24 ළමයි කඩා වැටෙන්න එපා! | විවේකීව ඉන්න වෙලාවක මේක අහන්න | Ideas on postponing A/Ls

  Рет қаралды 6,968

සුධර්මාරාමේ රිලවා...

සුධර්මාරාමේ රිලවා...

Күн бұрын

Пікірлер: 217
@subanyakalani452
@subanyakalani452 28 күн бұрын
විභාගෙ කල් දැම්මොත් ඇත්තටම හොඳයි.අපිට සාධාරණයක් වෙනවා.syllubus ඉක්මනට ඉවර කළාට වැඩක් නෑ.practise වෙන්න කාලයක් නැත්නම්.
@hasiyaofficial1937
@hasiyaofficial1937 28 күн бұрын
කවුද හරි කවුද වැරදී කියල මම දන්නෑ ...... කල්දැම්මෙ නැත්තං චන්දෙ දෙන්න එපා ✋😐 ...අද්‍යාපනය මුලට දාගන චන්දෙ ගත්තා ආය කතානෑ ...
@IndunilGunarathna-j7i
@IndunilGunarathna-j7i 27 күн бұрын
Kohomath 25 tibboth al un daanne na bn. Unta pissuya dws 11k tiya gena rastiyadu wenna😂laksha 3ka witra chandayak lept
@akshaabesinghe2961
@akshaabesinghe2961 27 күн бұрын
ඔව් ඇත්ත😊
@sanjeewa510
@sanjeewa510 27 күн бұрын
Moda katha kiyanna epa maussayoo.. ubala vage un nam kohomath noloyama idapan gona
@legendofclash4206
@legendofclash4206 27 күн бұрын
Uba art karana ekek neda😂
@Tharushi_Premachandra
@Tharushi_Premachandra 27 күн бұрын
True
@wasanthadissanayaka2024
@wasanthadissanayaka2024 27 күн бұрын
මහලොකු සර්ලට මේ ගැන ගානක් වත් නෑ ලමයින්ගෙන් ක්ලාස් පීස් එක් ගන්නයි ආදරේ ගැන පඩි talk ටික දෙන්න යි නම් ඉන්නවා😂 ඒ අතින් ලමයි ගැන හිතල වචනයක් හරි කතා කරපු එකම sir respect ❤
@anonymus23514
@anonymus23514 27 күн бұрын
Marketing ban.😅 me yakkunta udata enna thiyenne me wage than thamai.modayo ahuwenawa ithin.loku sirla syllabus iwr krlth dan masayak withr.e yakku mewa gana katha krnne naa kaata mulin mada wadida danne naaa😅 ehindaa...alevel kal yanna onee...eka katha krpu ekt respect.❤eth buddimath widiyt balapan.
@wasanthadissanayaka2024
@wasanthadissanayaka2024 27 күн бұрын
@anonymus23514 මාකටින් හරි මොනවහරි බන් මොනව කරල හරි exam කල්.gyoth ABB මට්ටමේ වගේ ඉන්න එව්න් කොහොමත් ගොඩනේ ඒ හින්ද සර්ට respect
@samarajeewamangala8300
@samarajeewamangala8300 28 күн бұрын
සහකම්පනය ඇති ගුරුතුමෙක්. ස්‍රර්ට ගොඩක් පිං. දරුවන්ට සහනයක් උනේ සර් විතරයි. Please postpone A/ exam .
@dulakshisaubhagya3423
@dulakshisaubhagya3423 28 күн бұрын
කතා දෙකක් නෑ දෙවිවරු වගේ මිනිස්සු❤
@Pasangamge123
@Pasangamge123 28 күн бұрын
එක මාසයක් කල් දාන්න ..අපි දුප්පත් දෙමව්පියන්ගේ ලමයි..මේකේ පීඩනය තියෙන්නෙ bio,maths first shy ලම්‍යින්ට..ආයේ සැරයක් කරන්න සල්ලි නෑ අපිට ...හැමෝටම තේරේනවා syllabus කවර් කරන්න කාලයක් ඕන...ඒ නියමිත කාලේ දෙන්න කියලයි කියන්නෙ..අඩුම මාසයක් වත්..මාසයක් කල් ගියා කියල කිසි කෙනෙක්ට පාඩුවක් වෙන්නෙ නෑනේ..
@PrasadAmrasinghe-vs8fy
@PrasadAmrasinghe-vs8fy 28 күн бұрын
ඔව්
@DevyaPremalal825
@DevyaPremalal825 28 күн бұрын
Meke comment krnn epa sirge channel eke video ekata comment krnna. Eka thami blnne
@AkalankaMatheesha
@AkalankaMatheesha 28 күн бұрын
Gihin e video eke comment karahan 🥲
@nihalSomasiri-u3f
@nihalSomasiri-u3f 28 күн бұрын
සර් කියන්නෙ ඇත්ත ....මම class ගියපු ගුරුවරු 3 දෙනාගෙන් දෙන්නෙක්ම අවසානයේ පාඩම් 3ක් විතර එකට කරේ...මැල්ලුමක් වගේ...😢bio නම් 2022 අක්කලා අයියලාගේ videos පවා දාලා තියෙනවා බලන්න....😢සේරම ගොඩ ගැහිලා දැන් ....😢
@nicolagreat1738
@nicolagreat1738 27 күн бұрын
ලමයි කියනවා මේ පාර ඡන්දෙ දාන්න යන්නෙ නෑ කියල එ වෙලාවත් දැන් වටිනවා කියලා, ලමයින්ට කාළය මදි Masayak කල් ගියානම් ඇති
@Pasangamge123
@Pasangamge123 28 күн бұрын
ගොඩක් අය ආත්මාර්තකාමී...ඒකයි කල් දාන්න එපා කිය කිය කියන අය කියන්නෙ..පාඩම් ඉවර කරනවා කියලා නමට ඉවර කරලා වැඩක් තියෙනවාද නෑ නේද ?ඒවාට ඕන practice කරලා past papers කරන්න කාලයක් ...
@rangikasewmini4726
@rangikasewmini4726 28 күн бұрын
මේ සර් විතරයි කතා කරේ.. වෙන කිසි ප්‍රබලයි කියන ගුරුවරයෙක් කතා කලේ නෑ 🙂
@Unipera123
@Unipera123 28 күн бұрын
පොර talk දුන්නට ujiya කතා කළේත් නෑ නේද බන්.. iita වඩා mee මනුස්සයා මනුස්සයෙක්... මට බනින්න එපා දැන්... ඒත් ඇත්ත ඒක 🙂
@Yasho-p7n
@Yasho-p7n 28 күн бұрын
Ow eka aththa😑
@steverogers-wj6yi
@steverogers-wj6yi 28 күн бұрын
Salli gon patuti witarai tiyenne
@nadunikajayasundara1614
@nadunikajayasundara1614 28 күн бұрын
Aniwaaren
@happydiary-j3f
@happydiary-j3f 27 күн бұрын
True
@jeewanrajapaksha798
@jeewanrajapaksha798 27 күн бұрын
@@Unipera123 උජ්ජ නෙවෙයි ඌ හුජ්ජෙක් බන් කේසිරි සර්ගෙ චරිතෙ රගපාන එකෙක් ඌ..
@Aandbbdkkdjjdsjn
@Aandbbdkkdjjdsjn 28 күн бұрын
දෙවිවරු වගේ මිනිස්සු.🙏plz postpone the exam ❤
@ImmortalX21
@ImmortalX21 28 күн бұрын
මේ සර් විතරයි කතා කරේ chemistry කරන උන්ගෙන් 1/4 ක් පන්තියන උබලා අදහගෙන ඉන්න සර්ලා මේවා කතාකරන්න හිතුවෙවත් නැ ... 🙂
@Crick_Shorts-p8p
@Crick_Shorts-p8p 28 күн бұрын
කතා කරන්න දෙයක් නෑ සර් syllabus cover කරලා ඉවරයි.
@Neththa2003
@Neththa2003 28 күн бұрын
Lol katha karanna deyak ne syllabus ewrai oyala dangana oni hari hamn clz walat yanna anika meya karannaeth meka pitin dala lakunu podak dagana lami tikaa genn ganna😂
@Crick_Shorts-p8p
@Crick_Shorts-p8p 28 күн бұрын
@@Neththa2003 ow bn.syllabus cover krgnna bari una un thmai mehema huullanne.mun thmai bora diye malu bana niyama business karayo 😅
@ImmortalX21
@ImmortalX21 28 күн бұрын
Triger wenna epa bethimaththu tika. mn kiwe me gena katha kre ne kiyla
@Crick_Shorts-p8p
@Crick_Shorts-p8p 28 күн бұрын
@@ImmortalX21 Api bathimaththu nm newei bn😅 ub nn hbay ub nm e wage.e gana katha krnna deyak thiyed.sir clz ekedi ona tharam lamaint advise denw.
@Pabaya-u1f
@Pabaya-u1f 28 күн бұрын
අනේ පුලුවන්නම් exam කල් දාලා දෙන්න..අපි මුල ඉදන් වැඩ කරපු අය...මට වියදම් කරපු එයාලට දුකක් දෙන්න බෑ❤
@AkalankaMatheesha
@AkalankaMatheesha 28 күн бұрын
Sirge video eke comment karanna 🥲
@ShishiHasi
@ShishiHasi 27 күн бұрын
Sirge video ekata comment kranna meke wadak na
@LalithaRanjani-n3k
@LalithaRanjani-n3k 28 күн бұрын
ගොඩක් පින් සර්❤
@sudharmakoongalaarachchi2250
@sudharmakoongalaarachchi2250 28 күн бұрын
ලමයි පුදුම පීඩනයකින් ඉන්නේ... කාලය මදි. ප්‍රශ්න කීයක්ද? ඉස්කෝල වල වාර විභාගයක්වත් හරියට තිබ්බාද???
@DTMEarth
@DTMEarth 28 күн бұрын
කොරෝනා නිසා රටේ විභාග ඔක්කොම අවුල් වෙලා කියලා ඒක හරිගස්සන්න අපේ කාලය කපලා හරියන්නෑනේ...මුන් result එවන්නේවත් නැතුව OL පරක්කු කරලා කරලා පට්ට කාලයක් කාල කාල ඒක AL විහාගයෙන් අල්ලන්න හදනවා...ඒක අපේ වැරද්දක් නෙවෙයිනේ...OL හරිකාලයට තියල ඉක්මනට result එව්වනම් මේක වෙන්නේ නෑනේ...වැරද්ද හරිගස්සන්න පටන් ගන්න ඕනි OL වලින්...AL වගේ තීරණාත්මක විභාගෙකින් නෙවෙයි...අපිට හරිනම් තව මාස 3ක් වත් තියනවා...මේ වෙලාවේ එච්චර ඕනි නෑ...අඩුම මාසයක් දෙන්න අපිට...2nd, 3rd shy අයට නෙවෙයි ප්‍රශ්නේ...First shy අයට...රටේ First shy 95% කට මේ ප්‍රශ්නේ තියනවනේ...මේගොල්ලෝ තීරණ අරන් තියෙන්නේ 5% ගැන හිතලනේ...ආර්ට් කරලා ඔය ලොකු පුටු වලට ගිය උන්ට Science,Maths, වල බැරෑරුම් කම තේරෙන්නේ නෑ...රටේ ප්‍රශ්න වලට අපේ ජිවිත පලි නෑ.....
@nihalSomasiri-u3f
@nihalSomasiri-u3f 28 күн бұрын
💯
@danumpedia
@danumpedia 28 күн бұрын
Ethakota 25 api
@suvineethaedirisinghe5507
@suvineethaedirisinghe5507 28 күн бұрын
ඔයාලා මේ සර්ගෙ orginal video 1ට comment කරන්න
@MaheeshaMaheesha-bt5lh
@MaheeshaMaheesha-bt5lh 27 күн бұрын
විබාගෙ කල් දාන්න කෝ අපිට එපා වෙලා තියෙන්නෙ 💔අපිම ඔක්කොම කරගන්න ඕන ගුරුවරු උගන්වලත් නෑ 💔 අපි චන්දෙ දෙන්න්ව් නෑ 💔ඔය හැත්තට ජන්දෙ දුන්නට වැඩක් නෑ
@DevilWikramasinhe
@DevilWikramasinhe 27 күн бұрын
කල් දාන්න හේතු 1) මේ සර් කියන හේතු ඔක්කොම ඇත්ත 2). විභාගය පරන අවුරුදු වල තිබ්බ දිනයට තියන එකට වඩා සිසුන්ට සාදාරන කාලයක් ලබා දීම වටිනව 3) අධ්‍යාපනය ගැන තීරන ගැනීමේදී නිවැරදිම තීරනය නොගත්තොත් ඒකෙන් රටට වෙන්නෙ විශාල පාඩුවක් 4.රිසල්ට් ආපුවාම සිට සාදාරන කාලයක් දුන්නැත්නම් ඒලෙවල් ශිශ්‍යයෝ මානසික පීඩා⁣වලට ලක් වෙනව 5) කල්දැම්මා කියල රජයට වාසියක් මිසක් පාඩුවක් වෙන්නෑ 6) මේ වෙලාවෙ වැරදි තීරනයක් ගත්තොත් ඒලෙවල් ශිශ්‍යයෝ විශාල ප්‍රමානයකට ඒක බලපානව මොකද කෙටි කාරලකින් අමතක උනු ඒවා මතක් කරගන්න හා ප්‍රැක්ටිස් කරන්න පුලුවන් ලමයි ඉන්නෙ බොහොම අතලොස්සයි ගොඩක් ශිශ්‍යයන්ගෙ ජීවිතයට බලපානව මේ තීරනේ කල්පනා කරල ගන්න කියල ඉල්ලනව
@Vishuvlog-o2w
@Vishuvlog-o2w 28 күн бұрын
සර්ට පිං සර් 🥺🥺
@dammikasenavirathna8555
@dammikasenavirathna8555 27 күн бұрын
මෙච්චර කියද්දිත් ඇයි කල් දාන්න බැරි මේ තීරණාත්මක විභාගයකට පෙනී ඉන්න අපේ සාදාරණ ඉල්ලීමක් නෙ ඇයි ඒකට පියවරක් ගන්න බැරි 😔
@ChamilaMuthugala
@ChamilaMuthugala 27 күн бұрын
අඩෝ මේ හරි channel එක නෙවේ. මේකෙ comments බලන් නෑ. අර මංජුල සර්ගෙ ඇත්තම එකට comments කරන්න.
@jeewanrajapaksha798
@jeewanrajapaksha798 28 күн бұрын
24december,25novamber,26octhomber,27september,28agost මේ විදිහටයි යන්න ඕනෙ සර්..
@Tharushi_Premachandra
@Tharushi_Premachandra 27 күн бұрын
Thank you so much sir❤
@HaseenSJ
@HaseenSJ 28 күн бұрын
Pls masayak kal dhanna Api low cls family. Aye serayak karanna salli ne 😭😭😭
@VinuBhagya-z3r
@VinuBhagya-z3r 27 күн бұрын
Respect Sir
@nawodyathathsarani21
@nawodyathathsarani21 28 күн бұрын
Ow aniwaryen kal yann oni exam eka..thawa shy ekak krnn gedrt krdr kranna ba..
@Malithimal
@Malithimal 26 күн бұрын
මන් හිතන් නෑ කල් යයි කියලා අපි scle admission sign kar iye ඒක නිසා කල් යයි කියලා බලන් ඉන්න එපා වැඩ කරන්න..... Exam කල් දාන්න එපා අපිට නියමිත කාලය ලබා දෙන්න😢
@akshaabesinghe2961
@akshaabesinghe2961 27 күн бұрын
අපි ඉල්ලන්නෙ මාසයක් විතරයිනෙ.😢අපිට ඒ මාසෙ දෙන්න බැරි කමක් නෑනෙ..අනෙ අපෙ සිලබස් කවර් කරගන්න ඒ දේ කරලා දෙන්නකෝ..
@JananiKaushika-n1y
@JananiKaushika-n1y 28 күн бұрын
අනේ විබාහගේ කල් දාන්න මාසයක්වත් ... දුප්පත් අපිට තියෙන එකම දේ මේක විතරයි 🥺🙏
@Dh7gtxbio7grfxd
@Dh7gtxbio7grfxd 28 күн бұрын
Thank you sir Api wenuwen katha karata🙏 eth ada admission awilllalu.😓
@HirunaImanjith
@HirunaImanjith 28 күн бұрын
Thank you sir❤
@SampathJayasooriya-hl5wo
@SampathJayasooriya-hl5wo 28 күн бұрын
අනේ විභාගෙ එක මාසෙකින් කල් දාලා දෙන්න...
@SenanayakeManjalee
@SenanayakeManjalee 27 күн бұрын
ඔබ‍ට පින් 🙏
@rishanimirando838
@rishanimirando838 28 күн бұрын
Thanks sir ❤
@sigugeenodhsigu291
@sigugeenodhsigu291 28 күн бұрын
අනේ විභාගෙ කල් දාලා දෙන්න ජනාධිපතිතුමනි❤
@YasinduOmalka
@YasinduOmalka 27 күн бұрын
Aneeee apita kohoma hari krl dennako masayak thibboth athi sir loku pinak meka ape anagathe
@rukshanranathunga579
@rukshanranathunga579 27 күн бұрын
Godak pin sir ❤
@සිරි_lankan_memes
@සිරි_lankan_memes 28 күн бұрын
කල් දාන්න ඕනි කියන උන් මේ දවස් වල Class party වල ඉන්නවා දැක්කම තමයි ආතල් ම😹💔
@NimeshaPreboddiya
@NimeshaPreboddiya 28 күн бұрын
එක මාසයක් හරි කල් දාලා දෙන්න අපිට.🥺
@Virangadesini532
@Virangadesini532 28 күн бұрын
කල් යන්නේ නෑ හලෝ එයාලට ඒවා ගානක් නෑ
@samanthaudayakumari8358
@samanthaudayakumari8358 27 күн бұрын
@@Virangadesini532 me sare ynwa bn
@padminigamage8812
@padminigamage8812 28 күн бұрын
අපිට physics syllabus iwara na 1st shy api kohomada exam ලියන්නේ. Please...
@isurusandaruwan-bm6mc
@isurusandaruwan-bm6mc 28 күн бұрын
එක මාසයක් කල් දාන්න..ආයේ සැරයක් කරන්න සල්ලි නෑ අපිට
@AvishkaDilshan-ni7fp
@AvishkaDilshan-ni7fp 28 күн бұрын
අනේ අපිට මාසයක් කල් දෙන්න අදාල කාලය 😢😢
@techshot2448
@techshot2448 28 күн бұрын
Thanks sir
@tharushanethmina9104
@tharushanethmina9104 28 күн бұрын
Me sirlata katha krnna puluwn nam me gena wedima lamai ganak inna ape amila sirtai anuradha sirtai ai ane katha krnn beri 😢 aththtm methana asadrnyk thiyenwne
@duzhmanthe3246
@duzhmanthe3246 24 күн бұрын
Admission eke thamay time table ekath thiyenne. ayeth aluthen time table gahala evanna rajayen salli viyadam karanne nae. exam kal yanne nae gihin pothak balaganna
@ms_mercy
@ms_mercy 27 күн бұрын
anee apit thwa masayak dennkooo
@kalshanediriweera4685
@kalshanediriweera4685 28 күн бұрын
Desambar maseta kal giyoth hodai keyala hithanawa sir exasm eka,
@hushpremachandra5707
@hushpremachandra5707 28 күн бұрын
Exam eka kal dala denna. Apit thaama syllabus iwra krla na. Apit waradi adupadu hadagnna kale one.
@ishansashika1910
@ishansashika1910 28 күн бұрын
ලකුණු 100ම ගන්න එකාට තමයි මුළු syllabus එකම ඕන කරන්නේ 😂😂.....උනන්දුව තියෙන එකා yt එකෙන් බලලා හරි අන්තිම පාඩම් ටික cover කරගන්නවා... A එකක් දාන්න syllabus එකෙන් 3/4 ක්‌ ඉගෙන ගෙන තිබ්බම ඇති... අනික මොන හරකද syllabus එකම ඉවර වෙනකම් ඉන්නේ pass papers කරන්න 😂😂
@Ifitsnotu
@Ifitsnotu 28 күн бұрын
Ane da kiyanne
@ishansashika1910
@ishansashika1910 27 күн бұрын
@@TPNGAMESOFFICIAL. Dan ubata mulu syllabus ekma igena gattoth witarada AAA daanna puluvn...ubta eth sure da AAA daanna puluvn kiyla..
@User_dp8s34
@User_dp8s34 28 күн бұрын
Ane sir apit kal daganna udw krnna godk stress wela inne sirt godk pin
@hashanchinthaka757
@hashanchinthaka757 27 күн бұрын
මාසයක් කල් යන්න ඕන
@YasinduOmalka
@YasinduOmalka 27 күн бұрын
Usas pela vibagaya kal ya uthumayi
@GayaMadarasinghe
@GayaMadarasinghe 28 күн бұрын
විභාගය kaldanna sir තව eka මාසය kin
@Sl_Words
@Sl_Words 27 күн бұрын
Ane thava masayakvath kal giyanam 😢 please postpone exam 2024
@chamali2perera288
@chamali2perera288 27 күн бұрын
Thank you sir. පුදුම පීඩනයකින් ඉන්නේ
@Xoxodevdutt
@Xoxodevdutt 28 күн бұрын
Please postpone the exam it will be big help for us to cover the syllabus🙏🙏🙏
@SenuthDintharu
@SenuthDintharu 28 күн бұрын
අනේ සර් AL exam කල් දාලා දෙන්න කොහොමහරි......
@tharidupathum3570
@tharidupathum3570 27 күн бұрын
අනේ සර් කොහොම හරි මාසයක් කල් දාල දෙන්නකෝ plzzz සර්
@upaliweerarathna6328
@upaliweerarathna6328 27 күн бұрын
විභාගෙ කල් දාන්වනම් ලොකු දෙයක් 🥺
@YasinduOmalka
@YasinduOmalka 27 күн бұрын
Sir apita kal dala dennakoo kohoma hari mekaa ❤
@DILSHANPRADEEPKDP
@DILSHANPRADEEPKDP 27 күн бұрын
සර් exam එක කල්දාන්නෙ නැ මම ඉයේ ඇඩ්මිශ්න් එක ගෙදර ගෙනවා එකේ තියනවා දින
@kermityyyy6496
@kermityyyy6496 28 күн бұрын
Eka masayak kal denna Bio stream eken A/L karanne 2024 Syllabus cover wela naa Pin sidda wenawa wibagaya masayakin kal dala denna.
@SanafAhameb
@SanafAhameb 27 күн бұрын
Plz postpone Al xm 😥
@PrasadAmrasinghe-vs8fy
@PrasadAmrasinghe-vs8fy 28 күн бұрын
විභහගෙ කල් දාන්න අපි ට තව පාඩම් ඉවර නෑ කොහොමද අපි 25 විභහගෙ ලියන්නේ
@KaveenAnjana-c7t
@KaveenAnjana-c7t 27 күн бұрын
එක මාසයක් කල් දෙන්න.❤️
@mohamedaflal0423
@mohamedaflal0423 28 күн бұрын
Please postpone A/l exam🙏
@VinodyaSamarakoon
@VinodyaSamarakoon 27 күн бұрын
Ane sir masayak wath exam ek kal dala denna
@The_nature-sl
@The_nature-sl 28 күн бұрын
ඇඩ්මිශන් ඇවිත්නෙ ඉතින් කල් යයිද
@ayominilmini6116
@ayominilmini6116 28 күн бұрын
Aneeeee apita masayakwath kal denna plzzz 😢 ekah apit lokuma udawwa me welawe
@SupunSadaruwan-c7p
@SupunSadaruwan-c7p 27 күн бұрын
Marketing hri anith sirltath me gana katha krnna kiypnko ko katha karada 😂💗
@sewwandi4391
@sewwandi4391 28 күн бұрын
Plz kl dnn exam...😢
@DedunuWathsala2.0
@DedunuWathsala2.0 27 күн бұрын
Man dannathi hinda ahnne admission awilla hinda kal yaida ?
@Adhizz_reacts
@Adhizz_reacts 28 күн бұрын
කල් දාන්න. සාධරණයක් ඉෂ්ට කරන්න.
@VidhmiGanehiArachchilage
@VidhmiGanehiArachchilage 28 күн бұрын
PLZ exam කල් දාන්න. 2weni වතාව කරන්න සල්ලි na
@Jehan696
@Jehan696 28 күн бұрын
කල් දැම්මත් එක්‍යි නැතත් එකයි , දැන් දුන්නොත් දැන් ලියනව 💀
@alonly1066
@alonly1066 28 күн бұрын
1st shy da?
@Jehan696
@Jehan696 28 күн бұрын
@alonly1066 ඔ ,
@tamilwhatsappstatusint1840
@tamilwhatsappstatusint1840 28 күн бұрын
Ekenma
@dreamrope7072
@dreamrope7072 28 күн бұрын
පොඩි 😂😂මාකටින් පාරක් දෙන්නෙ බන්
@nihalSomasiri-u3f
@nihalSomasiri-u3f 28 күн бұрын
අනේ පුළුවන් නම් exam මාසයක්වත් කල් යවන්න උදව් කරන්න සර්...😢
@Aesthetic12.641
@Aesthetic12.641 27 күн бұрын
මම මේ පාර exam කරන ලමයෙක් නෙවෙයි. ඒත් ගිය පාර exam කල් දානකම් බලන් ඉදලා ඒ කාලෙන් වැඩක් කරලා ගොඩ ගියෙ. සර් ලා ලමයි ගැන හිතනවා . ඒත් මේ පාර ගිය පාරවල් වල තරම් සාදාරණ හේතු නෑ. ඒකයි සර් ලා කතා නොකරන්නෙ. සමහර සර් ලා මේක marketing එකක් කරගෙන තියෙන්නෙ. ඒකයි එහෙන් මෙහෙන් සර් ලා විතරක් මෙ ගැන කත කරන්නෙ. ගිය පාර උසස් පෙල අසාදාරණයට එරෙහිව group එකේ ලක්ශයක් හිටියා ඒ කියන්නෙ හරියටම තුනෙක් එකක් මෙ පාර 50000 ක් වත් නැ ඉතින් ඒක බහුතරය විදිහට ගනන් ගැනෙන එකක් නැ . මට හිතෙන විදිහට් වෙන්න පුලුවන් නරකම දේට් ලෑස්ති වෙන ගමන් ඒ කියන්නෙ විභාගෙ කල් නොයන එක් ගැන හිතන්නෙ නැතුව වැඩ කරන්න කියලා
@Niranjan-bx4zn
@Niranjan-bx4zn 28 күн бұрын
Sir pin sidda wenawa me karana deta mage daruwath me nisa stress wela inne kohoma hari exam kal dala denna
@geethmibandara3335
@geethmibandara3335 28 күн бұрын
Exam ekata labiya uthu sadarana kalaya laba Dena men oba thumanlagen ella sitinawa
@dasunkawindu8715
@dasunkawindu8715 28 күн бұрын
මාසයක් කල් දුන්නොත් ඇති😢😢😢
@sayurisumali2362
@sayurisumali2362 28 күн бұрын
Exam eka කල් දාන්න.. තව පාඩම් දෙකක්ම තියෙනවා කරන්න 🥺💔
@NiroshaDiwyanjalee
@NiroshaDiwyanjalee 28 күн бұрын
Oo
@AmandiSansala
@AmandiSansala 28 күн бұрын
අනේ සර් කල් දාලා දෙන්නකෝ
@RuchiraLakshitha-x4w
@RuchiraLakshitha-x4w 28 күн бұрын
එක මාසයක් කල් දෙන්ඩ අපිට
@GaninduRajapakshe
@GaninduRajapakshe 28 күн бұрын
Please postponed A/L 2024
@dreamrope7072
@dreamrope7072 28 күн бұрын
මාකටින් next ලෙවල්😂😂
@Neththa2003
@Neththa2003 28 күн бұрын
Me gobboyant eka therenna ne bn😂 meya karanneth marketing keyala😂
@MOHOMEDIFLANHIBISHY
@MOHOMEDIFLANHIBISHY 26 күн бұрын
කල් දාන්න please
@MethmiWickramasundara
@MethmiWickramasundara 28 күн бұрын
Eka masayak hari kal dala denna 🙏
@sonerusenarathna5731
@sonerusenarathna5731 27 күн бұрын
Exam eka kal dal denna masayak
@ChamupathiWeerakoon
@ChamupathiWeerakoon 28 күн бұрын
Ane exam eka kal dala denn sir😢
@DishminiDulanya
@DishminiDulanya 27 күн бұрын
විභාගය කල් දාන්න
@SadewNimsith..HS6
@SadewNimsith..HS6 28 күн бұрын
Eka masayak kal dala dunna nam okkoma sathutin❤..
@akilamadusanka6258
@akilamadusanka6258 27 күн бұрын
Exam lanwenakam class yanawa vedio balanawa thaniyama wada karanna welawak ithuru wen nh 😢
@annimesh1301
@annimesh1301 27 күн бұрын
අනේ පුලුවන්නම් exam කල් දාලා දෙන්න.
@kavishanethsara3545
@kavishanethsara3545 27 күн бұрын
kal dannna
@modifiedcar_status01
@modifiedcar_status01 27 күн бұрын
Masayak kal dnna😢
@sathsaraEkanayake-r9x
@sathsaraEkanayake-r9x 28 күн бұрын
Meke original video ekata hamoma Comment krnnna e sirge chanel eke tiyna ekt (admin me comment eka pin krnnko)
@Nimmi_20
@Nimmi_20 27 күн бұрын
Mokada chanal eke nama
@ajithkumaradasanayaka7310
@ajithkumaradasanayaka7310 28 күн бұрын
කල් දාල දෙන්න
@RamoshaHiruni
@RamoshaHiruni 28 күн бұрын
Ane exam kal danna awam masayak wath
@FathimaAfra-m8z
@FathimaAfra-m8z 28 күн бұрын
Plese postpone a/l exam
උකුවෙල සර්ගේ කේන්දරේ තිබුන දේ ||
21:16
සුධර්මාරාමේ රිලවා...
Рет қаралды 10 М.
SIZE DOESN’T MATTER @benjaminjiujitsu
00:46
Natan por Aí
Рет қаралды 8 МЛН
Creative Justice at the Checkout: Bananas and Eggs Showdown #shorts
00:18
Fabiosa Best Lifehacks
Рет қаралды 34 МЛН
Как Я Брата ОБМАНУЛ (смешное видео, прикол, юмор, поржать)
00:59
快乐总是短暂的!😂 #搞笑夫妻 #爱美食爱生活 #搞笑达人
00:14
朱大帅and依美姐
Рет қаралды 14 МЛН
A/l විභාගය කල් යයි ද.?
11:28
Balangoda Kassapa Thero
Рет қаралды 91 М.
12 Brain Rules That Will Change Your Life | Sinhala Motivational Video
22:53
SIZE DOESN’T MATTER @benjaminjiujitsu
00:46
Natan por Aí
Рет қаралды 8 МЛН