Пікірлер
@Kalanaadeesharukmal-fi4te
@Kalanaadeesharukmal-fi4te 3 күн бұрын
මේ වීඩියෝ බලන්න බෑනෙ 😪
@Kalanaadeesharukmal-fi4te
@Kalanaadeesharukmal-fi4te 3 күн бұрын
කලිං වීඩියෝ බලන්න බෑනෙ දැං
@samarasingheudagedara8447
@samarasingheudagedara8447 4 күн бұрын
ගොඩක් වැදගත් 👍
@mahindawijeratne2473
@mahindawijeratne2473 7 күн бұрын
Information is very good, but please do not tell any one put your fingers in to electrical contacts without a tester.your video is watched by people who have no idea about electricity .Not condemning your effort.Basically what you are telling is do not interchange live and neutral wires from the source of supply . Electricity is a good servant but a bad master . Thank you
@prasannamadawala4943
@prasannamadawala4943 8 күн бұрын
Super ❤
@srimalmd
@srimalmd 8 күн бұрын
මගෙ අලුත් ගෙදර වයරින් එක මගෙ අත් දෙකෙන් කරන්න ඔයාගෙ මේ වීඩියෝ ලොකු උදව්වක් උනා.ස්තුතියි.
@arunachathuranga3370
@arunachathuranga3370 9 күн бұрын
බල්බ් එකේ live එකයි plug එකේ live එකම වෙන්න බෑ නේද?? Plug එකට වෙනම බේකර් එකක් දාන්න ඕනි නේද
@دارسندارسن
@دارسندارسن 10 күн бұрын
Hats off
@btcsrilanka4126
@btcsrilanka4126 12 күн бұрын
video eka hodai sound eka maha hisaradayak
@SuduMage-xx8kl
@SuduMage-xx8kl 13 күн бұрын
බලුප් සුවිච්චර ප්ලග් වලට හරි මේක සංකේත ටික හඳුන්වා දෙන්නකෝ
@SuduMage-xx8kl
@SuduMage-xx8kl 13 күн бұрын
ස්විච් වලට හරි මේ දාන සංකේත ටික හඳුන්වා දෙන්නද
@NeranjanNeranjan-i3l
@NeranjanNeranjan-i3l 16 күн бұрын
Math wayaren karana kenek,obathumage me wedasatahana mama godak agaya karanawa,mata godak wedagath obathumata bohoma sthuthi
@akashmihiranga3875
@akashmihiranga3875 18 күн бұрын
@tissarathnasooreya8069
@tissarathnasooreya8069 18 күн бұрын
නියුටල් වල කරන්ට් එක එන වෙනත්ක්‍රම 3ක් මේ කියන ක්‍රමය ට අමතරව තියනවා මේක බලන අපේ ප්‍රවීනයින් අනිත් අයටත් දැනුම් දෙන්නෙ පහදා දෙන්න
@eletechshow2635
@eletechshow2635 17 күн бұрын
Yes
@kalabarahera7562
@kalabarahera7562 23 күн бұрын
ගෙදර තියන පලග් ස්විච් ඔකෝටම එකම එත් වයර් එකේන් ගියාට කමක් නැද්ද 10 උනත්
@tharangaapushpakumaradealw9271
@tharangaapushpakumaradealw9271 27 күн бұрын
ගොඩක් හොදයි හැමදාමත් හැමදේමත් සාර්ථක වේවා
@madhushanwanniarachchi1284
@madhushanwanniarachchi1284 27 күн бұрын
නිවසක වයරින් කිරීම සඳහා එක් වාහක නලයකට වයර් 75%ක් පැටවිය හැකිද? එය සිදු වූවා නම්, එහි බලපෑම කුමක්ද?
@sujithkumara3205
@sujithkumara3205 Ай бұрын
ගෙයින් එළියෙ තියෙන බල්බ වලට කාමරවලින් ස්විච් දාන එක කොයිතරම් තාත්විකද කියලා නැවත වරක් සිතා බලන්න...
@SamanthaMunasinghe-w2z
@SamanthaMunasinghe-w2z Ай бұрын
Thank you sir .
@kelumabesinha6799
@kelumabesinha6799 Ай бұрын
Kisima deyak ahenne nehene
@theshorts4935
@theshorts4935 Ай бұрын
නියමයි නියමයි, මටත් ඕක දැන ගන්න ඕන වෙලා තිබුනා. දැන් හරි. ඔයාට ගොඩක් ස්තුතියි.
@DayarthnaDayarthna-f9z
@DayarthnaDayarthna-f9z Ай бұрын
13නෙ ප්ලග් පොඉන්ට්2ක 2ක සම්බකර 2.5 වයර් 2ක් දම එම වයර් 2ම එකම බෙරෙකර් අමුනන්න පුලුවන්ද ?
@manjulawasantha3370
@manjulawasantha3370 Ай бұрын
👍👍👍
@Kavi.2024
@Kavi.2024 Ай бұрын
අපේ ගෙදර අනිත් හැම තැනටම කරන්ට් එක තියනවා කුස්සියට විතරක් නැ වෙලාවකට ඩිම් ලයිට් වගේ තියනවා ඒ ඇයි
@Kavi.2024
@Kavi.2024 Ай бұрын
අපේ ගෙදර අනිත් හැම තැනටම කරන්ට් එක තියනවා කුස්සියට විතරක් නැ වෙලාවකට ඩිම් ලයිට් වගේ තියනවා ඒ ඇයි
@Kavi.2024
@Kavi.2024 Ай бұрын
Ape gedara anith okkom then walt katnt eka tiynwa kussiyt vithrk karnt eka na welwkt wed karnwa dim ligth wage e ei aiye
@ChamaraFernando-d8f
@ChamaraFernando-d8f Ай бұрын
Godak watinawa thank you 👊👊
@shashishashi9709
@shashishashi9709 Ай бұрын
Aiye mata kiyanawada switch eka off awasthawe bulb eka lawata paththuwenne ai kiyala. Led bulb ekak
@johnsondeniston4351
@johnsondeniston4351 Ай бұрын
Ayye eai me bata udata wenna tiyela tiyenne mn dekala tiyenava samhara bata helim valadi bata kihipayak uda atata tiyela tiyenava eai hehema tiyenne hehema tiyena hevata kohomada wiring karanne congruth damman passe
@asankamanjula-b1o
@asankamanjula-b1o 2 ай бұрын
සර් එක පරිපථයකට බල්බ් 6 දාලා ඒකට ඇම්පියර් 10 බෙිකර් එකක් දැම්මොත් ගැටළුවක් ඇතිවෙනවාද , නැතිනම් ඇම්පියර් 6 එකක් දැම්මාම ප්‍රමාණවත්ද, ඇම්පියර් 13 ප්ලග් 2 ක් සදහා ඇම්පියර් 16 බේකර් එක දැමිමාම හරිද
@asankamanjula-b1o
@asankamanjula-b1o 2 ай бұрын
අළුත් ක්‍රමයට අනු ඇම්පියර් 13 ප්ලග් දෙකකට ඇම්පියර් 16 බේකර්ද දාන්න ඕන
@asankamanjula-b1o
@asankamanjula-b1o 2 ай бұрын
සර් එක පරිපතයකට බල්බ් 6 දාපුවාම ඒකට ඇමිපියර් 6 බේකර් එක ප්‍රමානවත්ද
@kkaushalya3733
@kkaushalya3733 2 ай бұрын
Thank you ❤️
@Vishwa-k8r
@Vishwa-k8r 2 ай бұрын
Superb
@ManjulaSamankumara-xm1xn
@ManjulaSamankumara-xm1xn 2 ай бұрын
Nb eka danna puluwands
@LakmalNandana
@LakmalNandana 2 ай бұрын
Pon no denna pluwanda
@ellakna88
@ellakna88 2 ай бұрын
Gone harakek tip aka haraha dipan
@IndikaPriyantha-wj9hd
@IndikaPriyantha-wj9hd 2 ай бұрын
ඉතා අනර්ඝයී❤🎉
@IndikaPriyantha-wj9hd
@IndikaPriyantha-wj9hd 2 ай бұрын
නොදන්න දේත්දැනගත්තා දන්නදෙවලුත් යමියමිකරනුදැනගත්ථා නියමයි
@sgamini1441
@sgamini1441 2 ай бұрын
බල්බ් පත්තු වෙන්නේ නෑ ?නිව්ටල් එකෙත් කරන්ට් එක එනවා කොහොමද චෙක් කරන්නේ?
@SamaraNayaka-uz8rc
@SamaraNayaka-uz8rc 2 ай бұрын
මහත්තයා ඔබට ගොඩක් පිං මට තියන ගැටඑව අපි 15A හො 30 වයර යක් පලග් එකකට දැමිමොත් බෙකරය 6A ඇතිද එම බෙ⁣කරය මුලට දාන්න ඔනද
@lakmalsumedha2413
@lakmalsumedha2413 2 ай бұрын
Thank you bro
@SandeepRajapaksha-v1l
@SandeepRajapaksha-v1l 2 ай бұрын
Athtatama hodata terenawa pahediliwa sar
@chandhaniVithanage
@chandhaniVithanage 3 ай бұрын
❤❤❤❤❤🙏🙏🙏🙏🙏💪💪💪💪💪🤝🇱🇰🇱🇰
@pradeepsunanda-c3v
@pradeepsunanda-c3v 3 ай бұрын
ලිදට බස්සන වතුර මොටරයක .වයර් මැදින් ජොයිනටි කරන්නේ කොමද කරනටි එක ලීක් නොවන විදියට
@TharangaDarshana-m9r
@TharangaDarshana-m9r 3 ай бұрын
Video okkoma ekata ganna kohomada
@nadunthilakarathna8073
@nadunthilakarathna8073 3 ай бұрын
Niyamaie aiye🎉
@HappyAstrolabe-fj1lv
@HappyAstrolabe-fj1lv 3 ай бұрын
සර් ගෙදරක කාමර 5ක් තිබුනොත් L .N.E M.C.B එකෙන්වයර් තුනෙමිිම ගන්න ඔනද
@janakajayasekara231
@janakajayasekara231 3 ай бұрын
❤😮😊❤❤❤good luck
@HappyAstrolabe-fj1lv
@HappyAstrolabe-fj1lv 3 ай бұрын
සැලබිි එකකට බටඑලන විදිහ කාමර වලට වයර් යන විදිහ