පුරුෂ ලිංගයේ කෙලවර ඇතිවන වේදනාව? | Sex Ed Lk | Dr. Prageeth Premadasa

  Рет қаралды 6,418

Sex Ed Lk

Sex Ed Lk

Күн бұрын

Пікірлер: 23
@sithumGunarathna
@sithumGunarathna 2 ай бұрын
ඩොක්ටර් ශුක්‍රානු ගියාට පස්සෙ මුත්‍රා කරට පස්සේ දැවිල්ලක් එන්නෙ ඇයී එක පැයක් විතර තිබිලා නැති වෙනවා..තවත් මෙ වගේ අය ඉන්නවද ?😪💔
@kasundilusha3578
@kasundilusha3578 2 ай бұрын
මුත්‍රා බර තියෙනවනම් ස්වයං වින්දනය කරන්න එපා.. එහෙම තියෙනවනම් මුත්‍රා කරලා ඉන්න. මුත්‍රා බර තියාගෙන ස්වයං වින්දනයෙන් ශුක්‍රාණු පිටකරොත් පැයක් දෙකක් යනකන් ලිංගයේ කෙලවර දැවිල්ල ඉවර වෙන්නෙ නෑ.
@kevinsenarath-db3vm
@kevinsenarath-db3vm 13 күн бұрын
🤐 අඩේ මටත් තියෙන්වා.. ලොකු දැවිල්ලක් එනවා නේද.. වොශ්‍ රූම්ම ඉන්න හිතෙන්වා... දැන් නම් අඩුයි, මම නැවත්තුවා සෙක්ස් ඒම, ඒත් මුත්‍රා කරාම අපහසුතාවයක් දැනෙනවා, ප්ස්සෙ ප්ස්සෙ ඉදගෙන ඉන්න බා පහසුවෙන් යටින් රිදීමක් වගේ එනවා, ආයේ ආයේ මුත්‍රා කරන්න ඕනේ වගේ එකක්. ඔයාටත් ඒමද ? මටත් තිප්පා ඕක.., ශුක්‍රාණු ගියාම මුත්‍රා කරනවා කියන්නෙ හරි බයයි. මානසිකව හරි අමාරුයි.. තාමත් ඒ තියෙන්වා.. 😓
@kasundilusha3578
@kasundilusha3578 12 күн бұрын
@@kevinsenarath-db3vm සරලවම මෙහෙම කියන්නම්, චූ බර තියාගෙන ස්වයං වින්දනයෙම් ශුක්‍රාණු පිට කලාම තමයි ඔය කියන දැවිල්ල ගතිය එන්නෙ. ස්වයං වින්දනය කරන්න කලින් මුත්‍රා කරලා ඉන්න. ඊට පස්සෙ ස්වයං වින්දනය කරන්න. සමහර වෙලාවට ස්වයං වින්දනයේ යෙදිලා ඉන්නකොට චූ බර එන්න පුලුවන්. එහෙම වුනාම ශුක්‍රාණු පිට කරන්න එපා. පිට කලොත් දැවිල්ල ගන්නවා. මුත්‍රා කරලා ඉවර වෙලා වැඩේ කරන්න. ඔය දේ කරලා බලන්න. නැත්තම් ඕක පුදුම වේදනාවක් වෙනවා.රෑකට නිදාගන්න වෙන්නෙත් නෑ ඔහොම වුනාම.😊
@natural1530
@natural1530 2 күн бұрын
ඔව් බන් රෙද්ද 😢
@Shaggy-jx1xj
@Shaggy-jx1xj 2 ай бұрын
ශෘක්‍රාණු පිට කිරීමකට පස්සේ ලිංගය ඇතුලෙන් කෙලවර කැක්කුමක් එන්නේ ඇයි? අනේ දන්නවානම් කවුරු හරි කියන්නකෝ ඒඇයි කියලා
@kevinsenarath-db3vm
@kevinsenarath-db3vm 13 күн бұрын
ඇතුලේ කියන්නෙ කොශ වලට යටින් ද..?
@dushansandanuwan1726
@dushansandanuwan1726 2 ай бұрын
👍👍👍👍👍👍👍👍
@anuruddhakarunaratne1594
@anuruddhakarunaratne1594 2 ай бұрын
👍
@Nisalrandima-jj7zk
@Nisalrandima-jj7zk 2 ай бұрын
Mata a wedanwa hamadama thiyanwa muthraa karama davilllai mokdda krnna one
@SS-lg2kp
@SS-lg2kp 2 ай бұрын
Muthraa karanne nathuwa inna😂😂
@MaheeshaDilshan-cp9np
@MaheeshaDilshan-cp9np 21 күн бұрын
Matath bn
@farzanimran1676
@farzanimran1676 2 ай бұрын
Scrotum eke calcium gedi hedena eka gena oni
@funyworld8248
@funyworld8248 2 ай бұрын
Lingaye aga palila perasama passta karanna apahsu wela eka paratama hethuwa mokkda prathikara monwada😢
@SampathChaturanga-bt9te
@SampathChaturanga-bt9te 2 ай бұрын
සීනි චෙක් කරගන්න...සීනි වැඩි උනාම වෙන්නේ
@travellingfootprints7495
@travellingfootprints7495 2 ай бұрын
Godak reasons teyena puluwan. Oya ushna jathy digatama kanawa nm, oyage stress wady nm, blood sugar wady nm, (FBS & HBa1C test 2 karala blnna.) No need to worry. There are medicines. Good luck😊
@funyworld8248
@funyworld8248 2 ай бұрын
Sini nane 😒
@travellingfootprints7495
@travellingfootprints7495 2 ай бұрын
@@funyworld8248 HBa1C kiyada? FBS?
@travellingfootprints7495
@travellingfootprints7495 2 ай бұрын
@@funyworld8248 oyage FBS TEST results aduy nm normal nm , HBA1C blnna.
@HemanthaBandara-r4o
@HemanthaBandara-r4o 2 ай бұрын
පෙර සම පිටු පසට වෙලාම නිතර තියෙන අයට එහෙම වෙන් නේ නැ නේද
@DammikaKumara-h6n
@DammikaKumara-h6n Ай бұрын
🎉🎉🎉🎉
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
05:00
Setanta Sports UFC
Рет қаралды 1,2 МЛН
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
05:00
Setanta Sports UFC
Рет қаралды 1,2 МЛН