Пікірлер
@NethmiVimarsha
@NethmiVimarsha 2 күн бұрын
Thnk you sir ❤
@NethmiVimarsha
@NethmiVimarsha 3 күн бұрын
Thnk you sir ❤
@Mandakini-on2nq
@Mandakini-on2nq 4 күн бұрын
සර් කොහෙද ක්ලාස් කරන්නෙ
@user-xn8zf9xu7w
@user-xn8zf9xu7w 7 күн бұрын
Physical class patan ganne kawadda sir
@MaliduDilshika
@MaliduDilshika 8 күн бұрын
සර් a/l සින්හල බලනවාද විද්‍යාපීඨ යන්න
@PrabhashaniUpekshala
@PrabhashaniUpekshala 10 күн бұрын
Dalada samidu pihiti mage srata❤❤❤
@PrabhashaniUpekshala
@PrabhashaniUpekshala 10 күн бұрын
Ane ape sra.❤godaaak pin sra..❤❤
@samanwanasinghe537
@samanwanasinghe537 10 күн бұрын
Thq sir 💗
@NFSRUSHYT
@NFSRUSHYT 11 күн бұрын
Ane natahan sir gihilla
@SmilingGamingHeadset-do9mk
@SmilingGamingHeadset-do9mk 12 күн бұрын
Akki eastern music walta guruwarayek kiyannko mn inne nm kurunegala
@MrMr-sh9hl
@MrMr-sh9hl 12 күн бұрын
Niyamayi sir👍👍
@chamidunimesh6366
@chamidunimesh6366 13 күн бұрын
Palayan utto thopi guruwaruda
@user-uc8eu2hm2n
@user-uc8eu2hm2n 13 күн бұрын
2024 ළමයිට රිවිශන් කරනවද සර් .
@Ositha856
@Ositha856 13 күн бұрын
😊😊❤
@SENRUPERERA
@SENRUPERERA 14 күн бұрын
O/l faill kiyla kawruth jivithe fell une na un mokakma hari mach ekak gahan diyunu wenawa eka hind un manasikava vattanne nathun paduwe hitapn ponnaya.ubala hathara vate poster gagaha boru semina thiya thiya lamai ravattan ungen salli kadaganna ponnayek vithry.boruvata motivation video kiya kiya youtube eke short video dan famous venna dagala ubala vage ammage appage karumeta ipadicha un sapayak hutto hari deyak lamaita dipan ponnayo venne nathun 😏.
@user-hp5iq2rs2e
@user-hp5iq2rs2e 14 күн бұрын
🙏🏿🙏🏿
@IsharaDilrukshi907
@IsharaDilrukshi907 14 күн бұрын
Me sirge contect nb ekk ewnnko kwuruhri. 2026 a/l sinhl clz ek gen dengnn
@SomaKodikara
@SomaKodikara 15 күн бұрын
නියමයි සර්❤
@Vishwa324
@Vishwa324 15 күн бұрын
Shut up freaky deaky 😂
@SameeraSampath-i9p
@SameeraSampath-i9p 16 күн бұрын
Sar arts walta නීතිඥ wariyak wimtkaranna one wisaym monwad sar
@DarshanaDul-nw2ek
@DarshanaDul-nw2ek 16 күн бұрын
ගොඩක් ස්තුති සර්❤
@user-vd7iz5dv2b
@user-vd7iz5dv2b 20 күн бұрын
sir A/l valata sinhala vishaya kare nathnm isarahata prashna enavada .
@ShalikaHerath-hc3jq
@ShalikaHerath-hc3jq 21 күн бұрын
Online class nadda sir.
@DammiGunarathna-sg6if
@DammiGunarathna-sg6if 22 күн бұрын
❤❤❤
@piyumikaushalya9500
@piyumikaushalya9500 22 күн бұрын
Thank you sir hodata theruna😊
@dumindaduminda1418
@dumindaduminda1418 22 күн бұрын
thank you so much sir 🤗🤗🥰
@MudithaSrimali-hj4oo
@MudithaSrimali-hj4oo 23 күн бұрын
@kaweshalakshan6035
@kaweshalakshan6035 24 күн бұрын
Sarta gadak pin
@user-ph8rq2ry5q
@user-ph8rq2ry5q 26 күн бұрын
@user-ph8rq2ry5q
@user-ph8rq2ry5q 26 күн бұрын
වෙනම බැන්ඩ් එකාක් ❤
@shamansudeera511
@shamansudeera511 27 күн бұрын
උබ මොඩයෙක් සර් කියන්න වටින්නේ නැහැ society එකේ number one ගොඩක් අය O/l විතරයි කරල තියෙන්නෙ හැමෝටම doctor වෙන්න බැහැ නෙ එක්ක එක අයගේ හැකිය විවිධ යි respect කරන්න ඔනා හැම කෙනෙක් ට ම අපේ ජිවිතේ අපිට කවුරු කවුද ඔනා වෙයි ද දන්නේ නැහැ 🙂
@ShanthaKumara-gv6mw
@ShanthaKumara-gv6mw 28 күн бұрын
Thank you sir ❤❤❤
@user-vv2yl4sw4z
@user-vv2yl4sw4z 28 күн бұрын
Ape sir❤
@user-es7hd5xt8c
@user-es7hd5xt8c 28 күн бұрын
Eththatama godak hodata teruna sir sir kiyala dena vidiyata onama kenekta therenawa 😀😀😀❤️❤️💖😀😀
@user-cm2ej1dg1f
@user-cm2ej1dg1f Ай бұрын
ඔබතුමා කිව්ව සමහර දේවල් ඇත්ත. නමුත් ඒ ඒ විශයන් අනුවයි z score එක තීරණය වෙන්නේ. යම් විශයක ඒ විශය ලියපු හැම දරුවෙක්ම ඒ විශයට ගත්ත ලකුණු අනුව ඒ විශයට අදාල z score එක තීරණය වෙනවා. අමාරු විශයක් කරලා ලකුණු 60ක් වගේ ගත්ත දරුවෙක්ගේ z score එක ලේසි විශයක් කරලා ලකුණු 70 ක් ගත්ත දරුවෙක්ගේ z score එකට වාඩ වැඩි. පොදුවේ ආර්ථික විද්‍යාව, ලොජික්, කෘෂි...... වගේ විශයන්වල හොදම ලකුණු ගන්න දරුවෝ අඩුයි. ඒ විශයන් ටිකක් අමාරු නිසා. එතකොට ඒ විශයන්වල හැම අවුරුද්දකම Z score වැඩී. ඒත් සමහර අවුරුදුවල ඔය තත්වය ඉදලා හිටලා වෙනස් වෙනවා. ඒත් දරුවෝ උසස් පෙළ විශයන් තෝරා ගනිද්දී එයාලට Z Score වැඩි වෙයි කියලා විශයන් නිගමනය කරන්න බෑ. ඒ නිසා කලින් අවුරුදුවල ඒ ඒ විශයන්වල z score අගයන් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ site එකෙන් බලලා විශයන් තෝරා ගන්න ඕනේ. ඔබතුමා සිංහල ටියුෂන් ගුරුවරයෙක් නිසයි දරුවෝ ඔහොම දැනුවත් කරන්නේ. නමුත් ඇත්ත ඇති සැටියෙන් කියන්න. හරි තොරතුරු ලබා ගන්න ඕනේ site ගැන දැනුවත් කරන්න.
@rajithakandegama610
@rajithakandegama610 Ай бұрын
@rayofhopeee187
@rayofhopeee187 Ай бұрын
I would highly recommend to do English literature (73) for your AL' s (Arts)... Because, even if you take S pass for that and two B passes for other 2 subjects...there's a high possibility that you get selected to an university...
@tarunetu7909
@tarunetu7909 Ай бұрын
සර් සර්ගේ ඔන්ලයින් ක්ලාස් එකක් නැද්ද
@mrcrediblotv
@mrcrediblotv Ай бұрын
Arts Econ කරන්න o/l maths S එකක් ඇතිවෙයිද?
@user-cm2ej1dg1f
@user-cm2ej1dg1f Ай бұрын
මදි
@DileshaniAshinsana
@DileshaniAshinsana Ай бұрын
අපේ සර් ❤
@Hana-yf2yy
@Hana-yf2yy Ай бұрын
@Hana-yf2yy
@Hana-yf2yy Ай бұрын
🥺❤🙏
@PahanKumarathunga-xc4mc
@PahanKumarathunga-xc4mc Ай бұрын
Thankyou sir♥️ onima una deyak