Пікірлер
@hmcskm
@hmcskm 12 сағат бұрын
In Sri Lankan telugu people still they don’t have Piece of land
@GaminiMarabe-zs9wv
@GaminiMarabe-zs9wv 18 сағат бұрын
වටිනා වීඩියෝ එකක්
@Ferociouspoochie
@Ferociouspoochie Күн бұрын
ඔබ තුමා යුදෙව්වො ලෝකය පාලනය කරනවා කියන මතය ගැන මොකද හිතන්නේ?
@EthnicDiversityinSriLank-jd2ye
@EthnicDiversityinSriLank-jd2ye 20 сағат бұрын
ඒකෙ ඇත්තක් තියෙනවා
@Hemisphere-de-Cerebralis
@Hemisphere-de-Cerebralis 2 күн бұрын
Interesting !
@CRAZY_BOY_325
@CRAZY_BOY_325 25 күн бұрын
බෝරා ප්‍රජාව අහිංසක අවංක වැදගත් ජාතියක් මන් ළඟින්ම ආශ්‍රය කරලා තියනවා ග්‍රෑන්ඩ්පාස් ඉඩම බම්බලපිටිය බොර පල්ලිය ම දන්නවා
@CRAZY_BOY_325
@CRAZY_BOY_325 25 күн бұрын
Bambalapitiya Bora palliya Marin road eke thiyanawa
@CRAZY_BOY_325
@CRAZY_BOY_325 25 күн бұрын
ජිෆර්ජී බ්‍රදර්ස් මේ අයානේ
@angelopaththamperuma9969
@angelopaththamperuma9969 Ай бұрын
I HAVE A GERMAN JEW FRIEND , HIS ORIGINAL NAME WAS MARX , BUT HE HAS CHANGED HIS NAME TO MONARAGALA
@habarakadageperera
@habarakadageperera Ай бұрын
Great Work👍
@nadee2011
@nadee2011 2 ай бұрын
බෞද්ධ අය ඉක්මනට වල දාන්නේ නෑනේ. එයාලා දවස් ගණන් තියාගන්නවා. ඒ අතින් හොදම උදාහරණය දෙන්නේ මුස්ලිම් අය. ඒ අය පැය 24ක් ඇතුලත සිරුර කපන්නේ කොටන්නෙවත් නැතුව වල දානවා. ⁣කොහොම උනත් මේ වැඩසටහන තුලින් මම මීට කලින් කිසිම දවසක අහලා නැති දේවල් ගැන ඉගෙන ගත්තා. පාර්සිවරු ගැන මම අහලා තිබ්බේම නෑ. ඔවුන්ගේ ආගමත් අහලා තිබුනේ නෑ. ඒ වගේම කිව යුතුයි වීඩියෝව පැහැදිලි මදි. වීඩියෝ දෙකක් එකට යනවා මැද හරියෙදි. වොයිස් දෙකක් ඇහෙනවා. ඒම උනාම ඔබට කියන්න අවශ්‍ය දේ කියන්න බැරි වෙනවා. වටිනා වැඩසටහනක් ඉතා කුඩා දේවල් නිසා නාස්ති වෙන්න ඕන නෑ කියලා මම හිතනවා. ඒ නිසා ඔබතුමා මෙවැනි වැඩසටහනක් නැවත කිරිමේදි වීඩියෝ කිරිමට දැනුම තියෙන කෙනෙක් සහ වැඩසටහන් එඩිට් කිරිමට දන්නා කෙනෙකුගෙන් යම් සහයක් ලබා ගන්න. එය ඇත්තටම වටිනවා. යූටියුබ් එකේ තියෙන්නේම උයන ඒවා නටන ඒවායි ඕපදුපයි විතරයි. නමුත් දැනුම දෙන දේවල් අඩුයි. ඒ නිසා ඔබතුමා නැවත මෙවැනි වැඩසටහනක් යුටියුබ් එකට අප්ලෝඩ් කරන්න කලින් මේ දේවල් ගැන දැනුමක් ඇති කෙනෙකුට පෙන්වා අඩුපාඩු සාදාගෙන දාන්න. එවිට ඔබටත් නරඹන අයටත් පහසුවක් වේවි. (වර්තමානයේ අවුරුදු 15ක දරුවෙක්ගෙන් උනත් ඔබතුමාට මේ තාක්ෂණික දේවල්නම් අහගන්න පුලුවන්. මොකද ඒ අය අපිට වඩා ඒ දේවල් වලින් ඉදි⁣රියෙන් ඉන්නවා.) ස්තූතියි ...ඔබට ජය. ❤
@surajperera9002
@surajperera9002 2 ай бұрын
ආගමික වතාවත්
@cookiemonstertana297
@cookiemonstertana297 2 ай бұрын
There use to be these birds and in colombo 15 madampitiya.cenetry..they have a section there ....my grandfather use to say .
@Chamilsuresh
@Chamilsuresh 2 ай бұрын
කූබි කැලේ ලෙසින් හැදින්වූ පෙදෙසෙ තමයි 1967 දී ඩී එස් සේනානායක විද්‍යාලය පිහිටිවූවෙ
@සංජයලියනගේ
@සංජයලියනගේ 2 ай бұрын
අපේ ගෙවල් ගාව හොල්මන් තියනවා කියලා අපේ සීයා කියනව issra මේකේ දැන් මිනිස්සු ඉන්නවා
@sanjeewaattanayake8737
@sanjeewaattanayake8737 2 ай бұрын
මගේ අදහස, - ඔයා කියනව දිග වැඩියි, එකම දේ නැවත නැවත කියන්න අවෂ්‍ය නෑ, කෙට්‍යෙන් කියන්න
@fazliauf3950
@fazliauf3950 2 ай бұрын
If you can not give the information about its whereabouts why did you produced such a you tube.better not
@jay-walker3584
@jay-walker3584 2 ай бұрын
අතිතයේ පර්සියාව කියන්නේ නුතන ඉරානය .
@ShujaRafi
@ShujaRafi 2 ай бұрын
ආෂූරා දවසේ තමා මෝසෙස් තුමා මුහුද දෙබෑ කරගෙන ගියා කියලා කියන්නේ, ලංකාවේ බහුතරයක් සුන්නි අය ආෂූරා දවසේ උපවාස කරනවා . සමහර සුන්නි මුස්ලිම් රටවල ආෂූරා එක ඉමහත් ප්‍රීතියෙන් උත්සවශ්‍රීයෙන් පවත්වනවා . එත් සුන්නි ඉමාම් වරු මේක උත්සවශ්‍රීයෙන් පවත්වනවාට විරුද්දයි. එකක් මෝසෙස් ගේ ජයග්‍රහණය සතුටුදායි දෙයක් මෙන්ම කර්බලා හි දී හුසයින් තුමා ඝාතනය වීම ශෝකයට හේතුවක්. ඉතිං ලංකාවේ සුන්නි මුස්ලිම් අය උපවාසයේ යෙදෙනවා ආශූරා දවසට පෙර දවසේ සහ ආශූර දිනියේ හෝ ආශූරා දිනය දවසේ හා ඊට පසු දිනයේ...
@nihalanton
@nihalanton 2 ай бұрын
👍👍👍💐💐💐
@tariqali5213
@tariqali5213 2 ай бұрын
Abans, Moolchands, Laalchands, Melvani, Motwani, Pestonjee, Daswani, Motiram, Kundanmal all srilankan persian families
@jay-walker3584
@jay-walker3584 2 ай бұрын
ඔබ හරි
@AzeemKhan-ov5bf
@AzeemKhan-ov5bf 2 ай бұрын
ඔබතුමාට ගොඩක් isthuthi dynuwath කරාට
@oshadaalahakoon4471
@oshadaalahakoon4471 2 ай бұрын
කවුද මේ පාර්සි ජාතිකයෝ කියන්නේ දන්න කෙනෙක් හරි විස්තරයක් කියන්නකෝ
@StarlightUnderDaSea
@StarlightUnderDaSea 2 ай бұрын
පර්සියන් වරු. කලක ඉතා දියුනු රාජ්‍යයක්. ලස්සන මාලිගා සහ දියුනු නගර තිබුනු බවත්, ගොඩබිමින් වගේම මුහුදු මගින් වෙලදාම් කල බවත් කියනවා. මුස්ලිම් ආක්‍රමණය නිසා ගොඩබිම දිගේ ඉන්දියාවට ආවා. එයාලගෙන් පැවත එන අය ඉන්දියාවේ පාර්සි ජාතිකයො විදියට ජීවත් වෙනවා. මීරා නයර්, ජෝන් ඒබ්‍රහම් වගේ ප්‍රසිද්ධ අයත් ඉන්නවා.
@anulawijewaedana1356
@anulawijewaedana1356 2 ай бұрын
හරි සුන්දර වැඩසටහනක්. තුන්සි්ංහළයම නෑදැයෝ....සිංදුව මතක්වුනා
@apgunathilaka
@apgunathilaka 2 ай бұрын
ස්තුතියි ඔබතුමාට ජයවේවා
@mohamedsafry310
@mohamedsafry310 2 ай бұрын
Supiri ❤🎉thanks kiyala dunnata
@kanthimasakorala9040
@kanthimasakorala9040 2 ай бұрын
හරිම වටිනව මේගැන ලැබීම ගැන ස්තුතිය ඔබට
@SaliyaKumaraSriWaasalasingha
@SaliyaKumaraSriWaasalasingha 2 ай бұрын
Muslim saha bora jathi dekak
@harindranathanratnasamy1178
@harindranathanratnasamy1178 2 ай бұрын
You are ignorant of vaaniya chettiar who are in coconut oil manufacturing trade. Furthet naattukottai is in karnadaka state not from madurai.
@harindranathanratnasamy1178
@harindranathanratnasamy1178 2 ай бұрын
Parsi cemetry was at bloemendal road, kotahena between st.benedict"s ground and bloemendal lane. There was a large concrete ring with an iron gate and sign board. Now buildings have come up all over.
@yogaraniskandarajah7627
@yogaraniskandarajah7627 2 ай бұрын
Recently we went to Bangalore. They have this kind of cemetery. Eagle feeding their culture. What you are telling is very true thanks
@HomeLifeAus
@HomeLifeAus 2 ай бұрын
This gave me goosebumps 😮 yikes 😳
@kalegana
@kalegana 2 ай бұрын
මට ඔය කළුතර සිදුවීම තාම මතකයි.
@kalegana
@kalegana 2 ай бұрын
බෝරා මිනිස්සු හරි හොදයි. අපේ ඔෆිස් එකෙත් හරිම හොද ගැනු කෙනෙක් වැඩකරනවා.
@Lahiru-dl9sq
@Lahiru-dl9sq 2 ай бұрын
සමහර කමෙන්ට් දැක්කම මේකේ මිනිස්සු මොනවගේද කියලා හිතෙනවා!!!ඔබේ මහන්සියට ස්තුතී....
@BrimexIntedirone-wv8lm
@BrimexIntedirone-wv8lm 2 ай бұрын
Anunge kunu hoyanawTa wada nodanna dewal Dana eka harima wadagath thanks
@miuru87
@miuru87 2 ай бұрын
I used to walk In front of this place. Always Wondered what this place is. Thanks for sharing the information.
@Ushankbudd
@Ushankbudd 2 ай бұрын
හරි වටිනව..🎉
@udithsamarakoon34
@udithsamarakoon34 2 ай бұрын
කියන එකා කෙකර ගගා කියන කොට අප්ප්‍රිරියයි
@dilkikavisha8279
@dilkikavisha8279 2 ай бұрын
Oh saly dunnanan gana hoyala kiyai neda
@sunilmandawala1366
@sunilmandawala1366 2 ай бұрын
Genuine business men's ❤🎉
@sunilmandawala1366
@sunilmandawala1366 2 ай бұрын
HEM TOUERS, HOTEL SIGIRIYA
@සිරි-ඡ5බ
@සිරි-ඡ5බ 2 ай бұрын
ලන්කාවෙ වර්තමානයේ මුස්ලිම් තනිකරම ඉස්ලාම් අන්තවාදීන් 😠 ඉතා සුලු පිරිසක් , ඒ කියන්නෙ පරන මිනිස්සු හරිම හොඳ , නියම මුස්ලිම් වරු , නමුත් වර්තමානයේ උන් ISIS
@StarlightUnderDaSea
@StarlightUnderDaSea 2 ай бұрын
එහෙම එකක් නෑ. අන්තවාදයට අපට වඩා බය අපේ මුස්ලිම් යාලුවො. ඒකෙන් වැඩියෙන්ම පීඩාවට පත් වෙන්නෙ එයාලා. කවුරුත් කැමති නිදහසේ ජීවත් වෙන්න, තමන්ගෙම ආගමට උනත් බයේ ජීවත් වෙන්න කවුරුත් කැමති නෑ. ගහෙන් වැටිච්ච එකාට අනින්න යන්නෙ නැතුව අපේ යාලුවන්ට සහාය වෙන එකයි වැදගත්.
@pattinad503
@pattinad503 2 ай бұрын
ඔය සුසාන භුමිය තියෙන්නෙ කොළඹ ජාවත්තෙ .
@kalegana
@kalegana 2 ай бұрын
මුහුදු වැදී ජනයාගේ වර්ෂ 1920 ගණන් වල ජර්මන් ජාතික ගවේෂකයන් ගත්තු ඉතා වටිනා චායාරුප රාශියක් මා සතුයි, මම ඔබට ඒවා ලබාදෙන්න පුළුවන්,
@kalegana
@kalegana 2 ай бұрын
ඔය කියන සදාකාලික ගින්න 1999 නිපද වූ journeys to end of the earth වැඩසටහන් මාලාවේ The Fire Temples Of Iran & Thousand Year Old Flames වැඩසටහනේ පෙන්නවා, එක හරිම ලස්සන වැඩසටහනක්. youtube තියනවා බලන්න, අන්තිම හරියේ පෙනන්නේ එක.
@kalegana
@kalegana 2 ай бұрын
ඉරානයේ තවමත් ඉතා සුළු ප්‍රමාණයක් මේ ජන කොට්ටශය ඉන්නවා. 1999 නිපද වූ journeys to end of the earth වැඩසටහන් මාලාවේ The Fire Temples Of Iran & Thousand Year Old Flames වැඩසටහනේ පෙන්නවා ඒ අයගේ eternal flame එකත්, එක හරිම ලස්සන වැඩසටහනක්. youtube තියනවා බලන්න.
@kohomadamachan7424
@kohomadamachan7424 2 ай бұрын
ඔය නොනිමෙන ගිනිදැල්ල පෙන්නනවා BBC සේවයෙන් කරපු වාර්තාමය වැඩසටහනක, එක බලන්න. හරිම වටිනවා.
@kohomadamachan7424
@kohomadamachan7424 2 ай бұрын
පාසි පුද්ගලයෙක් එක්ක වීඩියෝ එකක් කරන්න
@ceylonvintageclub5704
@ceylonvintageclub5704 2 ай бұрын
පේරීන් කැප්ටන් මහත්මියත් එක්ක වීඩියෝ එකක් කරන්න එතුමිය සමුගන්න පෙර.
@rajapakshaprem1716
@rajapakshaprem1716 2 ай бұрын
අපේ කුඩා අවධියේදී මේ අවට ඉඩම් කැලෑවල්. ජාවත්ත හන්දියේ සිට ටොරින්ටන් හංදිය පැත්තට යනවිට පාසි කැරකොප්පූව වම්පසින්. අහලා තිබුනෙ දකුණු පස ගොඩ නැගිල්ලෙ පොලොව යට මිනි කන සතෙක් ඉන්නවා කියලා. සිංහල පවුල වර්තමාන පරම්පරාව තමයි අදටත් ඉන්නෙ. විරුද්ද පැත්තෙ ජාවත්ත කැරකෝප්පූවට පිවිසුම් මග. දැන්නම් ඒක පෞද්ගලික පාරක්. ඊට යාබද මුස්ලිම්වරුන් කනත්ත. ක්‍රිස්තියානි ප්‍රජාව සඳහා වෙනම උස් බිමක් තියෙනවා ජාවත්ත කැරකෝප්පුවේ. පරංගි කෝට්ටෙ දක්වා ගමන් කල උමං මාර්ගයේ පිවිසුමක් තිබුනා යකඩ වැටකින් කොටු කරලා ඒ කාලේ. උඩින් බලන කොට උමංමග දෙපස දොරටු පැහැදිලිවම දකින්නට තිබුනා. දැන්නම් ඒ කිසිවක් නෑ දකින්න. එක් පසෙක පොදු රාජ්‍ය මංඩලයට අයත් එකල අධිරාජ්‍යවාදී යුද විරුවන්ගේ සොහොන් කොත් සහිත අක්කර තුනක පමණ බිම් කඩක්.