Пікірлер
@user-vs7pe9vr3l
@user-vs7pe9vr3l 19 сағат бұрын
අපේ අම්මා නම් කැමතියි එයා කියන්නේ මං සාමාන්‍ය පෙළ ලිව්වට පස්සේ මහණ වෙන්න යවනවා කියලා .
@dhammikapiyasena1026
@dhammikapiyasena1026 25 күн бұрын
මගේත් එකම හීනය මෙහෙණි වහන්සේට උතුම් නිර්වානය අවබෝධ වේවා!🙏🙏
@coolchefplus2675
@coolchefplus2675 2 ай бұрын
❤❤❤❤❤
@Gunawathigunawathi-cb3xp
@Gunawathigunawathi-cb3xp 2 ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@Btwits_dulan
@Btwits_dulan 2 ай бұрын
තෙරුවන් සරණින් මෑණියනි🙏🥺
@user-ic6yz6td3b
@user-ic6yz6td3b 2 ай бұрын
Sadu sadu🙏🙏🙏🙏🙏🙏🙏
@mahendrasuraweera4914
@mahendrasuraweera4914 3 ай бұрын
0:36
@VimarshaniVimarshani
@VimarshaniVimarshani 4 ай бұрын
Mt marama asayi me විදියට ynn
@deheminethsarani8790
@deheminethsarani8790 5 ай бұрын
🙏🙏🙏🙏
@merim8495
@merim8495 10 ай бұрын
Sadu sadu sadu Utum newana awaboda wewa teruwan saranai 🙏🙏🙏🙏🌷🌷🌷🌷❤️❤️❤️
@user-gw7cv1sf1x
@user-gw7cv1sf1x 10 ай бұрын
Mamath gobak asawen enne mahana wenna man hitanawa matath ekmanata a awastawa uda wei kiyala
@sujaniwarnasuriya3158
@sujaniwarnasuriya3158 10 ай бұрын
Budu saranai
@thilinipathirage
@thilinipathirage 10 ай бұрын
😢😢❤
@suddi3715
@suddi3715 11 ай бұрын
කදුලු ආව ඇත්තටම. මෙ..සසර හරි දුකයි...එ සසරෙ බැදීම් අත් හරින්න හරිම ආමරුයි.සාදු සාදු...මෙ සසරින් එතර වෙන්න හැකි වේවා.🙏 බුදු සරණයි.මෙහෙනින් වහන්සෙට.🙏
@KumariDesilva-sq3yv
@KumariDesilva-sq3yv Жыл бұрын
Ane mata nam ඉවසන්න bari taram hitata harima dukai 😢et me sansaren එතෙර වෙන්න pinak 🙏🙏🙏
@seshanichathurini6269
@seshanichathurini6269 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 .... ඔබ වහන්සේට උතුම් වූ නිවන් මාර්ගය අවබෝධ කරගැනීමට විර්‍ය් වැඩීමට ශක්තිය ලැබේවා 🙏🙏🙏 උතුම් වූ තෙරුවනේ සරණ ලැබේවා 🙏🙏🙏
@upulsenarathna1296
@upulsenarathna1296 Жыл бұрын
🌹🙏🌹🙏🌹🙏🌹
@sandunkeshan6933
@sandunkeshan6933 Жыл бұрын
Saadu saadu saadu ...me jivithe maha dukak me sasaren athera karanna sathara varigema me gaththu thiranee hri...theruvan saranai saadu saadu saadu ..🙏🙏
@krishanikanchana980
@krishanikanchana980 Жыл бұрын
අම්මා කෙනෙක්ට වාවන්න බෑ ඔහොම දේවල්... පව් එ අම්මා😰😰😰
@kamalpriyantha4468
@kamalpriyantha4468 Жыл бұрын
❤❤❤
@user-vu1dt8ug7b
@user-vu1dt8ug7b Жыл бұрын
Matath,asai,mahan,wenna,mehniwahaseta, wahaseta,budu,sarani
@champasubaseela7452
@champasubaseela7452 Жыл бұрын
සසර ගමන කෙටි වේවා !!
@anuraanura-pc9xh
@anuraanura-pc9xh Жыл бұрын
Ane matath kawru hari innavanam udaw karanna mahana venna yanna oyalata godag pin.mehenin vahnseta sadu sadu sadu
@thiliniliyanage3234
@thiliniliyanage3234 Жыл бұрын
Asapuwe no eka hoyala dennako🙏
@ayeshani691
@ayeshani691 Жыл бұрын
Jivitheta loku senasimk❤❤
@divyathushyanthan7037
@divyathushyanthan7037 Жыл бұрын
මමත් ගොඩක් ආසයි... 🥰🥰🥰🥰
@SubaniChethana-uk8ut
@SubaniChethana-uk8ut Жыл бұрын
ජීවිතේ දුකක්..මයි...😢
@jayamalipawithra7648
@jayamalipawithra7648 Жыл бұрын
මගේ හිතෙත් තියනවා මෙහෙණියක් වන්නට එත් මන් හිතන විදිහට එක්කො මට තව පව් ගෙවන්නට ඇති නැත්නම් මගෙන් කාටම හෝ සසර ගනුදෙනුවක් කරන්නට ඇත නැත්නම් මට පින් මදිවද මන්දා එත් හුගක් දුරට මට හැමදෙකම නිස්සාර බව තෙරුම් ගන්න පුළුවන් .මෙහෙම ඉන්න ඉන්න තවත් සසර ගනුදෙනු වලට එක්වෙනවා මන් කරන පුංචි හෝ පින් මේ දේ වෙනුවෙන් අනුමෝදන් වෙලා ඉක්මනින් සසර ගමන් කෙටි කරගන්න ලැබේවා 🙏🙏🙏🙏🙏🙏
@nadeeshdharmakeerthi8922
@nadeeshdharmakeerthi8922 Жыл бұрын
මගේ දරු පැටියා පොඩීයි එයාට එයා ගැන බලාගන්න පුළුවන් උනාම මමත් මහන වෙනවා ඒකට මම දැන්ම ඉදන්ම මස් මාලු නොකා ඉන්නවා ඒ පිනම මගේ රත්තරන් දෙමව්පියන්ට අත්වේවා !
@shirlydilip140
@shirlydilip140 Жыл бұрын
Mamatha hare asai mahna wenna 🙏🙏🙏
@user-oz6tg8re5i
@user-oz6tg8re5i Жыл бұрын
මගේ හීනයක් තියනවා ලංකවට ආවම මහණ වැන
@chamindarathnayaka-cq7ix
@chamindarathnayaka-cq7ix Жыл бұрын
මගේ එකම හීනේ🙏🙏
@inokamadampage7307
@inokamadampage7307 Жыл бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@arunapradeepakumara993
@arunapradeepakumara993 Жыл бұрын
ඔබ ඔය යනමාර්ගයේ ඇත්තටම නිවනක් තිබේවිද එසේ නැතිනම් සසරගමනේ නැවතීමක් වේව්ද මේ ගැන ඔබ හොදට කල්පනා කර බලන්න මට පේනවිදියට ඔබේ හිතේ ඇතිවු වේදනාවකට අස්වැසිල්ලක් සෙවීමට මාර්ගය වෙනස් කර ගමන් කරනබව පෙනේ හැබැයි ඔයපාරෙ හිටිය තැනට වඩා වේදනා ඇති බව තව ටික දවසකින් සමහරවිට තේරේවි .අන්න එතකොට මේ කමෙන්ට් එකට රෙප්ලයි එකක් දමන්න
@thilanisusanthika2850
@thilanisusanthika2850 Жыл бұрын
❤️❤️❤️❤️
@DeshanWishmantha-fd7lr
@DeshanWishmantha-fd7lr Жыл бұрын
Sadu.sadu.sadu
@DeshanWishmantha-fd7lr
@DeshanWishmantha-fd7lr Жыл бұрын
Sadu.sadu.sadu.😢
@ChanikaMadushani-bm4dw
@ChanikaMadushani-bm4dw Жыл бұрын
Podi kalee idan man danna akki kenek mat ekka ekat scl giya api bst kale ane hari pin patai budu saranai
@madukasanjeewani2614
@madukasanjeewani2614 Жыл бұрын
Koheda me,kohomada me thanata enna one🙏
@MalshaSathsarani-fi7su
@MalshaSathsarani-fi7su Жыл бұрын
🙏🙏
@pavanimadhushani3184
@pavanimadhushani3184 Жыл бұрын
දුක් විදිනවට වඩා මේ ජිවිතේට එන්න පුලුවන් දිනයක් මටත් ලැබේවා🙏
@sisiraabeyratne6874
@sisiraabeyratne6874 Жыл бұрын
Sadu Sadu
@AshiniSewwandika-yk9iw
@AshiniSewwandika-yk9iw Жыл бұрын
මගෙත් හීනයක් .ඒක හීනයක්ම නොවී සැබෑවක් වේවා .බුදු සරනයි මෙහෙනින් වහන්ස.🙏🙏🙏
@udayaganisadanayaka9989
@udayaganisadanayaka9989 Жыл бұрын
Koheda thiyenne me arame
@PushpaVidanagamage-gy7se
@PushpaVidanagamage-gy7se Жыл бұрын
Niwan maga awabods wewa
@user-kd7uk2eo1k
@user-kd7uk2eo1k Жыл бұрын
නිවන් ගම අත්වේවා
@user-dy3yt8dg4f
@user-dy3yt8dg4f Жыл бұрын
nathatha.kadulak.anawa. apa.podimahaninwahansatha budusaranai..hadapu.wadapu.samata.pin.
@donyahampath5219
@donyahampath5219 Жыл бұрын
රඟපාන අයට නිවන් දකින්න බෑ. නිවන් දකින අය රඟපාන්නේ නෑ. මේ සියල්ල ගොතම බුද්ධ සාසනය නොවේ. සුවපත් වේවා!!!
@sitharadamayanthi5913
@sitharadamayanthi5913 Жыл бұрын
🙂