Natures Organic Compost Machine l සොබා දහමේ කාබනික පොහොර මැෂිම

  Рет қаралды 31,817

Leslie's Agro

Leslie's Agro

Күн бұрын

Leslie's Agro Products (Pvt)Ltd,
Newkade Road,
Uddubaddawa.
For more Information :
Leslie's Agro : 0772121221/0773875589
Wilder's Organics : 0777868438
compost,organic,how to make compost,sri lanka,organic compost,organic cultivation,කාබනික පොහොර,කාබනික,පොහොර,කාබනික පොහොර නිෂ්පාදනය,ගැඩවිල් පොහොර,Leslies,Black gold,organic fertilizer,home gardening,vermicompost in sri lanka,vermicompost,compost production,cultivation,clay pots,home compost unit,how to make compost at home,gardening tips,gardening ideas,DIY gardening,vermicomposter,nature,plant fertilization,easy fertilizer,worms,compost bin,vermi bin Natures Organic Compost Machine l සොබා දහමේ කාබනික පොහොර මැෂිම

Пікірлер: 130
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 жыл бұрын
ලෙස්ලි මහත්මයා ගොඩක්ම කාලෝචිත විඩියෝ එකක් ඉදිරියටත් මේවගේම විඩියෝ දිගටම ඉදිරිපත් කරන්න බොහොම ස්තුතියි මම මේ විඩියෝ එක you tube කොමියුනිටි එකේ වගේම fb එකේ සෙයර් කරනවා
@lbp58
@lbp58 3 жыл бұрын
Godak isthuthi Nihal mahathmaya🙏
@lesliesagro2693
@lesliesagro2693 3 жыл бұрын
බොහෝම ස්තූතී!
@maneesha115
@maneesha115 3 жыл бұрын
මේ පොහොර කහ වගාවට දාන්න පුලුවන් ද
@lesliesagro2693
@lesliesagro2693 3 жыл бұрын
ඔව් පුලුවන්
@gayarurandina3646
@gayarurandina3646 3 жыл бұрын
Nihal mahatteyo obath godak nihatamaniu jayen jaye
@namalperera5055
@namalperera5055 3 жыл бұрын
ඔබ වැනි අය එක ගමකට පස්දෙනෙක් ඉන්නව නමි රට කාබනික ආහාර වලින් ස්වයංපෝෂිත වෙයි. ඔබතුමා විශිෂ්ඨයි.👍 ජයවෙිවා !🙏🙏
@lesliesagro2693
@lesliesagro2693 3 жыл бұрын
Bohoma isthuthi 🙏
@rajivefdo119
@rajivefdo119 3 жыл бұрын
I have been using MR lesly Wormicompost since 2month. Once I applied to plant within one week I found miracle. Yes it’s true . This is game changer. And I bought wormi compost containers from MR lesly. While he installed that component really excellent lecture and advice give to us. Thank you mr lesly to give this opportunity
@lesliesagro2693
@lesliesagro2693 3 жыл бұрын
Thank you!🙏
@thulithanambuhewa8720
@thulithanambuhewa8720 Жыл бұрын
Excellent ...! Comments 50ක් විතර බැලුවා ....වාසනාවට අපේ රටේ කරන සියලුම හොඳ දේවල් විවේචනය කරන, උන් කරන ඕනම පහත් වැඩක් කටින් ගහලා සාධාරනීකරණය කරන, උන් විතරයි පොරවල් කියලා හිතාගෙන ඉන්න , හැමදාම තරුණ පරපුර නොමග යවලා ...රටට වැඩක් නොකර දියව් දියව් කියලා පාරට බස්සලා නිකමුන් කරන ... වැඩිහිටියන්ට නොසලකන..සාරධර්ම වලට පයින් ගහන..උපන් රටට එරෙහිව ගොබ්බ රැලි හදන කැලෑ සතෙක් දැකලා නෑ..එහෙම එකෙක් දැක්කනම් කකුලෙන් අදින රැල්ලක් හදලා මේක කඩාකප්පල් කරනවා ...⁣කවුරු විරුද්ධ වුනත් රටට ආදරේ අය මේ දේවල් අගය කරමු... පුලුවන් හැම දෙනාම මේ වැඩේ කරමු ...ස්තුතියි ඔබට....
@mahendraperera109
@mahendraperera109 3 жыл бұрын
ඔබලා මේ මහපොළවේ ඉන්න විශිෂ්ටයෝ සුභපතනවා..
@lesliesagro2693
@lesliesagro2693 3 жыл бұрын
Bohoma isthuthi 🙏
@krishanthakumara1531
@krishanthakumara1531 3 жыл бұрын
දිනෙන් දින දියුණු වෙවා ...තෙරුවන්සරණයි දීර්ඝායුවේවා
@sadalikumrari1726
@sadalikumrari1726 3 жыл бұрын
ගොඩක් වැදගත්.වීඩියො එක ඔබට බොහොම ස්තුතියි ඉදිරිකාලයේ ඔබලාගේ ආයතනය සමඟ සම්බන්ධ වෙලා අවශ්‍ය දැනුම ලබා ගන්න කැමති මොන පලාතෙද කියල දැනගන්න කැමතියි
@nicholasmirandu6104
@nicholasmirandu6104 3 жыл бұрын
Congratulations Lesli sir u are the person who loves the earth much I
@lesliesagro2693
@lesliesagro2693 3 жыл бұрын
Thanks a lot!
@Astrocare0
@Astrocare0 3 жыл бұрын
I really appreciated your esteemed explanations regarding the organic manure. Thanks a lot.
@ajithshanakajayawardana3279
@ajithshanakajayawardana3279 2 жыл бұрын
ඔබතුමා මේ කරන මහගුත් සේවයට බොහොමත්ම ස්තුතිය්, ලගදිම මමත් එනව ඔබතුමාගෙ ගඩවිල් පොහොර නිශ්පාදනය බලන්ඩ.
@lesliesagro2693
@lesliesagro2693 2 жыл бұрын
බොහෝම ස්තූතී ඔබව සාදරයෙන් පිළිගන්නවා...
@wekanayake4176
@wekanayake4176 3 жыл бұрын
ඊයේ දිනයේ ඔබගේ පුහුණු වැඩමුළුවට සහභාගි වීම මගේ සිහිනයක් සැබෑවීමක්.එහිදී ප්‍රායෝගිකව ලැබුණු දැනුම මෙන්ම, ඔබතුමා ඇතුළු කාර්ය මණ්ඩලයෙන් ලැබුණු සහයෝගය මිල කළ නොහැකියි. ස්තුතියි ඔබතුමාට මේ අවස්ථාව සලසා දීම සම්බන්ධයෙන් 🙏
@lesliesagro2693
@lesliesagro2693 3 жыл бұрын
Thank you!
@nicholasmirandu6104
@nicholasmirandu6104 3 жыл бұрын
All the best dear keep it up u love the environment much so the nature loves u by providing everything that u need V learn many things from u wish u good health God bless u
@lesliesagro2693
@lesliesagro2693 3 жыл бұрын
Thanks a lot
@yasarathanabandara5513
@yasarathanabandara5513 Жыл бұрын
ඉතාම පැහැදිලියි
@asankajayasundara6431
@asankajayasundara6431 2 жыл бұрын
You seem like a man with a vision. ජය වේවා.
@kaush882
@kaush882 Жыл бұрын
Truly appreciate your clear explanation , . Thank you very much Sir .
@upulbandara3685
@upulbandara3685 2 жыл бұрын
ස්තූතියි දැනුවත් කිරීමට...
@yashmithushara5948
@yashmithushara5948 3 жыл бұрын
වර්මි කොම්පෝස්ට් කට්ටලේ මිල කීයද?.කුරියර් එකේ ගෙන්නන්න පුළුවන්ද?
@jananierandi5701
@jananierandi5701 3 ай бұрын
very useful for improve our agricultural knowledge and can research according to it .thank you so much sir your knowledge spread for students like us.
@lesliesagro2693
@lesliesagro2693 3 ай бұрын
It's my pleasure
@maheshkumara457
@maheshkumara457 3 жыл бұрын
You are doing a great job....
@nizamnoor1646
@nizamnoor1646 3 жыл бұрын
Excellent video 👍 with clear explanation and useful information 👍🙏🌷.. Mr Leslie I have a packet of Vermi compost left at home but the expiry date is over. Can I still use it for my vegetable garden.? Please let me know.
@lesliesagro2693
@lesliesagro2693 3 жыл бұрын
You still can use it.
@achinthachandika434
@achinthachandika434 3 жыл бұрын
බොහෝ ම ස්තූතියි ජය වේවා 🙏🙏🙏
@pubuduwickrama5239
@pubuduwickrama5239 3 жыл бұрын
Excellent informative video thank you very much. How much do you charge for the training programme?
@sarathcanisiusandradi8623
@sarathcanisiusandradi8623 3 жыл бұрын
මා ඉතාමත් ආසාකල මා පාසැල් වියේදි භාවිතාකල ගැඩවිලි පණුවා නැවතත් හඳුන්වාදීම ගැන ස්තිතු වන්ත වෙමි.
@priyanthawarnakulasooriyawarna
@priyanthawarnakulasooriyawarna Жыл бұрын
godak wadagath. obe upades ha puhunuwa apith labagannawa
@mohammedalthaf4826
@mohammedalthaf4826 3 жыл бұрын
Anagathedei Oba wage vimata balaporathuven sitimi 👍👍👏 Thanks a lot
@lesliesagro2693
@lesliesagro2693 3 жыл бұрын
👍👍
@fhaada2047
@fhaada2047 3 жыл бұрын
Very happy to see your video ,.... thank you very much sir.....
@lesliesagro2693
@lesliesagro2693 3 жыл бұрын
Thank you!
@gnanarathnegunatilaka8319
@gnanarathnegunatilaka8319 3 жыл бұрын
ජයවෙවා .ගාඩවිල්ලන් නහ අපෙ පස්වල. කොහොමද ගඩවිල් කොම්පොස් නිපඩවාගන්නෙ ලෙස්ලි මහත්මය.
@janakasenanayake9840
@janakasenanayake9840 2 жыл бұрын
ජයෙන් ජයම වෙවා කියලා මමත් පතමි .
@Savithmee.
@Savithmee. Жыл бұрын
Gedwil diyara pohora hadan set eke Mila kiyada Kohomada Genna ganne.ikmanin piliturak Bala gena sitimi.
@chandaniwelagedara4153
@chandaniwelagedara4153 3 жыл бұрын
Godaak stutei🌹💐🌹💐🌹💐🌹💐🌹💐
@samsulmackie7809
@samsulmackie7809 3 жыл бұрын
EXCELLENT VEDIO.BEST EXPLANATION.
@ජයතිලක.ද.ප
@ජයතිලක.ද.ප 3 жыл бұрын
ජයවේවා .තෙරුවන් සරනයි .
@lesliesagro2693
@lesliesagro2693 3 жыл бұрын
Isthuthi 🙏
@aseas2429
@aseas2429 Жыл бұрын
Mahathmaya maha parimanayen Karana kenekuta kohomadha Oya athili madhi nedha Karunakaral pahadhili karannako
@jacinthawickramasinghe3098
@jacinthawickramasinghe3098 3 жыл бұрын
බොහොම ස්තුතිය
@gayarurandina3646
@gayarurandina3646 3 жыл бұрын
Oba tumage vidio hamedame balanewa man oodi oodi widiyete upades obatumage pilipadinewa podi adahasak tiyenewa podiyete karanne oba tumagen tawe tawath upades aran nihatamani kama age karenewa 🍓🍒🍍🥒🥬🍆🥑💞🍐🍑🍋🥜🍇🍅🌶🍏🥦
@kappagekolama5139
@kappagekolama5139 3 жыл бұрын
Harima watina deyakk
@deeeparuwanmali9363
@deeeparuwanmali9363 2 жыл бұрын
Attatama godak hoda vidio wak thanks
@isuruchamara9683
@isuruchamara9683 2 жыл бұрын
Respected sir.....
@l.d.l.d.2550
@l.d.l.d.2550 2 жыл бұрын
Lesli mahatjthayo obathuma ge gowipole pol wagaw thiyenawa dakka ...gas asanaye waga karala thiyenawa dakka...pol gas walin watena dewal nisa wagaeata hani wenne nedda?
@anurapriyantha1839
@anurapriyantha1839 3 жыл бұрын
⁣වටින විඩියෝ එකක්
@hiraanaariyarathna9515
@hiraanaariyarathna9515 3 жыл бұрын
පරිසරය රකිමින් කාලයක් තිස්සේම දරන උත්සාහය අගය කරනවා.
@anjalikaushalya2521
@anjalikaushalya2521 11 ай бұрын
good job
@dhperera7589
@dhperera7589 3 жыл бұрын
Leslie's Agro pohora apita miladi ganna puluwan kohenda ? Gampaha awata miladi ganna thenak thiyeda? Daraz eke thiyenne 2 kg bag witharai neda ?
@dammikaliyanage6708
@dammikaliyanage6708 3 жыл бұрын
Tanku obata budusaranai
@slexpert9459
@slexpert9459 3 жыл бұрын
වර්මිකොම්පෝස්ට් මිලදීගන්නෙ කොහොමද?50kg මිටියක් කීයක් වගේ වෙනවද?
@deepthisamaraweera3417
@deepthisamaraweera3417 3 жыл бұрын
Very good video 👍
@lesliesagro2693
@lesliesagro2693 3 жыл бұрын
Thank you very much 🙏
@kaviweerappuli5760
@kaviweerappuli5760 3 жыл бұрын
Compost kattalaya online genna ganna puluwanda? Southern province
@rizvizanoo9401
@rizvizanoo9401 3 жыл бұрын
Gadavil panuvan miladee ganna puluvan mama colomba inne mata uththarayak denna puluwanda please
@k.ddhammika5249
@k.ddhammika5249 8 ай бұрын
Anthimata kiyana tika ahanna na miusic akk yanna
@nirmaleedissanayake1521
@nirmaleedissanayake1521 3 жыл бұрын
Excellent
@janakatissera
@janakatissera 3 жыл бұрын
thank
@sujeewapriyanthi9247
@sujeewapriyanthi9247 2 жыл бұрын
Salada pala unath .kola lokuwata wardanaya wenne naha.shathimath palayak lesa waradanayata pohora yodana akarayath..eraeliya labadenna ona akarayath kiyala denna pls.pilithurK denna.
@lesliesagro2693
@lesliesagro2693 2 жыл бұрын
Please contact 0772121221
@aromaholidayhomehaputale8175
@aromaholidayhomehaputale8175 2 жыл бұрын
Thanks
@ShCafe
@ShCafe 4 ай бұрын
Mokada video eke awasanayata kiyana de ehenne neththe
@piyasumanarathnayaka4384
@piyasumanarathnayaka4384 Жыл бұрын
Panuwan ganne kohomada
@deeeparuwanmali9363
@deeeparuwanmali9363 2 жыл бұрын
Gadiveil an hadaganana kohomada
@shaggadulan9713
@shaggadulan9713 2 жыл бұрын
සර්, Vermicompost වී වගාව සදහා සාර්ථක ලෙස යොදාගෙන තිබේද? වැපිරීමට පෙර පස සාරවත් කරගැනීමට හා පොහොර වර්ගයක් ලෙද ගොයම් පැළ සදහා මෙය යොදාගත හැකිද?
@lesliesagro2693
@lesliesagro2693 2 жыл бұрын
ඔව්
@jagathkumara6815
@jagathkumara6815 3 жыл бұрын
Thanks.🙏
@lathaudagedara2749
@lathaudagedara2749 3 жыл бұрын
මහා පරිමානයෙන් කරනවා නම් උපකරන කට්ටලය හදා ගන්න පොඩි දැනුමක් දෙන්න පුලුවන්ද
@lesliesagro2693
@lesliesagro2693 3 жыл бұрын
Please join our training program. Call 0773348348
@surangadk8866
@surangadk8866 3 жыл бұрын
කලුපනුවන්ගෙන් කොම්පොස්ට් එක හදන්න බැරිද
@bhagyagaranawarathna9823
@bhagyagaranawarathna9823 3 жыл бұрын
පණුවෝ හදා ගන්නේ කොහොමද මහත්මයා
@upulbandara4601
@upulbandara4601 3 жыл бұрын
API DARAZ EKEN WARMYCOMPOST ගත්තා .MILA WEDIE එහෙම ගන්නකොට.අපිට 20Kg එවිත් ගන්නවනම් කියක් වෙනවාද .මම කහ පාට උන ගොටුකොල වලට දම්ම.තමනම් කොල උනෙ නෙ .
@samankumara8562
@samankumara8562 3 жыл бұрын
පුහුණුව සදහා අය කිරීම ගැන විස්තර දැනගන්න කැමතියි
@lesliesagro2693
@lesliesagro2693 3 жыл бұрын
Karunakara 0773875589 amathanna.
@mariettafernando9744
@mariettafernando9744 Жыл бұрын
දියර පොහොර වලට මදුරුවෝ බෝ වෙන්නේ නැද්ද.
@lesliesagro2693
@lesliesagro2693 Жыл бұрын
Meka dinapatha ekathu kara bajanayakata dama wasa thebuwoth maduruwo bo wenne ne..
@maneesha115
@maneesha115 3 жыл бұрын
මේ පොහොර කහ වගාවට දාන්න පුලුවන් ද
@lesliesagro2693
@lesliesagro2693 3 жыл бұрын
පුලුවන් අපේ නාලිකාවේ කහ පිළිබදව ඇති වීඩියෝව බලන්න
@sumedhawijerathna
@sumedhawijerathna 3 жыл бұрын
මෙයින් නිපදවෙන දියර පොහොර එකතුකර බඳුන් ගතකර අලෙවිකරණය කරන්න යැයි ,ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා.
@dtagro3690
@dtagro3690 3 жыл бұрын
Vermi wash miladeeganeemata puluwan apagen
@shaggadulan9713
@shaggadulan9713 2 жыл бұрын
ගොම ස්වල්පයකුක් එකතු කිරීම වඩාත් හොදද?
@lesliesagro2693
@lesliesagro2693 2 жыл бұрын
හොදටම හොදයි
@anuradharmasiri8723
@anuradharmasiri8723 3 жыл бұрын
Honda danuwath kireemak.rate minisunge awadanayata yomu wewa.
@lesliesagro2693
@lesliesagro2693 3 жыл бұрын
Thank you 🙏
@jacinthafernando2242
@jacinthafernando2242 3 жыл бұрын
ගස් වලට දමන්නෙ එම පස්ද
@bisathdulneth9344
@bisathdulneth9344 3 жыл бұрын
ඔය උපකරණය ONLINE ගන්න බැරිද?
@dtagro3690
@dtagro3690 3 жыл бұрын
Super
@lesliesagro2693
@lesliesagro2693 3 жыл бұрын
Thank you !
@mariettafernando9744
@mariettafernando9744 Жыл бұрын
ළූණු පොතු දාන්න හොඳ නැද්ද.
@lesliesagro2693
@lesliesagro2693 Жыл бұрын
Hoda ne..
@sameerarandika9591
@sameerarandika9591 3 жыл бұрын
Daraz walin meka genna ganna puluwanda..?
@lesliesagro2693
@lesliesagro2693 3 жыл бұрын
www.daraz.lk/products/vermicompost-2kg-10kg-100-organic-fertilizer-compost-manure-agriculture-home-gardening-i111402804-s1021410067.html?dsource=share&laz_share_info=2901140_100_100_1000005663054_2771219_null&laz_token=a2830a9b530b269681741902ec972076
@sameerarandika9591
@sameerarandika9591 3 жыл бұрын
@@lesliesagro2693 Mata one oya upakaranaya miladi ganna... Eka genna ganna kramayak thiyenawada...
@pinakiprasadray
@pinakiprasadray 3 жыл бұрын
Sorry i can not understand you language as i am Indian. English hindi bengali can thank you.
@lesliesagro2693
@lesliesagro2693 3 жыл бұрын
Thank you for watching my video… will try to put English subtitles in the future.
@chamodsanjeewa383
@chamodsanjeewa383 2 жыл бұрын
❤❤
@damayanthiwedage182
@damayanthiwedage182 3 жыл бұрын
how do i buy this set,
@lesliesagro2693
@lesliesagro2693 3 жыл бұрын
Please call 0772121221
@saronipeiris712
@saronipeiris712 3 жыл бұрын
👍👍
@rangershafwan9542
@rangershafwan9542 3 жыл бұрын
❤️
@mawanellaaquarium4225
@mawanellaaquarium4225 2 жыл бұрын
මෙකෙ මිල කීයද මාමෙ. ඔය පොහොර හදන එක.
@lesliesagro2693
@lesliesagro2693 2 жыл бұрын
Rs.8000/=
@surangadk8866
@surangadk8866 3 жыл бұрын
N P K ප්‍රතිශතය කියද
@lesliesagro2693
@lesliesagro2693 3 жыл бұрын
Total Nitrogen : 1.26% Total Phosphorus : 2.5% Total Potassium : 1.5%
@surangadk8866
@surangadk8866 3 жыл бұрын
ඉහල අස්වැන්නක් සහා ශාක වර්ධනය සදහා ප්‍රමානවත්ද.
@dineshdammika1909
@dineshdammika1909 2 жыл бұрын
3
@derickranasinghe4211
@derickranasinghe4211 3 жыл бұрын
🙏🙏🙏
@mglalithprasannagunasenagu9694
@mglalithprasannagunasenagu9694 3 жыл бұрын
👍💖👍💖
@nayomidilsharyrodrigo8504
@nayomidilsharyrodrigo8504 3 жыл бұрын
Subha pethum sir .
@lesliesagro2693
@lesliesagro2693 3 жыл бұрын
Thank you!🙏
@kravidusansarga670
@kravidusansarga670 3 жыл бұрын
වතුර දිනපතා දන්නඔනද
@lesliesagro2693
@lesliesagro2693 3 жыл бұрын
Thethamanaya thiyanawa num awashya ne..
@nomithaimalka6084
@nomithaimalka6084 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
@anjanaishani5305
@anjanaishani5305 3 жыл бұрын
Number please
@lesliesagro2693
@lesliesagro2693 3 жыл бұрын
0772121221
@sujeewapriyanthi9247
@sujeewapriyanthi9247 2 жыл бұрын
Mati bajanayata dala thiyenne mathupita pasda? Ewathdana dewal bajanayata dammata passe ewa wahanne mathupit pas walinda .kompost unata passe kelinma palawalata danna puluwanda?
@lesliesagro2693
@lesliesagro2693 2 жыл бұрын
Gedawili pohora sedeemedi pas bhavitha karanne nehe. 0772121221 emathiemen vistara labagatha heki
@pushpakanthi922
@pushpakanthi922 3 жыл бұрын
Vome compost pamanak dala pochchiwala hadanna bereda.
@lesliesagro2693
@lesliesagro2693 3 жыл бұрын
Puluwan
didn't manage to catch the ball #tiktok
00:19
Анастасия Тарасова
Рет қаралды 28 МЛН
Seja Gentil com os Pequenos Animais 😿
00:20
Los Wagners
Рет қаралды 8 МЛН
规则,在门里生存,出来~死亡
00:33
落魄的王子
Рет қаралды 30 МЛН
didn't manage to catch the ball #tiktok
00:19
Анастасия Тарасова
Рет қаралды 28 МЛН