Sinhala Kumasaru Music Video

  Рет қаралды 3,394

Sinhala Kumasaru

Sinhala Kumasaru

Күн бұрын

Пікірлер: 174
@Kawshayawijesinghe345
@Kawshayawijesinghe345 2 ай бұрын
කොහොමද හිත හදාගෙන ඔබෙන් සමු ගන්නෙ 😢 ආයෙ කවදාවත් ඒ ලස්සන කාලෙ එන්නෙ නැ. දෙවිවරු වගෙ ගුරුවරු හරිම අඩුයි. අධ්‍යාපය පමණක් නොව ජීවිතය කියා දුන් එකම ගුරු හදවත නුබම පමනි මගේ ගුරුතුමනි 😭❤😪
@SanthaPremarathna
@SanthaPremarathna 2 ай бұрын
හිතින් වැටුන තැන් වල ❤ ජීවිතේට ප්‍ර්ශ්න එන තැන් වල 😊තාත්තෙක් වගේ ජීවිතේ කියා දෙන සර්ගේ ගුරු හරුකම් මතක් වෙද්දින් හිතට මාර හයියක් දැනෙනව ❤😇 දෙවියෙක් වගේ සර් කෙනෙක් ලග ඉගෙන ගන්න ලැබුන එකත් වාසනාවක් 🙏❤
@indeewarisaumya
@indeewarisaumya 2 ай бұрын
අවුරුදු 2 ක්ම clz ඇවිත් මේ ගෙවෙන්නෙ අන්තිම සති 2 කියලා දැනෙද්දි මාරම දුකයි සර්.. 🥺🥺 විශයට අමතරව ජීවිතේ ගොඩක් දේවල් ඉගෙනගත්තෙ සර්ගෙන්.. අපිට ආව ගොඩක් ප්‍රශ්න වලට උත්තර සර් ගාව තිබුනා.. 🥺 සදුදා Revision clz එකෙන් උදේ ඉදන් හවස් වෙනකල් ම අපිට දැනුම ම දීලා ජීවිතේ ගොඩනගාගන්න ඕනෙ විදිහමයි සර් පෙන්නුවෙ.. ඒ වගේම අපිව හරි පාරට ගන්නමයි සර්ට ඕනෙ උනේ.. ඉතින් අපි, ආදරෙයි කුමා! ✨ " දිනන කල් පුතාගේ පස්සෙන් ඉන්නවා " Heartily felt it sir... ❤️❤️🥺
@UmangaWijayananda
@UmangaWijayananda 2 ай бұрын
අපේ කුමා දෙයියා..❤කොහොමද අප්පා ඔයාව දාලා යන්නේ..තව සති 2යි අපි හරියටම ඉන්නේ..සර් ගැන කියන්න වචන නෑ ඇත්තටම..කෙටියෙන්ම කිව්වොත් පට්ට චරිතයක්..එතනින් එහාට කතාවක් නෑ ආයේ...ආදරෙයි හැමදාමත් අවර් ලෙජන්ඩ්..❤⚡
@mgviraj9947
@mgviraj9947 2 ай бұрын
A/l කරන මුල් කාලෙ සිංහල විශය එපාවෙලා තිබුනත් සර්ගෙ class ආවට පස්සෙ එහෙම හිතුනෙ නෑ සර්.තව අපි සර් එක්ක ඉන්නෙ සති දෙකයි හිතෙ ලොකු දුකක් තියනවා ආය කවදාවත් මෙහෙම දවස් එන්නෙ නෑනේ.මගෙ ජීවිතේ හම්බුන හොදම සර් කුමසාරු සර් විතරමයි.සර්ව ජීවිතේට කවදාවත්ම අමතක වෙන්නෙ නෑ සර්.පරිස්සමෙන් ඉන්න බුදුසරණයි සර්❤❤❤
@chamudilakshika9757
@chamudilakshika9757 2 ай бұрын
තව සතියයි ඔය තුරුලට ඇවිත් සර් එක්ක වෙනදා වගේ වැඩ කරන්නෙ...🥺♥️ ජිවිතේ වැටුන හැමතනකම නැගිටින්න හයියක් උන ...🥺♥️ විෂය සමග ජීවිතේ කියලා දුන්න ගුරුවරයකුට එහා ගිය ආදරණීය පියතුමනි...🥺♥️ අනෙක් ගුරුවරුන්ට වඩා හිතට දැනුන හදවතේ ගුරු තරුව...♥️🥺 ඔය දෑතින් නික්මිලා ගියත් හැමදාමත් කුමසාරු යන නාමය හදවතේ රැදි ගුරු නාමයයි ...🥺♥️
@DithmiChamalka
@DithmiChamalka 2 ай бұрын
ප්‍රශ්න ගොඩකට උත්තර අපෙ සර් ලග තිබ්බා.. දක්ශ අවන්ක හදවතක් තියන අපේ සර්🥺❤️💐
@Kavindyawanigasooriya42719
@Kavindyawanigasooriya42719 2 ай бұрын
තව ටික දවසකින් අපේ සර්ගෙන් සමුගන්න වෙනවා අපිට හරිම දුකයි අපේ සර්ව දාලා යන්නනම්🥺❤️ කුමසාරු නම් සිංහල සිංහල නම් කුමසාරු තමා ඉතින් ❤️
@thaksilatharu82
@thaksilatharu82 2 ай бұрын
සිංහල එපා වෙලා හිටිය අපිට සිංහල විශයට ඇබ්බැහි කරපු exam විතරක් නැතිව ජීවීතේ ගොඩ යන විදියද අපිට කියලා දුන්න ඔබනම් දෙවියෙක් සර් ❤️ අපේ සර් 👑️💞
@SenuriTharushika-d4e
@SenuriTharushika-d4e 8 күн бұрын
❤❤❤❤❤❤❤❤ කුමසාරු සර්😊 අපේ සර් 😍😎
@Kaviboy975
@Kaviboy975 2 ай бұрын
It's never unforgivable as two years in late ❤ but " දිනන කල් පුතා ගේ පස්සේන් ඉන්නවා " feel it . Good luck theekshana 🎉
@InoshiSaubagya
@InoshiSaubagya 2 ай бұрын
ඉගෙනීමට අමතරව ජීවිතය කියා දුන් නුබ, සෙනෙහසින් අප හට ලබා දුන් ඔවදන්, කිසිදා අමතක නොවෙමි ගුරු පියාණෙනි.ඔබෙන් පුරා වසර දෙකක් ළග ඉදන් එ ගෙවුණු කාලයක් කිසිදා අමතක වන්නේ නැත. ඉතින් අපි කෙටි කලකින් ඔබේ දැතින් නික්මි ගියද කුමසාරු යන ගුරු නාමය හදවතේ රැදී තියෙමි 🥺🙏🏻❤
@alokanethmi8144
@alokanethmi8144 2 ай бұрын
සිංහල විෂය එපා වෙලා ඉද්දී විෂය ඉගෙන ගන්න ආසාව ඇති කර එකම ගුරුවරයා ඔබයි. විෂය පමණක් නොව ජීවිතය පවා කියා දුන් ගුරු තරුව ඔබයි සර් ❤❤❤
@hashinihimaya3198
@hashinihimaya3198 2 ай бұрын
ඉගැන්වීමට අමතරව ජීවිතය ගැනද කියලා දෙන අපේ සර්ට ගොඩක් පිං සර් අපි වෙනුවෙන් වෙන කැපවීමට මහන්සියට 💗💫💗.."
@HarindraIsuru
@HarindraIsuru 2 ай бұрын
අපි ගොඩක් ආදරෙයි අපේ සර්ට❤🌏🙏
@SewminiKaushalya-k4b
@SewminiKaushalya-k4b 2 ай бұрын
අනේ අපේ පන්තිය...අපේ සර්...❤️🥰 සර් නිසා ජීවිතේට ගොඩක් දේවල් ඉගෙනගන්න ලැබුනා සමාජෙ ගැන...සර්ට ගොඩක් පින් ඉගෙනීමට එහා ගිය දෙයක් අපට කියලා දෙනවට☺️💖🙏
@imashirathnayake8480
@imashirathnayake8480 2 ай бұрын
අපේ සර් ❤🥺❤️‍🩹
@PrabhashaniUpekshala
@PrabhashaniUpekshala 2 ай бұрын
අපේ සර් ❤ සර් ගැන කියන්න වචන නෑ සර් ❤ ආදරෙයි ගොඩාක් මගේ සර්ට❤❤❤❤❤
@akarshatharani2251
@akarshatharani2251 2 ай бұрын
Sir තව ටික දවසයි අපි සර් එක්ක ඉන්නෙ සර්🥺🥺. සිකුරාදා දවසෙ අපි ඒ ගත කරපු වෙසකාරී දවස් මට නම් දැනුනෙ වෙහෙසක් විදිහට නෙවෙයි සර්❤️💐 . මට ඒ හැම දවසක්ම පෙනුනෙ හීනවලට යන්න තියෙන පාරවල් වගෙ. දැන් දවසින් දවස ඒ හීනෙට යන පාර ලගට ක්‍රම ක්‍රමයෙන් අපි ළං වෙනවා❤️ ඒත් එක්කම අපිට සර් එක්ක ඉන්න තියෙන දවස් අඩු වෙනව සර්❤️🥺දුකයි සර්ගෙ වටිනා ජීවිත් උපදෙස්,සිංහල විශය ඉගෙන ගන්න නැති එක ගැන ඒත් ඒ උගන්නපු කිසිම දෙයක් මම හිතන් නෑ කිසිම කෙනෙක් අහක දායි කියලා❤️❤️🥺 දුක වගේම සතුටකුත් තියෙනව සර් ලස්සනට සිංහල කියලා දුන්න නිසා වගේම වටිනා උපදේශ ගොඩක් අපිට කියලා දීලා අපිව යහමගට ගත්ත එකට 🥺❤️
@nuwanthikahansi1613
@nuwanthikahansi1613 2 ай бұрын
තව ටිකම ටික දවසයි මෙච්චර ඉක්මනට කාලෙ හරි ඉක්මනට ගෙවිලා ගියා සතුටින් දවසම ගෙවපු ජිවිතෙ ලස්සනම එක කාර්තුවක් අයෙ කවදාවත් එ දවස් වලට යන්න බැරි උනාට එ මතක අයෙ අයෙ මතක් කරලා සතුටු වෙන්න පුළුවන් එන හැම ප්‍රශ්නයකටම උත්තර තිබ්බ ඔයා ස්ර් ඇත්තටම දෙවනි අප්පච්චි කෙනෙක් වගෙ ❤🥺💐..... තව තවත් දරුවන්ගෙ දැස් පාදන්න ශක්තිය ලැබෙන්න ඔනෙ ❤🥺
@SaduniThilakarathna-o3z
@SaduniThilakarathna-o3z Ай бұрын
🥺🥺🥺🥺🥺🥺❤️🥺❤️❤️❤️❤️🥺❤️🥺🥺❤️🥺❤️🥺🥺❤️🥺❤️🥺🥺❤️❤️🥺❤️❤️❤️❤️❤️🥺❤️❤️❤️sir tharam danunu guruwaryek muna gahune ne mata godk adarei sirta ❤❤❤❤❤❤😊
@AnuruddikaDilrukshi-uw1yd
@AnuruddikaDilrukshi-uw1yd 2 ай бұрын
අපෙ සර් 2023 අපි.ආදරෙයි සර් ❤
@tharukadissanayake2700
@tharukadissanayake2700 2 ай бұрын
හදවතේ ගුරුතරුව කුමසාරු සර් ❤
@UdariKawshya
@UdariKawshya 2 ай бұрын
හදවතේ ගුරුතුමා❤❤❤ කුමසාරු සර් ❤
@AnupamaWijerathna
@AnupamaWijerathna 2 ай бұрын
අනේ අපේ සර්.දීර්ගායුශ ලැබේවා සර් 🌹💪
@ShehanBenedic-r8m
@ShehanBenedic-r8m 2 ай бұрын
අපේ සර්ට නිදුක් නිරෝගී සුවය ලැබේවා☺️❤️
@UpekaLilananda
@UpekaLilananda 2 ай бұрын
Ape sir ❤ sinhala epa wela hitapu apit sinhala raha wettuwe sir 🥺 hariyat ma awurudu 03 k sir gen igena gaththa ..eth epa nm une ne .eththatama sir hadawathat wedichchi guruwarayek 😊🧡
@PathmaKumara-z7m
@PathmaKumara-z7m 2 ай бұрын
sir oya apeita hamadama hamadema keyla denwa sirta godak pin sir ❤
@kasunsudhara7921
@kasunsudhara7921 2 ай бұрын
අපේ සර් ❤️🙏
@thanushaweerasinghe3622
@thanushaweerasinghe3622 2 ай бұрын
අපේ සර්❤
@SajanaGunawardhana-f2v
@SajanaGunawardhana-f2v 2 ай бұрын
it will be very difficult to bear that day because there is no one else like sir ... sir is the same for all of lanka 👍
@UdariGanga
@UdariGanga 2 ай бұрын
සර් ගැන නම් මට කියන්න වචන නෑ.ඒ තරම් සර් ගොඩාක් වටිනවා මට .සර් අපිට විටෙක දයාබර ගුරුවරයෙකි තවත් විටෙක ආදරණිය පියෙකි තවත් විටෙක දයාබර සහෝදරයෙකි තවත් විටෙක ආදරණිය මිතුරෙකි .සර් වගේ ගුරුවරු ගොඩාක් අඩුයි දැන් මේ රටේ.මම නම් මේ දක්වා මම ඉගෙනගත්ත ගුරුවරුන්ගෙන් දැකපු ගුරුවරයා කවුද ඇහුවොත් මම බය නැතුව පෙන්නන්නේ සර්ව විතරමයි .ඒ තරම් සර්ව හිතට වැදුනා .මම සර්ගේ අනුරාධපුර class එකට පළවෙනියටම ආවේ ගිය සතියේ ඉරිදා ඒ කියන්නේ 20 වෙනිදා එදා විතරක් class ඇවිත් සර් ගැන මෙච්චර පැහැදීමකින් ඉන්නවා මම .මම හිතන්නේ සිංහල වලට හොදම ගුරුවරයා තමා කුමසාරු සර් කියන්නේ .ඉතින් සර් මේ විදිහට අපිට දෙන ගුරුහරුකම් වලට අපි ගොඩාක් සර්ට ආදරෙයි .ගුරුවරයෙක් විදිහට සර්ට ගොඩාක් අපි ගරුකරනවා .මම සර්ට සුබ පතනවා දිගින් දිගටම මේ විදිහට අපිට ගුරුහරුකම් ලබා දීම ශක්තිය ධෛර්යය ලැබේවා කියා ......!!!බුදු සරණයි සර් පරිස්සමෙන් ඉන්න .මීට සදරාජිනී .2026 Al.❤
@NETHUU-f7g
@NETHUU-f7g 2 ай бұрын
Sirta api hemadama adareii ...❤❤ Lassanai theekshana... Good luck ...❤️❤️
@DhinushaPriyadharshanee
@DhinushaPriyadharshanee 2 ай бұрын
අපේ සර් 🥰ආදරෙයි සර් හැමදාම ❤️
@PradeepUdayashan-s7d
@PradeepUdayashan-s7d 2 ай бұрын
සර් ගැන මෙහෙම වචන වලින් කියන්න අමාරු ගොඩක් දේවල් තීක්ශන ලස්සනට වචන කරලා තියනවා ❤❤ ඇත්තටම සර් ගැන කියන්න වචන මදි ❤ තව ටික දවසකින් සර්ගෙන් ඈත් වෙන්න වෙනවා කියලා මතක් වෙද්දි ගොඩක් දුකයි සර් ... ඒත් සර්ව හැමදාම අපේ හිත්වල ඉන්නවා ... ආදරෙයි සර්ට හැමදාම ❤ 😍❤️🥰😘
@maleeshashehani6017
@maleeshashehani6017 2 ай бұрын
අවුරුදු 2 ක්‌ clz ඇවිත් මේ අවසාන සති 2 කියලා දැනෙද්දී මාරයි දුකයි සර් 🥺❤️ උගන්නන විතරක්‌ නෙවෙයි මුළු ජිවිතේ ම කියලා දුන්න හදවතේ ගුරුවරයා සර්ව කවදාවත් අමතක වෙන්නෙ නෑ 🥺❤️🙏
@shehanianjula-g2r
@shehanianjula-g2r 2 ай бұрын
අපේ සර් ❤🥺🙏 ආදරෙයි සර් හැමදාම ..❤
@sanjeewaninish2744
@sanjeewaninish2744 2 ай бұрын
BEST WISHES FOR YOUR FUTURE THEEKSHANA..♥️👍
@IshaniSathsarani-n7f
@IshaniSathsarani-n7f 2 ай бұрын
මගෙ දෙවියා 🥺❤
@KushaniSawbaghya
@KushaniSawbaghya 2 ай бұрын
අපේ සර් ❤️‍🩹
@simiyonkrishanika197
@simiyonkrishanika197 2 ай бұрын
ජිවිතේ කියලා දුන්නු සර්.❤❤❤
@MilanPathirana
@MilanPathirana 2 ай бұрын
2023 A/l 😢❤
@NimeshaniSewwandika
@NimeshaniSewwandika 2 ай бұрын
අපේ සර් 💓💓 දීර්ඝායුෂ ලැබේවා !
@melanihasanga2013
@melanihasanga2013 2 ай бұрын
සර් තව ටික දවසයි ඉන්නේ අපි එක්ක සර් ගැන කියන්න වචන නෑ ගොඩාක් ආදරෙයි මගේ සර් 🥺❤️
@NethmiNawoda-gm8ug
@NethmiNawoda-gm8ug Ай бұрын
Ane ape sir ❤🥺🥺😍
@RenuLiyanage-ew2qi
@RenuLiyanage-ew2qi 2 ай бұрын
සර් 🥺❤
@SaduSithara
@SaduSithara 2 ай бұрын
අපෙ සර් ❤❤❤❤❤
@milanranjan7123
@milanranjan7123 2 ай бұрын
Sinhala nm ape sir thama ❤❤❤❤
@sanjeewaninish2744
@sanjeewaninish2744 2 ай бұрын
SINHALA KUMASARU IS SINHALA BRAND IN THE SRI LANKA...❤️‍🔥🇱🇰...NOTHING WORDS FOR EXPLAIN HIM EFFICIENT & DEDICATE..👈🤘💖
@nawarathnepatabadige3739
@nawarathnepatabadige3739 2 ай бұрын
කුමසාරු සර් ❤️❤️
@rashmidinusha-y3c
@rashmidinusha-y3c 2 ай бұрын
ape adaraniy sinhala sir aththtm jiwethet hambunu watina charithyak budusarnai sir😍😍😍
@SaduniThilakarathna-o3z
@SaduniThilakarathna-o3z 2 ай бұрын
අනේ ඒක අපි 🥺❤❤😊😊
@RoshanPredeep-e3p
@RoshanPredeep-e3p 2 ай бұрын
Ape sri ❤❤❤❤
@SanchiProua
@SanchiProua 2 ай бұрын
Ape guru tharuwa hamadamath adarai sirth❤❤❤❤❤❤
@KaveeshaDissanayake-k3x
@KaveeshaDissanayake-k3x 2 ай бұрын
අපේ සර් ❤️😍
@sachinikawshalyaweerakoon5921
@sachinikawshalyaweerakoon5921 2 ай бұрын
අපේ සර් ❤😍😍😍😍
@HiruniKaushalya-l1e
@HiruniKaushalya-l1e 2 ай бұрын
අපේ පංතිය😢😢😢 අපේ සර්.. 😢😢
@DilakshiRansikaBandara
@DilakshiRansikaBandara 2 ай бұрын
Ape sir ❤🥰🥺
@indeewararathnayaka1028
@indeewararathnayaka1028 2 ай бұрын
Cupiriyak ❤
@Jayodalakmini
@Jayodalakmini 2 ай бұрын
Ape sir ❤ kuma deyiyo ❤🥺
@SanduniWathsala-p6r
@SanduniWathsala-p6r 2 ай бұрын
❤ ape sir ❤
@nathashapahandi2627
@nathashapahandi2627 2 ай бұрын
Godak lassanai ❤ ape sir....🎉❤
@SukithaSooriyabandara-oy6us
@SukithaSooriyabandara-oy6us 2 ай бұрын
Sir❤️
@Sadu_and_Madu
@Sadu_and_Madu 2 ай бұрын
සර්❤
@dileepamalkotuwa5668
@dileepamalkotuwa5668 2 ай бұрын
Aderei sir...godak...
@RidmiJayarathna
@RidmiJayarathna 2 ай бұрын
අපේ සර්❤🥹
@PremarathnaPremarathna-yy7pp
@PremarathnaPremarathna-yy7pp 2 ай бұрын
Ape sir ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@PushpaKumari-i1k4x
@PushpaKumari-i1k4x 2 ай бұрын
අනේ ආයෙත් යන්න තිබුනානම් 🥺❤
@NethmiBagya-t2v
@NethmiBagya-t2v 2 ай бұрын
Ape kuma 😍😊
@sadeepasewmini-mu1um
@sadeepasewmini-mu1um 2 ай бұрын
Ape Sir❤🥺
@tharindawihaga8754
@tharindawihaga8754 2 ай бұрын
Ane theekshanage hithata me tharam sir gana adaraniya wachana Enna tharam sir disapamok kenekma thamai. ape kumasaru sir .anee kohomada thawa sathi ganakin API sirgen ඈත් wenne😢😢.සර්ට අපි ගොඩක් ආදරෙයි ❤
@SachiniIshara-h8z
@SachiniIshara-h8z 2 ай бұрын
Ape sir ❤️🥺
@PramodyaAmalki
@PramodyaAmalki 2 ай бұрын
Ape sir 😍💖
@ramyashiromi8703
@ramyashiromi8703 2 ай бұрын
❤❤❤❤❤ ape sir
@NethmiKaushalya-we2sr
@NethmiKaushalya-we2sr 2 ай бұрын
Ape sir ❤
@DulshiAmanda
@DulshiAmanda 2 ай бұрын
Ane mage sir 🥹😘
@indeewarisaumya
@indeewarisaumya 2 ай бұрын
Ape clz ek Ape sir 🥺❤️❤️
@IsharaKapilarathna
@IsharaKapilarathna 2 ай бұрын
❤❤ ape sir
@sachinidihani679
@sachinidihani679 2 ай бұрын
Sir ❤️🥺
@OnadiNethasha
@OnadiNethasha 2 ай бұрын
Ape sir🥺🌍❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️💐💐💐💐💐💐💐💐
@induwarachamod512
@induwarachamod512 2 ай бұрын
sir😍😍
@PathmaKumara-z7m
@PathmaKumara-z7m 2 ай бұрын
apei sir❤
@darkkingmusic3614
@darkkingmusic3614 2 ай бұрын
❤💪
@_-cn2uz
@_-cn2uz 2 ай бұрын
සර් 🥺🤍
@SandunDissanayaka-q8n
@SandunDissanayaka-q8n 2 ай бұрын
සර්ගෙ clz එකට ආයෙත් ඇවිල්ල ඉගනගන්න හිතෙනෙව❤😢.
@Tharushikadilanjali
@Tharushikadilanjali 2 ай бұрын
🙂❤️
@sewminiwickramanayake4948
@sewminiwickramanayake4948 2 ай бұрын
❤ ❤
@nikinakavikara
@nikinakavikara Ай бұрын
Eya liyala ivara venakma sir hamadama hitiya 😢
@DewminiChathurya-i3m
@DewminiChathurya-i3m 2 ай бұрын
Ape clz ek ape sir❤
@DewmiChamathka-y8w
@DewmiChamathka-y8w 15 күн бұрын
APE SIR ❤❤❤
@RashiniSandeeshani
@RashiniSandeeshani 2 ай бұрын
සර් උදෙ පාන්දරින්ම දාන මැසෙජ් එක එන්නෙ තව දවස් 27ක් විතර නේද සර් 😢 සර් එ දාන මැසෙජ් එක මාරම ගැම්මක් සර්❤ සර්ගෙ කතා අහන්න තියෙන්නෙ තව සති 3යි නේද😢
@ranjithweerasingha-hr4yi
@ranjithweerasingha-hr4yi 2 ай бұрын
😢😢❤❤❤❤❤
@SewminiImesha-j2z
@SewminiImesha-j2z 2 ай бұрын
❤🥺
@nelumwijerathna3551
@nelumwijerathna3551 2 ай бұрын
🥺🥺♥️
@SukithaSooriyabandara-oy6us
@SukithaSooriyabandara-oy6us 2 ай бұрын
❤❤❤❤❤❤❤❤
@NethmiPiumika-db9de
@NethmiPiumika-db9de 2 ай бұрын
❤❤❤❤
@MaheshaPushpakumari-l2j
@MaheshaPushpakumari-l2j 2 ай бұрын
@sahelishanu5038
@sahelishanu5038 2 ай бұрын
♥️♥️
@NethmiNaderesha
@NethmiNaderesha 2 ай бұрын
🥺❤
@DILMIKAWYA0
@DILMIKAWYA0 2 ай бұрын
😮
Une nouvelle voiture pour Noël 🥹
00:28
Nicocapone
Рет қаралды 9 МЛН
Гениальное изобретение из обычного стаканчика!
00:31
Лютая физика | Олимпиадная физика
Рет қаралды 4,8 МЛН
It’s all not real
00:15
V.A. show / Магика
Рет қаралды 20 МЛН
A/l sinhala.ලක් මවුනි මගේ.
18:18
Malith Edirimuni
Рет қаралды 3,4 М.
Une nouvelle voiture pour Noël 🥹
00:28
Nicocapone
Рет қаралды 9 МЛН