Umaba donna gon sathya, okkotoma kalin umba uma gana hoya gan, boru mithya wapuranne nethuwa. Umbalata me wedawalata kohenda salli enne. Me gan poorna parakshanayak kaluthui.
ගරු සිසිර පෙරේරා මහත්මාණනි. අවලාද වලින් වුනත් ජනතාව අවදි වීම, ඉමහත් සේවාක් වන බව සැබෑවකි. ශ්රාවක පිරිස දෛනිකවම වැඩිදියුණු වන බව ද පෙනී යන නමුත්, ඔබතුමා විසින් ඉටු කරමින් සිටින්නේ ඉතාම අගනා ජාතික සහ ආගමික සේවාවකි. මීවනපලානේ අරහතුන් වහන්සේට අවලාද නැගීමෙන් අසරණ අහිංසක පිංවතුන්ට සිදුවියහ් හැකි ආර් යෝපවාද හේතුවෙන් අපාගත වීමේ අකුසල කරුම වලින් ගලවා ගැනීම් පිණිස කරුණු කාරණා පැහැදිලි කරදීම මහත් වූ දයා අනුකම්පාවෙන් සිදු කිරීම අති මහත් පිංකමකි. මෙම සත් ක්රියාව අඛණ්ඩව කර ගෙන යනු මැනවි. තෙරුවන් සරණයි! Hon. Sisira Perera. It is true that waking up people, even from abuse, is a great service. It also appears that the number of disciples is improving on a daily basis, but you are performing a very valuable national and religious service. It is a great pleasure to explain the facts with great compassion in order to save the poor innocent people from the evil deeds of hell due to the atrocities that may occur to the poor innocent people by slandering the Lord of Meewanapala. This seven-fold action මෛත්රී භාවනා කමටහනක සුදුසු වගන්තියකි, මේ දක්වන්නේ, කාලීන උවමනාවක් ලෙස වැටහෙනවා ඇත. මමත්, සියලු සත්වයනුත් සෝවාන් මඟ හා ඵල අනුව නිදුක් වේවා! නිදුක් වේවා! නිදුක් වේවා! මමත්, සියලු සත්වයනුත් සකෘදාගාමී මඟ හා ඵල අනුව නිරෝගී වේවා! නිරෝගී වේවා! නිරෝගී වේවා! මමත්, සියලු සත්වයනුත් අනාගාමී මඟ හා ඵල අනුව සුවපත් වේවා! සුවපත් වේවා! සුවපත් වේවා! මමත්, සියලු සත්වයනුත් අරහත් මඟ හා ඵල අනුව දුකින් මිදෙත්වා! දුකින් මිදෙත්වා! දුකින් මිදෙත්වා! මමත්, සියලු සත්වයනුත් සෝවාන්, සකෘදාගාමී, අනාගාමී , අරහත්, මාර් ග හා ඵලයන් අනුව නිදුක්, නිරෝගී, සුවපත්, හා සංසාර බව දුකින් මිදී අමාමහ නිවන් දකිත්වා! අමාමහ නිවන් දකිත්වා! අමාමහ නිවන් දකිත්වා!