Пікірлер
@KamalG-q3y
@KamalG-q3y 5 күн бұрын
2025 ට ළමයි බදවා ගන්නෙ නැද්ද සර් සූපවෙ දි
@tecguide
@tecguide 3 күн бұрын
ළමයි බඳවා ගත්තා. ළඟදීම ඉගැන්වීමේ කටයුතු ආරම්භ වෙයි.
@artwithme_12254
@artwithme_12254 5 күн бұрын
TO kenek wennna one qualifications monawd
@tecguide
@tecguide 3 күн бұрын
ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නම් NVQ L5 සුදුසුකම සමඟ පළපුරුද්ද තියෙන්න ඕන.
@artwithme_12254
@artwithme_12254 3 күн бұрын
@tecguide athakota construction karana kenek ge boq wage bill hadanna puluwan d
@tecguide
@tecguide 3 күн бұрын
@artwithme_12254 Qualified quantity surveyor kenek BOQ sign karanna ona.
@artwithme_12254
@artwithme_12254 3 күн бұрын
@@tecguide e qualifications eka mokadda
@IndraniPushpaweera-zj7oi
@IndraniPushpaweera-zj7oi 7 күн бұрын
මෙහි කෝස් එකක් ලබා දෙන්නේ නම් ලොකු උදව්වක්..2024 A ..L කලේ..
@tecguide
@tecguide 3 күн бұрын
තමන් කැමති ක්ෂේත්‍රයකින් course එකක් කරන්න ප්‍රතිඵල එනකන්.
@IndraniPushpaweera-zj7oi
@IndraniPushpaweera-zj7oi 7 күн бұрын
මෙවර උසස් කල පුතෙකුට 2025 ජනවාරි ඇතුලත් විය හැකිද..
@tecguide
@tecguide 3 күн бұрын
ඔව්, join වෙන්න පුළුවන්. ළඟම තියෙන technical college එකට යන්න.
@RanjithPiris-l9r
@RanjithPiris-l9r 8 күн бұрын
ලමානිවාසෙක ලමයෙක්ව දාන්න උද්ව් කර්න්න පුළුවන් ද
@tecguide
@tecguide 7 күн бұрын
Ow, mokakda apen kerenna ona
@LenoraDeeshan
@LenoraDeeshan 11 күн бұрын
විදි්‍්‍යාලය ❤❤❤❤බදුල්ල
@authorKYH
@authorKYH 20 күн бұрын
ෆැෂන් ඩිසයිනින් කොස් නැද්ද ටෙක් එකෙ
@tecguide
@tecguide 18 күн бұрын
කාර්මික විද්‍යාල වල දැනට Fashion Designing courses කෙරෙන්නේ නෑ. VTA හෝ NAITA ආයතනයකට යන්න.
@GayanthaBandara99
@GayanthaBandara99 23 күн бұрын
තවමත් ඇප්ලයි කරන්න පුලුවන්ද
@tecguide
@tecguide 23 күн бұрын
සමහර පාඨමාලා සඳහා තවමත් බඳවා ගැනීම් කරනවා, දැන්ම ටෙක් එකට ගිහින් කතා කරන්න.
@nethmi876
@nethmi876 23 күн бұрын
මන් ඉස්කොලේ එක 13 වසරක අඛණ්ඩය අධ්‍යාපනය යටතේ pastry and bakery courses එක කරනවා.මට training walata NAlTA ekta enna puluwanda
@tecguide
@tecguide 23 күн бұрын
පාඨමාලාවෙන් පසු පුහුණුව සඳහා Naita ආයතනයෙන් යොමු කිරීම කරනවා.
@nethmi876
@nethmi876 21 күн бұрын
@tecguide ඉස්කොලේන්ද අපි training danne. thanam api training walata ayathanayak hoya ganna oni da
@HiruniPathirana-x2d
@HiruniPathirana-x2d 26 күн бұрын
දින පහු වෙලාද
@tecguide
@tecguide 26 күн бұрын
සමහර පාඨමාලා සඳහා තවමත් බඳවා ගැනීම් කරනවා, දැන්ම ටෙක් එකට ගිහින් කතා කරන්න.
@ChamathniRuwanya
@ChamathniRuwanya 26 күн бұрын
Ganu lamyint puluwn d
@tecguide
@tecguide 26 күн бұрын
ඔව්, කැමති පාඨමාලාවක් කරන්න පුළුවන්
@Rawini.U.Rathnayaka-gc6no
@Rawini.U.Rathnayaka-gc6no 26 күн бұрын
Ane thama apply kranna puluwnda ikmanta kiyannako
@tecguide
@tecguide 26 күн бұрын
Apply karana tec eka mokakda?
@GimhanaPerera-l4u
@GimhanaPerera-l4u 27 күн бұрын
ගැහැනු ලමයින්ට කරන්න පුලුවන් කෝස් මොනාද තියෙන්නෙ
@tecguide
@tecguide 26 күн бұрын
Lagama technical college eka mokakda?
@PriyadarshaniS.M.G.W-i2i
@PriyadarshaniS.M.G.W-i2i Ай бұрын
Closing date
@tecguide
@tecguide Ай бұрын
Gazette ekata anuwa 2024.12.15. Namuth thama apply krnna puluwan courses thiyenawa.
@abubakkerrisna6705
@abubakkerrisna6705 Ай бұрын
Muslim lamai ge dress kohamada
@tecguide
@tecguide Ай бұрын
Black frock, white blouse with black/white headscarf
@abubakkerrisna6705
@abubakkerrisna6705 Ай бұрын
@tecguide ash colour ekan oluwa wahanda be da
@tecguide
@tecguide Ай бұрын
Kmk ne
@LahiruChathuranga-g7f
@LahiruChathuranga-g7f Ай бұрын
Delika japan d
@kasunchamara1750
@kasunchamara1750 Ай бұрын
Sir ASSISTANT QUANTITY SURVEYING කෝස් එක ගැන විස්තර දැන ගන්න පුලුවන්ද
@tecguide
@tecguide Ай бұрын
මොනවද දැන ගන්න ඕන විස්තර?
@IndraniPushpaweera-zj7oi
@IndraniPushpaweera-zj7oi 26 күн бұрын
මුදල් අය කරනවද
@WISHWAHESHAN
@WISHWAHESHAN Күн бұрын
මට පාඨමාලාවට සම්බන්ද වෙන්න ඕනි සර්.
@tecguide
@tecguide Күн бұрын
@@IndraniPushpaweera-zj7oi free
@SomalathaKandemoragolleSiyamba
@SomalathaKandemoragolleSiyamba Ай бұрын
අවුරුදු 14.15 අයටත් පුලුවන් ද
@tecguide
@tecguide Ай бұрын
ගැසට් නිවේදනයයට අනුව වෘත්තීය පාඨමාලාවක් හදාරන්න වයස අවුරුදු 17 සම්පූර්ණ වෙන්න ඕන.
@ලසා-ඝ9හ
@ලසා-ඝ9හ Ай бұрын
Sir phone reparng crusas thiynwad ?..
@tecguide
@tecguide Ай бұрын
Beliatta, kalutara, Rathnapura and Galle technical college wala witharayi denata a course eka thiyenne.
@ලසා-ඝ9හ
@ලසා-ඝ9හ Ай бұрын
@@tecguide ok
@PasinduVithana
@PasinduVithana Ай бұрын
නියමයි අපි රත්මලාන කාර්මික විද්‍යාලයේ, Good Luck 🎉🎉🎉❤
@chathud4526
@chathud4526 Ай бұрын
Nvq 7 accontancy course 1 krnn puluwn kohed nvq6 krpu ķnekt
@tecguide
@tecguide Ай бұрын
Details hoyala uththarayak dennam. Univotec course list eketh accounting degree ekak ne. uovt.ac.lk/index.php/programmes/
@sumithdayarathna596
@sumithdayarathna596 Ай бұрын
වැවතැන්න කාර්මික විද්‍යාලය නේද . ජිවිතය වෙනස් කරපු තැන.❤
@tecguide
@tecguide Ай бұрын
ඔව්, වැවතැන්න tec එකේ 2019දි ගත්ත වීඩියෝ එකක් ❤️
@nethu222
@nethu222 Ай бұрын
Amathaka karanna amaruma kalayak ❤
@tecguide
@tecguide Ай бұрын
වැවතැන්න tec ❤️
@HimashaRathnayaka-o6z
@HimashaRathnayaka-o6z Ай бұрын
English course thiyenawada
@tecguide
@tecguide Ай бұрын
ඔව්, තෝරාගත් විද්‍යාලවල වෘත්තීය ඉංග්‍රීසි එක් අවුරුදු පාඨමාලාව සහ කෙටි කාලීන ඉංග්‍රීසි භාෂා පාඨමාලා කිහිපයක් පැවැත්වේ.
@GimhanaSandaruwan-v5y
@GimhanaSandaruwan-v5y Ай бұрын
පොත තිබ්බද?
@tecguide
@tecguide Ай бұрын
නෑ
@bestofme7
@bestofme7 Ай бұрын
Ayye full time course දෙකකට apply kra ඒක ප්‍රශ්නයක් වෙයිද
@tecguide
@tecguide Ай бұрын
Courses කිහිපයකට apply කරන්න පුළුවන්, නමුත් එකවර කරන්න ලැබෙන්නේ එක course එකයි.
@Hiranyadimeth
@Hiranyadimeth Ай бұрын
Man 24 A/L karanna mata athul wanna puluwanda visthara danna
@tecguide
@tecguide Ай бұрын
ඔව්, පුළුවන්. වැඩි විස්තර බලන්න. kzbin.info/www/bejne/roiqdGyiZpJ4hZI
@Forever_love_BTS
@Forever_love_BTS Ай бұрын
HND කරන්න පුළුවන් ද දැන් ගැසට් කරලා නෙද තියෙන්නේ, අනේ මට ඒ පාඨමාලාව හොයාගන්න බෑ උදව් කරන්නකො ටිකක් 😢
@tecguide
@tecguide Ай бұрын
ඔව්. වැඩි විස්තර බලන්න. kzbin.info/www/bejne/roiqdGyiZpJ4hZI
@princerajitha8126
@princerajitha8126 Ай бұрын
දන්න කියන එකෙක් කෑගල්ලෙ කාර්මික විද්‍යාලයේ කෝස් කරන්න එපා. හෑන්ඩ් බිල් දුන්නෙ අපිට 2011 ඉලෙක්ට්‍රිකල් nvq4 කියල. අන්තිමේ දුන්නෙ 3. බොරු කියන්නෙ මුන්
@tecguide
@tecguide Ай бұрын
පාඨමාලා සම්බන්ධ ගැටළු තියෙන්න පුළුවන්. නමුත් ඉදිරියට එහෙම නොවෙන්නත්, යම් සාධාරණයක් විය යුතුයි කියලා අපි හිතනවා.
@bestofme7
@bestofme7 Ай бұрын
පූර්ණ කාලීන පාඨමාලා කිහිපයක් හදාරන්න පුළුවන් ද
@tecguide
@tecguide Ай бұрын
පූර්ණ කාලීන NVQ පාඨමාලා 2ක් එකවර හදාරන්න බෑ
@bestofme7
@bestofme7 Ай бұрын
@tecguide ol දෙවෙනි පාර result දාන්නේ කොහොමද online apply කරද්දී English දෙවෙනි පාර ලිව්ව එක දාන්න ඕන මට කොහොමද දාන්නේ
@tecguide
@tecguide Ай бұрын
@@bestofme7 කලින් result එක දාන්න එපා, දෙවෙනි පාර English result එකම දාන්න.
@udarasilva9333
@udarasilva9333 Ай бұрын
😂😂😂
@anjalianjali6817
@anjalianjali6817 Ай бұрын
මගේ පුතා සාමාන්‍ය පෙල පාස් නැහැ ඒත් එයාට මෝටර් මැකෑනින් පුහුණු වෙන්න ඕනෙ කියනවා සාමාන්‍ය පෙල අසමත් නිසා එයාට ඒ.කෝස් එක කරන්න බැරිද විභාග පාස් අයට විතරයි ද මෝටර් මැකෑනින් විදුලි කාර්මික පුහුණු වෙන්න පුලුවන් සාමාන්‍ය පෙල පාස් නැති අයට මෝටර් මැකෑනින් පුහුණු වෙන්න තැනක් තියෙනවා ද එහෙම තියෙනවා නම් දන්වත් කරන්න
@bestofme7
@bestofme7 Ай бұрын
පුළුවන් ඇති හොයලා බලන්න
@tecguide
@tecguide Ай бұрын
Automobile Electrician, Motor cycle technician, automobile painter පාඨමාලා සඳහා apply කරන්න පුළුවන්. ළඟම තියන technical college එකට ගිහින් application එකක් භාර දෙන්න.
@wtdssrilanka4880
@wtdssrilanka4880 Ай бұрын
ඇයි මේ හැමෝම බැනලා තියෙන්නෙ මේගොල්ලො වාහනේ අත්‍යවශ්‍ය කොටස හදලානේ තියෙන්නෙ; බොඩිය ප්‍රයෝජනයක් ගන්න බැරි තරම් ඩැමේජ් නම් මොනා කරන්නද? ඕකට බොඩියක් තියෙන එක මහලොකු වැඩක් යෑ
@KasunRusiru-n7g
@KasunRusiru-n7g Ай бұрын
Sr mata wayasa 34 berida aplay kranna
@tecguide
@tecguide Ай бұрын
ගැසට් නිවේදනයේ වයස් සීමාවක් දාලා නෑ, ඒ නිසා අයදුම් කරන්න පුළුවන්.
@yunethrasanga7870
@yunethrasanga7870 2 ай бұрын
අපේ ටෙක් එක ❤
@A2Zkaraoke-Rmi1
@A2Zkaraoke-Rmi1 2 ай бұрын
❤❤❤
@ChamodiDasanayaka
@ChamodiDasanayaka 2 ай бұрын
Graphic Design NVQ Level 4 karapu kenekta ICT level 5 karanna berida
@tecguide
@tecguide 2 ай бұрын
NVQ L4 complete නම් ඒකෙන් L5 යන්න පුළුවන්
@SureshSanjeewa-i1h
@SureshSanjeewa-i1h 2 ай бұрын
ගැම්මක්.තමයි
@rohanmalraj9751
@rohanmalraj9751 2 ай бұрын
වෙ ඩ් නොවදින බොඩ්‍ එකක් තියන deleca T120 ක්....මම දුටු වමය්
@tecguide
@tecguide 2 ай бұрын
ඔබේ අදහසට ස්තූතියි 🙂
@nawodyamadhushika8020
@nawodyamadhushika8020 2 ай бұрын
Sir 2025 it course ekt lmi badavaganne koi kaled
@tecguide
@tecguide 2 ай бұрын
2024 December wala langama tec ekata gihin application bara denna.
@sachinthakalum8606
@sachinthakalum8606 3 ай бұрын
Sir තාම බදවාගන්නවද
@tecguide
@tecguide 3 ай бұрын
2025 වසරේ පාඨමාලා සඳහා, 2024 දෙසැම්බර් මස සිට බඳවා ගැනීම් සිදු කරනවා.
@avishkamihiranga-f8n
@avishkamihiranga-f8n 3 ай бұрын
ජුකීමශින් මැකෑනික් නැද්ද
@tecguide
@tecguide 3 ай бұрын
2025 පටන් ගන්න courses, නොවැම්බර් අන්තිම ගැසට් කරනවා. එතකන් ටිකක් ඉන්න බලන්න.
@PawanSamuditha-p1j
@PawanSamuditha-p1j 4 ай бұрын
කොමද සම්බන්ද වෙන්නෙ මට මුල ඉදම්ම කරන්න ඔන්
@tecguide
@tecguide 3 ай бұрын
ළඟම technical college එකට යන්න. තොරතුරු ලබා ගන්න පුළුවන්.
@PasinduPiumal-m9v
@PasinduPiumal-m9v 4 ай бұрын
මට කුරුනෑගල ටෙක් එකෙ නම්බරයක්
@tecguide
@tecguide 3 ай бұрын
0372223264, 0372227611
@MohamedRashad-r6p
@MohamedRashad-r6p 4 ай бұрын
Naita ගිවිසුම NVQ 3 සඳහා අවශ්‍ය ද???
@tecguide
@tecguide 3 ай бұрын
NVQ 03 වන මට්ටම සඳහා කර්මාන්තගත පුහුණුවක් (OJT) අවශ්‍ය නොවේ. එනිසා ගිවිසුමක් අවශ්‍ය නොවේ.
@Navi__712
@Navi__712 4 ай бұрын
Maritime and logistics diploma course එක තියන තැන්
@tecguide
@tecguide 4 ай бұрын
Ocean University apply krnna
@vishwa2007-p4f
@vishwa2007-p4f 5 ай бұрын
😂😂😂😂
@nethmi876
@nethmi876 6 ай бұрын
සංචාරක හා ආගත්තුක සේවා කියන්නේ මොකකටද කියලා කියන්න පුලුවන් ද
@tecguide
@tecguide 6 ай бұрын
Hotel field ekata
@nethmi876
@nethmi876 7 ай бұрын
Me course eka koheda thiyanna kiyala kiyanna puluwanda please
@tecguide
@tecguide 6 ай бұрын
Langama technical college ekata katha krla balanna. Me gazette eke details thiyenawa. drive.google.com/file/d/1YObyuaklOLwxku5sjqMMuUdEvuOvbDRw/view?usp=sharing
@Aashi65226
@Aashi65226 7 ай бұрын
ටෙක් වල it level 4 එකෙනුත් කොර්ස් එක ඉවර වෙලා රුකියාගත පුහුණුවකූත් දෙනවද😮
@tecguide
@tecguide 6 ай бұрын
course eken passe, 06 months industrial training yanna ona. Training complete kaloth witharayi NVQ L4 certificate eka ganna puluwan.