KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Жазылу
අස්වැන්න(Aswenna)
කිසිවක් බලාපොරොත්තු නොවී සෑම විටම පරිසරයට ආදරය කරන්න , එවිට පරිසරයද ඔබව ආරක්ෂා කරනු ඇත.
9:51
මානා/රට තෘණ /ගිණි තන නැත්තටම නැති කරමු (වල්නාශක නැතිව මානා පාලනය කිරීම) #agriculture
Күн бұрын
4:21
දුං තෙල් හදමු 🍚 😋 #agriculture#homemadecooking
14 күн бұрын
4:56
කුඹුරේ කරපු සීනි කැකිරි වගාව🥒😋 #homegardening #wagawa
21 күн бұрын
7:16
අසාර්ථක පොල් වගාවක් නැවත සාර්ථක කර ගනිමු.🌴🥲🌴😍 🥥 #පොල් #homegardening
Ай бұрын
2:53
දොඩම් ගසක් වැඩි කාලයක් තියාගමු.🍊🍈🍋😋#homegardening #fruitcultivation
2 ай бұрын
2:23
දේශීය පේර 🍐😋 Local guava
2 ай бұрын
5:40
වැලිගම පොල් කොල මැලවීම.🌴😢 #polwagawa #gewathuwagawa #polpohora
3 ай бұрын
10:49
අඹ ගෙඩියක් රහට කමු/කුණුවෙන්නේ නැතිව අඹ ඉදවන විදිය.🥭😋😍#homegardening #cultivation #mango
3 ай бұрын
5:00
කිරි පණුවන් නසන එරබදු දළු මැල්ලුම ❌💊 ❌🥰🌱🌱🌱🥰
4 ай бұрын
7:16
වල්නාශක නැතිව වල්පැල පාලනය ☠️ ❌ 🌿☘️🍂🍁😍
5 ай бұрын
11:05
පොල් ඇට්ටි වැටීම හා පොල් ගෙඩි පුහු වීම සම්පූර්ණයෙන් වලක්වා ගනිමු .🌴 🥥 🌴
6 ай бұрын
4:38
නියරේ වගාව 🌾🍆🌶️🌽#agriculture #agriculturesrilanka
7 ай бұрын
13:40
මිරිස් වගාව 🌶️🌶️Chilli cultivation (A to Z)
7 ай бұрын
15:51
සැබෑම කාබනික කෙසෙල් වගාව 🍌🌴🍌🌴🍌 Real organic banana cultivation🍌😋😋
8 ай бұрын
7:29
ඩ්‍රැගන් ෆෘට් ගස්වල ඵලදාව නොමැති වීමට හේතු 🍓😋😍
8 ай бұрын
6:13
වී වගාවේ කෘමි පාලනය 🌾🐞🦠🐌🐝🪰 Insect control in rice cultivation
9 ай бұрын
9:49
වන අලි කරදරය අවසන් 🐘
10 ай бұрын
14:13
තක්කාලි වගාව🍅Tomato cultivation යල මහ දෙකේම සාර්ථකව තක්කාලි වගා කිරීමේ රහස.🍅🌳🍅🌳🍅
10 ай бұрын
12:57
සාර්ථක බද්ද පළතුරු පැලයක් තෝරා ගැනීමට ඔබ දැනගතයුතු කරුණු 🍇🥝🍅🍐🍒🍍🍑🥑🍎🍈
11 ай бұрын
16:49
ගස්-කජු වගාව😋- Cashew Cultivation🌳
Жыл бұрын
16:33
ඵලදාව නැති අඹ-ගසක ඵලදාව ලබා ගනිමු🥭😋🥭 (අඹ ගසක ඝන කප්පාදුව)
Жыл бұрын
8:04
නැකතට සේරු ලී සිටුවීම (හේන් ගොවියා තම වගාව වන සතුන්ගෙන් ආරක්ෂා කර ගත් ආකාර - 03)
Жыл бұрын
8:11
ඉරිගු වගාව - Corn cultivation🌽🌽🌽 Badairigu wagawa #agriculturesrilanka
Жыл бұрын
4:23
සීනි අනෝදා - Sugger Apple 🍑
Жыл бұрын
7:40
උණ හූව - (හේන් ගොවියා තම වගාව වන සතුන්ගෙන් ආරක්ෂා කර ගැනීමට භාවිතා කල උපක්‍රම 02)
Жыл бұрын
3:56
දම් බතල/බීට් බතල - Purple sweet potato
Жыл бұрын
9:04
ඩ්‍රැගන් ෆෘට් වගාවේ රෝග පාලනය
Жыл бұрын
8:27
මුං වගාව-Green Gram Cultivation 🌾
Жыл бұрын
5:39
අළු පුහුල් වගාව 🍐🍐🍐
Жыл бұрын
Пікірлер
@UnetDigital
6 сағат бұрын
මූ නම් පිස්සු හුත්තෙක්
@DayaniSamarakkodi
7 сағат бұрын
පොහොර දාද්දි කඩෙ පැල පොහොර වෙනම ලොකු පොල් ගස් වලට වෙනම තියනවා ඒවා දලා අයෙ ලුනුත් දාන්න ඔනිද
@MilinaKumari-e7u
9 сағат бұрын
Mana kiyan e mewa newei mewa ginigiressa
@අමිලDඒකනායක
17 сағат бұрын
Thank you
@SNTF123
Күн бұрын
Atti එන්නේ ම නැතිම නම් පිරිමි මල් විතරක් එනවා නම් ඒක ගහක්.. අනිත් ගස් ගැහැණු පිරිමි මල් දෙකම තියන ගස්.. ගැහැණු මල් ඒ කියන්නේ atti විතරක් එන ගස් හොයන්න අමාරුයි. එහෙම එන ගස් තියනවා කලාතුරෙකින් දකින නැට්ට නැති පොල් ගස් කියන්නේ මම දැක්ක විදියට එම ගස් ගැහැණු පමණයි.. මම හරිනම්.
@jennypathmaperuma2320
Күн бұрын
Me iluk gas neda
@kamanipriyanka8114
Күн бұрын
මානා ශාක පත්‍ර කඩදාසි නිශ්පාදනයට යොදා ගන්න නොහැකිද?
@nethmikavindya7634
Күн бұрын
Mewa hoya ganna thenak kiyannko
@slartistkavi1828
2 күн бұрын
කැකිරාවෙ ඉන්ග්‍රීසි ඇකබමියෙ හිටියද
@geethaabeysekara8823
2 күн бұрын
Aluth deyak kiwwe nahane.
@NandanaPriya-vw6gb
3 күн бұрын
වටේ ගෙනියනවා මහින්දයාගෙ දේසපාලන ගැට්ටෙක් වගේම එකෙක්
@aswenna1714
3 күн бұрын
🤣🤣🤣🤣 අනේ sorry හැම කරුනක්ම කියන්න උත්සාහ කලේ, ඉදිරි video වලදි අඩුපාඩු හදා ගන්නම්...👊
@LalithDias-c4e
3 күн бұрын
බොහොම ස්තුතියි 🙏🙏🙏
@wasanaboxing
3 күн бұрын
Good explain thank for sharing ❤ ඇත්තටම වටිනා වීඩියෝ එකක්
@Jeewanthaekanayaka
3 күн бұрын
බොරු වීඩියෝවක්
@priyanthahemal3841
3 күн бұрын
උල්දිය ගොඩ කාලයක් ඇති පොලවක කදු උඩ පොල් හදන ආකාරය පහදන්න
@aswenna1714
2 күн бұрын
Whatsapp massage plz 0779280093
@areenalonz239
3 күн бұрын
බුදු සරණයි ඔබට ජය වේවා සර්
@Mahindajayamaha64
3 күн бұрын
ගහක් තියෙනවා මලක්වත් හැදෙන්නේ නැහැ දැන් අවුරුදු 8ක් විතර
@chamindulakmalramanayake3727
3 күн бұрын
උත්සාහ කරලා බලමු...👊
@upul1684
3 күн бұрын
වටේ යන්න එපා.එපා වෙනවා..කියන්න තියෙන දේ කෙටියෙන් කිව්වනම් වටිනවා
@virajfernando9092
3 күн бұрын
👍👍👍
@p_adharmasiri5753
3 күн бұрын
ගොඩක් වැදගත්.❤
@chamindulakmalramanayake3727
3 күн бұрын
❤
@DamayanthiDharmarathne
3 күн бұрын
❤🎉🎉😊Budusaranai obata
@pkbkumara8824
3 күн бұрын
ස්තුතියි. නියම නම තියෙන මානා නොවේ. ආයුර්වේදයෙ සඳහන් දේ සඳහ වැරදියට යොදාන්නවා ද දැකල තියෙනව.
@PuujaSamanmali
3 күн бұрын
අපේපැත්තෙත්තියනවා.හරිම.වදයක්මේපැත්තේ.කියන්නේ..ඉළුක්කියලා
@DayaniSamarakkodi
3 күн бұрын
අපේ පොල් ගසක් තියනවා පොල් මලෙන් කුරුන්බැට්ට් අවාම ඔක්කොම වැටෙනවා කවදාවත් පොල් හැදෙන්නේ නැ දැන් ගහට අවුරුදු 25 වාගෙ ගසටඒක මොකක්ද ව්සදුම😢😢😢 ලුනු ඩොලමයිට් එහෙම දැම්මොත් හරි යයිද
@ChandanaSusantha-n3f
4 күн бұрын
කියවනවනෙ එපාවෙනව
@indunikaranjani491
4 күн бұрын
මගේ පොල් පැල දෙකක් තියනවා තවම පිදිලා නෑ අඋරුදු 3වැඩි
@KavindaManoj-y7v
4 күн бұрын
හරක් ටිකක් දැම්මනම් හරි .
@chamindulakmalramanayake3727
4 күн бұрын
❤❤❤❤
@ArunaNamal
4 күн бұрын
හොඳ දැනුවත් කිරිමක්
@ajanthaperes9650
4 күн бұрын
කාලය නාස්ති කරන්න එපා.මාතෘකාව ට අදාලව තළ යුතු දේ තියන්න.
@aswenna1714
4 күн бұрын
@@ajanthaperes9650 බොහොම ස්තූති .👊
@dsengineering145
4 күн бұрын
අනේ පැංචො 😂
@sandiyakumare4340
4 күн бұрын
ඉස්සර තිබුනා මානාපදුරැ ගුරු පාට තනකරලක් වගෙ.තිබුනා ඒවා නැති කරලා ගෙනාවා අලි මානා.විනාශ කරන්න නොවේ මෙිවා පොහොර
@PrabathWijerathne-f5t
5 күн бұрын
අඩෝ පොල් පරීක්ෂණ ආයතනයෙන් කියන්නෙ අවු,10,15 අතර කද මහත අතු තලාවැටුනු නැති ගහක පැල ගන්නනෙ 🤔🤔🤔🤔 අසරනයි බං 😢
@aswenna1714
5 күн бұрын
@@PrabathWijerathne-f5t එපා අඩු වයසෙ දැරියකට දරුවෙක් ඉපදුනා වගේ...😁
@udenapriyan5535
5 күн бұрын
Ape pol gahe hodata pol awa dan enne ma mal awata gedi hadenne na.piti kodaya Innwa
@IndikaAjantha-s7e
5 күн бұрын
පාහර දේශපාලුවන් හරක්ට කියල මේ රටට ගෙනත් තවම වසර 20ක් නෑ.එක එකා ගෙන්නල කවන්න තියෙන්නෙ.
@amiduamantha629
5 күн бұрын
දින කීයෙදි වගේද මේක කරන්න ඕනෙ
@SameeraHerath-e8o
5 күн бұрын
Godak hoda pahaddili kirimak
@samindasandaruwan1174
5 күн бұрын
ස්තූති ඔබතුමාට ❤❤❤❤
@lowbudgetPCgamer
5 күн бұрын
මොනව කියනවද මන්ද නැති කරන හැටි කියනවා කියල බොරු බයිල වගයක් ගහනවා.ඕක උදලු ගාන්න කපන්න උබ කියන්න ඕනද බන්
@lowbudgetPCgamer
5 күн бұрын
wel wataaram wedi ban eka paara kiyahan epaa wenawa
@sahanpriyankara496
5 күн бұрын
ඇත්තටම කියන්න සතුටුයි. අපෙ ඉඩමෙ තිබුනූ සියලූම මානා පැල අයියයි මමයි එකතු වෙලා ගැලෙව්වා. අද එක පැලයක් නෑ ඉඩමෙ..
@noaholiver-k1u
5 күн бұрын
ඉඩම ලොකුද
@PtJayatissa
5 күн бұрын
@@noaholiver-k1uපොඩි තීරැවක්ලු
@PtJayatissa
5 күн бұрын
@@noaholiver-k1uපොඩි තීරැවක්ලු
@himadumage5646
3 күн бұрын
ඊලඟ වැස්සට වැටුනු ඇට පැලවේවි
@travelboy336
6 күн бұрын
කරත්තකොලොම්බන් අඹ ගස් වල කලු පාට දිලීරයක් තියනවා ගෙඩි හැදෙන්නෙ නෑ මොකද කරන්නේ
@k9obediencetraining622
6 күн бұрын
❤❤❤❤❤❤👍👍👍👍👍
@k9obediencetraining622
6 күн бұрын
Thank S
@jayanathchandrarangabandar3947
6 күн бұрын
🌴හෙළ පොල් ගහ අපේ පැරැන්නෝ පොල් පැල කරද්දි කල සාර්ථක සොබා දහමේ කාරිය ගැන හොයන්න කැමතිද? අපේ අත්තල මුත්තල කියා දීපු පුංචි රහස් ටිකක් තමයි අද යාළුවන්ට කියන්නෙ 🌴මුලිංම කල්පනාවට ගන්න ඕනි අපි හදන්න යන්නෙ තාල වරගෙ ගහක් කියන එක. රාශි ගත්තම මේශ රාශියෙන් ඉර දෙවියන්ගෙ අතිං මුල් ඇද්දම තමයි හැම අතින්ම සාර්ථක ශක්තිමත් සාරවත් ගහක් වෙන්නෙ. ඒ වගේම සරු ගහකින් ගත්ත පැල කරන ගෙඩියෙ මුල් අදින විදිය. ඒ විතරද තාල වර්ගෙ ගස් වලට අවශ්‍ය මූල පීඩනය, හදන්න ඕන චන්ද්‍ර කර්ණය ආදියත් දැනගන්න ඕනි. ඉතීං හෙඳ වේලිල වැටුනු පොල් ගෙඩි අරං වතුරෙ දාල හැරෙන උඩ පැත්ත ලකුණු කරං ඇස්සට මැදගිල්ල තියල මාපටගිල්ල හරියෙං නියනෙං අඟලෙ අඟලෙ කොටුවක් ලෙල්ලෙ කපල. යට පැත්තෙං අඟලක තීරුවක් එලියට අදිනව පොලේ බාගයක් විතර මුල් අදිනවද බලන්න. අර උඩ පැත්තෙ වලට පස් පුරවල වතුර දාන්නෙ. හැබැයි මේක බිම තියන්නෙ නෑ ඇයි මුල් බලන්න එල්ලගන්නව ඉන ගානට විතර. ඒත් ඊසානට හරවල අංශක 23.5 උස්සල. දැං බක් මහ අන්තිමේ මුල් ඇදපුව අයිං කරන්න වෙනව, ඇහැල පහු වෙද්දි මුල් ඇදල නැති ඒවත් අයිං කරන්න වෙනව. මේ විදියෙං හදාගත්තු ගහනං බුරුල් පොළාවක හදන්න බෑ. අධික මූල පීඩනයක් ඕනි, අංකුර මටිටම මතුපිටට සම වෙන්නත් ඕනි නිසා අඟල් හයක වලක් කපල අර දිසාවටම තියං පාගගන රැහැන ලිහල පස් ටිකකින් හිර කරනව. අර කිව්ව චන්ද්‍ර කර්ණ එහෙම බලල. මේ විදියට කලාම අව්රුදු 5 කට කලිං පීදෙනව. මුල් අදින්න මාසයක් පහු උනොත් අවුරුද්දක් පීදෙන්න පහු වෙනව. දැං ඉතිං මේ විශය ගැඹුරට හදාරන්න වෙනව. ඇයි හොඳ පොල් තෝරගන්න, තවං කාලෙ හොයාගන්න. ස්වභාව ධර්මයේ කාල සටහන් ඉගෙනගන්න මහන්සි වෙන්න වෙනව! තාල වර්ගෙ අනිත් ඒවත් මෙහෙම තමයි. තල් පුවක් කිතුල් එහෙම. මහමයානෙනි මං දන්නෙ නැති දේවල් කියා දෙන්න. ගොඩක් අඩුපාඩු ඇති. තෙරුවන්සරණයි !
@pathma4656
6 күн бұрын
අනේ මගෙ ඉඩමේ හරියට තියනවා
@aswenna1714
6 күн бұрын
මේ විදිය කරන්න 100%👊
@anushaherath1880
6 күн бұрын
මාවනැල්ල වගෙ කදු සහිත ප්‍ර්දෙශයක තල වගා කරන්ඩ පුලුවන්ද ?
@klperera8958
6 күн бұрын
කුරහන් තල වගාව කරන්න කොහොමද
@AirtelLanka-t7u
6 күн бұрын
❤❤❤
@PuujaSamanmali
7 күн бұрын
මොනවද.ඔය..මඩලුණූ.අපිදන්නැහැ..අපීදාන්නේ.කනලුණු..K..ලෝවක්දාන්න..මාස.6.හයකට.ගොඩිතියන.පැලගහකට.හොදටම.ඇති
@aswenna1714
7 күн бұрын
@@PuujaSamanmali කෑමට ගන්න ලුණු වරදක් නෑ, අවුරුද්දට 1kg ප්‍රමාණවත්
@ElanJayantha
7 күн бұрын
Maha mananeme mana eluk monawada kiyala hadu aganna
@ElanJayantha
7 күн бұрын
Owa maana neme api gawayanta denswa obathuma mana eluk monawada kiyala hadu aganna