Пікірлер
@quencbary9922
@quencbary9922 16 минут бұрын
ඊයා යකො කුරුණෑගල උන්ට මුලින්ම ක්ලස් කරන්න හොද හොල් එකක් හදල ඉදපන්
@Saranga-fe2ks
@Saranga-fe2ks 53 минут бұрын
ත්‍රීමා විතාණ, එයා ගැන සිංදුව ලියපු රචක රත්න ස්‍රී විජේසිංහ, ගායක ගුණදාස කපුගේ..තිදෙනාම ගාල්ලේ සහ JVP හා සම්බන්ධ විරුවන්...❤❤❤
@Saranga-fe2ks
@Saranga-fe2ks 57 минут бұрын
60000 ක් කොල්ලෝ ටයර් උඩ පිච්චුවේ මගේ පියාණෝ මිත්‍රවරුණි ...ඒකයි පාරේ සවලෙන් කෑලි එකතු කරේ..🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥
@user-pq7wr5wy7p
@user-pq7wr5wy7p Сағат бұрын
ඒවා ඇස් දෙකෙන් අපි දැක්කා ඒ හින්දා ඒවා කියලා දෙන්න
@NamadasaWarnakula
@NamadasaWarnakula Сағат бұрын
❤❤❤Super Akd Akd Akd 🇱🇰🇱🇰🇱🇰💯💯💯Akd Akd Akd Akd Akd Akd 🇱🇰🇱🇰🇱🇰Supiri Akd supiri 🇱🇰🇱🇰🇱🇰
@katussa-673
@katussa-673 Сағат бұрын
කටනම් තියෙනවා සල්ලි තියෙනවා,අරවා තියෙනවා කියලා මුගේ. ලමයින්ට පහසුකම් දීලා උගන්නන්න හරියට බෑ.😂
@kumarilakshmi5132
@kumarilakshmi5132 Сағат бұрын
😅😅ඇත්තද එතකොට විශ්වවිද්‍යාල ඔයාල ඉගෙන ගන්නේ කුලී වැඩ කරන අන්ත අසරණ මිනිස්සුන්ගේත් දරුවෝ උන් ආවේ ඒක ඇතුලට අරගල කරන්නද😅😅ඇයි අමුව මගේ මැරුවේ මැරුවේ මැරුවේ රටේ සිවිල් ජනතාව ප්‍රාණ ඇපයට ගත්තා. රජයක් විදිහට ඒත් ත්‍රස්තවාදීන්ව මෙල්ල කරන්න ඕන😢😢මොකද නිකං අපරාදේ රස්සාවට කියා කියලා කොයිතරම් මිනිස්සු සංඛ්‍යාවක්. මරලා දැම්මද ඔය කාලකන්නි😢😢අපේ රටේ විශ්ව විද්‍යාල වල ඉන්න හරක් ගැන කතා කරන්න එපා. මොකද උන් තමා මේ රට කාලා විනාස කළේ ජවිපෙ එකක් කියලා. හදාගෙන😢😢උන්ට බදු ගෙවලා උගන්වන අහිංසක මිනිස්සුන්ට වද දුන්නේ? ආණ්ඩුවටද වද දුන්නේ😢😢 ඔය ළමයිට උගන්නන්න එක්දහස් පන්සීයක් දෙදාහක් ගන්නවනේ අන්න ඒ වෙලාවේ ඒ ළමයිගේ විෂය විතරක් කරන්න මොකෝ ඔය උන් ටිකත් හරක් ටිකක් කරන් නැතුව😅😅
@RavidhuIshan-gm9yr
@RavidhuIshan-gm9yr Сағат бұрын
උබලට පේනවද ඒකෙ ලස්සන ,දැක්කමත් බය හිතෙනව ❤😂
@A.J.ayosh-ps5bx4ib7k
@A.J.ayosh-ps5bx4ib7k 2 сағат бұрын
නයි මොකද ගෑනු ලමයි පැත්තටම ගිහිල්ල තියෙන්නෙ?😁❤️
@Wathsala482
@Wathsala482 2 сағат бұрын
😂😂
@sampathishara7931
@sampathishara7931 2 сағат бұрын
Elon musk කොහොමද ධන්වත් වුනේ
@user-ro2un6bt7r
@user-ro2un6bt7r 2 сағат бұрын
මන් කොහොමහරි රිලව කවිද කියල හොයාගන්නවා👍🙂
@chriswijayaratne1228
@chriswijayaratne1228 3 сағат бұрын
88, 89 WHAT TOOK PLACE IS RIGHT , JVP WAS BANNED BY JR JAYAWARDANA IN 1983 BY BLAMING THEM FOR JULY RIOTS, WHICH THE UNP TOP MINISTERS LIKE MALLIMARACHCHI, PUNCHINILAME, SO JVP PLEADED THE GOVERNMENT THAT THEY WERE NOT INVOLVED IN THAT , BUT JR STUBANLY KEPT SILENT, ON THAT BACK GROUND JVP TOOK WEAPONS TO FIGHT AGAINST THAT.
@user-bp1xk7qz9r
@user-bp1xk7qz9r 3 сағат бұрын
Now you come to the line.
@sdisesathge7386
@sdisesathge7386 3 сағат бұрын
Premdasa waga kiyanna ona 88/89 siduvim වලට api inne athithaye neweai wartha manaye apita ona anagathayak aluth bala poroththuwak
@DilanSenavirathna-co4mh
@DilanSenavirathna-co4mh 4 сағат бұрын
Okkotm wada me background eke hin wen ekta hina ynw😂😂😂😂
@kkBaisoncow
@kkBaisoncow 4 сағат бұрын
අමුතු කොටා part 02
@Lee-bf7wt
@Lee-bf7wt 9 сағат бұрын
You are selling education Same like we need private universities in Sri Lanka
@MrYaka-mc6lq
@MrYaka-mc6lq 9 сағат бұрын
ඔය පන්සල රකින රාජ නාග රාජ වෙන්න බැරිද?😅
@SasinduL12345
@SasinduL12345 9 сағат бұрын
වෙන වෙලාවට මේ සර් කාරයාගේ කට 1000 කට ගහන්න වගේ ඒත් පන්තියට නයි ආවම දන් නැහැ වගේ ස්ටේජ් එකට වෙලා ඉන්නවා
@sudharmaramerilawa
@sudharmaramerilawa 8 сағат бұрын
නයි පන්නන එක සර්ගේ වැඩක් නෙවෙයි ස්ටාෆ් එක ඉන්නවා ඒවට
@SasinduL12345
@SasinduL12345 2 сағат бұрын
🤣
@SasinduL12345
@SasinduL12345 2 сағат бұрын
යකො cls එක ඇතුලේ ලමයිගේ ආරක්ශාව බලා ගන්න තමයි බන් sir කෙනෙක් ඉන්නෙ. බොරු නම් sch එක මතක් කරලා බලපන්
@quencbary9922
@quencbary9922 15 минут бұрын
Att😂
@lankalap2423
@lankalap2423 9 сағат бұрын
88/89/90 භීෂණයට වග කියන්න ඕනේ පුතාණොගෙ තාත්තා පියාණෝ සහ ප්‍රේමදාස උඩුගම්පල දෙදෙනා තමයි. සමීක්ෂණයක් කරලා බලන්නකෝ. නොදැකපු දේවල් කියන්න එපා.එතකොට ඔය මහත්මයා රටතොට දැනෙන වයසෙද හිටියේ! නැහැනේ..................
@PiyumiKawya-pj4qn
@PiyumiKawya-pj4qn 9 сағат бұрын
0:50 adoo කියපු වාර ගනන සදහන් කර රිලවාගෙන් වටිනා තෑගි පාර්සලයක් දිනාගන්න..😌😂
@thenulsathnidu
@thenulsathnidu 9 сағат бұрын
2025 cls ektth නයාගේ පැමිණීම බලාපොරොත්තු වෙමි😪😂
@user-qx2pc7ne2p
@user-qx2pc7ne2p 10 сағат бұрын
❤❤❤❤❤❤
@KavishaNethmini-yy2vr
@KavishaNethmini-yy2vr 10 сағат бұрын
U ayeth avada😂habai Ada nam set eka Baya Vela,😅
@geethajayasingha5468
@geethajayasingha5468 10 сағат бұрын
Me wagema rallak tiyedde pakse thahanam.karama hodada.dasapluwo a ginumate dala maruwa awa nagene 😪
@KavishaNethmini-yy2vr
@KavishaNethmini-yy2vr 10 сағат бұрын
Kauda bn ara ado ado kiyala walalenna hadanne😂😅
@Induwari.G.
@Induwari.G. 10 сағат бұрын
ඕක අස්සෙ අලි විතරයි නැත්තෙ😂
@alone-h7o
@alone-h7o 11 сағат бұрын
මොකක්ද යකෝ Background එකට දාල තියෙන හිනාව 😂😂
@user-pw4ue6zk4e
@user-pw4ue6zk4e 10 сағат бұрын
😅😂
@Anjaleenaheilygomez
@Anjaleenaheilygomez 11 сағат бұрын
Sudarmarame class enna asai ..athal saagarayak wage penne❤❤❤❤❤
@gothamiperera6733
@gothamiperera6733 11 сағат бұрын
Who is currently president ranil Premadasa and so on done bad things to university students now past has gone now we have to think future technology country and develop our country
@indeerasilva5814
@indeerasilva5814 11 сағат бұрын
මෙතුවක් කල් රාජ්‍ය බලයට බයේ ඇත්ත දැක දැන කථා නොකරපු මිනිසුනේ ,ඉතින්වත් කියාදෙමු අපේ දරැවන්ට කල විනේ.තවත් කියනවානම් 71,89 ගැන මීනිමරැවනේ වධ තිස් දෙකම දුන්නත් හිත් වදින්නේ නෑ නිල්, කොළ පාදඩයිනේ.
@sandalirashelya
@sandalirashelya 11 сағат бұрын
Me koi clz eked 2025d
@DilanSenavirathna-co4mh
@DilanSenavirathna-co4mh 4 сағат бұрын
Iiye revision ek 24
@MeesalaKonara
@MeesalaKonara 11 сағат бұрын
😂😂😂😂
@bimsaradilshan-p9p
@bimsaradilshan-p9p 11 сағат бұрын
ujith sir baya wenna epa kiwwa neda yako
@Malee_sha
@Malee_sha 11 сағат бұрын
Sudharmaramaya ❎ Uragaaramaya ✅🥲❤
@Nuwantha52
@Nuwantha52 11 сағат бұрын
😂😂
@isuruhalkewala7034
@isuruhalkewala7034 9 сағат бұрын
Ado ado kyn voice ek poddk ahpn😂
@MeesalaKonara
@MeesalaKonara 2 сағат бұрын
😂
@LeeJaehyung-t3u
@LeeJaehyung-t3u 11 сағат бұрын
Rawula nathi kollo thama aththatma lassana.❤❤❤
@maleeshadissanayake9025
@maleeshadissanayake9025 11 сағат бұрын
හරියමට හරි සර් තාමත් ඒ photos,ඒ වාක්‍ය ඒ විදිහටම අපේ Medical Faculty තියෙනවා සර්❤
@nipunakarunarathne
@nipunakarunarathne 12 сағат бұрын
Henm Iwasimen ine munen penw sirge😂
@wasantharathnayake-hi9qo
@wasantharathnayake-hi9qo 12 сағат бұрын
60000 k marune Ahinsaka minissunge beli a kapapu un Rata winasha karapu un
@lindamulageindu8863
@lindamulageindu8863 12 сағат бұрын
මේ දේවල් වලට මුල JVP ඒක. ත්‍රිමා විතාරණ මැරුවෙ සිරිමාවෝ ගෙ කාලෙ.
@sanjuyoutube4159
@sanjuyoutube4159 12 сағат бұрын
7:13 කැලුම නේද😅..sirawatam tut den na 1stiye
@4utube665
@4utube665 12 сағат бұрын
Kohoma clz karath adatath alevels allan inne sir nisa...api adarei❤
@muwsinghe-od5rg
@muwsinghe-od5rg 12 сағат бұрын
Jvp minussu maralama na ne😂😂😂😂😂🖕
@kbt3831
@kbt3831 12 сағат бұрын
තව ටිකක් වෙනුර ගැන දරුවන්ට කියලා දෙනවා නම් හොඳයි.
@user-on1vy6db2f
@user-on1vy6db2f 12 сағат бұрын
ඒවට වත්දි ගෙවන්. වෙයි. කොකාට වාරයක් තිබුන. හැබැයි තිතයටත් වාරයක් තියනවලු.
@hiru3884
@hiru3884 12 сағат бұрын
Rilawa 2023 neda 😅
@user-hz4ow3dl1d
@user-hz4ow3dl1d 13 сағат бұрын
අපෙ මාමා මැරුවා එයාගෙ ලමයි ඉස්සරහ ජෙ.වි.පි එකෙ අය
@Lunayalilith
@Lunayalilith 13 сағат бұрын
යකොහ් මෙකෙ සර් කියන දේයි මාතෘකාවයි අතරෙ කිසිම ගැලපීමක් නෑනෙ 😂 .