කොළඹ සැඟවුණු ස්ථාන | Episode 1 | Colombo History | Purawatha | Vlog 05

  Рет қаралды 18,473

Purawatha - පුරාවත

Purawatha - පුරාවත

Күн бұрын

Пікірлер: 41
@jaliyapadmasiri
@jaliyapadmasiri 8 ай бұрын
මරු aiya ලස්සන වැඩක් ❤❤
@ravishan_kavindu
@ravishan_kavindu 3 жыл бұрын
පලවෙනි comment එක 😁👍
@shanthamunugoda3245
@shanthamunugoda3245 2 жыл бұрын
පැහැදිලි කිරිම ට ස්තුති යි
@remunaproductionsofficial
@remunaproductionsofficial 3 жыл бұрын
වටිනා වීඩියෝවක් ✔
@BuBoooBi
@BuBoooBi Жыл бұрын
Videos continue kara nam thamai hanai hoda 😊
@laksiriekanayaka9353
@laksiriekanayaka9353 3 жыл бұрын
ඉටකලින් හිටිය හෙලයන් ගැනත් තොරතුරු හෙවුවොත් හොදයි
@dilrukgalagoda6651
@dilrukgalagoda6651 3 жыл бұрын
කොළඹ තියෙනවා එංගලන්තේ වගේ හයිඩ් පාර්ක් කෝර්නර් එකක්, හැබැයි එක තියෙන්නේ අපි දන්න තැන නෙවි, ලංකාවේ එකම දොරවල් නැති වැසිකිලි පද්ධතිය තියෙන්නෙත් කොළඹ, ලංකාවේ පළවෙනි නගර සභාව තිබ්බ තැන සහ හිටපු අය පවා එතැන තාම ඉන්නවා
@PalithaPathiratne-zj7ig
@PalithaPathiratne-zj7ig 2 ай бұрын
💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗Maarai aaaaaaaaaaaaa💗💗 ⚘⚘Bohoma Sthuti.⚘⚘⚘⚘ 💗Nawata Hamuweva💗💗💗💗💗
@supemwanniarachchi9287
@supemwanniarachchi9287 3 жыл бұрын
බෙල් ව කරෙන් බස්සගන්න තාම බැහැනේ අපේ මහා ලොකු පුරාවිද්‍යාතුමන්ලට
@Ztvp22
@Ztvp22 2 ай бұрын
මේකේ මේ ඔය කතා කරපු කතිකාචාර්‍ය මතකද ලක්ෂපති ඇවිත් ඉතිහාස ප්‍රශ්නෙකට ආස්ක් ද ඕඩියන්සුත් ගත්තා. මට හිතෙන්නේ මිනිහා කතිකාචාර්‍ය පට්ටම කඩේ ගිහිං ගත්ත එකක් වෙන්නෝන
@ivanmilroy3779
@ivanmilroy3779 3 жыл бұрын
ෂා...නියමයි..👍👍👍👍
@ayeshchathuranga7264
@ayeshchathuranga7264 3 жыл бұрын
අඩේ... ඩිල්ෂාන් අයි⁣යෙ පට්ට ආ... තද තද
@prasadindika6161
@prasadindika6161 3 жыл бұрын
Great work
@KalpaHettiarachchi
@KalpaHettiarachchi 3 жыл бұрын
Great video , keep it up , thx for sharing 🙏🏽
@crishanthinonis4052
@crishanthinonis4052 Жыл бұрын
Ammo bell nam ithin hariyatama kiyala athi hari vishvasavantha pudgalaySnay
@ushanumayanga6711
@ushanumayanga6711 3 жыл бұрын
ගලට වඩා බෙල්ව විශ්වාසයී.. ගොඩක් අපිට වැරදුනේම ඒකයී
@samanthawelagedara5075
@samanthawelagedara5075 3 жыл бұрын
නියමයි ඔහොම යන් .අපිට යන්න බැරිද ඔය තැන් වලට බලන්න
@isurutharinda3259
@isurutharinda3259 3 жыл бұрын
Oka para aine thiyenne balanna puluwan oni kenekta keselwatta policeya gawa thiyenne
@wadithagamage
@wadithagamage 3 жыл бұрын
*1)කෝ මුල්ලේරියා වැව අතහැරුනේ ඇයි..එහා පැත්තේ...?* *2)අංගම්/ඉලංගම් පොර රණබිම කඩුවෙල නම හා වෙල ගැනත් කියමු...කොරතොට දක්වා?*
@blackshieldx4670
@blackshieldx4670 2 жыл бұрын
🙏🏼🙏🏼🙏🏼🇱🇰
@sf9714
@sf9714 3 жыл бұрын
අබලි යකඩ කියල හදුන්වන්න පුලුවන් යකඩ, පිත්තල කෑල්ලක්වත් අතහරින්නේ නැති දේශපාලුවෝ ඉන්න මේ රටේ ඔය කොඩිගහ බේරාගෙන මෙතෙක්කල් පැවතුණේ කොහොමද් කියන ප්‍රශ්නෙට උත්තර හොයන්න ඕන.
@anuraperera2243
@anuraperera2243 2 жыл бұрын
Ita Honda durwala ganaye weda satahanak, tawa me wage ewa idiri path karanna. Obata jaya.
@malithisanka645
@malithisanka645 3 жыл бұрын
Hodata balanna me gale kotala tiyenne 1501 kiyalada natthan (isoI) kiyalada kiyala hodata balanna.
@chathuraprabath821
@chathuraprabath821 Жыл бұрын
True
@Malith_Peiris
@Malith_Peiris 3 жыл бұрын
PHEONOMINAL WORK MCHAN! If you don't know about history of colombo no use of living there, even a bit. Nice content sirasa, the channel make revolusionaries the TV channels in sri lanka.
@pradeeprathnayake7721
@pradeeprathnayake7721 Жыл бұрын
බ්‍රිස්ටල් වීදියේ කොඩිගහ හිටෙව්ව නම් කි.මි. 2 ක් ඈතින් තියෙන සන්ත බස්තියමේ හදන උසාවි සංකීර්ණයට ඉඩ වෙන්කරන්න කොඩි ගහ බ්‍රිස්ටල් වීදියෙන් ගෙනගියා යැයි කීම පිලිගන්න බෑ.
@vishalgalpihilla8603
@vishalgalpihilla8603 7 ай бұрын
තියෙන තැන හරියටම කියන්න.එතකොටයි වැදගත්.
@wadithagamage
@wadithagamage 3 жыл бұрын
*6වන ප්‍රරාක්‍රමබාහු යුගයේ අකුරේගොඩ හා ඇවරිහේන වැව....* *ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ රාජධානිය....තව බෙහෝයි...*
@malithisanka645
@malithisanka645 3 жыл бұрын
Aiye landesi balakotuwak ratnapure tiyanawa hotha tatwen .dan eke tiyenne police adikari karyalaya gihin balanna.
@jayanthisilvia3965
@jayanthisilvia3965 3 жыл бұрын
Me to
@volanguitar
@volanguitar 2 жыл бұрын
Very interesting exploration but exaggerations are too much in the speech
@SagaraJayarathna-bi6dq
@SagaraJayarathna-bi6dq 10 ай бұрын
VAT 69🖕🤳☠️👻👹🤖
@wadithagamage
@wadithagamage 3 жыл бұрын
*සීතාවක රාජධනි කළ ලන්දේසි බැලුම්ගල කලු අග්ගල හා අනෙක්පසින් නම් වහ කෝට්ටේ*
@udayadxb2980
@udayadxb2980 3 жыл бұрын
‌H.C.P Bell කියන්නෙ කව්ද කියල මුන් දන්නෙ නැද්ද නැත්තන් දන් නෑ වගේ ඉන්නවද?
@helatv3359
@helatv3359 3 жыл бұрын
හරක් හමක් එලා ගන්න ඉඩ දෙන්න අතිතයම හොද ගුරුවරකි පාඩම් ඉගෙනගන්න
@vimsen2221
@vimsen2221 3 жыл бұрын
අනවශ්‍ය වචන වැඩියි.
@prasathindika8404
@prasathindika8404 3 жыл бұрын
Oya Kotu Bamma A Wage Ewa Purawidya Kalakanninta Sanraksanaya Karanna Barida. Thirisannu. Mewa Penwanawa Wagema. Rakaganna Piliyamakuth Yodagena Giyoth Thamai Hoda.
@goodchoice3578
@goodchoice3578 3 жыл бұрын
ඒ කාලෙ හරක් කොත්තර ලොකු ඇතිද
@laksiriekanayaka9353
@laksiriekanayaka9353 3 жыл бұрын
ගහක් පේනමානයක් නෑවගේ මොකද්ද මේසන්වර්දනේ
@hettinachchilageanura2546
@hettinachchilageanura2546 3 жыл бұрын
Stuti..ateetaya sihipTh kalata
@roshanpassaramudalige2542
@roshanpassaramudalige2542 Жыл бұрын
1533.3.6
I Sent a Subscriber to Disneyland
0:27
MrBeast
Рет қаралды 104 МЛН
번쩍번쩍 거리는 입
0:32
승비니 Seungbini
Рет қаралды 182 МЛН
Jaidarman TOP / Жоғары лига-2023 / Жекпе-жек 1-ТУР / 1-топ
1:30:54
Complete History of Sri Lanka
47:01
UsefulCharts
Рет қаралды 1,3 МЛН
The Dutch Burghers of Ceylon; an exquisite past | Lost & Forgotten
30:45
Newsfirst Sri Lanka
Рет қаралды 43 М.