Пікірлер
@thusharakumara2362
@thusharakumara2362 3 күн бұрын
බාවනාවක් වගේ❤
@prasadlankathilaka1603
@prasadlankathilaka1603 3 күн бұрын
සින්දුව කියද්දි කිසිම ආයසයක් ගන්නෙ නෑ තාත්තව අනුකරණය කරන්න.❤
@prasadlankathilaka1603
@prasadlankathilaka1603 3 күн бұрын
ගහේ කටු උල් කළයුතු නැත.❤
@shaggy-eg5np
@shaggy-eg5np 4 күн бұрын
Aya yanna giya makila denna
@peshaladumidu1718
@peshaladumidu1718 6 күн бұрын
චිරන්තයාට සමිතට ගහලා දන්නවා බොරු😂😂😂😂චිරන්තයට සමිතගෙ කකුල් කරට ගන්න බෑ.පට්ටබරයි
@wathsaladanthanarayana9101
@wathsaladanthanarayana9101 6 күн бұрын
Superb
@onekebro9665
@onekebro9665 6 күн бұрын
❤❤❤
@sameeranaotunna5661
@sameeranaotunna5661 6 күн бұрын
අනේ ඒ කට හඩවල් අහන්න පින් කරපු තරමක්❤❤❤
@AnuruddikaBandara-ce5yb
@AnuruddikaBandara-ce5yb 8 күн бұрын
විලාප සින්දු අතර අද කාලේ සුපිරියක්. තාත්තගෙ නියම පුතා
@nethminawanjana2502
@nethminawanjana2502 9 күн бұрын
Wenama lokeketa ynwa wge.. Marama lassanai katahada❤️
@MaureenFonseka
@MaureenFonseka 10 күн бұрын
Its realy nice.❤❤❤❤❤
@kamanieDissanayakage
@kamanieDissanayakage 11 күн бұрын
ඇත්තටම මම හරිම ආස ගායයෙක් මෙිිි මාහත්මයා මෙිිි සිංදු ආහන්න හරිම ආසාවෙන් හිතට හරිම සිසිලක් ගෙන ගෙන දෙනවා පිරිස් මාහාතාට ස්තුතියි තව තවත් හොද ගිිත නිර්මාණය කරන්න ගොඩක් පිං 🙏❤🌹👍
@saliyamudiyanse9492
@saliyamudiyanse9492 11 күн бұрын
ඕව ඒ නගරයේ පානදුර කෙසෙල් warhthe තාක්ෂ ලා ව❤
@Worldsamthing
@Worldsamthing 12 күн бұрын
භාවනාවක් වගේ ගීත.පිය තුමන් සේම ඉතාමත් ලස්සනට ගායනා කරනව.❤
@senujathennakoon3998
@senujathennakoon3998 12 күн бұрын
අමරසිරි සර්ගේ ඕනම සිංදුවක් ලස්සනයි. මේක මං ඒ අතරින් ලස්සන සහ ආසම එකක්. ඇත්තට ලස්සන හඩක් දැයට දායාද කරලා. ❤
@saurianupama6692
@saurianupama6692 13 күн бұрын
අදටත් අහනවා...හරිම ආසාවෙන්.❤❤❤❤❤
@sethniwarnakula2293
@sethniwarnakula2293 13 күн бұрын
මේ වගේ අර්ථවත් නිර්මාණ ඉදිරියටත් අරගෙන එන්න සුභ පතනවා ඔබට.
@තල්මසා-ළ2ඛ
@තල්මසා-ළ2ඛ 13 күн бұрын
හිතත් හරි පුදුමයි කාලයෙන් කාලයට මවනා රූ සිත්තම් හරි පුදුමයි.... තාම විමසන්නේ ඒ හිත ගැනයි කාලයෙන් කාලයට හිතේ ඇතිවෙනා කැමති අකමැති දේ හරි පුදුමයි... තවම නෑ ඒ ගැන වැටහුනේ.... සදාකාලික කිසිත් නොමැතිබව ජීවිතේ බොහෝ කල් ඉක්ම ගිය පසුවයි දැනුනේ... ඔබද එහි නැත මාද එහි නැත එකලට හිතත් හරි පුදුමයි....
@wgweerarathne87
@wgweerarathne87 13 күн бұрын
👍👍👏👏❤️
@ShashiMarasinghe-kn5gn
@ShashiMarasinghe-kn5gn 13 күн бұрын
ස්නේහයේ නගරයයි සිත මගේ 💔🥀🙂
@WasanthaWickramasinghe-cu5ro
@WasanthaWickramasinghe-cu5ro 13 күн бұрын
Hangeema harima arthawath widiyata pada galapa thibenawa. 💐🌹
@manorikaushalya800
@manorikaushalya800 15 күн бұрын
වර්තමානයට ගැලපෙන ලස්සන ගීතයක්
@athugalpurageindika4746
@athugalpurageindika4746 16 күн бұрын
අනාගත සංගීතය ,අතීතය මතක් කරනව ,ස්තූතිය මේ හඩ සුසංයෝගයට 🌹
@manoribuddhika7888
@manoribuddhika7888 16 күн бұрын
Me song ekata pattama Adarey marama sanasimak hithata danenawa
@NotesMonday
@NotesMonday 17 күн бұрын
@AmilaMalawana
@AmilaMalawana 18 күн бұрын
Super super voice
@manucreations8041
@manucreations8041 18 күн бұрын
මේකට සෙට් වෙන්නෙ ශශිකා
@devikawettasinghe2036
@devikawettasinghe2036 18 күн бұрын
Stunning.
@pubuduhimasha885
@pubuduhimasha885 18 күн бұрын
@anushikawijerathna1546
@anushikawijerathna1546 19 күн бұрын
Baawanawak e voice...ki serayak eheuwwada
@SajithDissanayake-y3w
@SajithDissanayake-y3w 19 күн бұрын
ස්වරය උස් පහත් වීම දෙදෙනාම අති දක්ශ යි....❤
@rk3337
@rk3337 19 күн бұрын
කොහෝම ඇහැව්වත් එපා වෙන්නේ නෑ.එදා හඬ එදා සංගීතය අදටත් වෙනසක් නැ.වෙනස් උනේ කාලය විතරයි ❤
@HarshanaGunasinghe
@HarshanaGunasinghe 20 күн бұрын
Thaandawa saha Laasya lakshana menawin susanyoga wu ,anagi kala kruthiyak
@ShyamaliPriyangika-sf6br
@ShyamaliPriyangika-sf6br 20 күн бұрын
Puduma lassanak...niyamai ...
@DevikaChathurani-z5j
@DevikaChathurani-z5j 20 күн бұрын
😊
@yamunarathnayaka6408
@yamunarathnayaka6408 20 күн бұрын
පුදුම ලස්සන ක්❤❤❤❤
@LankaSampath-o5g
@LankaSampath-o5g 20 күн бұрын
❤✨
@chamuuproduction
@chamuuproduction 21 күн бұрын
Hithatama wadinawa Sindunam Sindu mewa thamai 🥺😘
@lalindasriperera8324
@lalindasriperera8324 21 күн бұрын
Great work ❤❤❤❤
@m.a.perera7269
@m.a.perera7269 22 күн бұрын
එතකොට හිත.. නතර වෙලා ... කොහෙද කියලා තවමත් මම හොයනව.... ලැබුණොත් හිත නොහිතා තව කල් ..පා කර සුලගෙ එවන්න මා වෙත නුබෙ සෙනෙහසත් එක්ක...❤
@TharinduLakmal-o8p
@TharinduLakmal-o8p 22 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@dineshmaddumage506
@dineshmaddumage506 22 күн бұрын
මුන් kaalen. Kaaleta. Paksha. Deshapaalana. Maaru. Kara. Kara. Enna avun pacha. Kela. Kela. මිනිස්සු rawatta rawatta 😅😢😅😢
@MalKanthi-r8w
@MalKanthi-r8w 24 күн бұрын
හිත දුකින් පිරුණ. ආදරය ඇත්තටම කොහොම අමතක කරන්නද..මම කියන්නෙ හැබෑ ආදරේ.
@MudithaDilanka-c6v
@MudithaDilanka-c6v 25 күн бұрын
ඒ පිරිමි හඬ 100%ක් ම පිරුණු හඬක්❤
@prabathpeiris1986
@prabathpeiris1986 26 күн бұрын
❤❤
@gayanhewage-kt9zr
@gayanhewage-kt9zr 26 күн бұрын
Travel කරන හැම දවසකම තුන් හතර වතාවක් අහනව යන ගමන්
@raveeshanuwangi7768
@raveeshanuwangi7768 26 күн бұрын
පුදුමාකාර ආන්දෝලනයක්.. ගැලපෙන හඩ සුසංයෝගයක් ... අමරසිරි සර්ගේ ආදරණීය දායාදය. .. කියන්න වචන නෑ... අහන් ඉන්න ආසයි.. හිතට පුදුම සැනසීමක්....🙏🙏🙏
@samandawijemanna9324
@samandawijemanna9324 27 күн бұрын
බුදුන්වහන්සේ අදත් වැඩ සිටියා නම් කියා සිතෙනවා.කුස ජාතකයේ නිදාන කතාව මතක් වෙනවා.
@ikramseedin9529
@ikramseedin9529 27 күн бұрын
Jonige sambandaya nethnam ada oba kochchara watina gaiykawakda…😢😢😢
@nadinadi2726
@nadinadi2726 27 күн бұрын
මගේ හිතට දුකක් දැනෙන හැම විටම😢 මන් අහන එකම සින්දුව තමයි මේ. පිං සිද්ධ වෙනවා. 🙏🏻. ලස්සන සුසන් යෝගය. භාවනාවක් වගේ හඩවල් දෙක 🤗. සදා නොමැරෙන තේරුමක් තියන සිංදු. 👌🏻😘.බුදුසරණයි. ❤️🙏🏻.