රුපියල් ලක්ශ 15 වියදම් කර රුමෙනියා පැමිණීම සාර්ථක ද ? Romania with Shan

  Рет қаралды 8,890

Romania with Shan

Romania with Shan

Күн бұрын

Пікірлер: 103
@mallikasitinamaluwa3421
@mallikasitinamaluwa3421 3 ай бұрын
ගොඩක් මිනිස්සු තම තමන්ගෙ you tube chanel වලින් negative විතරක්ම දෙනවා.මිනිස්සුන්ට එපා කරවනවා.ඒත් උබ ඇත්තටම මනුස්සයෙක් අයියේ.මිනිස්සුන්ගෙ හිතකට පොඩි හරි සහනයක් දැනෙන්න කතාකරන එකත් ලොකු පිනක්.ජයවේවා ❤ බුදුසරණයි 🙏
@DinushiSandamali-jw1lw
@DinushiSandamali-jw1lw 6 ай бұрын
මාත් රුමේනියාවට එන්න ඉන්නෙ.මම ගොඩක් වෙලාවට රුමේනියාව ගැන තියෙන වීඩියෝ බලනවා.ඉතින් මේ වීඩියෝ එකත් ගොඩක් වැදගත්.ගොඩක් ස්තූතියි ❤.රුමේනියාවට යන්න බලාගෙන ඉන්න හැමෝගෙම බලාපොරොත්තු ඒ විදිහටම හැබෑවක් වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනව.ඉතින් මේ වගේම මාත් හීන දකින කෙනක් 😊❤🌼
@RomaniawithShan
@RomaniawithShan 6 ай бұрын
Wellcome to Romania. Interview ගියාද
@LindamulageManesh
@LindamulageManesh 27 күн бұрын
Oya koheatada bara dunnea
@ranganathkumara8735
@ranganathkumara8735 2 ай бұрын
ගොඩාක් වටින කතාවක් ❤
@channacc5691
@channacc5691 6 ай бұрын
Music and voice calm.. ❤good luck.. Brother
@RomaniawithShan
@RomaniawithShan 6 ай бұрын
Thank you bro ❤
@AsithaMaduranga-ok2es
@AsithaMaduranga-ok2es 6 ай бұрын
ඔයාගේ vedio ගොඩක් මට වැදගත් උනා ❤
@RomaniawithShan
@RomaniawithShan 6 ай бұрын
Interview ගියාද ?
@W.A.M.SharanyaFernando
@W.A.M.SharanyaFernando 6 ай бұрын
(අද නැති උනත් කවදා හරි දවසක මෙ comment එකට ප්‍රශංසා ලැබෙනවමයි)ඉදිරි අවු 5 පස්සේ ලක්ෂ 15 නෙවෙයි 30 දුන්නත් එන්න බැරි වෙනවා.කවදා හරි දවසක යුරෝපයේ හොදම ආර්ථිකය වෙනවා.ඒක අනිවාර්යයි අනිත් යුරෝපා රටවල් වගේ නෙවෙයි. accommodation food free හම්බ වෙනවා.එහෙම බැලුවම උබලා ඔය හම්බ කරන එක එහෙමම ඉතුරු වෙනවා.කව්රුවත් කියනවාට නෙවෙයි.උබලා හොදට හිතලා බලලා වරෙන්.❤️🙏
@RomaniawithShan
@RomaniawithShan 5 ай бұрын
ඔව් එක ඇත්ත. ❤❤❤❤
@kajan3602
@kajan3602 6 ай бұрын
Complete details... I watched without skipping a second... Voiceover is Very calm and composed. I think this kind of video will be useful for the people who don't know where to go... Good luck bro
@RomaniawithShan
@RomaniawithShan 6 ай бұрын
Thank you very much Bro .
@HirushaPoorna-y3w
@HirushaPoorna-y3w 2 ай бұрын
Msge mahaththaya innawa lassana ratak
@cricketplus686
@cricketplus686 6 ай бұрын
මමත් එන්න තමයි ටයිකරගෙන ඉන්නෙ දුන්නු උපදෙස් ටිකට තවතවත් ආස හිතුන හිතට සක්තිය ලැබුන ඒකට ගොඩික් තුති.
@RomaniawithShan
@RomaniawithShan 6 ай бұрын
@@cricketplus686 නියමයි බ්‍රෝ.මට පට්ට සතුටුයි මම කෙනෙක්ට ශක්තියක් උන එකට
@ThusithaKumara-q6g
@ThusithaKumara-q6g 6 ай бұрын
Thank you very much for the advice
@RomaniawithShan
@RomaniawithShan 6 ай бұрын
🥰🥰❤❤❤
@PrasangaRoshan-gq3so
@PrasangaRoshan-gq3so 3 ай бұрын
❤❤❤❤
@travelwithchathu
@travelwithchathu 6 ай бұрын
Keep it up good video bro ❤❤
@RomaniawithShan
@RomaniawithShan 6 ай бұрын
Thank you, I will
@chathurikarathnayake861
@chathurikarathnayake861 6 ай бұрын
Wow superb ❤
@RomaniawithShan
@RomaniawithShan 6 ай бұрын
@@chathurikarathnayake861 Thank you 💞
@AshenTharaka-lx8jx
@AshenTharaka-lx8jx 4 ай бұрын
Supper
@malakajayawickrama9521
@malakajayawickrama9521 6 ай бұрын
වරෙල්ල නියමයි මචන්ලා සුපිරි ගේමක් ගහන්න පුළුවන් 😭😭😭🤣🤣🤣🤣🙏
@RomaniawithShan
@RomaniawithShan 6 ай бұрын
@@malakajayawickrama9521 👍👍👍👍
@SameeraSrimal-n9v
@SameeraSrimal-n9v 5 ай бұрын
Ai mokakda aula enna inna ayata danaganna kiyanna puluwanda?
@Chamu784
@Chamu784 5 ай бұрын
මුන් හේතු කියන්නෑ.ලංකාවෙ එවුන්නෙ.අවුලක් නෑ.සක්කිලි
@RomaniawithShan
@RomaniawithShan 5 ай бұрын
@@Chamu784 එක එක ජාතියේ මිනිස්සු ඉන්නවනේ බ්‍රෝ. මං මුලින් කිව්වේ රුමෙනියාව ගැලපෙන්නේ නැත්නම් යන්න එපා කියලා. එහෙම අය රුමෙනියාවට ගියාම ඔහොම තමා
@gayathrust6266
@gayathrust6266 6 ай бұрын
Thanks superb
@RomaniawithShan
@RomaniawithShan 6 ай бұрын
Thanks bro 💞
@gayanarawinda2909
@gayanarawinda2909 6 ай бұрын
මමත් රොමේනියාවට ඇවිත් අවුරුද්දක් විතර වෙනවා. වටිනාප දෙකක් තමයි එයා දුන්නේ
@RomaniawithShan
@RomaniawithShan 5 ай бұрын
@thusharaThu-u2d
@thusharaThu-u2d 3 ай бұрын
👌👌👌
@chamilasubashini2840
@chamilasubashini2840 3 ай бұрын
👍👍👍👍
@rishanfernando631
@rishanfernando631 4 ай бұрын
Godak Honda danwath kereemak. Oya Korea gana kiwwa ehe hamotama 7k ganna ba e gaththa th paya 16 vithara wada kerela. Math 4k Korea hitiya. Math Dan romania try kerenawa mokada kawada Hari dawasaka family eka raganna puluwan Nisa. Very good use full vedio Thanks❤
@chamilajayasingha2317
@chamilajayasingha2317 6 ай бұрын
👍👍👍👍👍👍
@RomaniawithShan
@RomaniawithShan 6 ай бұрын
👍👍👍👍👍👍
@azmibadoor9445
@azmibadoor9445 6 ай бұрын
👍👍👍
@RomaniawithShan
@RomaniawithShan 6 ай бұрын
👍👍👍👍
@kelumwarnakulasooriya3991
@kelumwarnakulasooriya3991 4 ай бұрын
@GayanWelikala
@GayanWelikala 6 ай бұрын
Good
@RomaniawithShan
@RomaniawithShan 6 ай бұрын
@@GayanWelikala Thank you 🥰
@bhashithalakmal8489
@bhashithalakmal8489 6 ай бұрын
ඇත්තටම mamath enna inne...oya kiwa hemadema eththa....thankz
@RomaniawithShan
@RomaniawithShan 6 ай бұрын
Welcome Bro
@bhashithalakmal8489
@bhashithalakmal8489 6 ай бұрын
@@RomaniawithShan advance ekak ganna oyae whatsapp number eka gnna berida
@RomaniawithShan
@RomaniawithShan 6 ай бұрын
@@bhashithalakmal8489 0769033976
@SameeraAththanayaka
@SameeraAththanayaka 4 ай бұрын
Romenia minissu italy higa kanawa kiyala Italy idan apu kenak kiwwa.
@RomaniawithShan
@RomaniawithShan 4 ай бұрын
@@SameeraAththanayaka රුමේනියා මිනිස්සු රුමේනියාවෙත් හිගාකනවා. ඉතාලියේ ඉතාලි මිනිස්සුත් හිගාකනවා. ඉතාලි ගියපු ලංකාවේ මිනිස්සුත් හිගා කනවා
@Dinusha_670
@Dinusha_670 6 ай бұрын
Uropeta enna puluwan ekama rata. Ape lamaita hinawalata athwelak una ekama rata.
@RomaniawithShan
@RomaniawithShan 6 ай бұрын
@@Dinusha_670 Ow අනිවාර්යයෙන්
@KumariKumari-u8g
@KumariKumari-u8g 5 ай бұрын
Studies walata hodai da
@KumuduMali-dy8ow
@KumuduMali-dy8ow 6 ай бұрын
El👍👍👍👍
@RomaniawithShan
@RomaniawithShan 6 ай бұрын
🎉❤❤🎉❤🎉❤
@aruna9696
@aruna9696 6 ай бұрын
Koriyan try karapn.romaniya idal aurudu 5 hoyna ek koriyan gihin 1 year eken hoynn puluwan ❤
@RomaniawithShan
@RomaniawithShan 6 ай бұрын
එක තමා ජොබ් එකක් කරලා සල්ලි හොයන එකට එහා දෙයක් හිතන්න බැරි අයට රුමේනියාව ගැලපෙන්නේ නැ බ්‍රෝ මුළු video එකේම තියෙන්නේ ඒ ගැන . සම්පුර්ණ video එකම බලන්න සහෝ
@aruna9696
@aruna9696 6 ай бұрын
@@RomaniawithShan oya dn kochar kald romaniya wala.
@aruna9696
@aruna9696 6 ай бұрын
Nayawela romaniya enn oni.. Nh. Mahansi wela exsm kara nam.. Apit oni nam lankwe hoda life ekk hada gann puluwan. Naththam koriyan wal puluwan..
@RomaniawithShan
@RomaniawithShan 6 ай бұрын
@@aruna9696 මගේ විඩියෝ එකේ 3:17 ඉදන් බලන්න බ්‍රදර්. Full video එක බලන්නේ නැතුව අදහස් දක්වන්න එපා. මම video එක පටන් ගන්නකොටම මම සම්පුර්ණ video එක බලන්න කියන්නේ එකයි
@sawj1985
@sawj1985 5 ай бұрын
​​​@@aruna9696කොරියන් යන්නත් දැන් ලක්ශ 10ක් ඕන වෙනවා.අවුරුදු4.මාස 10ක් ඉන්න පුලුවන් රී එන්ට්‍රී ගහගෙන තව ඒවගේම කාලයක් ඉන්න පුලුවන් ඒකාලේ E7 ගහගත්තොත් අවුරුදු 60වෙනකම් ඉන්න පුලුවන්.සල්ලිත් හොයන්න පුලුවන්.හැබැයි මේකාලේ කට්ට කාලා රුමේනියා ගියොත් සමහරවිට අවුරුද්දකට පස්සේ ඔයා ඉන්නේ රුමේනියාවේ නෙමේ වෙන්න පුලුවන්.ලෝකේ ඉහලම වැටුපක් ගන්න වෙන රටක නීත්‍යානුකූලව වෙන්න පුලුවන්(මම මේ කියන්නේ අනීතිකව බෝඩර් ක්‍රොස් කරන එක නම් නෙමේ).තමුන්ගේ ෆැමිලිඑක එක්ක ලෝකේ බර රටවල් ගාණක ඇවිදින ගමන් සල්ලී සහ සතුට කියන දෙකම විඳිනකෙනෙක් වෙන්නත් පුලුවන්.මොනරටට ගියත් කෙටිකාලීන් ප්ලෑන් වලට යනවට වඩා දිගුකාලීන ප්ලෑන් එකක් තියන් යන්න.
@THEEXPOLER-yd5wg
@THEEXPOLER-yd5wg 5 ай бұрын
ena thena hoda thenak unoth hodaii neththam aba saranaii.
@RomaniawithShan
@RomaniawithShan 5 ай бұрын
@@THEEXPOLER-yd5wg එහෙම උනොත් රිලීස් ලෙටර් එක අරගෙන වෙන ජොබ් එකක් හොයාගන්න
@THEEXPOLER-yd5wg
@THEEXPOLER-yd5wg 5 ай бұрын
@@RomaniawithShan ehema lesiyen kawda denne
@RomaniawithShan
@RomaniawithShan 5 ай бұрын
@@THEEXPOLER-yd5wg එක ගන්න පුලුවන් ක්‍රම තියෙනවා . ගියපු ගමන් දෙන්නේ නෑ ඉතිං. මාස 6 ක් අවුරුද්දක් වගේ වැඩ කරලා. අලුත් ජොබ් එකක් හොයාගෙන මෙඩිකල් පැත්තෙන් දාලා එහෙම කියන්න ඔනී නැනේ ඉතිං.
@dineshsanjeewa4096
@dineshsanjeewa4096 6 ай бұрын
Hospitality customer service experience thiyanawaa Malli hotell job akak set kragannna puluwanda
@RomaniawithShan
@RomaniawithShan 6 ай бұрын
@@dineshsanjeewa4096 Hotel job තියෙනවා අයියේ මෙහේ. ට්‍රයි කරන්න පුලුවන්
@diliniMaheshika-t4o
@diliniMaheshika-t4o 3 ай бұрын
කොහෙද එජන්සියෙන්ද යන්න ඔන
@LindamulageManesh
@LindamulageManesh 27 күн бұрын
Jc yanna
@walawabee
@walawabee 6 ай бұрын
10:09 අඩුම වැටුප කියක්‌ විතර වෙයිද
@RomaniawithShan
@RomaniawithShan 6 ай бұрын
මේ වෙනකොට 3,700 lei Basic. නිත්යානුකූලව. එත් සමහර තැන් වල 3300lei Basic. Manpower නම් ඊට වඩා අඩු වෙනවා
@HerathSudeepa
@HerathSudeepa 6 ай бұрын
Thank you, danata genu ayata ati hoda job monada, mama caregiver eldry care) kenek experience tiyenawa , e job tiyeida. e netinam .monada hoda job
@RomaniawithShan
@RomaniawithShan 6 ай бұрын
Caregiven job තියෙනවා හොදට හොයලා බලලා එන්න Manpower company එකකට එන්න එපා පඩිය අඩුයි කෙලින්ම ගෙදරකට එන්න එපා ඒ වයසක කෙනා මැරුනොත් ජොබ් එක නැතිවෙනවා Elder's home එකක හරි caregiversලා supply කරන company එකක හරි වැඩට එන්න
@amiladasun798
@amiladasun798 6 ай бұрын
මාත් එන්න තමා ඉන්නේ❤
@RomaniawithShan
@RomaniawithShan 6 ай бұрын
@@amiladasun798 එලම 👍👍🥰
@AshanNisal
@AshanNisal 5 ай бұрын
💯🤝🇷🇴🤝🤝
@RomaniawithShan
@RomaniawithShan 5 ай бұрын
@@AshanNisal ❤❤❤
@Sureshmadushanka1994
@Sureshmadushanka1994 6 ай бұрын
Self apply karala එන එකෙන් ලොකු වියදමක් යන් නෑ නේද.
@RomaniawithShan
@RomaniawithShan 6 ай бұрын
ඔව් හොදම විශ්වාසවන්තම කෙනෙක් මාර්ගයෙන් අයදුම් කරන්න. සමහරු ඉන්නවා සෙල්ෆ් අයගෙන් සල්ලි අරං මාරු වෙන
@sameerajayarathnasameeraja6185
@sameerajayarathnasameeraja6185 4 ай бұрын
Ana poru kiyanna apa romaniya wadak na
@RomaniawithShan
@RomaniawithShan 4 ай бұрын
@@sameerajayarathnasameeraja6185 විඩියෝ එක හරියට බලලා නෑ වගේ. 🤣. ඉන්නකෝ බ්‍රෝ රුමේනියා ඇවිල්ලා ගෙමක් ගහපු කොල්ලෝ කෙල්ලො ගැන ඔයාට මම ඉස්සරහට විඩියෝ දාන්නම්. රුමේනියා වැඩක් නෑ නෙවෙයි. දෙයක් කරගන්න දැනුමක් නැති එවුන්ට ගැලපෙන්නේ නෑ.
@RomaniawithShan
@RomaniawithShan 4 ай бұрын
@@sameerajayarathnasameeraja6185 ඔයා මට පොඩ්ඩක් කියනවද ඔයා හොදයි කියන රට මොකද්ද කියලා
@Madumali-h1z
@Madumali-h1z 6 ай бұрын
අයියෙ දැන් අඩුම පඩි කීයක් විතර ගන්න පුලුවන්ද ෆැක්ට්රිවල රොමේනියාවෙ
@RomaniawithShan
@RomaniawithShan 6 ай бұрын
Manpower ආවොත්නම් අඩුයි. 2500lei වගේ ,අඩුම 2300lei Direct Company ආවොත් 3300 lei අඩුම 3000lei , දැන් 3,700lei අවම වැටුප කරලා තියෙන්නේ. තාම සමහර company වල එවා apply වෙලා නෑ. 4000lei ගන්න අයත් ඉන්නවා. මේ basic මෙවට OT එකතු වෙනවා. 6000lei ගන්න අයත් ඉන්නවා Skilled හැබැයි. Manpower නැතුව හොද Company එකකට ආවොත් හොද පඩියක් ගන්න පුලුවන් . ඔයා උයාගෙන කනවනම් පඩියම උනත් ඉතුරු කරන්න පුලුවන්.
@Madumali-h1z
@Madumali-h1z 6 ай бұрын
@@RomaniawithShan අයියෙ මෑන් පවර් ආවත් lei 2500 ට අමතරව ot ගෙවනවද අඩුම කෑම දීමනාව නැතුව ලක්ෂ 2ක් වත් ගන්න පුලුවන්ද
@RomaniawithShan
@RomaniawithShan 6 ай бұрын
@@Madumali-h1z ගන්න පුලුවන් තැනුත් තියෙනවා . බැරි තැනුත් තියෙනවා . Manpower නම් එන්න එපා කියලා තමයි කියන්න තියෙන්නේ. දැන් ඔයා සල්ලි ගෙවලා process එක පටන් අරගෙනනම් එන්න. අයින් වෙන්න එපා. ඇවිල්ලා මාස කිහිපයක් ඉදල id එකත් හදාගෙන job එක මාරු කරන්න. අලුතින්ම පටන් ගන්නවානම් manpower එකකට යන්න එපා
@Madumali-h1z
@Madumali-h1z 6 ай бұрын
@@RomaniawithShan මම රොමේනියා ඉන්න කෙනෙක් හරහා යන්න ඉන්නෙ දැන් එම්බසි ඉන්ටර්විවු ඩේට් එකක් එනකන් ඉන්නෙ මෑන් පවර් ද දන්නැහැ .
@RomaniawithShan
@RomaniawithShan 6 ай бұрын
@@Madumali-h1z නෑ එහෙනම් මෑන් පවර් නෙවෙයි වෙන්න ඇති. සාමාන්‍යයෙන් මෑන්පවර් කට්ටිය self ගන්නේ නෑ. ගෙඩිය පිටින් එජන්සි වලට දෙන එක කරන්නේ
@SameeraSrimal-n9v
@SameeraSrimal-n9v 5 ай бұрын
Romania 2 years wage idala wena ratakata job 1 yanna puluwanda?
@RomaniawithShan
@RomaniawithShan 5 ай бұрын
පුලුවන් බ්‍රෝ.
@isurudilshan7794
@isurudilshan7794 6 ай бұрын
Godak minisu mansika wattanwaa...
@RomaniawithShan
@RomaniawithShan 6 ай бұрын
මාවත් එහෙමයි බ්‍රෝ. සැලෙන්න එපා. ගේමක් ගහන්න හොදම රට රුමෙනියාව
@rohan3260
@rohan3260 6 ай бұрын
රුමේනියාවේ එන්න මට ක්‍රමයක් හදා ගන්නේ කොහොමද
@RomaniawithShan
@RomaniawithShan 6 ай бұрын
එජන්සියක් මාර්ගයෙන් පුලුවන් එහෙම නැත්නම් online apply කරන්න පුලුවන් . මේ link එකෙන් බලන්න. kzbin.info/www/bejne/i4bEaXuBeNFmjcksi=R3s2ie8Ud0p5h0oA
@PrasannaFernando-i2z
@PrasannaFernando-i2z 6 ай бұрын
👌👌👌🤗🫶
@RomaniawithShan
@RomaniawithShan 6 ай бұрын
❤❤❤
@MadaviShashikala
@MadaviShashikala 3 ай бұрын
මම ත් එන්න ඉන්නෙ ❤❤❤
@RomaniawithShan
@RomaniawithShan 2 ай бұрын
එන්න එන්න. ඉක්මනට එන්න. ❤❤
@ajithkumara3274
@ajithkumara3274 5 ай бұрын
වයස 55 වගෙ කෙනෙක් ආවොත් අව්ල්ද වෙල්ඩර් නෙක් හැටියට
@RomaniawithShan
@RomaniawithShan 5 ай бұрын
අවුලක් නෑ.
@NuwanPerera-fi2fu
@NuwanPerera-fi2fu 6 ай бұрын
Oyagen nodanna yamak dena ganna ona. Oyawa contact kara ganna vidiyak nedda brother
@RomaniawithShan
@RomaniawithShan 6 ай бұрын
@@NuwanPerera-fi2fu 0769033976 , whatsapp 👍
@ThiliniMadushani-d5j
@ThiliniMadushani-d5j 3 ай бұрын
💖
යුරෝපයේ ෂෙංගන් කලාපයේ රහස්
25:31
VIP ACCESS
00:47
Natan por Aí
Рет қаралды 30 МЛН
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
Super Beauty team
Рет қаралды 36 МЛН
coco在求救? #小丑 #天使 #shorts
00:29
好人小丑
Рет қаралды 120 МЛН
2025 දී රුමෙනියාව @max9813
14:00
චැනල් MAX
Рет қаралды 34 М.