Revolutionize Your Commute with "Abans Yadea Electric Scooters." | Smart පවුලක smartම තේරීම Yadea .

  Рет қаралды 12,818

Charithe

Charithe

Күн бұрын

Пікірлер: 37
@charithe
@charithe 10 ай бұрын
Follow Yadea Sri Lanka social media pages for more info: Facebook: bit.ly/YadeaSL-FB Instagram: bit.ly/YadeaSL-IG Available at below locations: Peliyagoda - 0701 011 070 ​ Kurunegala - 0718 623 391 ​ Gampaha - 0718 642 910 ​ Panadura - 0713 106 812 ​ Dambulla - 0775 787 666 ​ Embilipitiya - 0712 464 375 / 0472 262 020 ​ Trincomalee - 0778 278 371 ​ Monaragala - 0712 205 566 / 0777 668 146 ​ Dehiattakandiya - 0772 981 006 ​ Galle - 0777 850 287 / 0711 544 538 / 0912 226 565 ​ Polonnaruwa - 0777 111 771 / 0778 653 812 ​ Ranna - 0713 377 477 ​ Matara - 0778 407 616 / 0773 558 978 ​ Colpetty - 0741 200 898 ​ Dehiwala - 0718 386 296 ​ Maharagama - 0774 950 804 ​ Thalawathugoda - 0773 554 788 ​ Homagama - 0723 915 402 ​ Kalutara - 0772 683 522 ​ Anuradhapura - 0716 133 946 Valaichchenai - 0771 032 244 / 0770 196 884​ Jaffna - 0777 683 121​ Yadea T9 electric bike - Rs.499,950 Yadea E8S electric bike - Rs.549,950 Yadea Rubin electric bike - Rs. 375,000 (Special introductory price - Rs.355,950)
@HIGHCAPACITYBIKESRILANKA
@HIGHCAPACITYBIKESRILANKA 10 ай бұрын
LR PLATINUM විඩියො එක ඉක්මනින් ඔනෙ කියන අය ලයික් කරන්න 😊🥺❤
@dhananjayadinusha7759
@dhananjayadinusha7759 10 ай бұрын
අයියෙ. Vega car ගැන විඩියො එකක් ගෙන්නකො....
@sanjayabandara7412
@sanjayabandara7412 9 ай бұрын
ඉන්දියන් බයික් වලට බැන බැන හිටපු චරිතේ මොකද මේ චයිනීස් බයික් එකක් ප්‍රමෝට් කරන්නේ? සල්ලි වලට ඕන කුණුගොඩක් මාර්කට් කරනවද චරිතේ?
@Xxxtentacionremember
@Xxxtentacionremember 10 ай бұрын
LR eke bike review ekak ona aniwaryayenma ❤❤❤🎉
@chavindu8659
@chavindu8659 10 ай бұрын
ලහිරු යියගෙ ජීවිත කතාව ඔනී
@MrBlps
@MrBlps 4 ай бұрын
Please does T 9 charge by itself when it's running iddle or whenever it runs down a hill?
@thisallakpura5991
@thisallakpura5991 10 ай бұрын
Great bike im using e8s pro for 4 months best ebike in SL overall
@YasithDharmasena-f1c
@YasithDharmasena-f1c 10 ай бұрын
LR Platinum eke aluth video ekak oni.......
@RAVINDUJAYASHAN-rq8of
@RAVINDUJAYASHAN-rq8of 10 ай бұрын
LR platinum video eka one ❤😍
@prashannawejesekara5385
@prashannawejesekara5385 10 ай бұрын
මෙම බයිසිකල් වලට ලීසින් පහසුකම් ලබාගත හැකිද
@ozu_999
@ozu_999 10 ай бұрын
Good Luck 🎉❤
@GTV_vlogs-k9t
@GTV_vlogs-k9t 10 ай бұрын
Lr eka okee❤
@nishanonline-k3r
@nishanonline-k3r 10 ай бұрын
evva mevva adala na lr eke video eka oone😌
@manojshalinda4094
@manojshalinda4094 10 ай бұрын
ලහිරු අයියගෙ වීඩියො එක කවද්ද දාන්නෙ. 😊
@rnishaninishen2376
@rnishaninishen2376 10 ай бұрын
Good luck brother
@gayan____srimal.
@gayan____srimal. 10 ай бұрын
LR platinum විඩියො එක ඔනෙ බලන් ඉන්නො 😐
@GAMING_SHANI_2008
@GAMING_SHANI_2008 10 ай бұрын
LR ඔනේ
@lakshanisamanmali2029
@lakshanisamanmali2029 10 ай бұрын
Nothing to say, the video is great🥹♥️...it's perfect😻....let's move on 🫡♥️
@Status_hub876
@Status_hub876 10 ай бұрын
❤😊
@Ape965
@Ape965 7 ай бұрын
Service eka anthimai. Register pramadai.
@chamindae7
@chamindae7 10 ай бұрын
Abans after service නම් අන්තිමයි කියල තමයි හැමෝම කියන්නෙ
@someone_ck
@someone_ck 10 ай бұрын
Bro, Yamaha R15 bike series ek gana video ekk krnnko
@toonstudioHQ
@toonstudioHQ 10 ай бұрын
T9 ❤ එක අරන් දැන් මාස 5ක් 6ක් වගේ වෙනවා.5000Km+ පැදලා තියෙන්නේ.බයික් එකේ ලොකු ගැටලුවක් නම් නෑ තාම...ඒත් සිග්නල් ලයිට් දාන ස්වීච් එක වෙලාවකට වැඩ නෑ.වැස්ස පටන් ගත්ත දවස් වල ඉඳලා හෝර්න් එක වැඩ නෑ.ඒවනම් ලොකු ගැටලුවක් නෑ කියමුකෝ.මොකද ඕන වාහනේක පොඩි පොඩි ගැටලු එන්න පුලුවන් නේ... මේකේ ලොකුම ගැටලුව අබාන්ස් එකේ තියෙන Costomer service එක.😊 එක පාරක් බෙන්ඩ් එකක් ගන්නකොට රෝදේ edge එක පැනලා රිම් එක පොඩ්ඩක් ඩැමේජ් වෙලා මෝටරේ වටේ ෆ්‍රේම් එක මාරු කරනවා වෙනුවට 60000/= ක් දීලා මෝටරෙත් එක්කම ගන්න උනා... පොඩි හීරීමක් උනේ.එතනින් හෙමීට හුලං යනවා.වටේ frame එක 4000/=ක් 5000/= ක් වගේ වෙයි.ඒත් ඒක විතරක් එන්නේ නෑලු.ඒකල්ලත් අරකෙන් ගලවලා මාරු කලේ වටේට තියෙන frame එක විතරයි.මොකද පොතේ මෝටර් නම්බර් එක එනවනේ එන්ජින් නම්බර් එක වෙනුවට... කොහොමහරි වැඩේ කරගත්තා බයික් එක ෆුල් ඉන්ෂුවරන්ස් කරලා තිබුන නිසා... ඒ පෙරලුන පාර පාකින් ස්වීච් එක පුපුරලා ඒක ඕඩර් කරලා දැන් මාස 3කට වැඩි තාම නෑ.කතා කරාම සතියෙන් එවනවා කියනවා...(සමහර වෙලාවට කතා කලාම නම් ඒ අය සද්දත් දානවා.😂) අනික එයාලගේ සර්විස් සෙන්ටර් වල ඉන්න අයට බයික් එක ගලවගන්න වත් තේරුමක් නෑ.සමහර ඒවා අපි කියලා දෙන්න ඕන.අනේ ඉතින් හරි අමාරුයි එහෙම උනාම. වෙන නම් කියන්න අඩුවක් නෑ.බයික් එක පට්ට ලස්සනයි.63kmph වගේ max speed එකක් තියෙනවා.100km range එකක් නම් මම කවදාවත් ගිහින් නෑ.80km වගේ යනවා...කඳු අදිනවා අවුලක් නෑ.පට්ට comfortable.❤ මෙතන වැරදි විතරක් කියලා නෑ මම.හොඳත් නරක දෙකම කියලා තියෙනවා.🤙 Abans එකේ මහත්තයෙක් මේක දකිනවනම් customer service එක මීට වඩා හොඳට හදන්න ක්‍රියාමාර්ගයක් ගන්න.Abans වගකීමක් තියෙන නිසානේ මිනිස්සු මේක ගන්නේ.එහෙම ඔයාලව විස්වාස කරලා බයික් එකක් ගන්න මිනිස්සුන්ට සද්ද දාන්න, බයික් එක ගන්නකල් හැමදාම කතා කරලා, මොකක් හරි පාර්ට් එකක් හරි සර්විස් එකක් හරි ඉල්ලුවම ඒක care නොකර ඉන්න එපා...හරි අමාරුයි එතකොට දිගටම Abans එක්ක ගනුදෙනු කරන්න... මාව contact කරගන්න ඕනනම් mail එකක් දාන්න.😊 sanerunilupul.infoඇට්ජීමේල්ඩොට්කොම්
@DHKW
@DHKW 5 ай бұрын
Mchn dn mokda tathwe..T9 ekakta yanna kiyla baluwe eth balana balana hama thanama tynne munge after sales henatama aul kiyla..thamath situation eka ehemada
@mycodingjava
@mycodingjava 3 ай бұрын
Bro dn kohoma d bike eka
@rkmafia0
@rkmafia0 10 ай бұрын
Lr ඕනේ අයියේ
@indikafernando7440
@indikafernando7440 10 ай бұрын
Price
@Kamani-mq4rs
@Kamani-mq4rs 10 ай бұрын
Lr එක දානවා කියලා මොන හු# මේ දැම්මෙ
@isuribhagya8856
@isuribhagya8856 10 ай бұрын
🖤
@manushakamburugamuwa6997
@manushakamburugamuwa6997 10 ай бұрын
❤❤
@akalankaabeysingha
@akalankaabeysingha 9 ай бұрын
Range eka madi ne nathnam gannnwa..KM 200 ..300 wth ynna thibbnm watinwa
@a.h.s.bandara
@a.h.s.bandara 10 ай бұрын
Yadea brand එක ගැන නම් අව්ලක් නැහැ. Abans එකේන් විකුණන එක සහ after service එක ගැන කිසිම විශ්වාසයක් නැත. සැ. යු. - Aprilia වගේ හොඳ bike brand එකත් ලංකාවේ චාටර් කලෙත් abans එක නිසා ඔය බයික් එක ගැනීම ගැන කීපවරක් සිතන්න. 😅
@dilshanudara183
@dilshanudara183 10 ай бұрын
Laksha 6k vath kiyai 😅
@K_shAn_
@K_shAn_ 10 ай бұрын
@theekshanadenuwan8083
@theekshanadenuwan8083 10 ай бұрын
@poddaff71
@poddaff71 10 ай бұрын
VAMPIRE DESTROYED GIRL???? 😱
00:56
INO
Рет қаралды 7 МЛН
Making Metro Electric Bike: A Journey Through the Factory
8:05
Talentist
Рет қаралды 3,4 МЛН