විශ්වීය ප්‍රඥාව - පෙරදිග විද්‍යාවන්ට අත්තිවාරමක් #03

  Рет қаралды 221,959

Raamuwa

Raamuwa

Күн бұрын

Пікірлер: 1 300
@Raamuwa
@Raamuwa Жыл бұрын
🎯🎖 වසරක් තුල ඔබගේ මනස, අධ්‍යාපනය, ව්‍යාපාර, මනුෂ්‍ය සබඳතා, හා හැකියාවන් රැසක ධනාත්මක වෙනසක් දැකීමට කැමති අයට👇👇 "අතික්‍රමණ" - මා විසින් සිංහල භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intellectii.global/offers/hYQJBt2d/checkout "Metamorphosis" - මා විසින් ඉංග්‍රීසි භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intellectii.global/offers/DBDqr6va/checkout My Corporate Training Programs - intellectii.global/training-programs/ New Website - intellectii.global මාගේ විභව වර්ධන වැඩසටහන් පිළිබඳ ජාත්‍යන්තර විද්වතුන්ගේ ඇගයීම් - kzbin.info/www/bejne/q5vViqOker-ni9U මගේ අනිත් KZbin නාලිකාව - www.youtube.com/@RandikaWijesinghe 🚀 ------------------------✴--------------------------- 🚀
@oshadhachandika6763
@oshadhachandika6763 Жыл бұрын
ඔබ කිසිවෙක් මින් පෙර නොඇසූ නොවිරූ ඉතා සුවිශේෂී සහ නැවත ඔබලාට දැනගැනීමට භාග්‍යක් ලැබේයැයි සිතීමට නොහැකි තරම් වටිනාම විශිෂ්ඨ උතුම් කරුනු ඇති බව කරුණාවෙන් සලකන්න.... මෙම අවස්තාව අත්නොහැර, මෙතැන් සිටම "ආලෝකය" චැනලය තුල ඔබලාගේ ගවේෂණය කරන්න......... (වටිනා කමක් මිස, මෙය චැනල් ෆ්‍රොමෝට් කිරීමක් නොවන බව සලකන්න) ලංකාව සහ අපගේ අසරණ මිනිසුන් ඇතුලු ලොව පුරා වෙසෙන සියලු මිනිසුන්ගේ සුබසිද්ධිය සහ උතුම් සම්බුදු ධර්මය ලොව පුරා අංක එකේ තැනට ගෙන ඒම වෙනුවෙන් මම සොයා ගත් සුවිශේෂී කරුනු ඇත..... වත්මන තුල මෙතෙක් කිසිවෙක් විසින් මතු කරගැනීමට නොහැකි වූ සම්බුදු තාක්ෂණික කරුනු "ආලෝකය" නැමැති චැනල් එකක පලකර ඇත.... ඉතා වගකීමෙන් කියනවා, ඔබලා සැමට පෙර නොඇසූ නොවිරූ දේවල් එහි ඇතුලත් බවත්. භාවනාව ඇතුලු සියලු විද්‍යාවන් අභිබවා යන සම්මා සම්බුදු රජානණ්වහසේලා දේශනා කල ඒ උතුම් විශිෂ්ඨ කරුනු ඒ ලෙසම ඇති බවත්. ලොවම උඩ යට මාරු වෙන සහ බොහෝ හොරුන්ගේ නිරුවත එලිවෙන දෑ ඇත... මතුපිටින් නොබලා හොඳින් ආලෝකය චැනල් එක ගවේෂණය කරන්න. ඕනෑම ප්‍රශ්න කිරීමක් කරන්න. ඔබලාට එම සුවිශේෂී දෑ ඉතා වැදගත් වන බව දෙවතාවක් සිතිය යුතු නැත....... මේ සම්බුදු ධර්මය නැවත ලොව උප්පත්තිය ලැබිය යුතුයි. ආලෝකය විසින් පන පිහිටවා ඇත. ඔබලා එයින් ප්‍රයෝජනය ගෙන පසුව අන් අයටද එම දායාදය ලබා දෙන්න.............. ආලෝකය champ
@MatheeshahimarushDhanasi-hf3wt
@MatheeshahimarushDhanasi-hf3wt Жыл бұрын
මම 11 වසරේ සිසුවෙක්. අපිට පාසැලෙන් නොලැබෙන විශිෂ්ඨ දැනුමක් මේ රාමුව තුළින් ලැබෙනවා. ඔබට උතුම් තෙරුවන් සරණයි 🙏☸️
@ven.maldeniyeseewaleethero2407
@ven.maldeniyeseewaleethero2407 Жыл бұрын
දැනුම සොයන අයට මහසයුරක්, චින්තකයන්ට මාර්ගෝපදේශයක්, සැනසීම සොයන අයට විවේකයක්, හුදෙකලාවට පැන්බිඳක්, ජීවිතයට මහ ඔවදනක්, ‍රාමුවෙන් පිට බලන්නට නම් රාමුවක්, සැමදාම වගේ ඉතා විශිෂ්ට මාතෘකාවක් විශිෂ්ට අදහස් කැටිකරගත් කරුණුගොන්නක්. ඔබතුමන්ට නැවත මේ සත්ක්‍රියාවේ කටයුතු යථාතත්ත්වයට පත් කීරිම සම්බන්ධව ප්‍රශංසාව.
@CuteBaby-qw6kv
@CuteBaby-qw6kv Жыл бұрын
theruwan saranai ape hamuduruwane
@upulpriyantha5928
@upulpriyantha5928 Жыл бұрын
🤗
@skipper2594
@skipper2594 Жыл бұрын
@@ricardoperera9880 nonsense,
@sadeepasvishmitha
@sadeepasvishmitha Жыл бұрын
​@@ricardoperera9880 ​@Ricardo perera පොඩ්ඩක් කල්පනා කරලා බලන්න ... ඇයි ඔයාට ඔය වගේ කොමෙන්ට් එකක් දාන්න හිතුනේ කියල .. ඒ ඔස්සේ යන්න .. එතකොට ඔයටම සත්‍ය වැටහෙයි.. ඔබට බුදු සරණයි සහෝදරයා..
@dinasour314
@dinasour314 Жыл бұрын
​@@ricardoperera9880 පිස්සෙක් බන් උබ නම්
@foveromw
@foveromw Жыл бұрын
බලාපොරොත්තු සුන් වී සිටි මොහොතක notification එක දැක්ක ගමන් කිය උන වචනය "අම්මටසිරි" 😂👍
@bennu5170
@bennu5170 Жыл бұрын
adoo matath
@thanojbuddhima2594
@thanojbuddhima2594 Жыл бұрын
ඇත්තක්😊
@Sumanarathanathero174
@Sumanarathanathero174 Жыл бұрын
ප්‍රඥාවේ ඉන්ද්‍රජාලික පැතිකඩේ සහෘදයයා රන්දික මහතා..තෙරුවන් සරනයි ඔබට.😍
@guwikarunarathna9
@guwikarunarathna9 Жыл бұрын
මව මැරිම ආනන්තරිය පාපකර්මය වන්නේ ඇයිදයන්න මම තේරුමි ගතිමි ඇය සාමාන්‍ය මිනිසුන්තුලින් මතුවු උත්තරිතර තත්වයකි එය රහත්පලයක් වැනිය
@borkiproductions9938
@borkiproductions9938 Жыл бұрын
Deegoda kumara
@Sswert-h7j
@Sswert-h7j Жыл бұрын
@@borkiproductions9938 ube ammat hkpu eka
@rohanabandara9122
@rohanabandara9122 Жыл бұрын
​@@borkiproductions9938 😊😡👏 k lv bv9
@romesh.wijetunge
@romesh.wijetunge Жыл бұрын
😮😮😮😮
@teyrafoods
@teyrafoods Жыл бұрын
"දුර්වල සිහි තත්වය නිසා ඇතිඋන මමත්වය" පපුවට මොලේට හැමතැනකටම වැදුනා මේ කතාව.නින්දකින් ඇහැරුනා වගේ.පින් ඔබතුමාට🙏
@dushanmnawasinghe
@dushanmnawasinghe Жыл бұрын
"අම්මාවරු නැති දරුවන්ගේ සංකා දුක් කවුදෝ දන්නෙ ඒ දුක දන්නා අම්මාවරුමයි යම් මතු දිනයක බුදු වන්නේ" i felt it❤
@chandanisubhasingha8172
@chandanisubhasingha8172 Жыл бұрын
meeken adahas karee mokakda?
@samindunimsara
@samindunimsara Жыл бұрын
@@chandanisubhasingha8172 fr
@krishanck
@krishanck Жыл бұрын
මමත්වය නැති කරගන්නා පුද්ගලයා යම් දිනෙක බුද්ධත්වයට පත්වේ
@lasithaamiyangoda
@lasithaamiyangoda Жыл бұрын
අනවශ්‍ය දත්තයක් .......
@shanakachameera8465
@shanakachameera8465 Жыл бұрын
@@lasithaamiyangoda yes
@flevin4413
@flevin4413 Жыл бұрын
රාමුවෙන් එපිට දකින්න මග පෙන්වූ ඔබතුමාට හදවතින්ම ස්තූතිය
@FOODbodyMIND
@FOODbodyMIND Жыл бұрын
සිතීමේ මෙවලම් ලබාගැනීමට අදත් වීඩියෝ එක දාපු වෙලාවේම ආව. "මම" කියලා හිතනකොට ඇතිවෙන්නේ { } විශාල හිස් අවකාශයක්."ස්තුත්යි"
@ramanijayalath3144
@ramanijayalath3144 Жыл бұрын
බොහොම අපූරුයි. කාලෙකින් එන්න නොහැකි උනත් හරිම උවමනාවෙන් වගේම ආසාවෙන් ඇහුවා. ඔබතුමාගෙ වැඩසටහන් අගය කරන කෙනෙක් මං කාලෙක ඉදන්. ආයෙමත් එනව දිගටම.සම්බුදු සරණයි
@rohan3260
@rohan3260 Жыл бұрын
මෛත්‍රිය වඩන එක ඉතා විශාල පිනක් කියල මා අසා තිබුනත් එය කිරිමේ සැබෑ හේතුව අද යම් දුරකට වැටහුණා. මම කියන සංකල්පය අපේ හිතේ ගැඹුරට කිදා බැහැලා තියෙන නිසා තමා මේ හැම ප්‍රශ්ණයටම මුල. බොහෝම ස්තුතියි රන්දික මහත්මයා 🙏🙏🙏
@diluimalka6371
@diluimalka6371 Жыл бұрын
මම ඔබතුමාගේ ඉහලින් අගය කරන ගුණාංගක් තමයි මේ හැමදෙයක්ම දිහා මැදිහත්ව බලන එක. ඔබතුමා කිසිම විද්‍යාවක අන්තයකට යන්නෙ නෑ. හැමදෙයක්ම දිහා බලන මේ අමුතු චින්තන රටාවට මං ගොඩක් ආසයි. දැන් දැන් KZbin කරන ගොඩක් අය උත්සහ කරන්නේ තමන්ගේ මතය පමණක් උලුප්පා පෙන්වන්න. ඒ වගේ මිනිස්සු අතරේ ඔබතුමන් මෙලෙස මැදිහත්ව විශ්වය අධ්‍යනය කරීම ගැන සතුටුයි 😊❤
@wasath1
@wasath1 Жыл бұрын
මේ වෙනුවෙන් වැයකල කාලය ශ්‍රමය වෙනුවෙන් ස්තූතිය.
@MrFIXX-gc8ie
@MrFIXX-gc8ie Жыл бұрын
සතියේ විඩාව නිවන භාවනාව තමයි රාමුව...❤️🙏
@ishandeshapriya
@ishandeshapriya Жыл бұрын
පුදුම කෲර ආසවක් මේ චැනල් එකට තීන්නෙ . බලනවනම් මුලින්ම ලයික් එකක් දාන්නම ඕනෙ නැත්නම් හිතට එනව මන් අසාධාරණයක් කලා කියල හැගීමක් 🙄😍❤️❤️❤️🙏🙏🙏🙏 ආදරෙයි රන්දික මහත්මයා ඔබට ජය වේවා🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️😍😍😍😍
@bhashithaaruj873
@bhashithaaruj873 Жыл бұрын
මිත්‍රයා, මට එදා කියා දුන් විදියටම මා මිත්‍රත්වයේ හැඟීම ප්‍රගුණ කලා. ඒ හේතුවෙන් මා අන් අයට ප්‍රිය පුද්ගලයෙක් වුණා විතරක් නෙමේ.... වෙනත් කෙනෙකුට නොදැනෙන පරිදි මිනිසුන්ගේ අභ්‍යන්තර සිතුවිලි මට දැන් දැන් දැනෙනවා... සියලු සත්ත්වයා තුල මා මිත්‍රත්වය දකිනවා... ස්තූතී....
@miracleofnature134
@miracleofnature134 Жыл бұрын
E gena chuttak kiynwada. Mama uthsaha karath mata eka karaganna be. Mn hithanne mata yaluwek ne hoda
@sheven7597
@sheven7597 Жыл бұрын
@@miracleofnature134 e hegima ena onema knk mathk krgnn. e hegimen thmnwth oya danna anith hemomth blnn. e hegima newtha newth bala ganwanna. meka google krl blnn onenm. metta meditation ek meka. english wlin friend-kindness meditation kynneth mekamayi.
@miracleofnature134
@miracleofnature134 Жыл бұрын
@@sheven7597 godak sthuthiy oyta
@nilminiigunathilakae3138
@nilminiigunathilakae3138 Жыл бұрын
මේ දිනවල මගේ මනස සොයමින් සිටි වීඩියෝවක්... මව දරුවා කෙරෙහි ඇති බැඳීම හඳුන්වාගෙන යද්දීම මට මතක් වුනේ මාතා යථානියං පුත්තං... යන එම ගාථා කොටසයි. ඔබ මේ ගෙන හැර දැක්වූයේ වෙන කිසිවක් නොව බුද්ධ දේශනාවමයි. ස්තුතියි ඔබට.
@lahirudananjaya4970
@lahirudananjaya4970 Жыл бұрын
කවදහරි, කවුරුහරි, ඔබේ ජීවිතේ වෙනස් කරපු යම්කිසි දෙයක් තියනවද කියලා ඇහුවොත් "ඔව්, රාමුව කියලා youtube channel එකක්" කියලා කියන්න තරම් රාමුව සුපිරි level එකකට ගෙනල්ලා තියනවා. ඒ වෙනුවෙන් ඔබතුමාට මාගේ ගෞරවණීය ආචාරය. රාමුව බලන්න ගත්ත දවසේ ඉඳන් හිතට ආපු දෙයක් මේක... ජීවිතේ කවදහරි, කවුරුහරි කියලා තියනවද ඔබතුමාට තියෙන්නේ හඬ නලුවෙක්ගේ voice එකක් කියලා? Full range එකක පට්ට voice එකක් හොඳේ👌
@dilekhakudachchi8388
@dilekhakudachchi8388 Жыл бұрын
බුදුන් වහන්සේ ගේ මහා කරුණාවත්, මහා කරුණා සමාපත්තියට සමවැද උපකාර කළයුතු පුද්ගලයන් හඳුනා ගත් බව කියවෙන කරුණු වලත් පදනම අවබෝධ විය. ඔබට බොහොමත්ම ස්තුතියි.
@thushandananjaya8469
@thushandananjaya8469 Жыл бұрын
මනස අතික්‍රමණය කිරීමට දෙන තල්ලුවට ප්‍රණාමය 🙏
@sachilamadhuwanthi2396
@sachilamadhuwanthi2396 Жыл бұрын
දවසක මුණගැහෙන්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරන චරිතයක් . රන්දික සර්.💥❤
@manoj_perera
@manoj_perera Жыл бұрын
අද වැඩසටහනෙන් ටිකක් සංවේදී උනා.. සංසාරය ගැන ගවේෂණය කිරීම සඳහා කමටහන මා ලබාගත්තේ මගේ මවගෙන් නිසා.....🙏🙏🙏
@prabathsadeepa5987
@prabathsadeepa5987 Жыл бұрын
Zssss
@ChandanaEdirisinghe-qk3wm
@ChandanaEdirisinghe-qk3wm Жыл бұрын
මම ඔබතුමා ගේ වැඩසටහන් කිහිපයක් බැලුවා.උපතින් බුදුන් සරණ නොගිය අවබෝයෙන් බුදුන් සරණ ගිය ඔබතුමාගේ මෙිම වැඩසටහන් ලක්පොළොවෙි ඉපදුන අපිට මහත් උපකාරයක් හා භාගයක්.ඔබතුමා බිහිකල මවුතුමියටත් ඔබතුමාටත් බොහෝ පින්. තෙරුවන් සරනයි.
@Raamuwa
@Raamuwa Жыл бұрын
🙏🏽
@whajsandiw1600
@whajsandiw1600 Жыл бұрын
මම 9 වසරේ ඉන්නේ, ඔබතුමගේ වැඩසටහන් බලන්නේ ළඟකදි ඉඳන්, ඔක්කොම බැලුවා, ඔබතුමනම් විශිෂ්ටයි.
@roshanperera7901
@roshanperera7901 Жыл бұрын
ඔබ වැනි කෙනෙක් මැවූ විශ්වයට ස්තුති වන්ත වේවා 🙏🙏🙏🙏🙏🙏. වචනයෙන් කියාගත නොහැකි විශාල හැඟීමක් මට දැනෙන්නෙ. මේ දැනුම තව තවත් මේ ලෝකය පුරාම බෙදාහැරීමට ඔබට වාසනාව ලැබේවා. මේ ලෝකෙ මිනිස්සුන්ටත් ඔබගේ මේ වචන අහන්න වාසනාව ලැබේවා.
@surangalakmal3922
@surangalakmal3922 Жыл бұрын
ප්‍රබල භාවනා ක්‍රම සහ කුණ්ඩලීනී ශක්තිය වීඩියෝවෙ මෙත් සිත පැතිරවීමෙන් ලැබෙන ආනිසංස සහ මෙම වීඩියෝව අතර සම්බන්ධයක් දුටිමි.... බොහොම පින් ඔබතුමාට... මම මෙය Practice කරමි.
@dasunchathurangapriyadarshana
@dasunchathurangapriyadarshana Жыл бұрын
ඔබගේ මේ ප්‍රයත්නය,උත්සාහය ඔබ දැනට හිතනවාටත් වඩා පුළුල්,සම්බන්දිත එකක්.
@randimapinnaduwa7774
@randimapinnaduwa7774 Жыл бұрын
මවු ගුණය හා සබැඳි ප්‍රඥාව... වෙනස්ම පැත්තකින් බලලා කරපු පැහැදිලි කිරීමක්.... ඒක මාර solid concept එකක් ... බොහොම ස්තූතියි රාමුව 💙💙💙
@dinusharatnayake6681
@dinusharatnayake6681 Жыл бұрын
Yes true, cant compare anything to "mother's love"...
@මන්දාකිණි-ද4ධ
@මන්දාකිණි-ද4ධ Жыл бұрын
තෙරුවන් සරණයි ඔබට....නොදකින නොසොයන පැත්තක් දකින්න කියාදුන් සොයන්න කියාදුන් ගුරුවරයා ඔබයි බොහෝ අයට.. ස්තූතියි මහත්මයා..
@DilekaRangani-mx4bo
@DilekaRangani-mx4bo Жыл бұрын
Mama දන්නා තරමින් කියනවානම් අයියට මේ ආත්මයේ දී ම සංසාර ගමන කෙලවර දකින්න පුළුවන් වේවා
@frankenstein93
@frankenstein93 Жыл бұрын
සසර සයුරෙන් ඔබ්බට යන මග දෙසනා බුදුවරු 🔥🌸🙏
@SHAN-we6ri
@SHAN-we6ri Жыл бұрын
ගොඩක් ස්තූතියි රන්දික මහත්මයා මේවගේ පෙරදිග විද්‍යාත්මක දැනුම වගේම නූතන විද්‍යාත්මක දැනුමත් ඉතාමත්ම රසවත් ලෙස ඉදිරිපත්කිරීම ගැන.
@InfiniteLK
@InfiniteLK Жыл бұрын
ඔබතුමා ඉතා මහන්සියෙන් උපයා ගත් දැනුම අන් අයට බෙදා දීමෙන් ඔබතුමා අත් කරගත් ආත්ම තෘප්තිය "සියලු දෙනාට ජයවේවා" යන කඩු පහරින් ඉතා මැනවින් ඉස්මතු වෙනවා ! that's a huge potential☢️ RESPECT it💯💕We love It so much
@chandimabandara2138
@chandimabandara2138 Жыл бұрын
මගේ අම්මා මට විතරක් නෙවෙයි සියලුම දරුවන් ට මවක් වුනා. පුංචි දරුවන් නොලබා මට මවක් වුවා. අත්දැකීම් සත්‍යයක් .ඔබ නිවැරදි යි මන් boy කෙනෙක් ඒත් විවහා නොවිත් අක්කා ගේ දරුවන් ට පියෙකු මවක බදු කරුණාව දයාව මයිත්ත්‍රිය තියෙනවා ඔබේ වීඩියෝ එක සත්‍යයක් .සොබාදහම සතා සිවුපාවා සෑම දෙයක් කෙරෙහි ඇතිවන සුපහන් නිර්මල කරුණාව දයාව මයිත්ත්‍රිය මේ දැනුත් දැනුනා ඇතිවුනා පවතිනවා
@chathumithisanaja31
@chathumithisanaja31 Жыл бұрын
ලංකාවේ youtube channel වලින් දැකපු හොදම channel එක 'රාමුව'💫❤️
@sudeerathennakoon
@sudeerathennakoon Жыл бұрын
සියලු දෙනා සාදරයෙන් පිළිගන්නවා රාමුවට.මේක අනිවාර්යයෙන් ඕනේ අයියේ ❤️
@earthsciencetech
@earthsciencetech Жыл бұрын
ලෝකය දෙස බුදුහාමුදුරුවෝ බලද්දී මට්ට්කුන්දලි මැරෙන්න ඔන්නම පන අදිනවා කියලා දැක්කා කියන කතාව මට මේක අහද්දී මතක් උනා
@skipper2594
@skipper2594 Жыл бұрын
anna budu dahame katha sanatha wewee enw, aththtma budun maha krunawen lokaya blla pihita wena aya hoya gnnw kiynne e widiyt kiyl dn therenne
@nuwanchandana735
@nuwanchandana735 Жыл бұрын
සර් ඔයාට ගොඩක් ස්තූතියි ගොඩක් වටිනා තොරතුරු අපි වෙනුවෙන් ලබාදීම වෙනුවෙන් .වර්තමානය තුල මට හමු වූ මහා ශ්‍රේෂ්ඨ ගාන්දර්වයෙකි ඔබ.🙏🙏🙏
@Raamuwa
@Raamuwa Жыл бұрын
🙏🏽
@maheshnishan8582
@maheshnishan8582 Жыл бұрын
Ann ekai bruce le ta une hoda wada karyo nathi kara.. Oba wada karayek. Bs😊😊
@nipulsandeepa9215
@nipulsandeepa9215 Жыл бұрын
රන්දික් සර්ගේ මූණ දකිනකොටත් සතුටුයි ❤
@asankakumara2683
@asankakumara2683 Жыл бұрын
@lakmalthilakarathna8006
@lakmalthilakarathna8006 Жыл бұрын
රන්දික මහත්තයා ඇතුළු පවුලේ සියළුම දෙනාට තෙරුවන් සරණයි ! දෙවිපිහිටයි !
@thenotorious4773
@thenotorious4773 Жыл бұрын
ඔබතුමා මේ කොන්සෙප්ට් එක , විවිධ මට්ටම්වල පුද්ගලයන්ට විවිධ ගැඹුරින් දෙන විදිහ මාරයි.end of the video හැම මනුස්සයාම සමාජයේ ආකල්පමය වශයෙන් වර්ධනයකට අවශ්‍ය වටිනා ධනාත්මක දෙයක් තමන්ට හැකි ප්‍රමාණයෙන් ජීවිතයට ගන්නවා. Must be appreciated ❤
@warunajith
@warunajith Жыл бұрын
සත්‍ය නම් මම කියා කෙනෙක් හෝ ඔබ කියා කෙනෙක් නොමැත ඇත්තේ සිතුවිල්ලක් පමණයි කාලය කියා දෙයක් නොමැත ඇත්තේ සිතුවිල්ලක වෙනසක් පමණයි❤
@upulpriyantha5928
@upulpriyantha5928 Жыл бұрын
ඔයා හාරි 🌹
@creativeproductsbyevo
@creativeproductsbyevo Жыл бұрын
මහා කරැනාව මෙයයි👏 නුවනැති සියලු ලෝක සත්වයන්ට මෙය වැටහේවා🙏 පින්වත් ඔබට ස්තුති🙏
@travelwithdil7073
@travelwithdil7073 Жыл бұрын
පරිස්සමින් ඉන්න සර්....අපි වෙනුවෙන් දිගටම වැඩසටහන් කරන්න
@amilarandeni554
@amilarandeni554 Жыл бұрын
අම්මා 😢....... ගැන වෙනස් සහ දරුණු (හිත හඩා වැටෙන )විග්‍රහයක් 🙏
@Dropwise96
@Dropwise96 Жыл бұрын
මේ සිදු කරන සමාජ සත්කාරයට සසර පුරාවට ඔබට මෛත්‍රී චේතෝ විමුක්ති සුවයම ලැබේවා! ✊🏼🤍
@Raamuwa
@Raamuwa Жыл бұрын
🙏🏽
@wishwanimunasinghe9391
@wishwanimunasinghe9391 Жыл бұрын
මනුෂ්‍යත්වය පිරිහීගෙන යන මෙවැනි කාල වකවානුවක කාලයට ගැළපෙන විදියට හරිම point එකට ඇණේ ගහනවා❤️ තවත් විදියක system change එකක්🌼 ගොඩක් ස්තූති ඔබතුමාට🙏
@cino2015
@cino2015 Жыл бұрын
විශ්වය ශරීරයක් පොරවගත්තම අපි..❤️ පොරවගත්ත ශරීරය තමාවම දකින තැන නිවන ❤️
@tpc9140
@tpc9140 Жыл бұрын
රන්දික ඔබගේ පැහැදිලි කිරීම විශිෂ්ටයි. තමාගේ අනන්‍යතාවයේ දොර නම් ලෝකයෙන් තමාට දුන් දැනුම් සම්බාර්යයයි. දිනයක්‌ පැමිණෙයි ඔබ ඔබගේ සිතට ලෝකයෙන් දුන් සියලු දැනුම් පද්දති නිරෝධ කරන. ඒ දිනයෙන් පසු ඔබ‍ තුළ ඉතිරි වන්නේ බ්‍රහ්ම පමණයි. එය විශ්ව අනන්‍යතාවයයි. අපිරිසිදු ස්ථානයක් පිරිසිදු කල නොහැක. කල හැක්කේ කුණු ඉවත් කිරීමයි. එවිට අපිරිසිදුකමින් වැසී තිබුන පිරිසිදුකම නැවත මතුවේ..
@Chulapw
@Chulapw Жыл бұрын
පිවිතුරැ සිහිය අඛණ්ඩ සිහිය තුලින් සොයා යායුතු දුෂ්කර ගමනක මඟසලකුනු සොයා දක්වන තවත් ඉතා අගනා ශ්‍රව්‍ය දෘෂ්‍ය සංග්‍රහයක්. ස්තූතියි ඔබේ සද්කාර්‍යයන්ට!
@Kavinduksr
@Kavinduksr Жыл бұрын
නව මානයක් සොයා යන අපේ ආලෝකය රාමුව ❤️❤️❤️🔥🇱🇰
@Esh20Zue
@Esh20Zue Жыл бұрын
ඉරිදාව හරවත් කරන , රාමුව ❤
@රෝන්දේශ්රීලංකා
@රෝන්දේශ්රීලංකා Жыл бұрын
ගොඩක් වැදගත් කරුණු කීපයක්ම ලිහල දුන්නට ස්තූති. හරිම සරලව හරියටම ලිහා ගත්තා. 🌹🌹🌹🌹
@NALUWA.official
@NALUWA.official 10 ай бұрын
ස්තූතියි 🙅‍♂️❤
@maneljayakody4547
@maneljayakody4547 Жыл бұрын
පෙරදිග දැනුම් පද්ධතිය ගැන ඔබ කරන videos itha උවමනා වෙන් බලනවා . පැහැදිලි කිරීම අනර්ඝi . ඉදිරියටත් කරගෙන යන්න ශක්තිය ලැබේවා . 👍🙏
@rmkisandamali5731
@rmkisandamali5731 10 ай бұрын
ස්තුතියි 💐
@chathupiyadesh362
@chathupiyadesh362 Жыл бұрын
බොහෝම ස්තූති සහෝදරයා , තිබ්බ ගොඩක් ගැටලු වලට ලස්සනම පිලිතුරු ලැබුනා , ඇත්තටම ‍රාමුව ජීවිතේ මෙ දක්වා හමුවුනු විශිෂ්ටතම හමුවීම
@thamashanuranga1417
@thamashanuranga1417 Жыл бұрын
බොහොම පින්,ලස්සන උදාහරණයක් එක්ක පැහැදිලිව තේරුම් කරා 🙏🙏
@shyamamunasinghe5258
@shyamamunasinghe5258 Жыл бұрын
දැනුමෙන් පමණක් ම දියුණු කර ගත නොහැකි කරුණක්, දියුණු කර ගැනීමට ඇවැසි මෙවලම් ටිකක් , හැකි උපරිම සරලත්වයෙන් ඉදිරිපත් වුනා. ස්තුතියි ඔබට.🙏💖 මවකගෙ ගුණාංග හැකි පමණින් ලෝ සතුන් තුල ඇති වීමට, ඔබතුමන්ගේ මෙම උත්සාහයද හේතුවක් ම වේවා...🙏🙏🙏💖💖💖
@YouTubeShortsNow
@YouTubeShortsNow Жыл бұрын
ඔබතුමන්ගේ මුහුන සහ ඇස් දෙක අද දවසේ ඉතාම පැහැදිලිව පෙනෙනවා.. ස්තූතියි ඉල්ලීමට ඇහුම්කන්දීම පිලිඹඳව ❤️❤️❤️
@gaminiappuhami1559
@gaminiappuhami1559 Жыл бұрын
ඔබ තුමාට උතුම් ත්‍රිවිද රත්නයෙ පිහිටයි ආරක්ෂාවයි..
@saseeka-weerasinghe
@saseeka-weerasinghe Жыл бұрын
වචනයක්වත් නොහැලෙන්න ඔක්කොම තේරුණා... ස්තුතියි රාමුව...😊😊❤❤
@randikakarunapala1666
@randikakarunapala1666 Жыл бұрын
රාමුවෙන් එපිට දකින මොහොත උදාකර දෙන්නත් රාමුවයි. බෙහෙවින්ම ස්තූතියි ❤
@easycraft970
@easycraft970 Жыл бұрын
අපේ රටේ පාර්ලිමේන්තුවේ මේ වගේ බුද්ධිමත් අය හිටියනම් අද අපි කොයි තරම් වාසනාවන්ත මිනිස්සු ද ....😓
@sachinrashmika5281
@sachinrashmika5281 Жыл бұрын
ඉස්සර මම බුදු දහමේ තාක්ශනික පැතිකඩ මීලග Video එක දාන්න කියල තමා Comment කලේ, ඒත් මම තේරුම් ගත්ත රාමුව කියල දෙන්නෙ මෙහෙම දේවල් තියනව තව හොයල බලන්න කියල. දැන් මම තනියම හොයනව, රන්දික ගුරුතුමා ගෙ මග පෙනුම මත.. රාමුවට ජය...
@simplycoding347
@simplycoding347 Жыл бұрын
බොහොම වැදගත් වැඩසටහන වෙනුවෙන් කල කැපකිරීමට බොහොම ස්තූතියි 🎉
@anuradhadissanayake4948
@anuradhadissanayake4948 Жыл бұрын
මං කොච්චර දුර හිටියත්, මං දුකෙන් ඉන්න දවසට,පාලුවෙන් එපාවෙලා අඬන දවස් වලට අම්මට ඒක අනිවාරෙන්ම දැනෙනව.කෝල් කලාම මං කොච්චර සාමාන්‍ය විදියට හිනාවෙලා කතා කරත් එයා අහනව අවුලෙන් නේද ඉන්නෙ කියල 🥺❤
@samindunimsara
@samindunimsara Жыл бұрын
මෙවගේ එවා දවසක් උනත් එක දිගට කම්මැලි නැතුව අහන්න පුලුවන් ❤
@sameerasmr6217
@sameerasmr6217 Жыл бұрын
"රාමුව" නාලිකාව ලාංකික අපට අසිමාන්තිකව වැදගත්...! ජය ම වේවා...!!!
@sansad2281
@sansad2281 Жыл бұрын
අපිව ප්‍රාතමික චින්තන රටාවෙන් එලියට ගන්න උදවු වෙනවට හුගාක් ස්තූතියි ඔබතුමාට❤
@sugathnarashinghe7347
@sugathnarashinghe7347 Жыл бұрын
තෙරුවන් සරණයි ඔබතුමන්ට.
@CanvasDonRane
@CanvasDonRane Жыл бұрын
කලින් සිතුවේ නැති උනාට දැන් "මම" කියන වචනය හිතන කොට ඒ වෙනුවෙන් තරමක් කාලය වැය කරන්න අවශ්‍යයි කියලා හිතෙනවා..
@manjareedissanayake7415
@manjareedissanayake7415 Жыл бұрын
හරි වැදගත් මාතෘකාවක්. ස්තූතියි එතුමාට .එමෙන්ම මා වෙත එවූ මගේ චූටි දුවට. තෙරුවන් සරණයි .
@solomonperera9479
@solomonperera9479 Жыл бұрын
චන්දික විජේසිංහ මහත්මානෙනි , ඔබේ විග්‍රහයන් ඇත්තටම බොහොම වටිනවා .මේ කරුණු එක් රැස් කරලා ගොනු කරන්නෙ කොහොමද ? ඔබට නම් ඒක පහසුයි .නමුත් ඒක ඉතාමත් ලොකු දක්ෂතාවක් .ගොඩක් ස්තුතියි .තෙරුවන් සරණයි .
@sigugeenodhsigu291
@sigugeenodhsigu291 6 ай бұрын
මං මේ වීඩියෝ එක මේ බලන්නෙ දෙවෙනි පාර.... මේකෙ Mr.රන්දික කිව්ව වගේ මේ වීඩියෝ එක කරද්දි subscribers ලා ලක්ශ තුනහමාරකට ආසන්න ගාණක් තමා චැනල් එකට ඉන්න ඇත්තෙ.. ඇත්තටම සතුටුයි දැන් වෙද්දි උඩින් මට subscribers ලා 443k පේනව .ඒ කියන්නෙ තව ලක්ශයකට වැඩියෙන් පිරිසක් රන්දික මහත්මා එක්ක එකතු වෙලා තියෙනව ...❤
@maneshashamalee8768
@maneshashamalee8768 Жыл бұрын
නැවත නැවතත් සිතීමට යමක් ලබා ගතිමි..රාමුවට ජය 👍
@yakdehiarachchigeravindra9421
@yakdehiarachchigeravindra9421 Жыл бұрын
විශ්වයේ ඇති එකම දෙය ඒකත්වයයි. Good video😍 Thanks🌹ජයවේවා! ජයෙන් ජය ම වේවා!👍🙏
@gamagews
@gamagews Жыл бұрын
විශ්වයේ ආදරණියම මනුශ්‍යා අම්මා 💓💓💓
@marienimali5467
@marienimali5467 7 ай бұрын
🙏😇💞
@kalanasandaruwan5420
@kalanasandaruwan5420 Жыл бұрын
මේ වගේ ගොඩාක් වටින දැනුමින් අපව පෝෂණය කරනවාට ඔබතුමාට බොහෝ පිං 🙏 නිර්වාණ සුවය ලබා ගත හැකි නිවැරදිම ධර්මය පිලිබද ගවේෂණය කර ඒ දැනුම මේ වීඩියෝ බලන අපටත් ලබාදෙන්න පුලුවන්නම් ගොඩක් වටිනවා සර්. ඔබතුමාට ඒක අපහසු දෙයක් නෙවෙයි කියලා මට විශ්වාසයි. ඔබතුමන්ටත් ඉක්මනින්ම නිර්වාණය අවබෝධ වේවා කියා මා ප්‍රාර්ථනා කරනවා. 🙏
@mrashmimadhuka5920
@mrashmimadhuka5920 Жыл бұрын
මෙහෙම යාලුවෙක් හිටියනම්😔 .😊ලගින් ඉදන් හරි පාර පෙන්නන්න.ගොඩක් ස්තූතී දැනුම බෙදාන්නවට.😊🙏🙏🙏
@taniyadarshani869
@taniyadarshani869 Жыл бұрын
රාමුව ❤ වෙනස්ම ආකාරයක ඇබ්බැහියක්, හිත නිවන භාවනාවක් 🙏
@kavishkadhananjaya7514
@kavishkadhananjaya7514 Жыл бұрын
සතියකට එකක්වත්😢❤ හැබැයි මේ තරම් පෆෙක්ට් කරන එක අමාරුයි තමා. ඉන්ට්‍රො එකවත් ස්කිප් නොකර බලන්නෙ රාමුව විතරයි❤😇.
@hirunahansaka646
@hirunahansaka646 Жыл бұрын
මේ විඩියෝ එකනම් ගොඩක් වැදගත් වෙයි මගේ ගමනට , රාමුවට සිතූති කරන්න අගය කරන්න,, මෙහෙමයි කියල වචනයකට සීමා කරන්න බැරි තරම් ❤
@samithmaduka1362
@samithmaduka1362 Жыл бұрын
ආදරෙයි සර් අපට දැනුම ලබා දෙනවට ❤❤❤
@rukshansalgado8913
@rukshansalgado8913 Жыл бұрын
ඔබට ගොඩක් පින් අත්වේවා මේ කරන මෙහෙවරට!
@astrologyinstitute3064
@astrologyinstitute3064 Жыл бұрын
බලාපොරුත්තුවෙන් සිටි ඉරිදා. ස්තූතියි
@lakshanwarnakula3225
@lakshanwarnakula3225 Жыл бұрын
ලෝකයට තවත් එක් චරිතයක් බිහි කිරීමට වෙර දරන රාමුවක් නොවූ රාමුව.
@DilithAchalan
@DilithAchalan Жыл бұрын
ස්තූතීයි බ්‍රහ්ම! 🙏
@nalindodwel
@nalindodwel 9 ай бұрын
ඔබ තුමාගෙ අම්මගෙ කතව අහුවාම ඇඩුනා. අපේ අම්ම මතක් උනා ❤
@D_N_129
@D_N_129 Жыл бұрын
රාමුව කියන්නේ වෙනම feel එකක් 😇❤ වීඩියෝ එකක් දැක්කම වෙනම ලෝකෙකට යනවා වගේ
@theelectroroot4919
@theelectroroot4919 Жыл бұрын
එක දරුවෙකු ඇති මවක සේ.. සියලු සත්වයන් කෙරෙහි අපමන මෙත් සිත පතුරත්වා .. භාවනාවේදී නිතරම මෙය භාවිතා වෙනව. ඔයාගෙ පැහැදිලි කිරීම බොහොම වැදගත් අයියේ.
@wijesinghejennet5571
@wijesinghejennet5571 Жыл бұрын
සම්පුර්ණ ඇත්ත අම්මා කෙනෙකුට එ දැනීම ගැන මට මගෙ නැන්දම්මා කියපු කතාවක් මට මතක් වුනා ඇයගෙ ලොකු පුතා උතුරෙ යුද්ධයෙදි ඔහුට වෙඩි වැදී ජීවිතය නැතිවුණ මොහොතෙදි ඇයට එය දැනුන විදිහ මා සමග පැවසුවා එකන්ම් මහා පුදුමයක් ❤
@droidapps_tutorials
@droidapps_tutorials Жыл бұрын
මේ කතාව සම්පූර්ණම ඇත්ත.මොකද මේ අත්දැකීම මම කියලා මේ හැදිලා තියන මනසට හෝ එහෙම නැත්නම් සම්මුතිකව ගත්තාම මට පුද්ගලිකව තියනවා..ඒක හරියට අවුරුදු 100ක නින්දකින් ඇහැරුණා කියලා හිතන්නකෝ අන්න ඒවගේ. අපි මේ කොහෙද ඉන්නේ කවුද අපි , ඒ කියන්නේ ජීවත් වෙනවා කියන එක සජීවීව දැනෙන පටන්ගන්නවා..අනිත් අයගේ හැසිරීම කතා බහ ඒවා දැනෙන්න පටන් ගන්නවා..කොටින්ම කෙනෙක් අපි හදාගත්ත ලෝකෙ කඩාගෙන එළියට ආවහම මේ සියලුම දේ වැඩකරන හැටි දැනුම් සම්භාරයක් විදියට එයාට ලැබෙනවා..එහෙම එළියට ආවහම මේ හැමදේම හරිම සජීවී. කොටින්ම කියනවනම් මරණය කියන එකත් අවබෝධයෙන් ඉන්නේ..මළ ගෙයක් හෝ තමන්ගේ කෙනෙක් මැරුණා හෝ තමා අකමැති දෙයක් වුණා කියලා දුකක් හෝ තරහක් පවත්වාගෙන යන්නේ නෑ.. මට ලොකුවට විස්තර කරන්න තේරෙන්නේ නෑ..හැබැයි ඒක අර හිත ඇතුලට වෙලා හැම වෙලේම කියව කියවා ඉන්නවට වඩා හරිම සැහැල්ලු අත්දැකීමක්... ❤
@praneethransara2599
@praneethransara2599 Жыл бұрын
ස්තූතීයි අද වීඩියෝ එකට. ලෝකයේ සිදු උන අත්භුත සිද්දීන් පිලිබද වීඩියෝ එකක් එහෙම කරන්න අයියේ. ඒ වගේ විඩියෝ වලටත් අපි ආසයි❤❤❤
@dilannalindra4434
@dilannalindra4434 28 күн бұрын
ඔබ තුමන්ගේ video බලන කෙනෙක් විදිහට ඉල්ලිමක් කරන්න කැමති. පුලුවන් නම් බටහිර හා බෞද්ඞ දැනුම පද්ඞතියෙ විදිහට මිනිසාගේ ඇතිවීම හා පරිනාමය ගැන video එකක් කරන්න. බොහෝම ස්තූති ඔබතුමා මේ කරන මෙහෙවරට 😊
@ishu-ss3ck
@ishu-ss3ck Жыл бұрын
විශ්වීය ප්‍රඥාව - බුදු රඡානන් වහන්සේ.🙏🙏🙏
@sugathasirithero8834
@sugathasirithero8834 Жыл бұрын
බඹයක් පමන වූ මෙ පන්චස්ඛන්දයෙන්ම විශ්වය අවබෝද කරගත හැකිය. මුලු ව්ශ්වයේම නියැදිය මෙ ශරීරය යි.තෙරුවන් සරණය!
@vipuladassanabuththala484
@vipuladassanabuththala484 Жыл бұрын
මෛත්‍රී භාවනාව පරිපූර්ණ ව කිරීමට උපකාරයක්..(මෙත්තානිසංස සූත්‍රය)
@ashendisanayake8843
@ashendisanayake8843 Жыл бұрын
ආසම Quote එක තමා " ඉවසීමෙන් යන්න ඕන ගමනක්" කියපු එක. බොහොම ස්තූතියි රන්දික මහත්මයා
@GayanVithanage
@GayanVithanage Жыл бұрын
හැමදෙයක්ම අමතක කරල මම කියල හිතුවම ,මොකුත් හිතුනෙ නෑ, හරිම හිස් බවක් විතරයි නෙ දැනුනෙ
@vimukthaariyasinghe8041
@vimukthaariyasinghe8041 Жыл бұрын
සිරා මටත් ඕක වුනා
@technophile741
@technophile741 Жыл бұрын
මටත්
@yasasvibisaka1740
@yasasvibisaka1740 Жыл бұрын
Mn me ay kiyala klpana krnw.mtt ookama uneh🤐
UFC 287 : Перейра VS Адесанья 2
6:02
Setanta Sports UFC
Рет қаралды 486 М.
දුර්වල අහිංසකයෙක් වෙන්න එපා!
27:49