මානා/රට තෘණ /ගිණි තන නැත්තටම නැති කරමු (වල්නාශක නැතිව මානා පාලනය කිරීම)

  Рет қаралды 135,457

අස්වැන්න(Aswenna)

අස්වැන්න(Aswenna)

Күн бұрын

Пікірлер: 147
@popsicles5327
@popsicles5327 2 ай бұрын
මේවා නැතිකරලාම දාන්න හොදනෑ , එහෙම වුනොත් මේකේ comment කරලා තියන සමහරක් බඩගින්නේ මැරිලා යයි
@aswenna1714
@aswenna1714 2 ай бұрын
@@popsicles5327 🤣🤣🤣🤣
@amaradasawijesooriya932
@amaradasawijesooriya932 2 ай бұрын
කියවනවට වැඩිය තටමනවා
@popsicles5327
@popsicles5327 2 ай бұрын
@@amaradasawijesooriya932 kiyanna ona widiha podi recording ekak karala damma nam me mahathmayata loku help ekak wei
@KalumPrasanna-o3t
@KalumPrasanna-o3t Ай бұрын
​@@amaradasawijesooriya932speed වැඩි කරලා බලන්න.
@s.kchamani
@s.kchamani Ай бұрын
😂
@prabathaselananayakkara126
@prabathaselananayakkara126 2 ай бұрын
ග්‍රාම සේවා වසම් මට්ටමින් මේ වගේ ආක්‍රමනකාරී ශාක විනාශ කිරීමට වැඩ පිලිවෙලක් පටන් ගන්න ඕනේ...
@kamalkumarasinghe7047
@kamalkumarasinghe7047 2 ай бұрын
බොහොම ස්තුතියි ඔබ තුමාට .ඉතා හොඳ පැහැදිලි කිරීමක්.තෙරුවන් සරණයි !🙏
@samsagri
@samsagri 8 күн бұрын
වටිනා විග්‍රහයක් . ස්තුතිවන්ත වෙනවා ❤
@aswenna1714
@aswenna1714 2 ай бұрын
මා මේ දේවල් කියන්නේ ඉතා වගකීමෙන් , මේ දේවල් ගොඩක් අයට අලුත් දේවල් උනත් මේවා තමා අපේ පැරැන්නන් භාවිතා කල ක්‍රම👊
@Yash19310
@Yash19310 2 ай бұрын
ඉතා වැදගත් . කාලෝචිත වැඩසටහනක් .
@porawagamasudamma
@porawagamasudamma Ай бұрын
ඔච්චර වෙහෙසෙන්නේ ඕන නෑ ...මානා සදහටම වානා......බතල වැල් සිටවා බලන්න.....අත්දුටුවකී මා.....ස්තූතියි.....
@porawagamasudamma
@porawagamasudamma Ай бұрын
N.N.p....ත්.දැන් වාසනා පදුරු වගේ කරදරයක්ද වෙලා...මානා මාලිමාව.....වානා...
@aswenna1714
@aswenna1714 Ай бұрын
@@porawagamasudamma ස්තූති ඔබට
@Raki6872
@Raki6872 11 күн бұрын
Hama thanama hitawanna bane bathalama😮
@ruwangunawardana9829
@ruwangunawardana9829 2 ай бұрын
දැනුවත් කිරීම පිළිබඳව සතුටු වෙනවා ඔබට බුදු සරණයි
@arunapathulpana2914
@arunapathulpana2914 2 ай бұрын
බොහොම කාලොචිත මාතෘකාවක් පිළිබඳව වීඩියෝ එකක් ගෙන ඒම ගැන ගොඩාක් ස්තුතියි .
@siripalasenadheera4316
@siripalasenadheera4316 2 ай бұрын
හොද අදහසක් ස්තුතියි ඔබට.
@samindasandaruwan1174
@samindasandaruwan1174 2 ай бұрын
ස්තූති ඔබතුමාට ❤❤❤❤
@sahanpriyankara496
@sahanpriyankara496 2 ай бұрын
ඇත්තටම කියන්න සතුටුයි. අපෙ ඉඩමෙ තිබුනූ සියලූම මානා පැල අයියයි මමයි එකතු වෙලා ගැලෙව්වා. අද එක පැලයක් නෑ ඉඩමෙ..
@noaholiver-k1u
@noaholiver-k1u 2 ай бұрын
ඉඩම ලොකුද
@PtJayatissa
@PtJayatissa 2 ай бұрын
​@@noaholiver-k1uපොඩි තීරැවක්ලු
@PtJayatissa
@PtJayatissa 2 ай бұрын
​@@noaholiver-k1uපොඩි තීරැවක්ලු
@himadumage5646
@himadumage5646 2 ай бұрын
ඊලඟ වැස්සට වැටුනු ඇට පැලවේවි
@pasquvalhandirajee1788
@pasquvalhandirajee1788 2 ай бұрын
Atthatama honda පැහැදිලි kirimak godak ස්තුතිවන්ත venava obata.
@aswenna1714
@aswenna1714 2 ай бұрын
❤❤❤
@dahamsasaman-ul4hv
@dahamsasaman-ul4hv 2 ай бұрын
Ma pakayata pissu mu harakak tota gonna wanna kari
@upul1684
@upul1684 2 ай бұрын
වටේ යන්න එපා.එපා වෙනවා..කියන්න තියෙන දේ කෙටියෙන් කිව්වනම් වටිනවා
@ArunaNamal
@ArunaNamal 2 ай бұрын
හොඳ දැනුවත් කිරිමක්
@LalithDias-c4e
@LalithDias-c4e 2 ай бұрын
බොහොම ස්තුතියි 🙏🙏🙏
@leelamaduravala4056
@leelamaduravala4056 Ай бұрын
සත්තු නැති දිහාවකද හොදින් මතක තබා ගත යුතුයි වගා කරල ඉවර උනාම අලින්ට කන්න අත් අරින්න ඔනෙ ඉඩන් මිනිසුන්ට විතරක් අයිති ලොකයක් නොවෙන වග මිනිසුන් තරයෙ මතක තබා ගතයුතුයි තවත් ජිවින් කොටසකගෙ ආහාර බව මාන
@tharinduuyangoda4456
@tharinduuyangoda4456 2 ай бұрын
සාර්ථකයි❤
@prabathaselananayakkara126
@prabathaselananayakkara126 2 ай бұрын
තාප්පවල චිත්‍ර ඇන්ද අය කරන්න ඕනේ මේවගේ ආක්‍රමණකරී ශාක විනාශ කරන එක
@KalumPrasanna-o3t
@KalumPrasanna-o3t Ай бұрын
ඔයා මොකද කරන්නේ ඉතින් 🤔
@Paharata.Pahara
@Paharata.Pahara 2 ай бұрын
වැල් වැරැටි නැතිව කෙලින්ම කිවනමි ඉවරයිනි
@dsengineering145
@dsengineering145 2 ай бұрын
ඔබතුමා දන්නවා උනාට අපි දන් නෑනෙ.ඒ හින්දා විස්තර ඇතුව කියන එක වටිනවා.නිර්මානාත්මක ඉදිරිපත් කිරීම කියන දේ දන්නවද.
@BakMeemal-i1u
@BakMeemal-i1u 2 ай бұрын
මේ ආක්‍රමණ සීලී පැලෑටියනිසා අනාගතයේ ගොවියත් ඉවරයි,රටත් ඉවරයි😮😮
@nevillehemantha6217
@nevillehemantha6217 2 ай бұрын
😮
@අමිලDඒකනායක
@අමිලDඒකනායක 2 ай бұрын
Thank you
@damdam3883
@damdam3883 2 ай бұрын
කඩදාසි හදන්න පුළුවන් නේද විමසා යොමු කරන්න
@aswenna1714
@aswenna1714 2 ай бұрын
@@damdam3883 ඔව් ...👊
@klperera8958
@klperera8958 2 ай бұрын
කුරහන් තල වගාව කරන්න කොහොමද
@rathnayaka4627
@rathnayaka4627 2 ай бұрын
thanks
@kalharasupun3519
@kalharasupun3519 Ай бұрын
මානා කියන්නෙ ඕව නෙවෙයි. මානා පැගිරි සුවද තියෙන ශාකයක්. ඕවට කියන්නෙ ඌරු තණකොල නැත්නම් ඌරු වල්.
@wasanthaarachchi2474
@wasanthaarachchi2474 2 ай бұрын
කඩදාසි හදන්න බැරිද පුතේ ...❤🤔
@ChannaC.B
@ChannaC.B 2 ай бұрын
කියන එකක් කෙටියෙන් කියන්න ඉගෙන ganna
@dsengineering145
@dsengineering145 2 ай бұрын
එතුමගෙ ඉදිරිපත් කිරීම වටිනවා.විස්තර දැන ගැනීම නොදන්න අයට ගොඩක් වටිනවා.
@ElanJayantha
@ElanJayantha 2 ай бұрын
Maha mananeme mana eluk monawada kiyala hadu aganna
@VijithlalKodiķara
@VijithlalKodiķara 2 ай бұрын
අපෙ කිරි ගොවි පොලට ගන්නව
@nuwanchinthaka1926
@nuwanchinthaka1926 Ай бұрын
Lamputhel gahanna
@aswenna1714
@aswenna1714 Ай бұрын
@@nuwanchinthaka1926 👊
@sunokasewwandi
@sunokasewwandi 2 ай бұрын
Usa boot dekak aniwaryen miladi ganna ..ewa palanaya karanna
@MilinaKumari-e7u
@MilinaKumari-e7u 2 ай бұрын
Mana kiyan e mewa newei mewa ginigiressa
@lowbudgetPCgamer
@lowbudgetPCgamer 2 ай бұрын
wel wataaram wedi ban eka paara kiyahan epaa wenawa
@pkbkumara8824
@pkbkumara8824 2 ай бұрын
ස්තුතියි. නියම නම තියෙන මානා නොවේ. ආයුර්වේදයෙ සඳහන් දේ සඳහ වැරදියට යොදාන්නවා ද දැකල තියෙනව.
@PuujaSamanmali
@PuujaSamanmali 2 ай бұрын
අපේපැත්තෙත්තියනවා.හරිම.වදයක්මේපැත්තේ.කියන්නේ..ඉළුක්කියලා
@geethaabeysekara8823
@geethaabeysekara8823 2 ай бұрын
Aluth deyak kiwwe nahane.
@SriyaniRathnayaka-se8ko
@SriyaniRathnayaka-se8ko 2 ай бұрын
ManA sakyanami mana uanu dasiyasakya hRima wasangathyak wadakRan. Vidiyak kiyanda
@rpsrajapaksha788
@rpsrajapaksha788 Ай бұрын
යකෝ කියහන්කො කෙටියෙන් ඒකනෙ වැදගත්
@RasikaNiranjala-d7u
@RasikaNiranjala-d7u 2 ай бұрын
Ai ban ohoma wte yanne kiyanna kiyade witarak kihan otto
@donariyaratthna5948
@donariyaratthna5948 2 ай бұрын
Mekata api kiyanne lokkannattan Monde karathwandakaranna ba
@hasithakalpani9323
@hasithakalpani9323 2 ай бұрын
අනේ හොදට තේරුම් කරලා දුන්නනෙ.කාලය නාස්ති උනේ නෑ
@kamanipriyanka8114
@kamanipriyanka8114 2 ай бұрын
මානා ශාක පත්‍ර කඩදාසි නිශ්පාදනයට යොදා ගන්න නොහැකිද?
@sithijahasarel4406
@sithijahasarel4406 16 күн бұрын
පුළුවන් නේද
@jennypathmaperuma2320
@jennypathmaperuma2320 2 ай бұрын
Me iluk gas neda
@dahamsasaman-ul4hv
@dahamsasaman-ul4hv 2 ай бұрын
Kariya nawattapan
@jayabimahardware4345
@jayabimahardware4345 2 ай бұрын
කන්දේගමගේ ඒවමනෙ බ්‍රෝ ඔයා කියන්නේ. පොල් පැල වීඩියෝවත් තනිකර එහෙමයි
@kumaravije9369
@kumaravije9369 2 ай бұрын
මෙි ශාකයෙන් වැඩක් ගනක මෙික පොර ආකරයක් ⁣
@athulakumara8423
@athulakumara8423 2 ай бұрын
මේ මාන නෙවෙයි ඕකට අලි වල් කියල කියනව මාන අර සහොදරයෙක් කීව වගෙ ඉස්සර ගෙවල් සෙවිලි කරන්නත් ගත්ත ඒ පැගිරි වගෙ ටිකක් සැර සුවදක් තියනව වර්ගයක්
@anurabandara9803
@anurabandara9803 2 ай бұрын
ගෙවල් සෙවිලි කරනේ "ඉලුක්"වලින්........
@HemanthaLalithkumara-lk4ix
@HemanthaLalithkumara-lk4ix 2 ай бұрын
50%....
@VijithlalKodiķara
@VijithlalKodiķara 2 ай бұрын
අපෙ කිරි ගොවි පොලට ගන්නව රාජ සභාව දියසෙන් රජ
@anushaherath1880
@anushaherath1880 2 ай бұрын
මාවනැල්ල වගෙ කදු සහිත ප්‍ර්දෙශයක තල වගා කරන්ඩ පුලුවන්ද ?
@IMBandara
@IMBandara 2 ай бұрын
අවිස්සාවේල්ල ප්‍රදේශයේ පදිංචි වයස අවූරුදු 90 කෙනෙක් කීව එම ගමේ ඉස්සර තල ගොවිතැන් කල බව. මේ ගැන සොයා බලන්න.
@dayaljayathunga8448
@dayaljayathunga8448 2 ай бұрын
ඔය තෘණ වර්ගය මානයනුවෙන් හැදින්වීම වැරදියි මානා යනු දේශීය කෘණ විශේශයක් මෙම තෘණ ඉන්දියා වෙන් ලංකාවට ගෙනැවිත් සිටවපු තෘණ විශෝශයක් මෙය හැදින්වුගේ ගිණි ග්‍රාස් කියලා 60 දශකයෙ මේවා තරුණ ගොවි සමාජ පැණ විසදුම් තරගයෙන් දිණූ ව අයට ප්‍රිශියන් බස්සිපැටියෙක් සමග ඇට පැකට් එක බැගින් දිල ව්‍යාප්ත කලා ඒවගේම නාරාහෙන්පිට කිරිමණ්ඩලය තිබුන කාලයේ නැවල අවට බිම්වල දෙමළ ව්‍යාපාරිකයෙක් වගාවක් වශයෙන් ව්‍යාප්ත කලා එම තෘණ විශේශය මාණා යනුවෙන් හැදින්වීම වැරදියි
@aswenna1714
@aswenna1714 2 ай бұрын
බොහොම ස්තුතිය මිත්‍රයා
@sujithfernando5834
@sujithfernando5834 2 ай бұрын
ඔබ හරි, මෙය මනා නොවේ 👍
@LenersLeners
@LenersLeners 2 ай бұрын
අපි කියන්නේ අලිමානා
@sampathrathnayake16
@sampathrathnayake16 2 ай бұрын
ගිනිගිරෑස්ස,ඌරුවල් කියන්නෙත් මේවටමයි
@sunilchandrasiri8149
@sunilchandrasiri8149 2 ай бұрын
Gini Grass හෙවත් ධනපති නට්ටං
@ajithpanawalage6402
@ajithpanawalage6402 2 ай бұрын
බට තණ කොළ ඉලුක්, පැගිරි මානා,මානා තෘන වගී 3 ක් නේද,පැගිරි මානාවල මුල් යම් තෙල් වගීයක් හදන්න ගන්නවා නේද ,ඔය කියන මානා හා බට තනකොල ගවයන්ට ආහාරයක් නේද ,
@UdeshaHansani-g1y
@UdeshaHansani-g1y 2 ай бұрын
අපේ පැත්තේ මානා යායට වැවී තිබේ.ඒ උනත් ගවයන් රන්චුවක් ආවත් මේවා පොඩ්ඩක් වත් කන්නේ නෑ
@indrajithindrajith8542
@indrajithindrajith8542 2 ай бұрын
Baila wedi
@janakirathnayake3825
@janakirathnayake3825 2 ай бұрын
උන ගස් පාලනය කරගන්නා ආකාරය දන්නවනමි කියන්න බෝවිම වැඩියි
@pathma4656
@pathma4656 2 ай бұрын
අනේ මගෙ ඉඩමේ හරියට තියනවා
@aswenna1714
@aswenna1714 2 ай бұрын
මේ විදිය කරන්න 100%👊
@ChameeKumara-q6j
@ChameeKumara-q6j 2 ай бұрын
පුච්චපුවම වඩි වෙනවා
@aswenna1714
@aswenna1714 2 ай бұрын
@@ChameeKumara-q6j ඔව්
@herathdharmasiri4330
@herathdharmasiri4330 2 ай бұрын
ඒක ඇත්ත
@KumaRa-b9q
@KumaRa-b9q 2 ай бұрын
🙏🙏🙏♥️🌄🇱🇰🌄♥️🙏🙏🙏
@anandadiasdahanayaka7032
@anandadiasdahanayaka7032 2 ай бұрын
මොන ලබ්බක් වත් ඕනනැ ග්ලයිෆොසෙට් ටැංකියලට යුරියා ග්‍රම් 50- කවලම් කරල ගහන්න ව්ශාල පදුරු වුනත් මුලත් සමග කුනුවෙලාම යනවා
@mdtpushpakumara3701
@mdtpushpakumara3701 2 ай бұрын
වස විස පොලොවට නොදාන්න නේද කිව්වෙ? ලබ්බක් ගැන කතා කරන්නෙ
@sasithadinendra8794
@sasithadinendra8794 2 ай бұрын
පොල් වගාවන් යට බතල. වට්ටක්කා. පුහුල්. කොමඩු වැනි වැල්වර්ග වගා කිරීමෙන් මානා සහ කලාඳූරු වඳ වේ.......
@aswenna1714
@aswenna1714 2 ай бұрын
ඒක ඔබගේ කැමැත්ත මිත්‍රයා , මම මෙතන කියන්නෙ වල්නාශක භාවිතා නොකර මානා පාලනය කර ගන්න විදිය
@AjithWeerasinghe-x7v
@AjithWeerasinghe-x7v 2 ай бұрын
@TheFlashmark
@TheFlashmark 2 ай бұрын
පොහොර වලට ගන්න යූරියා දාලද ගහන්න ඕනි?
@ChandanaSusantha-n3f
@ChandanaSusantha-n3f 2 ай бұрын
කියවනවනෙ එපාවෙනව
@KarunaThilaka-m4t
@KarunaThilaka-m4t 2 ай бұрын
Buruwo,,udali,,ganakota,,mana,,namay,,ubath,nathikarala,danna,,puluwan,,gon,,adahas,,,samajagathakaranda,apa
@SusilaLiyanage-v4n
@SusilaLiyanage-v4n 2 ай бұрын
Comment karanawa nam video eka awasan wennakam balahan gon nambo😂
@dsengineering145
@dsengineering145 2 ай бұрын
මුල් ළමා විය සංවර්ධනය උනා නම් රටට සමාජෙට කොච්චර වටිනවද
@lowbudgetPCgamer
@lowbudgetPCgamer 2 ай бұрын
මොනව කියනවද මන්ද නැති කරන හැටි කියනවා කියල බොරු බයිල වගයක් ගහනවා.ඕක උදලු ගාන්න කපන්න උබ කියන්න ඕනද බන්
@Pushpakumara60
@Pushpakumara60 2 ай бұрын
මමත් goviyek මේවා නැති කරන්න hoda නැහැනෙ mevagen යැපෙන කුරුල්ලන් ඉන්නවා හොඳම නිදසුනකි බතල වගාව
@ChamodDissanayake-ei3ok
@ChamodDissanayake-ei3ok 2 ай бұрын
මමත් අහලා තියෙනවා බතල වැව්වම රට තණකොළ හැදෙන්නේ නෑ කියලා. ඒත් ඒක ඇත්තද?
@SwarnalathaM.D
@SwarnalathaM.D 2 ай бұрын
සබන් කුඩ‌ුයි ලුණු කූඩුයි එකට එන ලිපි දාලා වතුරේ දියකරල ගහන්න කතා දෙකක් නෑ
@ravindrajayasinghe6143
@ravindrajayasinghe6143 2 ай бұрын
කරුනාකරලා තව පැහැදිලි කරනවද..?
@CkHannadige
@CkHannadige 2 ай бұрын
ස්වර්ණ ලතා ඔයා ගේ පැහැදිලි කිරීම තවදුරටත් සිදු කරන්න
@geethaabeysekara8823
@geethaabeysekara8823 2 ай бұрын
Ekata lipi dala kiyanne mokakda.
@sumedabandara2641
@sumedabandara2641 2 ай бұрын
ලිපි දාලා කියන්නේ මොකක්ද එ මට පැහැදිලි නෑ
@nishanthajayathilaka8533
@nishanthajayathilaka8533 Ай бұрын
ලිපි මොනවද
@HUAWEIY-ly6oo
@HUAWEIY-ly6oo 2 ай бұрын
ඇයි පාලනය කරන්නෙ මානා ගවයන් කනවා නෙද අනික ඉස්සර මානා ගත්තා ගෙවල් සෙවිලි කරන්න
@KasunLakshitha-p5d
@KasunLakshitha-p5d 2 ай бұрын
ඒ මානා නෙවෙයි.පන්.,ඉලුක්..මානා ගත්තෙ කොහෙ රටේද😢😅
@jdsnfj1113
@jdsnfj1113 2 ай бұрын
කෙටියෙන් කියන්නේ නැ පැයක් කියවනවා
@dsengineering145
@dsengineering145 2 ай бұрын
විනාඩි 9 කොහොමද පැයකට සමාන උනේ...🤔
@dsengineering145
@dsengineering145 2 ай бұрын
ඕනෙ නම් 2X දාලා අහන්න
@dmwkumarathunga5585
@dmwkumarathunga5585 2 ай бұрын
Boruwata minissu nomaga yawnna apa manA kiyane aluth deyak newei. Lesima karme. Wal nasala gahala ho galawala Gini thabimen ath Tika kalekin nawatha anawa. Kathndara wgene wdagth wena akk Dala salli hoyapan. Nathinm dawase padiyata manA glawapan/😂
@SusilaLiyanage-v4n
@SusilaLiyanage-v4n 2 ай бұрын
Mee harako okkotama kalin thambnel eka kiyawahan, aneka me Gena parisara wedi Mr.thilak kandegamath kiyala thiyanawa, ai uba eyatath wafa dannawada😂
@NandanaPriya-vw6gb
@NandanaPriya-vw6gb 2 ай бұрын
වටේ ගෙනියනවා මහින්දයාගෙ දේසපාලන ගැට්ටෙක් වගේම එකෙක්
@aswenna1714
@aswenna1714 2 ай бұрын
🤣🤣🤣🤣 අනේ sorry හැම කරුනක්ම කියන්න උත්සාහ කලේ, ඉදිරි video වලදි අඩුපාඩු හදා ගන්නම්...👊
@KavindaManoj-y7v
@KavindaManoj-y7v 2 ай бұрын
හරක් ටිකක් දැම්මනම් හරි .
@hasithakalpani9323
@hasithakalpani9323 2 ай бұрын
අනේ හොදට තේරුම් කරලා දුන්නනෙ.කාලය නාස්ති උනේ නෑ
@ElanJayantha
@ElanJayantha 2 ай бұрын
Owa maana neme api gawayanta denswa obathuma mana eluk monawada kiyala hadu aganna
ප. 80 යි, ලක්ෂ 80යි. / agri view
13:58
Agri View
Рет қаралды 17 М.
ගෙවත්තට කෙසෙල් පදුරක් 🌴🍌😋 #banana #homegardening
9:16
“Don’t stop the chances.”
00:44
ISSEI / いっせい
Рет қаралды 62 МЛН
小丑教训坏蛋 #小丑 #天使 #shorts
00:49
好人小丑
Рет қаралды 54 МЛН
සාර්ථක ඇමිබූන් කෙසෙල් වගාවකට /Ambun kesel wagawa / Ambun Wagawa Sinhala
24:09
Rajangane kollo රාජංගනේ කොල්ලෝ
Рет қаралды 22 М.
“Don’t stop the chances.”
00:44
ISSEI / いっせい
Рет қаралды 62 МЛН