Пікірлер
@lakindumadusanka9595
@lakindumadusanka9595 29 күн бұрын
මම අහපු ලස්සනම සිංහල සින්දු වලින් එකක් ❤❤❤❤
@susandamedia9065
@susandamedia9065 Ай бұрын
බොහොම ලස්සනයි
@samithasamarathunga9252
@samithasamarathunga9252 Ай бұрын
හරිම ලස්සන නිර්මාණයක්... ❤️💐
@matheesha_me
@matheesha_me Ай бұрын
❤👌
@Musiclovers-e7l
@Musiclovers-e7l 2 ай бұрын
සැබැ ප්‍රේමය ම්ම්ම් ගොදක් දුරට විරාගිකයි
@achirasenadheera8091
@achirasenadheera8091 2 ай бұрын
අති විශිෂ්ට නිර්මාණයක්. ජය වේවා ඔබට!!!❤❤❤
@tharangadilrukshi8247
@tharangadilrukshi8247 2 ай бұрын
❤❤❤
@chandimapathirana7886
@chandimapathirana7886 2 ай бұрын
Wow thakshi ❤🎉hari ma lassanai ❤
@moiraistudio1291
@moiraistudio1291 2 ай бұрын
beautiful song miss❤❤
@NurekaWijesinghe
@NurekaWijesinghe 2 ай бұрын
Very very beautiful teacher 🎉❤❤
@chanikakonara5967
@chanikakonara5967 2 ай бұрын
Beautiful 🎉❤
@dudulaminiathapaththu7932
@dudulaminiathapaththu7932 2 ай бұрын
Welldone punchaa 🎉❤️🥳 Very nice 🥺
@sulaniresha3274
@sulaniresha3274 2 ай бұрын
හරිම ලස්සනයි
@geradchinthakavd
@geradchinthakavd 2 ай бұрын
Beautiful ❤❤❤! Love it
@user-js7pu6jj8l
@user-js7pu6jj8l 2 ай бұрын
ඉතා මනරම්, අපේ සුබ පැතුම්.
@maxaeran
@maxaeran 3 ай бұрын
කොල්ලෝ එක ගහගත්තු ඒවා, බෝට්යාඩ් එකේ බීල වදිවෙච්චි එව්වා නෑනේ මේකේ 😅
@pramapasinduni535
@pramapasinduni535 4 ай бұрын
Very emotional! heart touching song. Hats off for everyone behind this beautiful creation.
@shabro2748
@shabro2748 4 ай бұрын
සුභාවිත සංගීතයේ චිර පැවැත්ම උදෙසා තව තවත් මෙවැනි දැවැන්ත නිර්මාණ සිදුකිරීමට ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@shabro2748
@shabro2748 4 ай бұрын
කියන්න වචන නැති තරම් විශිෂ්ට නිර්මාණයක්.අමරසිරි පීරිස් මහතාගේ හඬට සමාන වූ ගැඹුරැ අර්ථාන්විත අති මිහිරි කටහඬක්. මම 10 පාරකට වඩා රසවින්දා. විශිෂ්ට නිර්මාණ⁣යක් කිව්වොත් නිවැරදී. චාමර අමරසිංහ ගායකයානන්ට හදවතින්ම මම ඉදිරි ගමනට සුභ පතනවා.❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤❤️❤️❤️❤️❤️
@gaganatharatennakoon4201
@gaganatharatennakoon4201 5 ай бұрын
Voice ❤❤
@chamara-amarasinghe
@chamara-amarasinghe 4 ай бұрын
🙏🙏🙏
@nethmie_wijewickrama
@nethmie_wijewickrama 5 ай бұрын
❤❤
@prabuddamadushanka6012
@prabuddamadushanka6012 5 ай бұрын
❤️❤️❤️❤️❤️
@chamara-amarasinghe
@chamara-amarasinghe 4 ай бұрын
❤❤❤
@lakmalrathnayake5947
@lakmalrathnayake5947 5 ай бұрын
කියන්න වචන නෑ... නැතිවේගෙන යන අපේ හදවතට සමීප සංගීතය ආයෙම තරුණ හඬින් එන එකම කොච්චර නම් සතුටක්ද මිහිරි සංගීතය සොයන්නන්ට... තව තවත් සොඳුරු ගීයන් ගයන්නට ඔබටත් එලෙස ගීයන් ලියන වයන සියලුදෙනාටත් ශක්තිය දිරිය ලැබේවා...🙏💐🙏💐🙏
@chamara-amarasinghe
@chamara-amarasinghe 4 ай бұрын
❤🙏
@dematagodaanomadassithero6518
@dematagodaanomadassithero6518 5 ай бұрын
අනර්ඝ හඬ පවුරුෂයක් කී, මිහිරි සුගායනයකි. අර්ථවත් පබැඳුමකි. දක්ශ සංගීත සංකලනයකී.. සැමට සැපතක්ම වේවා!!
@chamara-amarasinghe
@chamara-amarasinghe 4 ай бұрын
🙏🙏🙏
@surprisemind1478
@surprisemind1478 5 ай бұрын
සුභාවිත ගීත කලාවට පෑයූ ස්වර්ණවර්ණ දිව්‍යමය රසයෙන් රසවත් වූ පුණ්‍යවන්ත ඝාන්ධර්ව යෞවනයා නුඹයි පුත....මගේ ආශිර්වාදය නිරන්තරයි !!! ප්‍රසිද්ධ වෙන්න ඕන නෑ ජනප්‍රිය උනාම ඇති....🌹💐🌹💐🌹💐🌹💐🌹💐💐🌹💐💐🌹💐
@chamara-amarasinghe
@chamara-amarasinghe 4 ай бұрын
🙏🙏🙏
@Oopaidupai
@Oopaidupai 5 ай бұрын
ඉතාම ගැඹුරු අර්තයකින් සියුම් ලෙස හදවත් ස්පර්ශ වන පරිදි ලියවුනු පද පෙලකි .
@geradchinthakavd
@geradchinthakavd 5 ай бұрын
සුබ පැතුම් හැමෝටම.... මිහිරි අතීතය මතකයට ගෙනෙන ගීත
@chamara-amarasinghe
@chamara-amarasinghe 4 ай бұрын
❤❤❤
@MalkanthiWaliwita
@MalkanthiWaliwita 5 ай бұрын
🎉🎉🎉🎉🎉🎉🎉🎉ඔබේ හඩ අමරණීය වි.
@anurahettiarachchi9840
@anurahettiarachchi9840 6 ай бұрын
මේ ගීතය මහ පොලොවේ යතාර්ථයක් හැකි නම් karoke Version එක ලබා දෙන්න
@janaka_seneviratneXX15
@janaka_seneviratneXX15 6 ай бұрын
Please visit my channel to see karaoke versions.
@kanthigunarathne779
@kanthigunarathne779 6 ай бұрын
කදුලු ගිලිහෙන වෙලාවයි...වසන්තය අද නිමාවෙයි...😢
@kanthigunarathne779
@kanthigunarathne779 7 ай бұрын
ඉතින් දැන් නුඹ යායුතුය මග..මගෙ සවියත් ගෙන හදේ..❤
@nuwanindika85
@nuwanindika85 7 ай бұрын
❤😢
@ajithnishantha3719
@ajithnishantha3719 7 ай бұрын
හදවතට දැනුනා. 😭😭😭
@harshiEdirisingha
@harshiEdirisingha 7 ай бұрын
හරිම ලස්සනයි ❤❤
@Galaxytiger72
@Galaxytiger72 7 ай бұрын
හරිම ලස්සනයි..මේ අත්දැකීම මම ලැබුවා හරියටම මීට මාස 9කට පෙර..මේ ගීතයේ හැම වචනයක්ම එදා මගේ හිතට නැගුණු දේවල්මයි.. 😢😢😢
@nilminimuhandiramage3189
@nilminimuhandiramage3189 7 ай бұрын
හරිම ලස්සනයි .
@p.g.ariyapala7525
@p.g.ariyapala7525 7 ай бұрын
මේක අහන්න තියෙන ගීයක් නෙවෙයි විඳින්න තියෙන එකක්. සුනීර පුතා ගීත ක්ෂේත්‍රයේ ලොකු පෙරළියක් කරනවා ❤️ අපූරු පදරචනයක් හා ඊට උචිතම සංගීතයක් ... ජය ඔබසැමට 🌹
@sarathjayathunge3133
@sarathjayathunge3133 8 ай бұрын
@chandanapuspakumara7730
@chandanapuspakumara7730 8 ай бұрын
Kochchara ahawwath epa wenne na....
@chandanapuspakumara7730
@chandanapuspakumara7730 8 ай бұрын
Mata hari paaluwak hithata denanawa...... 😢
@piyumiliyanage549
@piyumiliyanage549 8 ай бұрын
@dhanapalamalepathirana4395
@dhanapalamalepathirana4395 8 ай бұрын
Wow putho ❤️❤️❤️
@dimuthuchathuranga2009
@dimuthuchathuranga2009 8 ай бұрын
Lassanai jayama wewa❤
@anushaadikari5890
@anushaadikari5890 8 ай бұрын
භාවනාවක් මය නුඹේ හඩ පුතුනි❤❤❤
@anushaadikari5890
@anushaadikari5890 8 ай бұрын
❤❤ආදරෙයි පුතේ .❤❤ භාවනාවක් ඔය හඩ
@kamanyrupasinghe9051
@kamanyrupasinghe9051 8 ай бұрын
හරිම ලස්සන ගීතය
@PadmaIlleperuma
@PadmaIlleperuma 8 ай бұрын
මා ඉතා ප්‍රිය කරන හඬක් ඇති ගායකයෙක්.පද මාලාව, සංගීතය ඉතා අලංකාරයි.සුබ පැතුම්
@arunawijewardhana5833
@arunawijewardhana5833 7 ай бұрын
@sandyaiddamalgoda6177
@sandyaiddamalgoda6177 8 ай бұрын
😢
@ChandramaliPriyangani
@ChandramaliPriyangani 8 ай бұрын
කඳුලු ගිලිහෙන වෙලාවයි වසන්තය අද නිමාවෙයි... ඒක හිතට හුගක් තදට දැනුනා.. ඇත්තටම ඒක අහගෙන ඉන්න කොට මාව ගල්වෙලා වගේ මට දැනුනේ.. සංසාර ගමනේ එක කෙලවරක්... ඒක මාරම ලස්සනයි.. සංගීතය අපූරුයි ❤️❤️❤️
@Panibole..
@Panibole.. 8 ай бұрын
හුරු නැති තනිකම උරුම කල නුබ ❤