KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Жазылу
SeeHela
ආයුබෝවන්,
සීහෙළ නාළිකාවට ඔබව ගෞරවයෙන් පිළිගන්නෙමු.
අතීතයේ සිට පැවත එන හෙළ ස්වයංපෝෂිත ආර්ථික හා සාමාජීය ජීවන රටාව විවිධ බලපෑම් වලට යටත්ව වර්තමානය වන විට සියල්ල පිටරටින් ගෙන එන තෙක් බලා සිටින යුගයක් දක්වා පරිවර්තනය වී ඇත. එහෙත් ඒදා මෙන්ම අදත් අපට සරු සාර මහා පොලවක්, දේශගුණික හා භූගොලීය වටිනා භූමියක් මෙන්ම එදා අපගෙ මුතුන් මිත්තන්ගෙන් එන හෙළ ජාන වලින් පැවැත එන බුද්ධිමත් නූතන තරුණ පරපුරකින්ද අත්දැකීම් ගොන්නකකින් සමන්විත වැඩිහිටි විද්වත් පරපුරක්ද අප සතුයි.
අපගේ ඒකායන අරමුණ වන්නේ අප සතු මෙම සියලු සම්පත් එකට එක් කර නැවතත් අප රට හෙළ ගොවිතැන, හෙළ වෙදකම හා දේශීය කර්මාන්ත සහ නිෂ්පාදන යන අංශ තුලින් අතීතයේ අපට අනන්‍ය වූ ක්‍රම මෙන්ම නුතන තාක්ෂණයද යොදා ගනිමින් රට ස්වයංපෝෂිත කර ලෝකයට ණය නොවන අහිමානවත් ශ්‍රී ලාංකිකයන් ලෙස අපේ අනාගත පරපුරට පවත්වාගෙන යන්න බාර කිරීමයි. මේම අරමුණ කරා ගමන් කිරිමේදී කිසිම පක්ෂ දේශපාලනයෙන් හෝ බලය පිලිබද කිසිදු අවශ්‍යතාවයකින් තොරව අප රට ස්වංපෝෂිත කිරිමට හැකි බව අපි දැඩිව විශ්වාස කරන්නෙමු.
වැඩිදුර විස්තර සඳහා සම්බන්ධවන්න +94 74 267 6114
ස්තූතියි
1:16:57
රාජ් සෝමදේවයන්ට පිලිතුරක් | Prasad Kumara| Sisira Perera | History of Sri Lanka
7 сағат бұрын
49:28
සුවාසූ දහසක් ධර්මස්කන්ධය මොකද්ද මේ කතාව | Buddhist History of Sri Lanka | Seehela
28 күн бұрын
23:13
ධර්මාශෝකට වැරදිලාද? | Dabadiwa | Inscriptions of Sri Lanka | Seehela
Ай бұрын
39:54
බුදුන් උපන් ලුම්බිණිය ඉන්දියාවේ නොවේ History of Sri Lanka | Seehela
2 ай бұрын
48:01
පර්යාප්තිය කියන්නේ බුද්ධ වචනය | History of Sri Lanka | Seehela
2 ай бұрын
53:32
මට අවශ්‍යනම් මම නිවන් දකිනවා | Sisira Perera | SeeHela
2 ай бұрын
55:06
දහම තියෙන්නේ අපිට ආරක්ෂා වෙන්න | History of Sri Lanka |Seehela | Sisira Perera
2 ай бұрын
45:03
අපි හෙළ බෞද්ධ කල්ලියේ | History of Sri Lanka | Sisira Perera | SeeHela
3 ай бұрын
52:51
පර්යප්ති ශාසනය විකුණලා | History of Sri Lanka | Hiriwadunna | Sisira Perera | SeeHela
4 ай бұрын
33:06
ලැජ්ජා නැද්ද හාමුදුරුවනේ අරහත් ධජය පාවලා දෙන්න | Kusaladhamma Thero | History of Sri Lanka
4 ай бұрын
57:57
කූඹින්ට හුජ්ජ බිංදුව ගංගාවක්ලූ | Buddhist History of Sri Lanka | Seehela
4 ай бұрын
43:20
සංස්කෘත පාලි දැනගන්න ඕනෙද බුදු දහම දැනගන්න? Galagama Kusaladhamma Thero | Sisira Perera | SeeHela
5 ай бұрын
39:43
බුදු දහමේ සැබෑ විකෘති කරුවො කවුරුන්ද? History of Sri Lankan Buddhism | Sisira Perera | SeeHela
5 ай бұрын
1:01:19
ඔබලාටම පැහැදිලි වෙයි ත්‍රිපිටකය අරන් කියවලා බලන්න | History of Sri Lanka | Seehela | Tripitakaya
6 ай бұрын
1:03:12
කුසලධම්ම හාමුදුරුවෝ ත්‍රිපිටකය විකෘති කරනවා Kusaladhamma Thero | Tripitaka | Sisira Perera SeeHela
6 ай бұрын
57:07
අපි පොත් තුලින් නිවන් දකින්න උත්සාහ ගත්තේ නැත Galagama Kusaladhamma Thero | Sisira Perera | SeeHela
6 ай бұрын
1:00:52
ඔබ වහන්සේලාට පුළුවන් වුනාද මිනිස්සුන්ට නිවන් අවබෝධ කරලා දෙන්න #srilankahistory #trending #seehela
7 ай бұрын
29:20
හිතන්න යමක්..... පූජ්‍ය වල්පොල ශ්‍රී රාහුල හිමි | Walpola sri Rahula thero | SeeHela
7 ай бұрын
51:33
ඔබ වහන්සේ දහම දැකගත් අයෙක් නොවෙයි | Sisira Perera | SeeHela | sri lanka history
8 ай бұрын
15:46
ලැබුවාවූ සිංහල හින්දු අලුත් අවුරුද්දේ ඔබ සැමට නිවන්සුව ලැබේවා | History of Sri Lanka | Seehela
8 ай бұрын
52:48
මේ අය හරි දක්ෂයි නැති බිල්ලන් මවන්න | kottmale kumara kassapa | Balangoda Kashyapa | Sisira Perera
8 ай бұрын
1:05:05
සමාජය නොමග යවන එක දැන්වත් නවත්තන්න | Sisira Perera | Balangoda Kashyapa | SeeHela
8 ай бұрын
25:14
නිවන් යන දහමට ධර්ම විකෘතිය කියන්නේ කොහොමද | History of Sri Lanka | Seehela
8 ай бұрын
1:21:19
අපේ භික්ෂූන් වහන්සේලා උගුලකට හසු වෙලා | History of Sri Lanka | Seehela | M A B Prashantha
8 ай бұрын
57:33
බුද්ධ කෝලාහලයක් ඇති වෙලා | Siri Ariya Vimukthi Himi | History of Sri Lanka | Seehela
9 ай бұрын
55:33
බුදුන් ලංකාවේ බව තහවුරු වන නානක සාධක ලංකාවෙන් හමු වේ | History of Sri Lanka | Seehela
9 ай бұрын
51:34
පිකටින් කරලා ථේරවාදය මේ රටේ පිහිටුවන්න බැහැ | Buddhist History of Sri Lanka | Seehela
9 ай бұрын
37:39
අපේ සංස්කෘතික හර පද්ධතිය අපිම විනාශ කර ගන්නවා | History of Sri Lanka | Seehela
9 ай бұрын
1:03:09
ආටානාටිය සූත්‍රයෙන් ජම්බූද්වීපය මේ රටේ බව සනාථ වේ |Nihal sumanadeera |History of Sri Lanka |Seehela
9 ай бұрын
Пікірлер
@samithnishshanka
Сағат бұрын
Good🔥
@yamunasriyani9182
2 сағат бұрын
ධහම රකින ඔබව ස්වභාදහම රකීවා දීර්ඝායුෂම වේවා සුවපත්වේවා
@erandiasena1910
3 сағат бұрын
Why don't you are replying my query?
@gnanalathaaluthge1789
4 сағат бұрын
බයිලා නවත්තන්න කරුණාකරලා.
@gnanalathaaluthge1789
4 сағат бұрын
අපට ශ්‍රී සත්ධර්මය විනාශ කරන්න හදන්න නම් එපා 🙏🏽🙏🏽🙏🏽
@SamanthaKMS
6 сағат бұрын
Ada anura ජනාධිපති තුමා indiyawe බුද්ධගයාව wadapuda ගන්නවා. Athumata mage සුබපැතුම් . Lankawe budun වහන්සේ උපන්නේ kiyana nadayayama venasewa. බොරුව wanasewa. Mema බොරු kalliya lankawe thuranwewa.
@JohnDisha
6 сағат бұрын
Who those guys ? Archeologists? or Historians?
@gnanam715
7 сағат бұрын
Ane kebara kelinne nethuwa ikmanata merila palayan wal naakiya
@gnanam715
7 сағат бұрын
Meka kalakanni Sunakayek moota ona karala thienne lankawe budusasunata kelaeannai.
@premaranjani9394
7 сағат бұрын
Meewanapanage අනුගාමිකයන් තමයි සිසිර කියන්නේ .ape බුදු දහම විනාශ karana විදේශ රටට ඕනෑ විදිහට වැඩ කරන nubalata ශාප වෙවා . බුදුන් ඉපදුනෙ ඉන්දියාවේ ලංකාවේ නොවේ .owa හොයන්න නොවේ බුදු හිමියන් දේශනා kale.හිත ගැන හිතන්න .nubalata ඉක්මනින් ධර්මය අවබෝධ වේවා
@MangalaMadusanka-k9g
9 сағат бұрын
ඉංජිනේරුවාගෙන් වැඩ ගන්න උන්ට දෙයියන්ගෙම පිහිටයි
@MangalaMadusanka-k9g
9 сағат бұрын
කෙලෙස් ඇති සංඝයාට අරහතුන් වහන්සේ කියන මුන්ට track
@wissiongard4783
9 сағат бұрын
Civilians are wearing rob
@malinivithana3780
10 сағат бұрын
සුවපත් වේවා!!!
@laniwick5181
11 сағат бұрын
suwapath wewa
@NDesilva-u8q
12 сағат бұрын
🙏🙏🙏
@ranjithsirikumara8476
14 сағат бұрын
පාසැල් ලමයින්ට අපේ හෙල ඉතිහාසය උගන්වා යහපත් දරුවන් හදමු, කතෝලික අය මහන වෙලා අපේ හෙල බස විනාස කරනවා, JR කියන පරංගියා බලයට ඇව්ත් සිංහල ඉතිහාසය පාසල් විෂයෙන් ඉවත් කරා ඊටපසු ආපු එකා උගත් තරුන තරුනියන් ලක්ෂ ගනන් මරලා දැම්මා,
@piusfernando
15 сағат бұрын
Sri Lanka will ever remain strong in the heart of Buddhism and its great teachings 🇱🇰🙏
@SisiraKumara-dg2ib
15 сағат бұрын
පැරණි විදේශීය ග්‍රන්ථ හරහා බුදු හිමියන්ගේ උපන් දේශය ගැන විස්තරයක් දෙදෙනා එකතුවි ගෙනහැර දක්වන්න. අපේ හිමිවරුන්ට මේවාට උත්තර දෙන්න කියන්න. බුදුසරණයි .
@wimaljayasinghe4859
17 сағат бұрын
අනේ සිසිරයො මීවනපලානයට සීයට දශම බින්දු දහයයි එකක්වත් පාලි ටිකක් ඉගෙනගන්න කියාපන්. එතකොටවත් ඔය පිස්සු කෙලිල්ල නවත්තල අඩුමගනනෙ අපායට යන එකවත් නැතිවෙයි. නැත්නම් අපායම තමා මිනිස්සු නොමගයවනවට
@AndrasGraant
18 сағат бұрын
සිංහල මිනිස්සු සිංහලයින්ටම කියනව ජාතිවාදය ගැන, ආගම්වාදය ගැන .නමුත් උතුරේ දේශපාලඥයෝ හා උතුරේ නිලධාරීන් තනිකර ජාතිවාදය අවුස්සමින් තමයි කටයුතු කරන්නෙ. ඔවුන් ඒ මිනිස්සු තුළ සිංහලයන් කෙරෙහි වෛරය නිරතුරුම රෝපණය කරනව. ඒකෙන් මම අදහස් කරන්නේ නෑ ජාතිවාදය හරියි කියල, ආගම් වාදය හරියි කියල, නමුත් අපිට විතරක් එහෙම කියනව.නමුත් සිංහලයන් කෙරෙහි ඒ මිනිස්සුන්ට වෛරය විතරක් පතුරුවනව.
@ThinkOthers
18 сағат бұрын
malicreation ට ලිව්ව පහත පිළිතුර යන්නේ නෑ. හොඳ වෙලාවට මම copy කරගත්තේ එය. එයාලට උත්තර නැතිනිසා අපේ comments block කරනව. ඉන්දියාවේ ඉතින් හොර සෙල්ලිපි නම් මදෑ ගොතම බුදුහිමියන් මෙහෙ හිටිය කියල සෙල්ලිපි තිබුණම. අපේ පොත පතේ එහෙම පිටින්ම විස්තර තියෙනවනෙ. මහාවංසය 394 පිට බැලුවම පුදුම හිතෙනව... මනාව ඔප්පු වෙනව අපේ ගංඟා ටික ඉන්දියාවේ බව. ඉන්දියාවේ පොතපතේත් නෑ. එහෙ මිනිස්සු බුදුහිමියන් එහෙ හිටියද කියල දැනන් ඉදලත් නෑ. අද ඔය වාසියට තියන් හිටියට. අපේ දේශදෝහියො පිරිසක් බුදුහිමියන් එහෙටම දාන්න යන්නෙ වාසි තකා. නැත්නම් ඕන දරුවෙකුට තේරෙනව බුදුහිමියන් මෙහෙනම් අපූරු බව. අනෙක අපි වගේ සාමාන්‍ය මිනිස්සු මොකටද බොරු කිය කිය වෙන රටකට හිමි ඉතිහාසයක් ගන්න යන්නෙ. බුදුහිමි ඉන්දියාවේ කියන කණ්ඩායමක් අපෙන් ප්‍රශ්න අහල ඒකට උත්තරේ දෙන්න යනකොට block කරල. උත්තර යන්නේ නෑ. මධ්‍යස්ථ මිනිස්සු නම් මේවල comments ලිය ලිය වදවෙන්නෙ නෑ. මොකද වෙන්නෙ බලන් ඉන්නව මිසක්. අපිනම් ඉතින් රට ගැන හැඟීමෙන්. එහෙම ලොකු පිරිසක් දැන් ඉන්න එක සතුටක්.
@ThinkOthers
18 сағат бұрын
ඉන්දියාවේ ඉතින් හොර සෙල්ලිපි නම් මදෑ බුදුහිමියන් මෙහෙ හිටිය කියල සෙල්ලිපි තිබුණම. අපේ පොත පතේ එහෙම පිටින්ම විස්තර තියෙනවනෙ. මහාවංසය 394 පිට බැලුවම පුදුම හිතෙනව... මනාව ඔප්පු වෙනව අපේ ගංඟා ටික ඉන්දියාවේ බව. ඉන්දියාවේ පොතපතේත් නෑ. එහෙ මිනිස්සු එහෙම හිටියද කියල දැනන් ඉදලත් නෑ. අද ඔය වාසියට තියන් හිටියට. අපේ දේශදෝහියො පිරිසක් බුදුහිමියන් එහෙටම දාන්න යන්නෙ වාසි තකා. නැත්නම් ඕන දරුවෙකුට තේරෙනව බුදුහිමියන් මෙහෙනම් අපූරු බව. අනෙක අපි වගේ සාමාන්‍ය මිනිස්සු මොකටද බොරු කිය කිය වෙන රටකට හිමි ඉතිහාසයක් ගන්න යන්නෙ. බුදුහිමි ඉන්දියාවේ කියන කණ්ඩායමක් අපෙන් ප්‍රශ්න අහල ඒකට උත්තරේ දෙන්න යනකොට block කරල. උත්තර යන්නේ නෑ. මධ්‍යස්ථ මිනිස්සු නම් මේවල comments ලිය ලිය වදවෙන්නෙ නෑ. මොකද වෙන්නෙ බලන් ඉන්නව මිසක්. අපිනම් ඉතින් රට ගැන හැඟීමෙන්. එහෙම ලොකු පිරිසක් දැන් ඉන්න එක සතුටක්.
@mohanrathnasekera3046
19 сағат бұрын
විනෝද සමය වගේ ඔබ කියන දේවල් හරිම විනෝදාත්මකයි. 12:46
@mohanrathnasekera3046
19 сағат бұрын
වහරක පස්සේ අවිචියට යමු.
@GrashanthiWijekularatne
19 сағат бұрын
🙏🙏🙏🙏🙏🙏
@mallicreations1146
21 сағат бұрын
බුදුන්වහන්සේ ලංකාවේ ඉපදුණයයි කියන අයට හැමදාම කරන අභියෝගයක් තියනවා , එක පිළිගත් හැම පුරා විද්‍යාවට සම්බන්ද අය කියනවා , පුලුවන්නම් බුදුන් වහන්සේ ඉපදුන බුදුවුන පිරිනිවන් පාපු ස්ථාන වලට සම්බන්ද සෙල්ලිපියක් පුරාණයේ රජවරුන් කරපු එකක් පෙන්වන්න කියලා , කාටවත් එහෙම කරන්න බැහැ , වෙනවෙන නින්දා අපහාස තමයි කරන්නේ , සෝමදේව වැරදිනම් කියන්නකෝ ඒයි සෝමදේව ඔබ කරන්නේ බොරුවක් මෙන්න බුදුන් වහන්සේ ඉපදුන ,බුදුවුන පිරිනිවන් පාපු ස්ථාන , මෙන්න සෙල්ලිපි අයේ වෙන කථා මොකදට කියලා , එතකොට සේරම කථා ඉවරනේ , ඇයි එසේ නොකරන්නේ , සාක්ෂි නැතිකම හින්දනේ
@dilrukshijayalath877
20 сағат бұрын
Apita karanne na
@MaheshDasanayake
20 сағат бұрын
තෙල්දෙණියෙ තියෙනව චිත නගරය සෙල්ලිපිය
@ThinkOthers
18 сағат бұрын
ඉන්දියාවේ ඉතින් හොර සෙල්ලිපි නම් මදෑ බුදුහිමියන් මෙහෙ හිටිය කියල සෙල්ලිපි තිබුණම. අපේ පොත පතේ එහෙම පිටින්ම විස්තර තියෙනවනෙ. මහාවංසය 394 පිට බැලුවම පුදුම හිතෙනව... මනාව ඔප්පු වෙනව අපේ ගංඟා ටික ඉන්දියාවේ බව. ඉන්දියාවේ පොතපතේත් නෑ. එහෙ මිනිස්සු එහෙම හිටියද කියල දැනන් ඉදලත් නෑ. අද ඔය වාසියට තියන් හිටියට. අපේ දේශදෝහියො පිරිසක් බුදුහිමියන් එහෙටම දාන්න යන්නෙ වාසි තකා. නැත්නම් ඕන දරුවෙකුට තේරෙනව බුදුහිමියන් මෙහෙනම් අපූරු බව. අනෙක අපි වගේ සාමාන්‍ය මිනිස්සු මොකටද බොරු කිය කිය වෙන රටකට හිමි ඉතිහාසයක් ගන්න යන්නෙ. බුදුහිමි ඉන්දියාවේ කියන කණ්ඩායමක් අපෙන් ප්‍රශ්න අහල ඒකට උත්තරේ දෙන්න යනකොට block කරල. උත්තර යන්නේ නෑ. මධ්‍යස්ථ මිනිස්සු නම් මේවල comments ලිය ලිය වදවෙන්නෙ නෑ. මොකද වෙන්නෙ බලන් ඉන්නව මිසක්. අපිනම් ඉතින් රට ගැන හැඟීමෙන්. එහෙම ලොකු පිරිසක් දැන් ඉන්න එක සතුටක්.
@ThinkOthers
18 сағат бұрын
@@MaheshDasanayake🙏.ඒකෙ කොහොමද සඳහන් වෙන්නෙ.
@MaheshDasanayake
13 сағат бұрын
@@ThinkOthers චිත්ත නගරයේ බුදු හාමුදුරුවෝ ඉපදුනා කියල තියෙනව පාලි පාඨාවලී පොතේ චිත නගරය කියල ශිලා ලිපි කිහිපයක්ම තෙල්දෙණියෙ තියෙනව
@pushpananayakkara1081
21 сағат бұрын
🙏🙏🙏
@ChandrawathieMenike
22 сағат бұрын
මූලාශ්‍ර මත පදනම්ව කල සාර්ථක කතාබහ ක් නිසා මෙම වැඩසටහන ඉතාම විශිෂ්ට බව මගේඅදහසයි.
@vihangamadhusanka-rv7yp
23 сағат бұрын
Oya wage ganayi nisa nirmala budu dahamata karana dewal walata thami me hema vinashayakma lankawata wenne
@sriyanijayasekara1260
Күн бұрын
Saththiya uthum siri saddarmaya asannata matada wasanawa labuna.siyalu sathwayanta Siri Dammalankara Arahathun wahanse Siri saddarmaya siyaluma denata asannata baggiya labeewa Sisira Mahatha ta mage pranamaya.Suwapath weva Suwapath weva 🙏🙏
@Helaithihasaya
Күн бұрын
ඔබතුමා හැමදාමත් මිනිස්සුන්ව දැනුවත් කරලා හරි මාර්ගට ගන්න බොහෝ උස්සහ දරනවා අවන්කවම ඔබ තුමාට ඉස්තුති. යහපතක් වේවා සුවපත් වේවා ❤️🙏🏻🙏🏻🙏🏻
@eshanthasamarasekera5007
Күн бұрын
theruwan saranayi !!! chiran jayathu !!!
@ChandrawathieMenike
Күн бұрын
නියම දහම පැහැදිලිව පෙන්වාදීමට ඔබතුමා දරන වෙහෙස මහන්සිය අප අගය කල යුතුය.
@MeththanandaPinnagolla-ng2qz
Күн бұрын
අනේ පලයන් ගෝතයා යන්න.මූ නිකන් සර්වක්ඥ තා ඥානය ලබාගෙන වගේ
@sdwijedasa123
Күн бұрын
MUN..DENNA.BUDUDAHAMATA.NIGAKARANAV.MEE VANAPALANAHORA..RAHATAGE.GOOLAYO...BAUDDAYAN.NOMGA.YAVANTAEPA.
@dilrukshijayalath877
23 сағат бұрын
Umbe amma rahath
@deepakumarikumari5392
Күн бұрын
4 වෙනි ධර්මසංගායනාව පැවැත්විය යුතුයි.
@PriyanthiPriyanthi-x8f
Күн бұрын
ඔබ තුමා හරිම එඩිතර කෙනෙක්. නොබියවම සියලු දේ ප්‍රකාශ කරනවා.ඔබ තුමාගේ වැනි අය තමා රටට අවශ්‍ය. සියලු වැඩසටහන් බලනවා.පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා.
@eshanthasamarasekera5007
Күн бұрын
theruwan sranayi !!! Sisira, mathithumani.
@dharmapalaperera2576
Күн бұрын
දැන් බුදුන් ඔබ බුදුන් ශ්‍රි ලංකාවේ ඉපදුනා කියල කියන්නේ නැද්ද?
@yamunasriyani9182
Күн бұрын
ඔබතුමාට දීර්ඝායුෂම වේවා මේ සත්‍ය ධහම වෙනුවෙන්ම කැපවීම ගැන සත්‍ය කවදා හෝ මතුවෙනවා අපි ඔබතුමා සමගයී අපිට හොදින්ම දැනෙනවා මේ අය සත්‍ය යට ගහන්න උත්සාහා කරනබව ඔබතුමාට දීර්ඝායුෂම වේවා සුවපත් වේවා
@IndikaJayarathna-gb1lz
Күн бұрын
ඉතාම නිව?රදී ඔබතුමා.මේ දිනවල චීවරදාරින් කිහිපදෙනෙක් වදුරන් ව්නාස කිරීමට සහයෝගය දෙනවා.සිල් සමාදන් වන ස්තාන වල මස් මාන්ස බොහෝ දේ හුරු කරවනවා. දර්ම දේශනා විහිලු හා දේශපාලන ස්වරූපයක් ගන්නවා. සොයා බලන්න මෙය අන්‍ය අගමික මූලිකත්වයක් අ?ති බව අපට පෙනීගියා තෙරුවන් සරනයි .
@nilminiwelivita4837
Күн бұрын
ඔයා ජෙප්පෙක්ද? මේ රටේ ආක්‍රමණ වලට එරෙහිව මේ රට අපේ සංස්කෘතික ආරක්ෂා කරගන්න අනිවාර්යෙන් මූලිකත්වය ගත්තේ මේරටේ සංඝයා වහන්සේද නැත්නං කතෝලික පුජකයෝද
@dilrukshijayalath877
Күн бұрын
Oya enna mage andata oya ekata asayi ne
@SR-dz1ed
Күн бұрын
සර්ගේ මත ඇවිත් අවුරුදු 10-15 යි. මේ රටේ යතිවරු හික්කඩුවේ සුමංගල, මහාචාර්ය රේරුකානේ චන්දවිමල, බලංගොඩ ආනන්දමෛත්රි, ගංගොඩවිල සෝම හිමි ට නොතෙරුන දහම මිවනපලාන ගැත්තන්ට තේරෙන හැටි.
@ChamaraMigahapola
Күн бұрын
ඔබ tuma හරියට hari
@upalisenanayake9136
Күн бұрын
ඔබ දෙදෙනාට බෙහෙවින් සුභ පතනව
@hmkodi
Күн бұрын
Great explanation. Thank you Sisira.
@HTJRrawana1
Күн бұрын
පරිස්සමෙන් මේ පවසන දේවල් අපි කියවාගත යුතුයි, වටහා ගත යුතුයි.. පුගලයන්ගේවත් පක්ෂවලවත් වහලුන් වුනොත් හෝ මාන්නයෙන් සිටියහොත් අපි මුලාවී විනාශවෙනවා.. ලංකාවේ භික්ෂුන් වහන්සෙලා මුලික කරගෙන, ගුරුකොට තමයි ලංකාවේ රාජ්‍ය පලනය් වී තිබෙන්නේ.. රජවරු ඇතුළු ජනතාව අද්‍යාපනය ලැබුවේ පන්සලෙන් භික්ෂුන් වහන්සේලාගෙන්.. එවැනි බෞද්ධ ජනතාවක් මතින් ගොඩනැගුන වටිනාම සංස්කෘතියට අපි අපේ රාජ්‍ය කියා කියවනව එනිසා රජයේ ප්‍රධානම වගකීම බුද්ධ ශාසනය ආරක්ෂා කරගැනීම.. එනම් බුදු දහමේ ඉතා වටිනා ගුණධර්ම, හික්මීම, විනය ඇතුළු මහා ගුණයන් රැසක් මුසුවුන රැකුන අපේ වටිනා සංස්කෘතිය රැකගැනීමයි.. පන්සලයි, පාසලයි, ගමයි මත ගොඩ නැගෙන මිනිසා ප්‍රඥා වන්තයෙක්..නමුත් අද වනවිට ශුක්ෂම ලෙස පන්සල්වල භික්ෂුන්වහන්සේලා දුශ්ෂිල භික්ෂුන් බවට පත්කරලා.. ඔවුන් දේශපාලන පක්ෂවල නියායන්ට වැඩකරන වහල් නිවට භික්ෂුන් වෙලා.. මෙන්න මේ දුශ්ෂිල භික්ෂුන් මතින් අපේ වටිනා සංස්කෘතිමය හර පද්ධතියට, ක්‍රම වේදයට හානි කිසිසේත් නොකළ යුතුමයි.. අපි දන්නවා සියලුම භික්ෂුන්වහන්සේලා මේ බවයෙදීම නිවන ශාක්ෂාත් කරගන්නේ නෑ.. අන්න එනිසා උන්වහන්සේලා තම නිවන් මාර්ගය කරා යන ගමනේදී භික්ෂුවක් ලෙස සිටීමට අවශ්‍ය විනයන් රැකගෙන ශාසනයේ පැවැත්මට භික්ෂුන් වහන්සේලාට පැවරී තිබෙන වගකීම ඉටුකලයුත්තේ.. එනිසා බුද්ධ ශාසනය රැකි තිබෙන ලංකාවේ ඒ වටිනා බුදුදහම මුසුවුන සංස්කෘතිය රැකගැනීමට භික්ෂුන් වහන්සේලා පෙනීසිටිය යුතුමයි..අතීතයේ පටන් එය එසේ සිදුවුබව ඉතිහාසය දන්නා ඕනෑම කෙනෙකුට වැටහෙනවා.. උදාහරණයක් ලෙස ථෙරපුත්තාභය රහතන් වනසේ රාහත්විමට පෙර භික්ෂුවක් ලෙස සිටින සමයේ තම සිවුරු හැරගොස්දු ටුගැමුණු රජතුමාගේ දසමහ යොදයන්ගෙන් එක්කෙනෙක් බවට පත්වුණේ ඒ අපේ වටිනා රාජ්‍ය රැකගැනීම බුද්ධ ශාසනයේ පැවත්මට අදාළ නිසා බව අප වටහා ගතයුතුමයි... රාජ්‍ය පාලනමය කරන රජය ප්‍රධානම වගකීම බුද්ධ ශාසනය ආරක්ෂා කරන සංස්කෘතිය තුල හැදෙන සමාජය ආරක්ෂා කිරීම.. අපි වටහා ගත යුතුමයි ලංකාවේ මේ දක්වාම නිර්මල බුදුදහම පවතිනවා.. ධර්මය අලුතින් මතුවුණා කියා එකක් නැත.. මීවන පලානේ භික්ෂුව නිර්මල බුද්ධ ධර්මය විකුර්ති කරනවා ශුක්ෂම ලෙස.. බුදු දහම එහෙම පහසුවෙන් හැමෝට අවබෝද කරගන්න බෑ එය පැවසිය යුතුමයි.. එයට ප්‍රධානම හේතුව අපිට අපේ සිත පාලනය කරගැනීමට නොහැකිවීම.. අපිට වැටහෙන්නේ නෑ අපිට අපේ සිත පාලනය කරගන්න බැරිබව එතරමටම අපි නොයෙකුත් ලෞකික අශාවන්වලට දැඩිව ඇලිල.. බොහෝමයක් එසේ ආශාකරන ආශාවන් වලින් මිදෙන්න කැමති නෑ.. ඒ අකමැතිකම නිසාම යම් පිරිසක් බුදුදහම යොදාගන්න හදනවා ඔවුන් කැමති ආශාවන් සාදාරණය කරන ලෙස.. අන්න එවැනි මාවතක තමයි මීවන පලානේ භික්ෂුව ඇතුළු මේ මෙතුමන්ලා කරගෙන යන්නේ..අපි මෙය වටහාගත යුතුමයි.. රේරුකානේ චන්ද විමල හිමියන්, බලන්ගොඩ ආනන්ද මෛත්‍රී හිමියන්, මඩිහේ පන්ඥසිහ හිමියන්, නා උයනේ අරිය ධම්ම හිමියන්..etc වැනි භික්ෂුන්වහන්සේලා රැසක් නිර්මල බුදු දහම මේ දක්වා රැකගැනීමට නොයෙකුත් ලෙස දායක වුන භික්ෂුවන්සේලායි.. උන්වහන්සේලාගේ ධර්මය ශ්‍රවනය කල කෙනෙකුට එය පැහැදිලිවම වැටහෙනවා..
@HTJRrawana1
Күн бұрын
මීවන පාලනේ හාමුදුරුවන් ධර්මය යම් මට්ටමක ඉගෙනගෙන උන්වහන්සේගේ මතයන් සමගින් සමාජය ශුක්ෂමලෙස නොමග යවනවා.. ඔනෑ තරම් ශාක්ෂි සාධක එයට තිබෙනව.. එහි ප්‍රධානම මුසාව මහමාය දේවියගේ ලිංග විපර්යාසය.. එය පැහැදිලිවම හිතාමතාම කරන විකුර්තියක්.. මෙය ඉතා සංවිධානාත්මකව ලංකාවේ සංස්කෘතිය බිදීමට යොදවල තිබෙන සංවිධානයක් ලෙස හැගෙනව. මේ video එකෙ මුලදී පවසන භික්ෂුව දේශපාලනයට සමබන්ද නොවිය යුතුයි කියන ඉගිය වැරදි නිගමනයක්.. භික්ෂුව දේශපාලන පක්ෂවල සාමාජිකයන් නොවිය යුතුමයි.. නමුත් භික්ෂුව දේශපාලන යාන්ත්‍රණය පිළිබද අවබෝදයක් තිබිය යුතුයි සහ දේශපාලන හැසිරීම සෑම විටම සංස්කෘතික හරපද්ධතීන් රැකෙන ලෙස පවත්වාගෙන යාමට යොමුකල යුතුයි..දේශපාලන පක්ෂවල සාමාජිකයන් වුන භික්ෂුන්ව ප්‍රතික්ෂේප කලයුතුයි.. එවන් දුශ්ෂිල භික්ෂුන් මතින් සමස්ත භික්ෂුන් වහන්සේලා කිසිසේත් මනින්න එපා.. අපි දන්නවා ඉහගම රතනපාල හිමියන්, වාරියපොළ සුමංගල හිමියන්, පානදුර සුමංගල හිමයන්..etc වැනි ඉතා දක්ෂ ශ්‍රේෂ්ට භික්ෂුන් වහන්සේලා බුද්ධ ශාසනයේ පැවැත්මට ක්‍රියා කල ආකාරය.. එනිසා තමයි අපිට බුදුදහම මේ දක්වා රැකී තිබෙන්නේ.. එවැනි භික්ෂුන් වහන්සේලා නොසිටියානම් රතු ඉන්දියානුවන්ට, අබෝජියන්ස්ලට වුන දෙය ලංකාවට වෙලා.. මෙන්න මේ නිසා තමයි මේ අය අපේ වටිනා හරපධතින් වලට සංස්කෘතිමය අංග වලට ගරහන්නේ අපහාස කරන්නේ.. නිරාගමික මත දරන මෝඩ මිනිසුන් පවසන්නේ මෙයම නේද.. බටහිරට, ඇමෙරිකාවට අවශ්‍යවෙලා තිබෙන්නේත් ඕකම නේද?, නොර්වේ වලින් සංස්කෘතිය කඩා දමන්න ක්‍රියා කරන්නේ එනිසා නේද... බුදු දහම ආරක්ෂා වීමට බුද්ධ ශාසනයේ පැවත්ම වැදගත්වෙනවා. බුද්ධ ශාසනයේ පැවැත්මට සංස්කෘතිය වැදගත්වෙනව. සංස්කෘතිය රැකගැනීමට රාජ්‍ය පාලනය වැදගත් වෙනව.. එනිසා ඉතා දක්ෂ භික්ෂුන්වහන්සේලා පිරිසක් දේශපාලන යාන්ත්‍රනය පිලිබදව අවධානයෙන් වගකීමෙන් ක්‍රියා කරනවා.. මෙන්න මේ භික්ෂුන්වහන්සේලාගෙන් රාජ්‍ය පාලනය වෙන්කරගැනීමට බටහිර රටවල් ඇතුළු ඇමෙරිකාවට, ඉන්දියාවට අවශ්‍ය විතිබෙනව.. එහි තරවුකාර පිරිසක්ද මෙතුමන්ලා කියන එක ජනතාව අවබෝද කරගත යුතුමයි... බුදු හාමුදුරුවන් ලංකාවේ කියන එක තුලින් මෙය පටලව ගන්න එපා.. බුදුහාමුදුරුවන් ලංකාවේ කියන එක සත්‍ය වෙන්න පුළුවන්.. නමුත් එය උපයෝගීකරගෙන බුදු දහම විකුර්ති කරන එක සහ සංස්කෘතික හරපද්ධතීන් වලට ගරහන එක කිසිසේත් සාදාරනය කරන්න එපා.. ආදරණිය සබුද්ධික නිවහල් ජනතාවක් වන්න...
@SinhalaBuddhist1
Күн бұрын
බුද්ධ ධර්මයත් සාසන ඉතිහාසයක්, විකෘති කරන මිවන පලානේ සිරිසේන කියන හොරෙන් සිවුර දාගත් සිවුරු හොරාට ආරක්ෂාව සපයන්න තමයි, මේ සිරිසේනට විරුද්ධව සත්‍ය හෙළිදරව් කර දෙන භික්ෂූන් වහන්සේලාට පහර ගහන්නේ. පින්වත්නි මුලින්ම බුද්ධිමත්ව මෙම ගල් පැලෙනන බොරු කියන සිසිර පෙරේරාගේ භූමිකාව හඳුනාගන්න. මොහු ව්‍යාජ බෞද්ධයෙකි.
@SinhalaBuddhist1
Күн бұрын
ජම්බුද්වීපය ලංකාවට ගෙනෙන්නට බොරු කියන කියන සිසිර මහතානෙනි, බෞද්ධ භික්ෂුව එදා සිටම සිද්ධ කළ ජාතික කාර්යභාරය ගැන සිංහල බෞද්ධයින් හොඳ හැටි දන්නවා. ඔයාගේ මීවනපලානේ පච භික්ෂුවගේ විකෘති ධර්මය විකෘති ඉතිහාසය, විකෘති භූගෝලය එළිදරව් කරන තරුණ භික්‍ෂූන් කීප දෙනෙක් කෙරෙහි ඔබගේ ඇති ද්වේෂය තමයි අද මේ කියන බොරු වලට හේතුව. සාමණේර කමක්වත්් නැති කිසිම භික්ෂුත්ත්වයක් නැති මීවනපලානේ සිරිසේන ඔසවා තබන්නට, ශ්‍රී ලාංකික සංඝරත්නයට කරන මෙම අපහාස කරුණාකර නවත්තන්න. ඔබ බෞද්ධයකු නොවන නිසා ඕන තරම් බොරු කියන්න පුළුවන්, නමුත් ඔබ කරන්නේ අපාගාමී ක්‍රියාවක්. ප්‍රවේසම් වෙන්න ඔබ මෙතෙක් කියා ඇති චේතිය පච තොගය කල්පයක් නිරයේ පැසෙන්නට හොඳටම ඇති! 😨😨😨😨