Пікірлер
@Baba-skitchen
@Baba-skitchen 7 күн бұрын
මහත අයව රිජෙක්ට් කරන්නවද? Plz anser...
@RomaniawithShan
@RomaniawithShan 7 күн бұрын
@@Baba-skitchen නෑ එහෙම නෑ. යන ජොබ් එකට අනුව වෙනස් වෙන්න ඉඩකඩ තියෙනවා. මහන්සි වෙලා වැඩ කරන ඇවිදින ජොබ් එකක් වගේනම් අසාමාන්‍ය මහතක් තියෙනවාන්ම reject වෙන්න ඉඩ කඩ තියෙනවා. හැබැයි ගොඩාක් මහත අය ඉන්නවා මෙහෙ ආපු.
@PetronelaStelaAnca-White
@PetronelaStelaAnca-White 22 күн бұрын
Nice 👍
@RomaniawithShan
@RomaniawithShan 22 күн бұрын
Thanks ✌
@K.l.sarath.kumara
@K.l.sarath.kumara 24 күн бұрын
❤❤❤❤❤
@ranganarathnasiri4595
@ranganarathnasiri4595 24 күн бұрын
supiri ban ❤
@MadushikaLakmali-kf3rh
@MadushikaLakmali-kf3rh 26 күн бұрын
Theruwansaranai!
@luckyAT07
@luckyAT07 26 күн бұрын
Maharagama rainbow da??
@RomaniawithShan
@RomaniawithShan 26 күн бұрын
නෑ බ්‍රෝ
@luckyAT07
@luckyAT07 26 күн бұрын
Plz Agency eka mokakda kiyala kiyanna brother. Eka awulnam ekath ekkama kiyanna. Ethakota thawa kenek amaruwe watenne nathuwa indi.
@sampathkeb
@sampathkeb 27 күн бұрын
Background music eke volume eka eelanga video eke sita thawa adu karanna
@RomaniawithShan
@RomaniawithShan 27 күн бұрын
@@sampathkeb ow bro. Eka karanna oni.
@KanchanaDilhara-z3v
@KanchanaDilhara-z3v 27 күн бұрын
😂🎉
@rkkumara1747
@rkkumara1747 27 күн бұрын
බුදුසරණයි මල්ලි
@Gimsaralakshan
@Gimsaralakshan 28 күн бұрын
සුපිරි ගෙමක් ගහපන්
@RomaniawithShan
@RomaniawithShan 28 күн бұрын
@@Gimsaralakshan Thank you bro
@Gimsaralakshan
@Gimsaralakshan 28 күн бұрын
@RomaniawithShan කොහෙද සිටි එක මම බ්‍රසො ඉන්නෙ මොනවා හරි දෙයක් තිබ්බොත් කියපන්
@RomaniawithShan
@RomaniawithShan 28 күн бұрын
@@Gimsaralakshan මම Bucharest බ්‍රෝ. අපරාදේ පෙරේදා brasov ආවා බ්‍රෝ
@Gimsaralakshan
@Gimsaralakshan 28 күн бұрын
@@RomaniawithShan එහෙමෙ ඇවිද්දද
@RomaniawithShan
@RomaniawithShan 28 күн бұрын
@Gimsaralakshan ඔව් බ්‍රෝ පොඩි රවුමක් ගැහුවා
@sachinrashmika5281
@sachinrashmika5281 28 күн бұрын
Keep up the good work ❤
@DushmanthiLh
@DushmanthiLh 28 күн бұрын
Anita lassana video genna malli
@DushmanthiLh
@DushmanthiLh 28 күн бұрын
Niyamai bro ❤🎉🎉🎉🎉🎉🎉
@AnuruddhikaChathurangi
@AnuruddhikaChathurangi 28 күн бұрын
❤❤❤
@gayanprasanna2597
@gayanprasanna2597 28 күн бұрын
Agency eka mkkd mcn
@RomaniawithShan
@RomaniawithShan 28 күн бұрын
ඒ Agency එකට ඔයාලට යන්න කියලා මට කියන්න බෑ බ්‍රෝ. මම ආවට තව කෙනෙක්ට වරදින්න පුලුවන්. මොකෙන් දැන්මත් තමන් හොයලා බලලා පස්සෙන් ඉදලා තමන් දැනුවත් වෙන එක තමා හොදම හොදම බ්‍රෝ
@lahirusuranjith
@lahirusuranjith 28 күн бұрын
Ynna kenekta ynna hari noyanna hari kiynna brother good luck 👽🌙​@@RomaniawithShan
@luckyAT07
@luckyAT07 28 күн бұрын
​@@RomaniawithShanතව කෙනෙක් දැනුවත් වෙන්න කියන්න agency එක මොකක්ද කියලා. මමත් යන්න agency එකක් බලනවා.
@luckyAT07
@luckyAT07 25 күн бұрын
@@NipuniNuwanthi-xr3pp hondaida agency eka. Wisthara tikak kiyanna puluwanda?
@NipuniNuwanthi-xr3pp
@NipuniNuwanthi-xr3pp 25 күн бұрын
@@luckyAT07 comment ඩිලිට් වෙනවා ඇයි දන්නේ නැහැ ..
@travelwithchathu
@travelwithchathu 28 күн бұрын
❤❤❤❤
@NilushikaSandamali-s3x
@NilushikaSandamali-s3x 28 күн бұрын
🎉🎉❤❤
@venurachannaka4499
@venurachannaka4499 28 күн бұрын
❤❤
@travalsari
@travalsari 28 күн бұрын
🎉🎉🎉
@ChandKumudu
@ChandKumudu 28 күн бұрын
🎉🎉🎉🎉🎉🎉🎉
@ishanjayalath-r2u
@ishanjayalath-r2u 28 күн бұрын
hi
@RajanBhatt-k2x
@RajanBhatt-k2x Ай бұрын
Hello
@RomaniawithShan
@RomaniawithShan Ай бұрын
@@RajanBhatt-k2x hellow
@PriyanthaNaranwatta
@PriyanthaNaranwatta Ай бұрын
Thanks
@GayanWijerathna-z6g
@GayanWijerathna-z6g Ай бұрын
Den interview ekee prasna ahana vidiha video ekak karanna den wenas kiyanawa interview eka
@RomaniawithShan
@RomaniawithShan Ай бұрын
kzbin.info/www/bejne/sJ6yiZlrlsSCbpo
@SanathSrikantha
@SanathSrikantha Ай бұрын
@tharusharavindu2847
@tharusharavindu2847 Ай бұрын
Visit visagihin red mak waduna kenekuta rumeniya enna barida malli
@DineshRuwan-m4f
@DineshRuwan-m4f Ай бұрын
Super brother ❤
@kalumlakmal9781
@kalumlakmal9781 Ай бұрын
Mata puluwannam parhowa gana wisthara tikak danna
@truth1613
@truth1613 Ай бұрын
Job agreement eke hama pituwakama thaman sign karanna onedha?
@RomaniawithShan
@RomaniawithShan Ай бұрын
@@truth1613 ඔව් කෙටි අත්සන දාන්න.
@truth1613
@truth1613 Ай бұрын
@RomaniawithShan ehema nati unoth reject da?
@GJsusmanthaGJsusmantha
@GJsusmanthaGJsusmantha Ай бұрын
Malli mage pasport aka2026 10 masen iwarai mage se no1751...…. Mage agrimunt aka awrudu 2imama wisa intaviw yanakota pasport aka awrudu 2k ne meka mata prasnayak neda mata piliturak denna malli
@HarshaniJayamali-u9p
@HarshaniJayamali-u9p Ай бұрын
Me වගේ ටවත් වීඩියෝ දාන්න සරලව
@SureshMervin
@SureshMervin Ай бұрын
❤🎉🎉🎉
@kasunmadusanka3473
@kasunmadusanka3473 Ай бұрын
Puluwan nam israel interview eka gena video ekak dannako
@හිතුවක්කාරයා-ඣ3ග
@හිතුවක්කාරයා-ඣ3ග Ай бұрын
මටත් ඔනි එක
@Shan_one_and_only
@Shan_one_and_only 2 ай бұрын
මගෙන් දහයක් වගෙ ඇහුවෙ...හැබැයි මට කලින් කෙනාගෙන් ප්‍රශ්න 30 විතර ඇහුවා...නිකන් රොබෝ කෙනෙක් සිස්ටම් කරලා වගේ වීඩියො එකක් බලලා ඒකම පාඩම් කරන් ගිහින් ඒ ප්‍රශ්නම අහනකන් හිටියොත් කෙලවෙනවා...අනිවාර්යයෙන් english ටිකක් හදාගන්න ඔබේම උවමනාවෙන් ..තේරුම් අරං මිසක් එතන උත්තර දෙන්න බෑ..ප්‍රශ්නය හොඳට අහල තේරුම් අරං ඊට පස්සෙ ඕන උත්තර දෙන්න..පාඩම් කරන්න තියෙන්නෙ ගොඩක් දුරට අපි දෙන උත්තරය නෙමෙයි ඔවුන් අහන ප්‍රශ්නයි ගොඩක් දුරට.මොකද උත්තර කියල තියෙන්නෙ අපි අපේ දන්නම දේවල් ටිකන.ඒක මොන මගුලක්ද ..ඒ ටික කියන්න අපි අහන ප්‍රශ්නය හරියට තේරුම් ගන්න ඕනෙනෙ.මට මේක මෙහෙම කියන්න අමාරුයි යාලුවා මම හිතනවා ඔයාලට මං කියන දේ ඇතුලේ තියන basic එක ඔලුවට යන්න ඇති කියලා.අංක එක ඔයාට ඔයා ගැන තියෙන confidence එක...දෙක තමයි දැනටමත් ඔයා ගාව තියෙන උත්තර ටික..තුන එයාලා අහන ප්‍රශ්න ටික...ඔය තුනෙන් එකයි දෙකයි ගැන හිතන්න මූලිකවම.දැන් ගොඩක් අයව පාස් කරනවා ඉන්න අය හොඳයි කෙල්ලෙක් ඉන්නෙ ඔය බහුබූත ගැන හිතන් ඉඳල එතන ගිහිං ගූ ගියා වගෙ ඉන්න උනහම ඔයාට දැනෙන දේ වචනෙන් කියන්න බෑ.හැමෝම ලොකු බලාපොරොත්තු ඇතිව යන ගමන තමයි මේ ඇම්බසි ගමන.ඒක අව්ල් වගේ ඔයාටම තේරුනොත් තේරෙනවනෙ මම කියන දේ...මම ඔයාලව මානසිකව වට්ටනවා නෙමෙයි මේකයි ඇත්ත මේක හරිම පොඩි දෙයක්.වැරැද්ද අපේ කම්මැලිකම නිසා උඩින් පල්ලෙන් උත්තර ටික විතරක් බලන් යනවා.යකො ඒ ටික දෙන්න ප්‍රශ්නය දැනන් ඉන්න එපැයි.අනික ඒක එයාල ඔයා බලන වීඩියෝවෙ හෝ ඒජන්සියෙන් දෙන කොල සෙට් එකේ විදිහටම අහන්නෙ නෑනෙ .english සාමාන්‍ය මට්ටමෙන් තේරෙනවානම් අන්න එයා මූලිකවම උත්තර ගැන වැඩි බරක් තියන්න .මම මේ ටික කිව්වෙ පොදුවෙ මේක කියවන කෙනෙක්ට සප් එකක් වෙන්න.මම ආසයි අපෙ කොල්ලො ගැම්මට පාස් වෙලා යුරෝපයේ රුමේනියාවෙ ඉන්නවා බලන්න.අනික අනිත් දේ එතන ගිහිං පෝලිමේ ඉන්න ලපයි සිපයි එක්ක ගෑනු ලිඳ ලඟ වගේ කියෝ කියෝ ඉන්න එපා..නියම පිරිමි වගේ කෙලින් හිටන් ගැම්මට ඉන්න.අනික එන ගමන් තමුන්ගෙන් අහපුව පෝලිමේ දැනට ඉන්න උන්ට නතර වෙලා කියල යන්න ඒවා හදන්න එපා.කෙලින්ම එලියට යන්න මොකද ඒ බක කම් කරල පාස් උන උඹයි ඉන්න එවුනුයි ඔක්කොම අසමත් වෙනවා.එහෙනම් ඔයාල ඔක්කොටම ජය වේවා..ඔයාල අනිවා පාස් වෙනවාමයි...මමත් වෙනවාමයි ඒක මම දන්නවා... 🇱🇰🥰
@PrasanPrasan-b4o
@PrasanPrasan-b4o Ай бұрын
අනිවාර්යයෙන් ..සහෝ..ඔබට හරියන්න ඕන ජේසු පිහිටයි ....බුදු සරනයි
@Shan_one_and_only
@Shan_one_and_only Ай бұрын
@ 🙏🥰🥰
@Shan_one_and_only
@Shan_one_and_only 2 ай бұрын
මම අද අද interview ගිහින් ආවෙ 😊
@RomaniawithShan
@RomaniawithShan 2 ай бұрын
@@Shan_one_and_only කොහොමද බ්‍රෝ . මොනවද අහපු ප්‍රශ්න
@Shan_one_and_only
@Shan_one_and_only 2 ай бұрын
@ මගෙන් දහයක් වගෙ ඇහුවෙ...හැබැයි මට කලින් කෙනාගෙන් ප්‍රශ්න 30 විතර ඇහුවා...නිකන් රොබෝ කෙනෙක් සිස්ටම් කරලා වගේ වීඩියො එකක් බලලා ඒකම පාඩම් කරන් ගිහින් ඒ ප්‍රශ්නම අහනකන් හිටියොත් කෙලවෙනවා...අනිවාර්යයෙන් english ටිකක් හදාගන්න ඔබේම උවමනාවෙන් ..තේරුම් අරං මිසක් එතන උත්තර දෙන්න බෑ..ප්‍රශ්නය හොඳට අහල තේරුම් අරං ඊට පස්සෙ ඕන උත්තර දෙන්න..පාඩම් කරන්න තියෙන්නෙ ගොඩක් දුරට අපි දෙන උත්තරය නෙමෙයි ඔවුන් අහන ප්‍රශ්නයි ගොඩක් දුරට.මොකද උත්තර කියල තියෙන්නෙ අපි අපේ දන්නම දේවල් ටිකන.ඒක මොන මගුලක්ද ..ඒ ටික කියන්න අපි අහන ප්‍රශ්නය හරියට තේරුම් ගන්න ඕනෙනෙ.මට මේක මෙහෙම කියන්න අමාරුයි යාලුවා මම හිතනවා ඔයාලට මං කියන දේ ඇතුලේ තියන basic එක ඔලුවට යන්න ඇති කියලා.අංක එක ඔයාට ඔයා ගැන තියෙන confidence එක...දෙක තමයි දැනටමත් ඔයා ගාව තියෙන උත්තර ටික..තුන එයාලා අහන ප්‍රශ්න ටික...ඔය තුනෙන් එකයි දෙකයි ගැන හිතන්න මූලිකවම.දැන් ගොඩක් අයව පාස් කරනවා ඉන්න අය හොඳයි කෙල්ලෙක් ඉන්නෙ ඔය බහුබූත ගැන හිතන් ඉඳල එතන ගිහිං ගූ ගියා වගෙ ඉන්න උනහම ඔයාට දැනෙන දේ වචනෙන් කියන්න බෑ.හැමෝම ලොකු බලාපොරොත්තු ඇතිව යන ගමන තමයි මේ ඇම්බසි ගමන.ඒක අව්ල් වගේ ඔයාටම තේරුනොත් තේරෙනවනෙ මම කියන දේ...මම ඔයාලව මානසිකව වට්ටනවා නෙමෙයි මේකයි ඇත්ත මේක හරිම පොඩි දෙයක්.වැරැද්ද අපේ කම්මැලිකම නිසා උඩින් පල්ලෙන් උත්තර ටික විතරක් බලන් යනවා.යකො ඒ ටික දෙන්න ප්‍රශ්නය දැනන් ඉන්න එපැයි.අනික ඒක එයාල ඔයා බලන වීඩියෝවෙ හෝ ඒජන්සියෙන් දෙන කොල සෙට් එකේ විදිහටම අහන්නෙ නෑනෙ .english සාමාන්‍ය මට්ටමෙන් තේරෙනවානම් අන්න එයා මූලිකවම උත්තර ගැන වැඩි බරක් තියන්න .මම මේ ටික කිව්වෙ පොදුවෙ මේක කියවන කෙනෙක්ට සප් එකක් වෙන්න.මම ආසයි අපෙ කොල්ලො ගැම්මට පාස් වෙලා යුරෝපයේ රුමේනියාවෙ ඉන්නවා බලන්න.අනික අනිත් දේ එතන ගිහිං පෝලිමේ ඉන්න ලපයි සිපයි එක්ක ගෑනු ලිඳ ලඟ වගේ කියෝ කියෝ ඉන්න එපා..නියම පිරිමි වගේ කෙලින් හිටන් ගැම්මට ඉන්න.අනික එන ගමන් තමුන්ගෙන් අහපුව පෝලිමේ දැනට ඉන්න උන්ට නතර වෙලා කියල යන්න ඒවා හදන්න එපා.කෙලින්ම එලියට යන්න මොකද ඒ බක කම් කරල පාස් උන උඹයි ඉන්න එවුනුයි ඔක්කොම අසමත් වෙනවා.එහෙනම් ඔයාල ඔක්කොටම ජය වේවා..ඔයාල අනිවා පාස් වෙනවාමයි...මමත් වෙනවාමයි ඒක මම දන්නවා... 🇱🇰🥰

@@RomaniawithShan මගෙන් දහයක් වගෙ ඇහුවෙ...හැබැයි මට කලින් කෙනාගෙන් ප්‍රශ්න 30 විතර ඇහුවා...නිකන් රොබෝ කෙනෙක් සිස්ටම් කරලා වගේ වීඩියො එකක් බලලා ඒකම පාඩම් කරන් ගිහින් ඒ ප්‍රශ්නම අහනකන් හිටියොත් කෙලවෙනවා...අනිවාර්යයෙන් english ටිකක් හදාගන්න ඔබේම උවමනාවෙන් ..තේරුම් අරං මිසක් එතන උත්තර දෙන්න බෑ..ප්‍රශ්නය හොඳට අහල තේරුම් අරං ඊට පස්සෙ ඕන උත්තර දෙන්න..පාඩම් කරන්න තියෙන්නෙ ගොඩක් දුරට අපි දෙන උත්තරය නෙමෙයි ඔවුන් අහන ප්‍රශ්නයි ගොඩක් දුරට.මොකද උත්තර කියල තියෙන්නෙ අපි අපේ දන්නම දේවල් ටිකන.ඒක මොන මගුලක්ද ..ඒ ටික කියන්න අපි අහන ප්‍රශ්නය හරියට තේරුම් ගන්න ඕනෙනෙ.මට මේක මෙහෙම කියන්න අමාරුයි යාලුවා මම හිතනවා ඔයාලට මං කියන දේ ඇතුලේ තියන basic එක ඔලුවට යන්න ඇති කියලා.අංක එක ඔයාට ඔයා ගැන තියෙන confidence එක...දෙක තමයි දැනටමත් ඔයා ගාව තියෙන උත්තර ටික..තුන එයාලා අහන ප්‍රශ්න ටික...ඔය තුනෙන් එකයි දෙකයි ගැන හිතන්න මූලිකවම.දැන් ගොඩක් අයව පාස් කරනවා ඉන්න අය හොඳයි කෙල්ලෙක් ඉන්නෙ ඔය බහුබූත ගැන හිතන් ඉඳල එතන ගිහිං ගූ ගියා වගෙ ඉන්න උනහම ඔයාට දැනෙන දේ වචනෙන් කියන්න බෑ.හැමෝම ලොකු බලාපොරොත්තු ඇතිව යන ගමන තමයි මේ ඇම්බසි ගමන.ඒක අව්ල් වගේ ඔයාටම තේරුනොත් තේරෙනවනෙ මම කියන දේ...මම ඔයාලව මානසිකව වට්ටනවා නෙමෙයි මේකයි ඇත්ත මේක හරිම පොඩි දෙයක්.වැරැද්ද අපේ කම්මැලිකම නිසා උඩින් පල්ලෙන් උත්තර ටික විතරක් බලන් යනවා.යකො ඒ ටික දෙන්න ප්‍රශ්නය දැනන් ඉන්න එපැයි.අනික ඒක එයාල ඔයා බලන වීඩියෝවෙ හෝ ඒජන්සියෙන් දෙන කොල සෙට් එකේ විදිහටම අහන්නෙ නෑනෙ .english සාමාන්‍ය මට්ටමෙන් තේරෙනවානම් අන්න එයා මූලිකවම උත්තර ගැන වැඩි බරක් තියන්න .මම මේ ටික කිව්වෙ පොදුවෙ මේක කියවන කෙනෙක්ට සප් එකක් වෙන්න.මම ආසයි අපෙ කොල්ලො ගැම්මට පාස් වෙලා යුරෝපයේ රුමේනියාවෙ ඉන්නවා බලන්න.අනික අනිත් දේ එතන ගිහිං පෝලිමේ ඉන්න ලපයි සිපයි එක්ක ගෑනු ලිඳ ලඟ වගේ කියෝ කියෝ ඉන්න එපා..නියම පිරිමි වගේ කෙලින් හිටන් ගැම්මට ඉන්න.අනික එන ගමන් තමුන්ගෙන් අහපුව පෝලිමේ දැනට ඉන්න උන්ට නතර වෙලා කියල යන්න ඒවා හදන්න එපා.කෙලින්ම එලියට යන්න මොකද ඒ බක කම් කරල පාස් උන උඹයි ඉන්න එවුනුයි ඔක්කොම අසමත් වෙනවා.එහෙනම් ඔයාල ඔක්කොටම ජය වේවා..ඔයාල අනිවා පාස් වෙනවාමයි...මමත් වෙනවාමයි ඒක මම දන්නවා... 🇱🇰🥰
@Shan_one_and_only
@Shan_one_and_only 2 ай бұрын
@ මගෙන් දහයක් වගෙ ඇහුවෙ...හැබැයි මට කලින් කෙනාගෙන් ප්‍රශ්න 30 විතර ඇහුවා...නිකන් රොබෝ කෙනෙක් සිස්ටම් කරලා වගේ වීඩියො එකක් බලලා ඒකම පාඩම් කරන් ගිහින් ඒ ප්‍රශ්නම අහනකන් හිටියොත් කෙලවෙනවා...අනිවාර්යයෙන් english ටිකක් හදාගන්න ඔබේම උවමනාවෙන් ..තේරුම් අරං මිසක් එතන උත්තර දෙන්න බෑ..ප්‍රශ්නය හොඳට අහල තේරුම් අරං ඊට පස්සෙ ඕන උත්තර දෙන්න..පාඩම් කරන්න තියෙන්නෙ ගොඩක් දුරට අපි දෙන උත්තරය නෙමෙයි ඔවුන් අහන ප්‍රශ්නයි ගොඩක් දුරට.මොකද උත්තර කියල තියෙන්නෙ අපි අපේ දන්නම දේවල් ටිකන.ඒක මොන මගුලක්ද ..ඒ ටික කියන්න අපි අහන ප්‍රශ්නය හරියට තේරුම් ගන්න ඕනෙනෙ.මට මේක මෙහෙම කියන්න අමාරුයි යාලුවා මම හිතනවා ඔයාලට මං කියන දේ ඇතුලේ තියන basic එක ඔලුවට යන්න ඇති කියලා.අංක එක ඔයාට ඔයා ගැන තියෙන confidence එක...දෙක තමයි දැනටමත් ඔයා ගාව තියෙන උත්තර ටික..තුන එයාලා අහන ප්‍රශ්න ටික...ඔය තුනෙන් එකයි දෙකයි ගැන හිතන්න මූලිකවම.දැන් ගොඩක් අයව පාස් කරනවා ඉන්න අය හොඳයි කෙල්ලෙක් ඉන්නෙ ඔය බහුබූත ගැන හිතන් ඉඳල එතන ගිහිං ගූ ගියා වගෙ ඉන්න උනහම ඔයාට දැනෙන දේ වචනෙන් කියන්න බෑ.හැමෝම ලොකු බලාපොරොත්තු ඇතිව යන ගමන තමයි මේ ඇම්බසි ගමන.ඒක අව්ල් වගේ ඔයාටම තේරුනොත් තේරෙනවනෙ මම කියන දේ...මම ඔයාලව මානසිකව වට්ටනවා නෙමෙයි මේකයි ඇත්ත මේක හරිම පොඩි දෙයක්.වැරැද්ද අපේ කම්මැලිකම නිසා උඩින් පල්ලෙන් උත්තර ටික විතරක් බලන් යනවා.යකො ඒ ටික දෙන්න ප්‍රශ්නය දැනන් ඉන්න එපැයි.අනික ඒක එයාල ඔයා බලන වීඩියෝවෙ හෝ ඒජන්සියෙන් දෙන කොල සෙට් එකේ විදිහටම අහන්නෙ නෑනෙ .english සාමාන්‍ය මට්ටමෙන් තේරෙනවානම් අන්න එයා මූලිකවම උත්තර ගැන වැඩි බරක් තියන්න .මම මේ ටික කිව්වෙ පොදුවෙ මේක කියවන කෙනෙක්ට සප් එකක් වෙන්න.මම ආසයි අපෙ කොල්ලො ගැම්මට පාස් වෙලා යුරෝපයේ රුමේනියාවෙ ඉන්නවා බලන්න.අනික අනිත් දේ එතන ගිහිං පෝලිමේ ඉන්න ලපයි සිපයි එක්ක ගෑනු ලිඳ ලඟ වගේ කියෝ කියෝ ඉන්න එපා..නියම පිරිමි වගේ කෙලින් හිටන් ගැම්මට ඉන්න.අනික එන ගමන් තමුන්ගෙන් අහපුව පෝලිමේ දැනට ඉන්න උන්ට නතර වෙලා කියල යන්න ඒවා හදන්න එපා.කෙලින්ම එලියට යන්න මොකද ඒ බක කම් කරල පාස් උන උඹයි ඉන්න එවුනුයි ඔක්කොම අසමත් වෙනවා.එහෙනම් ඔයාල ඔක්කොටම ජය වේවා..ඔයාල අනිවා පාස් වෙනවාමයි...මමත් වෙනවාමයි ඒක මම දන්නවා... 🇱🇰🥰
@ranganathkumara8735
@ranganathkumara8735 2 ай бұрын
ගොඩාක් වටින කතාවක් ❤
@ThakshalaJayasinghe-h6s
@ThakshalaJayasinghe-h6s 2 ай бұрын
Thank you
@AmilaprasadDasanayake
@AmilaprasadDasanayake 2 ай бұрын
D from ekA kiyanne mokakda .agreement ekada,danna kenek kiyanna.
@RomaniawithShan
@RomaniawithShan 2 ай бұрын
D-form eka kiyanne oyata visa apply karana application form eka
@ASHANPRANEETH
@ASHANPRANEETH 2 ай бұрын
රුමේනියා ඉන්න කෙනෙක් හරහා යන අයට කියන්න පුලුවන් ද job එක හොයාගත්තේ website එකකින් කිව්වොත් එක ප්‍රශ්නයක් වෙයි ද
@RomaniawithShan
@RomaniawithShan 2 ай бұрын
@@ASHANPRANEETH නෑ ප්‍රශ්නයක් නෑ. Olx , Publi24 වගේ web site වල ජොබ් තියෙනවා. එ මාර්ගයෙන් ආපු අයත් ඉන්නවා
@ASHANPRANEETH
@ASHANPRANEETH 2 ай бұрын
අලුත් video එකක් දාන්න කෝ aluth update එක්ක එම්බසි interview ප්‍රශ්න ගැන
@tharukaalwis9254
@tharukaalwis9254 2 ай бұрын
මං අප්‍රේල් වල document භාර දුන්නෙ. තාම වර්ක්ෆමනෙට් ආවේ නෑ. ඉංග්‍රීසි දැනුම නම් නෑ. මේ වීඩියෝ එක නම් ගොඩාක් වටිනවා. බයෙන් හිටියේ
@RomaniawithShan
@RomaniawithShan 2 ай бұрын
@@tharukaalwis9254 Document එජන්සියකට දුන්නට වැඩක් නෑ බ්‍රෝ. Vecancy තියෙනවද බලලා ජොබ් එකක් හොයාගන්න ඔනී. එතන ඉදන් තමා ඔයාගේ වැඩේ පටන් ගන්නේ
@SajithDeepal
@SajithDeepal 2 ай бұрын
ඇල්බ සිටි එක ගැන පොඩි විස්තරයක් කියනවද
@rspromodyadilshan6249
@rspromodyadilshan6249 2 ай бұрын
Eyala හරක් නෙමේ . 2024 interview eka wenas yaluwane hama ekatama neha ganna epa eyala dannawa api karanne boruwak kiyala rellata yaluwo innawnm ow kiyanna me rata yana vidihata romiyawe den sahena pirisak innawa e aya dannawa ape ayluwek hari inna bawa . 😂😂😂 . E gena danna kenekgena ahala yanna . Mage yaluwa nm aththa kiyala tibba u den gihinuth iwari
@RomaniawithShan
@RomaniawithShan 2 ай бұрын
Interview ගියපු අය ගොඩක් අයගෙන් 1000 - 2000 කගේ අත්දැකීම් , data එක්ක මෙ විඩියෝ එක හදලා තියෙන්නේ. එක්කෙනෙක්ගෙන් ගත්තු data නෙවෙයි බ්‍රෝ..
@dhanushkabro4388
@dhanushkabro4388 2 ай бұрын
mage passport eaka awurudu 2k na eakamarai tiyenne awulakda interview eakata
@RomaniawithShan
@RomaniawithShan 2 ай бұрын
@@dhanushkabro4388 අලුත් කරගන්න.
@MalaniPathiraja-t6t
@MalaniPathiraja-t6t 2 ай бұрын
Good
@HirushaPoorna-y3w
@HirushaPoorna-y3w 2 ай бұрын
Msge mahaththaya innawa lassana ratak
@ThiliniMadushani-d5j
@ThiliniMadushani-d5j 3 ай бұрын
💖
@lahirusandaruwan8986
@lahirusandaruwan8986 3 ай бұрын
Thank you very much ❤
@RasikaSampath-l8k
@RasikaSampath-l8k 3 ай бұрын
Group app
@PrasangaRoshan-gq3so
@PrasangaRoshan-gq3so 3 ай бұрын
❤❤❤❤