Why power comes on Neural |ඇයි නියුටල් එකේ විදුලිය එන්නේ? බල්බ් පත්තුවෙන්නැත්තේ ඇයි| Bright friend

  Рет қаралды 166,871

Bright Friend

Bright Friend

Күн бұрын

Пікірлер: 221
@roshenvaas2167
@roshenvaas2167 Жыл бұрын
අපෙ ගෙදරත් ලයිට් එකක මෙ වගෙම ලෙඩක් තිබ්බා. හදන අයට දැන් මාස 10ක විතර ඉඳන් කිවා හදල දෙන්න කියලා.. ඒත් අවේ නෑ.. දැන් මම මෙ වීඩියෝ එක බලලා හාදා ගත්තා.. ගොඩක් ස්තුතියි ඔබට.. 🙏🙏
@sajethkumara9201
@sajethkumara9201 Жыл бұрын
ඉතාම වටින ටීඩියෝවක්.අප විදුලි කාර්මිකයින් නොවුනත් .ගෙදර අයගෙ ආරක්ෂාවට මෙිව දැනගැනීම ඉතා වටිනව
@NihalBandula
@NihalBandula Жыл бұрын
ඔව් හැම කෙනෙකුටම විදුලි උපකරණ සමග කටයුතු කරන නිසා විදුලියේ ක්‍රියාකාරිත්වය ගැන දැනුමක් තබීම අත්‍යාවශ්‍යයි,!!!
@upalimanavasinhe3657
@upalimanavasinhe3657 3 жыл бұрын
හරි වැදගත් මටත් තිබුන ප්‍රශ්නයක් නිරාකරණය උනා
@ajithgalappaththi1011
@ajithgalappaththi1011 3 ай бұрын
ගොඩක් ස්තුතියි ලොකු ප්‍රශ්නයකට පිළිතුරු ලැබුණා..👍👍
@Galaxiworld7323
@Galaxiworld7323 Жыл бұрын
ගොඩක් ස්තුතියි ඔබට ❤️❤️🔥 මාරම වටිනවා මෙක
@jayanthakumara4007
@jayanthakumara4007 Жыл бұрын
වටිනා අදහස් දැක්වූ ඔබටතෙරැවන් සරනයි
@sanathjayasinghe7567
@sanathjayasinghe7567 Жыл бұрын
මේ වගේ වැදගත් දෙයක් සමාජයට ලබා දෙන youtubers ලට සහයෝගයක් ලබා දෙමු
@BrightFriendchannel
@BrightFriendchannel Жыл бұрын
ඔබගේ වචන මහත් සවියක් මට
@arunasampath596
@arunasampath596 3 жыл бұрын
ව්‍යාපාර ස්ථානයක් වයරින් කරන හැටි සහ අවශ්‍ය බඩු පැහැදිලි කරන්න
@samurdhiarunalla762
@samurdhiarunalla762 Жыл бұрын
සුපිරි පැහැදිලි කිරීමක්
@gaminividanage9649
@gaminividanage9649 Жыл бұрын
ටෙස්ටරය නොතියා ඇගිල්ල තියන්න එපා මොකද මාර්ගයේ ඇති ප්‍රධාන කම්බි අතර විදුලිය ගමන් කල හැකි ස්ම්භාන්ද තාවයක් ඇති උනොත් අනිවාර්යයෙන් නිවුටල් කම්බියේ කරට් එක එනවා අනික ප්‍රධාන කනුවේ නියුටල් කම්බිය බුරුල් වී ගැලවි තිබුනොත් බල්බ් හරහා කරන්ට් එක එනවා එනවා කනුව දක්වා නිතරම ආරක්ෂා ගැන කල්පනා කාරිවන්න නිතරම ටෙස්ටරය තියා ආරක්ෂාව තහවුරු කර ගන්න නැති නම් මීටරයක් පාවිච්චියට ගන්න
@leshan453
@leshan453 Жыл бұрын
හොද පැහැදිලි‌ කිරීමක් ඕනම කෙනෙක්ට තේරෙනව බොහොම‌ ස්තුතියි බුදු සරණයි
@bandupalaediribandu
@bandupalaediribandu Жыл бұрын
Hi h of
@bandupalaediribandu
@bandupalaediribandu Жыл бұрын
KP
@prasanlahiru7699
@prasanlahiru7699 3 жыл бұрын
නියමයි අයියේ . බුදු සරණයි ඔයාට . තව මේ වගේ වීඩියෝ කරන්න . ඔයාට සුබ පතනවා මම...💪💪👍👍
@lannielannielannieperera2128
@lannielannielannieperera2128 Жыл бұрын
හොද පැහැදිලි කිරිමක් ස්තුතියි ඔබට ඔබට
@rajahupathissa123
@rajahupathissa123 4 ай бұрын
ඒ පැහැදිලි කිරීම හොඳයි
@prabhathweerasekara5983
@prabhathweerasekara5983 Жыл бұрын
ගොඩාක් ස්තුතියි ..මමත් හොයපුම විඩියෝ එකක්
@WeerasingheKodikaraga-tz7dq
@WeerasingheKodikaraga-tz7dq Ай бұрын
Danagatha uthuma datak eganagtha thank u
@wimalasiriudagedara8449
@wimalasiriudagedara8449 Жыл бұрын
ඉතාමත් වැදගත් වීඩියෝවක් බොහොම ස්තූතියි ස්තුතියි මේ දැනුවත් කිරීමට 👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
@shanthamunugoda3245
@shanthamunugoda3245 2 жыл бұрын
ස්තුති යි පැහැදිලි කිරිම ට
@wasanthagunasekara
@wasanthagunasekara 3 жыл бұрын
First thing is to check busbar with a tester whether the tester is activating or not.
@prabhashcreation6226
@prabhashcreation6226 3 жыл бұрын
වයරින් එකේ කිසිම ප්‍රශ්නයක් නැ හරියටම කරල තියනව. දවල්ට කිසිම ප්‍රශ්නයක් නැ ඒත් රැ 7.00 - 11.00 වගේ time එකේ විතරක් නිව්ටල් එකේ current එන්නෙ ඇයි
@nalinpremachandra1863
@nalinpremachandra1863 3 жыл бұрын
Gedarin eliye thiyana lait ekakata pinibala ethnin niwtal ekata karant eka lik wenawa ethi samahara vita tikak check karala balanna
@chathuranga10
@chathuranga10 Жыл бұрын
කොහේ හරි බල්බ් එකක ලයින් එකක නියුටල් එක ගැලවිලා රැට බල්බ් වල ස්විච ඔන් කරන නිසා බල්බ් හරහා නියුටල් එකට විදුලිය එනවා
@shalithaprabath3397
@shalithaprabath3397 Жыл бұрын
CEB line eake awulak ati
@Entertainment-mc6ep
@Entertainment-mc6ep Жыл бұрын
Newtal ek batman wennathi.rata wada krnne
@VirangaPramuditha
@VirangaPramuditha Ай бұрын
අපිටත් තියනවා ඒ ප්‍රශ්නේ
@freedomofthelife5877
@freedomofthelife5877 2 ай бұрын
අවසාන ටික තමයි මරු ....බෝමි💣💣💣💥
@sanathmaleendra8019
@sanathmaleendra8019 Жыл бұрын
මහත්තයො ඔයාගෙ විඩියො හරි දිගයි එකමදෙ ඔයවිදියට ගියාම ඕක බලනව අඩුවෙනව
@NihalBandula
@NihalBandula Жыл бұрын
දිග වෙන්නේ පැහැදිලි කිරීම නිසා විදුලිය සම්බන්ධ නොදත් අයකුට වුනත් තේරෙනවා එය වීඩියෝව ඉදිරිපත් කරන්නාගේ විශිෂ්ඨ හැකියාවක් වීඩියෝව ඉදිරිපත් කරන ඔබට ජය!!!
@SurprisedColourfulShirt-bf4qv
@SurprisedColourfulShirt-bf4qv Ай бұрын
​@@NihalBandula mama viduliya gana tikak danana kenek ,,eeth obathumage video eka muladi diga wedi nisa kammali hithuna, Magadi Dana gaththe me vidiha ithamath pahadili nisa hodayi,, Godak sthuthiyi😊
@lionelhemathilake
@lionelhemathilake 3 ай бұрын
වටිනා විඩියෝවක් හොඳ යි ජය වේවා
@yasanthaamarathunga6267
@yasanthaamarathunga6267 2 ай бұрын
නියමයි.ජයෙන් ජයම වේවා.!!!!👌💞💞
@honeststubborn3417
@honeststubborn3417 Жыл бұрын
ස්තූතියි අයියෙ !
@jayanandakuruppuarachchi7791
@jayanandakuruppuarachchi7791 6 ай бұрын
පැහැදිලි කිරීම දිග වැඩියි.එකම දේ කීප වාරයක් නොකීවානම් හොඳයිි.
@silvenappuhamy417
@silvenappuhamy417 2 жыл бұрын
වැදගත් විඩියොවාක් ස්තුතිය
@gaminduwanigasekara7110
@gaminduwanigasekara7110 2 жыл бұрын
ස්තුතියි වටිනවා 👍👍👍🤗🤗🤗🙏🙏🙏
@ChandanaWijetunga
@ChandanaWijetunga 3 ай бұрын
Very good video. Also very simple explanation. Wish you all the best.
@nimeshamali126
@nimeshamali126 Жыл бұрын
නියමයි අයියේ
@Ajith.K.N.S1993
@Ajith.K.N.S1993 8 ай бұрын
වැදගත් විඩියෝ එකක් ❤සුපිරි
@parse360
@parse360 Жыл бұрын
godak වටිනවා❤
@sarathperera7744
@sarathperera7744 3 ай бұрын
DESPITE SWITCH OFF , BULB LIGHTS SLIGHTLY , WHEN SWITCH ON, BULB LIGHT AS NORMAL. This happened after rainy season started. Can you advise pl?
@maheshsuranga9745
@maheshsuranga9745 Жыл бұрын
Oyage idiri wadakatauthu siyalla sarthaka wewa
@hemalalperera6045
@hemalalperera6045 Жыл бұрын
Hoda pahadi kirimak budusarani
@niroshandunuthilaka3109
@niroshandunuthilaka3109 Жыл бұрын
Aiye eka lain ekaka bekare off wenne ai? 10.A .bekar eka. Plug.1. Bulbs 3. Wada karanta hadala thibune.Dan bulb ekak dapuwama oto off wenawa bekar eka vitharak.
@Saman-g2k
@Saman-g2k 11 ай бұрын
වටිනා වීඩියෝ වක්
@gunapalak.h.g.6050
@gunapalak.h.g.6050 Жыл бұрын
The current path across phase to Nutral, but to safety avoid one path across the Earth,, so in the Generator or transfomer end Nural is tide with Earth rod, of correct length deep down to the Earth? That's it, thanks Guna.E/Eng,
@saralai
@saralai 3 жыл бұрын
සුපිරි aiya...
@pradeepbro9963
@pradeepbro9963 3 жыл бұрын
God blast you sir godak dewal igana gaththa
@rohanabeyratne9959
@rohanabeyratne9959 Жыл бұрын
හරි වැඩගත් 👍
@GunadasaGamage-q9b
@GunadasaGamage-q9b 2 ай бұрын
හරිම වටිනව
@priyanthadissanayake2451
@priyanthadissanayake2451 Жыл бұрын
අපේ පැත්තේ වයර් දෙකේම කරන්ට් එනවා. අසල්වැසි ගෙවල් දෙකතුනක් ම එහෙමයි. මණ්ඩලේට කීවම හදනවා. එහෙම වෙන්නේ කොමාද
@NihalBandula
@NihalBandula Жыл бұрын
නියුටල් වයරය කැඩුනම පරිපථය හරහා ස්වීච් ඔන් කර තිබෙන විටදී එම කැඩුන තැන දක්වාම විදුලිය ගමන් කරනවා!
@yasiduushan3729
@yasiduushan3729 2 жыл бұрын
එකම ලයින් එකේ හෝල්ඩර් එකකින් නිවුටල් වයර් එක ගැලවුනත්,ඊට කලින් තියන හෝල්ඩර් වල නිවුටල් එකෙනුත් විදුලිය එනවා නේද
@bmsbms8466
@bmsbms8466 Жыл бұрын
Nutral ඒක කැඩුන තැනට එනකම් ඒක live වත් nutral වත් නෙවෙඉ. හැබැයි switch ඒක on කලාම උපකරණයක් සවි කරලා තියනවා නම් කැඩුන තැනට එනකම් neutral එකත් live වෙනවා. කැඩුන තැනින් අනිත් පැත්ත main neutral එකට සම්බන්ද නිසා ඒ side ඒක දිගටම neutral. Neutral ඒක කැඩිලා තියන පැත්තට උපකරණයක් සම්බන්ද නැත්තම් ඒක කොහේටවත් connect නැති නිසා ඒක floating. ඒ කියන්නේ කැඩුන neutral වයර් ඒක live වයර් එකක් එක්ක ඒක ලග ගොඩක් දිගට තියනවා නම් එකට induce වෙනවා voltage ඒක. එතකොටත් tester එකට live එකට වඩා අඩු එළියකින් පත්තු වෙනවා. ඒ උනාට වයර් ඒක කිසිම තැනකට සම්බන්ද nehe.
@teranjayawardana3914
@teranjayawardana3914 Жыл бұрын
හොද පැහැදිලි කිරිමක් ස්තූතියි ඔබට
@menakamadhushanka4648
@menakamadhushanka4648 Жыл бұрын
අපේ ගෙදර එක ලයින් එකක තියන බල්බ් විදුලිය කොටන කොට පිච්චෙනවා ඒ ඇයි.
@pradeeprathnayaka6428
@pradeeprathnayaka6428 2 ай бұрын
Wayaring point ekak sadaha kopamana mudalak ayakaranawada
@roopasenajayawardene3519
@roopasenajayawardene3519 Жыл бұрын
Istharam padilikiriemak very good
@Paragatha
@Paragatha Жыл бұрын
හරිනෙ....☺️ ස්විච් එකෙන් විසන්ධි කරන්නේ පේස්ට් එකනෙ. ඉතිං, බේකරෙන් පේස්ට් එක මාරු කළාම වැඩේ අල. ඒහෙම කරනවා නම් ස්විච් එකෙනුත් මාරු කරන්න ඕන නේද....
@BrightFriendchannel
@BrightFriendchannel Жыл бұрын
ඔව්
@janakakodikara-cu6ks
@janakakodikara-cu6ks 6 ай бұрын
නිව්ටල් වයර් සවිකරන තැන ප්ලාස්ටික් කොටසත් සමග පිලිස්සුනු ස්භාවයක් තියෙනවා. ඒ ඇයි?
@buddhikakasun396
@buddhikakasun396 6 ай бұрын
Loose connection
@nishshankawidana7963
@nishshankawidana7963 3 жыл бұрын
aiye hari watina video ekak Thank you
@bhagyasampath8670
@bhagyasampath8670 3 жыл бұрын
Jaya wewaa sar oba nisa godak dewal iganagaththa ahana prashna walata niwaradi pilithuru dunna jaya wewaaa
@chandana1136
@chandana1136 3 жыл бұрын
නියුට්‍රල් එකේ කරන්ට් එක එන්නෙ කොහෙන් හරි නියුට්‍රල් සම්බන්දතාවය ගැලඋනාමයි එවිට සම්බන්දව තිබෙන උපකරන හරහා නියුට්‍රල් එකට කරන්ට් එක එනව බල්බ්වලින් එහෙම
@ayeshandilruksha143
@ayeshandilruksha143 2 жыл бұрын
Eth eka karant eka enna ai
@roshankumara7843
@roshankumara7843 Жыл бұрын
ලයින් එකේ කරන්ටෙක එම උපකරනය හරහා නිව්ටල් එකට ගමන් කරන නිසා නේද ..උපකරනය නැත්තම් නිව්ටල් එකට කරන්ටෙක පාස් වෙන්නේ නැ
@chandana1136
@chandana1136 Жыл бұрын
@@roshankumara7843 ඔව් ඔබ හරි
@priyanthafernando8419
@priyanthafernando8419 Жыл бұрын
පිලිමට@@chandana1136
@thilaksamarasekara4516
@thilaksamarasekara4516 Жыл бұрын
Danuwath Kalata Thank Sir,Uda Thatuwata Amathara Meetayu Hikarunne KohomadaWayawena Widuliya Units Gana Balagunna,udathutuwata Wenama Braker Highkara Attha
@harshiwijerathna4239
@harshiwijerathna4239 Жыл бұрын
ඇයි neutral eka disconnect unama wires දෙකෙන්ම current eka enne.
@w.dgamini6591
@w.dgamini6591 2 жыл бұрын
Hodatama.pahadili.kanawa.sthuthi
@shanthadunukevila
@shanthadunukevila 2 ай бұрын
Thank you verymuch malle.
@lakmalealahakoon
@lakmalealahakoon Жыл бұрын
Thanks
@UreshaDes
@UreshaDes 3 ай бұрын
විදුලි කොටන විට ඔප් කරල තියෙන බුල්බ් පත්තු වෙන්නේ ඇයි
@darshanabandara9336
@darshanabandara9336 2 жыл бұрын
Thnks
@naveenwanigasundara2206
@naveenwanigasundara2206 Ай бұрын
Thank you 🌸
@ArduinoProgrammingMastery
@ArduinoProgrammingMastery 3 жыл бұрын
සර්. ...DB box මොනවගේ size වලින්ද අපට මිලදී ගන්න තියෙන්නේ ?මම දැක්කා එක web site එකක,12 way DB box කියලා තියෙනවා,එ් කියන්නේ breaker 12ක් දාන්න පුලුවන් කියන එකද එ්කෙන් කියන්නේ ? පුලුවන් නමි short video එකක් හරි ගේනවද ,අපට මිලදී ගන්න පුලුවන් DB box size ගැන,plz🙏
@BrightFriendchannel
@BrightFriendchannel 2 жыл бұрын
Ok, මම අදයි කමෙන්ට් එක දැක්කෙ. ඔයාලගෙ කමෙන්ට් මට දැන්පෙන්වන්නෙ නැ හරියට. පුළුවන්දෙයක් කරන්නම්.
@madhushankaishara5247
@madhushankaishara5247 Жыл бұрын
Na beaker 8i
@samanprdeep3223
@samanprdeep3223 Жыл бұрын
Good🗣️💪
@sunimalpiyarathna3518
@sunimalpiyarathna3518 2 жыл бұрын
Thnx godak wedagath video ekak
@janithsudaraka8258
@janithsudaraka8258 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 👍👍👍👍👍
@priyanganeeserugolla94
@priyanganeeserugolla94 Ай бұрын
Off awastaee wath holder akata agilla danna apa.hevy danger
@kalingalasanthaweerasinghe3740
@kalingalasanthaweerasinghe3740 11 ай бұрын
Mahathmaya ai LED surface panel light dim wenne wahina welawalata
@j.pariyapala78
@j.pariyapala78 Жыл бұрын
Great 👍👌thanks ❤
@AdeeshaDeeranath-ky5qx
@AdeeshaDeeranath-ky5qx Жыл бұрын
16/0.20 mm - TT wire flexible කියන (නිල්,දුබුරු) වයර් එක . 12v power එකක් යවන ස්ථිර වයරින් එකකට යොදා ගත්තොත් අවුලක් වෙනවද .
@harshasudesh4811
@harshasudesh4811 Жыл бұрын
12v dc nam awlak ne.. eth echcharama සාර්ථක ne.. 2core wire ekak danna hoda brand ekakin
@kavinduravihara2840
@kavinduravihara2840 2 жыл бұрын
security systameakea newtal eaka earth eakea peas eakeath saplay eanawa eath plag bulb weada kohomada eaka niwearadi karannea
@SisilJayakody
@SisilJayakody 2 ай бұрын
Ela
@harshasudesh4811
@harshasudesh4811 Жыл бұрын
බල්බ් එකට එන N line එක ගැලෙව්වම කොහොමද බල්බ් හෝල්ඩර් එකේ පින් දෙකේම කරන්ට් එක පෙන්නන්නේ.. තව L-N මාරු වෙලා එක බල්බ් එකක්වත් පරිපතයේ නැති වෙලාවට අග්‍ර දෙකටම ටෙස්ටර් එක වැඩ කියලා පෙන්වන්නේ කොහොමද.. මට මේ වීඩියෝ එක බලපුවහම ආපු ප්‍රශ්නයක් පොඩ්ඩ රූප සටහනක් මගින් හරි පැහැදිලි කිරීමක් කරලා දෙන්නකෝ..
@chanukadananjaya2719
@chanukadananjaya2719 10 ай бұрын
Matath eka dakka ,hitha ganna ba😖
@mohammedfarook6539
@mohammedfarook6539 8 ай бұрын
Thank you so much
@lasanthasenaka4333
@lasanthasenaka4333 3 жыл бұрын
Socket outlet වල L හා N වල කරන්ට් එක එන්නෙ ඇයි.
@BrightFriendchannel
@BrightFriendchannel 3 жыл бұрын
ඔබ වයරින් කරන කෙනෙක් ද?
@randikakasun2979
@randikakasun2979 2 жыл бұрын
මේන් ස්විච් 1ට නියුට්‍රල් පේස් දෙකටම ටෙස්ටරය පත්තුවෙන්නේ ඇයි? ලයිට් සහ උපකරණ වඩකරනවා.
@bmsbms8466
@bmsbms8466 Жыл бұрын
Main switch ඒක off කරලා බලන්න. එතකොට supply පැත්තේ දෙකටම පත්තු වෙනවා නම් ඔයාගේ ගෙදරට එන line එක ට්‍රාන්ස්ෆෝමර් එකේ ඉදන් ගොඩක් දුරින් ඇත්තේ. කරන්න දෙයක් nehe. අනිත් ගෙවල් වල current ඒක use වෙනවා අඩු වෙලාවට ඔය ප්‍රශ්නේ නැතුව ඇති. Multimeter එකෙන් ඕනි නම් බලන්න nutral to earth voltage ඒක කීයද කියලා. සාමාන්යෙන් ස්ටෑන්ඩර්ඩ් එකට නම් 6.9V වලට වඩා අඩු වෙන්න ඕනේ. එත් එහෙම නෑ ගොඩක් තැන් වල. සමහර tester 20v ඉදන් පත්තු වෙනවා.
@samaraweeramangala2378
@samaraweeramangala2378 Жыл бұрын
Natalie laineka kedila tiburon oyadema wenawha nedha.
@BrightFriendchannel
@BrightFriendchannel Жыл бұрын
ඔව්
@janakasampath5798
@janakasampath5798 Жыл бұрын
Super
@bsmhazeem7454
@bsmhazeem7454 3 ай бұрын
Good information ❤
@ajithckumara
@ajithckumara 3 жыл бұрын
Thank you sir
@mohammedfarook6539
@mohammedfarook6539 8 ай бұрын
Thank you
@kasunrangana603
@kasunrangana603 3 жыл бұрын
සර් bord eken එන නිව්ටල් එකේ(main wire) කරන්ට් එක එන්නෙ ඇයි...අපේ ගෙදර එහෙම එනවා
@wasanthagunasekara
@wasanthagunasekara 3 жыл бұрын
switch are phase aka wenuwata neutral ekak kaduna oba dema wenuwata netha
@dananjayatharusha343
@dananjayatharusha343 4 ай бұрын
Thnks👍
@lakchannandasiri3961
@lakchannandasiri3961 Жыл бұрын
This happened most times because of fault with transformers error due to bird's intervention of metal wire
@thusharadissanayake
@thusharadissanayake 3 жыл бұрын
Slab conduit karana hati kiyala denda puluwanda
@chathurachathi3334
@chathurachathi3334 2 жыл бұрын
Main switch eke live Saha niwtel wire dekenma viduliya enne ai
@pkproperties9324
@pkproperties9324 Жыл бұрын
Wirering bass la koheda inne oyayath bass kenekda ( electrician ) kenec kiyanne katada niwaredi karagana?
@mgpushpakumara8505
@mgpushpakumara8505 Жыл бұрын
තේරුනා.බුදුසරනයි
@Knowledge_Hub5000
@Knowledge_Hub5000 2 ай бұрын
අකුනු ගහන වෙලවට ට්‍රිප් එක ඔෆ්ෆ් වෙන්නෙ නෙත්තෙ එයි
@sankasamaraweera3560
@sankasamaraweera3560 Жыл бұрын
Ayye isolation newtral eka gahanne kohomada
@rjjanaka7530
@rjjanaka7530 Жыл бұрын
Kilo 7 rice cooker ekakata denna ona ampiyar 13.A15.da.danna danna unu wenawa demme A13. Ai e wisadumak denna saho
@BrightFriendchannel
@BrightFriendchannel Жыл бұрын
රයිස් කුකර් එකට ගන්න ඇම්පියර් හෝ වොට් ගාණ හරියට බලන්න. 15A සුදුසුයි කි⁣යලා මම හිතන්නෙ. 16A බේකර් එකක් සමග දාන්න
@shanakatharanga5839
@shanakatharanga5839 Жыл бұрын
excellent
@Thilak458
@Thilak458 Жыл бұрын
ඔයා නියුට්‍රල් එක ගලවපු තැන වැරදි
@sarathpremarathna7996
@sarathpremarathna7996 Жыл бұрын
නිවුටල් කියන්නේ රතුද.. නිල්ද
@bmsbms8466
@bmsbms8466 Жыл бұрын
ඉස්සර රතු live, නිල් neutral දැන් දුබුරු live, කළු/අළු neutral
@sarathpremarathna7996
@sarathpremarathna7996 Жыл бұрын
@@bmsbms8466 ස්තූතීයී
@sanathprasanna2253
@sanathprasanna2253 3 жыл бұрын
වැරදියි නේද බස් බර් එක කියන්නේ නිව්ටල් බර් එකට නොවෙයි සහොදරයා
@pasan.tharuka7141
@pasan.tharuka7141 2 жыл бұрын
Owne bn
@sampathmax840
@sampathmax840 2 жыл бұрын
d bord eke niwtal bar ekatath bus bar kiyala kiyanawa bn.👍
@bmsbms8466
@bmsbms8466 Жыл бұрын
ගොඩක් connection සම්බන්ද කරන්න ගන්න ඕනෙම bar එකක් bus bar එකක්. Loku electrical panel වල, earth bus bar, neutral bus bar, live bus bar ඔක්කොම දානවා. 3 phase නම් phase 3ට වෙනම bus bar 3ක්‌ දානවා.
@ajithnamunukula889
@ajithnamunukula889 Жыл бұрын
tanks
@indrasirisirimanna4425
@indrasirisirimanna4425 Жыл бұрын
ඔය සිද්දියතෙකලා සැපයීමේ සම බර තාවයනවැරදද තුල්ලනය වීමක්තතදුකරන අයගේ නොහැකියාව නිසාද සිදුවවේ ඒය උපපල කලා සමබර නොවීම නිසා සිදවේ එය වෝල්ට 40 50 දක්වා සිදුවිය හැකටස්ටරය දැල්වේ
@kapilabandara2272
@kapilabandara2272 Жыл бұрын
ඇඟිල්ල ගැහුවහම කරන්ට් එක වදින් නැද්ද මචං .....
@NihalBandula
@NihalBandula Жыл бұрын
ඔයාටත් ඇඟිල්ල ගහන්න හිතුනද😅😅😅
@indikaindika5613
@indikaindika5613 Жыл бұрын
ලොඩ් වයර් අකෙ නිව්ටල් අකට කරන්ට් අක එන්නෙ ඇයි
@KukkattaProductions
@KukkattaProductions 3 жыл бұрын
මට පොඩි අවුලක් තියනවා බවුත් එකෙන් ඊයන් තියනකොට බවුත් එකෙන් කරන්ට් එක වදිනවා ඊයන් කූර හරහා අනේ please ඒකට හේතුව කියන්න
@shanduminda2957
@shanduminda2957 3 жыл бұрын
ඒ මචං බවුත් එකේ දොශයක්,එලිමන්ට් එක මාරු කරන්න ඒකෙ කරන්ට් ලීක්
@NihalBandula
@NihalBandula Жыл бұрын
@@shanduminda2957 ,
@Sihina-cu6gt
@Sihina-cu6gt 2 жыл бұрын
නියොන් බල්බයක් සහිත ප්ලග් එකක නිව්ට්‍ර්ල් පේස් දෙකම පෙන්නුම් කරනව, ප්ලග් එකට මොකක් හරි භාණ්ඩයක් සම්බන්ධ කරල ඒකෙ ස්විචය ඔන් කලාම ප්ලග් එකේ නියොන් බල්බය නිවෙනව, භාණ්ඩය වැඩකරන්නෙත් නෑ. මොකද්ද වෙලා තියෙන්නෙ කියල හොයාගන්න අමාරුයි. නිව්ට්‍ර්ල් එකේ අඩුවක්ද මේ පෙන්වන්නෙ.? කොහොමද මේ ලෙඩේ හොයාගන්නෙ. ? ඒ බේකර් එකේ අනිත් බලබ ප්ලග් ඔක්කොම වැඩ, හැබැයි මේ ප්ලග් එකේ ඉන්ඩිකේට් බල්බයේ දැල්වීමේ අඩුවක් දැනෙනව, වෙනත් ප්ලග් එකක් සම්බන්ධ කරල බැලුවත් ඒ සිද්දියම වෙනව. කොහොමද මේක හොයාගන්නෙ.? උදව් කරන්න මට
@BrightFriendchannel
@BrightFriendchannel 2 жыл бұрын
මේ විඩියෝ එකේ කියලා තියනවිදියට නියුටල් එක චෙක්කරගන්න.
@bmsbms8466
@bmsbms8466 Жыл бұрын
Neutral wire ඒක disconnect වෙලා ඇති ටිකක් දුරින්. ඕකට neutral ඒක එන්නේ වෙන plug point එකකින් වෙන්න ඕනේ. ඒක හොයාගන fix කරගන්න.
@mohamednushan8018
@mohamednushan8018 2 жыл бұрын
Aiyye cam eka thama poddK awl wade niyamay ela❤️
@maaby6797
@maaby6797 Ай бұрын
Mata contact karaganna widiyak nedda
@amilanuwan5283
@amilanuwan5283 9 ай бұрын
Arth.eke karant eka enna.ei
哈莉奎因怎么变骷髅了#小丑 #shorts
00:19
好人小丑
Рет қаралды 56 МЛН
Running With Bigger And Bigger Lunchlys
00:18
MrBeast
Рет қаралды 124 МЛН
哈莉奎因怎么变骷髅了#小丑 #shorts
00:19
好人小丑
Рет қаралды 56 МЛН