Пікірлер
@pathmasirivarnakula7217
@pathmasirivarnakula7217 10 күн бұрын
Nambar eka denna
@deepakrishanthi9004
@deepakrishanthi9004 12 күн бұрын
මට ඔයාගේ නම්බරේ දෙන්න මට තව විස්තර දැන ගන්න ඕන මැෂින් එකක් ගන්න ඔන
@RupikaMahawaththa-pv5gh
@RupikaMahawaththa-pv5gh 21 күн бұрын
කල් තබා ගන්න දෙයක් දාන්න ඔනි නැද්ද
@gaminisarathkumara9021
@gaminisarathkumara9021 23 күн бұрын
Plewas ගන්නේ kohomada
@Solarheathot
@Solarheathot 23 күн бұрын
Please send video
@NadeeNadeeka-p2c
@NadeeNadeeka-p2c 28 күн бұрын
Matath kiyala denna.matath oni suwan රැකියාවක් karanna
@nayanakumarai4747
@nayanakumarai4747 Ай бұрын
Matath kiyala denna mama soyan rakiya wake vidiyata banana chips viyaparaya karanna hadanne b s puthe
@sanurienterprises2797
@sanurienterprises2797 Ай бұрын
Resipy eaka mix karana niweradi kramaya mokakda
@fishcuttingfishmarketallcountr
@fishcuttingfishmarketallcountr Ай бұрын
ඔයාගෙන් තොග ගන්න පුලුවන් ද
@user-sc3wu3uf4v
@user-sc3wu3uf4v Ай бұрын
Mata visthara laba denna. Suluwen mama banana chips karanawa
@danuskamadusanka2987
@danuskamadusanka2987 Ай бұрын
සම්බන්ද කරගන්න විදියක් නැද්ද
@sakurananayakkara7291
@sakurananayakkara7291 Ай бұрын
Need more details
@MRSHUBA
@MRSHUBA 2 ай бұрын
Thanks. Budusarani 🙏
@pradeepjayakody7874
@pradeepjayakody7874 2 ай бұрын
Oyage phone no denna puluwanda
@rubindharmasena2865
@rubindharmasena2865 2 ай бұрын
මොකද අනේ කෙල ගිල ගිල කතා කරන්නෙ?
@mykids61
@mykids61 2 ай бұрын
Kiri ashitha nispadanayak karanawanam kal taba ganna monawada adangu karanna ona
@RidmaUmangi
@RidmaUmangi 2 ай бұрын
Api kamthi danaganna.godak isthuthi apiwa me vidihata danuwath karata.
@indrachandrakanthi1541
@indrachandrakanthi1541 2 ай бұрын
රට යවනවා නම් මොනවාද දාන රසකාරක කල් ලැවත්මට මොනවාද දාන්නේ
@AselaRoshan-by7nn
@AselaRoshan-by7nn 2 ай бұрын
Mata me pilibandawa wadi wistara ewanna puluwanda
@user-js8gq3pd8s
@user-js8gq3pd8s 2 ай бұрын
බොහොම ස්තුතියි පැහැදිලිව දැනුවත් කරාට මේ මැෂින් එක ගන්නේ කොහෙන්ද කියලා දැනුවත් කරන්න පුළුවන් ද
@user-pc5xp5cf4m
@user-pc5xp5cf4m 2 ай бұрын
Asurum kawara hada ganna thanak kiyanna ikmanata
@user-ci6mp3mj6f
@user-ci6mp3mj6f 2 ай бұрын
මොලේ තියනවානම්.තේරුම් ගැනීමේ ශක්තිය තියනවානම්.අංගචලනයෙන් කීවත් බුද්ධිමත්නම් හැකියාව තියනවා.තේරුම් ගන්න.එහෙම නැත්නම් උරගාල පෙව්වත් හරියන්නේ නැහැ.පණ්ඩිතනම්. ඔබට පුලවන්නම ශබ්දාගාරයක් ලබාදෙන්න.
@kumara8652
@kumara8652 2 ай бұрын
Mata obage number eka denn
@nawalagem.p.4100
@nawalagem.p.4100 2 ай бұрын
කපන මැෂින් එක ගන්න පුලුවන් කොහෙන්ද් කියන්න
@jayaminidissanayake3273
@jayaminidissanayake3273 2 ай бұрын
Thanks for sharing
@kamaljayaweera498
@kamaljayaweera498 3 ай бұрын
Wisthara denna
@kumuditha111
@kumuditha111 3 ай бұрын
ස්‍වයං රැකියාවක් වගේ කරනකොට ලියාපදිංචිය ඕනමද Plz reply 🙏
@rathnadhanasekera9880
@rathnadhanasekera9880 3 ай бұрын
Excellent
@JayaruwanBandara-qd8ku
@JayaruwanBandara-qd8ku 3 ай бұрын
Malli packaging karanna printed baag tikak hadaganne komada
@user-sm2is2tv9o
@user-sm2is2tv9o 3 ай бұрын
Mamath hadanda patanganda inne kiyala dendako
@sujathahathurusinghe8731
@sujathahathurusinghe8731 4 ай бұрын
Mama kamathi kiyala denna
@JayaruwanBandara-qd8ku
@JayaruwanBandara-qd8ku 4 ай бұрын
Kohomada Meka hariyata ma hadanne kiyanawada?
@kingslyweerasooriya6967
@kingslyweerasooriya6967 4 ай бұрын
Expired date තීරණය කරන්නේ කොහොමද
@user-gr8pv7sy8h
@user-gr8pv7sy8h 4 ай бұрын
Ane matat me wage wiyaparayakata awasya upadesh denna puluwanda
@sanathfernando4869
@sanathfernando4869 5 ай бұрын
No pl
@user-tj5mk3vm4u
@user-tj5mk3vm4u 6 ай бұрын
තෝරාගන්නා .කෙසෙල් වර්ග ගැන පැහැදිලි .කිරිමක් කරන්න
@nayomisuranjika2087
@nayomisuranjika2087 7 ай бұрын
බ්ම හදන ව්දිය හා අවස්‍ය අමුද්‍රව්‍යය ගන්න තැන ක් දාන්න පුලුවන්ද
@AnojaPriyanthika
@AnojaPriyanthika 7 ай бұрын
ඔයාගේ කතාව නම් ඇත්ත තමයි මොනවාද හොද කෙසෙල් වර්ගයක් කියනවාද.
@amilaariyarathna270
@amilaariyarathna270 6 ай бұрын
මමත් කෙසෙල් බයිට් කරනවා. අලු කෙසෙල් තමයි සුදුසුම. නමුත් මේ දවස්වල අලු කෙසෙල් ගොඩක් මිළයි. මම දැන් පාවිච්චි කරන්නේ සීනි කෙසෙල්. ඒකත් ඒත් මිළයි ටිකක්. හොඳම වැඩේ කෙසෙල් වත්තකින්ම ගන්න පුලුවන් නම්. කිලෝවක් 60 ට 70 ට ගන්න පුලුවන් නම් සාමාන්‍ය තරමේ ලාභයක් ගන්න පුලුවන්. මම දැනට ටාගට් කරන්නේ සාමාන්‍යයෙන් බයිට් එකක් විදියට පාවිච්චි කරන්න. එතකොට 40 g ක් රු 50 ට දෙන්න වෙන්නෙ. ඊට වඩා ප්‍රමාණය අඩු කරල ඒ මිලට දෙන්න අමාරුයි. ටිපිටිප් 20g ක් රු. 100 ට ගන්න අය, කුඩා පරිමාණයේ ව්‍යවසායකයා ගේ නිෂ්පාදනයේ ගොඩක් දේවල් හොයනවා. හැබැයි ටිපිටිප් වගේ කොලිටි ඇසුරුමක දාලා දෙන්න පුලුවන් නම් හොඳ ලාභයක් ලබන්න පුලුවන්. ඒත් මැෂින් වලට යටකරන්න තරම් මුදල් නොමැති නිසා එහෙම බෑ. කෙසෙල් අඩු මිළට ගන්න බැරි නම් කරන්න හිතන්න එපා. වෙනත් විකල්ප වලට යන්න. මමත් දැන් විකල්ප බයිට් එකක් හොයනවා, දැනට පවතින කෙසෙල් මිළ නිසා.
@janinduwimalaratne153
@janinduwimalaratne153 8 ай бұрын
ThNk you verymuch mata kiyannako athtatamamona wargayada kesel ganne
@nalinijayawardana8046
@nalinijayawardana8046 8 ай бұрын
@Heshan-io8mf
@Heshan-io8mf 8 ай бұрын
මෙයාගෙ බයිලා අහලා නම් හරි යන්නෑ...අසුබවාදීවමයි අදහස්දක්වන්නෙ
@thilinamilan9161
@thilinamilan9161 8 ай бұрын
තැන්ක්ස් තෙරුම් කරට පටන් ගන්ට උත්සහකරපු එකක් ..හරි විස්තර දෙන්ට
@bathiyaabegunawardana9226
@bathiyaabegunawardana9226 9 ай бұрын
Thanks ❤
@utedirisinghe3946
@utedirisinghe3946 9 ай бұрын
ඉතාමත් පැහැදිලිව විස්තර කලා. ස්තූතියි!
@user-wu1fk2lu4g
@user-wu1fk2lu4g 9 ай бұрын
Mata hariyatama dana ganna puluwanda meka hadana vidiya
@prashadiprashadi9033
@prashadiprashadi9033 9 ай бұрын
Mata visthara danagnna ona
@Roshangerara-xi5sg
@Roshangerara-xi5sg 9 ай бұрын
Mata Meka gena oba thuma ekka katha karanna puluwanda mahathamaya
@kusumraveena
@kusumraveena 10 ай бұрын
👍👍❤️
@nishannishan6192
@nishannishan6192 10 ай бұрын
Mata hariyatama denaganda oni
@thanujapriyangika6756
@thanujapriyangika6756 10 ай бұрын
ගොඩක් හොදයි... හොද පැහැදිලි කිරීමක්... මං කැමති යි මේ ගැන තව දුර‍ට ත් දැන ගන්න