දළදා වහන්සේගේ සත්‍ය ගිහි භාරකාරත්වය හිමි සෙනෙවිරත්න කීරවැල්ල | Senevirathna Keerawella

  Рет қаралды 13,879

Siri Dalada TV (සිරි දළදා TV)

Жыл бұрын

කීරවැල්ල රාජකීය පරපුරේ වත්මන් පුරුක වන සෙනෙවිරත්න කීරවැල්ල මැතිඳුන් සහභාගී වූ මෙම වැඩසටහන අන්තර්ජාලයේ සොයාගැනීමට නොහැකි නිසාවෙන් අපගේ සිරි දළදා TV නාලිකාවෙන් විකාශය කරන බව කරුණාවෙන් සලකන්න. බාධාවකින් තොරව අපගේ නාලිකාවෙන් විකාශය කිරීම සඳහා ලාංඡන ඉවත්කර ඇති බවත්, මෙහිදී යම් පාර්ශවයකට හානියක් සිදු වූවානම් අපට කරුණාවෙන් සමාවන ලෙසත් ඉල්ලා සිටින්නෙමු.
අපගේ අරමුණ වනුයේ මෙම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය වරුන් සොයාබලා තහවුරු කරන ලද උරුමය පිළිබඳව ජනතාව දැනුවත් කර බුදුන්ට වර්තමානයේ සිදුව ඇති අකටයුත්ත නිවැරදි කිරීමයි. තෙරුවන් සරණයි෴
෴ පහත ඇති සමාජ මාධ්‍ය ඔස්සේ අප සමග සම්බන්ධ වන්න ෴
👇👇👇
⭐ Website: www.keerawella.com
⭐ Facebook Page (official): royalfamily.lk
⭐ Facebook Page: SenevirathnaKeerawella
⭐ Instagram: royalfamily.lk
⭐ Twitter: RoyalFamilyLK
⭐ TikTok: www.tiktok.com/@royalfamily.lk
#HariTV #කීරවැල්ල #පරපුර
#Keerawella #RoyalFamily #SriLanka #History #SenevirathnaKeerawella #Yapahuwa #SriDaladaMaligawa #TempleOfTooth #DivaNilame #DiyawadanaNilame #Parakramabahu #SiriParakum #Dantha #Hemamala #Kithsirimewan #Anuradhapura #Polonnaruwa #Kandy #Perahera #Siwhela #Hela #Jathika #Urumaya #Heritage #Sinhala #Nation #pramukatv #wickramarachchiwedamahatha #sirasatv #swarnavahini #derananews #adaderana #liveat8 #vishwakarma #diyasen #wickramaarachchi_wedamahatha #wickramarachchi_weda_mahatha #anojdesilva #anoj_de_silva #wickramaarachchi_weda_mahatha #wikramarachchi_weda_mahatha #lahirumudalige #dhanushvlogs #konaravlog #ashanonline #dewsuwasewa #anuradhapura #SiriDaladaTV #DaladaPerahera #Perahera #දළදාපෙරහැර #ඇසලපෙරහැර #පෙරහැර

Пікірлер: 128
@KeerawellaSenavirathna
@KeerawellaSenavirathna Жыл бұрын
මෙරට පාරම්පරික උරුමයන් හිමි අයවලුන් ඝාතනය කර වසර 74ක පාලන කාලයේදී ජාතික උරුමයන් බවට පත්කොට එහි පාලනයන් පාදඩයන් හට බාර දී ඇත. ඒ පිළිබඳව පසුවිපරම් නොකිරීම හා අනවබෝධයෙන් අදහස් නොදක්වා.එයින් ජාතියට අත්වූ සෝචනීය ඉරනම ගැන හදවතට එකගව සිතාබලා අදහස් දක්වන ලෙස බොහෝම ගෟරවනීය ලෙස ඉල්ලා සිටිමි..
@sadatharu8643
@sadatharu8643 Жыл бұрын
Obathumata uthu u sri dalada wahansege ashirwadaya lebewa 🙏🙏🙏
@priyankakarunarathna5770
@priyankakarunarathna5770 Жыл бұрын
ස්වර්න මානික්‍යා කියන්නෙ කව්ද කමෙන්ට් එකකින් සහන් කරන්නතෙරුවන්සරනයි
@madumadu1023
@madumadu1023 Жыл бұрын
L😅
@darkshadow9353
@darkshadow9353 Жыл бұрын
🤣🤣🤣💔
@malithprathibha1799
@malithprathibha1799 Жыл бұрын
ඉන්දියාවේ ඔබේ නෑදෑයින් සිටිනවා ද?
@yamunawettewa5309
@yamunawettewa5309 10 ай бұрын
YAMUNA KUMARI....PERTH AUSTRALIA..... තෙරුවන් සරණයි....සෙනවිරත්න කීරවැල්ල රාජකීය කුමරු ......ඹබ තුමාට දළදා සමිඳුන් පිහිටයි.......ඔබතුමාගේ සියලු යහපත් ප්‍රාර්ථනා ඒ අයුරින්ම ඉශ්ටවේවා ! සී දන්ත ධාතූන් වහන්සේගේ භාරකාරීත්වය ඔබතුමාට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා!
@marywarnakulasooriya5971
@marywarnakulasooriya5971 Жыл бұрын
ඔබේ උරූමය අපේ උරූමය ලක්වැසී අපට උරූම වේවා
@user-cn6pm7ur7e
@user-cn6pm7ur7e 10 ай бұрын
Aniwa
@amithaebert5415
@amithaebert5415 Жыл бұрын
මේ ඉතිහාසය අහන්නත් ආසයි.ලංකාවට සුභ කාලයක් උදාවේවා🎉🎉🎉
@user-cn6pm7ur7e
@user-cn6pm7ur7e 10 ай бұрын
Ane ow
@user-ti3gx9xw1n
@user-ti3gx9xw1n Жыл бұрын
තෙරුවන් සරණයි මයෙ අයියණ්ඩී අපේ උරුමය අපට හිමිවෙන දිනය වැඩි ඈතක නෙවෙයි. සත්‍යය කිසිදා වසං කරගනිමින් තබාගත නොහැකියි.....❤❤❤❤❤❤ ජය ශ්‍රී....🙏🙏🙏🙏💪💪💪✌✌️✌✌️
@darshanasurendra6057
@darshanasurendra6057 Жыл бұрын
🙏🙏🙏සෙනෙවිරත්න කීරවැල්ල රාජකීය කුමරුට සී දළදා සමිඳු පිහිටයි මේ රට අවුරුදු 74 ක සාපේ ජනතාව භුක්ති විඳිමින් පවතිනවා එම නිසා එම නිසා මේ රටේ නැවතත් රජ දරුවෙක් පහලවෙලා සම්බුද්ධ ශාසනය බේරා ගන්න මේ ජනතාව දුකෙන් මුදවා ගන්න මේ රටේ සියලුම රටවැසියන්ට පින පහල වේවා දැන්වත් පිළිගන්න ඕන රටේ ජනතාව ගෝත්‍රික ක්‍රමය වෙනස් කරන්න පක්ෂ පාට ජාති බේද කුල මල ආගම් බේද සියලුම දේ අත් හැරලා තථාගත ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ වම් දළදා හාමුදුරුවන්ට මේ රට පූජා කරන්න ජනතාව පෙළ ගැසෙන්න ඕන අවස්ථාව රටේ ජනතාවට යහපතක් වෙන්න ඕන නම් දන්ත කුමරු හේමමාලා රාජකීය කුමරුට දළදා හාමුදුරුවන්ගේ සැබෑ උරුමය හිමි වේවා සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකෙන් මිදෙත්වා
@user-kv9dy6tr4b
@user-kv9dy6tr4b 6 ай бұрын
මෙතුමා රට පාලනය කිරීමේ අයිතිය ඉල්ලන්නේ නැත.බලධාරීහු නිවැරදි යැයි පෙනන ඔහුගේ ඉල්ලීමට ආවධානය යොමු කරත්වා.
@dambullehemarathanathero5162
@dambullehemarathanathero5162 Жыл бұрын
මාමා සිදුකරන සියළු වැඩකටයුතු දළදා වහන්සේගේ පිහිට ආශිර්වාදයෙන් සාර්ථක වේවා!!!
@mavgunasekara78
@mavgunasekara78 7 ай бұрын
සැබෑ සුදු ස්සාට නියමිත තැන හිමි විය යුතුය. ඔබ තුමා ට යහපතක්ම වේවා!!!🎉🎉🎉
@danukakanchana7823
@danukakanchana7823 11 ай бұрын
ඔබට දළදා සමිදුගෙ පිහිට ලැබෙවා. අරමුණ සාර්ථක වේවායි ප්‍රාර්ථනා කරනවා
@rukshalakumari7522
@rukshalakumari7522 11 ай бұрын
අපිත් ඔබතුමා සමගයිතෙරැවන් සරනයි
@rmnishantha994
@rmnishantha994 Жыл бұрын
ඹබ තුමාට දළදා සමිඳුන් පිහිටයි
@kumududisanayake4683
@kumududisanayake4683 Жыл бұрын
ඔබතුමාට දළදා සමිදු පිහිටයි. 🙏🙏🙏
@ROSANPALANGASINGHA-ys3vc
@ROSANPALANGASINGHA-ys3vc 10 ай бұрын
රුපු යුදයට නොබා ඔබ ය පැරකුම් රජු ගේ ජය බා.... මේ මගේ් වැටහීම සත්‍යවාදී සැබෑ වී නම්, හෙළදීපයේ අසිරිමත් දියසෙන් උදාව ද සත්‍යය යි සත්‍යවාදී සැබෑව යි ! සිරි පෑ හිරු තරිදූ තෙද යස දියත පසිඳූ මතුවෙන බුදු රදූ සැරදෙ තොටගමු වෙහෙරෙ නතිඳූ.......
@susanthaabeywickrama7062
@susanthaabeywickrama7062 Жыл бұрын
ඔබ තුමගෙ සියලුම වැඩ සටහන් බලාලා තියෙනව.දන්ත ධාතූන් වහන්සේගේ භාරකාරීත්වය ඔබතුමාට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා!❤❤
@ranjanih.k6339
@ranjanih.k6339 6 ай бұрын
මේ කියන්නේ මොනවාද කියලා මම හරි කැමතියි අපි නොදන්නා ගොඩක් දේවල් අසන්නට ලැබෙනවා කිරවැල්ලේ පාරමි පරවට දිය යුතුයි ඔබ තුමාට ගේ ප්‍රර්ටනාවන් ඊස්ට් වේවා 🙏🙏🙏
@jayaweerabandara4038
@jayaweerabandara4038 Жыл бұрын
අපි ඔබ තුමා සමගයි🙏🙏🙏
@piyaseelirajapaksha7661
@piyaseelirajapaksha7661 Жыл бұрын
ඔබතුමාගේ සියලු යහපත් ප්‍රාර්ථනා ඒ අයුරින්ම ඉශ්ටවේවා ! ඒ සදහා සියලූම ඉශ්ටකාමී පුන්‍යකාමී සම්‍යයක් දෘශ්‍ටික දෙවි දේවතාවුන්වහන්සේලාගේ,උතුම් දලදා සමිදුන්ගේ පිහිට ලැබේවා ! තෙරුවන් සරණයි 🙏🙏🙏
@nimalkumarasiri2419
@nimalkumarasiri2419 Жыл бұрын
අපි ඔබතුමා සමගයි
@user-cn6pm7ur7e
@user-cn6pm7ur7e 10 ай бұрын
Aniwaryen
@raniheen281
@raniheen281 Жыл бұрын
මමත් කියන්නේ මෙ සෙනවිරත්න මහත්මයා කියනදෙ සහ සියලුමදේ සත්‍ය වෙවා ඔබතුමාගේ සියලුම පරික්ෂණ වලින් ජය ගනිත්වා රටට ජාතියට ආගමට සැනසිම ලැබේවා ලැබේවා ලැබේවා 🙏🙏🙏🙏🙏🙏 ජයෙන් ජය අත්වෙවා
@nilanifernando1187
@nilanifernando1187 7 ай бұрын
මෙි කියන්නෙ සත්‍ය හොරැ මෙිවා පිලිගන්නැ මුන්ව පෝලිමේ මැරෙනවා ලගදිම
@jagathkuruppu9556
@jagathkuruppu9556 10 ай бұрын
කවදා හෝ කොතනදී හෝ සත්‍යය අනිවාර්යෙන්ම ජයගන්නවා.එකෙක් ඔබතුමා ඔය ආකාරයෙන්ම රැඳී සිටින්න.
@padinirupasinghe1321
@padinirupasinghe1321 Жыл бұрын
රටේ‍ අනාගතය බරගැනිමට ලැබේ‍වා
@samanjanaka7721
@samanjanaka7721 6 ай бұрын
මට අහම්බෙන් වගේ හම්බ උන මෙම අතිත තොරතුරු සහිත වැඩසටහන් 2 ක් නැරබීමට හැකිවුනා ඇත්තටම ඔබතුමාට අයිති දෙයක් මෙතන තියෙනවා ඒ දෙ ඒ ආකාරයෙන්ම ඔබතුමාට ලැබෙවා
@mdlionelranaranawana9305
@mdlionelranaranawana9305 11 ай бұрын
අපටත් රජෙක් පහලව ඇතේ. ඔබතුමාට තෙරුවන් සරණයි. දීර්ගායු ලැබේවා.
@user-fu5fv1hu3l
@user-fu5fv1hu3l 7 ай бұрын
🙏🏻obata obage uthu aithiya lebewa.
@nilanifernando1187
@nilanifernando1187 7 ай бұрын
මෙි තරන් කියද්දි මහනායකලා නිහඩව ඉන්නේ ඇයි නිලංගව එලවලා අපේ බුදුන්ගේ දන්ත දාතුව වහාම මෙි කුමරැට බාර දෙන්න මුලු රටම එකතු වෙන්න ඔනා
@HKCPriyadarshani-kp2qu
@HKCPriyadarshani-kp2qu 6 ай бұрын
Aththa Dana hangana minisun vinasa egena yanawa wage mata nam there née deviyan Dan daduwan den ne akaie laga dima obala vani ayage niyamu uruma labewaaaa mage. Pathuma saththaya kawada ho jaya ganii
@ranjithamara4317
@ranjithamara4317 Жыл бұрын
ඔබතුමාට ජයපිට ජයමවේවා
@sampathdisanayaka7327
@sampathdisanayaka7327 Жыл бұрын
තෙරුවන් සරනයි ඔබ දෙපලට කෙසෙ හො උත්සහ කරමෞ මෙකට සාධාරණයක් කරගන්න...
@darshanasurendra6057
@darshanasurendra6057 Жыл бұрын
🙏🙏🙏සෙනවිරත්න කීරවැල්ල රාජකීය කුමරු nee ඔබට දළදා සමිඳු පිහිටයි මේ රටේ සියලුම සියලුම ජනතාව හැදෙන්න ඕන කාලය හරිය අවුරුදු 74 ක සාපය දැන් ජනතාව භුක්ති විඳිමින් ඉන්න ඒ නිසා මේ රට ජනතාවගේ ඇහැරවන්න රටේ රජ දරුවෙක් පහළ වෙලා ඉන්නවා බව ජනතාව දැන්වත් පිළිඅරගෙන ඔය පක්ෂ පාට ජාති කුල මල භේද ගෝත්‍රික යුගයේ
@priyanthinagoda5236
@priyanthinagoda5236 Жыл бұрын
ඔබ තුමා ඩී. එන්. ඒ පරීක්ෂණ වලට සිහි බුද්ධියෙන් එකඟව ඉදිරිපත් වෙන්න මොකද ඔය කටුවල විශ තියෙන්න පුළුවන් වසර 519ක්‌ පුරා මේ ජාතියේ විනාශය ඩී. එන්. ඒ පරීක්ෂණ තමයි ❤️👍🙏
@senawirathna6147
@senawirathna6147 Жыл бұрын
ඔව් ඔබහරි කටුනොගහා කෙස් ගන්න පුලුවන් කටු තමන් විසින් දෙන්න පුලුවන්...නේ...
@manjulasaman-dn1ld
@manjulasaman-dn1ld 11 ай бұрын
ඔබතුමා කියන දේ හරි තාමත් පානදුරේ ඒ දළදා පෙරහැර යනව ඒ පෙරහැර මම දැකලා තියෙනවා
@rohinirathnayake-dd2fn
@rohinirathnayake-dd2fn 2 ай бұрын
Api oba thuma samagai dalada samidu pihiten sithana siyaluma pethum ituwewa jayen jayama wewa
@surangarohitha5868
@surangarohitha5868 9 ай бұрын
මම ප්‍රාර්ථනා කරනවා මගෙ ප්‍රාර්ථනාව ඔබ වැන්නෙක් සිව් හෙලයෙ රජ වි අපෙන් කොල්ල කැ සියලු ධන නිදානය යලි මේ රටට පවරා බුදු දහමෙන් මෙ රට එක්සේසත් කරනු දැකිමයි
@atliathauda6135
@atliathauda6135 Жыл бұрын
Eththatama harima sathutui methiduni obathuma dekeema . Obathumage ithihasaya dekveema mehi puravidya vidvathunta es ereva. Methiduni , mema ithihasaya denuvathkireema pasal pelapothvalata yodagena ape Uthum Daladagamana thorathuru Igemeemata hekiveva .Lova pura sitina Keeravella parapura rekethva .obathumage parapurata daladasamindu aithivasikam ikmaninata lebevthva .Ravanasakthiyath Budda sakthiyath Vishvasakthiyath obava rakithva . Semata Dalasamimdu pihitai.
@HKCPriyadarshani-kp2qu
@HKCPriyadarshani-kp2qu 6 ай бұрын
Aniwarayen labevi
@user-up3dy7tj6v
@user-up3dy7tj6v 7 ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@damikasriyani7035
@damikasriyani7035 Жыл бұрын
Oba tumata jaya pita jaya utum dalada wahansege pihita asirwadaya labewa
@dharmarathnebanadara842
@dharmarathnebanadara842 6 ай бұрын
Love
@isanthaekanayaka3461
@isanthaekanayaka3461 11 ай бұрын
මේ පින්බිමට සත්‍ය වාදීව ආදරය කරන් සුපින්වත් ඇත්තන් සිටීනම් මේ වැලදැමූ අපේ සත්‍ය අභිමානය නැවත ගොඩගැනීමට ඔබගේ ශක්තිය අවශ්‍යම මොහොතයි . නීතියේ සහය පැතීමට මොහුට ඔබගේ පින්වත් දෑත දිගුකරණ මෙන් කරුනිකව ඉල්ලා ඩිටිමි. තෙරුවන් සරණයි 🙏🙏🙏
@isanthaekanayaka3461
@isanthaekanayaka3461 11 ай бұрын
( ලහිරු ඔබ මෙහි අරම්ඹ්හකයා ලෙස ඉදිරිපත් වෙනවානම් මේ පින්බිමට ඔබගෙන් ඉටුවියයුතු මහඟු පින්කම මෙය යැයි මට සිතේ 🙏🙏)
@SiriDaladaTV
@SiriDaladaTV 11 ай бұрын
අවාසනාවට ඔහුද මේ සත්‍යය හෙළිකල වීඩියෝව යම් බලපෑමක් හේතුවෙන් වසර ගණනකට පසු ඔහුගේ නාලිකාවෙන් ඉවත්කර ඇත. අප සත්‍යවාදී කොන්ද පණ ඇති මිනිසුන් සමඟ මේ ගමන යමු. ඔබට තෙරුවන් සරණයි෴
@sirisenarajapaksha4520
@sirisenarajapaksha4520 Жыл бұрын
අචින්ත්‍ය අප්‍රමේය අවකාශය සේ අනන්ත ගුණැති ලොව්තුරා සම්මා සම්බුදු රජාණන්වහන්සේගේ උතුම් සම්බුදු සසුන රකින්නට වෙහෙසෙන ඔබතුමාට බෝසත් දෙවියන් වහන්සේලාගේ ආශිර්වාදය වේවා ආර්‍යය දෙවියෝ දිවැස් හෙලා ආශිර්වාද කරත්වා .
@MSMA1982
@MSMA1982 Жыл бұрын
මේ තරම් දෙයක් දන්න ඔබතුමා දළදා මාලිගාවේ බාරකාරතවය සුදුසු බව මම නම් ස්ථීරවම කියනවා,,
@sadatharu8643
@sadatharu8643 Жыл бұрын
Minusunge kalakanni adahas .e nisa thamai ada me tharamatama lankawa vinasa wela thiyenne...methumata poddak awasthawa deela bekuwothhonda nadda.garu keerawella mahathma neni oba thuma samaga api innawa...shathya ikmanin hemotama weatahewa uthum dalada hamuduruwange ashirwadayen 🙏☸️🙏
@user-ym7di4cu4b
@user-ym7di4cu4b 9 ай бұрын
❤❤❤❤❤❤
@HKCPriyadarshani-kp2qu
@HKCPriyadarshani-kp2qu 6 ай бұрын
Oba darmaye uruma karuwek nisa bath dalada wahanse gen prathi harya illan naa
@SamsungA14-eh3om
@SamsungA14-eh3om 11 ай бұрын
Obatuma samagai hamadamat bud
@gunarathnabodhipaksha1366
@gunarathnabodhipaksha1366 Жыл бұрын
Me rata eksesath karanna am oba pa manai ithiriwa atthee.obata Jaya.
@DeshaniSamudika-no3tu
@DeshaniSamudika-no3tu 11 ай бұрын
Rate anagataya baaaraganna deewa aaashirwaaadaya a lBewa
@jagathweerabandujagathweer5968
@jagathweerabandujagathweer5968 10 ай бұрын
තවද තව කරුනක් කියමි .මොහුට මේ උරුමය ලැබෙන්නේ මොහු පිලිගත යුතුමයි බුදුන් උපන් බිම මේ හෙල බිම බව මයි .නැත්නම් මැරෙනකන් ඉතිහාසය ගැන කොපමන කියව කියව හිටියත් මොහුට ලැබෙන්නේ නැහැ ඇත්ත උරුමය.
@user-jh8ec9ou3f
@user-jh8ec9ou3f 11 ай бұрын
Obata sammasambudu saranai ape .rata.jathiya dahama rekegeneemata obata dalada pihitai
@user-cn6pm7ur7e
@user-cn6pm7ur7e 10 ай бұрын
Aththenma me wedastahana balannath asai. Oba thumata jaya
@senawirathna6147
@senawirathna6147 Жыл бұрын
කීරවැල්ල මහතානනි ඔබ තවම සිතාගෙන ඉන්නෙ බ්‍රාක්මන පවුල් ඉන්නෙ ඉන්දියාවෙ කියන තැනද ..ඔබ අතපසුවුනතැන එතනයි ඉතිහාස ගවේසනයෙ දි දැනටමත් තහවුරුයි බුදුරජානන් වහන්සේ මේ පිංබිමේ උපන් හෙලයෙක්බව ..උපුටාගැනීම..පූජ්ජ්‍ය අම්පාරේ දම්මගවේසි සුවාමින් වහන්සේගෙ ඉතිහාසය හෙලිකරදෙන විස්තර හොදින් බලන්න බුදුන් දර්මය දේසනාකර තිබෙන්නෙ සිංහල බාසාවෙන් හා මගද බසින් කියල පෙන්නාදෙනව එවිතරක් නෙවෙයි සාක්සි සාදක එමටයි ඉන්දියාවක් ගෑවිලවත්නැ යතාර්තය නාලිකාවෙන් ද එසේමයි.. යටගිය අපේ යටගැහුව අපේ උරුමය ගොඩගෙන අවසානයි ..රාව නාත දෙවියො මයිත්‍රි බෝසත් ජීවමානව බැල්මහෙලා සිටිනව..රටේ නරක කාලය ඉවරවී හොඳකාලයක් ..2024....... වාසනාවන්ත අනාගතයක් උදාවෙනව දරුපරපුරට..වසන්ගත දේසපාලනය අතුගාලදමන කාලයයිමේ...ඇවිත්තයෙන්නෙ..🙏🙏🙏🙏🙏🙏🙏
@pradeepkumara7627
@pradeepkumara7627 11 ай бұрын
💯💯🙏🙏
@ayeshasandamali519
@ayeshasandamali519 Жыл бұрын
Uthum dalada samidunge Gigi barakarithwYa oba thumata himi be Siyalu loka sathwayatama sanaseema uda Vena thuru sanvediwa Bala sitinawa Theruwan saranai marhithumani
@DeshaniSamudika-no3tu
@DeshaniSamudika-no3tu 11 ай бұрын
Urumaya tiyenam xhande illanne ei siyalu rakawaranaya labewa
@naradarajakaruna4504
@naradarajakaruna4504 Жыл бұрын
Api ediriyatama yamu api oba samagai
@user-cn6pm7ur7e
@user-cn6pm7ur7e 10 ай бұрын
Api oba thuma samagai
@mymixchanel9459
@mymixchanel9459 Жыл бұрын
Theruwan sarnii
@Dinethmx
@Dinethmx 11 ай бұрын
☸️🙏
@user-cn6pm7ur7e
@user-cn6pm7ur7e 10 ай бұрын
Me.inna ekekutawath budusasuna rakinna uwamana na okun me kisima deyak danneth na unta ona Rata vithrai hora kanna
@ranidas5788
@ranidas5788 Жыл бұрын
Siridalada waha segepeheten obatumage aetheyalebewa aperatata suba kalayak udawewa obatumata theruwansaranae
@worldNatureRO
@worldNatureRO Жыл бұрын
🙏🙏🙏🙏🙏
@mmayadunne5994
@mmayadunne5994 Жыл бұрын
❤❤❤❤❤
@bndaekenayake1384
@bndaekenayake1384 Жыл бұрын
santhosai
@DeshaniSamudika-no3tu
@DeshaniSamudika-no3tu 11 ай бұрын
Me purukawat rakune ape pinata eya rakaganna onaneda api hamoma aaaadambaren pereta natiwa
@user-mf4wj7yq9v
@user-mf4wj7yq9v 9 ай бұрын
Dalada samidu pihitai 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@user-ux9md5dp9p
@user-ux9md5dp9p 6 ай бұрын
DEERGAYU VEHVA PINWATH MALAYANDI. SATHYA. KAWADHAA HO JAYA GANNAVAMAI. SIYALLA DHESA MEH. WISHVA BALAA SITEE. CHIRAN JAYATHU NIDHUK NIROGI CHIRA JEEVANAYA LABEHVA BUDHU SARANAI DHEVIPIHITAI
@sanjayafernando4534
@sanjayafernando4534 6 ай бұрын
Be very careful of Rajapaksha murderous gang! They don’t want any “real” competition to power of this country!
@jagathkuruppu9556
@jagathkuruppu9556 10 ай бұрын
අද මේ රට මුදල් පෙරටු කරගත් සමාජ ක්‍රමයක් තිබෙන නිසා මෙතුමා නීතිය ඉදිරියට ගියොත් මුදල ඉදිරියේ පරාජය ලබන එක ඒකාන්තයි .
@SiriDaladaTV
@SiriDaladaTV 10 ай бұрын
අනිවාර්යයෙන්ම, නීතියෙන් කිසිඳු සාධාරණයක් නෑ.
@sirisenarajapaksha4520
@sirisenarajapaksha4520 Жыл бұрын
ඔබතුමාගේ පැහැදිලි කිරිමත් විවේචනය කරමින් තපෝවනයේ රතන හිමියන් වහන්සේ ගෝල හිමියන් වීඩියෝවක් කරනු පෙනේ රත්නමාලි සෑරදාණන් වහන්සේට ප්‍රනීත පූජාව ලෙස මස් බිත්තර පූජාව සුදුසු යැයි කියන . සිරි දළදා සමිදු පුදනා ඔබතුමාගේ පරපුරේ එසේ නොවන බව හැගේ .දළදා සමිදු පපූජාවට යක් පරපුරේ හෙළයන් මී පැනි විනා පිලිහුඩු වර්ග නුපුදත්. බුදු පිලිම වහන්සේට පවා ගැමියෝ එසේ නොවන බව පෙනේ .ජය සිරි බෝධියටත් එසේ මයි .කෝටි ලක්ෂයක් සක්වල දෙවියෝ දිවැස් හෙළනා රුවන්මැලි සමිදුන් හට ඒවා පූජාව නුසුදුසු බවක් හැගේ . ඒ පිලිබදව ඔබතුමාගේ විග්‍රහයක් කරන්නේ නම් මැනවි තෙරුවන් සරණයි දෙවි පිහිටයි . ඒසේම සමහරු ඔබතුමා කියන ඉතිහාසය නොපිලිගනී . සිරි දළදා සමිදු බෙලෙන් පුන්සද සේ ඔබතුමාගේ අදහස් ජාතියට පසක් වේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි .
@ranidas5788
@ranidas5788 Жыл бұрын
Haremadukaemetumagana kopamana danumak theyanawada
@user-ii3rj7ln8k
@user-ii3rj7ln8k Жыл бұрын
Dalada hamuduruwage pihiti
@DeshaniSamudika-no3tu
@DeshaniSamudika-no3tu 11 ай бұрын
Ei peretha me minissu e tanatura denna sudussata labadenna
@user-ht4nj7uk3p
@user-ht4nj7uk3p Жыл бұрын
දැන්ම ද්
@ummbasitmalik7349
@ummbasitmalik7349 6 ай бұрын
යාපහූවෙ කොහෙද අපිත් දන්නවා එ පැත්ත
@shineprinters5820
@shineprinters5820 Жыл бұрын
👉🇱🇰☸️🌷❤️❤️❤️👍👈
@MaduraBuddika-eh5gh
@MaduraBuddika-eh5gh Ай бұрын
Dalada karaduwa ayithi hiripitiya paramparawata
@mihisewana-279
@mihisewana-279 Жыл бұрын
මම අහන්නේ ඔබ තුමතුමාගෙන් ගෝතම බුදුරජාණන් වහන්සේ බුදු වූයේ එළඹීමේ ද ඉන්දියාවේ මොකද ඔබ තුමාගේ කතාව අහනකොට මට පැහැදිලි වෙන්නේ ඉන්දියාවට බර කරල කතා කරන විදිහට එතන නිවැරදි කර ගත්තොත් ඔය ඔබතුමාගේ උත්සාහය සාර්ථක වේ නැත්තං ගැටලුවක්
@D.hamma5670
@D.hamma5670 11 ай бұрын
ඉන්දියාව හා ලංකාව කියන්නේ එක මහා සුවිශාල වූ මහාද්වීපයක් ඈත අතීතයේදී..ගංගාවකින් වෙන් වෙලා තිබිලා තියෙන්නේ...ඉන්දියාවට වඩා විශාලයි ලංකාව..ඈත අතීතයේදී සිට මුහුදට යට වෙලා නිසා ලංකාවේ ගොඩබිම අඩු...ඒක නිසා වෙන් තමයි මේ රට මේ තරමට කුඩාවට තියෙන්නේ..ඉතින් ඒ රට ගැන කතා කෙරුවා කියලා මුකුත් වෙන්නේ නෑ..ඉන්දියාවෙ රජ පරපුර වලින් තමයි මේ රටේ බොහෝ පරම්පරාවන් ඇති වෙලා තියෙන්නේත්..බුදු රජාණන්වහන්සේ ලංකාවේ ඉපදුණු බවක් කියැවෙන්නේත් අන්න ඒ හේතුව නිසා තමයි..
@mihisewana-279
@mihisewana-279 Жыл бұрын
මුලින්ම ඔබතුමා කරන්න ඕන බුද්ධ පරපුර පවතින්නේ මොන නෑ හෙළබිමේ ද මොන රටේ ද කියලා ඔයා වෙන නැත්තම් පොඩි ගැටලුවක්
@senakakotan6387
@senakakotan6387 Жыл бұрын
'Yonisomanasikarayen ' balathwa, asathwa, meweni wikurthiwu, manda manasika, 'porawagath ' nataka karuwan, 'redi andawu naluwan ',perata regena yana, kawurun ho sidukaranne, samastha kotama, akusala karma wedi manath sanwardanaya kota, rata , Lowak idiriye helluwata path kireemama pamani. 'Boruwa ' sadakal raja nokaranu etha. Sebe urumakaru nisikalata, nisilesa, 'dewaradanawen ' path karanu etha. A wagath mesema, sasanahithakamee, - 'Mahoshada ' hewath, 'Noothana Deeghayu ' / 'Comparative Ulesis '.
@KeerawellaSenavirathna
@KeerawellaSenavirathna Жыл бұрын
ඔබ කියන දේවාරදනාවකිං දළදාවහන්සේගේ පාරම්පරික උරුමය ලබාගත් කීරවැල්ල රාජකීය පරපුරේ කුමරෙකු හැර අන්කෙනෙකු හැකිනම් සදහන් කරනු මැන. ඉරිසියාවට ඖෂධ නොමැත මහත්මයා. සිංහලයාට වල කැපුවෙි තවත් සිංහලයෙකුම මිස වෙනකකු නොවෙයි. මෙි කියන්නේ පරපුරේ පාරම්පරික උරුමය ගැන මිස ඔබ කියන මිත්‍යාදුෂ්ටික දැක්මක් ගැන නොවෙයි.
@reporter55
@reporter55 3 ай бұрын
වරියපොළ සුමංගල හිමි බ්‍රිතාන්‍ය අත්අඩංගුවට පත්වනුයේ 1818 නොවැම්බර් මස දීය. ජොන් ඩොයිලි 1814දී දළදාවේ කටයුතු වලට මැදිහත් ‌වූ යේ නැත. මෙය නිවැරදි කර අදහස් දක්වන්න. ඔබ පවසන දේ සත්‍ය බව වැටහේ .අප ද එය පිළිගනිමු.
@maheshikamaduwanthi3480
@maheshikamaduwanthi3480 9 ай бұрын
Balnn ඉතිහාසය deshapaluwoo kochchra hangalada apen
@pushpikabradley88
@pushpikabradley88 Жыл бұрын
mr keerawalle eny one take care that yes only buddist becoures burajannan wahese evry sawakoyo same but my muttama only make kiri roti dalada buddapuja my mom told
@LifeofAdithya
@LifeofAdithya 4 ай бұрын
mmmm sataka porak neda 😂😂
@prjayantha9441
@prjayantha9441 6 ай бұрын
Masika ledek newei oya liyapu aka nAm agamak darmayak nathi akek
@malithprathibha1799
@malithprathibha1799 Жыл бұрын
Hebai budun indiyawe😂😂.
@darkshadow9353
@darkshadow9353 Жыл бұрын
🤣🤣💔 මූ පිස්සෙක්
@dil9402
@dil9402 11 ай бұрын
st . Bernard of claivaux (12th century ) හිටිය ප්‍රංශයේ තාපසාරාමයේ නම Claivaux .... ලතින් බසින් chiara valle .... එකියන්නේ දැන් ඔය කතෝලික තපසාරමයත් කීරවැල්ලේ පරපුරේම වෙන්නැති .. යුරෝපයම කතෝලික කරන්නට claivaux වලින් ලැබුන දායකත්වය කියන්න බැරි තරම් විශාලයි .. කුරුස යුද්ධයට දේශනාකලෙත් මේ Chiara valle හි බර්නාර්ඩ් ම තමා
@niutanjayathilaka4148
@niutanjayathilaka4148 Жыл бұрын
තනි සතෙක්
@mr.mudiyanse
@mr.mudiyanse 10 ай бұрын
ඊළඟ දියවඩන නිළමෙ මහේන් රත්වත්තෙ කැට තියල කියන්නෙ.
@ummbasitmalik7349
@ummbasitmalik7349 6 ай бұрын
කාලෙන් කාලෙට එක එක මිනිස්සු බිහි වෙනවා අනේ මෙහෙම ලංකාවක්
@chandanawijekumara545
@chandanawijekumara545 3 ай бұрын
මෙච්චර කල් කොහේද හිටියේ ..කිර වෑල්ල දැන් කතන්දර කියලා වෑඩක් නෑ ..ඕවා කරන්න බෞද්ධයන් අද කෑමති නෑත ..ඊට කලින් ශ්‍රි වික්‍රම රාජසිංහ .. කන්ද උඩරට.. ඉංග්‍රීසි ආක්‍රමණය තුල දළදා වහන්සේ අරන් උඩ දුම්බර ට .. මඩුල්ල වලව්වේ ..හැංගුවා .. ඊටපස්සේ ..පාවාදීම නිසා රාජසිංහ සහා බිසව අත්අඩංගුවට ගත්තා අරන් ගියා කොළබ ට .. එතකොට කවුද දළදා වහන්සේ නුවරට ආපහු ගේනාවේ තැන්පත් කරන්න ..ඕබට භාරකාරත්වය කොහොම ආවද අපි අද දන්නේ ..තවත් මේ අපේ ආගම හෑල්ලූවට ලක් නොකර ඉමුද😂😂😂
@SiriDaladaTV
@SiriDaladaTV 3 ай бұрын
මුලින්ම ඔබලා මේ ආගමික කාරණා අධ්‍යයනයකින් තොරව හෑල්ලුවට ලක් නොකරනවනම් හොඳයි. කීරවැල්ල මෙතුවක් කල් කොහෙද හිටියෙ කියලා මේ නාලිකාව බලන දෑස් පෙනෙන ඕනෑම අයෙකුට දැකගන්න පුළුවන්. ඒ වගේම ලංකා ඉතිහාසයේ මොන රජාද දළදා වහන්සේ රැගෙන පලාගියේ? දළදා වහන්සේගේ තාවකාලික භාරකාරිත්වය පමණයි රජුට අයත්වන්නේ. දළදා වහන්සේ රැගෙන රජුටත් නොදන්වා දිවයාහැකි එකම තනතුර දන්ත හේමමාලා පරපුරේ පියාගෙන් පුතුට උරුමවන දාඨාරක්ඛාදිකාරී හිමි අයිතිය ඇති දිවනිළමෙ වරයා සතුයි. එසේ කන්ද උඩරටින් දළදා වහන්සේ රැගෙන පලාගියේ රජු නොවන බවත් දිවනිළමෙ හා තේවා භාරකාරත්වය හිමිව තිබූ වාරියපොල සුමංගල හිමියන් බවත් ඉතිහාස අධ්‍යයනයෙන් සොයාගන්න. ඒ නිසයි 1817 සිට 1838 දක්වා වසර 21 ක් අපවත් වනතුරු වාරියපොල සුමංගල හිමියන්ව ඩෙල්ෆ් දූපතේ සිරගත කරන්නේ. ඒ වගේම බුලුගුණේ බංඩා දිවනිළමෙතුමා දළදාව රැගෙන ඌව වෙල්ලස්සට පලාගිය නිසයි 1818 දී ඔහු සොයා ඌව වෙල්ලස්ස සටන ඇරඹෙන්නේ. මේ නිසා නිවැරදි ඉතිහාස අධ්‍යයනයකින් කරුණු සොයාගන්න. නැතිනම් නොදන්නා දෙයක් අසා දැනගන්න. තවදුරටත් ඉතිහාසය විකෘති කරන්න ඔබට අයිතියක් නැත. එසේම අපගේ පරපුරේ උරුමය පැහැදිලිව අධ්‍යයනය කොට පේරාදෙණිය විශ්වවිද්‍යාලය විසින් පැහැදිලි දැල් රටාවක් ගොඩනගා 2017 වසරේ සහතික කොට අවසන්.
@darkshadow9353
@darkshadow9353 Жыл бұрын
🤣🤣🤣💔 මූ මානසික ලෙඩෙක් අංගොඩ යැව්වනම් හරි මූ හද හද පච කියන්නෙ
@jithu6268
@jithu6268 3 ай бұрын
😂😂😂
@yamunawettewa5309
@yamunawettewa5309 10 ай бұрын
YAMUNA KUMARI....PERTH AUSTRALIA..... තෙරුවන් සරණයි....සෙනවිරත්න කීරවැල්ල රාජකීය කුමරු ......ඹබ තුමාට දළදා සමිඳුන් පිහිටයි.......ඔබතුමාගේ සියලු යහපත් ප්‍රාර්ථනා ඒ අයුරින්ම ඉශ්ටවේවා ! සී දන්ත ධාතූන් වහන්සේගේ භාරකාරීත්වය ඔබතුමාට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා! 29 SEPTEMBER 2023......
@inokasamanmalikarunarathna6803
@inokasamanmalikarunarathna6803 6 ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@geethalalgeethalal3966
@geethalalgeethalal3966 8 ай бұрын
❤❤❤❤❤❤
WORLD'S SHORTEST WOMAN
00:58
Stokes Twins
Рет қаралды 68 МЛН
EVOLUTION OF ICE CREAM 😱 #shorts
00:11
Savage Vlogs
Рет қаралды 8 МЛН
Useful gadget for styling hair 🤩💖 #gadgets #hairstyle
00:20
FLIP FLOP Hacks
Рет қаралды 9 МЛН
WORLD'S SHORTEST WOMAN
00:58
Stokes Twins
Рет қаралды 68 МЛН