Kandulu Gilihena Welaawayi - Karunarathna Divulgane - Official Release

  Рет қаралды 16,683

පන්හිඳයි ඔබයි මමයි

6 ай бұрын

Kandula Gilihena - Kandulu Gilihena - Karunarathna Divulgane ; Lyrics - Janaka Seneviratne ; Music- Darshana Wickramatunga- This is the official release of the song. : This song is about a person on his deathbed saying goodbye to loved ones. Concepts like Night, Love, Affection, and Hope are depicted. As I have invested fully for this song production, for any commercial use of the track, please contact me via senevir15@gmail.com
කඳුළු ගිලිහෙන වෙලාවයි- වසන්තය අද නිමාවෙයි
ඔබේ සුසිනිඳු දෑත උණුසුම් - ලොවම නිදිගත් කනිසමේ
අමාවක රෑ කිමද සඳ අද - නුහුරු නුපුරුදු බව දැනේ
වෙන්ව යන්නට ඇවිත් කාලය - අතැර සෙනෙහස බැඳි හදේ
වැළඳ ගමි හඬනා දූ පුතුන්- වේදනාවේ ගංතෙරේ
කඳුළු බිඳුවට දැවී උණුසුම් - නැගි කැළැල් ඒ දෙකොපුලේ
සිපගනිමි නුඹ සැවොම අවසන්- වරට නෙතු පියවෙන පැයේ
වැටී නැගෙමින් මෙතෙක් ආ මග- වාරුවී එකිනෙක ගතේ
ඉතින් දැන් නුඹ යා යුතුය මග- මගේ සවියත් ගෙන හදේ
කඳුළු ගිලිහෙන වෙලාවයි- වසන්තය අද නිමාවෙයි//

Пікірлер: 39
@pramapasinduni535
@pramapasinduni535 Ай бұрын
Very emotional! heart touching song. Hats off for everyone behind this beautiful creation.
@user-no1ov3kc5w
@user-no1ov3kc5w 2 ай бұрын
🎉🎉🎉🎉🎉🎉🎉🎉ඔබේ හඩ අමරණීය වි.
@kanthigunarathne779
@kanthigunarathne779 3 ай бұрын
කදුලු ගිලිහෙන වෙලාවයි...වසන්තය අද නිමාවෙයි...😢
@devakavizmantha
@devakavizmantha 5 ай бұрын
කඳුළු ගිලිහෙන වෙලාවයි - වසන්තය අද නිමාවෙයි ඔබේ සුසිනිඳු දෑත උණුසුම් - ලොවම නිදිගත් කණිසමේ අමාවක රෑ කිමද සඳ අද - නුහුරු නුපුරුදු බව දැනේ වෙන්ව යන්නට ඇවිත් කාලය - අතැර සෙනෙහස බැඳි හදේ වැළඳ ගමි හඬනා දූ පුතුන් - වේදනාවේ ගංතෙරේ
@user-ve8pu7kj6d
@user-ve8pu7kj6d 4 ай бұрын
හරිම ලස්සනයි..මේ අත්දැකීම මම ලැබුවා හරියටම මීට මාස 9කට පෙර..මේ ගීතයේ හැම වචනයක්ම එදා මගේ හිතට නැගුණු දේවල්මයි.. 😢😢😢
@user-kp7md3vf7q
@user-kp7md3vf7q 5 ай бұрын
මා ඉතා ප්‍රිය කරන හඬක් ඇති ගායකයෙක්.පද මාලාව, සංගීතය ඉතා අලංකාරයි.සුබ පැතුම්
@arunawijewardhana5833
@arunawijewardhana5833 4 ай бұрын
@user-tl5in7cb9m
@user-tl5in7cb9m 5 ай бұрын
කඳුලු ගිලිහෙන වෙලාවයි වසන්තය අද නිමාවෙයි... ඒක හිතට හුගක් තදට දැනුනා.. ඇත්තටම ඒක අහගෙන ඉන්න කොට මාව ගල්වෙලා වගේ මට දැනුනේ.. සංසාර ගමනේ එක කෙලවරක්... ඒක මාරම ලස්සනයි.. සංගීතය අපූරුයි ❤️❤️❤️
@kanthigunarathne779
@kanthigunarathne779 3 ай бұрын
ඉතින් දැන් නුඹ යායුතුය මග..මගෙ සවියත් ගෙන හදේ..❤
@Panibole..
@Panibole.. 5 ай бұрын
හුරු නැති තනිකම උරුම කල නුබ ❤
@dilhanfonseka
@dilhanfonseka 6 ай бұрын
හරිම ලස්සනයි. සංවේදී මාතෘකාවක්. ලස්සනම පද පෙළක්. ගායනය තනුව සංගීතය හරිම අපූරුයි. සුබ පැතුම් සම්බන්ධ වුනු සැමටම 🥰🥰👍
@janaka_seneviratneXX15
@janaka_seneviratneXX15 5 ай бұрын
Thank you.
@chandanapuspakumara7730
@chandanapuspakumara7730 5 ай бұрын
Mata hari paaluwak hithata denanawa...... 😢
@chanakaperera6078
@chanakaperera6078 5 ай бұрын
😢😢😢arthawath sanweedi pada miyuru sangeethaya hada sasala karawana hegum bara hada hoda nirmanayak
@anurahettiarachchi9840
@anurahettiarachchi9840 3 ай бұрын
මේ ගීතය මහ පොලොවේ යතාර්ථයක් හැකි නම් karoke Version එක ලබා දෙන්න
@janaka_seneviratneXX15
@janaka_seneviratneXX15 3 ай бұрын
Please visit my channel to see karaoke versions.
@sunilpathirana5723
@sunilpathirana5723 5 ай бұрын
Harima dukai me sinduvata
@ajithnishantha3719
@ajithnishantha3719 4 ай бұрын
හදවතට දැනුනා. 😭😭😭
@madarasarasidesilva7750
@madarasarasidesilva7750 5 ай бұрын
Congratulations. Very emotional. Good piece of work.
@nilminimuhandiramage3189
@nilminimuhandiramage3189 4 ай бұрын
හරිම ලස්සනයි .
@kamanyrupasinghe9051
@kamanyrupasinghe9051 5 ай бұрын
හරිම ලස්සන ගීතය
@harshiEdirisingha
@harshiEdirisingha 4 ай бұрын
හරිම ලස්සනයි ❤❤
@iTheSoloTraveller
@iTheSoloTraveller 6 ай бұрын
Wow!!! හරිම ලස්සන සින්දුවක් ජනක 👌 අපිටම ගැලපෙන එකක්... Congratulations 👏👏👏
@janaka_seneviratneXX15
@janaka_seneviratneXX15 5 ай бұрын
Thank you Para.
@geradchinthakavd
@geradchinthakavd 6 ай бұрын
Beautiful song with meaningful lyrics. Nicely done ❤❤❤
@janaka_seneviratneXX15
@janaka_seneviratneXX15 5 ай бұрын
Thank you. Thanks for initial help as well.
@user-eb1sj1gv2x
@user-eb1sj1gv2x 6 ай бұрын
Very nice song , talk about the real life. Congratulations
@janaka_seneviratneXX15
@janaka_seneviratneXX15 5 ай бұрын
Thank you.
@sarathjayathunge3133
@sarathjayathunge3133 4 ай бұрын
@dr.mrsshyamaleegunathilaka1909
@dr.mrsshyamaleegunathilaka1909 5 ай бұрын
Another master piece. ❤❤❤
@janaka_seneviratneXX15
@janaka_seneviratneXX15 5 ай бұрын
Thank you. I need to leisurely watch your videos as well. If you don’t mind, send me an email via senevir15@gmail.com
@chandanapuspakumara7730
@chandanapuspakumara7730 5 ай бұрын
Kochchara ahawwath epa wenne na....
@AmaSen22
@AmaSen22 5 ай бұрын
.........😢
@channelns926
@channelns926 5 ай бұрын
❤❤❤
@janaka_seneviratneXX15
@janaka_seneviratneXX15 5 ай бұрын
Thank you.
@sandyaiddamalgoda6177
@sandyaiddamalgoda6177 5 ай бұрын
😢
@nilankasadaruwan6957
@nilankasadaruwan6957 5 ай бұрын
❤️💕
@janaka_seneviratneXX15
@janaka_seneviratneXX15 5 ай бұрын
Thank you
@nuwanindika85
@nuwanindika85 4 ай бұрын
❤😢
ИРИНА КАЙРАТОВНА - АЙДАХАР (БЕКА) [MV]
02:51
ГОСТ ENTERTAINMENT
Рет қаралды 11 МЛН
LOVE LETTER - POPPY PLAYTIME CHAPTER 3 | GH'S ANIMATION
00:15
아이스크림으로 체감되는 요즘 물가
00:16
진영민yeongmin
Рет қаралды 4,9 МЛН
ИРИНА КАЙРАТОВНА - АЙДАХАР (БЕКА) [MV]
02:51
ГОСТ ENTERTAINMENT
Рет қаралды 11 МЛН