ඔබටත් යුදෙව් වාසගමක් තිබෙනවාද?- Jews in Portuguese Ceylon

  Рет қаралды 12,257

Ethnic Diversity in Sri Lanka - by Nuwan Gankanda

Ethnic Diversity in Sri Lanka - by Nuwan Gankanda

Күн бұрын

Пікірлер: 137
@philipanroberts1430
@philipanroberts1430 11 ай бұрын
මම කතෝලික මගෙ ලේ නෑකම් තියෙනවා portuguese සමග දැන් මම ලංකාවේ මගෙ තාත්ත ලංකාවේ ඉපදුන අය මට වැදගත් මගෙ ලංකාවේ ඉන්න සිංහල ,දෙමළ ,මුස්ලිම් සහොදරයන් නුමුත් කියන්න ලැජ්ජයි සමහර අපට කියනවා අපි කවලම් ජාතියක් කියල මම ඒ අයට කියන්නෙ අපි කවුරුත් කවලම් වුන අය කිසිම මනුස්සයෙක් ලෝකයෙ බිහිකලෙ නැහැ අවජාතක විදිහට ගැහැණියක් ,පිරියෙක් එකතු විමෙන් දරුවන් උපදින්නෙ අවජාතක වෙන්නෙ ගැහැණියක් තව ගැහැණියක් එක්ක එකතු විමෙන් .එහෙම දරුවන් ලෝකයෙ තවම ඉපදුනෙ නැහැ ඒ නිසා කාටවත් නින්දා අපහාස කරන්න එපා හැම පුද්ගලයෙක්ම වැදගත් විදිහට මේ ලෝකයට බිහිවුන අය.ජේසු පිහිටයි සැමට .
@Glowacki-Francis
@Glowacki-Francis 7 ай бұрын
Ok
@n.cfernando8227
@n.cfernando8227 11 ай бұрын
🎉🎉🎉 ආයුබෝවන් ඔබේ වැඩසටහන් ඉතාමත් වටිනවා දිගටම කරගෙන යන්න ❤❤❤
@gamaawadumestrige1988
@gamaawadumestrige1988 11 ай бұрын
නොදන්නා ඉතිහාසයක් රැගෙන ආවාට බොහොම ස්තූතියි තව තවත් මෙවැනි වැඩසටහන් වලින් දැනුවත් කිරීමට අපව ධෛර්යය ශක්තිය ලැබේවා ඔබට බුදු සරණයි දෙවි පිහිටයි
@judywijesinghe7305
@judywijesinghe7305 11 ай бұрын
Obethumage channel Eke Apith Harime Ageye Kerenewa!. Kiyepu Hema Deyak me Hari, 👏👏Sthuthy🤗
@Wihagi_Samara
@Wihagi_Samara 11 ай бұрын
මම ඉතාම කැමැත්තෙන් මේ වීඩියෝ පෙළට සවන්දෙන්නෙ.. නොදන්නා කරුණු රැසක් දැන ගත්තා.. මා වෙසෙන මගේ ගම ලස්සන වී තිබෙන්නෙ ethnic diversityය නිසා.. විවිධ ආගම් සහ ජනවර්ග බහුතරයක් සමග සිංහල බුද්ධාගමිකයින් බහුතරයක් ඉතා සුහදව සාමකාමීව සහයෝගයෙන් වෙසෙන ගමක්... ජාතියක් ආගමක් නිසා මිනිසුන්ට වෙනස් කම් කිරීම ප්‍රාථමික ග්‍රාමීය මානසිකත්වයක්.... එය හොදින් තේරුම් ගත් මිනිස්සු අප ගම්වාසීන් නම්...
@anulawijewaedana1356
@anulawijewaedana1356 2 ай бұрын
හරි සුන්දර වැඩසටහනක්. තුන්සි්ංහළයම නෑදැයෝ....සිංදුව මතක්වුනා
@mohamedfazil5806
@mohamedfazil5806 11 ай бұрын
As usual, this is also very unique, weldon sir. Keep doing
@NewNe-y3r
@NewNe-y3r 3 ай бұрын
Well done
@anandarodrigo4024
@anandarodrigo4024 11 ай бұрын
අපේ රටේ දැනටමත්,,:- ! ජාති භේද,, ! ආගම් භේද,, ! කුල මල බේද,, ! දුක්පත්, ධනපති බේද,, ! උස් පහත් බේද,,,,, වලින් සර්ව සම්පූර්ණ වෙලා,,,, ජනතාව ඒ තුලි න්, ඉතාමත්ම සතුටින් ජිවත් වෙන මොහොතේ,,,අපට තිබුනු එකම ☝️ අඩු පාඩු වත්, ඔබතුමා වැනි, දේශප්‍රේමී යෙක් , අපේ රටට පෙන් නා දීපු එක ගැන,,, හදවතින්ම ඔබතුමා ට බොහෝ ම ස්තූතියි,,,,!!!🙏🙏🙏🙏
@krish14334
@krish14334 11 ай бұрын
කොළඹ මෝදර කොටහේන මට්ටක්කුලිය වත්තල පෘතුගීසි ගම් වෙන්න ඕනේ අද ඒ අය කතෝලික සිංහල හැම පෘතුගීසි වාසගම් නමක්ම තියෙනවා ඒ ජානවලින් පැවතෙන නිසාදෝ ගොඩාක් අදටත් බලල් ඇස් තියෙන සුදු සමක් තියෙන අය ඉන්නෙ නමුත් සිංහල
@hart-lx3ug
@hart-lx3ug 11 ай бұрын
එම ප්‍රදේශ සිටින හැමෝම Catholic Sinhala නෙමෙයි. එම ප්‍රදේශ වල Buddhist Sinhala, Hindu, Islam අයත් ඉන්නවා විශේෂයෙන්ම Colombo වල මුළු ජනගහනයෙන් බහුතරය Buddhist එ් වගේම එම ප්‍රදේශ වල ජනගහනයෙන් බහුතරයකට තිබෙන්නේ බළල් අැස් නෙමෙයි. අනික Western ජාතිකයන්ට අනුව බැලූ විට එම ප්‍රදේශ වල අති බහුතරයක් ජාතිකයන්ට තිබෙන්නේ Black පැහැති සමක්
@dinithisathsarani5811
@dinithisathsarani5811 11 ай бұрын
පිස්සුද .බං.සුදු අය කොහෙත් ඉන්නේ.බෞතීස්ම උන ගමන් ඔය නං තමා දාගන්නේ.
@dinithisathsarani5811
@dinithisathsarani5811 11 ай бұрын
දැන් පෘතුගීසි හමුධාව බඩුව ගහල තියෙන්නේ සිංහල ගෑනුන්ට.උන්ටත් මොකද රතු වෙච්ච් 🍆🍆 දකිනකොට
@krish14334
@krish14334 11 ай бұрын
@@dinithisathsarani5811 පෘතුගීසි ලංකාවේ නිකම්ම ඉන්න ඇති කියලාද කියන්නෙ 😁😁😁.... කොහොමද සිංහල අය එහෙනම් DNA චෙක් කරනකොට ස්පාඤ්ඤ ජානවලට ගොඩක් අය සැසඳෙන්නේ
@dukekandy4679
@dukekandy4679 11 ай бұрын
@@dinithisathsarani5811😂😂😂
@samearaa8434
@samearaa8434 11 ай бұрын
ඇත්ත වශයෙන්ම මල්ලි ඔයා හරි හොඳයි❤❤❤ කෙසේ වෙතත් ලංකාවේ තුනෙන් එකක් ඉස්ලා😂😂
@mangalasuraweera930
@mangalasuraweera930 2 ай бұрын
හොදම වැඩ සටහනක් .
@smithrajapaksa7820
@smithrajapaksa7820 11 ай бұрын
අනෙක් අයට අපහාස කරන්නේ සමහර අය විහිලුවට ඒ අතරේ ඉතා අශික්කිත අන්තවාදී අය ඉන්නවා කීපදෙනෙක් ගණන් ගන්න එපා!
@slromanian
@slromanian 11 ай бұрын
වාසගම තිබූ පමණින් පෘතුගීසි ජාන තිබෙන්නට නොහැකිය. කතෝලික දහම වැලදගෙන බෞතිතිස්මය ලැබූ අය පෘතුගීසි වාසගම් වලට මාරුවිය.
@EthnicDiversityinSriLank-jd2ye
@EthnicDiversityinSriLank-jd2ye 11 ай бұрын
ඔව් එක ඇත්ත
@amilasilva2408
@amilasilva2408 6 ай бұрын
අර දේවනම් පියතිස්ස මුවා පස්සෙ පන්නද්දි අර ගත්ත නම් වගේද 😅😅😅
@Sawo-500
@Sawo-500 5 ай бұрын
​@@amilasilva2408රිදුණ ද පල්ලි කාක්කාට 😂😂😂
@GhostsRider-l9m
@GhostsRider-l9m 11 ай бұрын
නියමයි මහත්තයා 👍👍👍
@rohanalles
@rohanalles 11 ай бұрын
The Alhambra Decree (also known as the Edict of Expulsion; Spanish: Decreto de la Alhambra, Edicto de Granada) was an edict issued on 31 March 1492, by the joint Catholic Monarchs of Spain (Isabella I of Castile and Ferdinand II of Aragon) ordering the expulsion of practicing Jews from the Crowns of Castile and Aragon
@shashediri544
@shashediri544 11 ай бұрын
Therapeutae යුදෙව් වර්ගය පැරණි ග්‍රීක සහ රෝම අදිරාජ්‍ය යටතේ අලෙසන්ද්රියාවේ හිටපු බුදු දහමේ ආබාශය ලබපු යුදෙව් කණ්ඩායමක් ගැන මට දැනගන්න ලැබුන.මේ ගැනත් ඔබතුමාගේ මතය දැනගන්න කැමති.
@buspisso2
@buspisso2 11 ай бұрын
නශ්ට ඌ යුදෙව් වන්ශය
@tonyfernando6616
@tonyfernando6616 11 ай бұрын
අන්න හරි කොයි දේ බැලුවත් , කියෙව්වත් ලිව්වත් කථා කලත් තමන්ගේ හිත තුල ( චේතනාව ඉතා යහපත් විය යුතුයි .) එවැනි ආකාරයට හිත සකස් උන නැති , කර ගන්න බැරි උන් මේවගේ දේවල් නොබලා , නොකියවා සිටීම දාහෙන් සම්පතයි .)
@CarlyleFerreira
@CarlyleFerreira 11 ай бұрын
The surname FERREIRA is a original Portuguese name & have been Catholics for genarations.My forefather Lorenzo de ferreira who was the commander of Galle fort during the battle with the Dutch is from a place called ( village) FERREIRA & it exsits still & also has its Coat of arms (could be seen in the internate) This village is famous for wine & bottled spring water under the lable FERREIRA.At present according to my knowledge there 4 family's left in Sri lanka.Another interesting aspect is these FERREIRAs manufacturers of canons for the Portuguese battle ships as well as Spanish ships this can distinguished by coat of arms marking on the conans.
@TelesperFernando
@TelesperFernando 4 ай бұрын
We should be happy if we have portoguese jewish ancestry. Because the jews are very wise
@SugathJanaka-m3k
@SugathJanaka-m3k 11 ай бұрын
මත්මයා පුළුවන්නම් දැනුවත් කරන්ඩ. ( Sspramadu) කියන වාස ගමත් යුදෙව් පෘතුගීසි වාසගමක්ද?
@shashikasandaruwan6260
@shashikasandaruwan6260 7 ай бұрын
ගොඩක් හොදයි.තව විස්තර දැනගන්න කැමතියි ❤️
@manjufdo8484
@manjufdo8484 10 ай бұрын
Good and god blessed you
@DileepaSankha
@DileepaSankha 11 ай бұрын
යුදෙව් අයගෙන් පස්සේ පෘතුගීසි අය ගැන vidios කරන්න සර්
@hartwoodservices2842
@hartwoodservices2842 11 ай бұрын
ලංකාවේ විශාල ප්‍රමාණයක් DNA දත්ත තියේනම් මේ කාරණය විද්‍යාත්මක ලෙසම තහවුරු කරගැනීමේ හැකියාව තියෙනවා.
@tonyfernando6616
@tonyfernando6616 11 ай бұрын
ඔබතුමා කිවිවා හරී කියා මම හිතනවා . මොකද ( මරානෝ ) ඉතාලියේ ඌරු මස්වලට කියන්නේ මයියාලේ කියලයි . ඒනිසා එය නිවැරදියි කියා මම හිතනවා. )
@hart-lx3ug
@hart-lx3ug 11 ай бұрын
ටාර්ටාර් වරුන් ( යුරෝපයේ පැරණිතම ඉස්ලාමීය ප්‍රජාව ) පිළිබඳ video එකක් කරන්න
@EthnicDiversityinSriLank-jd2ye
@EthnicDiversityinSriLank-jd2ye 11 ай бұрын
ටාටර්, කොසැක්, මොංගෝලියන් වගේ අය ගැන කතා කරමු. මට මේ අය ඕස්ට්‍රේලියාවේ දී හමු වෙලා තියෙනවා.
@samearaa8434
@samearaa8434 11 ай бұрын
ඔබතුමාට බොහොම ස්තුතියි ඒ හේතුව තමයි මගේ සීයා ආච්චි ඔක්කොම තාත්තගේ පැත්තේ කතෝලික කල්දේරා ඔයා කියපු ඔය නම් තමා ඔක්කොම තියෙන්නේ ඒවා ගේම් පෙරේරා වාසගමටත් එනවා සමහර වෙලාවේදී කියනවා සුද්දන්ගෙන් පැවතිච්ච අය කියලා මම නං සිංහල බෞද්ධයෙක් ඒ උනාට යුදු නන්දික ඔයා කියාගෙන යනකොට ඒ සියලුම නම් අපේ පවුලේ හෙට තියෙනවා ස්ටීවන් පෙරා ඩස්ටම්පෙරේරා විනය පෙරේරා පරණ යොදුන් ඒ අයගේ ෆොටෝ පවා මට මතකයි අපේ ආච්චිගේ ගෙදර තිබුණා
@samearaa8434
@samearaa8434 11 ай бұрын
ඒවාගේම මට සිංහලයන්ට යුදෙව්වන්ට මොනවා හරි වෙනකොට මට හරි දුකක් දැනෙනවා මුස්ලිම් මිනිස්සුත් එක්ක මාර වෛරයක් එනවා මම ඒ වුනාට හොඳ බෞද්ධයෙක් නිසා මං හැමදේම ධර්මයෙන් ජීවත් වෙනවා
@mihiriperera3373
@mihiriperera3373 11 ай бұрын
I found something. I can give it to you. How could I contact you?
@EthnicDiversityinSriLank-jd2ye
@EthnicDiversityinSriLank-jd2ye 11 ай бұрын
+61404661796 call me on WhatsUp
@rmchandralatha5856
@rmchandralatha5856 11 ай бұрын
මෙිවා එලියට ආයුතුයි මිනිසා පිටරැටියෙක්ද ජාතිකවාදියෙක්ද ජාතිවාදියෙක්ද අදාල නැ උතුමි මිනිස් ගතිගුන හදවතින් මතුවෙනවානමි එයයි උතුමි මිනිස්කම දෙදෙනයි ඉන්නෙ ලෝකෙ ගැහැනියයි පිරිමියයි නිදිමත බඩගිනි භය ලැජ්ජාව දුක වෙිදනාව ඉවසිම හදුනනවා නමි එයයි තේරැමිගැනිම. අපි ඉතාලියේ රටවල් දෙසියකපමන අය ඉතා හොදින් රැකියාවල් කරනවා සියලු මානව අයිතිවාසිකමි බෙදාගෙන නමුත් තමා කවුද කියා හදුනාගතයුතුයි
@GhostsRider-l9m
@GhostsRider-l9m 11 ай бұрын
මල දිවයින ඉන්නේ අපෙන් ගිය සිංහල ජනතාවක්ද මහත්තයා පොඩිඩක් කියන්න 👍
@buddhikaherath1792
@buddhikaherath1792 11 ай бұрын
මධ්‍යතන යුගයේ ක්‍රිස්තියානි (කතෝලික හා රෙපරමාදු) ආගම කියන්නේ වර්තමානයේ ඉස්ලාම් ආගමික ත්‍රස්තවාදයම තමයි.ක්‍රිස්තියානි නොවන සියල්ලෝම මිත්‍යාදෘශ්ටිකයන් ලෙසයි හැඳින්වූයේ.ක්‍රිස්තියානි ආගම වැළඳනොගත්තොත් ඔවුන්ව සමූල ඝාතනය කලා.අන්‍ය ආගමික ස්තාන ප්‍රතිමා පොත්පත් විනාශ කලා ..
@haelianrupasinghe5499
@haelianrupasinghe5499 11 ай бұрын
My father was a decosta,grand father, decosta, but they have given Rupasinghe, to us.
@amilasilva2408
@amilasilva2408 6 ай бұрын
ගනයොද තොට ඉතිහාසය කියල දුන්නෙ 😆😆😆 ආආආආආ එහෙනම් බඩුම තමා
@Sawo-500
@Sawo-500 5 ай бұрын
​@@amilasilva2408නෑ උඹලගෙ පාදිලි හැත්ත ම තමයි ඒක ඔප්පු කරෙ 😂😂 ඒක නෙ මහ පාදිලිය සමාව ගත්තෙ 😂😂😂
@ericmaheshwijeyekoon6323
@ericmaheshwijeyekoon6323 11 ай бұрын
Thank you
@imesnews
@imesnews 11 ай бұрын
යටත් විජිත රටක් විදියට තිබ්බ නන් සිලෝන් අද සෑහෙන්න දිව්නුව්යි 🤗🌹
@EthnicDiversityinSriLank-jd2ye
@EthnicDiversityinSriLank-jd2ye 11 ай бұрын
ඔයා හිතා ඉන්නේ සුද්දා හිටපු කාලෙ රට දියුණුයි කියලද? පව් ඔයා
@imesnews
@imesnews 11 ай бұрын
@@EthnicDiversityinSriLank-jd2ye එහෙම නෑ හැබැයි අර රට‍ තියෙන කෝච්චි එහෙම ගෙනල්ල තිබ්බ නේ
@EthnicDiversityinSriLank-jd2ye
@EthnicDiversityinSriLank-jd2ye 11 ай бұрын
@@imesnews සුද්දා නොහිටපු රටවල් වලත් කෝච්චි තියෙනවා
@mayasri609
@mayasri609 11 ай бұрын
සුද්දා අපිට ගෙනාවේ බය විතරමයි සමුල.ගාතනය ස්ත්‍රි දූෂණ මේ සේර සුද්දගේ පර වැඩ හොරකම් අපේ රටේ වටිනා වස්තු ඒච්රයි සුද්ද දුන්නේ 5ත් අද එද අතිතය ගැන හරියට නෙදෙන්නා අය හරියට සුද්ද අගයනවා ඇම් පැලදුම් අඩ නිරුවත්ව යෑම හැදි ගෑරුප්පු වලින් ආහාර ගැනිම මවුබස අමතක කරලා ඉංග්‍රීසි පමනක් කතා කිරිම හරිම කන ගාටුගාටුයි අපේ සිංහල සිරිත් විරිත් මොන තරම් ලස්සන ද වටිනවද
@Glowacki-Francis
@Glowacki-Francis 7 ай бұрын
​@@EthnicDiversityinSriLank-jd2yeRespect uncle ❤
@priyathilakkalubowila3766
@priyathilakkalubowila3766 11 ай бұрын
From where Don has come
@manelamarasekara5929
@manelamarasekara5929 11 ай бұрын
අපි වත්තල අපෙ අමිමගෙ වාසගම අල්මෙිද
@priyanthameemeduma2326
@priyanthameemeduma2326 10 ай бұрын
1505 indan suddo ekka kalawam (sinhala wunath SUDU aya inne) . Eta kalin Indians ekka. Panduwas dew (3) raja thama kiwe "api mixed - namuth aluth jathiya sin" kiyala. prakasha lale
@buddika1630
@buddika1630 11 ай бұрын
යුදෙව්වන් යනු රෝමානු කතෝලිකයන් නෙමෙයි සහෝදරයා තවද පෘතුගීසි යනු දෙවියන් වහන්සේගේ සෙනඟ නෙමෙයි
@sunilsilva2193
@sunilsilva2193 11 ай бұрын
මගේ නම අවසන් වෙන්නේ සිල්වා යන නාමය.
@SleepyGlasses-if9zw
@SleepyGlasses-if9zw 5 ай бұрын
හරියටම යුදෙව්වන් කියන්නෙ කවුද ? සම්භවය මොකක්ද?
@RukshanCOOREY
@RukshanCOOREY 11 ай бұрын
"Kure" can you check are they Jewish or Wich country
@hart-lx3ug
@hart-lx3ug 11 ай бұрын
අැල්බේනියානු ජාතිකයින් ( යුරෝපයේ මුල් සුදු ජාතික මුස්ලිම් වරුන් ) පිළිබඳව video එකක් කරන්න
@bindu492
@bindu492 11 ай бұрын
නීන්ග්‍රන් ,නීල්ග්‍රන් කියන වාසගම් යන්නෙ මොනව කරපු අයද . මේ දෙමල වාසගම් ද .රජවරු දුන්න වාසගම් ද ?
@sularyfernando6230
@sularyfernando6230 11 ай бұрын
Clarification: Alhambra edit issued by catalan royal court (Queen Isabela & king ferdinand) mainly to muslims who ruled iberian peninsula (muslims called it Andalusia or Al andalus) for 5 hundred centuries. Alhambra was name of the royal court of Grenada, the last bastion of muslim rule. Said edit's secondary effect went to jews who mostly in positions of higher echelons of muslim bureaucracy and intellectuals or in trading. Due to above xenophobic hatred towards muslem & jews had with catholics who represent pope.
@gbshihazenfxa3077
@gbshihazenfxa3077 11 ай бұрын
වාසගම් ගැන එකක් ඕන common නම් නන් ගොඩක් අය දන්නවා ඒත් සමහර ඒවා අඩූයි..අපේ වාසගමුත් එහෙම හැම තැනම තියන නමක් නෙමෙ නෑදෑයන්ට විතරමයි තියෙන්නෙ වෙන අහාලම නෑ වෙනස්ම chanel එකක් මාත් මේ වගේ ඒව හොයන්න කැමැති ඇත්තටම අපි කවුද කියන එක ගැන.
@mithrayadineth
@mithrayadineth 4 ай бұрын
What about botheju
@perera9101
@perera9101 11 ай бұрын
මම ජාඇල මේ අවට ඉන්න ඔක්කොම ඔබතුමා කිව්ව නම් තියෙනවා මමත් පෙරෙරා අපිටත් යුදෙව් සම්බවයක් තියෙනවද?
@GhostsRider-l9m
@GhostsRider-l9m 11 ай бұрын
රජපක්ශලාගේ සමිබවය😂😂😂
@MunasingheMunasinghe-tr2tt
@MunasingheMunasinghe-tr2tt 11 ай бұрын
රාජපක්ෂ ලා.වදවිගිය..වලවිවක.ගොපල්ලවයෙකු.ගෙන් .පැවතෙන.බව.අසා.ඇත 😮
@nishanthivijebandara3435
@nishanthivijebandara3435 11 ай бұрын
Sambavayen vadak na ban uba lankave veyan
@smithrajapaksa7820
@smithrajapaksa7820 11 ай бұрын
නැහැ, බූරු පැටව්.
@krish14334
@krish14334 11 ай бұрын
@@GhostsRider-l9m රාජපක්ෂ සම්භාව්‍ය එන්නේ මැලේ ජාවනීස්ලගෙන් කියලා තමයි කියන්නේ එයාල මුහුදු මංකොල්ල කාරයෝ පසුව සිංහල අයත් එක්ක රාජපක්ෂ කියලා වාසගම් ගත්තා කියලා තමයි කියන්නෙ බලන්න අදටත් නාමල්ගෙ ගෝතයගෙ බැසිල් මහින්ද මුහුනවල් ජාවා මැලේ මොන්ගොලොයිඩ් ලක්ෂණ
@opheliavijayakumaran
@opheliavijayakumaran 11 ай бұрын
Scotland walin lankawata apu aya gana dannawanam karanna. Mage ammage seeya Scotland walin lankawata apu kenek
@EthnicDiversityinSriLank-jd2ye
@EthnicDiversityinSriLank-jd2ye 11 ай бұрын
Send me some information about him
@indunilmapa1405
@indunilmapa1405 11 ай бұрын
යුදෙව්වන් ඉංදු-ආර්‍යයන්ද ?
@Glowacki-Francis
@Glowacki-Francis 7 ай бұрын
Fernando ?
@krishanthiperrera551
@krishanthiperrera551 11 ай бұрын
ස්තූතියි ! නියම සිංහල DNA හොයා ගන්න ක්‍රමය කියන්න පුළුවන් ද ?
@EthnicDiversityinSriLank-jd2ye
@EthnicDiversityinSriLank-jd2ye 11 ай бұрын
ලංකාවේ ජාන විද්‍යාඥයෝ මුන් ගැහෙන්න
@mayasri609
@mayasri609 11 ай бұрын
නියම සිංහලයා හොයා ගන්න හරිම ලෙහෙසියි ලෝකේ කොතන හිටියත් මොන තරාතරමේ කෙනෙක් උනත් මවුබසට ආදරෙයි සිංහලකම නිතරම තියනවා සිංහල කෑම බිම ඇදුම් පැලදුම්
@amucadikari7120
@amucadikari7120 11 ай бұрын
නියම සිංහලයා අවජාතක විජයගේ පරම්පරාවේ අය නෙවෙයි.නියම සිව්හෙල රජ දරුවන්ගෙන් බිහි වුණු අය.
@mayasri609
@mayasri609 11 ай бұрын
@@amucadikari7120 ඔබ දන්නේ මොනවද කනගාටුයි මහා වන්සය කියවලා වදන් කියන්න එදා විජය ව් නැත්නම් පණුකාබය කියලා රජෙක් බිහි වෙන්නේ නැ
@jayanthisudirikku2901
@jayanthisudirikku2901 11 ай бұрын
❤❤👍
@affordbay6700
@affordbay6700 11 ай бұрын
ඉතිහාසය අහිංසක නෑ . උන් ගෙ ගති පැවැත්ම එහෙම යි . අපේ ත් අල්ලපු වැටේ ඉන්න වා . හරි ම කරදර යි. මායිම් ගල් මෙහෙට කරකර පාරකුත් අරං ඉඩම් කෑලිත් ගන්න කූඨ උපක්‍රම . එපා ම කරපු චරිත . පෙරේරා .
@jenatfranando6873
@jenatfranando6873 11 ай бұрын
එහෙම සමිභවයක් තියෙන අය පලයල්ලා ඒහෙ තමයි නියම ආගම තියෙන්නේ මේහේ තියෙන්නේ සුද්දො විකෘති කරලා දීපු බයිබලය. ඒක තමයි ඊශ්‍රායලයේ උන් පට්ට මොලකාරයෝ වෙලා ලංකාවේ බයිබලය අදහන අය අමුම අමු මෝඩයෝ වෙලා තියෙන්නේ. අපේ රටේ උන් භක්තිමත් කම කියාලා හිත්නේ ආගමික උත්සව වල ඇති තරම් සත්තු මරාගන කාලා පදම්වෙලා ආමේන් කියන එක විතරයි,😳😳
@samanthaperera1368
@samanthaperera1368 11 ай бұрын
👍👍👍🙏🙏🙏
@smbandara7915
@smbandara7915 11 ай бұрын
හොදයි පුතේ ඔයාගේ වැඩ සටහන් අපි ඕනකමෙන් බලනවා
@wakasunprabodha6701
@wakasunprabodha6701 11 ай бұрын
ජනවර්ගිකත්වය කියන දේ හරියට ඉගනගෙන තිබ්බනම් මෙ රටට මේ විනාසේ වෙන්නේ නෑ
@tmstthelasinghe
@tmstthelasinghe 11 ай бұрын
පෘතුගීසි ලන්දේසි පිය උරුමයක් තියෙන ජනතාව පෘතුගීසි ලන්දේසි ජනතාව විසින් හැදින්වුයේ [ බර්ගර් ] ජනතාව ලෙසින් . එනමුත් පෘතුගීසි ලන්දේසි ජනතාව විසින් එම මිෂ්‍රිත ජනතාව හට ස්වකීය පෘතුගීසි හෝ ලන්දේසි යන නාමය නොදුනි. අප්‍රිකානු කතෝලික ජනතාවගෙන් අති විශාල ජනතාවක් සහ අනික් රටවල කතෝලික විශාල ජනතාවක් එනම් පෘතුගීසි ස්පාඤ්ඤ පාලනය පැවති රටවල ජනතාවගෙන් කතෝලික ධර්මය වැලදගත් ජනතාව ගේ වාසගම් පෘතුගීසි වාසගම් වෙයි. එමෙන්ම ඉස්ලාම් ධර්මය වැලදගත් අප්‍රිකානු සහ අනික් ජනතාව අරාබි වාසගම් තියෙන අයයි. සිලෝන් තුල පෘතුගීසි ජනතාව විසින් ස්වකීය මිෂ්‍රිත ජනතාව හට බර්ගර් නාමය යොදනු ලැබුයේ පෘතුගීසි වාසගම් තියෙන සිලෝන් පිරිසෙන් ස්වකීය මිෂ්‍රිත ජනතාව හදුනා ගැනීම පිණිසයි. එමෙන්ම බර්ගර් ජනතාව හට පෘතුගීසි නාමය නොදුන්නේ එවිට පරිපූර්ණ පෘතුගීසි ජනතාවක් යනුවෙන් අදහස් වෙන නිසයි. අනන්ත කෙටියෙන් පැහැදිලි කලෙම්.
@kingsleyrowell5571
@kingsleyrowell5571 11 ай бұрын
We are expecting a video about the origins of aryans, Mongolians and negros in Indo China..
@nilanijayathilake689
@nilanijayathilake689 11 ай бұрын
පෘතුගීසින් ලංකාවට ආවනිසාන ඔබ කියු වාසගම් තියෙන්නේ. ඔවුන් ඉංදියාවටත් ගියාන. ඉංදියාවෙත් මේ වාසගම් භාවිතා කරනවාද.
@sularyfernando6230
@sularyfernando6230 11 ай бұрын
They are still using the same(mainly in Goa and some areas of Mumbai but in sri lanka some what sinhalize
@NkCdemax
@NkCdemax 11 ай бұрын
ඔව් කේරළය පැත්තෙ තියෙනව
@truth_finder2001
@truth_finder2001 11 ай бұрын
ඉන්දියාවෙ පමණක් නෙමේ පිලිපීනය හා දකුණු ඇමෙරිකානු රටවලත් භාවිතා වෙනවා.
@smbandara7915
@smbandara7915 11 ай бұрын
ඒ නම් තියෙන අයගේ මුතුන් මිත්තන් මේ මජර කුඩුකේඩු එකෙකුට එකෙක් නැති රටට ආවේ උබලාගේ පෙර කරුමයකට පුලුන්නම් යුද්ධ තිබුනත් කමක් නැහැ පලයල්ලා මගෙ අප්පලා එහේ ගිහින් මැරුනත් කමක් නැහැ
@EthnicDiversityinSriLank-jd2ye
@EthnicDiversityinSriLank-jd2ye 11 ай бұрын
ඔය හැමෝම එකතු වෙලා තමයි ඔයා කියන දේ වුණේ. අනේ ඔයා හිතන විදිහ. පව්
@k.g.namarasooriya9860
@k.g.namarasooriya9860 11 ай бұрын
🎉🎉🎉🎉🎉
@samearaa8434
@samearaa8434 11 ай бұрын
🇮🇱🇮🇱🇮🇱🇮🇱🇮🇱🇮🇱🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰💞💞💞💪💪
@samithaisards9950
@samithaisards9950 11 ай бұрын
silva and de silva please
@lakshmidapana1569
@lakshmidapana1569 11 ай бұрын
💕💕💕💕🇮🇱🇮🇱🇱🇰🇱🇰🙏🙏🙏
@MunasingheMunasinghe-tr2tt
@MunasingheMunasinghe-tr2tt 11 ай бұрын
බොහෝ..දුරට.එහෙමයි.😮
@judeperera5183
@judeperera5183 11 ай бұрын
Mamath යුදා සම්බවයක් ඇතයි හිතෙනවා
@EthnicDiversityinSriLank-jd2ye
@EthnicDiversityinSriLank-jd2ye 11 ай бұрын
ඇත්තටම?
@antonypaul3609
@antonypaul3609 5 ай бұрын
Godak hodai ,,
@Sanjaya-d3f
@Sanjaya-d3f 11 ай бұрын
Apita jati agam pàta adala nha api okkoma minissu
@nishanthivijebandara3435
@nishanthivijebandara3435 11 ай бұрын
Mamanam oya kiyana deken ekatavath ho sambavayak thibunath nathath sinhalayek helayek mage jana mona jathiyakata ayath unath mata kamak na mage hadavatha sinhala helayek
@chandrasirimahadewa3804
@chandrasirimahadewa3804 11 ай бұрын
දැන් පැහැදිලිද අපේ රටේ සිංහල කොච්චර ටිකද ඉන්නේ මුන්ට මේ රට ගැන කැක්කුම තියෙයිද ඒකයි රට ජාතිය ගැන කතාකරනකොට ජාතිවාදීන් කියන්නේ ඇයි මේ රටේ වැඩිහරියක් ඉන්නේ ජාතියක් ජම්මයක් නැතිවුන් නිසා
@charithajayashan5534
@charithajayashan5534 11 ай бұрын
😊Y
@judesujeewa
@judesujeewa 11 ай бұрын
කාලය නාස්ති උනා පමණයි.
@KamalChinthaka-y9g
@KamalChinthaka-y9g 11 ай бұрын
දොන් වාසගම මගේ මොකක්ද .ඒක
@EthnicDiversityinSriLank-jd2ye
@EthnicDiversityinSriLank-jd2ye 11 ай бұрын
පෘතුගීසි නම්බුනාමයක්
@udayakumara2389
@udayakumara2389 11 ай бұрын
Don jin
@aravinm7039
@aravinm7039 11 ай бұрын
යුදෙව් කියන්නෙ අාගමක් නේද. ඒ අදහන අය යුදෙව්. බොදු,ක්‍රිතුනු,හින්දු වගේ.
@pattinigesriyani9119
@pattinigesriyani9119 11 ай бұрын
Kusumasana.besawa.konappu.bandara.gana.keyanna
@EthnicDiversityinSriLank-jd2ye
@EthnicDiversityinSriLank-jd2ye 11 ай бұрын
මහාචාර්ය රාජ් සෝමදේව මහතාගේ නෙත් එෆ් එම් unlimited history බලන්න
@Ape965
@Ape965 11 ай бұрын
Mr katholika, Jews Agame inne ekama Deviyanwahanse. Bible eke kiyawanna ethuru tika samurnayaen danaganna puluwan. Nathnam Boru kiyawanna nathiwa Inna.
@EthnicDiversityinSriLank-jd2ye
@EthnicDiversityinSriLank-jd2ye 11 ай бұрын
ඈ මට තේරෙන්නේ නෑ මොනවද කියන්නෙ?
@WINGS-j2o
@WINGS-j2o 11 ай бұрын
✡💖💪✡
@dilrukshijayalath877
@dilrukshijayalath877 11 ай бұрын
Umata pissu man ehenam muhudata paninawa chi chi 1505 amathaka karanna honda na inguru diila miri ganna honda na
@EthnicDiversityinSriLank-jd2ye
@EthnicDiversityinSriLank-jd2ye 11 ай бұрын
ඈ???
@dogekoko9865
@dogekoko9865 11 ай бұрын
⚡⚡⚡⚡⚡TJD⚡⚡⚡⚡⚡⚡⚡
@kumarperera571
@kumarperera571 11 ай бұрын
Half truths are dangerous.This is informative but not correct. When portugese forcefully converted locals into Christianity,they gave their surnames too .Just having such a surname cannot be enough evidence for Jewish lineage..
@raviliyan2669
@raviliyan2669 11 ай бұрын
💯 🎉🎉❤❤
@ranpalilushinda9439
@ranpalilushinda9439 11 ай бұрын
Hondai
@judeperera381
@judeperera381 11 ай бұрын
🇮🇱🇮🇱🇮🇱🇱🇰🇱🇰🇱🇰🇵🇹🇵🇹🇵🇹
@kanchanaabayawickrama7813
@kanchanaabayawickrama7813 11 ай бұрын
Ane manda yudewwo Gena Katha karaddi ayalawa hinsanayata path karaddi loku dukak wedanawak thiyenawa mokakda hethuwa kiyanna theren ne
@nishansaman9389
@nishansaman9389 11 ай бұрын
Man oyawa unsubcrib kala .. sorry
@pattinigesriyani9119
@pattinigesriyani9119 11 ай бұрын
Mage.mawu.rata..jara..una.prutu.gese.landese.suddo
@vishwanan4254
@vishwanan4254 11 ай бұрын
ඔපදුප
@pattinigesriyani9119
@pattinigesriyani9119 11 ай бұрын
Lorensoda.almeda
@buddika1630
@buddika1630 11 ай бұрын
යුදෙව්වන් යනු රෝමානු කතෝලිකයන් නෙමෙයි සහෝදරයා තවද පෘතුගීසි යනු දෙවියන් වහන්සේගේ සෙනඟ නෙමෙයි
@EthnicDiversityinSriLank-jd2ye
@EthnicDiversityinSriLank-jd2ye 11 ай бұрын
මම එහෙම එකක් කියල නෑ සහෝදරයා
Sigma baby, you've conquered soap! 😲😮‍💨 LeoNata family #shorts
00:37
Will A Basketball Boat Hold My Weight?
00:30
MrBeast
Рет қаралды 93 МЛН
Mom had to stand up for the whole family!❤️😍😁
00:39
"كان عليّ أكل بقايا الطعام قبل هذا اليوم 🥹"
00:40
Holly Wolly Bow Arabic
Рет қаралды 12 МЛН
Ceylon's Portugese Burghers; the jovial bunch | Lost & Forgotten
29:53
Newsfirst Sri Lanka
Рет қаралды 58 М.
The Other Side Episode 05 - Chinese people in Sri Lanka
23:01
TV Derana
Рет қаралды 144 М.
Sigma baby, you've conquered soap! 😲😮‍💨 LeoNata family #shorts
00:37