කඨින මාස වල ස්වාමීන්වහන්සේලා මොනවාද කළයුත්තේ | දැන සිටියාද ?

  Рет қаралды 1,724

UPUTA GANEEMA

UPUTA GANEEMA

Күн бұрын

Пікірлер: 23
@rathgamahemarathanahimi
@rathgamahemarathanahimi Ай бұрын
තෙරුවන් සරණයි🙏🙏🙏 අපේ පින්වත් හාමුදුරුවන් වහන්සේට
@KAMalani-z8m
@KAMalani-z8m 2 ай бұрын
දම්මගවේසි අපේ ස්වාමීන්වහන්ස ඔබ වහන්සේ ට බුදුසරණයි දීර්ඝායුශ වේවා
@liyanagesunil8701
@liyanagesunil8701 3 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්ස වැසීගිය සත්‍ය පහදන්න යාමෙන් බොහෝ පරිබවයන්ට ලක්වේවි.
@CyrilGunerathne
@CyrilGunerathne 3 ай бұрын
Sadu, Sadu,
@sarath24517
@sarath24517 3 ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@xtreme_lk
@xtreme_lk 3 ай бұрын
💐🙏🙏🙏
@WasanthaSenarathne-sr1gj
@WasanthaSenarathne-sr1gj 3 ай бұрын
Obawhanse wadasitinne koheda
@lalithawijewardhana5580
@lalithawijewardhana5580 3 ай бұрын
අපේ හාමුදුරුවනෙ මම ඔබ වහන්සේ ගෙ ගොඩක් ආසාවෙන් අහන්නේ අම් මා බුදුහාමුදුරුවෝ න් මාහල සිව්රක් පූජා කරා ඊට පසු එය සංගයාට පුජා කරනවනෙ
@අරවින්ද
@අරවින්ද 3 ай бұрын
සළුවයි පඬු පොවා නිමකල සිවුරයි මාරු කර ගන්න එපා පුටුවට පවා සුදු රෙද්දක් දාන්නෙ ඇයිද කියලා හොයලා බලන්න බුදු හාමුදුරුවෝ සළුව භාර ගන්නෑ මම හාමුදුරුවන්ගෙන් අහලා බැලුවා
@dewminvishwajith
@dewminvishwajith 3 ай бұрын
Niyama mas kramay vedgat ned auruddt mas 12 nam poy 12 hebi 13 ann be ama vam aka adi poyklu a katha pilignn be . Mek mulavak karunikav pahada denn
@uputaganeema
@uputaganeema 3 ай бұрын
මේ වීඩියෝ එක බැලුවේ නැද්ද..? 👇👇👇 kzbin.info/www/bejne/oqC9qHupm5x-os0si=YFKOQQCKfSjEPbx-
@WasanthaSenarathne-sr1gj
@WasanthaSenarathne-sr1gj 3 ай бұрын
Obawhnsege telephone number denna puluwanda
@dewminvishwajith
@dewminvishwajith 3 ай бұрын
Sovamin vahasegen paanyk ahann thiyanav pilithurak laba denn
@uputaganeema
@uputaganeema 3 ай бұрын
ප්‍රශ්නය අහලා එවන්න.. හැකි විදිහට පිළිතුරක් දෙන්න බලන්නම්... 🙏🙏🙏
@AkMan-nw3ly
@AkMan-nw3ly 3 ай бұрын
ඇත්ත වශයෙන්ම ඔය වස්කාලය බන බාවනා කරනවද. අතලොස්ස ක් ස්වාමින් වහන්සේලා පමණයි. වස් වහන්නෙ අපි දකින්නෙ.
@Dahamthalawa
@Dahamthalawa 3 ай бұрын
11.55 මිනිත්තුවේ ඔබවහන්සේ සඳහන් කරන පරිදි පත්ත නිකුජ්ජෙයිය සූත්‍රය කියලා සූත්‍රයක් හමුවන්නේ නෑ අංගුත්තර නිකායේ අට්ඨක නිපාතයේ පත්ත නික්කුජ්ජන සූත්‍රය කියලා සූත්‍රයක් නම් හමු වෙනව හිමියනි. ඔබ වහන්සේ යමක් නිවැරදි කරන්න හදන බව පේනවා එසේ අන් අයව නිවැරදි කරන්න හදන කෙනා පොඩ්ඩක් හරි වැරැද්දුවොත් ඒක බොහෝ අයට අනර්ථයක් වෙන්න පුළුවන් නේද හිමියනි
@Dahamthalawa
@Dahamthalawa 3 ай бұрын
ඔබවහන්සේ 16. 57 දී කියනවා වස් ශික්ෂාපදය සමාදන් වෙන්න බැරි වුනෝතින් පචිතීයවතක් වෙනවා කියලා ඒක වැරදියි එතන සිද්ධවෙන්නේ දුෂ්කටාපත්තියක් න භික්ඛවෙ! වස්සං න උපගන්තබ්බං, යො න උපගච්ඡෙය්‍ය ආපත්ති දුක්කටස්ස” යන බුද්ධ ප්‍රඥප්තියේ සැටියට දුකුළා ඇවැත් වේ.
@අරවින්ද
@අරවින්ද 2 ай бұрын
දුක්කටාපත්ති කියලා සිල් පදයක් 227 තේම නෑ පචිති කියලා තියනවා පචිති සිකපදය කැඩීම තමයි දුක්කට වෙන්නේ
@Dahamthalawa
@Dahamthalawa 2 ай бұрын
​@@අරවින්ද නොදන්න දේවල් කතා නොකර හිටියනම් හොඳයි පුතා පාරාජිකා සංඝාදිසේස අනියත නිසඟි පචිති සුද්ධ පචිති දුක්කට දුක්භාෂිත කියා ආපත්ති ස්කන්ධ හතක් ඇත්තේය.
@අරවින්ද
@අරවින්ද 2 ай бұрын
​@@Dahamthalawa 227 හැදෙන විදිය බලන්න දුක්කටා පත්ති කියලා සිල් පද කීයක් තියනවද 220 තුල කියලා බලලා කියන්න 😄 පාරාජිකා 4 සංඝාදිසේසා 13 අනියතා 2 නිසග්ගියා පාචිත්තියා 30 පාචිත්තියා 92 පාටිදේසනීය 4 සේකියා 75 අධිකරණ 7 4*13*2*30*92*4*75*= 220 සත්ත අධිකරණ සමථා = 220*7= 227 😄🤣 දුක්කටාපත්ති සික පද කො බං 227 එකතු කරලා බලපං ඔලුව අතගාලා අං ඇවිල්ලාද කියලා ඇවත මොකක්ද සික පද මොකක්ද කියලා පලමුව ඉගෙන ගනිං මචං මම හාමුදුරුවෝ ගෙන් ඇහුවා මේ ගැන දැං කියන්න එපා මං හරි අසංවරයි කියලා ?😄🤣
Try this prank with your friends 😂 @karina-kola
00:18
Andrey Grechka
Рет қаралды 9 МЛН