The " Puzzle" Ep 10 ×1
0:48
21 күн бұрын
"The puzzle" ep Mar 30
1:10
Ай бұрын
Пікірлер
@DinithiMadushika-t8q
@DinithiMadushika-t8q Сағат бұрын
❤❤❤❤❤❤❤
@PanchaliNimansha
@PanchaliNimansha 7 сағат бұрын
දෙමෝදර හංදිය ගවරගෙල කන්ද කලු පාලම මැයි මාර ගස සමිදගේ නිවස තාත්තාගෙ සොහොන රේල් ගැටේ දෙමෝදර ස්ටේශන් එක බිංගෙය ඇත්තටම හදවත සොරා ගත් කෘතියක් මේක මාරම මාර මැයි මාර කතාවක්. ඇත්ත වශයෙන්ම අද සමාජෙ සමිදලා වගේ පිරිමින් සිටීද යත් හදවතේ ඇති වන්නේ මහත් සැකයකි...❤
@oizer4646
@oizer4646 3 сағат бұрын
🌿❤️🥰💚🤍
@NiroshaPerera-w5h
@NiroshaPerera-w5h 21 сағат бұрын
මෙකී aga mula නොදන්නා mn වගේ අයට තේරුම් කරන්න මේක mokadda ....asai raha විඳින්න
@oizer4646
@oizer4646 11 сағат бұрын
මේක මහින්ද ප්‍රසාද් මස්ඉඹුල මහත්තයා විසින් රචිත මැයිමාර ප්‍රසංගයයි මේකෙ කතා පොත තියෙනවා අරන් කියවන්න
@u.p.n1203
@u.p.n1203 Күн бұрын
Samida ta danennathi masimbula eyage kathwa kawada hari liyay kiyala, ehema hithalama samida eyawa genna gaththada danna, hithuna widiya purudu karawanna
@oizer4646
@oizer4646 22 сағат бұрын
❤️🤍🌿💚
@u.p.n1203
@u.p.n1203 Күн бұрын
Ee aththa gaha kapapu mee haraka kawda🥹🥹🥹
@MayumiIparna-tf8zs
@MayumiIparna-tf8zs Күн бұрын
අනේ සංචරණි තාම දන්නේ නැද්ද😢😢
@oizer4646
@oizer4646 22 сағат бұрын
Danna🌿❤️
@chamindasadharuwan3958
@chamindasadharuwan3958 2 күн бұрын
නමක් නොදන්නා ඔබටයි, ඔබ දන්නවාද? මා අතින් මල් පිපෙන සත්‍යයට විශාල බොරුවක් එකතූ වුණා.එය නිවැරදි කරගත යුතුව ඇත . ඒ නිවැරදිතාව මත සැබෑඅරුතින් ඔබ සිනාසෙනු දැකීම මගේ කැමැත්තයි. එයට ඉඩ දෙන්න. මෙයට -සුමිධ
@oizer4646
@oizer4646 Күн бұрын
🥰❤️🤍🌿💚
@manorisilva8984
@manorisilva8984 2 күн бұрын
ඇයටත් ඔහුව දැනෙනැති, ඇයත් ඔහුව දකින්නැති... 💚
@oizer4646
@oizer4646 2 күн бұрын
💚🌿🤍❤️🥰
@ranilpriyankara6064
@ranilpriyankara6064 2 күн бұрын
Ar photo eke hitye samida ayyada
@oizer4646
@oizer4646 2 күн бұрын
Ow💚🌿🤍❤️
@sammanihimethma8228
@sammanihimethma8228 2 күн бұрын
මාරම මාර මැයි මාර කතන්දරේ❤❤ ජීවිතේටම කියවපු ලස්සනම ඒක පාර්ශ්වික ආදරය වගේම කුතුහලය මිශ්‍රර වුන හොදම කතාව 🎉
@oizer4646
@oizer4646 2 күн бұрын
Ow🤍🌿💚🥰
@hansaniegodawattha3968
@hansaniegodawattha3968 3 күн бұрын
❤❤
@oizer4646
@oizer4646 3 күн бұрын
🥰💚🤍🌿
@sithumi4352
@sithumi4352 3 күн бұрын
ඒකපාර්ශවික ආදරේ වේදනාවක්🙂❤️
@oizer4646
@oizer4646 3 күн бұрын
Ow💚🤍🍂🌿
@rashmikashehan9580
@rashmikashehan9580 3 күн бұрын
සුපිරි බොක්ක...❤️
@oizer4646
@oizer4646 3 күн бұрын
Thank you🤍💚🥰❤🌿
@bandaramax7832
@bandaramax7832 4 күн бұрын
ලස්සන ම කතාවක්
@oizer4646
@oizer4646 4 күн бұрын
💚🤍🥰🌿🍂
@panduwasthennakon-rf5th
@panduwasthennakon-rf5th 4 күн бұрын
ඒ කන්දෙන් මෙ කන්දට යන හැහැණු සිහිනය...... මැයි මාර ප්‍රසංගය......... ❤
@oizer4646
@oizer4646 4 күн бұрын
🥰🌿🍂🤍💚
@ImashiDhananjana-n8w
@ImashiDhananjana-n8w 4 күн бұрын
Punchi mei mara lamayoo🥺❤
@oizer4646
@oizer4646 4 күн бұрын
🥰💚🌿🍂
@SanduniNimesha-d6q
@SanduniNimesha-d6q 5 күн бұрын
@oizer4646
@oizer4646 4 күн бұрын
❤️💚🍂🌿
@HimashaVibashani
@HimashaVibashani 5 күн бұрын
ඇත්තට ම සන්චරනී කව්ද.(ඇත්තම නම)
@oizer4646
@oizer4646 5 күн бұрын
?.....
@HimashaVibashani
@HimashaVibashani 5 күн бұрын
නිකන්ම නිකන් මාර නෙමෙයි...ලස්සනම ලස්සන මැයි මාර.❤❤❤ යුගයේ ආදරනීයම ඒකපාර්ශ්වික ප්‍රේමවන්තයා-සමිද අයියා💖
@oizer4646
@oizer4646 5 күн бұрын
Ow❤️🥰💚🌿🍂
@NirodhaUmayanga
@NirodhaUmayanga 6 күн бұрын
ඒක නිකම් නිකං මාර පොතක් නෙමෙයි ඇත්තම කීවොත් මැයි මාර ප්‍ර්සංගයක් ඉතින් මැයි මාර ළමයො මම ගිහිල්ලා එන්නම්
@oizer4646
@oizer4646 6 күн бұрын
🌿🍂💚🥰❤️ow
@olubk2545
@olubk2545 6 күн бұрын
හිත් අස්සටම කා වැදුනු ඇබ්බැහියක් උනු එයානම් මාරම මාරම මැයි මාර ලමයෙක් ..💐🥺🤍
@oizer4646
@oizer4646 6 күн бұрын
Ow🍃🌿🍂💚🥰
@MenaraLakshani
@MenaraLakshani 7 күн бұрын
හැමෝටම ලැබෙන්නෝන ඒ වගේ ආදරයක් 🥺❤💥
@oizer4646
@oizer4646 7 күн бұрын
අනිවාර්යයෙන්ම💚🤍🥰
@EkRenuka
@EkRenuka 8 күн бұрын
එයා හිනාවෙලා ඉන්නෙ මං හිතා ගෙන ඉන්න විදියටමද කියලා බලන්න ඕන..එදාට ඒ මොහොතට මම කියන්නෙ.."මැයි මාර ප්‍රසංගය" කියලා...❤🍂
@oizer4646
@oizer4646 8 күн бұрын
🍃💚🌿🥰🤍
@sadumininissanka4885
@sadumininissanka4885 8 күн бұрын
අනේ දෙවියනේ 🥺🥺🥺🥺🥺🥺🥺🥺
@oizer4646
@oizer4646 8 күн бұрын
🥰🌿💚♻️
@ShalaniVihanga
@ShalaniVihanga 8 күн бұрын
ඉතිං, පුංචි මැයි මාර ළමයෝ..... කොහේ හෝ සතුටින් පිපෙන්න🤍🥺💐 (හදවතතේ කොනක නිධන් වූ ලස්සනම මතකයක් වේවී....රතුම රතු මැයි මාර❤)
@oizer4646
@oizer4646 8 күн бұрын
❤️🥰🌿💚
@wayanthasandaruwan8519
@wayanthasandaruwan8519 9 күн бұрын
Thank u for this video machan😍😪
@oizer4646
@oizer4646 9 күн бұрын
❤️🥰💚🌿
@SadhanaSenavirathna-le4pt
@SadhanaSenavirathna-le4pt 11 күн бұрын
සමිධ අයියා ජීවිත කතාව ලියවුනු ඒ සුන්දර පරිසරය (දෙමෝදර)බලන්න මන් දවසක අනිවාර්යයෙන් එනවා.💚 සමිධ ජීවතුන් අතර නැතත් සංචරණි ඔයා ,මොන විදිහකින් හරි ඒ සමිධ අය්යාගේ නිහඩ ආදරය ඉක්මනින් දැනගන්න ඕනේ...🥺💝
@oizer4646
@oizer4646 11 күн бұрын
🍃💚🥰❤️
@GaminiUdayakumara-sw2ei
@GaminiUdayakumara-sw2ei 12 күн бұрын
Sancharni.. ❤
@oizer4646
@oizer4646 11 күн бұрын
💚🍃🥰❤️
@Sandali2K06
@Sandali2K06 12 күн бұрын
😫😫😫😫❤❤❤❤❤❤
@oizer4646
@oizer4646 12 күн бұрын
🥰💚🍃❤️
@nilminimanimendra1175
@nilminimanimendra1175 15 күн бұрын
මේක නම් පිස්සුවක්...
@oizer4646
@oizer4646 15 күн бұрын
💚🤍🌿🥰
@ridmitharanga7793
@ridmitharanga7793 16 күн бұрын
මම අහලා තිබුණු හොදම ඒක පාර්ශවික ආදරවන්තයා
@oizer4646
@oizer4646 16 күн бұрын
අනිවාර්යයෙන් 💚❤️🌿
@priyankadarshani7559
@priyankadarshani7559 17 күн бұрын
මං කියපු ලස්සනම ඒක පාර්ශවික ආදර කතාව මැයි මාර ප්‍රසංගය ..මහින්ද ප්‍රසාද් ඉස්ඹුල්ල දක්ෂ රචකයෙක්❤
@oizer4646
@oizer4646 17 күн бұрын
අනිවාර්යයෙන්ම 💚♻️🌿
@Kavindu_Gimhara
@Kavindu_Gimhara 17 күн бұрын
මේ වගේ මඟහැරුණු අාදර කතා කොච්චරනම් අැත්ද😢💔 තමන්ගෙ හිතේ තියෙන අාදරේ කියා ගන්න බැරුව මඟහැරිච්ච😢💚 හැමෝටම තමන් අාදරේ කරන කෙනාව තමන්ගෙම කරගන්න ලැබෙන්න ඔනි💚
@oizer4646
@oizer4646 17 күн бұрын
❤️♻️💚🌿
@chathunipathirana4891
@chathunipathirana4891 18 күн бұрын
මේ ලියන්නේ ඔබට, දුර්ලභ ආදරවණීය මිනිසුන් අතරේ සමිධ කෙනෙක් ඉන්න ඉඩක් ඇත්තෙම නැද්ද මං කැමති එහෙම උන්නා කියලා හිතන්න අද,දෙනෝ දාහකෙගෙ ආදරේ ලබන සමිධ ඡීවිත කාලෙටම ඒ නමක් ගමක් නොදන්න ඒ කන්දෙන් මේ කන්දට යන ගැහැනු සිහිනයට ආදෙර් කැප කලාට තවත් සංචරණි කෙනෙක් ළං කර නොගත්තෙ හුස්ම යනකන් විදෙව්වෙ පරාර්ථකාමී මැයි මාර ප්‍රසංගය නිසා විතරමයි නේද ඒ හිතේ දුර්ලභ ආදරේ විශ්වීය නිසා අපිට ඒ කරදමුංගු,එන්සාල් පුසුඹ ඉතුරු කරලා කරදරකාර තුත්තිරි ආදරනීය සැමරැමක් කරලා යන්නම ගියේ ආදරේ නාමෙන් වරදකාරයෙක් වෙලා වාසනාවන්තම සංචරණී අවාසනාවන්තම වුනේ විශ්වීය ආදරේ නිසා දුර්ලභම ආදෙර් දුර්ලභම කරේ ගවරගල කන්දේ මැයි මාර ප්‍රසංගයම තමයි
@oizer4646
@oizer4646 18 күн бұрын
අනිවාර්යයෙන්ම♻️🤍💚
@ranalishevanranalishevan8179
@ranalishevanranalishevan8179 20 күн бұрын
සමිධ සංචරණි ව දැකලා ඇස් පියාගත්තා , සංචරණි කවදාවත්ම නොදැක්ක සමිධ කෙනෙකුට දැන් මේ පොත නිසා ආදරය කරනවා ඇති, ඇය ජීවිතුන් අතර සිටිනවා නම් කාටත් හොර රහසේ ඇවිත් සමිධගේ මිදුලේ ඇති මැයි මාර ගස දිහා බලා සුසුම් හෙලනවා ඇති , ආදරය මෙයයි මාගේ පැතුම මතු භවයක සමිධට මැයි මාර ප්‍රසංගයක් පැවැත්වීමට හැකිවේවා කියායි.❤❤ 🌸🌸🌸🌸🌸🌸🌸🌸
@oizer4646
@oizer4646 20 күн бұрын
අනිවාර්යයෙන් 💚♻️❤️
@SewminiHansika-x1n
@SewminiHansika-x1n 20 күн бұрын
🥺❤️
@oizer4646
@oizer4646 20 күн бұрын
🤍♻️💚🥰
@amashavishwanijayathilaka7894
@amashavishwanijayathilaka7894 21 күн бұрын
Ane meka aththama aththa kathawakda ane 😢😢
@oizer4646
@oizer4646 21 күн бұрын
Ow ane💚🌿❤️
@mini3u
@mini3u 21 күн бұрын
wow ❤🔥
@oizer4646
@oizer4646 21 күн бұрын
Thank you💚🌿❤️
@maduwarnasinghe5857
@maduwarnasinghe5857 21 күн бұрын
සංචරණි❤🥺
@oizer4646
@oizer4646 21 күн бұрын
💚🌿❤️
@dulajdinendra
@dulajdinendra 22 күн бұрын
ඒක හරිම ලස්සන කතාවක් කියවද්දිත් මොකද්දෝ වෙලා ගියා ❤️
@oizer4646
@oizer4646 22 күн бұрын
Oww♻️🌿💚
@Dilenaka
@Dilenaka 23 күн бұрын
මේ පිංතූරේ එයාද ඉන්නෙ
@oizer4646
@oizer4646 23 күн бұрын
ඔව්♻️🌿💚
@KaveeshaHimanshi-n6p
@KaveeshaHimanshi-n6p 23 күн бұрын
Ane samida aiyage gedara suvada
@oizer4646
@oizer4646 23 күн бұрын
♻️🌿💚
@AdarshaniSrimathi
@AdarshaniSrimathi 26 күн бұрын
Adaraniyama samida , Premaniyama nihanda Kawa, Mata kiyanawada Balaporoththu noweema Dashaka dekak maga balapu Adare Mai mara padama
@oizer4646
@oizer4646 26 күн бұрын
🌿❤️♻️💚
@Theminda____X
@Theminda____X 29 күн бұрын
මැයි මාර ප්‍රසංගය pdf එකක් හොයාගන්න බැරි වෙයිද😢
@oizer4646
@oizer4646 29 күн бұрын
Puluwan 💚🌿❤️
@Theminda____X
@Theminda____X 29 күн бұрын
@@oizer4646 Contact karaganne kohomda
@kavindyakarunarathna7414
@kavindyakarunarathna7414 Ай бұрын
සංචරනී මේ කතාව කියෙව්වෙ නැත්නම් එයා කොච්චර වාසනාවන්තද කියලා සමහරවිට කවදාවත් දැනගන්න එකක් නැ 🥺
@oizer4646
@oizer4646 Ай бұрын
ඔව්💚❤️🌿
@blythesthetic8669
@blythesthetic8669 Ай бұрын
THANK You සමිද අයියාට මේ දෙන ගෞරවයට -සමිද අයියාගේ චූටි දුව❤
@oizer4646
@oizer4646 Ай бұрын
❤️💚🤍♻️
@yashi799
@yashi799 16 күн бұрын
ඇත්තට ම දුවද ඔයා...
@blythesthetic8669
@blythesthetic8669 16 күн бұрын
@@yashi799 eyage nangige duwa
@udhayangirajapaksha2162
@udhayangirajapaksha2162 Ай бұрын
Mekanm maya mara prasangayak
@oizer4646
@oizer4646 Ай бұрын
Ow💚🌿🤍
@thisaranipawanarekha7447
@thisaranipawanarekha7447 Ай бұрын
අනේ… ඒ ඒකපාර්ශ්වීය ආදරේ ඇයි සංචරණි ඔයාට දැනුනෙ නැත්තෙ? 🥺 ඒ ආදරේ හරිම ගැඹුරුයි… හරිම ලස්සනයි… හරියට,මිහිරි ගීතයක් වගේ… 😍 ඉතිං ඇයි… ඔයාගෙ හදවතට ඒක නෑසුනේ සංචරණි… 🥺❤️‍🩹
@oizer4646
@oizer4646 Ай бұрын
Ekane🌿💚🤍♻️
@RashmiVihanga-d5t
@RashmiVihanga-d5t Ай бұрын
මීට සංචරනි- එදා මං මාර ගහ දීහ එතරම් වෙල බලන් හිටියෙ ඔබ ඒවි කියා ඒත් 🥀 ඔබත් නැවත නොයෙන්නම ගිය ගමන !!
@oizer4646
@oizer4646 Ай бұрын
♻️💚🌿
@SadhanaSenavirathna-le4pt
@SadhanaSenavirathna-le4pt 11 күн бұрын
🥺
@AAS-wl1lh
@AAS-wl1lh 6 күн бұрын
🥺
@RashmiVihanga-d5t
@RashmiVihanga-d5t Ай бұрын
මම දැකපු විදපු ලස්සනම ඒක පාර්ශවික අදරය ඉතිම් මැයි මාර ලමයෝ මේක මාරම මාර කතාවක් ❤️🥺
@oizer4646
@oizer4646 Ай бұрын
Ow🌿💚❤️