KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
ජීවිතය හරි යන්න හරි යන තැනක නැවතුන තාරුණ්යයෙ කතාව- Hybrid
26:39
Technical Collage Courses Apply Online | Collage Of Technology | DTET New Intake | NVQ courses 2025
11:41
Новая участница "КРАСАВИЦА ДЕРЖАЛАСЬ ДО ПОСЛЕДНЕГО" / Explosive mike #shorts
0:55
$1 vs $500,000 Plane Ticket!
12:20
"Идеальное" преступление
0:39
Sigma girl VS Sigma Error girl 2 #shorts #sigma
0:27
Tec ඉගෙන ගන්න හොඳම තැන
Рет қаралды 10,738
Facebook
Twitter
Жүктеу
1
Жазылу 1,8 М.
TEC Guide
Күн бұрын
Пікірлер: 59
@NiroshaniRathnayaka-c6f
10 ай бұрын
Good
@tecguide
10 ай бұрын
Thanks
@niroshashamali8983
11 ай бұрын
Sir..automobile course eka thiyenawa da..man me awrudde A/L kare..
@tecguide
11 ай бұрын
Automobile NVQ L3,4,5 courses thiyenawa. Dan class patan aran thiyenne. Padinchi District eka mokakda?
@Gfvj-u5n
Ай бұрын
HND කරන්න පුළුවන් ද දැන් ගැසට් කරලා නෙද තියෙන්නේ, අනේ මට ඒ පාඨමාලාව හොයාගන්න බෑ උදව් කරන්නකො ටිකක් 😢
@tecguide
Ай бұрын
ඔව්. වැඩි විස්තර බලන්න. kzbin.info/www/bejne/roiqdGyiZpJ4hZI
@nawodyamadhushika8020
2 ай бұрын
Sir 2025 it course ekt lmi badavaganne koi kaled
@tecguide
2 ай бұрын
2024 December wala langama tec ekata gihin application bara denna.
@keshanisamaranayake2046
Жыл бұрын
Ane sir math biology kare bio c chemistry s physics fail math idea ekk dennko
@tecguide
Жыл бұрын
me para ayema AL exam kalada?
@KasunRusiru-n7g
Ай бұрын
Sr mata wayasa 34 berida aplay kranna
@tecguide
Ай бұрын
ගැසට් නිවේදනයේ වයස් සීමාවක් දාලා නෑ, ඒ නිසා අයදුම් කරන්න පුළුවන්.
@anjalianjali6817
Ай бұрын
මගේ පුතා සාමාන්‍ය පෙල පාස් නැහැ ඒත් එයාට මෝටර් මැකෑනින් පුහුණු වෙන්න ඕනෙ කියනවා සාමාන්‍ය පෙල අසමත් නිසා එයාට ඒ.කෝස් එක කරන්න බැරිද විභාග පාස් අයට විතරයි ද මෝටර් මැකෑනින් විදුලි කාර්මික පුහුණු වෙන්න පුලුවන් සාමාන්‍ය පෙල පාස් නැති අයට මෝටර් මැකෑනින් පුහුණු වෙන්න තැනක් තියෙනවා ද එහෙම තියෙනවා නම් දන්වත් කරන්න
@bestofme7
Ай бұрын
පුළුවන් ඇති හොයලා බලන්න
@tecguide
Ай бұрын
Automobile Electrician, Motor cycle technician, automobile painter පාඨමාලා සඳහා apply කරන්න පුළුවන්. ළඟම තියන technical college එකට ගිහින් application එකක් භාර දෙන්න.
@dushansandeepa8944
8 ай бұрын
Tech eke full time Hnd coruse ekak karana kenekta eka iwara wenakan marry karanna baida
@tecguide
8 ай бұрын
Marry කරන එක කිසිම බාධාවක් නෑ. පෞද්ගලික ජිවිතේ දේවල් කරන ගමන් ඉගෙන ගන්න අවස්ථාව තියෙනවා.
@Aashi65226
6 ай бұрын
ටෙක් එකේ it level 4 එකෙනුත් කොර්ස් එක ඉවර වෙලා රුකියාගත පුහුණුවකූත් දෙනවද
@tecguide
6 ай бұрын
course eken passe, 06 months industrial training yanna ona. Training complete kaloth witharayi NVQ L4 certificate eka ganna puluwan.
@tnkarunarathna550
Жыл бұрын
Tec akei university college akei wadipurama job walata piliganne mokakd hodam kokad
@tecguide
Жыл бұрын
රැකියා වෙළදපලේ හොඳ ඉල්ලුමක් තියෙන පාඨමාලාවක් තෝර ගන්න.
@janithachamika941
Жыл бұрын
sir man A/l kare me aurudde mn nita eke IT course ek krnna baluwe ek hodaida
@tecguide
Жыл бұрын
A/L monada kala wishayan?
@janithachamika941
Жыл бұрын
@@tecguide Commerce
@janithachamika941
Жыл бұрын
nita eke course ek hodaida
@tecguide
Жыл бұрын
@@janithachamika941 Hodai krnna
@sanithurandinu-ey6zc
Жыл бұрын
Certificate denne kochchara kalekinda
@tecguide
Жыл бұрын
මොකක්ද හදාරන පාඨමාලාව?
@Navi__712
Жыл бұрын
කාර්මන්තගත පුහුණුවකට යොමු කරනවද ?
@tecguide
Жыл бұрын
ඔව්, පාඨමාලා කාලය තුළ අඛණ්ඩ ඇගයීම් සම්පූර්ණ කර සාධනීය මටටම් කරා ළඟා වූ සිසුන්ට විද්‍යාලයේ මැදිහත් වීමෙන් කර්මාන්තගත පුහුණුවට යොමු කරනවා.
@sachinthakalum8606
2 ай бұрын
Sir තාම බදවාගන්නවද
@tecguide
2 ай бұрын
2025 වසරේ පාඨමාලා සඳහා, 2024 දෙසැම්බර් මස සිට බඳවා ගැනීම් සිදු කරනවා.
@sachinimadushika3198
Жыл бұрын
සර් මෙක අනුරාධපුර තියෙනවා ද
@tecguide
Жыл бұрын
college of technology Anuradhapura - 0252222666, 0252224710
@yeshanruwinda3120
Жыл бұрын
අඩුම කාලෙකින් කරන්න පුලුවන් පාඨමාලා මොනවද
@tecguide
Жыл бұрын
ගැසට් නිවේදනයේ කෙටිකාලීන පාඨමාලා විස්තර බලන්න. kzbin.info/www/bejne/rXzde2BvmZiIack
@NisalPerera-s6w
9 ай бұрын
ප්ලීස් මට දැනගන්න පුලුවන්ද තාක්ශනණ විද්‍යාල වල සවුන්ඩ් ඉන්ජිනේරිං, මල්ටි මීඩියා වගේ කෝසස් තියෙනවද කියලා. මගේ වයස දැන් 25 k. ඒ වයසෙන් ටෙක්නිකල් කොලේජ් යන්න බැරිද? ටෙක්නිකල් කොලේජ් එකේ පාඨමාලාවක් කරන එකද හොද නයිටා එකේ පාඨමාලාවක් කරන එකද හොද?
@tecguide
9 ай бұрын
1. Sound engineering සම්බන්ධ course කෙරෙන්නේ නෑ. 2. වයස අවු 17ට වැඩි ඕන කෙනෙක්ට පුළුවන් 3. Tec වල subjects එක උගන්වලා ඊට පස්සේ training දානවා. Naita වල training දාලා subject එක ඉගෙන ගන්න ඉඩ හරිනවා.
@lakshanigamage1112
Жыл бұрын
2024 ට බදවා ගැනීම් කරන්නේ කොයී කාලෙද සර්. 2023 ට ළමුන් බදවා ගන් නැද්ද ආයේ .
@tecguide
Жыл бұрын
2023 දෙවන කාර්තුවේ පාඨමාලා සඳහා දැන් බඳවා ගන්නවා. 2024ට බඳවා ගැනීමට අදාළ ගැසට් නිවේදනය මේ වසරේ දෙසැම්බර් මස නිකුත් කරයි.
@lakshanigamage1112
Жыл бұрын
@@tecguide මම කෑගල්ලේ.. කොහොමද සර් ජොයින් වෙන්නේ.
@tecguide
Жыл бұрын
@@lakshanigamage1112 Kegalle Tec - 0352222441/0352223319
@vimukthideshan5297
Жыл бұрын
මම හොරන හොරන ටෙක් එකේ නම්බර් එක්ක් දෙන්න පුලුවන්ද සර්
@tecguide
Жыл бұрын
kzbin.info/www/bejne/pnyldntpmJylf9U
@PasinduPiumal-m9v
3 ай бұрын
මට කුරුනෑගල ටෙක් එකෙ නම්බරයක්
@tecguide
3 ай бұрын
0372223264, 0372227611
@vishwa2007-p4f
5 ай бұрын
😂😂😂😂
@dilhani5972
Жыл бұрын
Sir , mn me aurudde A/L kale BST walin . Bst walta sambandawa tech eke thiyena courses monawada
@tecguide
Жыл бұрын
Technical college "ගැසට් නිවේදනය - 2023" balanna. bit.ly/3WAD5w4
@dilhani5972
Жыл бұрын
🙏💙
@kalinduhasintha777
Жыл бұрын
මාත් ඒව කලෙ,මං ඉන්නෙත් ටෙක්නිකල් කොලේජ් එකේ, agriculture එකේ, ඔයාට ඒක කරන්න පුලුවන් ඒක Hnd එකක්, Higher National Diploma in Agriculture Production Technology ඒක තමා හොඳම එක ඔයාට කරන්න පුලුවන්,ඊලඟ අවුරුද්දෙ ගැසට් උනාම ඇප්ලයි කරන්න
@d.b.1673
Жыл бұрын
Mama a/l biology s, agri C , thiyenne .mama den issarahata mokakda karanne kiyala mata upadesak denavada sir.
@tecguide
Жыл бұрын
1.Anik subject eke results? 2.AL ki parak kalada?
@d.b.1673
Жыл бұрын
@@tecguide chemistry fail . A/l thun parak kara sir.
@tecguide
Жыл бұрын
kzbin.info/www/bejne/pHOupYB4nbV-rpI
@SaduniSaduni-uq7yt
Жыл бұрын
Sir මෝටර් මැකැනික් corse එකට 2024 studentsla බදවා ගන්නවද 🥺
@tecguide
Жыл бұрын
ඔව්, දැන් apply කරන්න පුළුවන්. mis.dtet.gov.lk/
26:39
ජීවිතය හරි යන්න හරි යන තැනක නැවතුන තාරුණ්යයෙ කතාව- Hybrid
Wayamba Television
Рет қаралды 83 М.
11:41
Technical Collage Courses Apply Online | Collage Of Technology | DTET New Intake | NVQ courses 2025
Learn Hub Sinhala
Рет қаралды 2 М.
0:55
Новая участница "КРАСАВИЦА ДЕРЖАЛАСЬ ДО ПОСЛЕДНЕГО" / Explosive mike #shorts
EXPLOSIVE MIKE
Рет қаралды 3,5 МЛН
12:20
$1 vs $500,000 Plane Ticket!
MrBeast
Рет қаралды 122 МЛН
0:39
"Идеальное" преступление
Кик Брейнс
Рет қаралды 1,4 МЛН
0:27
Sigma girl VS Sigma Error girl 2 #shorts #sigma
Jin and Hattie
Рет қаралды 124 МЛН
30:04
නල්ලමලේ පුරවැසියනි නැගිටිව් | හරිමග යන්න බලපෑම් කරව් | 2025 මග නොහැරිය යුතු වගකීම්
Anuradha Dewa
Рет қаралды 766
24:49
චීන ගිය ජනපතිගේ ඇඳුම අවුල්ද?ඇඳුම නිසා බුකියත් උණුසුම් | ජින්පින් සහෝදරයා,ජාමය බේරූ දැමූ සැන්දෑ හමුව
NEWS CENTER UNLIMITED
Рет қаралды 5 М.
47:22
මරදාන තාක්ෂණ විද්‍යාලය ගැන නවතම තොරතුරු | Latest information about Maradana College of Technology
Lakviru Radio Daily
Рет қаралды 260
19:27
German Tech ගැන ඔබ දැනුවත්ද?
Ada Derana
Рет қаралды 36 М.
6:09
නොමිලේ ඉගෙන ගන්න TEC 39ක් - Technical Colleges contact details
TEC Guide
Рет қаралды 4,1 М.
12:30
ප්‍රවීණ සූපවේදියෙක් වෙන්න මඟකියන හරිම තැන | wayambaTV | 2022-01-11
Wayamba Television
Рет қаралды 14 М.
15:13
ලංකාවේ අංක එකේ Automobile පාඨමාලාව |German Diploma in Automobile Mechatronics|ජර්මනියේ ස්ථිර රැකියාව
National Career Guidance Podcast
Рет қаралды 11 М.
18:56
Technology කරපු අයට උපාධි | Technology Degree Programs in Sri Lanka
Dinuka Wijesinghe
Рет қаралды 46 М.
11:22
රු 1000 කින් මුල සිට කුලු බඩු ව්‍යාපාරයක් ආරම්භ කරමු | How to Start a Spice Business at Home
Simple biz
Рет қаралды 69 М.
47:23
මෙකාට්‍රොනික් උපාධියට ප්‍රවේශ සුදුසුකම් ලබාදෙන Ktec I 2021.12.02
Jaya TV
Рет қаралды 11 М.
0:55
Новая участница "КРАСАВИЦА ДЕРЖАЛАСЬ ДО ПОСЛЕДНЕГО" / Explosive mike #shorts
EXPLOSIVE MIKE
Рет қаралды 3,5 МЛН