මංගල ඇදුමින් මහණ දිව්යට ගිය පූජ්‍ය වෙන්නොරුවේ සුදේවිකා දම්මපාලි මෙහෙනින් වහන්සේ |Full video|

  Рет қаралды 1,067,519

Kesh and yuvee

Kesh and yuvee

2 жыл бұрын

මංගල ඇදුමින් මහණ දිව්යට ගිය පූජ්‍ය වෙන්නොරුවේ සුදේවිකා දම්මපාලි මෙහෙනින් වහන්සේට ඉක්මනින් සසර ගමනින් එතෙර වීමට ලැබේවා!
photograhy and videography by - Gunathilaka team
/ @gunathilakaphotograph...
077 6598630
#kaystraveling #2021 #meheninwahanse

Пікірлер: 1 000
@Yuveeandkesh6493
@Yuveeandkesh6493 2 жыл бұрын
071 262 6419
@upekshashesani6976
@upekshashesani6976 Жыл бұрын
Matat mahana wanna ona ma aramaya gamai nombarai nagarayai awannakoooooooooooooooooooooooooooooooooooooooo
@upekshashesani6976
@upekshashesani6976 Жыл бұрын
Ma akada nagaraya kohada
@dilukajayamini9598
@dilukajayamini9598 Жыл бұрын
@@upekshashesani6976 oya mahana wenna kamaththen inna kenekda man wagema
@pradeepkeragala4477
@pradeepkeragala4477 Жыл бұрын
@@upekshashesani6976 mz m. 0z
@nimasharandeepani5156
@nimasharandeepani5156 Жыл бұрын
Mt me arame number awannako
@sudeerapiyumantha6901
@sudeerapiyumantha6901 2 жыл бұрын
මෙහෙම දෙයක් දකින්න අපේ ඇස් පිං කරලා තියෙනවා.මෙහෙනින් වහන්ස බුදු සරණයි..🙏🙏🙏
@HasalakaProduction
@HasalakaProduction 2 жыл бұрын
බුදු සරණයි
@w.madushagimhanaweerakkodi4775
@w.madushagimhanaweerakkodi4775 Жыл бұрын
dakinna pin kala mevage deyak attamai .me kale hetiyata pudumai
@sriyanirajapaksha2142
@sriyanirajapaksha2142 2 жыл бұрын
බලන බලන වාරයක් පාසාම දෙනෙත කඳුලින් තෙමුනා නොදැනිම .මේ අම්මගෙ පපුව කොහොම උහුලන්න ඇතිද මේ දුක..ඒත් මේ බියකරු සසර දැක ඒ අම්මා දුක දරාගන්න ඇති...මේ භවයේදිම උතුම් නිවනම අවබෝධ වේවා ඔබවහන්සේට...තෙරුවන් සරණයි ...
@indraacc108
@indraacc108 2 жыл бұрын
අමිමෙි පපුව පැලෙන්න දුකක් දැන්න ඇතිබලන අපට හැලුන කදුලු කොපමනද ඇය පිංවන්තියක්
@thilinihansika576
@thilinihansika576 2 жыл бұрын
මාගේ ‌ආසම හිනයක් තමයි. දවසක ආම්මා තාත්තාගේ හීන ඉෂ්ට කරලා.මාත් මේ‌ හීනයට යනවා❤️
@sithumanuhas3162
@sithumanuhas3162 2 жыл бұрын
සන්සාරේ දුක දැකල කල කිරුනා අම්මෙ ඒ හින්දයි පැවිදි වෙන්න හිත නැමුනේ අම්මෙ 🙏🙏🙏🙏🙏 ඒ අම්මට කොච්චර සතුටු ඇද්ද බුදු සරනයි චූටි මෙහෙනින් වහන්ස ඔබ වහන්සේට උතුම් නිර්වානයම අත්වේව 🙏🙏🙏🙏🙏🙏🙏
@HasalakaProduction
@HasalakaProduction 2 жыл бұрын
බුදු සරණයි
@dasunimadusha1277
@dasunimadusha1277 2 жыл бұрын
මේ බියකරු සසරින් එතෙර වන්න..සතර වරිගයක්ම සසරින් එතෙර කරන්න..ඔබ වහන්සේට හැකියාව ශක්තිය ලැබේවා!!!බුදු සරණයි!!!
@priyankabalapuwaduge1261
@priyankabalapuwaduge1261 2 жыл бұрын
ඔබ තුමිය ට තෙරුවන් සරණයි ජෙසු පිහිටයි ඇස ට කඳුළු ඉනුවේ ඉබේම ඔබගේ ගමන් මඟ නිවැරැදි මාගේ ධර්මයේ න් මම මෙහෙණි න් වහන්සේ ට ආශිර්වාද කරමි සර්ව බල දා රි ජෙසු ගෙ ආශිර්වාදය නිරන්තරයෙන් ලැබේවා 🙏🙏🙏
@ruwanikalpana3314
@ruwanikalpana3314 2 жыл бұрын
මටත් අවස්ථාවක් ලැබෙනවා නම් මේ වගේ කසාවත දරන්නට...මෙහෙනින් වහන්ස ඔබ වහන්සේට උතුම් නිවනම.අවබෝධ වේවා.සාදු සාදු සාදු
@imashasathsarani2983
@imashasathsarani2983 2 жыл бұрын
හරිම ආසයී මගෙත් ලොකූ හීනයක් ඒක මාව මේ ලෝකෙට බිහි කරපු අම්මගෙයි අප්පච්ච්ගෙයි හිතේ තියන හීන හැබෑ කරලා දවසක මමත් මගේ හීනේට යනවා බුදුසරණයි මෙහෙණින් වහන්ස🙏
@savindhyakeshani6634
@savindhyakeshani6634 2 жыл бұрын
මාත් ආසයි අම්මට දුකක් දෙන්න බෑ කියල හිතෙනව 😒😒ඒකයි මාත් ඉන්නෙ ඒ අය නැති දවසක් යන්න මටත් ලොකු බලාපොරොත්තු වක් තියෙනව..🙏🙏🙏🙏🙏
@shashikavindya6298
@shashikavindya6298 2 жыл бұрын
මටත් මැනික. ලොකු හීනයක්.. අම්මා අඩනවා එයාලට පව් පිරෙනවා. මට යම්න දුන් නැත්තං. ඒ නිසයි මාත් මෙ ඉම්නෙ. නැත්තං මාත් ගිහිං. 🙏🌺
@rashanishihara4710
@rashanishihara4710 2 жыл бұрын
මගෙත් හීනයක්🙏❤️
@chamarichathurangani6212
@chamarichathurangani6212 2 жыл бұрын
fds
@shanthirasangika5784
@shanthirasangika5784 2 жыл бұрын
මගෙත් ලොකු හීනයක්. මේ සංසාරේ මගේ කියලා බදාගෙන දුක්වෙන මේ සියලු දේවල් අතහරින්න.. ජීවිතේ සියලු බැදීම් දුකක්
@pridarshanidilani6045
@pridarshanidilani6045 Жыл бұрын
මටත් ආසයි මේ විදවන ජීවිතෙන් ඈත් වෙලා පැවිදි වෙන්න.බුදුසරනයි මෙහෙනින් වහන්ස🙏🙏🙏
@aneeshasesadi9651
@aneeshasesadi9651 Жыл бұрын
Oba adarshayak
@hasinidimalsha5985
@hasinidimalsha5985 Жыл бұрын
Ow ana mamat asaiy, 🙏🙏🙏🙏
@dilkidissanayaka4338
@dilkidissanayaka4338 Жыл бұрын
Ane ow meka maha vindawana jeevithayak
@NimalThilakarathna-jw8co
@NimalThilakarathna-jw8co Жыл бұрын
මත් ආසයි පැවිදි වෙන්න බුදු සරනයි මෙහෙනින් වහන්සේ
@pencilsketchwithwasundara5634
@pencilsketchwithwasundara5634 2 жыл бұрын
මේ ජීවිතේ ඉන්නවට වඩා පැවිදි වෙලා සසරෙන් එතෙර වෙන එක පිනක්...සාදු සාදු සාදු🙏🙏🙏
@vinodhashini2003
@vinodhashini2003 2 жыл бұрын
Ow eka aththa
@darshanavithanage1409
@darshanavithanage1409 2 жыл бұрын
sadu sabdu
@upekasewmini2945
@upekasewmini2945 2 жыл бұрын
ඔව් අනිවාර්යයෙන්ම
@HasalakaProduction
@HasalakaProduction 2 жыл бұрын
❤❤❤❤❤❤❤
@nethminavodya388
@nethminavodya388 2 жыл бұрын
Sadu sadu 🙏🙏
@wenurimindula2290
@wenurimindula2290 2 жыл бұрын
ඒ හඩ, ඒ රුව, කෙලෙස අමතක කරන්නද, කෙනෙක් නෑ වෙන, ඔයා තරම්, මං ගැන දන්න, මගෙ හිත දන්න, මගෙ හැමදේම වුණු, අම්මා නැති හැම මොහොතෙම, අම්මා වුණු........, කියන්නම් එක දෙයක්, කිසි දිනෙක මං නොකියූ, හැමදිනෙක හිතේ ගැඹුරුම තැන, රහසක්ව තියන් උන්, "මගෙ අක්කා" තමයි මේ මුළු ලෝකෙන්ම, හොඳම හොඳම අක්කා, වෙන කාටත්ම වැඩිය.........., කසාවතක් දරාගත්, මෙහෙණියක් වූ පසු, නැවත නොහැකි වෙයි කිසිදින, මගෙ අක්කට මට, මගෙ අක්කා යැයි අමතන්න, පතන්න බෑ කිසිදිනෙක යළි, හැම භවයකම, මගේම අක්කා වී උපදින්න, පතන්නෙම මගෙ අක්කට, හිමිවෙන්න නිවනම........., බුදු සරණයි! චූටි මෙහෙණියනේ........., ♥ කසාවතට නුඹ හරි පිංකාරයි මුවග සිනහා රැළි හැම සිත් පුරවයි නුඹගේ දිවියට ආසිරි කළඹයි පතන්නෙ නුඹ හට ලැබෙන්න නිවනයි.......
@wenurimindula2290
@wenurimindula2290 2 жыл бұрын
@@sadund5062 පිංසිරිගම ආරාමය
@wenurimindula2290
@wenurimindula2290 2 жыл бұрын
@@sadund5062 ගනේවත්ත town එකට ගිහින් ටිකක් ඇතුලට යන්න ඕනි.පිංසිරිගම කියල ගමකට
@wenurimindula2290
@wenurimindula2290 2 жыл бұрын
@@sadund5062 ඒක ඒ දරුව පෙර ඉදන් කරගෙන ආව පිනක්ම වෙන්න ඇති නේද........,
@shayamagunathilaka3352
@shayamagunathilaka3352 2 жыл бұрын
@@wenurimindula2290 ane menika akka gena hithala satutu wenna.amma hodata bala ganna.oyala amma harima hoda kenek.adarei menika oyalata.
@wenurimindula2290
@wenurimindula2290 2 жыл бұрын
@@shayamagunathilaka3352 අනිවාර්යයෙන්ම.......ස්තූතියි ඔයාට 🙏
@jayathamaran.9685
@jayathamaran.9685 2 жыл бұрын
ඉතා දුර්ලභ සිදුවීමක්. සාදු,සාදු සාදු සන්සාරේ ඉදන් එන පැතුමන් මෙවන් සැනසීමක් තවත් මිහි පිට ඇද්ද? මෙි ගෞතම බුදු සසුනෙදිම උතුමි වු අමා මහ නිවනින් සැනසේවා.JayaThamara Florida
@nimeshafonseka5107
@nimeshafonseka5107 2 жыл бұрын
ඔබවහන්සේ සොයන ඒ උතුම් පරම ශාන්ත වූ නිර්වාන සුවය බොහෝ දුර නොවේවා🙏🙏🙏
@chamikaransarani8387
@chamikaransarani8387 2 жыл бұрын
මගෙත් මහ ලොකු බලෝපොරොත්තුවක් හීනයක් මේක ඒත් තාමත් පියාගෙ අවසරගන්න බැරුව තාමත් මේ අකමැත්තෙන් ගිහි ජීවිතේ දුක් විදිනව....මගේ තාත්තටත් මේ බව ඉක්මනට අවබෝධ වී මේ ගමන මටත් යන්න අවසර දෙන්නකො තාත්තේ 🙏🙏🙏🙏
@gaweshagawesha1548
@gaweshagawesha1548 2 жыл бұрын
ඔයාට ඒ බලාපොරොත්තුව ඉෂ්ඨ කර ගන්න ආෂිර්වාදය, අවසරය ඉක්මනිනම ලැබේවා !!!!
@dilhanrangana4334
@dilhanrangana4334 2 жыл бұрын
Budusaranai
@d.suseelathero4903
@d.suseelathero4903 2 жыл бұрын
ඔබටත් තාත්තා ළඟදීම සියලු බැදීම් අත් හරින්න අවසර දෙයි නංගී.මමත් එසේම වේවා🙏 කියලා පාර්ථනා කරනවා❤️🙏
@dinethirajapksha5763
@dinethirajapksha5763 2 жыл бұрын
L
@hemalchandrasiri9561
@hemalchandrasiri9561 2 жыл бұрын
නිදුක් නිරෝගීම සුවසෙම ඒ උතුම් වූ... ප්‍රනීත වූ.... පිංවත් උත්තම ගමන යන්නට කිසිදු බදයකයක් නොම වේවා.... සබ්බං පහාය ගමනීයං...
@kumarikumari6421
@kumarikumari6421 Жыл бұрын
අනෙ වාසනාවන් සසරෙ ගොඩක් පින් කරල තියෙනවා පින්බර පොසොන් වන්ත දියණික් අම්ම තාත්තා හරි පින්කාරයි උතුම් වු නිවනම අවබෝධ වේවා බුදුසරණයි හැමෝටම 🙏🙏🙏🙏🙏
@nuwanginavodya756
@nuwanginavodya756 2 жыл бұрын
මෙහෙනින් වහන්ස ඔබට බුදුසරණයි උතුම් නිර්වානයම අවබෝධය වේවා..... 🙏🙏🙏🙏🙏🙏🙏🙏 අම්මට කොච්චර පිනක්ද මේක..... අම්මත් සසරින් එතෙර වේවා 🙏🙏🙏🙏
@HasalakaProduction
@HasalakaProduction 2 жыл бұрын
බුදු සරණයි
@muthusriya590
@muthusriya590 2 жыл бұрын
Amma witharada
@gayathrishashika1708
@gayathrishashika1708 2 жыл бұрын
මගේත් බලාපොරොත්තු වක් තියෙයි..අවසර නෑ ගෙදරින්..තෙරුවන් සරණයි..ඉක්මනින් නිවනම අවබෝධය කරගන්න ශක්තිය ලැබේවා..⁣
@GAMING4T4
@GAMING4T4 2 жыл бұрын
🙏🙏🙏🙏🙏තෙරුවන් සරණයි
@chamindaweerasingha2655
@chamindaweerasingha2655 Жыл бұрын
𝙴𝙰 𝚋𝚊𝚕𝚊𝚙𝚘𝚛𝚘𝚝𝚑𝚝𝚑𝚞𝚠𝚊 𝚎𝚝𝚞 𝚠𝚎𝚠𝚊
@kamanimali8136
@kamanimali8136 2 жыл бұрын
මේ බියකරු සසර කතරින්. එතෙර වන්නට.. නිවන සොයා ගිය ඔබට.. ඉක්මනින් .නිවන් මග දොරටු විවර වෙවා.....🙏🙏🙏🙏🙏🙏🙏...නුබේ හඩින් බන පදක් අසන්නට මග බලා ඉන්නම්...
@thilinideshani9113
@thilinideshani9113 2 жыл бұрын
Mageth ashawak thiyenawa eka ikmanatama sapala Kara ganimata matada hakiwewa oba wahansetath ikmaninma niwan awabodayama labewa
@nalikadayananda8380
@nalikadayananda8380 2 жыл бұрын
මට නම් මේ දුක දරාගන්න බෑ .මගේ දුවෙක් නොවුනත් කොහොම කදුලු සගවන්නද. 🙏🙏 උතුම් නිර්වාණය අවබෝධ වී සසර කතරින් එතෙර වේවා 🙏🙏
@dinesha.t
@dinesha.t 2 жыл бұрын
ඔබ හරිම වාසනාවන්තයි ..... මෙහෙණින් වහන්සේ ඔබ වහන්සේ ට මේ සසරෙ ම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ.වේවා ...තුනුරුවන් සරණයි
@Yuveeandkesh6493
@Yuveeandkesh6493 2 жыл бұрын
🙏🏻♥️♥️♥️
@ruwinimadumali920
@ruwinimadumali920 2 жыл бұрын
හතර වරිගෙම නිවන් දකිනවා අවසර.. මේවා ඇස් දෙකෙන් දකින්නත් අපි පින් කරා අවසර මෑනියනෙ ඔබ තුමියට අජරාමර නිවනින් සැනසීම ලැබිමට ලැබේවා..... 🙏🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු
@diltharakaa1307
@diltharakaa1307 2 жыл бұрын
තෙරුවන් සරණයි 🙏මටද මේ උතුම් නිවන් මගට පියවර තබන්නට හැකියාව ඉක්මනින්ම ලැබේවා🙏 🙏🙏
@HasalakaProduction
@HasalakaProduction 2 жыл бұрын
තෙරුවන් සරණයි
@nuwanpredeep5231
@nuwanpredeep5231 Жыл бұрын
Pau
@pavanimadhushani3184
@pavanimadhushani3184 Жыл бұрын
දුක් විදිනවට වඩා මේ ජිවිතේට එන්න පුලුවන් දිනයක් මටත් ලැබේවා🙏
@chinthakakumara1267
@chinthakakumara1267 2 жыл бұрын
ඇත්තටම අම්මෙක් දුවෙකුගේ කොන්ඩයේ ඉසකයගහක් වැටෙන්නට දෙන්නෙ නෑ හම ලස්සන කරන්න නොකරන දෙයක් නෑ එක අතකට අයාලයේ ගිහිල්ලා ජීවිතය නැති කරගන්න දුවකට වඩා මේ නිවන් මග තෝරා ගැනී අම්මෙක් ට දෙන උතුම්ම සැනසුම වේ......සදු....සාදු සාදු සාදු සාදු
@tharushidilshani4531
@tharushidilshani4531 2 жыл бұрын
දුකත් හිතුනා ඒ උනාට🥺❤ තෙරුවන් සරණයි මෑණියනි 🙏🙏
@bandarajayaweera4213
@bandarajayaweera4213 2 жыл бұрын
🥰
@bandarajayaweera4213
@bandarajayaweera4213 2 жыл бұрын
🥰🙂
@priyadarshanidanu4296
@priyadarshanidanu4296 2 жыл бұрын
පිංවත් මෙහෙනින් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා ...... උතුම් චතුරාර්ය සත්‍යය අවබෝධ වේවා !!!!!!!
@hemalchandrasiri9561
@hemalchandrasiri9561 2 жыл бұрын
තෙරුවනෙ..අනන්තවූ ගුණ බලය.. පිංවත් ඔබ වහන්සෙට.. . නිති නිබදවම ලැබේවා....
@kreetha4601
@kreetha4601 2 жыл бұрын
ඵයාගේ කැමැත්තට ඉඩ දෙන ඵක ගොඩක් පින් 🙏🙏
@sumudukanchana902
@sumudukanchana902 2 жыл бұрын
බුදු සරණයි මෙහෙණීන් වහන්ස .ඔබට උතුම් නිර්වාණයම අවබෝධ වේවා.
@thanujadilrukshi6458
@thanujadilrukshi6458 Жыл бұрын
සත්තකින්ම ඔබ විශාකාවක්....මේක බලපු මට හොඳටම අැඬුනා. දුක හිතුනා ගොඩක් අනේ අැයි අපට මෙහෙම නොසිතුනේ කියල හිතුනා.දැන් සිතුනද දරුවන් සිටින මවකි නිසා වගකීම් ගොඩකි. මාද සිල් ගන්න.පන්සිල් රකින,ප්‍රාණගාත නොකරන සමිමා සම්බුන් වහන්සේගේ උතුම් වු ධර්මය වැලඳ ගත් කෙනෙකි.ඔබ වහන්සේට උතුම් වු නිර්වානයම අවබෝධවේවා 🙏🙏🙏
@erandidilhara1537
@erandidilhara1537 2 жыл бұрын
උතුම් වූ නිර්වාණය අවබෝධ කරගැනීමට ශක්තිය ධෛර්යය ලැබේවා
@nali9767
@nali9767 Жыл бұрын
සාදු සාදු නිවන් මග සොයා යන්න මැණියනි මම පින් කෑරලා තියෙනවා මේවා දැක ගන්න 🙏🙏🙏🙏🙏
@asankakarunarathne1545
@asankakarunarathne1545 2 жыл бұрын
තෙරුවණේ රැකවරණය නිරතුරුව ලැබේවා .... පින්වත් මෙහෙණියනේ .... සාදු සාදු සාදු 🌺🌺🌺🌺🌺🌺
@kahengamasenavirathna5336
@kahengamasenavirathna5336 2 жыл бұрын
අලුතෙන් පැවිදි දිවියට ඇතුල් වන ඒ දූ දරුවන්ට.වැඩිහිටි මෙහෙනින් වහන්සේලා ආදරණීයව.රැක බලාගන්න.පැවිදිඑපා නොක ර වන්න වගබලා ගන්න ඉක්මනින් ධර්මාවබෝධය ලැබේවා හැදූ වැඩූ දෙමව්පියන්ටත් බොහොම පින්.
@lasithafernando3711
@lasithafernando3711 2 жыл бұрын
Matath hithenawa duwe oya waģe mahana wenna.
@kahengamasenavirathna5336
@kahengamasenavirathna5336 2 жыл бұрын
@@lasithafernando3711 සිතන පතන ආකාරයෙන්ම ඒ බලාපොරොත්තු ඉටු වේවායැයි ප්‍රාර්ථනාකැරමි තෙරුවන් සරණයි
@jeewanwikramanayakae4338
@jeewanwikramanayakae4338 Жыл бұрын
math duvek inns amma kenek magema Papuva hiravena vage ane e amma kohoma ivasuvada danne ne
@priyashanthapriya168
@priyashanthapriya168 2 жыл бұрын
පිංවත් මෙහෙණින් වහන්සේට බුදු සරණයි දීර්ඝ ආයුෂ ලැබේවා
@jayanthimalathilakarathna4843
@jayanthimalathilakarathna4843 2 жыл бұрын
අත්හැරීම. මැනවින් අවබෝධ කරගත් මෑණියන් වහන්ස ඔබ වහන්සේ ගැන හරි ආඩම්බරයි.තෙරුවන්සරනයි
@deshjaya492
@deshjaya492 2 жыл бұрын
මෑණියන් වහන්සේට මේ ගෞතම බුදු සසුන තුල දී උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ කර ගැනීමට වාසනාව උදා වේවා.
@anandajayarthna5165
@anandajayarthna5165 2 жыл бұрын
අනිවාර්යයෙන් ....සාදු සාදු 🙏🙏🙏
@swa5531
@swa5531 2 жыл бұрын
අනේ සාදු සාදු සාදු 🙏🙏🙏පින්වත් මෑණියන් වහන්සේට උතුම් ධර්මාවබෝය ලැබේවා 🙏🙏🙏🙏 මටත් මේ උතුම් ච්වරය දරාගන්න ලැබේවා 🙏🙏🙏🙏
@Yuveeandkesh6493
@Yuveeandkesh6493 2 жыл бұрын
🙏🏻♥️♥️♥️🙏🏻
@ameenameen4694
@ameenameen4694 2 жыл бұрын
ඔයා හ‍රි පින් ඇති දියණියක් සාදු 🙏සාදු 🙏සාදු පින්වත්. මෙහෙණින් වහන්සේටත් අතින් මෑණියන්ටත් 🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹♥️♥️♥️♥️
@suwinithagunathilaka5358
@suwinithagunathilaka5358 2 жыл бұрын
Matathasaimeheniwennanam0 😁
@HasalakaProduction
@HasalakaProduction 2 жыл бұрын
🌻🌻🌻🌻🌺🌺🌺🌺🌺🌺
@kumarikanchana708
@kumarikanchana708 2 жыл бұрын
බුදු සරණයි පොඩිමෑණියන් වහන්සේට සාදූ සාදූ සාදූ🙏🙏🙏
@aneeshasesadi9651
@aneeshasesadi9651 Жыл бұрын
Sadu sadu
@jananiirasha2237
@jananiirasha2237 2 жыл бұрын
කිලිටි නොඋන කුල කුමරියක් මහන වෙන්න කලින් මන්ගල අදුමින් සරසෙනව එක චරිත්තයක්.එවා නොදන්න අපෙ නුගත් මිනිස්සු අහනව මෙක දන් ටෙඩ් එක්ක් වෙලද කියල.🙄එ මිනිස්සු ගෙන අනුකම්පාවක් විතරයි හිතෙන්නෙ.🙂
@duneeshanavanjanawickraman285
@duneeshanavanjanawickraman285 2 жыл бұрын
එකනම් ඇත්ත
@fairy3560
@fairy3560 2 жыл бұрын
හැබැයි ඉතින් අර කලින් කෙනා මහන වෙන්න කලින් පැව්දි ව්‍ය්ය් තරුනියන් මංගල ඇදුම ඇන්දා පෙන්නුවෙ නෑ නෙ
@jananiirasha2237
@jananiirasha2237 2 жыл бұрын
@@fairy3560 🤣🤣🤣ai aulda eka.ane me weradi hoyanne nathuwa inna.dn minissunta ona vidihata thama hadema karanna wela thiyenne. Mona karath mokak hari adayak hoyanawa😂
@prasannasampath9194
@prasannasampath9194 2 жыл бұрын
Budu sharanai
@samanalinayanathara7098
@samanalinayanathara7098 2 жыл бұрын
@@jananiirasha2237 thooth hoda gon baduwak wage... eka ekkenaage adahas wenas,, Okada gono ath hereema kiyanne...
@semitharathnayake
@semitharathnayake 2 жыл бұрын
මෙහෙණින් වහන්ස, ඔබ වහන්සේට උතුම් වූ නිර්වාණයම අවබෝධ වෙත්වා🙏☸️
@lasanthapradeep2173
@lasanthapradeep2173 2 жыл бұрын
මෙහෙණින් වහන්ස ඔබ වහන්සේට උතුම් වු නිර්වාණයම අවබෝධ වෙත්වා
@sumithraperera8290
@sumithraperera8290 2 жыл бұрын
මටත් ඉන්නෙ දුවලා තුන් දෙනෙක්.මට හරි සතුටුයි. දුවේ ඔබ නිවන් මග අවබෝධ කර ගන්න ශක්තිය ලැබේවා!
@nishinishi7298
@nishinishi7298 Жыл бұрын
මට මෙහෙම.ඇඩුනානම් ඒ අම්ම කොහොම ඉවසන්න ඇතිද... අනේ සාදු සාදු සාදු.... මටත් ඒ පින ඇතිනම්...
@nawodanilakmali208
@nawodanilakmali208 2 жыл бұрын
මේ සසර හරිම වේදනකාරියි. උතුම් නිවන ට ම හෙතු වසනා වෙවා සාදු සාදු සාදු 🙏🙏🙏
@pramivishmika9180
@pramivishmika9180 2 жыл бұрын
adunath.... puduma sathutak. mea biyakaru sasarea n athera una. uthum nirawanyama awabodawewaa!!!pinwath mehenin wahanasa!!!.
@anujarangana6677
@anujarangana6677 2 жыл бұрын
මංගල ඇදුම හරි මොකක් හරි ඇදගෙන ඇවිත් ජීවිතය වෙනස් මගකට යොමු කර ගත්තා නේ♥️🙏🙏🙏🙏🙏🙏
@thilinisandamali7737
@thilinisandamali7737 2 жыл бұрын
මාත් කියන්න හිටියෙ මේක වරදක් නැහැනෙ
@KAUSHI.9999
@KAUSHI.9999 2 жыл бұрын
Mangala aduma adina eka sirithak
@shiromichandrika7337
@shiromichandrika7337 Жыл бұрын
ඒක තමා සිරත එයාව ලස්සනට අන්දල කන්නාඩියක් ඉස්සරහට ගෙනිහිං පැවදි වෙනවද මහණවෙනවද කියල එයාට අවසාන තීරණය ගන්න අවස්තාව දෙනව
@piyumimuthukumarana6455
@piyumimuthukumarana6455 2 жыл бұрын
ආසයි එත් අවසර නැ ගෙදරින් 😔සංසාරෙන් එතරවෙන්න ලැබෙවා....🙏🙏🙏🙏
@surangalasanaisuranga1649
@surangalasanaisuranga1649 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
@naturalbeauty6101
@naturalbeauty6101 2 жыл бұрын
උතුම් නිර්වානය අවබෝධ වේවා පුංචි මෑණියනි . මතු ආත්මයක මාත් උතුම් පැවිද්ද ප්‍රාර්ථනා කරනවා 🙏🙏 මේ ආත්මෙ මං පරක්කු වැඩියි මොකද මට දුවෙක් ඉන්නවා එයාගෙ අම්මායි තාත්තායි දෙන්නම මම . එයාව තනිකරලා මේ ආත්මෙ මට යන්න බෑ 😌😌😌😌
@KAUSHI.9999
@KAUSHI.9999 2 жыл бұрын
🙏
@sampathdinashmadusanka1374
@sampathdinashmadusanka1374 2 жыл бұрын
මමත් ඔයා වගේම පුංචි පුතෙක් නිසා අසරණ වුන අම්මා කෙනෙක්.. පැවදි දිවිය අපේක්ෂා කරන. ඔබටත් මටත් යම් මොහොතක බුදු මග යන්නට වාසනාව උදාවේවා 🙏🙏🙏
@naturalbeauty6101
@naturalbeauty6101 2 жыл бұрын
@@sampathdinashmadusanka1374 මේ ආත්මෙ බැරි උනත් මතු ආත්මයක හරි අපේ ප්‍රාර්ථනාව ඉටු වේවි 🙏🙏🙏🙏
@gayathrikamadushani7312
@gayathrikamadushani7312 2 жыл бұрын
අකීකරු හිත දමනය කරමින්, බියකරු සසරට අභියෝග කර සසරින් එතෙරට යන්න මග පාදාගෙන ඒ පින දෙමාපියන්ට දායාද කළ මෙහෙණින් වහන්ස පැතු නිවන ඉක්මනින්ම හමුවේවා!!!!
@akilalakshan143
@akilalakshan143 2 жыл бұрын
🙏🙏 සංසාර ගමන කෙටියි ජිවිතෙ ගන්න තියන වාසනාවන්ත තිරනය මෙකයි🙏🙏🙏🙏
@nila6306
@nila6306 2 жыл бұрын
මෙහෙණින් වහන්සේ ඔබ වහන්සේට උතුම් නිර්වාණය අවබෝධ කරගැනීමට ශක්තිය ලැබේවා..! බුදුසරණයි
@FatemaAkter-yh2sc
@FatemaAkter-yh2sc 2 жыл бұрын
අඩන්න එපා අම්මේ අපිට අපේ පුංචි යසෝදරා දේව්යක් පහල උනා අපේ පුංචි යසෝදරා කුමරියට 🙏🙏🙏🌹🌹🌹
@udayashan7226
@udayashan7226 2 жыл бұрын
E amma dakin vita paduwa pichila yannawa
@brahmanageshantha9342
@brahmanageshantha9342 2 жыл бұрын
පවුලේ සියලු දෙනාටම මේ ආත්මයේදී ම නිවන අවබෝධ වේවා ..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@funnyclip8327
@funnyclip8327 2 жыл бұрын
කෙසේ හෝ වේවා .ගිහි ජීවිතය උනත් පැවිදි ජීවිතය තුල උනත් කල යුත්තේ මග වැඩීමමයි උතුම් අරිහත් එලය උදෙසා.පැවිදි ජීවිතය තුලය එයට නිදහස් අහසක් වන් පරිසරයක් උදා වෙනව..
@user-lb5du5zm3p
@user-lb5du5zm3p 2 жыл бұрын
එදා ඒ වාසනාවන්ත දවසේ ඉදලා අද වෙනකොට මෙි විඩියෝ එක කිපවතාවක්ම බැලුවා..පිංවත් පවුලක් 🙏තෙරැවන් සරණයි 🙏
@sunalikanchana3476
@sunalikanchana3476 2 жыл бұрын
මෙහිනින් වහන්ස නිර්වානයම අවබෝද වේවා..
@user-sv3lk6ze6m
@user-sv3lk6ze6m 2 жыл бұрын
ජිවිතේ වරදිනකොට මතක්වෙනේ කට උනත් බුද්ධ ධර්මය
@susanthirajapaksha2014
@susanthirajapaksha2014 2 жыл бұрын
Me ape akkage duwa meyage jeevitenam waradla na habai kawadawah aeya jeevite terum aran giye
@wasanthijayalath7232
@wasanthijayalath7232 Жыл бұрын
Uthum buddha darmaya mathak wenna jeevithaya waradinnama ona na. a thamai sasara purudda
@shamalinadi5845
@shamalinadi5845 2 жыл бұрын
මාත් ගොඩාක් ආසයි ගෙදරින් අවසර ගන්න ඕනෑ .බෑදීම් කියන්නේ දුකක් විතරයි
@suddi3715
@suddi3715 10 ай бұрын
කදුලු ආව ඇත්තටම. මෙ..සසර හරි දුකයි...එ සසරෙ බැදීම් අත් හරින්න හරිම ආමරුයි.සාදු සාදු...මෙ සසරින් එතර වෙන්න හැකි වේවා.🙏 බුදු සරණයි.මෙහෙනින් වහන්සෙට.🙏
@gsubhashiniwithanage310
@gsubhashiniwithanage310 2 жыл бұрын
සාදු සාදු සාදු නිවන් අවබෝධ වේවා ඔබ වහන්සේට 🙏🙏🙏🙏
@achinimadhushani944
@achinimadhushani944 Жыл бұрын
මන් හිතන්නෙ සැනසීම තියෙන්නෙ මෙතනම විතරයි 🙂❤️🥀🌎
@gsubhashiniwithanage310
@gsubhashiniwithanage310 2 жыл бұрын
සාදු සාදු සාදු නිවන් අවබෝධ වේවා 🙏🙏🙏🙏ඉක්මනින්ම ඔබ වහන්සේට
@thejanigunarathna1031
@thejanigunarathna1031 2 жыл бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරණයි මෙහෙනින් වහන්ස
@nadin3914
@nadin3914 2 жыл бұрын
මංගල ඇදුමෙන් සැරසිලා මහනදිවියට ගියේ තම දෙමව්පියන් සහෝදරයන් නෑහිත මිතුරන් සනසන්න කියල මට හිතෙන්නෙ.මට නම් ගොඩක් ඇඩුන වීඩියෝ එක බලනකොට. මගෙත් ලොකු ආසාවක් තිබුනත් ඒකට ඉඩ ලැබුණේ නෑ.අවසර ලැබුන නම් මේ සන්සාරගමන කෙටිකර ගන්න තිබුණා .මෙහෙනියනි ඔබ වහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏සාදු සාදු සාදු...
@Yuveeandkesh6493
@Yuveeandkesh6493 2 жыл бұрын
🙏🏻♥️♥️♥️
@kelanithissa7334
@kelanithissa7334 Жыл бұрын
ඇස් දෙකට එන කදුළු කෙසේනම් ඉවසන්නද ..මේක බලනකොට ඉකිගහ ගහ අඬන්න පුලුවන් පුංචි මෑණියනි ..නිවන් අවබෝධ වේවා ..සාධු සාධු සාධු
@rameethafernando6565
@rameethafernando6565 2 жыл бұрын
බුදුසරණයි මෙහෙණින් වහන්සේ 🙏🙏🙏🙏🙏
@ruwanithilakartne5628
@ruwanithilakartne5628 2 жыл бұрын
සම්මා සම්බුදු සරණයි නිරෝගී සුවය ලැබේවා ධර්ම දැනුම ලබා ගෙන සියලුම සත්වයා සසර දුකින් මිදීමට ශක්තිය දහිරිය ලැබේවා නමෝ බුද්ධ
@shamisamudika7926
@shamisamudika7926 2 жыл бұрын
සාදු! සාදු! සාදු! පින්වත් මෙහෙණින් වහන්සේට සසර දුකින් මිදි නිවන ලබත්වා!! තෙරුවන් සරණයි!
@moonstone8382
@moonstone8382 2 жыл бұрын
දුර්ලබ දසුන් මෙව තේරැමි ගන්න හැකි කියෙන් කියද සාදු සාදු
@kumarasirirathnayaka2942
@kumarasirirathnayaka2942 2 жыл бұрын
තෙරුවන්සරණයි මෙහෙනින් වහන්සේ .උතුම් නිර්වාන සුවය ලැබේවා .
@nilanthinawarathna1231
@nilanthinawarathna1231 2 жыл бұрын
මෙහෙණින් වහන්ස නිවන් අවබෝධ වෙවා 🙏🙏🙏🙏🙏 සාධු සාධු සාධු සාධු සාධු 🙏🙏🙏🙏🙏
@hemamalani1381
@hemamalani1381 Жыл бұрын
හැදූ වැඩූ මවට ඇනෙන හැගීම මටත් ඇතිඋනා මම ඇඩුව ඇති හැටි.හතරවරිගයම නිවන් දකින්න මේ පින ඇති මයෙ පුතේ. විශාල පිනක් අපි තවමත් සසර මඩගොහොරුවේ.මෙයින් මිදෙන්න සිත නිවේවා.....
@kanishkagunathilaka3998
@kanishkagunathilaka3998 2 жыл бұрын
ඉක්මනින් නිර්වාණ අවබෝධය ලැබේවා!!!
@ruvininirosha6815
@ruvininirosha6815 2 жыл бұрын
තෙරුවන් සරණයි i නිවන අවබෝධ කරගැනිමට ලැබේවා ඔබ වහන්සේට
@deepthiwasana9815
@deepthiwasana9815 2 жыл бұрын
ඒ අම්මා ගොඩාක් වාසනාවන්තයි.හැම අම්මාකෙනෙක්ටම ඒ පින නෑ.දරුවෙක් සාසනයට පුජා කළ ඒ අම්මා සන්සාරේ කොතනකදී හරි නිවන් දකින්නට ලැබේවා
@mariedilukshi7596
@mariedilukshi7596 Жыл бұрын
මගේ මෙහෙනින් වහන්සෙට තෙරුවන් සරනයි .🙏🙏🙏🙏🙏🙏🙏
@madusankakurera1218
@madusankakurera1218 2 жыл бұрын
ඇය බලාපොරොත්තු වන නිවන් අවබෝධය ම ලැබේවා ,🙏🙏🙏
@MaduMadu-lf3sr
@MaduMadu-lf3sr 2 жыл бұрын
🙏🙏🙏 නිවනේ දොරටු විවර වේවා මෑණියනේ!!!🙏🙏🙏
@duaduass7807
@duaduass7807 2 жыл бұрын
බුදුසරණයි ඇස් වලට කදුලු ආවා🙏
@seshanichathurini6269
@seshanichathurini6269 11 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 .... ඔබ වහන්සේට උතුම් වූ නිවන් මාර්ගය අවබෝධ කරගැනීමට විර්‍ය් වැඩීමට ශක්තිය ලැබේවා 🙏🙏🙏 උතුම් වූ තෙරුවනේ සරණ ලැබේවා 🙏🙏🙏
@wicramarajashinghe7302
@wicramarajashinghe7302 Жыл бұрын
🙏🙏🙏 පින් කරන්න ඕන මේවගෙ මහන දමට ඇතුලු වෙන්න.තරැන වයසේදීම
@vimalaramasingha7522
@vimalaramasingha7522 2 жыл бұрын
තෙරුවන් සරණයි අපෙ මෙහෙනින් වහන්සේට
@jayanthadissanayake8628
@jayanthadissanayake8628 Жыл бұрын
උතුම් නිර්වානයම අවබෝධ වේවා මෙහෙනින් වහන්සේට 🙏🙏🙏
@user-mk4pl8ze8q
@user-mk4pl8ze8q 2 жыл бұрын
ඇත්තටම පව්කාරකම වෙන්න ඇති මටනම් මේ තරම් හිතේ හයියක් නැහැ. පින තියන්න ඕන.
@rashrash768
@rashrash768 2 жыл бұрын
අධිශ්ඨානය තියේනම් හිත හයියයි සහෝදරයා
@lalitharunasiri3802
@lalitharunasiri3802 2 жыл бұрын
වෙන්නොරුවේ සුදේවිකා මෙහෙණින් වහන්සේ ට අමා මෑනී සම්මා සම්බුදු බුදුන් වහන්සේ ගේ මග වඩිමින් එම සත්ය අවබෝධය ඉක්මනින් ලබා ආදර අම්මා ඇතුළු හතර වරිගය ම එතෙර කරන්නට හැකි වේවා.
@shekasrijayasinghashekasri8017
@shekasrijayasinghashekasri8017 2 жыл бұрын
මෙහෙනින් වහන්සේට උතුම් වු නිර්වානය අවබෝධ වෙිවා තෙරුවන් සරණයි
@Yuveeandkesh6493
@Yuveeandkesh6493 2 жыл бұрын
♥️🙏
@nadeeshamadhuwanthi4455
@nadeeshamadhuwanthi4455 2 жыл бұрын
තෙරුවන් සරණයි 🙏🙏🙏 ඔබට ඉක්මනින් නිවන් මග අවබෝධ වේවා ,සාදු සාදු සාදු 🙏
@prathimajayasinghe5645
@prathimajayasinghe5645 2 жыл бұрын
ඔබ වහන්සෙට උතුම් නිර්වානාවබොදය අවබෝධ වේවා.
@funnyclip8327
@funnyclip8327 2 жыл бұрын
පැවිදි ජීවිතය කෙසේ උනත් අද දවසේ කාන්තාවෝ කෙස් ගහකට ඇලිල තියන තරම් අප්‍රමාණයි ..තමන්ගෙ කෙස් ගහ අත ඇරගන්න තරම් ඒ හිත නම්‍යශීලී උන එකට මාගෙ නමස්කාරය සාදූ සාදූ සාදූ
@dananjaneesurenisilva7407
@dananjaneesurenisilva7407 2 жыл бұрын
තෙරුවන් සරණයි ඔබවහන්සේට 🌼🙏
@jayamalipawithra7648
@jayamalipawithra7648 Жыл бұрын
මගේ හිතෙත් තියනවා මෙහෙණියක් වන්නට එත් මන් හිතන විදිහට එක්කො මට තව පව් ගෙවන්නට ඇති නැත්නම් මගෙන් කාටම හෝ සසර ගනුදෙනුවක් කරන්නට ඇත නැත්නම් මට පින් මදිවද මන්දා එත් හුගක් දුරට මට හැමදෙකම නිස්සාර බව තෙරුම් ගන්න පුළුවන් .මෙහෙම ඉන්න ඉන්න තවත් සසර ගනුදෙනු වලට එක්වෙනවා මන් කරන පුංචි හෝ පින් මේ දේ වෙනුවෙන් අනුමෝදන් වෙලා ඉක්මනින් සසර ගමන් කෙටි කරගන්න ලැබේවා 🙏🙏🙏🙏🙏🙏
@dineshkumara227
@dineshkumara227 Жыл бұрын
Sadu sadu sadu 🙏🙏🙏 sasara gamana ikmanatama keti wewa!!! 🙏🙏🙏 Uthum u niwan maga lagai ape mehen in wahansa🙏🙏🙏 Kochchara uthsaha karath apitath amarui me badim ekka. asai me aduru bayanaka sasaren ethera wanna ikmanatama. Sadu sadu sadu 🙏🙏🙏
@tiktokfunnysrilanka3797
@tiktokfunnysrilanka3797 2 жыл бұрын
සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏
@Yuveeandkesh6493
@Yuveeandkesh6493 2 жыл бұрын
🙏🏻🙏🏻🙏🏻♥️
@upulhemantha820
@upulhemantha820 2 жыл бұрын
පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා
@indikakumara4687
@indikakumara4687 2 жыл бұрын
මේ ගෞතම බුදු සසුන තුළ උතුම් වූ චතුරාර්‍ය් සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමට හැකි වේවා.....!!!!
@sanjunissnla7880
@sanjunissnla7880 2 жыл бұрын
බුදු සරණයි නීවන්. මග අවබෝධ වේවා
@induwaradineth4942
@induwaradineth4942 Жыл бұрын
අපේ ආරාමයේ පොඩි මෙහෙණීන් වහන්සේ ❤️🙏
@menusharashini2168
@menusharashini2168 Жыл бұрын
Koheda me aramaya
@user-ol8kn8dg8c
@user-ol8kn8dg8c Жыл бұрын
Matat kiyanna koheda tiyenne
@GAMING4T4
@GAMING4T4 2 жыл бұрын
සම්බුදු සාසනය තව තව බැබළේවා🙏🙏🙏
@Yuveeandkesh6493
@Yuveeandkesh6493 2 жыл бұрын
🙏🏻🙏🏻🙏🏻
@donyahampath5219
@donyahampath5219 Жыл бұрын
රඟපාන අයට නිවන් දකින්න බෑ. නිවන් දකින අය රඟපාන්නේ නෑ. මේ සියල්ල ගොතම බුද්ධ සාසනය නොවේ. සුවපත් වේවා!!!
@user-sy3ob9di6z
@user-sy3ob9di6z Жыл бұрын
සාදු සාදු සාදු මෙහෙණින් වහන්සේට 🙏🙏🙏🙏 තෙරුවන් සරණයි
你们会选择哪一辆呢#short #angel #clown
00:20
Super Beauty team
Рет қаралды 36 МЛН
버블티로 체감되는 요즘 물가
00:16
진영민yeongmin
Рет қаралды 114 МЛН
Alat Seru Penolong untuk Mimpi Indah Bayi!
00:31
Let's GLOW! Indonesian
Рет қаралды 15 МЛН
මංගල ඇදුමින් පැවිදි දිවියට | viridu nalin virindu Dilmi Nawodhya
3:36
Viridu Nalin විරිදු නලින්
Рет қаралды 1,7 МЛН
Ashirwada Bodhi Puja  - ආශිර්වාද බෝධි පුජා
56:46
Bodhi Puja Seth Pirith Deshana
Рет қаралды 4,3 МЛН
Pevidi Pinkama (අනගාරිකා  පැවිදි පිංකම )
14:30
නිතුල්ල වන සෙනසුන
Рет қаралды 76 М.
3 October 2021
15:33
Kanchana Indunil
Рет қаралды 614 М.
@kanchanaindunil4399
5:07
Kanchana Indunil
Рет қаралды 1,3 МЛН
你们会选择哪一辆呢#short #angel #clown
00:20
Super Beauty team
Рет қаралды 36 МЛН