Let's make Bio char with BAMBOO
8:57
Waste Management with BSF
3:16
Жыл бұрын
BSF farming at Leslie’s Agro
4:20
BSF farming in waste management
5:53
Пікірлер
@isharadilshan5842
@isharadilshan5842 17 сағат бұрын
ඊලග විඩියො එක ඉක්මනට දාන්න පුලුවන්ද මහත්මයා
@lasanthanimesha1051
@lasanthanimesha1051 3 күн бұрын
BSF පණුවන් කොපමන ග්‍රෑම් ප්‍රමාණයක් බිත්තර දමන කිකිලියෙකුට දිය යුතුද මහත්තයා...
@lesliesagro2693
@lesliesagro2693 Күн бұрын
Eka sathekuta 20 gr.
@deepalperera3893
@deepalperera3893 12 күн бұрын
ඉතාම හොද පැහැදිලි කිරීමක්. ගොඩාක් ස්තුතියි .වීඩියෝ 3 ම බැලුවා . ඉතාමත් සාර්ථක යි.
@m.d.sgunathilaka6383
@m.d.sgunathilaka6383 13 күн бұрын
මම හැදුවා විඩියො එක බලලා .බොහොම ස්තුති .අවශ්‍ය උනොත් උපදෙස් ගන්න නම්බර් එක දාන්න.මේවගේ විඩියො ඉදිරියටත් දාන්න මේ වගේ දෙවල් කරන්න ධෛර්යය ලැබේවා ස්තුති මහත්තයා .
@MalinduSashiprabhath
@MalinduSashiprabhath 13 күн бұрын
Larva dawas 5 kitayo 250g kin dawas 14 wage yddi kopamana gram pramanayak gann puluwand
@MalinduSashiprabhath
@MalinduSashiprabhath 13 күн бұрын
Samanyen dawas kiyak wage yanawad wen kara gann wayasata yddi larva tika
@dikkadikka6130
@dikkadikka6130 14 күн бұрын
බොහොමයක් ස්තූතියි සර්❤
@sampathperera5953
@sampathperera5953 14 күн бұрын
ස්තූතියි ඔබ තුමාට ....
@RoshanIndika-nl6wg
@RoshanIndika-nl6wg 15 күн бұрын
Mama 156 patamalawe pohora welapuwama katawenne ai halanna amarui
@isharadilshan5842
@isharadilshan5842 15 күн бұрын
Bsf pohora eka gana video ekak karannako
@judyshabina1457
@judyshabina1457 15 күн бұрын
දන්නේ නැති හුගක් දේවල් දැනගන්න පුලුවන් වුනා...ස්තුතියි 🙏
@user-qk5ev3uw7c
@user-qk5ev3uw7c 15 күн бұрын
👌👌👌👌👌👍♥️♥️♥️
@jananierandi5701
@jananierandi5701 15 күн бұрын
I know the how to cross pollination of corn in scientifically but i dont know how to self pollination of manualy thank you so much sir your knoweldge distribute to us .that is very important all us 💗💗💗great discovery.🙂👍💗
@supermind9802
@supermind9802 15 күн бұрын
මම දැනගත්තේ අද,,,,ස්තූතියි. සර්
@dushanthaherath8498
@dushanthaherath8498 15 күн бұрын
බොහොමයක් ස්තූතියි සර්. ඹබ කරන සේවය මිළ කල නොහැක.
@ChathurikaJayaweera-cp7br
@ChathurikaJayaweera-cp7br 15 күн бұрын
Pohora packet akaka price kohomada
@KumarFarnando
@KumarFarnando 16 күн бұрын
බීජ ගන්නේ කොහෙන්ද?
@KumarFarnando
@KumarFarnando 16 күн бұрын
බීජ ගන්නේ කොහෙන්ද?
@resepushpakumara1247
@resepushpakumara1247 19 күн бұрын
කොහොමද සම්බන්ද වෙන්නේ
@RoshanIndika-nl6wg
@RoshanIndika-nl6wg 20 күн бұрын
Pau Kara wada
@talabatdelivery8232
@talabatdelivery8232 21 күн бұрын
වීඩියෝ 4 ම බැලුවා, ඉතාමත් සරලව ඕනෑම කෙනෙක් ට තේරුම් ගන්න පුළුවන් විදිහට පැහැදිලි කරනවා, ඔබ තුමාට බොහොම ස්තුතියි
@SLDanux
@SLDanux 22 күн бұрын
👍👍👍👍👍
@dushanthaherath8498
@dushanthaherath8498 23 күн бұрын
ස්තූතියි ස්තූතියි
@thilakranasingheranasinghe776
@thilakranasingheranasinghe776 23 күн бұрын
Bathala.ala.panuwo.kanee.mokada 2:27
@nissankanissanka7511
@nissankanissanka7511 23 күн бұрын
@samantharathnayeka9226
@samantharathnayeka9226 23 күн бұрын
Mata oya gena puhunuwak denda berida.
@kushandimantha-bh5th
@kushandimantha-bh5th 3 күн бұрын
Lensuwak elagnna
@chaturangahathgampala8849
@chaturangahathgampala8849 23 күн бұрын
ඔය පෙන්නපු ලවුකේජ් එක මීටර් එකහමාරකට වඩා වැඩියි නේද.
@Pathummihiranga-g7z
@Pathummihiranga-g7z 23 күн бұрын
Lankawa diyunu karamu api
@Pathummihiranga-g7z
@Pathummihiranga-g7z 23 күн бұрын
♥️🥰
@Lankanlife
@Lankanlife 23 күн бұрын
පවු වැඩක්
@YTRminbrathnayaka
@YTRminbrathnayaka 23 күн бұрын
BSF මැස්සො කොහෙන්ද මුලින්ම හොයාගන්නෙ මිලදී ගන්න ඉන්නවද
@lesliesagro2693
@lesliesagro2693 23 күн бұрын
Palaweni kotasa balanna
@resepushpakumara1247
@resepushpakumara1247 25 күн бұрын
හදන පෝර නැවත මිලට ගන්නවද
@manasmohammed3922
@manasmohammed3922 25 күн бұрын
Please your phone number
@udayakumara1184
@udayakumara1184 25 күн бұрын
💚💚💚💚
@Sudimpodihsmu1234
@Sudimpodihsmu1234 26 күн бұрын
Sarta amparatath annawei sar mata panuwo tikak mita masa 10ta kalin dunne mudalata newei hebei sar hithuwe nethuwa aethi me manussaya gemak gahai kiyala sarta puluwan heta dawase sathutuwenna obathumata godak pin
@udayasiriamarawansha331
@udayasiriamarawansha331 29 күн бұрын
Good Future
@Savithmee.
@Savithmee. 29 күн бұрын
Mehi Mila kiyala. Ikmanin labaganne kohomada.
@lesliesagro2693
@lesliesagro2693 29 күн бұрын
කරුණාකර 0773348348 නොම්මරේට call කරන්න. ස්තුතියි
@Savithmee.
@Savithmee. 29 күн бұрын
Mehiila kiyala wenawada
@lesliesagro2693
@lesliesagro2693 24 күн бұрын
Rs.7500/=
@shakilaperera9329
@shakilaperera9329 Ай бұрын
👍👍
@sathirachandika279
@sathirachandika279 Ай бұрын
Thank you very much
@jananiranahansi7062
@jananiranahansi7062 Ай бұрын
ඕනෑම ලීයක බිත්තර දානවද
@lesliesagro2693
@lesliesagro2693 Ай бұрын
ඔව් ලී වර්ගය ප්‍රශ්නයක් නැහැ
@udayarathnayaka1603
@udayarathnayaka1603 Ай бұрын
සාමාන්‍යයෙන් කිකිලියෙකුට දවස්කට bsf සහ කුකුල් කෑම දෙවර්ගයම කොපමන ප්‍රමාණවලින් දිය යුතුද...
@lesliesagro2693
@lesliesagro2693 Ай бұрын
සතුන්ගේ වයස අනුව වෙනස් වෙනවා. .. ඉදිරියේදී මේ පිළිබද vedio එකක් දාන්නම්
@ybanet7498
@ybanet7498 25 күн бұрын
අවශ්‍යම කාරණය එක මටත්. ඉක්මනින්ම video එකක් දාන්න.
@udayarathnayaka1603
@udayarathnayaka1603 22 күн бұрын
බොහොම ස්තූතියි ❤❤❤❤ මම සෑම වැඩසටහනක්ම බැලුවා...ඉදිරියේදී මම කුකුල්ලු හදන්න හිතන් ඉන්නේ ලොකු පිටුවහක් මේක ජයවේවා ඔබතුමාට
@GayanMadushanka-mk1en
@GayanMadushanka-mk1en Ай бұрын
මම සමහර වීඩියෝ වල දැකලා තියෙනවා ඔය Bsf පනුවන් වේලලා කල් තබා ගන්නවා ඒවිදිය කලොත් ඔය පනුවන්ගේ තිබෙන ගුනය අඩු වෙනවද...? ඒ වගේම මට දැන ගන්නට පුළුවන්ද කුකුල් කෑම හදන්න ගන්න සෝයා වලයි මෙම Bsf පනුවන්ගෙයි තිබෙන ප්‍රෝටීන ප්‍රමානය කොපමනක්ද කියලා...?
@lesliesagro2693
@lesliesagro2693 Ай бұрын
BSF කීටයන් වියලා තබා ගන්න පුළුවන්. වියලීමෙන් ප්‍රෝටීන් ප්‍රථශතය වැඩි වෙනවා. සෝය වල 46% ප්‍රෝටීන් තියනවා. වියලු බ්ස්ෆ් වලත් ඒ වගේ ප්‍රමාණයක් තියනවා. සෝ‍යා කියන්නේ ශාක ප්‍රෝටීන් එකක්. .BSF කියන්නේ සත්ව ප්‍රෝටීන් එකක් ඒ නිසා BSF වල තියන ප්‍රෝටීන් කුකුලන්ට උරා ගන්න පහසුඉ. .
@GayanMadushanka-mk1en
@GayanMadushanka-mk1en Ай бұрын
ගොඩාක් වටින වීඩියෝ ඔබ මේ චැනල් එක හරහා අපට ලබා දෙනවට ගොඩාක් ස්තුතිය ඔබට.
@shanikaalahakoon7879
@shanikaalahakoon7879 Ай бұрын
ස්තුතියි ඔබට ඉතාමත් පැහැදලිව මෙම පාඨමාලාව නොම්ලේ මෙලෙස කියා දෙනවට..
@mmdkumara7216
@mmdkumara7216 Ай бұрын
දැනුවත් කිරීම් වටිනවා, මාත් ටික කාලයක් ඉදන් පොඩියට BSF හදනවා මගේ ඉන්න 🐔 2,3 දෙනාට දෙන්න... අද වීඩියෝ එක හොදයි වියලිව තබා ගැනීම..👍
@udayarathnayaka1603
@udayarathnayaka1603 22 күн бұрын
කොහොමද කුකුල්ලු bsf කෑමට ප්‍රියයිද මමත් පටන්ගන්න ඉන්නේ
@samanthaherath9265
@samanthaherath9265 Ай бұрын
පැදිලියි
@thamarakumari4942
@thamarakumari4942 Ай бұрын
❤❤❤❤❤😂❤❤❤❤
@lakshithasrimal871
@lakshithasrimal871 Ай бұрын
මට දැන ගන්න පුලුවන්ද බිත්තර කිකිලියන් 100 ට BSF පනුවන් කොපමණ ප්‍රමාණයක් දවසකට ආහාරයට දිය යුතුද කියලා..
@moonrelaxation
@moonrelaxation Ай бұрын
මේකට BSF විතරක් පාවිච්චි කරන්න විශේෂ හේතුවක් තියෙනවාද? ගෙමැස්සා පාවිච්චි කරන්න පුලුවන්ද?
@lesliesagro2693
@lesliesagro2693 Ай бұрын
ගෙමැස්ස පාවිචිචී කරන්න බැ.