KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Жазылу
Sex Ed Lk
10:08
නිතර පිටකරන ශුක්‍රාණු වල ගුණාත්මකභාවය | Sex Ed Lk | Dr. Prageeth Premadasa
Күн бұрын
14:10
පුරුෂ ලිංගය ප්‍රාණවත්ව තියාගමු | Sex Ed Lk | Dr. Prageeth Premadasa
14 күн бұрын
11:50
බීලා sex කළාම සමාජ රෝග හැදෙනවද? | Sex Ed Lk | Dr. Prageeth Premadasa
21 күн бұрын
3:31
අයිතීන් සුරකිමු. ඒඩ්ස් නවතමු | Sex Ed Lk | Dr Prageeth Premadasa
Ай бұрын
12:55
පිරිමි මම කාන්තාවක් කියලා හිතෙන්නේ ඇයි? | Sex Ed Lk | Dr. Prageeth Premadasa
2 ай бұрын
7:47
පුරුෂ ලිංගයේ කෙලවර ඇතිවන වේදනාව? | Sex Ed Lk | Dr. Prageeth Premadasa
2 ай бұрын
7:33
මොනවද මේ ලිංගික ප්‍රදේශයේ ඇතිවන ලප | Sex Ed Lk | Dr. Prageeth Premadasa
3 ай бұрын
6:49
ලිංගිකව එකතුවීමට ඇති බය භයානකයි | Sex Ed Lk | Dr. Prageeth Premadasa
3 ай бұрын
10:35
නැතිවුන කන්‍යාභාවය හදන්න පුලුවන්ද? | Sex Ed Lk | Dr. Prageeth Premadasa
4 ай бұрын
6:19
ලිංගික සෞඛ්‍යයට කොවිඩ් එන්නතේ බලපෑම | Sex Ed Lk | Dr. Prageeth Premadasa
4 ай бұрын
9:43
පුරස්ථි ග්‍රන්ථිය ඉදිමීම වලක්වන ක්‍රම | Sex Ed Lk | Dr. Prageeth Premadasa
4 ай бұрын
7:56
Creatine සෞඛ්‍යයට අහිතකරයි ද? | Sex Ed Lk | Dr. Prageeth Premadasa
4 ай бұрын
17:09
හරියට බඩ අඩුකරගන්නේ මෙහෙමයි | Sex Ed Lk | Dr Prageeth Premadasa
5 ай бұрын
9:28
කොන්ඩමයක් පැලදීමට පෙරසම පිටුපසට කිරීම අනිවාර්යය ද ? | Sex Ed Lk | Dr Prageeth Premadasa
6 ай бұрын
10:09
තෘප්තිමත් ලිංගික ජීවිතයක් ගත කරන්නේ මෙහෙමයි | Sex Ed Lk | Dr Prageeth Premadasa
6 ай бұрын
10:12
දුම්පානය නිසා අහිමිවන ලිංගික ශක්තිය | Sex Ed Lk | Dr Prageeth Premadasa
6 ай бұрын
11:04
ආර්තවහරණයෙන් පසු කාන්තාවකට ලිංගිකව එකතු විය හැකි ද ? | Sex Ed Lk | Dr Prageeth Premadasa
7 ай бұрын
12:54
උපත් පාලන ක්‍රමයක් ලෙස පොස්ටිනෝ භාවිතය අසාර්ථකයි | Sex Ed Lk | Dr Prageeth Premadasa
7 ай бұрын
7:28
අසභ්‍ය වීඩියෝ නැරඹීම වරදක් නොවේ ? | Sex Ed Lk | Dr Prageeth Premadasa
7 ай бұрын
7:12
යෝනි මාර්ගය තෙත් කිරීමට අවශ්‍ය ටෙස්ටොස්ටරෝන් | Sex Ed Lk | Dr Prageeth Premadasa
8 ай бұрын
9:57
ලෝකයේ දියුණුවත් සමඟම අඩාල වන පිරිමිකම | Sex Ed Lk | Dr Prageeth Premadasa
8 ай бұрын
9:39
HIV ආසාදිතයෙකුට රුධිර දායකයෙකු විය හැකි ද ? | Sex Ed Lk | Dr Prageeth Premadasa
9 ай бұрын
8:31
සාමාන්‍ය පුද්ගලයෙකුගේ පුරුෂ ලිංගයේ ප්‍රමාණය | Sex Ed Lk | Dr Prageeth Premadasa
9 ай бұрын
10:05
හර්පීස් නිසා යෝනියේ ඇතිවන තුවාල සුවකරගන්නේ කොහොමද | Sex Ed Lk | Dr Prageeth Premadasa
9 ай бұрын
6:59
පුරුෂ ලිංගය නිවැරදිව පිරිසිදු කරගන්නේ කොහොම ද | Sex Ed Lk | Dr Prageeth Premadasa
10 ай бұрын
8:43
සමාජ රෝග වල රෝග ලක්ෂණ ලිංගික ප්‍රදේශ වලට පමණක් සීමා වෙනවා ද | Sex Ed Lk
10 ай бұрын
6:22
ලිංගික බෙලහීනතාවයට තයිරොයිඩ් ග්‍රන්ථියේ බලපෑම | Dr. Prageeth Premadasa | Sex Ed Lk
10 ай бұрын
6:03
හර්පීස් මවගෙන් දරුවාට බෝවිය හැකි ද ? | Sex Ed Lk
10 ай бұрын
7:50
දියවැඩියාව නිසා ඇතිවන ලිංගික ගැටලු වලට ඉක්මනින් ප්‍රතිකාර අවශ්‍ය ඇයි ? | Sex Ed Lk
11 ай бұрын
Пікірлер
@YasiruBandara-h1x
2 сағат бұрын
Nikn precum enne ledeakda doctor
@samalkasupun2611
8 сағат бұрын
Doctor contact number ekk denna
@samalkasupun2611
8 сағат бұрын
චෙක් කරගන්න හොද තැනක් කියන්නකො
@asankagunathilake2534
Күн бұрын
box එකකට වඩා මට නං පහසු brief එක. හොද support එකක් යට අවයව වලට ලැබෙන නිසා සහ ශිෂ්ණය ප්‍රානවත්වීමකදි වඩා පහසුවෙන් ඒ අවයව යට හිරට තබාගන්න පුලුවන් නිසා ගෙදරට ඉද්දි උනත් මම නං යටට brief ට්‍රන්ක් එකකුත් අදිනවා.
@sisirakumara2742
Күн бұрын
නම්බර් එකක් දන්න
@KithsiriSenadheera
Күн бұрын
සායනයක් කොහෙද තියෙන්නේ
@hgsnanayakkara-yf3ld
Күн бұрын
ඔබ දෙදෙනාම හමුවීමට අවශ්‍යයි හමුවීමට උපදෙස් පතමි මා පදිංචි හොරන
@dulmihirunika7332
2 күн бұрын
Doctor contact karaganne kohomda ?
@kasundrotik5847
2 күн бұрын
Dr oyala dala thiyena nambr eka wadA na
@kasundrotik5847
2 күн бұрын
Sambanda wenna kohomada
@Damminda
2 күн бұрын
Once a day❤❤❤❤❤
@kamindasampath266
3 күн бұрын
ඩොක්ටර් මට ඔබතුමා සම්බන්ද කරගැනීමට හෝ දුරකථන අංකය ලබාදෙන්න 🙏
@thilinisubashini7773
3 күн бұрын
Girlslata kohomada doctor creatin bonne biuwata prashnayak nadda a gana video ekak karannako
@gayandarshana5847
3 күн бұрын
මට මේ Doctor ekka. Katakaranna puwanda
@PrabaDinesha-f9u
3 күн бұрын
Dottagenambaredennako
@Raveeshayasmitha
4 күн бұрын
Mageth kahanava dilirada danne
@niluirugalbandara5025
4 күн бұрын
Doctor අවුරුදු 42ක...වයස තියෙන ගැහැණු කෙනෙක්ට..නිරෝගී බබාලා හදන්න බැරිද..
@techplusschool5023
3 күн бұрын
මගේ අම්මට මාව ලැබෙද්දී අවුරුදු 43යි..
@SanSon-fg8kn
4 күн бұрын
මේ පෙත්තක් ෆාමසි වලින් ගන්න පුළුවන්ද. කොහොමද ගන්නෙ මම පිටරටක ඉන්නෙ
@SanSon-fg8kn
4 күн бұрын
doctor අනාරක්ශිත ලිංගික හැසිරීමක් වෙලා කොච්චර කාලෙකින් වගේද hiv test එකක් කරන්න ඕන. condum එක කැඩුනොත් hiv හැදෙන්න පුළුවන්ද. එයත් එක්ක විනාඩියක් වගෙ කලේ condum එක කැඩුනා
@SherlyBibile
4 күн бұрын
Watina pahadili kireemak
@sarathsarath-sk7wn
5 күн бұрын
Katata dunnat hadanawsda
@Dotwhite19
5 күн бұрын
Doctor මට තියෙන ප්‍රශ්නේ සහකාරිය සමහ එකට එන්නකොට ශනික මෝචනය වෙනව විනාඩි 2 ක් වත් ඉන්න බැහැ ඒකට බෙහෙතක් හෝ වියායාමයක් කියන්න.මට විනාඩි 20/30 වගේ කාලයක් එකට සිටීමට හැකි වෙන්න ඕනේ
@JeyJey-d3d
5 күн бұрын
Agal 8lokuida😖
@PradeepSrimanjula
6 күн бұрын
කොමද,එව,ලබාගනේ
@DegolliyeddeGedara
7 күн бұрын
😊😅
@SachithIshara-x5l
7 күн бұрын
Herrpes walat beheth hoyana ayt kiynne homeopathy doctorlt ahu wenn epa thanikrm boruwk krnne , wishehyenm phnix homeopathy kawadatha
@hemanthakumara6438
8 күн бұрын
මු මහ වලත්ත දොස්තරයෙක් විව්ස් ගන්න පච කෙලිනවා
@SimpleAgroTechX
5 күн бұрын
😂
@SameeraDisanayaka-q7s
8 күн бұрын
.
@SameeraDisanayaka-q7s
8 күн бұрын
ඇගහදාගන්න FoRCEVAL පවිච්චි කරාට නමක් නැද්ද. සෙර්
@mahindaranasinghe9818
8 күн бұрын
Thank you very much sir
@hilmynizar
8 күн бұрын
Very useful and great advice 100% 👍
@agra7142
8 күн бұрын
❤❤💚💚💚💚💚💚💚💚💚💚💕💚👊💚💕👍
@TharinduGunasekara16
8 күн бұрын
Thank You Doctor 🥰😍❤️👍
@RamyaRami-h6q
9 күн бұрын
Mage yoni Margaret lagakadi idan gadak enawa.ekata mokada karanna one kiyannako doctor
@NaturalbeautySrilanka-hg7bh
10 күн бұрын
Doctor සීනි 90/95අතර තියෙන කෙනෙක්ටත්,දියවැඩියාව හැදෙන්න පුලුවන්ද
@DanushDushmantha
10 күн бұрын
වෛද්‍ය තුමනි මට ඔබම උත්තරයක් දෙන්න 😢😢😢😢
@DanushDushmantha
10 күн бұрын
වෛද්‍යතුමනි මම KZbin එකේ දැක්කා බුදු දහමට අනුව ස්වයන් වින්දනය කිරීම පවක් කියලා, මේක ඇත්තද ?
@Danu888-8
7 күн бұрын
මන් හිතනවා ඩොක්ටර්ට නම් ඔයාට මේක හරියටම තෙරුම් කරන්න වෙලාවක් නැති වෙයි.මන් දන්න විදිහට කියන්නම්..ඔයා හිතන්නකෝ සතුන් මරන්න එපා කියල ත්‍යෙනො අපී එත් මදුරුවෙක් මරනවා..බොරු කියන්න එපා කියලා තියෙනො එත් අපි එකක් හරි කියනො....අපිට පව් පිරිනෝ..අපිට ඒවා නවත්තන්න බැහැ නේද.මොකද අපි මෙ ගෙවන කාලෙ අපෙන් පොඩි හරි පවක් වෙනවා...මෙහෙමයි බුදුදහම සත්‍යක් නමුත් ඒක මත්තෙම අපිට ඉන්න බැ..ලොකොත්තර මගෙහිම ගමන් කරන කෙනෙක් නම් එකෙන් මිදුනොත් ලොකු දෙයක් ලොකික ජිවිතේ දි ස්වයං වින්දනය වෙන්න් ඔනේ දෙයක් ..විවාහ ජිවිතයක් තියෙනො නම් ඒකත් අවුල් වෙන්න පුලුවන් දෙයක් වින්දනය නොකොරොත්..බුදුදහමේ හැමදේම මධ්‍යම ප්‍රතිපදාවෙන් කරන්න යන්න කියලා තියෙන්නෙ..අපි එ කරන දේත් මධ්‍යස්තව කරන්න ඔනේ අඩුවෙනුත් නැතුව වැඩියෙනුත් නැතුව ...ධාර්මික වෙන්න පව් වැඩ අවම කරන්න ඕක නැවැත්තුවා කියලා අපි දිව්‍ය ලොකේ යන්නෙ නැනේ..❤මන් හිතනවා හොද පිලුතරක් ඔයාට ලැබෙන්න ඇති කියලා
@blackbox6841
7 күн бұрын
@@Danu888-8 වාව් 👍
@chinthakaprabath2238
4 күн бұрын
ඹබ සර සීලය රැකිය යුතුයි ස්වයං වින්දනය කරන්න එපා සිහිනෙන් ශුක්‍රාණු පිටවීමට ඉඩ දෙන්න
@anuruddhakarunaratne1594
10 күн бұрын
❤
@RandikaDilshan-d8d
10 күн бұрын
මට ඔනෙ ඉක්මනට යවගන්නව්
@Tbt242b
10 күн бұрын
Porn බලල ඇති උන erectile dysfunction වලට කරන්න පුලුවන් දේවල් ගැන වීඩියෝ එකක් දාන්නකො doctor
@Tbt242b
10 күн бұрын
අවුරුදු ගානක් Porn බලල ඇති උන erectile dysfunction වලට කරන්න පුලුවන් දේවල් ගැන වීඩියෝ එකක් දාන්නකො doctor
@kennethsrilal5818
10 күн бұрын
NOFAP kiýala serch karala videos balanna.
@Tbt242b
9 күн бұрын
@kennethsrilal5818 thank you
@gayanchathuranga5046
10 күн бұрын
Doctor QBK kiynna tblat eka hoda ndda?
@Hiktown
10 күн бұрын
❤💯
@Nuwan100
10 күн бұрын
Doctor... " Penile Angiokeratomas in Testicles Skin " ගැන විඩියෝ එකක් කරන්න පුලුවන්ද.
@kasunprabhasara9709
10 күн бұрын
Dosage eka kohomada doctor
@Lakidupamidu
10 күн бұрын
First comment ❤🤜 thanks doctor
@SanjayaMadusanka-z2r
10 күн бұрын
Doctor මට අවුරුදු 30 වෙනව මම මම ඩොක්ටර්ගේ කලින් වීඩියෝ එකක් බැලුවා සර්කම්සේෂන් එක ගැන මට එහෙම පෙර සම ගැන කිසිම ප්‍රශ්නයක් තිබ්බේ නෑ මම සර්කම්සෙෂන් සර්ජරි එක කරා ඒකෙන් පස්සේ මගේ ලිංගික ජීවිතය ගැන එච්චර තෘප්තියක් නෑ කනසල්ල්යක් විතරයි ඉතුරු උනේ ඒ ගැන හැමතිස්සෙම මතක් වෙනවා දැන් මම පසුතැවෙනව
@IshaniHansika-t6o
11 күн бұрын
සර් ලිංගිකව එකතු උනාට පස්සෙ ශුක්‍රානු පිට කරාට පස්සෙ...නැවත ලිංගිකව එකතු උනු විට කලින් පිට කරපු ශුක්‍රානු පිරිමි ලිංගයෙ තැවරි තිබිලා එකතු වීමක් උනොත් ගැබ්ගැනීමක් සිදුවනවද ?
@desilvasuranga262
11 күн бұрын
L arginine ❤