Пікірлер
@KumaraKumara-ru1fx
@KumaraKumara-ru1fx 16 сағат бұрын
ඔක්කොම හොදයි ඒත් ඉතින් සර්විස් එක අන්තිමයි මොකද මොනවා හරි අබාන්ස් බඩු වල ප්‍රස්නයක් වෙලා කතා කලාම එන්නම් කියලා කියන්න විතරයි එන්නේ නෑ එතනයි ප්‍රශ්නය
@madurapathirana4370
@madurapathirana4370 Күн бұрын
අබාන්ස් නිසා ගන්න හිතෙන්නෙම නෑ. ඒ තරමටම අවුල්.
@Mr-Devil92
@Mr-Devil92 2 күн бұрын
Aiye finaz ekak dala bike ekak aran yanna puluwanda
@tudorrajakaruna3656
@tudorrajakaruna3656 2 күн бұрын
Wagon r karanne nedda?
@charithe
@charithe Күн бұрын
කරනවා
@tudorrajakaruna3656
@tudorrajakaruna3656 Күн бұрын
👍
@chamaraks5278
@chamaraks5278 2 күн бұрын
අඩෝ බණක් ඇහුවා වගේ
@chamaraks5278
@chamaraks5278 2 күн бұрын
LR Platinum වීඩියෝ එකක් දෙන්න❤️💪
@shanikaharshani9977
@shanikaharshani9977 2 күн бұрын
Kavasaki ninja h2 එකක් ගේන්නකෝ
@shanikaharshani9977
@shanikaharshani9977 2 күн бұрын
Kavasaki ninja zx 10 R එකක් කවදාමහරි ගන්නවා lr platinum එකෙන්ම
@pandulaprasad9559
@pandulaprasad9559 3 күн бұрын
මේකට ජොඉන් වෙන්නේ කොහොමද
@user-it6rx6vl5m
@user-it6rx6vl5m 3 күн бұрын
Aiye honat vala 600cc thiyenavada
@user-jn3oh4pz7r
@user-jn3oh4pz7r 3 күн бұрын
Me show room eka thiyenne koheda
@dineshamarasingeh1620
@dineshamarasingeh1620 4 күн бұрын
බන් abs හදන්න පුලුවන් ගෝඩාක් මෝටර් එක තමයි අවුල් යන්නෙ මෝටර් එක ගලවන්න පුලුවන් අනික මට කියන්න පුලුවන් ද abs රෙපයාර් කිටි එක කියන්නෙ මෝකද්ද කියලා ලංකාවේ abs එක පට්ට ගනන් එකයි ලංකාවේ මිනිස්සු ඔක රෙපයාර් කරන්න බලන්නෙ අනික ලංකාවේ වහන පාර්ට් රත්තරන් වගෙ ලංකාවේ තමයි ඔය හැම මගුලම පිට රටවෙල ඔයඑකක්වත් නැ ලස්සනට වහන දුවනවා බිස්නස් රහස් මගුල තමයි බයිලා
@thusith_vlogs
@thusith_vlogs 4 күн бұрын
LR platinum අයියගෙ video එකක් ඔනී
@ShaDesigns-eu3si
@ShaDesigns-eu3si 4 күн бұрын
Parana vahanayak hadan padan inna eka hodai vage
@DILSHAN_RAJAPAKSHA.
@DILSHAN_RAJAPAKSHA. 4 күн бұрын
Team lusifer ගැන වීඩියො එකක්
@MEMEBRO123
@MEMEBRO123 4 күн бұрын
❤❤❤
@user-wu4jq8rs6u
@user-wu4jq8rs6u 4 күн бұрын
❤❤
@LakshanBro431
@LakshanBro431 4 күн бұрын
Registerd thiyene😓
@music-sq2sq
@music-sq2sq 5 күн бұрын
අයිය මෙච්චර සුපර් බයික් තියෙද්දි ලංකාවෙ , ගොඩාක් පරන බයික් එකක් දැක්කාම අපෙ ඊලග ජෙනරේශන් එක ඒව වීඩියෝ කරනව දක්කාම මට මාර අවුලක් දැනෙන්නෙ , උන්ට ඒක හීනයක් වෙන්න තරං කොච්චර අපිව අසරන වෙලාද , හැම පැත්තෙංම දේශ පාලනෙනුත් එහෙමයි ඒකතමප්‍රදානවම, අපිට මේ වගේ බයික් එකක් හීනයක් උනාටකමක් නැ මට අවුල අර පට්ට පරන ජපං කෑලිත් හීන උන එකට...❤
@user-vn7fq1ih1k
@user-vn7fq1ih1k 5 күн бұрын
awurudu 10 k pissuda bn 5n battery iwarai toyota wala
@idsonix-3636
@idsonix-3636 4 күн бұрын
අවුරුදු ගානින් Battery health තීරණය කරන්න බැ. එක තීරණ වෙන්නේ දුවල තියන දුර සහ ඉතුරු Cycle ප්‍රමාණය මත. මගේ 3rd Gen 2013 Prius එක මේ වෙද්දී 168,000Km දුවල ඉවරයි තාම ආපු Battery + Abs තියෙන්නේ අතවත් තියල නැ. මෙහෙ අය Hybrid වාහන පාවිච්චි කරාට වෙලාවට Service ටික වෙන්නේ නැ හරියට Gently Acceleration and braking කරන්නේ නැ Aggressive driving pattern තියෙන්නේ. Europe වල Taxi දුවන 400,000Km වඩා දුවපු Toyota hybrids තියෙනවා මුල් Battery එකෙන්ම මෙහෙ අයට බැරි උනාට.
@ravinduvishmitha7005
@ravinduvishmitha7005 5 күн бұрын
Abs එක original විදියටම Repair කරන දෙතුන් දෙනෙක් ලංකාවෙ ඉන්නවා ගොඩක් වෙලාවට. මෙයලා workshop වලට තමා කරලා දෙන්නෙ මේ හේතුව නිසාම recondition ABS අදික මුදලකට ලංකාවෙ විකිනෙන්නෙ නෑ දැන් 😅 මේ නිසා මේ වගේ කතා කියලා මිනිස්සු නොමග යවලා එයාලගෙ recondition parts විකුනගන්න මෙයාල බලන්නෙ ABS එක සාර්ථකව හදන වැඩ්ඩො ලංකාවෙ ඉන්නවා මම හදාගත්ත නිසා කියන්නෙ අවුරුද්දක warranty එකකුත් එක්කම
@lakshithapriyadarshana3399
@lakshithapriyadarshana3399 5 күн бұрын
ABS Hybrid Battery repair karana warranty ekak ekkama ❤
@ravinduvishmitha7005
@ravinduvishmitha7005 5 күн бұрын
Abs එක original විදියටම හදන වැඩ්ඩො ලංකාවෙ ඉන්නවා
@Red_drufter
@Red_drufter 5 күн бұрын
Meka koheda thiyenne
@isharamadushan1331
@isharamadushan1331 6 күн бұрын
@user-xy5vk6pm4d
@user-xy5vk6pm4d 6 күн бұрын
Niyama vedak charithe Ayya❤❤❤ adarei ❤❤❤
@MaheshaPrashanthi
@MaheshaPrashanthi 6 күн бұрын
ඕකෙ චූටි එක නැද්ද
@dinodsandaruwan1686
@dinodsandaruwan1686 6 күн бұрын
Superb program ❤🎉🎉
@dinodsandaruwan1686
@dinodsandaruwan1686 6 күн бұрын
🎉🎉ela
@ArunKumar-pj6cr
@ArunKumar-pj6cr 6 күн бұрын
Hybrid mafiawen me manushya parissamen inna hone mokada lankawe corruption gena kelin aththa katha karana manushhayata kisima safetyak nhe policiya and politicians corrupt mafiawalata nhe Kade yanne
@ArunKumar-pj6cr
@ArunKumar-pj6cr 6 күн бұрын
Watina charithayak 🔥
@krishanfernando7564
@krishanfernando7564 6 күн бұрын
❤️❤️
@DilushaAkash-wg6jl
@DilushaAkash-wg6jl 6 күн бұрын
❤❤❤❤
@sachinthadileepa9951
@sachinthadileepa9951 6 күн бұрын
Abs non repairable at all
@DNMUSIC297
@DNMUSIC297 6 күн бұрын
අනන් මනන් වානා බයික් තමයි ඕනා .❤❤😅
@ZanTax_
@ZanTax_ 6 күн бұрын
බොහොම ස්තූතියි ඔයාලා මගෙ Comment වලට දාපු ලයික් වලට මට මේ මාසෙට රු.2000 හම්බුනා ස්තූතිය හැමෝටම 🙏❤️
@dilnethchandula4580
@dilnethchandula4580 6 күн бұрын
Rata wedek wge 😂
@NaYani_Perera
@NaYani_Perera 6 күн бұрын
Charithe kiyanne charithayakma thamayi 😌🫶
@user-uk9fw1xb2n
@user-uk9fw1xb2n 6 күн бұрын
අපි ගන්න කාලේ වෙද්දී හීන ගොඩක් ගණන් ගිහින්🥲
@hasinthasandeepa8199
@hasinthasandeepa8199 6 күн бұрын
@user-jq2by2zy6p
@user-jq2by2zy6p 7 күн бұрын
LR platinum eke video ekak oneeee🙂🙂🙂
@manushakamburugamuwa6997
@manushakamburugamuwa6997 7 күн бұрын
❤❤
@user-bq3zq5mc4w
@user-bq3zq5mc4w 7 күн бұрын
චරිතෙ අයියා අහන ප්‍රශ්න වලට නෙමෙයි ගොඩක්ම උත්තර දෙන්නෙ 🤣🤣❤️
@user-kz6eq1ez7g
@user-kz6eq1ez7g 6 күн бұрын
Sirawata😂😂😂
@user-bq3zq5mc4w
@user-bq3zq5mc4w 6 күн бұрын
@@user-kz6eq1ez7g 🤣
@Travelsl1
@Travelsl1 7 күн бұрын
nice
@Travelsl1
@Travelsl1 7 күн бұрын
ggod
@petmedicinesrilanka7863
@petmedicinesrilanka7863 7 күн бұрын
සුපිරි ම වීඩියෝ එකක් ✨❤
@user-qd2dx7mw2t
@user-qd2dx7mw2t 7 күн бұрын
meke market karanna gihin channel ekath pacha wei wage comments dakkahama hithenne matanam
@thiwankadeshan3141
@thiwankadeshan3141 7 күн бұрын
Bike video ekk karnna ko
@SLbro391
@SLbro391 7 күн бұрын
Adarei aiye
@rkmafia0
@rkmafia0 7 күн бұрын
LR platinum aluth video ekk one 😊