Kithul mal kapima | kithul mal sadima | how to make kithul flower | කිතුල් මල් කැපිම

  Рет қаралды 60,685

Rauma Wate

Rauma Wate

2 жыл бұрын

#kithulmalkapima #kithul_mal_kapima #Raumawate
එක්දිනක් ඇතුලත කිතුල් මලක් බෙහෙත් තබා එදිනම තෙලිජ්ජ ගන්නා අයුරු මෙම විඩි⁣යෝව ඇතුලත අන්තතර්ගත වනව. මෙයවටිනවා වගේනම් subscribe කර share කරන්න.

Пікірлер: 123
@user-nj6vk9zm9y
@user-nj6vk9zm9y Ай бұрын
බුදුසරනයි
@tlbicreation8295
@tlbicreation8295 4 ай бұрын
Good luck
@asankasenavirathna9822
@asankasenavirathna9822 Жыл бұрын
බුදු සරනයි ජය වෙිවා
@sujeewakumara797
@sujeewakumara797 11 ай бұрын
@kavindajayawardana1027
@kavindajayawardana1027 Жыл бұрын
නියමයි
@sujeewakumara797
@sujeewakumara797 9 ай бұрын
❤❤❤❤❤❤
@udaya433
@udaya433 2 жыл бұрын
හොද පැහැදිලි කිරිමක්......👌 ❤️❤️❤️
@sujeewakumara797
@sujeewakumara797 Жыл бұрын
❤❤❤❤🙏🙏🙏🙏
@ruwanvideologs1915
@ruwanvideologs1915 Жыл бұрын
Niyami ban ela
@sujeewakumara797
@sujeewakumara797 9 ай бұрын
❤❤❤❤❤❤❤❤
@tuakanyar6376
@tuakanyar6376 Жыл бұрын
Selamat beraktivitas kawanku🙏
@sujeewakumara797
@sujeewakumara797 11 ай бұрын
🙏🙏🙏🙏❤❤❤❤❤🤙
@chandanaperera4004
@chandanaperera4004 Ай бұрын
මල්ලි රිලවුන් ගෙන් බේරගන්න මොකක්ද කරන්නේ මාර කරදරයක්
@amilasanjeewa9653
@amilasanjeewa9653 Жыл бұрын
Theruwan saranai obata jaya
@isurulrathnayaka348
@isurulrathnayaka348 2 жыл бұрын
Niyamai
@isurulrathnayaka348
@isurulrathnayaka348 Жыл бұрын
Niyamai ayya oyage video
@santhajayakody4505
@santhajayakody4505 5 ай бұрын
💥💥❤❤👍👍🌹
@sanjeewakumara4131
@sanjeewakumara4131 2 жыл бұрын
Good job. All the best
@sujeewakumara797
@sujeewakumara797 9 ай бұрын
❤❤❤❤
@thusithasrinath2179
@thusithasrinath2179 2 жыл бұрын
Good job brother
@sujeewakumara797
@sujeewakumara797 9 ай бұрын
❤❤❤❤❤❤
@sldmvideochannel4890
@sldmvideochannel4890 2 жыл бұрын
සුබ පැතුම්
@sujeewakumara797
@sujeewakumara797 9 ай бұрын
❤❤❤❤
@sujeewakumara797
@sujeewakumara797 9 ай бұрын
කැප වෙන්න ඕනා සොබා දහමෙන් දෙයක් ගන්න අමාරුයි ඒත් හරියටම කර ගත්තොත් ගොඩ❤❤❤
@sumuduaberathna5484
@sumuduaberathna5484 Жыл бұрын
සුභ පැතුම් .... හොද වැඩක්... හැමදේම ⁣හරියන්න ඕන ඔයාට....බුදු සරණයි ....
@sujeewakumara797
@sujeewakumara797 Жыл бұрын
❤❤❤❤❤❤❤❤
@user-bp1tp8iu2e
@user-bp1tp8iu2e 4 ай бұрын
Monavada oya tiyapu bahta waraga kiyannako
@HettipathiraAnura-pm5vy
@HettipathiraAnura-pm5vy 11 күн бұрын
ලීම කියන්න ලෙමන් දෙහි ද දෙවෙනි මලට (පතුරට ) බෙහෙත් තියන්න ඔනි ද දණ්ඩේ විතරක් හුණු ගාල අව්ව දාල ගත්තම එතිද
@eatintv571
@eatintv571 Жыл бұрын
Thank machan hodata pahadili kla
@sujeewakumara797
@sujeewakumara797 9 ай бұрын
❤❤❤❤❤❤❤
@chandanarajapaksha7433
@chandanarajapaksha7433 2 жыл бұрын
Supiri weda karayek.patta.ele ele
@anilpremadasa6956
@anilpremadasa6956 Жыл бұрын
සිංහල
@nandanapiyal2840
@nandanapiyal2840 Жыл бұрын
මංන්නන් හිතන්නේ මල් බෙහෙත් හදන එක කියන්නෑ මචං කවෘරුත්. එලකොල්ලෙක් බං🙏🙏🙏
@sujeewakumara797
@sujeewakumara797 Жыл бұрын
❤❤❤
@56abc
@56abc Жыл бұрын
mamath haduwe me mahaththurunge system akatamai wade athi saarthakai
@sujeewakumara797
@sujeewakumara797 Жыл бұрын
❤❤❤
@suminavindu6092
@suminavindu6092 2 жыл бұрын
ස්තුති මචං 💟
@Ajantha474
@Ajantha474 2 жыл бұрын
සුපිරි ඇ. මමත් දවසට බෝතල් 40 අරං තියෙනවා. කාලයක් මල් කපනකොට තමන්ටම කියලා ක්‍රමයක් අල්ලගන්න පුලුවන්. එතකොට මලක් බෙහෙත් තියනවා කියන්නෙ ගේමක් නෙවෙයි.
@upalireality7347
@upalireality7347 2 жыл бұрын
man bothal 14 i.
@Ajantha474
@Ajantha474 2 жыл бұрын
@@upalireality7347 හැම ගහකමනම් එහෙම වැටෙන්නෙ නැ.
@sujeewakumara797
@sujeewakumara797 Жыл бұрын
❤❤❤❤
@gayanjanaka9692
@gayanjanaka9692 7 ай бұрын
❤❤❤❤❤❤❤
@lakwasanacommunicationbook1916
@lakwasanacommunicationbook1916 2 жыл бұрын
Godak hodai ahaganna dewal tikak tiyanawa oyawa sambanda karaganna puluwan wediyak kiyannako loku udaiwak
@Raumawate
@Raumawate 2 жыл бұрын
විඩියෝව අන්තිමට දුරකතන අංකය දාලතියෙනවා
@ashanwijenayaka5590
@ashanwijenayaka5590 Жыл бұрын
Aiye hoda wadak.eth mata podi awlak tiyenawa.beheth thiyapu thanin wathura enawane.eekata hethuwa mokakda?
@Raumawate
@Raumawate Жыл бұрын
එතනට මැටිගාල බලන්න,එත් හරිගියෙ නැතිනමි ,සිමෙන්ති කොලොප්පු ටිකක් ගාන්න
@ashanwijenayaka5590
@ashanwijenayaka5590 Жыл бұрын
@@Raumawate thanks aiye.budu saranai.
@sujeewakumara797
@sujeewakumara797 Жыл бұрын
Ehema wenne mala moraddi call me
@sithumisithumi3772
@sithumisithumi3772 2 жыл бұрын
Thankyou👍
@hhdhhd4043
@hhdhhd4043 Жыл бұрын
Mahthaya Malak hadua kiyapu vidiyata supri madi hadan vidiha kiyala denna
@sujeewakumara797
@sujeewakumara797 Жыл бұрын
Call me
@avishkanuwan2355
@avishkanuwan2355 2 жыл бұрын
Liima gedi nethnam ebul dodam hodaida
@Raumawate
@Raumawate 2 жыл бұрын
ඔවි අබුල් දොඩමි ගැලපෙනවා,දෙහිවර්ග ගන්න එපා
@madhuramallika9828
@madhuramallika9828 Жыл бұрын
Hitha. Honda. Kollek. ...oya. Pinama. ATI..Budu. Sarani. Puthata...koheda. Enne...Apitath. Asai. Bonna..
@sujeewakumara797
@sujeewakumara797 Жыл бұрын
Alawathugoda
@sujeewakumara797
@sujeewakumara797 Жыл бұрын
❤❤❤❤🙏
@ruwankodagoda7926
@ruwankodagoda7926 Жыл бұрын
අය්යේ පොල් මලක් මේ විදිහට හදන්න පුලුවන්ද
@Raumawate
@Raumawate Жыл бұрын
kzbin.info/www/bejne/Zp6QaYNunLSklZY මෙික බලන්න
@chami3127
@chami3127 Жыл бұрын
oya gedi monada leema kiyanne dehi hodanedda
@Raumawate
@Raumawate Жыл бұрын
Dehi danna epa, adul dodam ganna
@kamalpriyadarshana6564
@kamalpriyadarshana6564 Жыл бұрын
Ihirunnethi malakata hariyannedda behetha.
@Raumawate
@Raumawate Жыл бұрын
දාලතියෙන අංකයට කතාකරන්න,එයා ඔබව දැනුවත් කරාවි
@sujeewakumara797
@sujeewakumara797 Жыл бұрын
Call me
@ChanukaBandara-eq7st
@ChanukaBandara-eq7st 2 ай бұрын
මම මලක් කැපුවා එත් බෝතයයි වැටෙන්නෙ මලත් මෝරල වගේ එකට පිලියමක් කියන්න මහත්තයෝ
@Raumawate
@Raumawate Ай бұрын
මලට බර වැඩිවෙන්න ගල් එල්ලන්න,පින්නට තෙමෙන්න දෙන්න එපා,
@k.d.pathmathilakajayalath4968
@k.d.pathmathilakajayalath4968 Жыл бұрын
T
@indrasenadahanayaka535
@indrasenadahanayaka535 Жыл бұрын
Me beheth pedune nathe malakata hoda nadda
@vindyajayatissa9401
@vindyajayatissa9401 Жыл бұрын
Oyata harryannwa malli
@vindyajayatissa9401
@vindyajayatissa9401 Жыл бұрын
Malli phone number eka danna
@Raumawate
@Raumawate Жыл бұрын
මට මතකනමි නැ,එත් විඩියෝව අන්තිම කොටසේ මම දාල තිබිබා
@Raumawate
@Raumawate Жыл бұрын
0777639928 මෙි මගේ නමිබර් එක
@sujeewakumara797
@sujeewakumara797 Жыл бұрын
Thanks bro
@GireeshkcGireeshkc-bn8tv
@GireeshkcGireeshkc-bn8tv 6 ай бұрын
How much day work drunk dropped
@Raumawate
@Raumawate 6 ай бұрын
1lto 3l
@sujeewakumara8821
@sujeewakumara8821 3 ай бұрын
Some trees can get upto 27litters
@chathubro8521
@chathubro8521 8 ай бұрын
ගහේ යටම එන මල කමක් නැද්ද ...kapuwata
@sujeewakumara8821
@sujeewakumara8821 2 ай бұрын
කමක් නෑ
@sujeewakumara8821
@sujeewakumara8821 Ай бұрын
ඕන මලක් හදන්න පුලුවන්
@namalvipula9384
@namalvipula9384 2 жыл бұрын
Matahodamalak hadana video aekakdanna yaluwe
@Raumawate
@Raumawate 2 жыл бұрын
මගේ චැනල් එකේ තවත් සාර්ථක.විඩියෝ 2ක් තියෙනවා
@chandanarajapaksha7433
@chandanarajapaksha7433 2 жыл бұрын
Ikmanatama danawa
@sujeewakumara797
@sujeewakumara797 Жыл бұрын
දෙනවා ඉක්මනට
@buddhichinthaka1741
@buddhichinthaka1741 Жыл бұрын
හරිමවටිනාවීඩියෝවක්.සාර්ථකයි
@sujeewakumara797
@sujeewakumara797 Жыл бұрын
❤❤❤❤❤
@SenanayakageDharmadasa
@SenanayakageDharmadasa 10 ай бұрын
M.
@sujeewakumara797
@sujeewakumara797 10 ай бұрын
@sujeewakumara797
@sujeewakumara797 10 ай бұрын
😊
@product5458
@product5458 Жыл бұрын
ලීම වෙනුවට මොකුත් නද්ද
@Raumawate
@Raumawate Жыл бұрын
අබුල් දොඩමි ගන්න පුලුවන්
@sujeewakumara797
@sujeewakumara797 Жыл бұрын
බාගෙට ඉදුනු ඇබුල් දොඩං.හෝ නැතිමනම් විටමින් c පෙති.
@suminavindu6092
@suminavindu6092 2 жыл бұрын
මං ලංකාවට ඇවිත් මාස 3 විතර හිටිය .මේ video බලල .මත් මලක් හැදුව ඒකෙ කදුල හොදට ඇල්ලුව ඒත් ඒක සාර්ථක නෑ මචං .සතියකටත් වැඩිය කැපුව .කහට කදුල විතරයි වැටුනෙ.. ඒකට හේතුවක් හිතාගන්න බෑ
@Raumawate
@Raumawate 2 жыл бұрын
මලට බෙහෙත් සැර වැදිල නැ,හරියට ටිකක් සැරට බෙහෙත් තියන්න,වැඩි විස්තර සදහා call එකක් ගන්න
@chandrapladelgoda3094
@chandrapladelgoda3094 Жыл бұрын
Qqqq
@sujeewakumara797
@sujeewakumara797 Жыл бұрын
Patan ganna kalin call karannako
@buddhichinthaka1741
@buddhichinthaka1741 Жыл бұрын
තෙලිජ්ඡනානුවගේ එන්නේ ඇයි? ඒ.සදහාකලයුත්තේකුමක්ද?
@Raumawate
@Raumawate Жыл бұрын
ගොඩාක් වෙලාවට මල වැඩියෙන් තැමිබුනාම වෙන දෙයක්
@sujeewakumara797
@sujeewakumara797 Жыл бұрын
Call me.
@sujeewakumara797
@sujeewakumara797 Жыл бұрын
Call me
@sujeewakumara797
@sujeewakumara797 9 ай бұрын
බේත් සැර වැඩි උනාම
@pradeepsanjeewa7150
@pradeepsanjeewa7150 11 ай бұрын
Mal meruwama mokada karanne
@tharindudinesh2158
@tharindudinesh2158 10 ай бұрын
Mala uda natapan
@DasunDewmina
@DasunDewmina Жыл бұрын
මම මල් හදනවා එවෑ කදුඑ වැඩිය එන්නෙ නෑ ඔය විදියටමයි හදන්නෙ එ ඇයි
@Raumawate
@Raumawate Жыл бұрын
බෙහෙත් සැර මදිවිම,පිහියේ මුවහත මදිනිසා කැපුම තැලිමට ලක්⁣වීම,නිවරදි ලේස මල පහතට නොනමා තිබිම නිසා මල මෙිරිම වැනි කරණු නිසා එය සිදුවිය හැක
@sujeewakumara797
@sujeewakumara797 Жыл бұрын
Call ekak denna kiyala dennam
@oshiniharindya4121
@oshiniharindya4121 10 ай бұрын
​@@sujeewakumara797CT see mo CT CT see mo
@waranjan8775
@waranjan8775 Жыл бұрын
Number eka ewnna
@Raumawate
@Raumawate Жыл бұрын
විඩියෝ එකේ තියෙනවා
@samithasahan4225
@samithasahan4225 Жыл бұрын
ඉහිරිච්ච නැනි මලකට ඔය විදිහටමද බෙහෙත් තියන්නෙ
@Raumawate
@Raumawate Жыл бұрын
පොඩි පොඩි වෙනස්කමි තිබුණට මෙි අකාරයට තියන්න අවුලක්ම නැ,නැතිනමි යට තවත් එ සමිබන්ධ විඩියෝ මම දාල තියෙනවා
@sujeewakumara797
@sujeewakumara797 Жыл бұрын
Naaa
@samithasahan4225
@samithasahan4225 Жыл бұрын
නෑනි වෙන විඩියො එ ගැන සම්බන්දව
@samithasahan4225
@samithasahan4225 Жыл бұрын
මට ලින්ක් එක එවන්න ඉහිරිච්ච නැති මලක් හදන හැටි ..
@sujeewakumara797
@sujeewakumara797 Жыл бұрын
Call me
@user-zj5lk4pr9m
@user-zj5lk4pr9m 11 ай бұрын
බෙහෙත ගොඩක් සැර වැඩි උනාට කමක් නෑද්ද
@sujeewakumara8821
@sujeewakumara8821 3 ай бұрын
එතකොට පොඩ්ඩක් අවුල් හදන්න පුලුවන් ඒ උනාට
@hasithamadushan4390
@hasithamadushan4390 2 жыл бұрын
හුණු gala hoda ndda
@Raumawate
@Raumawate 2 жыл бұрын
⁣දැනගතයුත්තේ කුමක් ගැනද
@sujeewakumara797
@sujeewakumara797 Жыл бұрын
Hunu witharak madi
@shandithgamage7314
@shandithgamage7314 Жыл бұрын
නම්බර් එක දෙන්න
@Raumawate
@Raumawate Жыл бұрын
විඩියෝ එක අන්තිමට දාල තියෙන්නේ බලන්න
@user-nj6vk9zm9y
@user-nj6vk9zm9y Ай бұрын
බුදුසරනයි
pol mal kapima | how to make a coconut flower | pol mal sadima
15:22
БОЛЬШОЙ ПЕТУШОК #shorts
00:21
Паша Осадчий
Рет қаралды 10 МЛН
Can You Draw A PERFECTLY Dotted Line?
00:55
Stokes Twins
Рет қаралды 115 МЛН
Clowns abuse children#Short #Officer Rabbit #angel
00:51
兔子警官
Рет қаралды 57 МЛН
DO YOU HAVE FRIENDS LIKE THIS?
00:17
dednahype
Рет қаралды 105 МЛН
කැස්පර් වලින් කිතුල් මලක් හදමු  |  How To Make Kithul Using Casper
39:06
කිතුල් රා නිෂ්පදනය|Toddy Tapping Method part 1|kithul ra |kithul malata beheth thiyana hati |kithul
12:24
Lakshitha Vlogs (ලක්ෂිත ව්ලොග්ස් )
Рет қаралды 115 М.
3Funny Kids‼️ and LEGO😂 Kind Girl | JJaiPan #Shorts
0:50
เจไจ๋แปน J Jai Pan
Рет қаралды 13 МЛН
smart appliances! new gadgets, versatile utensils, tool items #shorts #gadget
0:10
Pretty Balloon Family
Рет қаралды 14 МЛН
Всегда снимай кольцо на речке
0:34
RICARDO
Рет қаралды 6 МЛН
МУЖЧИНА И ТОПОР
0:22
В ТРЕНДЕ
Рет қаралды 4 МЛН
Getting kids hooked on motorcycles not drugs 👏
0:18
Twinstunts
Рет қаралды 7 МЛН