KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
පලතුරු එලවලු විජලන යන්ත්‍රයක් ගෙදරදී හදමු - අවුරුද්දක් උනත් තියාගන්න පුලුවන්
13:28
ව්‍යාපාර 14ක් අසාර්ථක වෙලා අන්තිම එක හරි ගියා - Banana Chips Sri Lanka | Made in Sri Lanka
12:16
How Many Balloons To Make A Store Fly?
00:22
Из какого города смотришь? 😃
00:34
台上一分钟,台下十年功(内容来源网络@原声社·非遗男团)#非遗文化 #国粹 #重庆 #国风 #杂技 #shorts
00:36
Я не из тех, кто ксивой машет - я скромный | Сериал «ПрАкурор» | 3 серия | КОНКУРС
21:38
සියලු රහස් සමග බනානා චිප්ස් නිෂ්පාදන ව්‍යාපාරයක් සාර්ථකව කරගෙනයන ආකාරය Banana Chips Business Secrets
Рет қаралды 77,412
Facebook
Twitter
Жүктеу
1
Жазылу 5 М.
SL Business
Күн бұрын
Пікірлер: 126
@utedirisinghe3946
Жыл бұрын
ඉතාමත් පැහැදිලිව විස්තර කලා. ස්තූතියි!
@hettigodadisna7913
Жыл бұрын
Kauruth kiyala nodena vidiyata malli oya explain karanawa..sarthaka una kene pennala viwes gannawata wada thawa kenekta sarthaka wenna deyak kiyala demawa kiyana eka niyamai..thankyou so much..mn heuwa deyak meka
@jayaminiherath8754
2 жыл бұрын
බොහොම ස්තුතියි
@lalithaalahakoon4743
Жыл бұрын
ස්තූතිය් ...බොහොම ස්තුතියි ..
@niharichathu929
Жыл бұрын
හොඳ පැහැදිලි කිරීමක් 👍
@inokapriyadarshaniinokapri6198
Жыл бұрын
Vegetables catar ekk ganna thank kiyanawada video eka godak watinawa thank you
@aselasampath8792
2 жыл бұрын
ස්තුති ඔබට ...👍
@madusha6505
2 жыл бұрын
Me wage wiyaparayak karanna patan ganna thiyena sudusukam monada. Education aniwaryada.
@naranjith6866
3 жыл бұрын
මෙ මැෂින් එක ගන්න කොහෙද තියෙන්නේ
@Madhu-y7k
Күн бұрын
Hoda wadak
@Ceylonmalk
3 жыл бұрын
ඉතාම වටිනවා මම වියාපාරය ආරම්බක අවස්තාවේ ඔබ සමග දෙන උපදෙස් ,උදවු සමග දුර ගමනක් යාමයි බලාපොරොත්තු ඒ සදහා දායකත්වය දෙයි කියා සිතනවා ස්තුතියි ඔබට. ඔබ සම්බන්ද කරගත හැකි ද.
@slbusiness2967
3 жыл бұрын
ok api udaw karannam denuma labagenimata
@newlankafeed1711
3 жыл бұрын
Number aka denna
@sudarmapremasiri5198
3 жыл бұрын
Niyamay mamath harima asawen inne me viyaparaya karanna
@nishanthaliyanage2344
Жыл бұрын
Thanks lot
@ireshachandani2442
3 жыл бұрын
Farme oil kanna hoda nahane. Ai diunu wenna anith ayata naraka de kawanne. Hoda de hariyata dennako.
@JayaruwanBandara-qd8ku
7 ай бұрын
Malli packaging karanna printed baag tikak hadaganne komada
@babyscutewords2949
2 жыл бұрын
Thanks lot brother...
@nshamid9514
2 жыл бұрын
Oya topiyak kaka kiyanakota ahanna amarui.kate switch dana sadda enne.kela gilina sadda thawath karadaryak.ewa nethuwath hodai
@mangrudichannel9948
Жыл бұрын
Trimakasih👍❤❤❤
@vinithilakarathna-kn7xz
Жыл бұрын
Thanks for your .❤
@MahesPrasanna
6 ай бұрын
Asurum kawara hada ganna thanak kiyanna ikmanata
@deenukaprasara260
Жыл бұрын
Rakiyawak nathiwawa pawlama asarana wela inne.mashimak ganna widiya ha sampurna yen meya gana wistharayak Deanna
@dilipchathuranga5354
2 жыл бұрын
Pegenne nethiwa esurum karana vidiya kiyanna plz
@EnokaDahanayaka-mt1yj
Жыл бұрын
Thank you. flavour a ganne kohenanda?
@muthuwadurasurajchandimade5531
Жыл бұрын
විස්තර ලබාගන්න ඕන
@nandanathilake1904
3 жыл бұрын
Nitrajan bag eka hadanne kohomada.
@sadunishara7587
3 жыл бұрын
Thanks
@Roshangerara-xi5sg
Жыл бұрын
Mata Meka gena oba thuma ekka katha karanna puluwanda mahathamaya
@ThuduhenageRasika
8 ай бұрын
Ane matat me wage wiyaparayakata awasya upadesh denna puluwanda
@hiruniparindya1268
3 жыл бұрын
Thnks kiyala dunnata mata mulin patanganna upades oni oben mawa sambanda kara ganna
@rasikamanamendra945
2 жыл бұрын
Export kranakota kohomada kiyla video ekk danako 🙏
@rathnadhanasekera9880
6 ай бұрын
Excellent
@kumuditha111
6 ай бұрын
ස්‍වයං රැකියාවක් වගේ කරනකොට ලියාපදිංචිය ඕනමද Plz reply 🙏
@HomeMade810
Ай бұрын
Kap eke daddi. Pegena gathiya enne nadda
@beebee5969
3 жыл бұрын
Thanks brother
@thahirpullat8665
4 күн бұрын
Where is this from srilanka???
@damayanthiperera984
3 жыл бұрын
Banana chips walta Dana flavors ewa gnna thiyenne koheda kiyla kiynna puluwanda
@gaminisarathkumara9021
4 ай бұрын
Plewas ගන්නේ kohomada
@NadeeshaWikramasena-xd7my
Жыл бұрын
Voice Nathin
@dineshikahemantha9497
2 жыл бұрын
Godaaaaaaaaaaaaak pahadili aiye.e wagema godak pin..🙏
@chamindachaminda8960
3 жыл бұрын
Masin ekak gana kohada..
@Matheesha-p5x
5 ай бұрын
බොහොම ස්තුතියි පැහැදිලිව දැනුවත් කරාට මේ මැෂින් එක ගන්නේ කොහෙන්ද කියලා දැනුවත් කරන්න පුළුවන් ද
@IndusaraTV
2 жыл бұрын
ජය වේවා👍
@dilipchathuranga5354
2 жыл бұрын
කල් ඉකුත්වීමේ දිනේ හදාගන්නේ කොහොමද
@thusharidharmapala7161
Жыл бұрын
ITI ayathanayata sample ekak dunnama eyala fix karala denawa
@dumindachathuranga-bc2il
Жыл бұрын
@@thusharidharmapala7161කොහෙද ඒක තියෙන්නෙ ..
@harshanikumari8417
2 жыл бұрын
Mamath me bisness ekata kematie.me machine ganne kohenda....detail pl...
@dinushadilrukshi5630
2 жыл бұрын
Me mechin eka ganna. Thiyenne koheda
@nawalagem.p.4100
6 ай бұрын
කපන මැෂින් එක ගන්න පුලුවන් කොහෙන්ද් කියන්න
@damayanthiperera984
3 жыл бұрын
Ane sir kiynna puluwanda banana chips walata Dana flavors
@sadaruwankumara7361
2 жыл бұрын
Bohoma pin aiye
@NDTVANDMOVIES
2 жыл бұрын
Mama patan gatta at labayak ganna banea Mokada karanna Oni And Kiyannakoo
@indikasanjeewa7323
2 жыл бұрын
මමත් කර වියදම් වැඩියි ඔයාට 100g කට කොච්චර වියදමක් ගියාද
@kusumraveena
Жыл бұрын
👍👍❤️
@gsvasanave8202
2 жыл бұрын
Good idea
@ireshmadushanka223
3 жыл бұрын
විදෙස් රට වලට යවන්න හදන්න උපදෙස් දෙන්න..
@NadeeshaWikramasena-xd7my
Жыл бұрын
Best ❤❤❤
@bandaraisuru7481
2 жыл бұрын
me masine ganne kohomada
@ramithashalinda7748
3 жыл бұрын
Katar ekk gnne koheda than thiyenne
@asmrmadu6452
3 жыл бұрын
මේ කපන මැශින් එක කොහෙන්ද ගන්න තියෙන්නේ
@nimsaraofficial4745
Жыл бұрын
Mashin aka ganta thiyenne koheda
@sanjiwavipul5446
3 жыл бұрын
Mewage Mila kohomada kiyala kiyannako
@NDTVANDMOVIES
2 жыл бұрын
Tawa vistara kiyannakoo
@MyPrakash4u
3 жыл бұрын
1000 weni sub eka..keep it up bro
@kandycinema7071
3 жыл бұрын
Niyamai. ඔන්න sahayoogayak දුන්නා. Apee peththatath ewith sahayoogayak දෙන්න bro🙋♂️
@ireshasandamali4980
3 жыл бұрын
කල්තබා ගන්නෙ කොහොමද
@samiqra1538
2 жыл бұрын
Me print karappu pakket eka cheap rate eke koheda ganda puluwang. contact details
@indrachandrakanthi1541
5 ай бұрын
රට යවනවා නම් මොනවාද දාන රසකාරක කල් ලැවත්මට මොනවාද දාන්නේ
@Vind92
3 жыл бұрын
Etahota me kapana matchine eka kohenda ganne
@sudarshanipremarathna5279
2 жыл бұрын
Kohenda mashin ganne
@kasunkanishka6568
2 жыл бұрын
මැශින් ගන්න තියෙන්නෙ කොහෙද කියන්නකෝ
@hasithasewwandi6871
3 жыл бұрын
Anee sananaya widiyata pekat karanna beida ,
@bathiyaabegunawardana9226
Жыл бұрын
Thanks ❤
@NadeeshaWikramasena-xd7my
Жыл бұрын
❤❤
@roshanmindikakgrmp8394
3 жыл бұрын
මැෂින් එකක් ගන්න තියෙන තැනක් ගැන විස්තර දෙන්න
@RupikaMahawaththa-pv5gh
4 ай бұрын
කල් තබා ගන්න දෙයක් දාන්න ඔනි නැද්ද
@hasangidinusha5248
Жыл бұрын
Mamath joint wenna kamathi
@pramodimadubashini9088
3 жыл бұрын
Superb
@saduradee8272
3 жыл бұрын
Pekin karana vidiya , pekin ganna puluwan then prace gena video akak karanna puluwan da,, mn viyaparaya patan gathta ,, pekin akak ganna beee therenne nee loku ganan yanawa ,,
@slbusiness2967
3 жыл бұрын
ok
@danuskamadusanka2987
5 ай бұрын
සම්බන්ද කරගන්න විදියක් නැද්ද
@MadushaniMapa
Жыл бұрын
apita udau karnawada nmber akak denawada oyage
@randolisugandika5200
3 жыл бұрын
me machine ganna thiyenne koheda
@akilaanurudda2672
3 жыл бұрын
නයිට්‍රජන් වායුව හදා ගන්නෙ කොහොමද
@slbusiness2967
3 жыл бұрын
ඔක්සිජන් ටැංකි විකුනන්න තියෙන තැන්වල තියෙනවා ."Ceylon Oxygen Ltd" me company1 ta call karala balanna oyata ganna thiyana lagama thena ahaganna puluwan
@shamindapradeep8127
Жыл бұрын
කෙසෙල් කන්
@chathurathnayaka18
3 жыл бұрын
Lankawe banana chips kanna baya hithuna palm oil dala badina nisa
@aroshapathmakumara4211
3 жыл бұрын
Oya minissun ta waha kawannane kiyanne..palm oil kiyanne pilika karakayak..oya eka danne nedda..kiripiti wala thiyenawa kiyala doctors la bonna epa kiyaddi oya palm oil walin badinnalu..
@SunilPathirathna-z3f
6 ай бұрын
මොලේ තියනවානම්.තේරුම් ගැනීමේ ශක්තිය තියනවානම්.අංගචලනයෙන් කීවත් බුද්ධිමත්නම් හැකියාව තියනවා.තේරුම් ගන්න.එහෙම නැත්නම් උරගාල පෙව්වත් හරියන්නේ නැහැ.පණ්ඩිතනම්. ඔබට පුලවන්නම ශබ්දාගාරයක් ලබාදෙන්න.
@hasithasewwandi6871
3 жыл бұрын
Samanaya bait akak widiyata pekat karana vidiya vidiyo akakin kiya denna .
@leenachandani7451
3 жыл бұрын
Me katanga machine kohandaganne kohada thiyenne mama kamathi sawanrakiyawak karanna keyak wenawada thankyou
@jagathattanayaka5798
3 жыл бұрын
👍👍👍❤️❤️❤️👌👌👌
@jagathlokuliyana468
3 жыл бұрын
අහන එක ප්‍රශ්න යකට වත් උත්තර දෙන්නේ නැත්තේ මොකද?
@donaldanurasiri3710
3 жыл бұрын
උත්තර දෙන්න දැනගන්නඕන.නොදන්න ප්‍රශ්න අහන්න එපා
@dilipchathuranga5354
2 жыл бұрын
Ethakota api danna samanna dewal tika manea me kiyanneath prasnawalata uththara denna beinam nokara inna
@සිහිනයකිජිවිතේ-ථ8ජ
Жыл бұрын
මම දැන් මේක බැලුවේ අද හදන්න හැබැයි මට අහන්න ප්‍රශ්නයක් නැහැ හැමදේම පැහැදිලිව තියෙනවා නේ මිනිස්සු අහන ප්‍රශ්න බලන්න ඒවා සාමාන්‍ය දේවල් කඩෙිට ගියාම ඔය කපන ෆ්ලාස්ටික් කෑල්ල ගන්න පුළුවන් පොලිතින් ඒවත් කඩෙි තියෙනවා කහට පිපෙනවට දෙහි වතුරේ දාලා කහ ටිකක් වතුරේ දාලා වතුර හදාගන ඒකට දාන්න පුළුවන් නැතිව ගෙඩිය ගෙඩිය සුද්ධ කරලා තෙලට කපන්න පුළුවන් නේද යාලුවා මමනමි අද දෙවිපිටය් කියලා හදලා තව විස්තර කියන්නම්
@dineshranathungaeducationc158
Жыл бұрын
කෙල ගිල ගිලනෙ පැහැදිලි කරේ..
@priyanthakumarfernando6159
Жыл бұрын
පිලර් එකක් සහ ඇසුරුම් කරන්න බෝතල් ගත හැකි ස්ථාන කොහෙද තියෙන්නේ
@සිහිනයකිජිවිතේ-ථ8ජ
Жыл бұрын
ෆිලර් එකක් දැනට 50 විතර වෙනවා දැනට ඉටිපන්දමක් අරගන චුටි කියත් පටියක් අරගන පටන් ගන්න පොඩියට පස්සේ ලොකූ කරගන්න
@TateSLsquad
2 жыл бұрын
Piti gatthiya wediyen thiyenne seeni kesal eke....nikan boru dhaala ahinsaka minisunwa ammaruwe daanda epa..
@harshanikumari8417
2 жыл бұрын
M
@pathirana...3379
2 жыл бұрын
🙏👩🏭🖐️🤚
@dilipchathuranga5354
2 жыл бұрын
Mekata hariya bag wargaya mokadda
@meremeremere4136
3 жыл бұрын
මේ මැසින් එක කොහෙද ගන්න තියෙන්නේ,,,පිලිස් හෙල්ප් කරන්න අලුතින් පටන්ගන්න කියලා අදහසක් තියනවා,,,,,,පෙගෙන්බෙ නැතිව කල් තියාගන්බෙ කොහොමද
@dhanusandaruwani8918
3 ай бұрын
මට ඔයාව සම්බන්ධ කරගන්න පුළුවන් ක්‍රමයක් දෙන්න .අපි ලංකාවේ නිෂ්පාදනය අපනයනය කරන සමාගමක් රුසියානු සමාගක් සමඟ .අපිට ඔයාගෙ නිෂ්පාදනය පිළිබඳ විස්තරයක් දෙන්න
@hasharaniroshani1616
3 жыл бұрын
Ane sirge number eka dennako pls..
@anuradulgala4946
2 жыл бұрын
මෙ වඩියෝ එකේ තියෙන කටර් එකක් ගන්න කොහේද තියෙන්නේ.කරුණාකරලා කියන්න .
@සිහිනයකිජිවිතේ-ථ8ජ
Жыл бұрын
කඩෙි තියෙනවා රුපියල් 275 ඊයෙට මිළ
@Muz970
2 жыл бұрын
කහාට ගහනවට මොකද කරන්නෙ.
@සිහිනයකිජිවිතේ-ථ8ජ
Жыл бұрын
කහ වතුරේ දාන්න ගෙඩිය ඊට පස්සේ තෙලට කපන්න ගොඩාක් සුද්ධ කරගන්න එපා
@gayanindika3875
2 жыл бұрын
Oyage no eka dannako
@roshanidasanayaka2629
3 жыл бұрын
මෙිවා පැකටි කලාම පෙගෙන ගතියක් එනවනේ එකට මොකද කරන්නේ
@slbusiness2967
3 жыл бұрын
ක්‍රම කිහිපයක් යොදා ගන්න පුළුවන් .... පහසුම ක්‍රමය වන්නේ නයිට්‍රජන් වායුව යොදා පැකට් කරන යන්ත්‍රයකින් පැකට් කිරීම ....
@ishratilini1645
3 жыл бұрын
Oyage nambare danna
@rubindharmasena2865
5 ай бұрын
මොකද අනේ කෙල ගිල ගිල කතා කරන්නෙ?
@deepathsuranjith3493
3 жыл бұрын
Obathumage phone no danna
@sepalikasilva8457
Жыл бұрын
Human wadinna nathuwa pakat karanna kohomada
13:28
පලතුරු එලවලු විජලන යන්ත්‍රයක් ගෙදරදී හදමු - අවුරුද්දක් උනත් තියාගන්න පුලුවන්
ගැමියා gemiya
Рет қаралды 264 М.
12:16
ව්‍යාපාර 14ක් අසාර්ථක වෙලා අන්තිම එක හරි ගියා - Banana Chips Sri Lanka | Made in Sri Lanka
Cash Logics
Рет қаралды 90 М.
00:22
How Many Balloons To Make A Store Fly?
MrBeast
Рет қаралды 132 МЛН
00:34
Из какого города смотришь? 😃
МЯТНАЯ ФАНТА
Рет қаралды 2,5 МЛН
00:36
台上一分钟,台下十年功(内容来源网络@原声社·非遗男团)#非遗文化 #国粹 #重庆 #国风 #杂技 #shorts
梨园飞歌
Рет қаралды 12 МЛН
21:38
Я не из тех, кто ксивой машет - я скромный | Сериал «ПрАкурор» | 3 серия | КОНКУРС
Я ОТ САКЕ
Рет қаралды 1,4 МЛН
6:36
ක්‍රිස්පි බනානා චිප්ස් Crispy Banana Chips
Iwum Pihum
Рет қаралды 66 М.
39:59
ගැනුම්කරුවෝ හොයාගෙන අපනයනය කරන්නේ කොහොමද? | How to find buyers for your business?
Business Advisor
Рет қаралды 248 М.
12:51
ස්මාර්ට් විදියට මුරුක්කු සහ බයිට් විකුණලා ලක්ෂ ගණන් හොයන රහස | New Business Ideas
Business Advisor
Рет қаралды 25 М.
10:06
බනානා චිප්ස් බොරුව / lie of banana chips Business
SL Business
Рет қаралды 33 М.
21:46
ලොකු Business කරන පොඩි කෙල්ල | Food dehydration Sinhala | විජලනය | Export Business
Batapola Tv
Рет қаралды 12 М.
38:36
ලංකාවේ එළවළු, පළතුරු ලෝකයටම යවලා දියුණුවෙන රහස | Best dehydrated products from Sri Lanka
Business Advisor
Рет қаралды 286 М.
8:04
BANANA CHIPS | Kerala Special Nendran Raw Banana Chips | Street Food Snack Recipe cooking in Village
Village Cooking Channel
Рет қаралды 13 МЛН
21:27
නෝනයි මමයි රු.50,000 ගොඩගියා | TL Products | Ahara Vijalanaya | Food Dehydration | Export Business
Batapola Tv
Рет қаралды 57 М.
3:01:12
කුළුබඩු අලෙවියට පාරිභෝගික ඇසුරුම් සැකසීම
Department of Export Agriculture
Рет қаралды 49 М.
36:13
ලෝකයේ හොඳම දර ලිප : TLUD ලිපක් ගෙදර හදන හැටි - Science With Ruchira
Science With Ruchira
Рет қаралды 514 М.
00:22
How Many Balloons To Make A Store Fly?
MrBeast
Рет қаралды 132 МЛН