Пікірлер
@TusitaKumarage
@TusitaKumarage 8 сағат бұрын
ඒ රාජාන්ඩුක්‍රමය දැන් හරි යන්නේ නෑ ඔය බණ වලින් වැඩැක් නෑ
@lakshmidapana1569
@lakshmidapana1569 Күн бұрын
Sadu..❤Sadu..❤Sadu..🍁🙏🏻🙏🏻🙏🏻
@malaweeramanthrie2329
@malaweeramanthrie2329 2 күн бұрын
මෙතුමාගේ මේගැන තියෙන උද්යෝගය , දැනුම් සනුම්සම්භාරය .හා පොදුවේ දකින හැම දෙයක් ගැන හිතා බැලුවොත් මේ සත්‍යය ප්‍රකාශක් බව පිලිගත හැකියි ..ඔබතුමාගේ උත්සාහයට ජයෙන් ජයෙම වේවා ..
@Helaya803
@Helaya803 3 күн бұрын
දලදා සමිදු පිහිටයි !
@KapilaPriyantha-xx1yd
@KapilaPriyantha-xx1yd 3 күн бұрын
වීදියගොඩ සම්බන්ධ නැද්ද
@kavishka22
@kavishka22 3 күн бұрын
🙏🙏🙏🙏
@kavishka22
@kavishka22 4 күн бұрын
❤❤
@PhycoTiron
@PhycoTiron 4 күн бұрын
ගොම්මගං ගෝත ආතල් තමයි මේවා 😅😅😅
@KapilaPriyantha-xx1yd
@KapilaPriyantha-xx1yd 4 күн бұрын
ඔබ තුමාට උතුම් දලදා සමිදු පිහිටෙන් ඔබ තුමාගෙ මෙ දරන උත්සාහය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා
@SiriDaladaTV
@SiriDaladaTV 4 күн бұрын
බොහොම ස්තුතියි 💛✨️ තෙරුවන් සරණයි෴ 🙏
@SarathKakulandara
@SarathKakulandara 4 күн бұрын
Kakulanda mudiyansela kiyanne kauda
@madurabandara6905
@madurabandara6905 4 күн бұрын
හරි ඔයා කියන විධියට ඔබ ඉදිරියේ ප්‍රාතිහාර පෑවොත් අපි ඔබ තුමා කියන දේ පිළිගන්නම්
@kavishka22
@kavishka22 5 күн бұрын
🙏🙏🙏🙏
@madurabandara6905
@madurabandara6905 5 күн бұрын
Metha kes ekak thiyanawa.ශ්‍රද්ධාවන්ත වන්න කලින් අපි ප්‍රඥ්ඥා වන්ත වන්න ඕනි.මොහු ධාතූන් වහන්සේලා බෙදා හරිනවා කැටියක්.එතකොට එච්චර ධාතුන් වහන්සේලා මොහු ගාව තියනවනම් අපි රුවන්වැලි සෑයට යන්න ඕනි නෑ.මොහුගේ ගෙදර ගොහින් වන්දනා කරන්න පුලුවන්නෙ.අනික මොහු දුන්නු ධාතුන් වහසේ කියන නාමයෙන් යම් මොවු ගෞරව කරන දෙයක් ගෙදරක තිබෙන්නේ.ඒක පංසලේ තිබුනනම් මිනිසුන් වන්දනා කරනවා.පුදසත් කාර කරනවා.චෛත්‍ය වල තැම්පත් කරන්න දෙනවනම් ඒකට සුදුසුම ආරක්ෂාව තියෙන්නෙ ගෙවල් ඇතුලේ නෙවේ.මොකද ධාතුන් වහන්සේලා වඩම්මවනකොට කරන වතාවත් මන් හොදට අධ්‍යනකොට ඇති නිසා ධාතුන් වහන්සේ බල ගතුනම් ඇත්තනම් ඒවා සැගවිලා තියෙන්න බෑ.ඒවා දෙවියන් විසින් වන්දනාමාන පුදසත් කාර වෙන තැන් වලට වඩම්මවනවා.අනික කුලසීන් වලින් ලොකුකම් අපි කවුද කියල අපි කියන් නෑ.මෙහම කියාන එන කෙනාගේ වැඩ පිළිවෙල මන් සොයා බැලුවා.එතන අසාර්ථකයි.මොහු බලය හරියට හදනවනම් මොහු සමග ඉන්න අය ගැන හොයල බලන්න.මේ හැමෝම අපි තමා කෙරුම් කාරයෝ කියල අධිමාන්නයෙන් සිටින පිරිසක්.බුදුන් වහන්සේ එහෙම දේශණා කරල නෑ.දළදා වහන්සේ මන් නිරන්තරයෙන් වන්දනා කරනවා.එවැනි වන්දනා කරන අයට ධාතුන් වහන්සේලා වන්දනා කරන්න බලන්න දෙන් නැති අයගේ මොනවද තියෙන සුදුසු කම්.මම තුන් සූත්‍රවන්දනා කරන කෙනෙක්,පංචශීලය රකින ඒවා කොයි වෙලා කඩ වෙයිද සිහියට නගා ඒවා ගැන සිතා තුනුරුවන් ඔලුවෙ තියා,දෙවියන්ට ගරු කරලා පිං දෙන.දෙවියන්ට පිං දෙන්න සුදුකම් ඇති,මාස් මාංසවත් මන් අනුභව නොකරන කෙනෙක්.ඇයි එහෙනම් එහෙම කෙනෙකුට මෙයාලගෙ කට්ටිය රෙස්පෙක්ට් කරන්නෙ.අනික එදා ඇත්තෝ භක්ති වන්තව ඒ කටයුතු කරා.මගෙ උරුමක් කාරය කියන එක නෙවේ මේ වෙලාවේ වටින්නෙ.ඒකට අවශ්‍ය ආව තේව හරියට කරලා ඒවට අවශ්‍ය විධියට හැඩ ගැසීම ජීවත් වීමයි වෙන්න ඕනි.කවුරු කවුරුත් ත්‍රිපිටකය විස්වාස කරන්න බුදුන් වදාල දේශණය ඒකයි.මොහු ආශිර්වාද කරන්න මොහු රහත් කෙනෙක්ද 😂.ඔයා බුදුන් වහන්සේට අගෞරව වෙන වැඩ කරන්න එපා.ඔබ යම් ප්‍රතිපත්තියක් රැකලා එකෙන් ආශිර්වාද කරන්න.ඔබගේ කරන ආශිර්වාද වලට බුදුන් වහන්සේ ගාවගන්න එපා.චතුර අයියා ඔයා වැදගත් කෙනෙක්නෙ.මේ වගේ මිනිසු ගොං කතා ඇවිස්සෙන බුදුන් වහන්සේට අගෞරව ඇතිවෙන වැඩ මාකර්ට් කරන්න එපා.අනික දළදා වහන්සේ නිරන්තරයෙන් ප්‍රාතිහාර පෙන් නන් නෑ.මේ වෙනකොට කරන ප්‍රාතිහාර දන්නවනෙ අපි.මනසිනුයි දකින්න ඕනි.කීර වැල්ලේ කියන් කෙනා මට ඩිරෙක් කතා කරන්නකෝ.ඔයාල බුදුන් වහන්සේගේ ධර්මය හොදට හොයා බලල ඒක අනුව වැඩ කරන්න.
@Apiyakkubolaw
@Apiyakkubolaw 2 күн бұрын
පිස්සු වුටෙක්

@lakmal-oc3xf
@lakmal-oc3xf 5 күн бұрын
Katawa attha wage tami
@lakmal-oc3xf
@lakmal-oc3xf 5 күн бұрын
❤❤
@walasmullewimalagnana4584
@walasmullewimalagnana4584 6 күн бұрын
පරසුද්දගෙ මත්පැන්වට ගිජුවු මොඩ සිහලුනෙ දැන්වත් නැගිටිවු
@walasmullewimalagnana4584
@walasmullewimalagnana4584 6 күн бұрын
දැන් රටෙ ජනතාවට මෙත්සිතින් නැගිටින්න ඔනකාලය ඇත්ත ඇවිල්ලා...දැන්වත් නැගිටපල්ලා...
@nadeejeewanthi3557
@nadeejeewanthi3557 6 күн бұрын
සිරි ලංකාවේ වර්ථමාන මිනිස් ප්ජාවව අතීතයේ සිටම හරි කුහකයි කුමණ්ත්රනකාරියි ඒ නිසයි ඔබට මේතරම් කෙනෙහිලි කම් මේ විශ්වයට භාර කරමු සාධාරනය ඉෂ්ඨ කරන්න යටි උඩුකරවි සියල්ල විසදේවා ඔබට ජය හිමිවේවා ❤❤❤❤
@user-ph2xg3nh6j
@user-ph2xg3nh6j 6 күн бұрын
🌼🙏🙏🙏🙏
@BAd-q4z
@BAd-q4z 7 күн бұрын
මහත්මයා.. බුදුන් වහන්සේ ට..පසු.පුජනීයත්‍යයෙන්..ගෞවුරවයෙන්.වන්දනීය.ලෙස...මා..නමස්කාරය..කරන්නෙ.නමි.ඒඋතුමි..මෙහෙවරට.කැපව..සිටි..බොසත්..නැදුන්.ඇත්රජුට..පමණයි..සිවුර.දාගෙන.දහම.විකුණාගෙන..කන....සියලු.පවි.පුරන.හාමුදුරුවනි..යැයි..කියන.අයට..දෙදන.නවා..පවි.පුරවා..ගනිනවට.වඩා......මෙ.බොසත්.ඇතුට.වන්දනා..කිරිම..මා..සිත..සුවපත්..කරනවා දළදා හාමුදුරුවන්..ඔබගෙ.. භාරකාරත්වය.ලබා.රටට.සාමයසෞභාගය.ලබාදෙවා..දුක්..කරදර.නිමා..වෙවා අපෙ.උරුමය..රැක.ගන්න..ශක්තිය.දළදාසමිදූගෙ.පිහිට..ඔබට.ලැබෙව් මමබිනූරි.. සවුදි.අහස..යටන්
@MalkanthiAlagiyawanna
@MalkanthiAlagiyawanna 7 күн бұрын
Patum ituwewa
@thewildflower1228
@thewildflower1228 8 күн бұрын
අනේ ලගටම ඇවීල්ලත් දන්නේ නැතිඋනා එන්න. ආයේ තියෙන වැටසටහන් පෝස්‍ට් ඔස්සේ දවස් කිහිපයකට කලින් දැනුවත් කරන්න පුලුවන් නම් හොදයි
@SiriDaladaTV
@SiriDaladaTV 7 күн бұрын
අනිවාර්යයෙන්ම දැනුවත් කරන්නම්. ෆේස්බුක් ඔස්සේ Royal Family of Sri Lanka පිටුව ගැන අවධානයෙන් ඉන්න. තෙරුවන් සරණයි෴ 🙏❤️
@thewildflower1228
@thewildflower1228 8 күн бұрын
ඔබතුමාව අපි විශ්වාසකරනවා... සත්‍යක් ක්‍රියාවක් කරන්න මේ පිළිවෙත් කරන්න ඔබට අවස්ථාව ලැබෙන්න කියලා... නැතුව මේ පෙරේතයින්ගෙන් ඒ තනතුර ආයේ ගන්න බෑ
@SiriDaladaTV
@SiriDaladaTV 7 күн бұрын
හොදයි ! දළදා සමිඳු පිහිටයි 🙏
@mddammananda8100
@mddammananda8100 8 күн бұрын
ආසිර්වාද වේවා
@seetharanjani9297
@seetharanjani9297 8 күн бұрын
මෙතුමාටත් කීරවැල්ලේ නමින් දළදා වහන්සේ ආරක්ෂා කළ සියලුම දෙනාට තෙරුවන් සරණයි මේ අපේක්ෂාවන් ඉටු වේවා !
@SiriDaladaTV
@SiriDaladaTV 8 күн бұрын
තෙරුවන් සරණයි෴ දළදා සමිඳු පිහිටයි 🙏
@BAd-q4z
@BAd-q4z 8 күн бұрын
මෙ.විශ්ව.ෝෂයකිමයි....පුස්ථකාලයක්මයි..චතුරත්.නිහඩයි.සමහර.තැන්වල....පැටලිමි..ගොතගැසිමි...තැටමීම්.නැති.සෘජු.කථාව..බලන්න.ලස්සන.ඉතිහාසය..කවදාවත්ම..මම..නොදැකපු.නොඅසපු...විස්තර..කිරිමක්.අඩුම..තරමෙ..කොලයකින්වත්..මතකය..සොයා..නොබැලිමක් ............. දළදා හාමුදුරුවන්.උරුමය..ගැන..තවත්.මොන..කථාවද..මෙ.දෙවල්.ඇහුවාම....මුතුන්.මිතිතන්..වගෙම..දළදා..වහන්සෙගෙ..ආශිර්වාදයත්.ලැබී.ඇති..ඔබ.මෙ.විනාශ.කරන..දහම.රැක.ගන්න... .උරුමය..ඔබට.නම්..විශ්වයති..සොබාදහමත්..මබට.රැකවරනය..සලසයි..දෙශපාලන.අත..කොළුවලින්.මුදවා.දහම්න්..පිරි.රටක්.කරන්නට.ශක්තිය..සියළු.දෙවි.පිහිට.ලැබෙවා ............බිනුරි
@SiriDaladaTV
@SiriDaladaTV 8 күн бұрын
බොහොම ස්තුතියි ඇගයීමට 🙏❤️
@k.asumanawathisumanawathi
@k.asumanawathisumanawathi 8 күн бұрын
Buduhamuduu
@user-sy7eo7fz1d
@user-sy7eo7fz1d 8 күн бұрын
Chatura mahattaya ada iganaganna lamainta watinama wada satahana godak pin
@user-kj6xl6rf8f
@user-kj6xl6rf8f 9 күн бұрын
සත්‍යය ජය ගනීවි 🙏🙏
@KapilaPriyantha-xx1yd
@KapilaPriyantha-xx1yd 9 күн бұрын
දලදා හමුදුරුවන්ගෙ පිහිටෙන් ඔබ තුමාට එලෙසින්ම ඉටු වෙව් වාම දලදා හමුදුරුවන්ගෙ පිහිටයි
@premajayalath7856
@premajayalath7856 9 күн бұрын
තෙරුවන් සරනයි ස්වාමීන් වහන්සේලට සහ කිිරවැල්ලෙ මහතාට 🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼
@KapilaPriyantha-xx1yd
@KapilaPriyantha-xx1yd 10 күн бұрын
හරිම ආඩම්බරයකි දලදා හමුදුරුවනෙ පිහිටයි
@oshansandeepa1018
@oshansandeepa1018 10 күн бұрын
❤❤❤❤
@dinilladinilla1408
@dinilladinilla1408 10 күн бұрын
🙏🙏🙏
@MaliniHerath-hg9yq
@MaliniHerath-hg9yq 10 күн бұрын
Pala hu......nna boru nokiya
@ashokapadmasili3384
@ashokapadmasili3384 10 күн бұрын
තෙරුවන් සරණයි සියළු දෙවියන්ගේ රැකවරණය ළැබේවා සීහෙළයට ජයවේවා
@SmilingBabyPenguin-wc2db
@SmilingBabyPenguin-wc2db 10 күн бұрын
Budhun upanne lankawe newe kiyanawane methuma
@SmilingBabyPenguin-wc2db
@SmilingBabyPenguin-wc2db 10 күн бұрын
Ape sebe dharmaya ismathu karanawanam dhushti mayawen me rata mudawanawanam kauru awath
@HemalathaUdagedara
@HemalathaUdagedara 11 күн бұрын
ඔබට දළදා සමිඳුගේ පිහිට්ටයි
@dinilladinilla1408
@dinilladinilla1408 11 күн бұрын
Me tamai diyasen.ohu kiyna dewal gena pudumai.podi wayasaka kenek.genna ඉදිරියට ❤
@SiriDaladaTV
@SiriDaladaTV 11 күн бұрын
දන්ත ධාතූන් වහන්සේගේ ආශිර්වාදය වසර 209 කට පසු රැගෙන එන කුමාරයා. දියසෙන් යනු ලෝක නායක එනම් බුදුන් වහන්සේ යන්නයි. බුදුන් වහන්සේගේ ආශිර්වාදය ගෙනෙන කුමාරයා මොහුයි. ඒකයි "ලෝ නා මුණි රාජාගේ සිරි දළදා පෙන්වමි" යන ගීතයෙහි අර්ථය. එම ගීතයේම ඇතුලත් වනවා "දාඨා දා අප දියනා ගේ" යනුවෙන්. එහි අර්ථය "අපේ ලෝක නායකයාගේ දාඨා ධාතුව" යන්නයි.
@NewRak-zr8gl
@NewRak-zr8gl 11 күн бұрын
Dhm.danu
@SusilaPremalatha
@SusilaPremalatha 11 күн бұрын
Keerawela. Mathidui ape. Rate. Tharuna. Thatharuniyo. Dusirith Nisa. Vinasavenava daladAsamidu balayen me pirisa beraganna. Labewa
@mangalikapathirana3746
@mangalikapathirana3746 11 күн бұрын
දළදා සමිදු පිහිටයි
@ShayamaKarunarathne-jv7st
@ShayamaKarunarathne-jv7st 12 күн бұрын
Mage ratata uthum dalada samidu pihitai
@user-sb5mo7mn3c
@user-sb5mo7mn3c 12 күн бұрын
Kaya wewa
@ranjeewapushpakumara4135
@ranjeewapushpakumara4135 13 күн бұрын
Samma sambudu saranai ❤❤❤
@namaligunasakara
@namaligunasakara 14 күн бұрын
දළඳාව රටේ සම්පතක් මිසක කිරිඇල්ලගෙ පෞද්ගලික බූදලයක් නෙවෙයි මමත් බලන් ඉන්නවා දළඳාව ආරක්ෂා කරන්න බලන්න අහන්න Namali Gunasekara frofil එක fece book හරහා
@jayamala7987
@jayamala7987 14 күн бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏