🍕ඇති තරම් Pizza කන්න🍛 ඉතාලි Buffet එකක් | Cafe kinross italian pizza buffet | Unlimited pizza buffet

  Рет қаралды 2,504

Day to day life

Day to day life

Күн бұрын

Unlimited Pizza and Pasta Buffet at Café Kinross | Best Italian Buffet in Colombo | Pizza Lovers' Paradise: Café Kinross Pizza Buffet with Live Music | Best Pizza Buffet in Sri Lanka | Unlimited Pizza and Pasta at Café Kinross | Exploring Café Kinross Bambalapitiya: The Ultimate Italian Buffet Experience | Unlimited Pizza, Pasta, and Desserts at Café Kinross | Colombo’s Best Pizza Buffet
Discover the ultimate pizza buffet experience at Cafe Kinross Bambalapitiya, Sri Lanka, where Italian flavors come to life! Enjoy the best pizza buffet with unlimited pizza varieties, including Margherita, pepperoni, chicken, and mushroom pizza, paired with delicious garlic bread. The buffet also features a pasta buffet with a live action corner, offering unlimited pasta to satisfy your cravings. Though it's a small buffet, the flavors are top-notch, with some of the best-tasting pizza in town. Indulge in several yummy dessert items to finish off your meal in style. Enjoy the calm environment while a live singing band sets the perfect mood. Don't miss this delicious experience at Cafe Kinross Buffet
every friday 7-10 pm for 3700rs
reservations : 0771618527
#buffetlover #italianfood #dinnerbuffet #pizza #pizzalover #pizzahut

Пікірлер: 81
@siumimanjari7379
@siumimanjari7379 21 сағат бұрын
අයියේ ඔයාගේ thumbnail design නම් මාරම ලස්සනයි. Click කරලා බලන්නම හිතෙනවා දැක්කම 🤩🤩❤
@daytoday7519
@daytoday7519 21 сағат бұрын
Thank you.. ලස්සනට හදන්න tryකරනවා මම
@dilunitharuka9067
@dilunitharuka9067 22 сағат бұрын
Aiya hemin e kema warga widina gamn, aththtama kiyna hnda ..aiyage food review minissu pilignnwa godk..eka ara bln iddi..ahn iddi therenwa..sponcer unath oya wge thamnta denena rasaya hrima widiyta kiyna one🍄🍄. Oyata hoda fanbase ekak thwa hedei..oya wge krna nisa..good luck aiya🌼🌼🌻
@daytoday7519
@daytoday7519 22 сағат бұрын
මගේ fan base එක ගොඩක් හිදයි.. ඔයාලා හොඳට කමෙන්ට් කරනවා like කරනවා.. අහ් මේ.. මේ වීඩියෝ එක sponsored නෙවෙයි.. මේක මම සල්ලි ගෙවලා ගියේ..මට තියෙන්නේ පොඩි channel එකක් නිසා sponsored video ලැබෙන්නේ නැති තරම්.. මට වඩා ගොඩක් ලොකු channel තියනවනේ ❤❤❤
@dilunitharuka9067
@dilunitharuka9067 22 сағат бұрын
@@daytoday7519 ehenm kochra drykda🌷🌷sponcer nowiith..oya krnr aththama review ekakne..mn hithuwa cafe ekak nisa sponcer wennthi kiyal..aiya hodta wede krnwa
@anusharajangana4138
@anusharajangana4138 16 сағат бұрын
Pizza lover කෙනෙක්ට නිදහසේ enjoy කරන්න සුපිරි තැනක් වගේ තමයි පේන්නෙ. ගොඩක් දේවල් තියෙනකොට සමහර වෙලාවට එකක්වත් කන්න හිතෙන්නෙ නැහැ නෙ,.එහෙම අයට මේක මරැ, ඉදල හිටල අප නොදන්න මෙහෙම තැන් ගැන කියනවට ස්තුතියි 💗💗💗 ඉතින් අද video එකේ වරදක් කියන්න නැති තරම් , කැම වල රස විස්තර කරන එක ගොඩක් සාර්ථක යි.ලස්සනයි . කලබලයක් නැතිව කැම කන එක බලන් ඉන්න ආසයි. ඉතින් මට පුලුවන් විදිහට subscribers ලව දෙනව, 5000ට ලන් වෙනකොට අපිටත් ඉතින් සතුටුයි . 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉 ඔයා ටික ටික ඉදිරියට යනකොට ලංකාවේ සුන්දර ම තැන් වල,විවිද පලාත් වලට අදාල අහාර රටා ගැන ලස්සන videos කරන්න .ඒක අපේ රටට ආඩම්බරයක් වේවි. ඉතින් ඔයාට හැමදාම වගේ පතන්නේ ජයෙන් ජයම වේවා🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤💗💗💗💗💗💗💗
@daytoday7519
@daytoday7519 16 сағат бұрын
හැමදාමත් බලාගෙනම ඉන්න දිගම දිග කමෙන්ට් එක ❤❤ බලමු 5000න් පස්සේ පොඩ්ඩක් වෙනස් විදියේ වීඩියෝ කීපයකුත් කරන්න ඕනා...පොඩ්ඩක් එහේ මෙහේ ගිහින් ලස්සන පැතිවල.. හැබැයි ඉතින් ලස්සන පැති වලට ගියත් කන්න තමයි ආස හිතෙන්නේ 😁😁
@dilunitharuka9067
@dilunitharuka9067 22 сағат бұрын
Eyala cafe ekak widiyata godak hodai kiyala mn hithnwa..eth oya kema walata ikmnata bda pirewii..🌷🌷..oya wge vibr ekaka idn kddi kema warga poddk unata godk rasainm thama eka worth🌻🌻..mnnm hithnne eyla hoda athi🍄🍄
@daytoday7519
@daytoday7519 22 сағат бұрын
ඔව් පැස්ටා පීට්සා වගේ ඒවට නම් ගොඩක් ඉක්මනට බඩ පිරෙනවා තමා..මම ඉතින් ගොඩක්ම කෑවෙත් නෑ.. ජාති ප්‍රමානය අඩුයිනේ
@HansaniFernando-i6h
@HansaniFernando-i6h 22 сағат бұрын
ඒකත් මරු idea එකක් 😊 caffe review හරි අඩුයිනෙ 👍 හැබැයි price එකට නම් worth නෑ මල්ලි.
@daytoday7519
@daytoday7519 22 сағат бұрын
ඔව් අක්කේ cafe review නම් පොඩ්ඩක් අඩුයි තමයි. මේ කැෆේ එක හරි ලස්සනයි.spread එක අඩුනිසා ගොඩක් වටිනවා කියන්න බෑ.. හැබැයි ටිකක් කාලය ගත කරන්න කැමති කපල් එකකට වගේ නම් මේ තැන මරු ❤
@Thanujperera
@Thanujperera 20 сағат бұрын
ෂා.. මරු වයිබ් එකක් තියන තැනක් වගේ. ගියපාර Amagi එකේ Italian buffet එකත් එක්ක බැලුවාම මේකද හොඳ ඒකද?
@daytoday7519
@daytoday7519 19 сағат бұрын
Amagi eke pizza buffet එකේ pizza වර්ග ගොඩක් පැස්ටා ගොඩක් salad ලොකු corner එකක් ලොකු dessert corner එකක් තිබ්බනේ.. මේකේ එහෙම නෑ.. ඒත් amagi එකට වඩා මේක රසයි.. quite and calm
@ChandanaWijesinhe
@ChandanaWijesinhe 9 сағат бұрын
Man of the Buffet උණුසුම් සුබපැතුම් ! 5000 ලැබීම වෙනුවෙන්🎉🎊️😊
@daytoday7519
@daytoday7519 53 минут бұрын
මේ 5000 ආවා විතරයි ❤❤
@ChandanaWijesinhe
@ChandanaWijesinhe 22 сағат бұрын
Man of the Buffet ! මේ වැඩෙත් හොඳයි 🙂
@daytoday7519
@daytoday7519 22 сағат бұрын
අපි ඉක්මනටම Q&A එක්ව්න් හම්බ වෙමු..ඔයා දාපු නම් දැන් ජනප්‍රියයි..
@ChandanaWijesinhe
@ChandanaWijesinhe 22 сағат бұрын
@@daytoday7519 Thanks !
@chami-dilhani-perera
@chami-dilhani-perera 8 сағат бұрын
❤🎉 සුබ පැතුම් 5000 ඉදිරිපත් කිරීම ගොඩක් හොදයි හරිම පැහැදිලි ❤
@daytoday7519
@daytoday7519 54 минут бұрын
Thank you.. අද තමා 5000 sub ආවේ
@Dilharasewwandi-i4y
@Dilharasewwandi-i4y 22 сағат бұрын
මෙහෙම video එකක් කරන එකත් හොදයි.ගොඩක් අයට මේ වගේ නිදහස් තැනකට ගිහින් enjoy කරන්න පුළුවන් නෙ ❤❤❤
@daytoday7519
@daytoday7519 22 сағат бұрын
ඔව් එහෙම එන කපල් එහෙම ගිඩක් හිටියා මේකේ.. ලස්සනයි මේ තැන
@sajeewikawanniarachchi5112
@sajeewikawanniarachchi5112 22 сағат бұрын
Ada video eka niyama e. Me wage caffe reviews genna . Thawa tikak price adu nam api ta yannath puluwan nee.❤❤❤❤❤
@daytoday7519
@daytoday7519 22 сағат бұрын
ඔව් පොඩ්ඩක් කෑම ජාති අඩු නිසා price එකත් තව පොඩ්ඩක් අඩු වෙන්වානම් හොඳයි ඇත්තටම ❤❤❤
@sajeewikawanniarachchi5112
@sajeewikawanniarachchi5112 21 сағат бұрын
Ow. Price adu una nam hodai. Buffet eka nisa gana wadi athi. Puluwan nam MaRadha hotel eke saha Sofia Colombo hotel High tea buffet yanna. Price reasonable .❤❤❤
@achinthavlog
@achinthavlog 12 сағат бұрын
❤❤ Nice video machan
@daytoday7519
@daytoday7519 12 сағат бұрын
Thank you ❤❤
@regilearn2138
@regilearn2138 16 сағат бұрын
Adath hoda video ekak, ela bro
@daytoday7519
@daytoday7519 16 сағат бұрын
Thank you brother ❤❤
@vimukthiprathap3017
@vimukthiprathap3017 17 сағат бұрын
Excellent review. ❤
@daytoday7519
@daytoday7519 17 сағат бұрын
Thank you ❤❤
@ChandanaWijesinhe
@ChandanaWijesinhe 22 сағат бұрын
තව 30 යි නේද ඕනේ
@daytoday7519
@daytoday7519 22 сағат бұрын
ඔව්ව්ව්. තව පොඩ්ඩයි.. සෙනසුරාදා වෙනකොට 5000ට එයි ❤❤❤
@anusharajangana4138
@anusharajangana4138 21 сағат бұрын
💗💗💗💗💗💗💗🎉🎉🎉🎉🎉🎉🎉
@daytoday7519
@daytoday7519 21 сағат бұрын
ලොකූඌඌ දිග කමෙන්ට් එක එනකන් මම බලන් ඉන්නේ ❤❤
@anusharajangana4138
@anusharajangana4138 18 сағат бұрын
@@daytoday7519 😂😂😂😂😂😂
@anusharajangana4138
@anusharajangana4138 18 сағат бұрын
@@daytoday7519 ඉන්න ,ඉන්න හොදට බලන්න ඕන තුන් හතර සැරයක්
@daytoday7519
@daytoday7519 18 сағат бұрын
@@anusharajangana4138 owww 😁😁😁
@charithekanayake7051
@charithekanayake7051 10 сағат бұрын
Me para video eka wenama level ekak 🔥 Api wage badajariyo wagema nidahase kanna asa aya ganath hithanwa 😛
@daytoday7519
@daytoday7519 52 минут бұрын
Thank you soo much ❤❤
@Isuru_Jeewapriya
@Isuru_Jeewapriya 21 сағат бұрын
😊♥️👌
@daytoday7519
@daytoday7519 21 сағат бұрын
❤❤❤❤
@hansaniyapage8511
@hansaniyapage8511 22 сағат бұрын
Nice location ❤
@daytoday7519
@daytoday7519 22 сағат бұрын
හ්ම්ම් මේ තැන ලස්සනයි තමයි ❤❤
@azeemfaizer7154
@azeemfaizer7154 11 сағат бұрын
Price
@daytoday7519
@daytoday7519 11 сағат бұрын
3700rs
@Eeeeee-jl7vg
@Eeeeee-jl7vg 13 сағат бұрын
Patt❤️❤️❤️
@daytoday7519
@daytoday7519 13 сағат бұрын
Thank you ❤❤❤
@randikamadushan2615
@randikamadushan2615 23 сағат бұрын
Patta maru
@daytoday7519
@daytoday7519 22 сағат бұрын
Thank you randika ❤❤
@Akoxt4k627
@Akoxt4k627 10 сағат бұрын
E WAGE නිදහසේ BUFFET TRY KARANN MAT KAMATHI E CAFE EKA NIYAMAI ❤
@daytoday7519
@daytoday7519 52 минут бұрын
Try karala balamuuu
@a.l.thasitha4421
@a.l.thasitha4421 13 сағат бұрын
@daytoday7519
@daytoday7519 13 сағат бұрын
❤❤❤
@piumigabbalage445
@piumigabbalage445 19 сағат бұрын
Hi aiya , summerfield hotel eke high tea buffet ekak hari wena mona hari buffet tye nam review karannako
@daytoday7519
@daytoday7519 19 сағат бұрын
කොහෙද ඒ hotel එක තියෙන්නේ?
@piumigabbalage445
@piumigabbalage445 19 сағат бұрын
@@daytoday7519 kottawe, ara delish kiyala cake shop ekak tyenne eekath eyalage , summerfield hotel
@daytoday7519
@daytoday7519 18 сағат бұрын
@@piumigabbalage445 බලමු.. invitation එකක් ආවොත් යනවා.. නැත්නම් යන්න හිතන් ඉන්න කීපයක් තියනවා.. ඒ ටිකට ගියාම reservation එකක් දාල මම යන්නම්. අඳුරනවා නම් මගේ number එක දෙන්න 0716824344
@piumigabbalage445
@piumigabbalage445 17 сағат бұрын
@@daytoday7519 ok
@fahimmalik6674
@fahimmalik6674 20 сағат бұрын
Price ?
@daytoday7519
@daytoday7519 19 сағат бұрын
3700rs .. all info is in the description ❤❤
@DonaRonaliWijayagunawardana
@DonaRonaliWijayagunawardana 21 сағат бұрын
❤❤❤❤❤❤
@daytoday7519
@daytoday7519 21 сағат бұрын
Ronali ❤
@MinagaDiaz
@MinagaDiaz 20 сағат бұрын
Supermmmmm ♥️🫰
@daytoday7519
@daytoday7519 19 сағат бұрын
Thank you ❤❤❤❤
@c_miyurangi2002
@c_miyurangi2002 10 сағат бұрын
❤❤🎉
@daytoday7519
@daytoday7519 52 минут бұрын
❤❤❤❤❤
@dilunitharuka9067
@dilunitharuka9067 22 сағат бұрын
☘️☘️☘️💐
@daytoday7519
@daytoday7519 22 сағат бұрын
❤❤❤
@ranganatharindu7395
@ranganatharindu7395 8 сағат бұрын
කන ගමන් කතා කරල රිවීව් කරන එක හොදයි❤
@daytoday7519
@daytoday7519 53 минут бұрын
බලමු ඉස්සරහා වීඩියෝ වලත් කරන්න ඒක
@SureshMudalige-yz3js
@SureshMudalige-yz3js 8 сағат бұрын
pute prices kiyanna.bless u.
@daytoday7519
@daytoday7519 53 минут бұрын
3700rs
@ChemistryPackAL
@ChemistryPackAL 20 сағат бұрын
මේ පාර පොඩි බුෆේ එකක්නේ 😢
@daytoday7519
@daytoday7519 19 сағат бұрын
Iw eke spread එක ටිකක් අඩුයි..
@dilunitharuka9067
@dilunitharuka9067 22 сағат бұрын
Aiya hemin e kema warga widina gamn, aththtama kiyna hnda ..aiyage food review minissu pilignnwa godk..eka ara bln iddi..ahn iddi therenwa..sponcer unath oya wge thamnta denena rasaya hrima widiyta kiyna one🍄🍄. Oyata hoda fanbase ekak thwa hedei..oya wge krna nisa..good luck aiya🌼🌼🌻
@daytoday7519
@daytoday7519 22 сағат бұрын
මගේ fan base එක ගොඩක් හිදයි.. ඔයාලා හොඳට කමෙන්ට් කරනවා like කරනවා.. අහ් මේ.. මේ වීඩියෝ එක sponsored නෙවෙයි.. මේක මම සල්ලි ගෙවලා ගියේ..මට තියෙන්නේ පොඩි channel එකක් නිසා sponsored video ලැබෙන්නේ නැති තරම්.. මට වඩා ගොඩක් ලොකු channel තියනවනේ ❤❤❤
@mymemorylane3870
@mymemorylane3870 15 сағат бұрын
@daytoday7519
@daytoday7519 13 сағат бұрын
❤❤❤❤
@sidathmalinda9507
@sidathmalinda9507 20 сағат бұрын
❤❤❤❤
@daytoday7519
@daytoday7519 19 сағат бұрын
❤❤❤
From Small To Giant Pop Corn #katebrush #funny #shorts
00:17
Kate Brush
Рет қаралды 72 МЛН
РОДИТЕЛИ НА ШКОЛЬНОМ ПРАЗДНИКЕ
01:00
SIDELNIKOVVV
Рет қаралды 3,2 МЛН
Scammed in Sri Lanka’s Most Dangerous Slum 🇱🇰
22:51
Go With Ali
Рет қаралды 720 М.
නිල් අණ්ඩෝ Sandwich කමුත 🦞😋🥂 @wishwatiyubaya ‼
24:36
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 42 М.
15 Reasons I Love Living in Finland  (Life in Finland as American)
9:36
From Small To Giant Pop Corn #katebrush #funny #shorts
00:17
Kate Brush
Рет қаралды 72 МЛН