Пікірлер
@embrace25
@embrace25 45 минут бұрын
Mekata drinks included da
@manuranaproduction8308
@manuranaproduction8308 2 сағат бұрын
Dessert coner eke hitapu kella 😂
@tbnavaratne4633
@tbnavaratne4633 4 сағат бұрын
පැහැදිලිව පෙනෙන අයුරු හරි නෑ...අදුරුයි. බලන්ට එපා උනා.
@daytoday7519
@daytoday7519 4 сағат бұрын
Restaurant එකේ seating area පොඩ්ඩක් අඳුරුයි. නමුත් කෑම පෙන්වන හරිය එහෙම අඳුරුයි කියලා මම හිතන්නේ නෑ
@ChamikaPeiris-rj6oc
@ChamikaPeiris-rj6oc 5 сағат бұрын
I also like to join with u on december 11 th. To 31 during my holyday in srinlanka ❤❤
@daytoday7519
@daytoday7519 4 сағат бұрын
Yeh sure..why not. Send me a whatsapp msg 0716824344
@mudithajayasinghe7444
@mudithajayasinghe7444 8 сағат бұрын
I like Marino Hotel buffets for two reasons. First, it's affordable and second all items are very tasty for the amount that we are paying. I personally can recommend it to anyone. Thanks.
@daytoday7519
@daytoday7519 8 сағат бұрын
Yes.. im totally agree with you
@dilunitharuka9067
@dilunitharuka9067 12 сағат бұрын
Aiya gym gihin oya kana euwata hriyanna exercise krnna..ethakota thwa kanna puluwn..healthy widiyata
@daytoday7519
@daytoday7519 12 сағат бұрын
දැනටමත් කරන ගමන් ❤❤
@dilunitharuka9067
@dilunitharuka9067 12 сағат бұрын
Peththen idagthe aiyagr loku aiyada..poddak aiya wgrmai ara black shirt ekak adn idiye. Aiya burger rka hdaddi❤
@daytoday7519
@daytoday7519 12 сағат бұрын
මේකට ගියේ මායි යාලුවෝ දෙන්නෙකුයි .. මගේ අයියා ගියේ නෑ...
@dilunitharuka9067
@dilunitharuka9067 12 сағат бұрын
Anna aiya uniform eka adala aye😅💐 ekath hodai ane..ethkota oyta adum gana lokuwta hithana oneth nhnr.anika ethkota oygr channrl eke oya wenana iconic widiyta penwane .🥰
@daytoday7519
@daytoday7519 12 сағат бұрын
හැමෝම කියනවා ඒ උනාට ඒක මාරු කරන්න කියලා.. වෙන එකක් අඳින්නලුඉ
@dilunitharuka9067
@dilunitharuka9067 12 сағат бұрын
Anna aiya uniform eka adala aye😅💐 ekath hodai ane..ethkota oyta adum gana lokuwta hithana oneth nhnr.anika ethkota oygr channrl eke oya wenana iconic widiyta penwane .🥰
@daytoday7519
@daytoday7519 12 сағат бұрын
හැමෝම කියනවා ඒ උනාට ඒක මාරු කරන්න කියලා.. වෙන එකක් අඳින්නලුඉ
@dilunitharuka9067
@dilunitharuka9067 12 сағат бұрын
🍃☘️
@daytoday7519
@daytoday7519 12 сағат бұрын
❤❤❤
@dilunitharuka9067
@dilunitharuka9067 12 сағат бұрын
🍃☘️
@daytoday7519
@daytoday7519 12 сағат бұрын
❤❤❤
@dilunitharuka9067
@dilunitharuka9067 12 сағат бұрын
Mekanm price ekai time ekai items tikatai serama grlapenwa neda❤💐💐
@daytoday7519
@daytoday7519 12 сағат бұрын
ඔව් මේ බුෆේ එක නම් වාසියි වගේ
@upekshalakmini8577
@upekshalakmini8577 22 сағат бұрын
Good ❤
@daytoday7519
@daytoday7519 13 сағат бұрын
Thank you 🥰
@harshialahakon
@harshialahakon 23 сағат бұрын
බලලා අයේ මාසේකින් මෙක බලන්න මං 😒 ඉක්මනින් විඩියෝ එකක් ඕනී 😁
@daytoday7519
@daytoday7519 13 сағат бұрын
හා ඉක්මනටම දාන්නම්
@ChamathLiyanage-qd9qw
@ChamathLiyanage-qd9qw Күн бұрын
Appreciated. 🙏🏿
@daytoday7519
@daytoday7519 13 сағат бұрын
Thank you so much 🥰🥰
@dilunitharuka9067
@dilunitharuka9067 Күн бұрын
❤️‍🔥
@daytoday7519
@daytoday7519 Күн бұрын
❤❤❤
@tharakafernando4391
@tharakafernando4391 2 күн бұрын
location please..
@daytoday7519
@daytoday7519 2 күн бұрын
Marino beach hotel in between bambalapitiya and kollupitiya marine drive
@Upekalakmali-wv6fm
@Upekalakmali-wv6fm 2 күн бұрын
Perfect ❤
@daytoday7519
@daytoday7519 2 күн бұрын
Thank you upeka ❤❤❤
@Upekalakmali-wv6fm
@Upekalakmali-wv6fm 2 күн бұрын
❤❤❤ so yummy
@daytoday7519
@daytoday7519 2 күн бұрын
ඇත්තටම හොඳයි ඒ buffet එක ❤❤
@DonaRonaliWijayagunawardana
@DonaRonaliWijayagunawardana 2 күн бұрын
දැන් නම් buffet review කරනවට අමතරව cookery show එකකුත් කරනවද මන්දා.. burger හදනවා 😁😁 .film එකක් බැලුවා වගේ තමා මේ වීඩියෝ බැලුවම . පරන love එකකුත් හම්බෙලා නේද ආයෙත් 🙈
@daytoday7519
@daytoday7519 2 күн бұрын
කෑලි හැලෙන බර්ගර් එකක් හැදුනේ.. අම්මෝ පරන ලව් කිය කිය පවුල් කඩන්න නම් එපෝ..😁😁😁
@sunethchandi5242
@sunethchandi5242 3 күн бұрын
නිකන්ද...අපිටත්
@daytoday7519
@daytoday7519 3 күн бұрын
Hotel එකට කෝල් එකක් දීලා අහලා බලන්න. මම නම් සල්ලි ගෙවලා යන්නේ
@nuwalaseifferth7941
@nuwalaseifferth7941 3 күн бұрын
Can you also show the sri lankan food? even if you do not eat it, there may be others who are interested. :) Thank you.
@daytoday7519
@daytoday7519 3 күн бұрын
අනිවාරෙන්ම.. ඊලඟ එකේ ඉදලා srilankan corner එකත් ඔඑන්වන්නම්
@manuranaproduction8308
@manuranaproduction8308 3 күн бұрын
kohenda ochchara oyata salli buffet kanna 🥲😶‍🌫😌
@daytoday7519
@daytoday7519 3 күн бұрын
සතියට එකක් වගේ යන්නේ.. වෙනත් අමතර වියදම් ගිඩක් අඩු කරලා තියෙන්නේ
@MRxTheekshana
@MRxTheekshana 3 күн бұрын
Nice video❤✨️
@daytoday7519
@daytoday7519 3 күн бұрын
Thank you... ඔයා වීඩියෝ කීපයකම කමෙන්ට් කරා නේද
@krishanthiwijesinghe2355
@krishanthiwijesinghe2355 3 күн бұрын
Good luck. Nice vedioes.
@daytoday7519
@daytoday7519 3 күн бұрын
Thank you.. channel ekata aluth kenekda? Kalin comment karanawa dakala naa
@krishanthiwijesinghe2355
@krishanthiwijesinghe2355 Күн бұрын
Comment karala thiyenawa.
@daytoday7519
@daytoday7519 12 сағат бұрын
අහ් එහෙමද.. මට මතක නැතුව ඇති.. කොහොම උනත් ගිඩක් thanks comment කරනවට ❤❤❤
@oshaniwansooriya2705
@oshaniwansooriya2705 3 күн бұрын
Meyalage weekday lunch buffet ekata gihin tiyenawa..dan mekath aniwa try krnna one. Thank you for the video 😍
@daytoday7519
@daytoday7519 3 күн бұрын
Ow me brunch eka maru
@ලංකා-ඡ9ඩ
@ලංකා-ඡ9ඩ 3 күн бұрын
@daytoday7519
@daytoday7519 3 күн бұрын
❤❤❤
@anusharajangana4138
@anusharajangana4138 3 күн бұрын
වෙනද වගේම ලස්සනට video එක කරල තියෙනව, 🎉🎉🎉🎉🎉🎉 කැම රස බලපු විදිහට ගොඩක් කැමති යි.අපිත් රස වින්ද ,❤❤❤❤❤ Video එක පටන් ගනිද්දී hotel එකේ ලස්සන දේවල් පෙන්වන්න ,විශේෂයෙන් pool එක එහෙම. එතකොට අපිටත් යන්න ආස හිතෙනව, ඉතින් ස්තුතියි ,අපි වෙනුවෙන් ලස්සන ට වැඩේ කලාට. ජයෙන් ජයම වේවා💗💗💗💗
@daytoday7519
@daytoday7519 3 күн бұрын
වෙනදා වගේම දිග කමෙන්ට් එක ❤❤ marino hotel එකේ pool එකට යන්න බෑ.. in house guests ලාට විතරයි යන්න පුලුවන් ඒකට
@amasri2214
@amasri2214 3 күн бұрын
මම ඔයාට යෝජනාවක් කරන්නද ? ඔයා වීඩියෝ එකක් දානකොට තම්නේල් එකේ ඔයාගෙ photo එකකුත් දාන්න ,ඒක ඔයාට අමතර වාසියක් වෙයි.ජයෙන් ජයම වේවා .
@daytoday7519
@daytoday7519 3 күн бұрын
Ow neda.. balamu elanga eke indan danna. මෙච්චර කල් නොදාපු නිසා දාල බලන්න ඕන
@AIAttanayake
@AIAttanayake 3 күн бұрын
Superb food.
@daytoday7519
@daytoday7519 3 күн бұрын
❤❤thank you
@AIAttanayake
@AIAttanayake 3 күн бұрын
Yummy food. I subscribe to your channel and put a like for the video.
@daytoday7519
@daytoday7519 3 күн бұрын
Ah thank you soo much ❤❤
@Dilharasewwandi-i4y
@Dilharasewwandi-i4y 3 күн бұрын
@daytoday7519
@daytoday7519 3 күн бұрын
❤❤❤
@damithachanaka
@damithachanaka 3 күн бұрын
Per person how much
@daytoday7519
@daytoday7519 3 күн бұрын
5200 nett
@sajeewikawanniarachchi5112
@sajeewikawanniarachchi5112 3 күн бұрын
Adath maru video ekak. Balanna parakku una. Kamthi vidiyata kanna puluwan ne buffet ekakata gihin, api asawen balanawa . Marino weekday lunch buffet ekata mama gihin thiyenawa. Mata nam kamathi buffet ekak .💖❤️💖🌹❤️💖
@daytoday7519
@daytoday7519 3 күн бұрын
Ow gewana මුදලේ හැටියට ලොකු වටිනාකමක් දෙන බුෆේ එකක්.. මමත් ආස කරන බුෆේ එකක්
@regilearn2138
@regilearn2138 3 күн бұрын
hari wage mita passe kolla , me hotel buffet ekata thami nithrama enne, suba mangalum puthe 🤣😂🤣
@daytoday7519
@daytoday7519 3 күн бұрын
Na na ehema ekak naaaa 😁😁😁😁😁😁
@hashansudeepa3917
@hashansudeepa3917 3 күн бұрын
❤❤❤
@daytoday7519
@daytoday7519 3 күн бұрын
❤❤❤❤
@dilsh__an_
@dilsh__an_ 3 күн бұрын
A virus is spreading among pigs in the Colombo area these days, so keep an eye on that❤️ ජය
@daytoday7519
@daytoday7519 3 күн бұрын
Thank you so much for the info 🥰❤❤❤
@dilsh__an_
@dilsh__an_ 3 күн бұрын
@@daytoday7519 you are welcome brdh 💐❤️
@azeemfaizer7154
@azeemfaizer7154 3 күн бұрын
Megollo isso dhello thiyanda poddak horai
@daytoday7519
@daytoday7519 3 күн бұрын
Ow seafood නම් ටිකක් අඩුයි තමයි. සමහර වෙලේට calamari තියනව. ඒත් seafood නම් අඩුයි
@සුදුඅලියා
@සුදුඅලියා 3 күн бұрын
මේ buffet එක මල්ලි පාන්දර 1.30යේ ඉදන්ද තියෙන්නේ? තියෙන කෑම ජාති කන්න නම් ඉතින් ලොකු වෙලවක් නම් ඕන තමයි.හැබැයි ගානෙ හැටියට ගොඩාක් හොන්දයි.අපි බැලුවා අදත් හොදටම දැන් ඔයාගෙ පැහැදිලි කිරීම තියෙනවා.ජය වේවා මල්ලි බුදුසරණයි 🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤
@daytoday7519
@daytoday7519 3 күн бұрын
Ah podi waradimak aiye. 11.30am wenna ona. Man eka haduwa 😁😁😁
@siumimanjari7379
@siumimanjari7379 3 күн бұрын
ඔයාගෙන් ඉගෙනගෙන අයියේ දැන් අපිටත් ඔහොම දීල තියන කෑම ටිකම නොකා... වෙන වෙන බර්ගර් ඒවා මේවා හදාගන්න හිතෙනවා බුෆේ එකෙන් අරන්.ඔයා තමා පුරුදු කලේ..තව කව්ද මං වගේ ඉන්නේ .. ලයික් කරන්න 😂😂
@daytoday7519
@daytoday7519 3 күн бұрын
Eka hondai. Ethakota kama epa wenne na. Kanna puluwan hondata
@pubba8323
@pubba8323 3 күн бұрын
Adminge presentation eka thamai supiri, kama walata wada😊
@daytoday7519
@daytoday7519 3 күн бұрын
Thank you thank you ❤❤❤ කට්ටිය ඉල්ලුවා එහෙම කරන්න කියලා.. ඔයා channel එකට අලුත් ද ටිකක් 😁😁
@boruwaepa5435
@boruwaepa5435 3 күн бұрын
Salli gewwada?
@daytoday7519
@daytoday7519 3 күн бұрын
ඔයාට ඕන පිලිතුර මොකද්ද.. මම ඒක කමෙන්ට් කරන්නම් 😊
@pubba8323
@pubba8323 3 күн бұрын
Pork tikk tibbnm😂😂
@daytoday7519
@daytoday7519 2 күн бұрын
@@pubba8323 😁😁
@nawodanadeeshani6289
@nawodanadeeshani6289 3 күн бұрын
👌🤩
@daytoday7519
@daytoday7519 3 күн бұрын
නවෝදා ❤❤❤
@Akoxt4k627
@Akoxt4k627 3 күн бұрын
කෑම රසයිද ❤
@daytoday7519
@daytoday7519 3 күн бұрын
මම හදාගත්ත burger ටික නම් රසයි.. සැලඩ් රසයි. අවුලක් නම් තිබුනේ නෑ