Пікірлер
@chanakamapitigama2756
@chanakamapitigama2756 4 сағат бұрын
Mechchara kal polowa Palagena giya kiwa Dan kiyanawa diya nanna gihin yatata giyalu kiyala ..😂🤣
@ChanakaRuwan-q5y
@ChanakaRuwan-q5y 9 сағат бұрын
කොහෙද මේ
@sadunsuranga9077
@sadunsuranga9077 11 сағат бұрын
බුද්දිමත් මිනිස්සුන්ට මැජික් හොයනවට වඩා මේ කතාවෙන් සිද්දියෙන් ගතයුතු දේ ගන්න පුලුවන් වෙන්නයි ඕන.කරපු පව් වල බරපතලකම නිසා බුදුන්ටත් එයාව බේරගන්න බැරිවුනේ.පව්කාර ජීවිත වෙනස් කරගන්නව මිසක් මේව අහල දැකල තමන්ගෙ ජීවිත හදාගන්නයි ඕන. දැනටත් මේ ලෝකෙ දෙව්දත්ල ඕන තරම් ඉන්නව අපි දකිනව.
@nishshankapilapitiya3968
@nishshankapilapitiya3968 Күн бұрын
මේ පොකුණට බැහලා සුද්ධ කරන කට්ටිය කවුරුත් ම නැද්ද ? නෑ මම කියන්නේ ⁣මේ පොකුණ පිරිසිදුව තියෙන නිසා
@DimuthuSanjeewa-o4q
@DimuthuSanjeewa-o4q Күн бұрын
කොහෙද මෙ තැන තියෙන්නෙ කියන්න කයුරැහරි
@Kusumalatha-h7d
@Kusumalatha-h7d Күн бұрын
මෙ උත්තම ස්ථාන වන්දනා කිරීමට සැලසුම් කර මිනිසුන් ගෙඇ.ස් පෑදූවොත් ඉන්දියාවේ ඉන්න අයට සහ හා මුදුරුවන්ටත් මුදල්හම්බකිරීමටඛැරිවෙනිසාතමයි සත්‍ය තෙරුම් නොගනේ......
@DananjayaPerera-s3p
@DananjayaPerera-s3p 2 күн бұрын
kzbin.info/www/bejne/gairan6CpMmJsLMsi=5EKCMTS2onadaGL1
@sachiniliyanage4838
@sachiniliyanage4838 2 күн бұрын
🙏🙏🙏
@romeshbuddhika9840
@romeshbuddhika9840 3 күн бұрын
me kathawe thiyana weredda poddak pehedili karanna puluwanda
@uputaganeema
@uputaganeema 3 күн бұрын
@romeshbuddhika9840 ඊට පස්සෙ තව කොටසක් දාලා තියෙනවා. ඒකත් බලන්න.🙏🙏🙏
@ChanakaSameera-y7l
@ChanakaSameera-y7l 3 күн бұрын
Budusaranai
@ajithedirisinghe.9473
@ajithedirisinghe.9473 3 күн бұрын
දන්න කෙනෙක් කියන්න මේ කොහේද ?
@ميري-ر8ب
@ميري-ر8ب 4 күн бұрын
🇸🇦🇱🇰 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@Sumanapalamedawatta
@Sumanapalamedawatta 4 күн бұрын
හිහී😂
@SangeethTharu-b2p
@SangeethTharu-b2p 5 күн бұрын
බොරු බයිලා ගහන්න එපා 😂
@BRKKumari
@BRKKumari 5 күн бұрын
දැන් ඉන්න භික්ෂූන් වහන්සේලා වත් හරි බුදු දහම කියලා දෙන්න ඔබ වහන්සේලා ඉදිරියට එන්න
@AlongtheroadSL
@AlongtheroadSL 5 күн бұрын
අනේ පින්වත් මිනිසුනි අපේ බුදුන් වහන්සේ දේශනා කරපු ආර්යය අෂ්ඨාංගික මාර්ගයේ හරියට ප්‍රතිපත්තියක් ඇතුව ගමන් කරන්න වෙහෙසෙන්න... රාග, ද්වේෂ, මෝහ ක්ලේෂ ධර්මයන් දුරු කරන්න මහන්සිවෙන්න.... සතර සතිපට්ඨානය වඩන්න... බුදුන් වහන්සේ උපන් ස්ථානයවත්, අනෙක් ස්ථාන කොහේ තිබුණත් ඒ ස්ථානවලට හිතින් වන්දනා කරමු.... ස්ථාන නෙමෙයි වැදගත් දහම ජීවිතයේ තිබීමයි... ස්ථාන කොතනක තිබ්බත්, ඒ ස්ථාන කොච්චර දැක බලා වන්දනා කලත් ඔබලා සසර ගමනින් එතෙර වෙන්නෙ නම් නෑ... ප්‍රඥාව පහළ වෙලා දශමෙහි හැසිරෙන්න හේතු සැකසේවා...
@jagathfernando6433
@jagathfernando6433 6 күн бұрын
මොනවද බන් මේ ගමේ මිනිස්සු ටිකකුත් අල්ලගෙන කරන්නෙ.මුන්ට මේ හැදීගෙන එන පිස්සුව මොකක්ද?
@manelamarasekara5929
@manelamarasekara5929 6 күн бұрын
ඔබ වහන්සේගේ මෙි යන ගමන අති සාර්ථකව පෙර පිං බලයෙන් උඩුයටිි කුරැ කරමින් බුදු දහම බබලවන්නට දේශනා කරන සියලු දේ සත්‍යක්ම වෙනවා ඒකාන්තයෙන්ම ඔබ වහන්සේට සමිමා සමිබුදු සරනයි
@manelamarasekara5929
@manelamarasekara5929 6 күн бұрын
ජනතාව වෙනුවෙන් ඇප කැප වෙන හදවතින්ම ආදරේ නරන වංචා දුෂන නැති ජාතියේ පනට පහලවු එකම නායකයා අනුර ජනාධිපති තුමාට තුරැනුවන්ගේම ආශිර්වාදය ලැබෙිවා
@samanrathnapitiya867
@samanrathnapitiya867 6 күн бұрын
Koheda me
@uputaganeema
@uputaganeema 7 күн бұрын
01 - The Buddha's Enlightenment "A serene, meditative scene set under the shade of a large Bodhi tree, with the Buddha seated in a lotus position. The Buddha is surrounded by a soft glow, symbolizing his enlightenment. His peaceful expression reflects inner wisdom, with rays of light emanating from his head. The background shows a calm, early morning sky with gentle mist rising from a quiet river nearby, representing the awakening to spiritual truth." 02 - The Buddha's First Sermon "The Buddha, now enlightened, delivers his first sermon to a group of eager listeners in a lush forest clearing. The scene is set with the Buddha seated on an elevated platform, his hands held in the gesture of teaching. The listeners, a diverse group of men and women, are sitting on the ground, absorbed in his words. Soft sunlight filters through the trees, casting a peaceful ambiance, while distant mountains can be seen in the background." 03 - Buddha’s Compassionate Encounter with the Sick "A compassionate scene where the Buddha visits a village to help the sick and suffering. The Buddha, dressed in traditional robes, kneels beside a patient on a straw mat, offering solace and healing. His gentle hand rests on the patient's forehead as a soft aura of healing light surrounds him. Villagers gather around, some kneeling and others standing, looking on with admiration and gratitude. The setting is a humble village with simple huts, and a serene countryside landscape in the distance."
@seehelaosu
@seehelaosu 7 күн бұрын
සතර අපාය යනු වෙනත් ලෝකසවභාවයක් එය කර්මාණුරෑපව නිර්මාණය වී ඇති ස්ථානයකි එය මනුෂ්‍ය ලෝකය හා සම්බන්ධ බෞතික දේ හා සම්බන්ධතාව නැත මරණින් පසු විඥානය නිරය තුලට හෝ දිව්‍ය ලෝකයකට හො තිරිසන් ලෝකයට සම්බන්ධතාවක් ඇකි වනවා විනා මෙබදු සාහිත්‍යමය වශයෙන් අකුසලයට බිය ඇතිකරවීමට ලියන ලද කතා වල මෙන් සිදු නොවේ නුවනින් දකිත්වා
@md.4968
@md.4968 8 күн бұрын
🌷🙏🌷🙏
@chandranisenarathna6063
@chandranisenarathna6063 9 күн бұрын
ඒකත් පිහිටලා තියෙන්න කෝසල ජනපදයේ වර්තමාන මිහින්තලාවේ
@manelamarasekara5929
@manelamarasekara5929 9 күн бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@chinthakanpushpakumara6375
@chinthakanpushpakumara6375 10 күн бұрын
🎉🎉🎉🎉🎉🎉❤❤❤
@SurangaGunawardhana-i7u
@SurangaGunawardhana-i7u 10 күн бұрын
එතකොට මාධ්‍ය මගින් කරන දේශනා නොගැළපේ නම්, "චරත භික්ඛවේ චාරිකං.."..යනාදී වශයෙන් කළ දේශනාවේ ..,"අප්පසන්නානං වා පසන්නා දාය " යනාදී වශයෙන් දේශිත පරිදි,ධර්මය සොයා එන අයට පමණක් ධර්මය දේශනා කළොත් නොපැහැදුණු අයගේ පැහැදීම සඳහා ධර්මය දේශනා කිරීම කරනු ලබන්නේ කෙසේද?
@samankumara-st9um
@samankumara-st9um 10 күн бұрын
අපේ හාමුදුරුවනේ , යොදුනක් කියන්නේ අද කාලයේනම් , කොච්චරක්ද?
@uputaganeema
@uputaganeema 9 күн бұрын
යොදුන ගැන වීඩියෝ තියෙනවා . ඒවා බලන්න.👍🙏 යොදුන කියලා youtube එකේ සොයන්න.
@Udumbara568
@Udumbara568 10 күн бұрын
අපේ අය බෞද්ධකම උප්පැන්නයට පමණක් සීමාකරගෙන අනුගමනය නොකර ඉන්නෙ බුදුරජාණන් වහන්සේ ලංකාවේ ඉපදුනා කියලා නීතියෙන් තහවුරු කරනකල්.... ඊට පස්සේ පටන් ගන්නවාවාවාවාවාවා ආයේ නෑැැැැැැැ ඉතින් මාර්ගයේ යන්න බැරි තරමට ඉඩ ඇහිරෙයි ඕන්න😅😅😅😅😅😅😅😅😅😅😅
@AnilPresad-k2o
@AnilPresad-k2o 10 күн бұрын
මම නම් විශ්වාස කරන්නේ පොළව පලාගෙන දෙව්දත් හිමි නිරයට ගියා කියන එක. බෞද්ධ පොත් පත් වල විතරක් නෙමේ ධර්මය හරියටම දේශනා කරන ස්වාමීන් වහන්සේලා පවා එහෙමනේ දේශනා කරන්නේ..කොහොම උනත් පින් පව් එනවා අපි පසු පස්සේ ඒ නිසා ලැබෙන හැම මොහෙතම පිනක් කරලා සතුටු වෙන්න ලැබුණොත් මට ඒ ඇති😢
@tharangakaushalyagunasekar4217
@tharangakaushalyagunasekar4217 Күн бұрын
ඇයි දැන් ඊට වඩා පවු කරන රටක්ම බංකොලොත් කරපු මහින්ද, නාමල්, රනිල් වගේ දේශපාලුවො පොලොව පලන් අපායට ඇදන් නොයන්නෙ?
@manelamarasekara5929
@manelamarasekara5929 10 күн бұрын
බුදු චීවරය දාගෙනද උබ මෙිව කියන්නෙ ගලෝපන් ඔය සිවුර උබට බැන්නට පවු නැහැ මුසාවාදයට නිසි දඩුවම ලැබෙයි
@SamanthikaWarnakulasuriya-s9g
@SamanthikaWarnakulasuriya-s9g 10 күн бұрын
Hithihasa katha.muka.paramparawen..ena.katha.mewa.wasara.dahas.ganak.dewa yanawa..lankaawe..budun.epaduna.kiyana.aya.patta.kebara...boru.begal.desabanawa.
@manelamarasekara5929
@manelamarasekara5929 10 күн бұрын
අපේ පන්සලේ ලේකමි පන්සල අතට අරන් ලොකු හාමුදුරුවන්වත් අත කඩල එලෙවිව ඔය මුදල් නිසා
@SajithWijesinha-fw9jp
@SajithWijesinha-fw9jp 11 күн бұрын
මේ ඔය ඔක්කොම උන්මත්තකයෝ....... එතකොට කෝ සොලොස්මහා ජනපද........ බුදු සමිදුන් පියරජු න් බැහැ දැකීමට මාස දෙකක් පමන පයින් වැඩියා කියනවනේ....... මාස දෙකක් පයින්ම වඩින්න තරම් ලංකාවේ දුර පලාත් තෙයෙනවද...... බොරු පොකුණු පෙන්වලා මීවනපලානේ පිස්සා යන්නේත් නිරයට තමයි
@uputaganeema
@uputaganeema 11 күн бұрын
මාස දෙකක් ගිය බව හැබෑව. නමුත් දිනකට කොච්චර දුරක් වැඩියාද කියලා තව ටිකක් හොයලා බලන්න .😅 එතකොට දින 60ක් වෙනකං ගිය විදිහ තේරුම් ගන්න පුළුවං.
@DanushHerath
@DanushHerath 12 күн бұрын
බුදුන් උපන් දේශය ඉදිරියේ මතුවෙනවාමයි ධර්මය පවතින්නෙත් මේ දේශයේමයි මේ දීපයේමයි මේ දිවයින මයි
@DanushHerath
@DanushHerath 12 күн бұрын
එදා දේවදත්තලා එක්කෙනා හිටියේ අද දේවදත්තලා දහස් ගණනක් ඉන්දියාවට කඩේ යනවා
@manelamarasekara5929
@manelamarasekara5929 12 күн бұрын
ස්වාිමින් වහන්සේට නිදුක් නිරෝගි වෙිවා
@nandanakumara3267
@nandanakumara3267 12 күн бұрын
බුදුන් වහන්සේ ලන්කාවෙි උපන් නිසා නැවත ලන්කානවට වඩන්න ඔනිද මොනවද මෙි කියන්නේ
@manelamarasekara5929
@manelamarasekara5929 12 күн бұрын
මීවනපලානෙ එක්ක සාකචිචා කරන්න එපා ස්වාිමින් වහන්ස ඔබ වහන්සේ යන ගමන සාර්ථකයි 🙏🙏🙏
@manelamarasekara5929
@manelamarasekara5929 12 күн бұрын
ඉන්දියාවට මිනිස්සු රවටල සල්ලි හමිබකරපු කහකඩයො මෙිවට උත්තර දීපල්ල ඔබ වහන්සේට නිදුක් නිරෝගී වෙිවා දීර්ඝායුශ වෙිවා බුදුසරණයි
@NimaliNilushika
@NimaliNilushika 12 күн бұрын
Ape pera rajawaru lankawe indiyawa wagema budu uppathtiye sita pireniwanata yanakan me lankawe haduwa eka noterena samaharak goñ kiyana boru dakkama dukai😢
@NimaliNilushika
@NimaliNilushika 12 күн бұрын
Watina kiyana deyak dakkagaman ape jatika urumaya karaganna sinhalayo😂😢 ane manda sathtiya terenna ona hamomatam
@nishanthiabeysinghe-qf7bp
@nishanthiabeysinghe-qf7bp 13 күн бұрын
මම හිතන්නෙ ත් බුදු න් වහන්සේ උපන්නෙත් මේ පින් බිමේමයි.සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා .බුදු සසුන බැබලේවා
@bodhuhela752
@bodhuhela752 13 күн бұрын
පූගොඩ විහාරවාසී පඥ්ඥාසාර හාමුදුරුවන් වහන්සේගේ සිරි දෙසුමට සවන්දුන් මට ඇතිවු අදහස් කිහිපයක් මෙසේ ලියාතබමි. බෝසතුන් ගිහිගෙයින් නික්මීම ලියූලෙස මෙතනටද බොරු එක්කර ඇත. මෙහි කිසිදු සටනක් ඇතිවීමට ගිය බවටද සලකුණු නැත.යකුන් ගිරි දිවයිනට පලවා හැරි බවටද හේතුනැත. සූර්යක් ග්‍ර හනයක් ඇතිවූ බවද නොපෙනේ.බුදු හිමියන් දම් දෙසුමකට වඩින බව කලින්ම නායකයන්ට දන්වන්නට ඇති බව පෙනේ. ඒ අනුව ගෝත්‍ර හතරේම ලොකුකුඩා සියලුදෙනා රැස්ව ඇත. ඔවුන් එකට රැස්ව සාවදානව බුදුහිමියනගේ දේශනයට සවන්දුන් බවක් පෙනේ.ඔවුන් තමන්ගේ ගෝ ත්‍ර ගැන ආඩම්බරව සිටිබවක් දිස්වේ. ( මෙතනට අදාල නැතත් ඔවුන් ගෝත්රන හතරක වුවද අද සාමාජයේ පවතින කුල වැනි වෙනසක් තිබුනත්එය විවාහ වලට ගැටළුවක් නොවීය. පූර්නක යක්ෂයා එරන්දතිය හා විවාහ විය.කාවන්තිස්ස රජු විහාරමහ දේවියහා විවාහ විය.මේ තමයි ලංකාවේ ජීවත්වූ හෙලයෝ) මෙතන යක්ෂ බාසාවක් නැත. ඇත්තේ පරණ සිංහලයි.යක්ක බාසාවෙන් බන දෙසුවා යන්නද මුසාවකි. මේ එවකට පැවති සිංහල බාසාවයි. බොහෝදුරට සෙල්ලිපි බාසාවට ගැලපේ. සීගිරි ගී වලට මදක් දුර බවකුත් නවීන සිංහලට වඩාත් ආසන්න බවකුත් දිස්වේ.ගෝත්‍ර වලින්වෙන ස්වුවත්එකම පලාතක ජීවත්වු ජනයා බාශා හතරක් කතාකලායයි සිතීම මෝඩ කමකි. මෙය සිංහල නොවේයයි J b. සර් කිව්වත් පිළිගත නොහැකිය. මේ ස්වාමීන්වහනසේ අතිනුත් සුලුලෙස වරදින බව හැගේ. එහෙත් එයින් සිරි දෙසුමට හානියක් සිදුනොවේ.ජයින සාදුලා කියනවා බුදුහාමුදුරුවෝ එක බසකින් බන දෙසන විට එය අනිත් බාසාවලට ඔටෝ ට්‍රාන්සර් වෙනවළු. එසේම මෙතනට 500 ක් රහතුන් වහන්සේලා වැඩිබවක්ද නොපෙනේ. Siri Desuma kzbin.info/www/bejne/qIGmk2V9lrFgjpY
@bodhuhela752
@bodhuhela752 13 күн бұрын
ගවේශකයන් නොබලන සිරිදෙසුම අඩුවැඩි වසයෙන් පැවති කසුකුසුව 2010 පමන පුපුරා ගොස්ඇත.තැනින්තැන කසුකුසු පැවතියද 2010 වර්ශය වන විටත් බුදු හිමියන් උපන්නේ නේපාලයේය. බුදු වූයේ බුද්ධ ගයාවේය. බුදුහිමි සැරිසැරුවේ උතුරු ඉංදියාවේය.එම බොහෝ තැන් චීන භික්ෂු වාර්තා උපයෝගී කරගෙන කනින්හැම් මහතා පෙන්වා දුන්නේය. ලුම්ඹිනියත් තවතැන් කිහිපයකුත් ෆියුරේ මහතා පෙන්වා දුන්නේය.උගතුන්ට ගැටළු තිබුනත් අපරටේ සාමාන්ය් බෞද්ධයන්ට එහි කිසිදු ගැටළුවක් නොවීය. දැන් අපරටේ ස්වාදීන ගවේශයයන් නිසා නූල් පන්දුව එකම අවුල් ජාලයක් බවට පත්වඇත. එකම ස්ථානයට විවිධ අර්ථකතනයන් දී ඇත.. ඇතමුන්ගේ මතය, විව්ධ අර්ථකථන මතුවුවත් ඒ තුලින්කවදා හෝ ඇත්ත වෙන්කර ගත හැකිවේවිය යනුය.එහෙත් ගැඹුරු හැදෑරීම් නොකල සාමාන්ය් බොදුනුවන් දැන් කබලෙන් ලිපට වැටීඇත.චුල්ල හත්තිපදෝපම සූත්රහයේ මෙන් මෙම ස්වාදීන ගවේශයයන් අලියා අල්ලා බලන්නේ විවිධ ස්ථානයන්ගෙනි. අලියගේ ඔවුන් අතගාන තැන් වැරදියයි පැවසීමද ගැටළුවක්ව පවතී. මහාසාගරය වන් තුන් පිටකයේ කොටසක්කියවමින් ඔවුන් අලියා අතගායි.නැතහොත් ඉතිහාස පොතක් හෝ සෙල්ලිපියක් කියවමින් අලියා අතගායි.කනින්හැම්ට වඩා මදක් ඉදිරියෙන් ඔවුන් සිටියත් දැන් නූල් බෝලය තිබුනටත් වඩා පැටලිලාය.මට ගැටළුව වී ඇත්තේ මෙම ස්වාදීන ගවේශයයන් කිසිවෙක් සිරිදෙසුම ගැන කිසිවක් නොකියයි. අඩුතරමින්සිරි දෙසුම පිලිගන්නා හෝ නොගන්නා බවක්ද නොකියයි. බොහෝමයක් ගැටළු වලට පිලිතුරු එහි ඇතයි සිතමි. සම්මත කංඩායමට අයත් පිටරටක වැඩවෙසෙන ලංකාවේ ප්රයසිද්ධ හිමිනමක් වරක් පැවසුවා ඒ හිමියන් සිරිදෙසුම පිලි නොගන්නා බවත් ලංකාවෙන් එවැනක් ලැබීනැතිබවත්. මගේ අදහසනම් ලංකාවේ උගතුන් හාහිමිවරුන් මේ ගැන අවධානය යොමුකර ඔවුන්ගේ අදහස් දක්වන්නේනම් මෙම නූල් පන්දුවේ ගැටළුව පහසුවෙන්විසඳෙනු ඇති බවයි. එහි ඇතුලත් කාරනා කෙසේ වෙතත් අඩු තරමින් සිරිදෙසුම පිලිගත හැකි/ නොහැකි බවපවසන්නේනම් එය රටට ආගමටත් කරන විසාල සේවයකි. සිරිදෙසුම සමාජගත කිරීමට සඳහා ගුනපාල මලලසේකර අරිසෙන් අහුබුදු මහතාත් තවත් වියතුන් කිහිපදෙනෙක් මේ සඳහා වෙහෙස මහන්සිවී ඇත. ඔවුන් සමාජය රැවටීමට උත්සාහ ගත්තායයි සිතීමට අපහසුය. මෙය ප්‍ර බන්ධයක් නොවේනමේ අතීතයට එබීමට ඇති හොඳම කවුළුව මෙතන ඇත.
@KashokaJagath
@KashokaJagath 13 күн бұрын
එක තියෙන්නෙ රිටිගල
@pathmaranjani4389
@pathmaranjani4389 13 күн бұрын
හාමුදුරුවනේ..... දේවදත්ත තෙරණුවෝ අවිචි මහා නරකාදිය ට ගියා එහෙත් ඒ හාමුදුරුවනේ උන් වහන්සෙගෙ කය අපායට ගියෙ නෑ සිතයි අපාගත උනෙ සිත තමයි වෙනත් ශරිරයකට බැහැගෙන අවිචියෙ ඉපදුනෙ .. තෙරුවන් සරණයි උතුම් බුදු පිහිටයි අපෙ හාමුදුරුවනේ
@NamaliFernando-n3k
@NamaliFernando-n3k 13 күн бұрын
සංඝභේදය කරන්නත් නරකයි හාමුදුරුවන්ට මත්පැන් දෙන්නත් නරකයි අනික තමයි ගෑනු යාලු කරන්නත් නරකයි සංඝයා එතරම්ම උතුම් බුද්ධ ධම්ම සංඝ තෙරුවන සසර දුකයි ඉපදිම කරදරයක් ඇත්ත බුදු දහම හුග දේවල් තියනවා තෙරුවන් සරනයි
@manelamarasekara5929
@manelamarasekara5929 13 күн бұрын
අපෙ හාමුදුරුවනේ හිතට දැනෙන සතුට කියා නිම කරන්න බැහැ ඔබ වහන්සේව සියලු දෙවියන් රකිත්වා සත්‍ය රැවිපිලි දේවා දෙවියන්ගේ සාදු නාදය අපිට ඇසේවා 🙏🙏🙏
@wimalrajapaksha890
@wimalrajapaksha890 13 күн бұрын
Lankave gobba hattha ta thakshanaya labuna kiyanne vanduranta dali pihiya labuna vage