Пікірлер
@sudheeraharindu5707
@sudheeraharindu5707 7 сағат бұрын
පුළුවන් නම් ඉන්දියාවේ ඔවා එක තැනක පේන්නවන්න පුලුවන් nm, හොයන්නවත් නැ
@bandaraasanka6894
@bandaraasanka6894 3 күн бұрын
💐👍🇱🇰
@bandaraasanka6894
@bandaraasanka6894 3 күн бұрын
විශිෂ්ටයි මිත්‍රයා
@bandaraasanka6894
@bandaraasanka6894 4 күн бұрын
විශිෂ්ටයි මිත්‍රයා
@anulakumari2410
@anulakumari2410 4 күн бұрын
ගොඩක් වටිනවා මේ විස්තර 👍💐
@dhayasomakumarihami3453
@dhayasomakumarihami3453 Ай бұрын
Buddhd deshaya yali pibidewa . Keneem kara Idiripath kireemata wehesuna oba sema magapal nivanin senasethwa.theruvan saranai.🎉
@sithulnawodya2460
@sithulnawodya2460 Ай бұрын
පිස්සුවක් ❤
@PalithaPathiratne-zj7ig
@PalithaPathiratne-zj7ig Ай бұрын
💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗Maarai aaaaaaaaaaaaa💗💗 ⚘⚘Bohoma Sthuti.⚘⚘⚘⚘ 💗Nawata Hamuweva💗💗💗💗💗
@ChandimaFernando-hm6dq
@ChandimaFernando-hm6dq 2 ай бұрын
🙏🙏🙏🙏🙏
@sunnysltravels2511
@sunnysltravels2511 2 ай бұрын
❤️
@Family.Srilanka
@Family.Srilanka 2 ай бұрын
Like this
@gamininillegoda
@gamininillegoda 3 ай бұрын
Plese.give.the.way.to.go.to.😮Rajagala.thank.you.😊
@FRESH_AND_SIMPLE_LIFE
@FRESH_AND_SIMPLE_LIFE 4 ай бұрын
Mehe thama ipadenna aththe
@shamaleejayakodi409
@shamaleejayakodi409 4 ай бұрын
This ancient place is similar to sen garden in east Asia !
@ravindralal3920
@ravindralal3920 4 ай бұрын
❤❤රජගල හෙවත් රාජගිරිය මීට වසර 3900 කට වඩා පැරණි දඹදිව රාජධානි බල ප්‍රදේශයේ පිහිටි රජගහනුවරයි...😊තව අවට කැලෑ අස්සේ රින්ගලා බැලුවොත් තව තවත් වටිනා පුරා වස්තු සොයා ගත හැකිය ..😂අපේ ගොතම සමණේ බුදු රජාණ්න් වහන්සේ 😂වැඩ. වාසය කළ සීත ලෙන් පෙන්නූ පරිධ් අනෙක් වැදගත් දේවල් ද ,පෙන්වීම රටවැසියාට ඉතා වැදගත් වේවි ..🎉මහිද මහ රහතන් වහන්සේ මිහින්තලේට සහ අනුරාධපුර ඨූපාරාමය වැද ගැනීමට පැමිණියේ රජගල සිටයි ..😂එය මහානාම සාමි සහ බුද්දගෝෂ සාමි ,ඉන්දියාවට සිට මිහිඳු සංගමිත්තා ලංකාවට බුදු දහම ගෙනා බවට පච වට්ටෝරු ලියපු මහවංසය විකුර්ති කතා පොතක් පමණි ..🎉එය ලෝක උරුමය නොවේ ලෝක කරුමය වෙන බව නම් ස්තිරයි ..😮😮😮බුද්ධ්මත්ව සිතා බලන්න ..😮😮😮අපේ රටට මොකටද ඉන්දියාවේ ජෛන ආගම ,😊තේරවාදි. බුදු දහමක් දේසනා කළේ අපේ රටේ පහළ උන 😮සිදත ගොතම සමණේ බුදු රජාණ්න් වහන්සේ 😮මිස ඉන්දියාවේ , නේපාලයේ ජෛන මහවීර මුණි සාමි තුමා නොවේ ය..😮😮😮සුද්දන්ගේ කොඩ්‍රින්ටන් පරනවිතාන මහතා ගේ විකුර්තිය නැතුව නිවැරැදි ඉතිහාසය ගොඩ නැගීම පුරාවිද්‍යා කොමසාරිස් ඇතුළු නිලධාරින් නිලධාරිනියන් ගේ වගකීමයි ..🎉බැරිනම් සම්මානීය මහචාර්ය හෙළයේ මහ ඇදුරණන් වන ජයරත්න පතිරආරච්චි මහතාට පුරාවිද්‍යා කොමසාරිස් තනතුර බාර දෙන්න ..🎉🎉🎉🎉සුද්ද්න් විකුර්ති කර ඇති අපේ රටේ ඉතිහාසය නිවැරැදි කිරීමට පර සුද්දන්ගේ වහල්ලු විය යුතුද තවමත් .????😮😮😅😅😅😮😅😅😅😅
@CHANDRAMAL1
@CHANDRAMAL1 5 ай бұрын
Ape Gothma Budun upanne me ape rate heladiwe kiyannnathi ekama you tube ekak mamanam subscribe karanne ne....
@CHANDRAMAL1
@CHANDRAMAL1 5 ай бұрын
me pura vidya pora dannna magula k ne muu kinnaema k.p 3 athhathama me k .p 7/8....
@CHANDRAMAL1
@CHANDRAMAL1 5 ай бұрын
lagga thithasssa ?... laggai oooi ogollo gana Me ... Rjagaha Nuwara...Budun wada siti Welu wana ramara/ Sapthaparneee gal guwawa ( kuda gala)... saha Giggga kuuuta parwathaya...
@CHANDRAMAL1
@CHANDRAMAL1 5 ай бұрын
yako ...Budunge Niga buuumiya Lanwa/Helabima.... nikan Indiyawata Kade yanne nathuwa...dodawannna....raganna epa ... mewa api godak kalin hoyala iawarai..... Rajagala thannna- Eda Rjagaha nuwara....
@krishokkv1907
@krishokkv1907 5 ай бұрын
මෙච්චර දෙවල් ඇහැට පේන්න තියෙද්දි පාසල්වල පවා බොරුව උගන්නල ජාතියක් නොමග යවන්න දායක උනු සෑම කෙනෙක්ම සුගතියකනම් යන් නැ මෙ කරපු අපරාදෙට අදටත් අමහ කියාගන්න නායකල ඉන්දියාවෙ තමයි බුදුන් ඉපදුනෙකියල කියන්නෙ
@UlrRavi
@UlrRavi 5 ай бұрын
Meva tv aeken penvanna ae singhalayanta balanna mahatthayo
@යූටිව්බ්දිසාyoutubeDissa
@යූටිව්බ්දිසාyoutubeDissa 6 ай бұрын
ඩිල්සාන් දැන් මෙකෙ නෙද.
@sunilsenevirathna4002
@sunilsenevirathna4002 6 ай бұрын
අපේ ඉතිහාසය සුද්දාලිව් එක ඉස්මුදුකින් පිලිගන්නා අන්ධ භක්තිකයන් ඉන්නතාක් අපේ බෞද්ධ ඉතිහාසය එලියට එන්නේනැ ඒත් මේවා එලිදරව්කරන්න අද මානව හිමිකම් ජිනිවා අධිකරනය හමුවට ගොස් නීතිමගට ගොස් සටන් කරන හිමිවරුදඉන්නබව දන්නේ කීදෙනාද? නොබෝ කාලයකින් අපේ සැබෑ ඉතිහාසය එලියට ආවාම ඔය අන්ධ භක්තිකයන්ගේ ඇස් ඇරෙයි.
@vishalgalpihilla8603
@vishalgalpihilla8603 6 ай бұрын
ඔක්කොම හොදයි.ඒත් තවමත් තියෙන තැන හරියටම කියන්නේ නැහැ.ඇයි ඒ????????????????
@vishalgalpihilla8603
@vishalgalpihilla8603 6 ай бұрын
තියෙන තැන හරියටම කියන්න.එතකොටයි වැදගත්.
@AnuraGangodawilage
@AnuraGangodawilage 6 ай бұрын
මේවා තියෙන තැන් කියන්න
@AnuraGangodawilage
@AnuraGangodawilage 6 ай бұрын
කොටුව බලන්න යන්න බැරිද
@kmjayasundara-jp4jg
@kmjayasundara-jp4jg 7 ай бұрын
පටිගතකිරීම් ඉතාමත්ම අගේය ඒත් හඬකැවීම් දුර්වල නිසා අගයක් නැත
@shandrikasriyani101
@shandrikasriyani101 7 ай бұрын
ගයාන් සදකැලුමි මහතා රාවණා ඉතිහාසය ‌උපරිම සොයනවා නුඔලාගේ එකතුවක් තමයි මේ මොහොතේ අවශ්‍ය බුදුපියාණන් වහන්සේ ජිවමානව වැඩ සිටි පින් ඛිම එයයි සත්‍ය‌ තෙරුවන් සරණයි
@shandrikasriyani101
@shandrikasriyani101 7 ай бұрын
අපේ ඉතිහාසය පටලවල ලියපු තැන් ඛොහොමයි රාවණා ඉතිහාසය වලලා දාලා ‌ඉතුරු ටික දේශපාලනය විසින් විනාශ කලා අපිව හිගමනට දැම්මා
@revkudawawepiyarathana2541
@revkudawawepiyarathana2541 7 ай бұрын
මේ වැඩසටහන නැවත ආරම්භය කරන්න පුලුවනම් ගොඩක් හොදයි..
@sudarshanimadddekanda8469
@sudarshanimadddekanda8469 7 ай бұрын
මහ ලොකුවට කියවනවා අඩුම තරමේ සපත්තු ගලවලවත් නෑ ගොං හරකො පිංබිමකට ඇතුලු වෙද්දි පාවහන් ගලවලා ඇතුලු වෙයං
@jaliyapadmasiri
@jaliyapadmasiri 7 ай бұрын
මරු aiya ලස්සන වැඩක් ❤❤
@MudithaDilanka-c6v
@MudithaDilanka-c6v 7 ай бұрын
එදා රජගහනුවර අද රජගල..
@PrasadWeerasekara-j3s
@PrasadWeerasekara-j3s 7 ай бұрын
අපේ ගෝතම බුදු හාමුදුරුවන් වැඩ සිටි ස්ථාන
@REHANHERATH
@REHANHERATH 7 ай бұрын
වැඩේ හොදයි හැබැයි අර මාලිගාවෙ නම වෛජන්ත ප්‍රාසාදය❤😂❤❤
@dameprasa4614
@dameprasa4614 7 ай бұрын
මහත්තයෝ මානාභරණ රජ්ජුරුවන්ට රත්නාවලී දේවියටයි දාවද පරාක්‍රමබාහු කුමාරයා ඉපදුනේ එතකොට කොහොමද සුගලත් එක්ක පරාක්‍රමබා යුද්ධ කළේ
@dameprasa4614
@dameprasa4614 7 ай бұрын
ආහ් එහෙම කියන්න එපා මහත්තයෝ අපේ රනිල් අප්පච්චි ප්‍රභායි ගහපු උත්තරීතර ගිවිසුම මේ වගේද😅😅😅
@dameprasa4614
@dameprasa4614 7 ай бұрын
දිල්ෂාන් මහත්තයෝ රජෙක් උපන් තැන් දෙකක් තිබුනට පුදුම වෙන්න දෙයක් නෑනේ මොකද අපේ කට්ටිය බුදුන් උපන් තැනත් තැන් දෙකක් කරගෙන ඉන්නකොට
@dameprasa4614
@dameprasa4614 7 ай бұрын
මෙන්න මේවා තමයි නියම සත්‍ය අපේ හෙළ නිර්මාණ අපේ ප්‍රෞඩත්වය හැබැයි අර රිසිතුමා ගයාන් සඳ ගැලූ නීල් කිරිඇල්ල පඬිතුමා තිලක්ඛණ දේකම විද්වතා කියන පට්ටපල් බොරු අඟහරු ලෝකෙට ගිහින් යුද්ධ කළා ජයසේන යෝධයට වලහෙකු ඔලුවක් බද්ධ කලා සීගිරිය ගල ඇතුළෙ මාලිගාවක් තියෙනවා පුළුවන් නම් මං මේ මහත්වරුන්ට අභියෝග කරනවා ඔයාල ඔය කියන මිත්‍යාවන් පුළුවන්නම් ඔප්පු කරලා පෙන්නන්න මේ වගේ ජන්තු එක්ක කතා කරපු සඳකළු ඍෂිතුමනි පුළුවන් නං ඔප්පු කරලා පෙන්නන්න ඔයාගේ සමහර දේවල් ඔප්පු කරලා පෙන්නන්න කිව්වහම ඔය අනුකම්පා කරලා මෙසේජ් එකක් එවනවා අපි අනුකම්පාව දන්සල් එකෙන් ගන්නම් පුළුවන් නම් අභියෝගය බාර අරගන්න
@dameprasa4614
@dameprasa4614 7 ай бұрын
නෑ නෑ ඕක ජන්තු හරි මයදානව යන් හරි කරපු දෙයක්😅
@dameprasa4614
@dameprasa4614 7 ай бұрын
dilshan ඔයාව මුරුංගත්ත තියනව නෙමෙයි ඔයා මේ වැඩසටහන නියමෙට කරනවා මොකද මම ඔයාගේ අර සගයා සම්පත් කරන වැඩසටහන් කීපයකුත් බැලුවා හැබැයි අර ගයාන් සඳ කැළුම්ලා දනුශ් ලක් මිනියව හොඳට කඩේ යවනවා ඒ කියන අමූලික බොරු මිනිහා ගෙඩි පිටින් ගිලිනවා ඔයා වගේ අතුරු ප්‍රශ්න මිනිහගෙ නෑ අනේ අම්මා පා හැඟීම්බර ගොබ්බයෙක් මගේ භාෂාවෙන් කියනවනම් දිල්ෂාන් මහත්තයෝ මට පුද්ගලයෝත් එක්ක කිසිම තරහක් නෑ හැබැයි මම හැම දෙයක්ම විමර්ශනශීලීව අහන දකින කෙනෙක්
@dameprasa4614
@dameprasa4614 7 ай бұрын
දිල්ෂාන් බලාගෙන ඔයාගේ යාළුවා සම්පත් ඔතෙන්ට ගයාන් ඍෂිතුමා වයි ධනූෂ් කියන විද්වතාවයි එක්කගෙන ඇවිත් ඔතන රාවණා රජතුමාට උප්පැන්න සහතික ලියයි
@siriyawathisiyabalagahaged7484
@siriyawathisiyabalagahaged7484 7 ай бұрын
පුදුමයි ♥️අපි නොදැකපු විශ්මිත දේ 🙏🙏🙏
@MaheshDananjaya-dz8vn
@MaheshDananjaya-dz8vn 7 ай бұрын
බුදුනුත් ලන්කාවෙ ඉපදුනා කියන්න සාක්ශි පහල වීගෙන යන්නේ , බුදු වැඩි නොව ඉපදුන ජම්බුද්දීපය ❤ අපේ නිවරදි ඉතිහාසය අපට ලැබේවි නිසැකවම
@malingaMahesh-t7z
@malingaMahesh-t7z 7 ай бұрын
අපි එකතු වෙමු..වර්තමාන පරපුරට ..මෙක abbahi karamu ..
@DayawathieLakamalage-id3ht
@DayawathieLakamalage-id3ht 7 ай бұрын
පෙර රජ කල බුදුන් වැඩි මිහිඳු හිමියන්ගේ වැඩම වීම රහතන් වහන්සේලා වැඩ සිටි අපේ පින් බිම සාධු` සාධු` සාධු`
@DayawathieLakamalage-id3ht
@DayawathieLakamalage-id3ht 7 ай бұрын
කොහොම උනත් බුදු උපන් දේශය දඹදිව තමා අපේ රටේ විශ්ව සක්තිමයම තමා රජ කාලේ මරහතන් වහන්සේලා අවශ්‍ය බිම් වාසනාවන් රටේ විශ්වය සාධු` සාධු` සාධු`
@නීමාලීසුමනසෙකර
@නීමාලීසුමනසෙකර 7 ай бұрын
මොකාමොනවාකීවුවත්බුදුහාමුදුරෑවෝලංකාවේනෙමේඉපදුනේමෝඩකථාකියන්ඩඵපාසරනාගථමුස්ලිමිඑඋන්ඇවිත්තමයීරටවල්කෑවේඉන්දියාවේමෝදීනමිඇත්තකියනවාඒමිනිහාටකොන්දක්තියනවාඅපේරටහින්දුකියලාකියන්ඩඵකටමුන්අපේරටබවුද්ධරටක්කියන්ඩබැරීඋන්රටකරනඵකාලාට
@DisconnectedRat7788
@DisconnectedRat7788 7 ай бұрын
මුලින් හරියට type කරන්න ඉගනගනින් මෝඩ පකයෝ 😂😂😂
@shamenmendis6072
@shamenmendis6072 7 ай бұрын
Theruwansarani ❤❤❤ Thanks very much.