No video

" මැයිමාර ප්‍රසංගය" Maymara prasangaya Short Film | A film by OIZER

  Рет қаралды 24,206

OIZER

OIZER

2 ай бұрын

#මැයිමාර #mahindaprasadmasimbula

Пікірлер: 205
@DehamiMethusaree
@DehamiMethusaree 2 ай бұрын
'එයා කෝම හරි මගේ කරගන්න ඕනි' ඒක දේශපාලනිකයි. 'එයා කොහෙ හරි සතුටින් හොදින් ඉන්න ඕනෙ කියන එක'විශ්වීයයි 🌷 ~මැයි මාර ළමයෝ❤~
@oizer4646
@oizer4646 2 ай бұрын
රතුම රතු මැයිමාර❤❤❤
@maheshikaperera
@maheshikaperera Ай бұрын
ලේ මස් නහර ඇට මිදුළු වලටම කා වැදුණු මාරම මාර මැයි මාර ප්‍රසංගයක්....❤😊
@oizer4646
@oizer4646 Ай бұрын
අනිවාර්යයෙන් ❤️❤️❤️
@bashivimansa
@bashivimansa 20 күн бұрын
Hmm ❤❤
@MKWeddingDecorations
@MKWeddingDecorations Ай бұрын
මං අහලා තිබුන එකම හොදම ඒකපාර්ශවික ආදරවන්තයා...💜️
@oizer4646
@oizer4646 Ай бұрын
ඔව්❤️❤️❤️
@amaa7998
@amaa7998 4 күн бұрын
මැරෙන්න කලින් මනුස්සයෙක් ඒක පාරක් හරි කියවන්න ඕනෙම පොතක් ❤️ ඒක නිකන්ම මාර නෙමෙයි ඉතාමත් චමත්කාර ජනක මැයි මාර කතාවක් ❤️
@oizer4646
@oizer4646 3 күн бұрын
අනිවාර්යයෙන් ම💚♻️❤️
@SamanthiSamanthi-s3e
@SamanthiSamanthi-s3e 2 күн бұрын
මේ අවුරුදු 17ටම මං කියවපු ලස්සනම කතාව ( මස්‍ඉඹුල සර් ඔයා නම් මාරයි ) ❤❤❤❤❤❤❤❤
@oizer4646
@oizer4646 2 күн бұрын
අනිවාර්යයෙන් ම💚♻️🤍
@user-mm8sf4qm2u
@user-mm8sf4qm2u 7 күн бұрын
සියල්ල දත් ඔහුටයි ඔහුගේ මිහිරි බසටයි නමක් නොදත් ඇයටයි ඇගේ නොදන්න කමටයි කතාවෙ මන් ආසම වචන ටික🥺💖
@oizer4646
@oizer4646 7 күн бұрын
ඔව්💚❤️🌿
@wasanthaart2621
@wasanthaart2621 25 күн бұрын
ඉගුරැ මලක් වගේ දුර්ලභ ළා පැහැති ගැහැනු සිහිනය ආදරය කියන්නේ කුතුහලය පිරැනු චමත්කාරයක්❤❤
@oizer4646
@oizer4646 25 күн бұрын
අනිවාර්යයෙන් ම💚🌿♻️
@BandaraEkanayake-mc5vq
@BandaraEkanayake-mc5vq 2 ай бұрын
මහින්ද ප්‍රසාද් මස්ඉඹුල❤
@oizer4646
@oizer4646 2 ай бұрын
❤❤
@SitharaSewmini-eo9dn
@SitharaSewmini-eo9dn Ай бұрын
සමහර විට තාම ඒක සංචරණි දන්නෙ නැතුව ඇති 🥺❤️ මැයි මාර ප්‍රසංගය...
@oizer4646
@oizer4646 Ай бұрын
ඔව් මටත් හිතුනා❤️❤️❤️
@thisaranii
@thisaranii Ай бұрын
කතාවක් මේ තරමට හදවතට දැනිලම නෑ. මන් 3 වෙනි පාරටත් කියෙව්වා. මේක නිකන් කතාවක්ම නෙවෙයි මාරම මාර මැයි මාර කතාවක් ❤️
@oizer4646
@oizer4646 Ай бұрын
ඔව් ඒක මාරම මාර මැයිමාර කතාවක්❤️❤️❤️
@kavidyaalagiyawanna1113
@kavidyaalagiyawanna1113 Ай бұрын
ආදරේ සුවද කියලා දුන්නු ලස්සන පොතක්. ❤️ආසයි විදින්න එහෙම ආදරයක් 💝
@oizer4646
@oizer4646 Ай бұрын
ඇත්ත❤️❤️❤️
@aadhibotheju..2751
@aadhibotheju..2751 Ай бұрын
මැයි මාර film එකේ වැඩ පටන් අරන් තියෙන්නෙ... ඒකත් ආදරෙන්ම විඳින්න පුලුවන් වේවි හැමෝටම ♥️♥️
@oizer4646
@oizer4646 Ай бұрын
Maru❤️❤️❤️
@sanjanapiyumi4205
@sanjanapiyumi4205 Ай бұрын
ඒ දේවල් එහෙම්මයි 🥹🤍 මැයිමාර ප්‍රසංගය කියවපු ලස්සනම තාත්වික කතාවක් ❤
@oizer4646
@oizer4646 Ай бұрын
ඔව්❤️❤️❤️
@_magical_mutez8485
@_magical_mutez8485 2 ай бұрын
Feel with love.❤️මස්ඉබුල සර් කියන්නෙම brand ekk
@oizer4646
@oizer4646 2 ай бұрын
Ekenma❤❤❤
@MiyuriPradeepika
@MiyuriPradeepika 22 күн бұрын
එක නිකන්ම නිකන් මැයි මාර ප්‍රසංගයක් නෙමේ..... කුතුහලය මිශ්‍ර චමත්කාරය පිරුණු මාරම මාර මැයි මාර ප්‍රසංගයක්...❤❤
@oizer4646
@oizer4646 21 күн бұрын
ඔව් අනිවාර්යයෙන්ම❤️♻️
@VimaladasaVithanage
@VimaladasaVithanage 8 сағат бұрын
මම කියපු ලස්සන පොත අපේ ගමේ කතාවක් 😊
@oizer4646
@oizer4646 4 сағат бұрын
💚🌿♻️
@polpithigama_sudassi
@polpithigama_sudassi 2 ай бұрын
බලමු මේ ෆිල්ම් එකෙන්වත් මගෙ ප්‍රශ්නවලට උත්තර ලැබෙයිද.. කියලා...🥲 1) සංචරණීගේ ඇත්තම නම මොකක්ද... 2)සමිධ අයියා මෙයාට දුර ඉදන් ආදරේ කරා කියලා සංචරණී දැනගෙන හිටියද... 3) ඒ මැයිමාර ගහා තාමත් තියෙනවාද.. 4) මස්ඉඹුල ලියපු අතුලගේ පණිවිඩය සංචරණීට ලැබුනද..🥺 (මැයිමාර ප්‍රසංගය) ඇත්තම කිව්වොත් මැයිමාර ප්‍රසංගය කියන්නේ මට කුතුහලය ඇතිකරපු ඒ වගේම මාව ප්‍රශ්න ගොඩක අතරමං කරපු පොතක්..💔 ඒ වගේම අවසානේ ඒ විදිහට වෙයි කියලා හීනෙන්වත් හිතපු නැති පොතක්...💔
@oizer4646
@oizer4646 2 ай бұрын
කතාවෙ අන්තිමට කියනවා ඒ මාර ගහ මෑත කාලෙයේ කැපලා කියලා ඒත් , සමිධ අයියා හදපු ඒ පුංචිම පුංචි මැයි මාර ලමයා දැන් ලොකුයි ඒක එයාලා ගෙදර තියෙනවා.
@shashikakodithuwakku9380
@shashikakodithuwakku9380 9 күн бұрын
ඔය හැම ප්‍රශ්නයකටම උත්තර පොතේම තීනවා
@seharachathumini182
@seharachathumini182 Ай бұрын
මන් ආසම පොත් අතරේ හැංගෙන්න ඒ අස්සේ තියෙන ආදරේ හොයන්න කවදාවත් දැනුනේ නැති ලැබුනු නැති හැමදෙයක්ම විදින්න මටත් පුලුවන් වෙයි දවසක මතක අස්සේ සැරිසරන්න...... ඔයානම් මාරම මැයි මාර ප්‍රසංගයක් ❤✨🥺
@oizer4646
@oizer4646 Ай бұрын
අනිවාර්යයෙන් ❤️❤️❤️
@sk-gs7sf
@sk-gs7sf Ай бұрын
ඒකපාර්ශ්වික ආදරය , නුවර ,ආදරයට කරන කැප කිරීම , ඒ අදහස් ,ඒ චරිත මේ වෙනකන් මවාගත්තෙ හිතින් .... ඒත් මේක දැක්ක ගමන් අහිංසක සතුටක් ආවා හරියට හීනයක් වගේ .... පොත තාමත් හිතුන ගමන් ගිහින් කියවනවා.... සිංදුවටත් මාරම විදිහට ඇඩිට් වෙලා ... මේ කතාව ඊටත් වඩා ඇබ්බැහියක් වේවි🖤
@oizer4646
@oizer4646 Ай бұрын
Thank you so mach❤❤❤
@manishamahendri5608
@manishamahendri5608 Ай бұрын
සංචරණිගෙන් ... මැයි මාර ගස ඔවු මට මතකයි ඒක මැයි මල් රෙදි මල් වග නොතේරුණා නොව මට අවාරෙදිත් පිපෙනකොට ගස් මල්වලට පණ පොවන්න ඔහු තරම් දක්ෂ නැතිකොට හිනා වුනේ රතු මල් එක්ක සතුටක් දැනෙන්නයි ඔහුට අද පැමිණෙයි කියා මමත් දින ගැන්නා ඔබ නොආ හින්දා මමත් පසු බැස්සා... 😢😢😢❤❤❤
@oizer4646
@oizer4646 Ай бұрын
💔💔💔
@user-zo4no3pq8x
@user-zo4no3pq8x 14 күн бұрын
ඒක මාර ඒක පාර්ශ්වික ආදරයක් 💗 නිකන් ම නිකන් මාර නෙවෙයි මාරම මාර මැයි මාර ප්‍රසංගයක්💐❤️‍🩹"
@oizer4646
@oizer4646 14 күн бұрын
ඔව් අනිවාර්යයෙන්ම ❤️♻️💚
@seharachathumini182
@seharachathumini182 Ай бұрын
ආදරේ කියන්නෙම ලබාගැනීමක්ම නෙමෙයි ... ආදරෙන් ලග තියන් බලාගන්න එකත් නෙමෙයි ... අද දැකලා හෙට නොදැක ඉන්න එකත් මාරම ආදරයක් තමයි මැයි මාර ලමයෝ ❤🥺🌻
@oizer4646
@oizer4646 Ай бұрын
ඒක ඇත්ත ❤️❤️❤️
@SunilSunil-sq9vb
@SunilSunil-sq9vb Ай бұрын
❤❤❤
@ashiniakarsha5044
@ashiniakarsha5044 Ай бұрын
ලස්සන ඒකපාර්ශ්වික ආදරේ 😊❤
@oizer4646
@oizer4646 Ай бұрын
අනිවාර්යයෙන් ❤️❤️❤️
@fathimashabana125
@fathimashabana125 2 ай бұрын
සමහර විට මේ ගස ගැන කියන්නම ඔබ මෙහි ඇවිත් ගියා විය හැකිය🥺💗
@oizer4646
@oizer4646 2 ай бұрын
අනිවාර්යයෙන් ❤❤❤
@Paba380
@Paba380 Ай бұрын
🥹
@sanjanajayasundara9577
@sanjanajayasundara9577 2 ай бұрын
Woow මන් ඊයෙ තමයි පොත ගත්තෙ තාම කියවන ගමන් කියවගෙන යද්දී ආස හිතුනා මේ තැන් ටික බලන්න තිබ්බා නම් කියලා 😍❤️
@oizer4646
@oizer4646 2 ай бұрын
බොහොම ස්තූතියි ❤❤❤
@AvishnaDeSilva
@AvishnaDeSilva 21 күн бұрын
Me potha ganna thenak kiyannako nuvara avatin...
@oizer4646
@oizer4646 21 күн бұрын
@@AvishnaDeSilva book shop wala thiyenawa
@the_silentdude
@the_silentdude Ай бұрын
ලියනගේ අමරකීර්තිගේ කුරුලු හදවතෙන් පස්සේ මගේ හිත අස්සටම පසාරු කරගෙන ගියපු ඒ සංධ්වනිය මැයි මාර ප්‍රසංගයයි... උඹ වගේම මමත් හැම වචනයක් අස්සෙම රූපයක් මැව්වා... ඒ රූපය අස්සේ ජීවත් වුණා. උඹ එතැනට ගිහින් හුස්ම ගත්තා... ඔව් දවසක මමත් යනවා බං... ගිහින් මේ වගේ දෙයක් මගේ විදිහට ලොකු හුස්මක් අරන් ඔහේලට කියන්න බලන්නම්...
@oizer4646
@oizer4646 Ай бұрын
අනිවාර්යයෙන්ම ගිහින්ම බලන්න ඕනි බං ඒ හැගීම විදින්න🤍❤️🤍
@shashikakodithuwakku9380
@shashikakodithuwakku9380 9 күн бұрын
මගෙත් එහෙම බලාපොරොත්තුවක් තියෙනවා❤
@TharinduheshanVirarathna
@TharinduheshanVirarathna 26 күн бұрын
කතාව කොච්චර තාත්විකද කියනවා නම් නිකමට වත්හිතුනේ නෑ මේක ගොතපු කතාවක් කියලා ඒක කොහොම උනත් මන් විශ්වාස කරනවා ඒක ඇත්ත කතාවක් කියලා සන්චරනී මේ කතාව කියවලා ආයේ පුරුදු පාරෙ ඇවිදන් යද්දි සාදික්කා කරාබු නැටි කුරුදු සුවද පිරුනු ආදරනීය මනුස්සයා නැති වෙයි ඒත් සමිද අයියා ආදරෙන් ලොකු මහත්කරපු මැයි මාර ගහ මැයි මාර ප්‍රසන්ග පෙන්නයි සන්චරනී ඒ ප්‍රසන්ග වලට ඔයාගෙ ලස්සන හිනාව එකතු කරන්න ඒක සමිද අයියට මාරම මාර නිකම් මාර නෙමේ මැයි මාර සතුටක් ගෙනේවි❤
@oizer4646
@oizer4646 26 күн бұрын
අනිවාර්යයෙන්ම❤️❤💚🌿
@sandamalmedagama
@sandamalmedagama 20 күн бұрын
නෑ ඇත්තම කතාවක්ලු නේ
@oizer4646
@oizer4646 18 күн бұрын
@@sandamalmedagama ඔව් මේක ඇත්ත කතාවක්❤️💚♻️
@JRsumedha28
@JRsumedha28 Ай бұрын
ආසම පාටක ලස්සනට ඒ වචන හිත අස්සෙ කෙදිරි ගගා අයේ ඇහෙනව ❤️
@oizer4646
@oizer4646 Ай бұрын
Thank you so mach❤️❤️❤️
@Jananikaushalya114
@Jananikaushalya114 Ай бұрын
හරිම සුන්දර කතාවක් ඇසෙට අවසානෙට කදුළු බිදුවක් උනන 💖🌼
@oizer4646
@oizer4646 Ай бұрын
ඔව් ඇත්ත ❤️❤️❤️
@CalmAuro
@CalmAuro Ай бұрын
සම්ධ අයියා හිටවපු මැයි මාර ගහ බලන්න ඒ අක්කා ඇත්තටම ගියාද දන්නෙ නැහැ..🥺😭❤️
@oizer4646
@oizer4646 Ай бұрын
❤️❤️❤️
@aravindianuththara2242
@aravindianuththara2242 2 ай бұрын
කියවපු හොදම කතාව❤❤❤
@oizer4646
@oizer4646 2 ай бұрын
ඔව්❤❤❤
@user-xc3vk2tw6i
@user-xc3vk2tw6i Ай бұрын
ජිවිතේට කියවපු ලස්සනම ආදරණීය පොතක්..🥺❤️ වෙනම ලොකේකට ගියා වගේ දැනුනා...
@oizer4646
@oizer4646 Ай бұрын
ඔව් ඇත්ත❤️❤️❤️
@OshanNimsara-r4d
@OshanNimsara-r4d Ай бұрын
මේක ඇහෙද්දි කියාගන්න බැරි අමුතුම හැගීමක් හිතට දැනෙනව 🙂❤❤❤
@oizer4646
@oizer4646 Ай бұрын
Thank you ❤️❤️❤️
@leohector9026
@leohector9026 Ай бұрын
ඇඩෙන්න වගේ ඒත් කදුලු එන්නේ නෑ ඒ හැගීම මාරයි
@oizer4646
@oizer4646 Ай бұрын
@@leohector9026 💖💖
@sandamalmedagama
@sandamalmedagama 18 күн бұрын
මාර තෑන්ක්ස් මචන් අර පොතේ තිබුන "කණුවක් බදන් ඉන්න සමිද අයියගෙ පොටෝ එක" වෙනුවෙන්.මාර ආසාවක් තිබුණ් පොටෝ එකකින් හරි දකින්න... වීඩියෝ එක ශූට් කරද්දි එයාගෙ ගෙදරත් ගිහින් නේ එතකොට 🌲♥️
@oizer4646
@oizer4646 18 күн бұрын
Thank you brother ❤️❤️💚♻️
@anudanthabhagessri1551
@anudanthabhagessri1551 Ай бұрын
ගම මතක් වෙලා ඇඬෙන්න ආවා.. ආයෙ මැරෙන තාක් ලංකාවෙ මගේ ගමේ , ගම අවට ලස්සන විඳින්න වෙන්නෙ නෑ කියලා මතක් වෙද්දි.. 😭 එච්චරයි ..
@oizer4646
@oizer4646 Ай бұрын
දෙමෝදර ❤❤❤
@anudanthabhagessri1551
@anudanthabhagessri1551 Ай бұрын
@@oizer4646 ඔවු. මම බදුල්ලෙ . දෙමෝදර කියන්නෙ යාලුවො නැතත් තනියම ගිය දිහාවක් .
@Oshan_Z
@Oshan_Z Ай бұрын
එක මාර කතාවක් නෑ මැයි මාර කතාවක් 😍❤️
@oizer4646
@oizer4646 Ай бұрын
Aniwaren ❤️❤️
@PiniC1215
@PiniC1215 21 күн бұрын
මහින්ද ප්‍රසාද් මස්ඉඹුල❤❤❤❤❤❤
@oizer4646
@oizer4646 20 күн бұрын
❤️❤♻️
@chamalkaravishani4689
@chamalkaravishani4689 2 ай бұрын
කියවපු හොදම කතාව❤️
@oizer4646
@oizer4646 2 ай бұрын
ඔව්❤❤❤
@user-io5hp8kb1s
@user-io5hp8kb1s Ай бұрын
පොතෙ තිබුනු දෙවල් දෝන්කර දුන්නා...🥺❤️මැයි මල් මෙතරම් ප්‍රසන්ගයක් දක්වයි කියල පොත කියවන්න කලින් හිතුනෙ නැ... 😌🥹🤍
@oizer4646
@oizer4646 Ай бұрын
Thank you so mach ❤️❤️❤️
@lakmalikumari5256
@lakmalikumari5256 Ай бұрын
මගේ ගම 💚🤗
@oizer4646
@oizer4646 Ай бұрын
ලස්සනයි ❤️❤️❤️
@shashikakodithuwakku9380
@shashikakodithuwakku9380 9 күн бұрын
එහෙනම් ඔයා හරි වාසනාවන්තයි
@himeshiranasinghe6949
@himeshiranasinghe6949 Ай бұрын
ලස්සන කතාවක් අවසානයේ දුක හිතුනත් 🥺❤️
@oizer4646
@oizer4646 Ай бұрын
ඔව් ඇත්ත ❤️❤️❤️
@goodadvice6834
@goodadvice6834 Ай бұрын
මං මේ පොත කියෙව්වා වෙනමම ලෝකයකට ගියා වගේ❤
@oizer4646
@oizer4646 Ай бұрын
ඔව් මමත්❤️❤️❤️
@user-rh7ij6mn9x
@user-rh7ij6mn9x Ай бұрын
Mata nam eke awasane kiyawaddi adunna ❤❤eka nam marama mara nawal ekak ❤❤
@oizer4646
@oizer4646 Ай бұрын
ඔව් ඒක මාරයි❤️❤️❤️
@Iroshi99
@Iroshi99 Ай бұрын
කියන්ම දෙයක් නෑ ... හැමදෙයක්ම කමෙන්ට් වලින් කියලා ... ❤️ ඇත්තටම මං ගොළු උනා 🥺💫
@oizer4646
@oizer4646 Ай бұрын
Thank you❤️❤️💖
@pushpakumaraperera
@pushpakumaraperera Ай бұрын
හැමදාමත් ඔබ එන තුරු බලා සිටියට නුබ දුටුවේ නැ ඒ බව කවමදාවත් මීට සමිධ අය්යා
@oizer4646
@oizer4646 Ай бұрын
ඔව් ඇත්ත ❤️❤️❤️
@dinushasandamali9294
@dinushasandamali9294 2 ай бұрын
❤️ මේ අපේ ගම ❤️
@oizer4646
@oizer4646 2 ай бұрын
මරු❤❤❤
@samiddhiwickramanayaka5401
@samiddhiwickramanayaka5401 2 ай бұрын
ලස්සන ගමක්
@rmbirathnayake6459
@rmbirathnayake6459 Ай бұрын
කියවපු ලස්සන පොතක් ❤
@oizer4646
@oizer4646 Ай бұрын
Ow❤️❤️❤️
@Li_sa-rs9th
@Li_sa-rs9th Ай бұрын
Aney ❤️🥺 lassanai
@oizer4646
@oizer4646 Ай бұрын
Thank you❤️❤️❤️
@Nilmini-hl8em
@Nilmini-hl8em Ай бұрын
Feel__❤
@oizer4646
@oizer4646 Ай бұрын
Thank you❤️❤️❤️
@Denz447
@Denz447 10 күн бұрын
මැයි මාර ළමයො ❤!
@oizer4646
@oizer4646 10 күн бұрын
❤️❤️❤️
@sithmiprabhavi2845
@sithmiprabhavi2845 19 күн бұрын
සෑබෑ ආදරවන්තයෙක්🥲
@oizer4646
@oizer4646 19 күн бұрын
අනිවාර්යයෙන්ම❤️💚♻️
@Hyper_musicyt49
@Hyper_musicyt49 2 ай бұрын
බලා උන් දින ඇත තනි වී.. මමය් නුබෙ සන්චරනී
@oizer4646
@oizer4646 2 ай бұрын
❤❤❤
@s.lpeoplelifet.v
@s.lpeoplelifet.v 2 ай бұрын
❤❤Love ❤❤
@oizer4646
@oizer4646 2 ай бұрын
❤❤
@polpithigama_sudassi
@polpithigama_sudassi 2 ай бұрын
දෙමෝදර හංදියෙන් කෑගහලා කිව්වේ සංචරණි ඇහෙනවද ගවරවෙල කන්ද මැදින් මැයි මාර ප්‍රසංගේ...💔
@oizer4646
@oizer4646 2 ай бұрын
❤❤❤
@isumabeywickrama
@isumabeywickrama 19 күн бұрын
❤🥺
@oizer4646
@oizer4646 19 күн бұрын
❤️❤️♻️
@vidurangamaheshan8283
@vidurangamaheshan8283 2 ай бұрын
සමිධ අයියා හදපු පුංචිම පුංචි මැයි මාර ළමයා හිටියද එයා දැන් ලොකුයිද 🥺🤍
@oizer4646
@oizer4646 2 ай бұрын
Ow eya dan lokuii❤❤❤
@kanchanakarunaarachchi1373
@kanchanakarunaarachchi1373 2 ай бұрын
@oizer4646
@oizer4646 2 ай бұрын
❤❤
@polpithigama_sudassi
@polpithigama_sudassi 2 ай бұрын
අයියේ මේක ශෝට් ෆිල්ම් එකක් නේද...පුලුවන්නම් මේ ශෝට් ෆිල්ම් එකට dewa මේ පොතින් කරපු රැප් එකත් ගන්නකෝ..❤️ ඒක මාරම ලස්සන පදරචනයක්..❤ මාත් මේ පොත කියවන්න ලොකුම හේතුව ඒ රැප් එක...❤️🥺🤟
@oizer4646
@oizer4646 2 ай бұрын
හොදමයී❤❤❤
@nimzdiary859
@nimzdiary859 5 күн бұрын
සමිධ, නුඹේ සිනිදු හදවත කවුරුන් ගෙත්තම් කලාදැයි නොදනිමි. විටෙක එහි ගෙත්තම්කරු ඔබේ පියා යැයි මට හැගේ. ඉවසීමත්, ආදරයේ අලංකාරත්, විශ්වීය පණිවිඩත් ගැන ඔබ තරම් දන්නා අන් කිසිවෙකුත් මෙලොව සිටියා විය නොහැක. කරදමුංගු, සාදික්කා, වසාවාසි, ඉගුරු පියලි, ගම්මිරිස් පදමට එක්කළ ඔබේ ආදර කතාව සැබැවින්ම මෙලොව අන්කවර ආදර කතාවකටත් වඩා සුවදවත්‍ ය, නැවුම්‍ ය, පිවිතුරුය. අවසන් හුස්ම වා තලයට මුහු කරන තෙක්ම මැයි මාර කෙල්ලෙක්ට අල්ප මාත්‍රයක දෙයකුදු බලාපොරොත්තු නොවී පෙම් කල ඔබ මිහිපිට ජීවමානව සිටි පරිණතම ආදරවන්තයා විය හැකිය. කඩතොලු වසා සුදු වැලි අතුරා ඇය කැමතිම තුත්තිරි මල් නෙලන්නටත්, මැයි මාර සන්දර්ශන බලන්නටත් ඔබ ඇයට ඔපමට්ටම් කරදුන් අඩිපාර කාගේ නිමැවුමක්දැයි ඔබ මියයන තෙක් හෝ ඊටත් පසුවත් ඇය දැන සිටියේ නැත. ඉතින් ඒසා ප්‍රේම කළ හැකිද මිනිසෙකුට..ඇගේ මුවගේ එක් සිනා රැල්ලක් වෙනුවෙන් නිදිවරා දින ගනන් ඔබ තැනූ මැයි මාර මල්...... ඇය අතින් ගිලිහුණු ඔබේ වටිනාම තුත්තිරි මල් මතකය.. තත්පරයක් ගානේ ඔබ ඇයව කියවන්නට ඇති.එක් ගැහැනියක් වෙනුවෙන්...කිසිදා තමන් ගැන බිදකුදු නොදත් ගැහැනියක් වෙනුවෙන් මේසා කැපකිරීම් ගොන්නක් පිරිමියෙක්ට කළ හැකිද?? ගවරවෙල කන්ද මත රතට රතේ දිලිසෙන මැයි මාර වසන්තයට පෙම් කළ ඇය වෙනුවෙන් ඔබ ජීවය දුන් අලුත් මැයි මාර ප්‍රසංගය.. ඔබේ එකම සිහිනය, බලාපොරොත්තුව... දිනෙක ඇය ඔබ සිටවූ මැයි මාර ගසේ රුවැති නැවුම් මල් දෙස බලා සතුටින් සිනාසීම පමණමයි.ඔබේ ආත්මය නිවෙන්නට ඔබට අවැසි වූ එකම දෙය.. ඉතින් ඔබ අපරිමිත ප්‍රේමයේ අනර්ඝතම සංකේතයක් නොවේද??? Nimz
@oizer4646
@oizer4646 3 күн бұрын
ඔබේ වචන ගැලපීමත් රසකාරයි අලංකාරයි ❤️♻️💚
@duleekalakmali.
@duleekalakmali. Ай бұрын
❤🍃
@oizer4646
@oizer4646 Ай бұрын
❤️❤️❤️
@Dithmi556
@Dithmi556 Ай бұрын
සංචරනීව හොයා ගන්න බෑද🥹❤
@oizer4646
@oizer4646 Ай бұрын
කවදාහරි පුලුවන් වේවි❤️
@Viharani
@Viharani 2 ай бұрын
❤❤
@oizer4646
@oizer4646 2 ай бұрын
❤❤
@Dilanrukshan75
@Dilanrukshan75 Ай бұрын
❤❤❤
@oizer4646
@oizer4646 Ай бұрын
❤️❤️❤️
@tabletreatswithsha2413
@tabletreatswithsha2413 26 күн бұрын
මේ පොතටම ඇබ්බැහි වෙලා.පුදුම ලස්සනක් මේ කතාව.
@oizer4646
@oizer4646 25 күн бұрын
අනිවාර්යයෙන් 💚🌿❤️
@annatamasha7857
@annatamasha7857 2 ай бұрын
🙂❤️
@oizer4646
@oizer4646 2 ай бұрын
❤❤
@ChethanaSandamini
@ChethanaSandamini 16 күн бұрын
Ai bn me kathawa mechchr hithta danune
@oizer4646
@oizer4646 16 күн бұрын
💚❤️♻️❤️
@rayanfonseka742
@rayanfonseka742 Ай бұрын
සමිද අයියගේ ගෙදර තියෙන තැන දන්නවද එයා හිටවපු මැයි මාර ගහ තාම තියෙනවද දන්න කෙනෙක් ඉන්නවනම් කියන්නකෝ please 😢
@oizer4646
@oizer4646 Ай бұрын
ඔව් එයාල ගෙදර තියෙනවා, ඒ ගහ දැන් ලොකුයි❤️❤️❤️
@dilukshiwasana9991
@dilukshiwasana9991 2 ай бұрын
ඒ 4ටෝ එකේ ඉන්නෙ සමිධ අයියා නේද කහ නිල් අත් දිග ටී ශර්ට් එකක් ඇදගෙන කනුවක් බදාගෙන හිනාවෙලා ඉන්න photo එක ❤️
@oizer4646
@oizer4646 2 ай бұрын
ඔව් ඒ එයා තමයි ❤❤❤
@Dreamyy162
@Dreamyy162 Ай бұрын
❤🥺🥀
@oizer4646
@oizer4646 Ай бұрын
❤️❤️❤️
@user-qm3vx3cs5j
@user-qm3vx3cs5j Ай бұрын
Adeh 🥺
@oizer4646
@oizer4646 Ай бұрын
❤️❤️❤️
@Lixiegirl-15
@Lixiegirl-15 Ай бұрын
Me kathaw atha siduwimak asurin liyapu ekakd 😕 mata thama wishwasa karna ba meka atha manusayekge love story ekk kiyl 🥹 mokd meka maram mara kathawak❤ me tharam lasanat adare karna puluwn minissu me loke inawd 🥺❣️
@oizer4646
@oizer4646 Ай бұрын
මේක සත්‍ය කතාවක් ❤️❤️❤️
@Lixiegirl-15
@Lixiegirl-15 Ай бұрын
@@oizer4646 anee❤️
@yenuliwilwalaarachchi
@yenuliwilwalaarachchi Ай бұрын
❤️🥺
@oizer4646
@oizer4646 Ай бұрын
❤️❤️❤️
@ashdevil01
@ashdevil01 2 ай бұрын
සමිධ අයියගේ ගෙදර හම්බ වුණාද?
@oizer4646
@oizer4646 2 ай бұрын
Ow❤❤❤
@ashdevil01
@ashdevil01 2 ай бұрын
@@oizer4646 වීඩියෝ එකෙ ගෙදර දාලා නෑ නේද?
@KrishKg-eb7py
@KrishKg-eb7py Ай бұрын
Potha kiyewwama athi una asawatama train eken giya badullatama.demodara pahu weddi asawak awa samidha aiyage e sundara parisaraya widinna.punchi mai mara lamayawa as dekinma dakinna.gawarawela kandata gihin balanna.ayeth dawasaka e heene heba karaganna ona.
@oizer4646
@oizer4646 Ай бұрын
අනිවාර්යයෙන් ❤❤❤
@Uthsara-jz3qe
@Uthsara-jz3qe 21 күн бұрын
මේක මැදදී දාන පින්තූරය කතාවේ සමිද කියන කෙනාගේද?
@oizer4646
@oizer4646 21 күн бұрын
ඔව් එයා තමයි 💚♻️❤️
@Chinthana_Kavindu
@Chinthana_Kavindu 20 күн бұрын
​@@oizer4646ඇත්තටමද
@tharinduranshan2682
@tharinduranshan2682 Ай бұрын
සමහර විට මේ ගස ගැන කියන්නම ඔබ මෙහි ඇවිත් ගියා විය හැකිය...
@oizer4646
@oizer4646 Ай бұрын
❤❤❤
@NowNowto-hg5xi
@NowNowto-hg5xi 2 ай бұрын
දෙමෝදර කොල්ලෙක් 🤍
@oizer4646
@oizer4646 2 ай бұрын
එකෙන්ම❤❤❤
@WasanthiRenuka-ly1yj
@WasanthiRenuka-ly1yj Ай бұрын
මාරම මාර මැයි මාර ගහ....තියනවද?
@oizer4646
@oizer4646 Ай бұрын
ඒක නෑ. ඒත් සමිද අයියා හදපු පුංචි මැයිමාර ගහ දැන් ලොකු වෙලා.
@WasanthiRenuka-ly1yj
@WasanthiRenuka-ly1yj Ай бұрын
@@oizer4646 හ්ම්ම්
@sunna1
@sunna1 Ай бұрын
සංචරණි ගියපු අඩිපාර තාම තියනවද
@oizer4646
@oizer4646 Ай бұрын
ඒ අඩි පාර ඒ විදිහටම ලස්සනට නෑ වල් වැවිලා හැබැයි තාම හොයාගන්න පුලුවන්
@DulaniSandaruwani-mv2mo
@DulaniSandaruwani-mv2mo Ай бұрын
kzbin.info/www/bejne/rJW1c2Ssi6ufY7Msi=0WDpCjlhHB_zDjn7 සිංදුවත් අහන්න... මාරම ලස්සන මැයි මාර ආදරේ...
@oizer4646
@oizer4646 Ай бұрын
අනිවාර්යයෙන්ම ❤️❤️❤️
@indudamayanthi1730
@indudamayanthi1730 Ай бұрын
වීඩියෝ එකේ මැද හරියෙදි කහ නිල් ටී ෂර්ට් එක ඇදන් ඉන්නේ සමිධ අයියා නේද..?? 🥺😭😔😢
@oizer4646
@oizer4646 Ай бұрын
ඔව් එයා තමයි❤️❤️❤️
@fluffyai
@fluffyai Ай бұрын
Samidha hitawapu Mai mara gahath pennannko 😢
@oizer4646
@oizer4646 Ай бұрын
අනිවාර්යයෙන් ❤️❤️
@oizer4646
@oizer4646 Ай бұрын
පුංචිම පුංචි මැයි මාර ලමයෝ❤️ #maymaraprasangaya
@fluffyai
@fluffyai Ай бұрын
@@oizer4646 😍😍
@sunna1
@sunna1 Ай бұрын
සමිද අයියගෙ ගෙදර යන විදිය කියන්න පුලුවන්ද
@oizer4646
@oizer4646 Ай бұрын
කතාවෙ කියන විදිහටම දෙමෝදර හන්දියෙන් උඩට පාරක් තියෙනවා ඒකෙ 50මීටර් වගෙ ගියාම තියෙන්නෙ
@MadushikaJayathilaka-k5q
@MadushikaJayathilaka-k5q 15 күн бұрын
ගෙදරට යන්න පුළුවන් ද.එයාලගේ අකමැත්තක් නැද්ද එහෙම බලන්න යනවට.. ​@@oizer4646
@MadushikaJayathilaka-k5q
@MadushikaJayathilaka-k5q 16 күн бұрын
ඒ ගෙදර කවුරුත් නැද්ද දැන්. පොතේ තියෙනවා ඒ ගෙදර hotel එකක් කරනවා කියලා.
@oizer4646
@oizer4646 16 күн бұрын
සමිද අයියගෙ නංගි ඉන්නවා ♻️
@MadushikaJayathilaka-k5q
@MadushikaJayathilaka-k5q 16 күн бұрын
@@oizer4646 දෙමෝදර ඉදලා ගොඩක් දුරද ගෙදරට
@samiddhiwickramanayaka5401
@samiddhiwickramanayaka5401 2 ай бұрын
සංචරණිව හම්බ වුනේ නැද්ද
@oizer4646
@oizer4646 2 ай бұрын
නෑ අනෙ❤❤❤
@chithradasanayaka6523
@chithradasanayaka6523 Ай бұрын
අනේ එයාලගෙ ගෙදර තාම තියෙනවද❤😣
@oizer4646
@oizer4646 Ай бұрын
ඔව් සමිද අයියා හදපු මාරගහත් තියෙනවා ❤❤❤
@KrishKg-eb7py
@KrishKg-eb7py Ай бұрын
​@@oizer4646 potha kiyawala e mathaka hithe rupa mawagena badulle giya.dannam samidha aiyage gedara balannath asawak awa.
@hansikatharangani9818
@hansikatharangani9818 Ай бұрын
❤️❤️
@oizer4646
@oizer4646 Ай бұрын
❤️❤️❤️
@user-pt1zb4wi5t
@user-pt1zb4wi5t Ай бұрын
@oizer4646
@oizer4646 Ай бұрын
❤️❤️❤️
@YasaraKethaki
@YasaraKethaki Ай бұрын
❤❤❤
@oizer4646
@oizer4646 Ай бұрын
❤️❤️❤️
@AsiKulathunga-go7om
@AsiKulathunga-go7om Ай бұрын
❤❤
@oizer4646
@oizer4646 Ай бұрын
❤️❤️❤️
@TharushiWijerathne43875
@TharushiWijerathne43875 Ай бұрын
❤❤
@oizer4646
@oizer4646 Ай бұрын
❤️❤️❤️
Comfortable 🤣 #comedy #funny
00:34
Micky Makeover
Рет қаралды 16 МЛН
Бутылка Air Up обмани мозг вкусом
01:00
Костя Павлов
Рет қаралды 2,1 МЛН
A Democratic Proposal
18:19
Agenda 14
Рет қаралды 107 М.
Comfortable 🤣 #comedy #funny
00:34
Micky Makeover
Рет қаралды 16 МЛН