Пікірлер
@galindadahanayaka5991
@galindadahanayaka5991 24 минут бұрын
💙🤍💛Logically with both seeing and hearing....😊🤍🤍💜🤍🤍❤🙏💐Tnx 4 ur effort to lead 4 thinking ..............like always......🍀
@chandimamanori5524
@chandimamanori5524 25 минут бұрын
ඔබතුමාගේ චැනලය අහඹු ලෙස දැකල තමයි මම බලන්න ගත්තෙ. මෙවන් වටිනා චැනලයක් දකින්නට මං පිං කරල තිබුනා. ඔබතුමාටත් ආදරණිය බිරිදටත් මේ සිදුකරන්නා වූ කුසලානුභාවයෙන් ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේවා !!!
@aussiedanka
@aussiedanka 29 минут бұрын
මෙවැනි වැඩසටහන් කීරීමට ඔබ දරන මහන්සිය ඉතාමත් අගය කොට සලකමි.... මගෙත් ලොකු විශ්වාසයක් තිබුනේ නෑ හඳ ගමන ගැන නමුත් මෙම වැඩසටහන නැරඹීමෙන් පසු එය නිවරදි කර ගන්න පුලුවන් වුනා..
@virajupekshatm6758
@virajupekshatm6758 Сағат бұрын
පුලුවන්නම් වීඩියෝ එකක් කරන්න. අතීත මනුස්ස ශිෂ්ඨාචාර ගැන, ඔවුන්ගේ දියුණු ක්‍රම වේද, එ්වගේම ඔවුන්ගේ අායු පරාස ගැන. ජෝර්දානයේ පෙට්රා නගර වැනි දියුණු ස්ථාන ගැන වීඩියෝ එකක් කරන්න. මේ ලෝකය විටින් විට කාලයත් සමග විනාස වෙනවද කියලා හරියට දැනගන්න 😍
@BOOM.MOVIE.B.M
@BOOM.MOVIE.B.M Сағат бұрын
රෙස්පෙක්ට් සර් 💪
@GimhanaWijenayaka
@GimhanaWijenayaka Сағат бұрын
කාලයක් තිස්සෙ ආස කරපු සහ කුතුහලයක් තිබුන මාතෘකාවක්. ඉතාම විශිෂ්ට විග්‍රහයක් ජය වේවා රන්දික සහෝදරයා !!! 💜️
@freemind5007
@freemind5007 Сағат бұрын
සාර්ථකයි.........🎉🎉🎉
@MadeeshaMalshan-y6w
@MadeeshaMalshan-y6w 2 сағат бұрын
❤❤❤
@kasunranga2497
@kasunranga2497 2 сағат бұрын
නස්කා ලයින් ගැන කතා කරමුකෝ please 🙏🙏🙏 ❤
@isharanuwantha6761
@isharanuwantha6761 2 сағат бұрын
අපි 5 දෙනෙක් විතර රෑ 8 විතර දැක්කා ගුවන් යනෙකට වාඩා 30 ගුනයක් විතර දිග මොකක් හරි එකක් සමන්නයෙන් ගුවන් යාන පෙන උසට වඩා උසකින් ගොඩක් වෙගෙන් ගියා (අපි උල්කා දැකලා තියෙනවා උල්කාවකුත් නෙවෙයි ) අපිට මොකක්ද කියල හිතා ගන්න බැරි දෙයක් මොකක් උනත් දිග තිබුනාට පලල නැති පටියක් වගේ දෙයක් එක මෝකක් වෙන්න පුලුවන්ද
@damithsellapperuma6190
@damithsellapperuma6190 2 сағат бұрын
Hi Randika, Me too was not believing it 90%. Now the picture is much clearer. I’m excited to explain it to my kids as well. I was even convincing them that landing on moon cannot be true. Now it’s time to reveal the data to them same as you did, very useful information for them to decide by themselves 😎
@pushpamaduranga9914
@pushpamaduranga9914 2 сағат бұрын
You have not watched whole program.. that's why he saying in the beginning watch it full program or discard it if you watched the half of the program.
@roshakaadithya5720
@roshakaadithya5720 2 сағат бұрын
භාරතීය දැනුම් පද්ධතියේ( බෞද්ධ,ජෛන,වෛදික,පුරාණ) එන විශ්වයේ සැකැස්ම ලෝකතල,ජම්බුද්වීපය,.....වගේ දේවල් ගැන විස්තරයක් ගේන්න වීඩීයෝවකින්. ඒවා විද්‍යාත්මකව යම් තැන්වල දී එකතු වෙනව ද කියලත් දැනගන්න කැමති.කවුරු මොනව කිව්වත් මොකක් හරි දෙයක් විද්‍යාත්මකව සනාථ වෙනවට හැමෝම කැමති නේ. ඔය මහාමේරුව.......ආදිය ගැන එහෙම කතා කරන්න.,පුලුවන් නම්. දැන් ලංකාවේ පැතලි පෘථිවිය වගේ බුදුන් ලංකාවේ වගේ මතත් එන එකේ මේ ගැන කතා කරන්න.ඒ මොට්ට සෙට් එකට ම නෙවෙයි හැමෝමටම දැනගන්න හොද වීඩීයෝවක් කරන්න සර්, ගොඩක් රසවත් සහ ඒකේ හිතන්න පැති ගොඩක් තියෙනව. ස්තූතියි.මේ කරන සේවයට,රටක් දැනුමෙන් සන්නද්ධ කරන එක එහෙම ❤❤❤
@Warna-f6f
@Warna-f6f 3 сағат бұрын
අව්ල කියන්නෙ ඊට පස්සේ මේ තාක් වෙන කම් රුසියාවෙන් හරි ඇමෙරිකාවේන් හරි , ඊට පස්සෙ මොකෙක් වත් 🌙 නොගියපු එක
@roshanrasika9774
@roshanrasika9774 3 сағат бұрын
Adath supiri video ekak. Thank you Mr Randika.🙏🙏👍👍
@kalanajayasinghe9730
@kalanajayasinghe9730 3 сағат бұрын
අපිට කියන්න දෙයක් හිතන්න දෙයක් නෑනෙ ඔබ තුමා ඔක්කොම කියලනෙ තියෙන්නෙ😊.
@dragontechkingdom5143
@dragontechkingdom5143 3 сағат бұрын
rawana gana poddak hoyala kiyanna
@isharahajji1870
@isharahajji1870 3 сағат бұрын
නියම වීඩියෝ එකක් පිට රට‍ ඒවා එක්ක ලගින් තියන්න පුළුවන්. 3 සිද්දිය metrix එකේ glich එකක් වෙන්න පුළුවන් නේ🤔
@chaturawijethunga228
@chaturawijethunga228 3 сағат бұрын
Great Video!!! I like to add one more point for moon landing is real. If moon landing was a fake, amount of people who has to be on that secret is too much. That many people can't keep a secret like that. People would have come out with the stories.
@TharushiNimeka
@TharushiNimeka 3 сағат бұрын
Michael Jacksonගෙ Aaliyahගෙ, Cat Eyeගෙ මරණයට P Diddy, Jay Z, Beyonce සම්බන්ධයි කියල කතාවක් තියනව නේද..ඒ සම්බන්ධව ඔබතුමාට video එකක් කරන්න පුළුවන්ද.. හිතාගන්න බැරි විදියට Grammy award එකක් ගන්න හැම කෙනෙක්ම වගේ Beyonceට ස්තූති කරන්නෙ ඔවුන්ගෙන් බලපෑමක් තියනව කියලත්, Grammy awards බොහොමයක අයිතිය Beyonceට පමණක් හිමි වීමත්, Jay Z අනෙක් සියලු දෙනා ඉදිරියේ Beyonceට award එකක් හිමි නොවුණ category එකක් පිළිබඳව Grammy awards වේදිකාවේම පිළිකුල් සහගත ලෙස මැසිවිලි නගමින් අනෙක් අයව rob වෙයි වගේ කතාවක් කියනෙක සම්බන්ධව ලොකු සැකයක් සහ කතා බහක් තියනවා.. ඔබතුමාගෙ අදහස් ඉදිරිපත් කරන්න පුළුවන් නම් ඇත්තටම වටිනව..❤
@RashmikaVivek-v7u
@RashmikaVivek-v7u 3 сағат бұрын
1:19:29 😅
@prabuddhajayakodi9854
@prabuddhajayakodi9854 3 сағат бұрын
චන්ද්‍ර්‍යාගේ පසේ ද්‍රව අංශු තියෙනවද? පා සටහන් මෙතරම් තදට හිටින්න පුලුවන්ද හරියට මඩ සහිත පොලවක තිබ්බා වගේ.
@Suresh-yu5qj
@Suresh-yu5qj 4 сағат бұрын
විශ්ව ආකර්ෂණ නීතීය පිලිබද වීඩියෝ එකක් ඔනෙ
@cristianorukshan7589
@cristianorukshan7589 4 сағат бұрын
❤❤ බලාගෙන හිටිය වීඩියෝ එකක් .වෙන චැනල්වල මොනව කිව්වත් මමනම් ඉස්සර ඉදන්ම විස්වාස කලා හඳ ගමන ඇත්ත කියල .
@UviniSonnadara1989
@UviniSonnadara1989 4 сағат бұрын
සහෝදරයා, මට ඇති ප්‍රශ්නයක් නම් පරිණාමය බුදු දහමෙන් අර්ථ කතනය කරන්නේ කොහොමද කියලා තාර්කිකව. ... මම් කැමති ඔබ ඒ සඳහා වීඩියෝ එකක් කරනවනම්. ස්තූතියි
@Theekshana_Asanka
@Theekshana_Asanka 4 сағат бұрын
කාලයක් තිස්සෙ මට තිබ්බ ප්‍රශ්නයක් ඇත්තටම පට්ට 😍👌👍
@BRIGHT-b3h
@BRIGHT-b3h 4 сағат бұрын
සමාජයට බුද්ධිමත් විනෝදාංශයක්..මාත් බලනවා..බාල පර්යේෂණ..
@bandline1531
@bandline1531 4 сағат бұрын
කන්සා සම්බන්දව වීඩියෝවක් ගේන්න 😊
@bandline1531
@bandline1531 4 сағат бұрын
කන්සා සම්බන්දව වීඩියෝවක් ඕන😊
@Jagathroshanranthilaka
@Jagathroshanranthilaka 4 сағат бұрын
💯
@avishkasanjeewa9054
@avishkasanjeewa9054 4 сағат бұрын
අපේ අය comment කරලා තියෙනවා ඇමරිකාව එක්ක ඇරියස් කියලා එයාලා.. හැබැයි ඉතින් එහෙම ඇරියස් වෙලත් බෑ.. මොකද අපේ ළදරුවන්ට කන්න ත්‍රිපෝෂ ටික හරි දැන් හම්බ වෙන්න ඇමරිකාවේ ආධාර වලින්. කැම්පස් එකේ අපිට ආධාර ප්‍රදාන ගැන ඉගෙන ගන්න තියෙනවා එතනදි තමයි මම දැන ගත්තේ අපි දන්නේ නැති උනාට ඇමරිකාව ගොඩක් donation කරනවා අපිට.. ගොඩක් ම Rural area වලට එයාලා donation කරනවා. ඒ වගේම තමයි ජපනයත් ඔය දෙකම අපිට ගොඩක් පරිත්‍යාග දෙනවා. ඒවා ණය නෙවෙයි පරිත්‍යාග විදිහට දෙන්නේ.
@cflexstudio
@cflexstudio 5 сағат бұрын
Cristopher Nolen ට කරන්න දෙන්න ඕන ඉලග film story එක. ❤️❤️
@prasadbandara1600
@prasadbandara1600 5 сағат бұрын
ගැලවීමේ ප්‍රවේගය - වියෝග ප්‍රවේගය
@Kabeer-n1y
@Kabeer-n1y 5 сағат бұрын
අපි පට් පට් ගාලා බැලුවට, සර් ගොඩක් මහන්සි වෙලා වගේ.😇❤"
@Nethminajayasinghe
@Nethminajayasinghe 5 сағат бұрын
මුලින්ම හදේ තිබ්බ අඩියෙ සළකුණ හදේ හිටල තියෙනව තරමක් සෑහෙන්න ගැඹුරට. ඊටපස්සෙ, අඩිය තිබ්බ මනුස්සයත් රෝවර් එකට නගිනව. මනුස්සයගෙ බරයි, රෝවර් එකේ බරයි දෙකම තියෙනව දැන්. ඒ බරටත් බැරි වෙලා තියෙනව හදේ සලකුනක් හදන්න. ඇයි ඒ රන්දික මහත්මයා? මනුස්සයගෙ බර විතරක් රෝද හතරට බෙදිල ගියා කියල ගත්තත් 7kg ක බරක් පොලවට එක රෝදෙකින් එන්න ඕනෙනෙ. රෝවර් එකේ බරත් එක්ක ඊට වඩා වැඩි වෙන්න ඕන. අනික එතන පොළවේ ස්වභාවය හින්ද සළකුණක් හිටල නෑ කියන්නත් අමාරුයි මොකද ඒ පින්තූරෙ ලගම සපත්තු අඩියක සලකුණකුත් තියෙනව.
@nimeshdilshan4089
@nimeshdilshan4089 6 сағат бұрын
Mn illpu vid ekk ❤
@oliveoliy7958
@oliveoliy7958 6 сағат бұрын
logical thinking skills... thank you for compiling this episode 🙂
@-sukiri564
@-sukiri564 6 сағат бұрын
පෘථිවිය ගිලිහී යාමේ ප්‍රවේගය = වියෝග ප්‍රවේගය 😊 20:22
@dimuthusahan
@dimuthusahan 6 сағат бұрын
ජීවිතේ වෙනස් කරපු තැන ❤❤raamuwa, Athikkramana 🎉
@forgotten_lyricists
@forgotten_lyricists 6 сағат бұрын
මේ සසම්බන්ධව පොඩි කතාවක් ඇහුවා ළඟදි. Sanjaya Elvitigala චැනල් එකේ එක වැඩසටහනක දී, ඉසුරු කිව්වා, එයා පාසල් යන අවධියේ හෝ ඊට ආසන්න කාලෙක ආතර් සී. ක්ලාර්ක් මහතා මුණගැහෙන්න ගිය කතාවක් ගැන. අපි හැමෝම මේ වෙනකල් හිතං හිටියා වගේ එයත් පොඩි කින්ඩි හිනාවක් එක්ක ක්ලාර්ක් ගෙන් ඇහුවලු, ඇයි සර් ඇත්තටම කාටවත් තාම හඳට යන්න බැරි උනේ කියලා. ආතර් සී ක්ලාර්ක් අම්මපා මූට දෙකක් අනින්න තිබ්බා නම් කියලා බැල්මක් දාලා කිව්වලු, 1969 ඕක වෙන වෙලාවේ මමත් හිටියේ නාසා පාලන මැදිරියේ තමයි කියලා.
@Dilanigs-s3n
@Dilanigs-s3n 6 сағат бұрын
ටින් බෙලෙක්ක තක්ක බක්ක... 😊 මේ තරම් වටින දේවල් ඒ තරම් සරලව කියනවට ස්තුතියි ඔබතුමාට..
@habibicometodubai6067
@habibicometodubai6067 6 сағат бұрын
please talk about Quran + End of time.
@wow2337
@wow2337 6 сағат бұрын
මොනා කිව්වත් මේක බොරුවක් අනේ..
@chanakabandara2358
@chanakabandara2358 6 сағат бұрын
Eka nam supuri pahadilikirimak.sthuthi
@ARJ72090
@ARJ72090 6 сағат бұрын
ඔන්න අද රැසියන් බයියන්ටනම් ඇඩෙයි😂උන් තමා සද ගමන බොරැවක් කිවිවෙි😂
@ARJ72090
@ARJ72090 6 сағат бұрын
රැසියන් බයියෝ තමා සදගමන බොරැවක් ගගා වැලලුනේ අන්තිමට හැබැයි රැසියාවම එක පිලිගත්ත නිසා උන්ට වහකන්න හිතෙන්න ඇති😂
@tabaqui.
@tabaqui. 7 сағат бұрын
ඔහොම නෙමේ තට්ටෙ ගූ ගාගෙන කිව්වත් මොලයක් තියන උන් පිලිගන්නෙ නෑ ඇමරිකාව හදට ගියා කියලා 😂😂😂
@ChihiroKim-r8y
@ChihiroKim-r8y 7 сағат бұрын
වීඩියෝ එක නම් නියමයි.....අත්ත්ටම ගොඩක් දේවල් ඉගෙන ගත්තා.ඒ වගේම වීඩියෝ එක හරිම සතුටින් අපිවත් සිනහා ගස්වමින් කරනවා...මන් ආසම අර ටින් බෙලෙක්ක තක්ක බක්ක 😂..අන්තිමෙට ආලෝකකරණ අජූතයි,පෘථිවිය වගේ පෙන ඒක කැතේ බෑ 😂😂😂වැඩසටහන හරිම රසවත්....බොහෝමත්ම ස්තූතියි රන්දික මහත්මයා...❤😊
@anushasanjeewa2154
@anushasanjeewa2154 7 сағат бұрын
සඳ ගමනේදී සිදුවූ දේවල් පිළිබඳ වීඩියෝ එකක් ඕනේ දැකපු දේවල්
@Mr.Ttravel
@Mr.Ttravel 7 сағат бұрын
පරණ තාක්ෂණය අලුත් තාක්ෂණය කියලා එකක් නැහැ.... එකම theory එකක් ක්‍රමය එකම තමා...
@Mr.Ttravel
@Mr.Ttravel 7 сағат бұрын
Technology and resources කියන්නේ සම්පූර්ණයෙන් වෙනස් තේරුම් දෙකක්, සහ ඒකට නිපුනතා දක්වන පුද්ගලයන් නැහැ කියන එකනම් පට්ටම බොලද කතාවක්