Snehaye Nagarayai (ස්නේහයේ නගරයයි) Official Cover - Madhawa Peiris Ft Samitha Mudunkotuwa

  Рет қаралды 3,536,844

Madhawa Peiris

Madhawa Peiris

Күн бұрын

80 දශකයේ මුල් භාගයේ මගේ පියාණන් වන විශාරද අමරසිරි පීරිස් සමඟ ප්‍රවීණ ගායිකා මැණික් ජයසේකර මහත්මිය මියුරැ ස්වරයෙන් ගායනය කල මෙම ගීතය නිර්මාණය වූයේ, කෘතහස්ත ගේය පද රචක හේමසිරි ගුණතුංගයන්වි සින් වන අතර තනුව සහ සංගීත නිර්මාණය වූයේ ප්‍රවීණ සංගීතඥ ආචාර්ය රෝහණ වීරසිංහයන් විසිනි.
මෙම ගීතයේ නව සංගීත සංයෝජනය ප්‍රවීණ සංගීත අධ්‍යක්ෂක සුරේෂ් මාලියද්ද විසින්ද, යුග ගායනයෙන් විශාරද සමිතා මුදුන්කොටුව මහත්මියද සහය වේ. මෙම සියළු දෙනාට මාගේ හෘදයාංගම කෘතඥතාවය පළකරමි.
මාධව පීරිස්
Vocals - Madhawa Peiris and Samitha Mudunkotuwa
Lyrics -
Hemasiri Gunathunga
Melody & Music - Dr. Rohana Weerasinghe
SARA Productions Present
New Music Arrangement - Suresh Maliyadde
Video Director - Nishantha Pradeep Hemachandra
DOP - Buddhima Niyuni Malepathirana
Editor - Dasun Ransinghe
Artwork - Amila Devon [ Paradox Envision ]
Mixed and Mastered at FAME STUDIOS
by Suresh Maliyadde
Official Cover Produced by Subashi Pallewatta [ SARA Productions ]
Social Media Strategist - Amila Devon [ Paradox Envision ]
Co-ordinator - Kasun Geethanjana
Orchestra
Guitar
Buddhika Perera
Violins
Sanath Sathischandra
Rukshan Gunawardana
Thisara Bandara
Dilpahan Mallikarhchi
Ravindra Weerawardhana
Cello
Rochana Ramanayake
Drums
Indika Athukorala
Percussions
Dilan Rachitha
Flute
Indika Rajintha
Bass
Prashan Fernando
All Keys
Suresh Maliyadde
Follow Madhawa Peiris on :
Facebook : www.facebook.c...
Instagram : ....
Official cover all rights reserved © 2023 | SARA Productions
#madhawapeiris #snehayenagarayai #samithamudunkotuwa

Пікірлер: 2 700
@manolivera4813
@manolivera4813 Жыл бұрын
2000න් පස්සේ නංගිලා මල්ලිලා කවුද ඉන්නේ මේක බලන? මේ වගේ සංගීතය , තනුව, අර්ථය, හඩවල් වලින් උසස් කලා නිර්මාණ බලන්න සහ රසවිඳින්න කියලා ඉල්ලන කැමතියි.... ❤❤✌️. අමරණීය නිර්මාණ... ❤❤🎼🌹
@madhawapeirisofficial
@madhawapeirisofficial Жыл бұрын
Bohoma sthuthi
@janakirenuka5
@janakirenuka5 Жыл бұрын
Woow voice ❤
@VikashKariyawasam-gt4ys
@VikashKariyawasam-gt4ys Жыл бұрын
Apith 2000thma.. රහ sindu okkoma ahanwa apith
@hasarangi1013
@hasarangi1013 Жыл бұрын
මේ 2003
@yasintha4496
@yasintha4496 Жыл бұрын
2007😇
@tharangadineshika1691
@tharangadineshika1691 Жыл бұрын
ගායකයාගේ දෘඩ බව ගායිකාවගේ මෘදු බව.. ඒක පට්ට සුසංයෝගයක්... මාවතක් ඕ නෝවු රාගයේ
@amindiranasinghe2992
@amindiranasinghe2992 Жыл бұрын
@madhawapeirisofficial
@madhawapeirisofficial Жыл бұрын
Bohoma sthuthi
@mariansl1817
@mariansl1817 Жыл бұрын
❤❤
@ishanijayawardena5556
@ishanijayawardena5556 Жыл бұрын
ඔබ හරි මොකක්ද මේ ගීතයේ මේ තරම් විශේෂත්වය කියලා හිතුවා... ගායකයාගේ දෘඩ බව හා ගායිකාවගේ මෘදු බව .... ඒක තමයි විශේෂත්වය
@chandanawimalaweera5715
@chandanawimalaweera5715 Жыл бұрын
අනිවාර්යයෙන් ♥️
@samanthaamarathunga
@samanthaamarathunga Жыл бұрын
මේ පෙරාපු රත්තරන් නිර්මාණ හැමදාම පවතීවා !!! අමරසිරි පීරිස් කලාකරුවන්ට දීර්‍ඝායු පතමි !! පුතනුවන්ට දිගු ගමනකට ආසිරි පතමි !!
@madhawapeirisofficial
@madhawapeirisofficial Жыл бұрын
Bohomathma sthuthi obata
@pradeeppriyanga4216
@pradeeppriyanga4216 Жыл бұрын
ඔලුව අමරුවෙන් හිටියේ.... සිංදුව ඇහුවා විතරයි ඔලුව කෑක්කුම කොහේ ගියාදෝ....❤❤❤
@kaveeshaperera2287
@kaveeshaperera2287 Жыл бұрын
ස්නේහයේ නගරයයි සිත මගේ මාවතක් හෝ නොවූ රාගයේ වන්දනාවේ ගිහින් ඉන්න ආසයි මටත් කොයි ඉසව්වේද ඒ මෙත්පුරේ යෞවනේ නිල් නුවන් සේ රැඳී රන් මලක් වේද හද සල් වනේ නෙත් පහන් දල්වලා සිත් සඳුන් දුම් දවා රන් සිනා පාමි පූජාසනේ ස්නේහයේ නගරයයි සිත මගේ මාවතක් හෝ නොවූ රාගයේ වන්දනාවේ ගිහින් ඉන්න ආසයි මටත් කොයි ඉසව්වේද ඒ මෙත්පුරේ මේ නවාතැන් ගෙවා ආත්මයේ යන තුරා මිලින වී මතු දිනේ සෙනෙහසේ සිහිලමින් දොවන සේ යදින්නෙ මා පූජනීයයි උතුම් ආදරේ ස්නේහයේ නගරයයි සිත මගේ මාවතක් හෝ නොවූ රාගයේ වන්දනාවේ ගිහින් ඉන්න ආසයි මටත් කොයි ඉසව්වේද ඒ මෙත් පුරේ වන්දනාවේ ගිහින් ඉන්න ආසයි මටත් කොයි ඉසව්වේද ඒ මෙත් පුරේ වන්දනාවේ ගිහින් ඉන්න ආසයි මටත් කොයි ඉසව්වේද ඒ මෙත් පුරේ
@srilankacultureandart369
@srilankacultureandart369 Жыл бұрын
බයේ හිටියේ අමරසිරි සර්ගෙන් පස්සේ ඒ ගීත වලට සාධාරණයක් කරන්න කවුරුත් නැති වෙයි කියලා. ඒත් දැන් ඒකත් හරි ❤️❤️❤️
@HdjdjfDhjfjf
@HdjdjfDhjfjf Жыл бұрын
I like this song and this voice.Good Luck..
@wishwajithdesilva777
@wishwajithdesilva777 7 ай бұрын
රෑට නින්ද යන්නැතුව ඉන්න ඇත්තේ නේ
@rohanjayakody3100
@rohanjayakody3100 Ай бұрын
❤❤
@ishanijayawardena5556
@ishanijayawardena5556 Жыл бұрын
පියාට නොදෙවෙනි ඉතාම ගැඹුරු පිරිමි කටහඩක්.පුදුම හැගීම්බර ගායනයක්.සමිතාගේ ළයාන්විත කටහඩ එම හැගීමට තවත් රසයක් එකතු කලා.උසස් රසවින්දනයක් ලබාදුන් ඔබ සියලු දෙනාටම ප්‍රණාමය.
@madhawapeirisofficial
@madhawapeirisofficial Жыл бұрын
Bohoma sthuthi
@kumaraherath8075
@kumaraherath8075 Жыл бұрын
Lot of thx mr amarasiri peris. Nathiwee yana sindu apata ahanna , karapu aluth wadeta....
@ashankahapolaarachchi2955
@ashankahapolaarachchi2955 Жыл бұрын
❤❤❤❤
@sugathwasantha3742
@sugathwasantha3742 Жыл бұрын
ලස්සනයි
@MrPerera1987
@MrPerera1987 Жыл бұрын
Heart touching voices… ❤❤❤
@LakinduSeuwanda
@LakinduSeuwanda Жыл бұрын
පින් සිද්ද වෙයි..අද ඇහෙන මේ විලාප සංගීතය ඉවර කරලා මේ වගේ යුගයක් නැවත හදලා දෙන්න.🙏🙏
@youtvkorean
@youtvkorean Жыл бұрын
100% එකඟයි
@madhawapeirisofficial
@madhawapeirisofficial Жыл бұрын
Sthuthi
@luky77314
@luky77314 Жыл бұрын
Ane ou. 🙏🙏
@raveendraniroshan7857
@raveendraniroshan7857 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏❤
@ashensandeepa280
@ashensandeepa280 Жыл бұрын
🙏🏻
@kavindudisanayake8781
@kavindudisanayake8781 Жыл бұрын
දෙයියනේ මේ වචන කොහොම එන්න ඇත්ත..❤..මාරම ලස්සනයි..100 පාරක් උනත් අහන්න පුලුවන්
@DilanRayan-y1q
@DilanRayan-y1q 5 ай бұрын
@gayanchinthaka1525
@gayanchinthaka1525 7 ай бұрын
මුල් ගායකයන්ගෙ සිංදු ඒ විධියටත් අහලා අය Remake විධියටත් අහන්න.. 2000 පස්සෙ අපි වාසනාවන්තයි 🥺❤️ මේවා තමා අධිමාත්‍රා..
@ranilariyarathna3602
@ranilariyarathna3602 Жыл бұрын
ඇති යන්තම් පිරිමි කටහඬක් ඇහෙනවා... ජය !
@madhawapeirisofficial
@madhawapeirisofficial Жыл бұрын
Sthuthi
@samindaranaweera990
@samindaranaweera990 Жыл бұрын
@@madhawapeirisofficial
@tharakafernando2992
@tharakafernando2992 Жыл бұрын
Yess❤
@acbookshop1571
@acbookshop1571 Жыл бұрын
සිරාවටම
@jagathwalimuni9752
@jagathwalimuni9752 Жыл бұрын
CITI එකේදී කියපු සිංදු මතක් උනා 1996
@janakamnakandala7909
@janakamnakandala7909 Жыл бұрын
දශක ගානක් තාත්තා රජෙක් වගේ ගීත ගයනවා බලන් ඉදලා හිමීට පුතා වැඩේට බැහැලා. තාත්තත් අනිත්‍ය දැනගෙන පුතාට යශ්ටිය දෙන්න තීරනය කරලා වගේ... 💕 🫡 🙏
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 Жыл бұрын
අමරසිරි පීරිස් යනු දැනුම් සාගරය ක්. අනිත්‍යතාව ගැන අපි නොදන්නා තොරතුරු ගොඩක් එතුමා සතුයි. ගමේ පංසලේ දී තම දයාබර බිරිඳ සමඟ මටත් කීප වරක්ම මුණ ගැසී තිබෙනවා. 🍂🍂🍂
@ajchandima5845
@ajchandima5845 Жыл бұрын
Hiru star season 3 hitapu කසුන් wedage tah thibba අමරසිරි පිරිස් mahattayge voice ekama 👍❤❤❤🙋🙏
@prasaddesilva1872
@prasaddesilva1872 Жыл бұрын
ඇති යන්තං.....වියැකී යන අපේ සුභාවිත සංගීතය බේරා ගන්න තව පුරුකක් එක් උනා......ස්තූතියි අමරසිරි පියානනි.......🎉🎉🎉❤❤❤
@toughscoutsurvival3347
@toughscoutsurvival3347 Жыл бұрын
ඒ ගැන නම් කියලා වැඩක් නෑ ... පුදුම සතුටක් දැනෙනවා...
@kalyanigunawradana1894
@kalyanigunawradana1894 Жыл бұрын
Jesu pihitai.
@dimuthudissanayaka3412
@dimuthudissanayaka3412 Жыл бұрын
@raviperera1769
@raviperera1769 Жыл бұрын
Lovely
@madhawapeirisofficial
@madhawapeirisofficial Жыл бұрын
Bohomathma sthuthi
@samanthifernando2284
@samanthifernando2284 Ай бұрын
මේවා දරුවන්ට අහන්න ලැබෙන එකත් වාසනාවක්...අහන් ඉන්න කැමති නවපරපුරක් බිහිවීමත් වාසනාවක්..දැන් තියෙන්නේ බෙලෙක්ක හඩවල්...මේවා බාවනාවක් වගේ..❤❤❤
@GamlathHemasri
@GamlathHemasri Жыл бұрын
වියැකී යන පුජනීය වූත් පිවිතුරු වූත්, රාගය නම් වෛරසය නොගෑවුණු උතුම් ප්‍රේමය ගැන මෙවන් නිර්මාණ තව තවත් බිහිවේවා!!!!
@madukanadishani9918
@madukanadishani9918 Жыл бұрын
කිසිදු ආයාසයකින් තොරව ඉතා සැහැල්ලුවෙන් කරන ගායනයක් කාලෙකින් දැක්කේ 😍😍
@madhawapeirisofficial
@madhawapeirisofficial Жыл бұрын
Bohoma sthuthi
@rasangabasnayaka4573
@rasangabasnayaka4573 10 ай бұрын
හරියට භාවනාවක් වගෙ.මුල් නිර්මාණ යට වගෙම මේ නිර්මාණය ටත් දායක වූ ඔබ සැමට පින්
@chathurachatura9585
@chathurachatura9585 Жыл бұрын
ඉතා මිහිරි විශ්වාසවන්ත ගායනයක් හා කටහඩක් මාදව අයියේ ....ඊලගට අමරසිරි පීරිස් සර් එක්කම " ඉරි තැලුනු වලා "කවර් එකකකුත් කරන්න...
@madhawapeirisofficial
@madhawapeirisofficial Жыл бұрын
Bohoma sthuthi
@ridleysuranjith3699
@ridleysuranjith3699 Жыл бұрын
සමහර විට මගේ ජීවිතේ අහපු ලස්සනම තාත්වික සින්දුව වෙන්නැතී ඇස්වලට කදුලුත් ආවා..
@madhawapeirisofficial
@madhawapeirisofficial Жыл бұрын
Bohoma sthuthi
@ridleysuranjith3699
@ridleysuranjith3699 Жыл бұрын
@@madhawapeirisofficial මම සිඃදු අහනවා අහලා තියෙනවා නමුත් ,මෙච්චර ලස්සනට සිඃදුවක් ඇහුනේ මේ සිඃදුව ,,ගීතයේ තියෙන හැගීම්බරබාවය සහා යඨාර්තය ඔබගේ හඩින් ඉතා ඉහලයී ,,,ඉදිරියටම,තෙරැවන් සරණයි ජයවේවා මහත්මයාණෙනි ..
@iroshagethani7828
@iroshagethani7828 Жыл бұрын
😮
@isheerandi2231
@isheerandi2231 Жыл бұрын
මීට කලින් අහල නැද්ද ?😮😮😮 මගේ කුඩා කාලයටය්හ් කලින් බිහි උන ගීත..casset පට වල..tv show වල විටින් විට ඇහිල..කනට හුරු වෙලා..නොමියෙන ගීත බවට පත් උනු ගීත
@damithakumarihamy6152
@damithakumarihamy6152 5 ай бұрын
සුභ පැතුම්. ස්තුතිය් මේ වෑයමට. කාලය කොතරම් නපුරු වුවත් ජීවිතයට සිසිලක් එනවාමය්. බස් රියැදුරන් ඇතුලු ජනයාට මෙවැනි නිර්මාණ රසවිදින්න සිත් පහල වේවා
@kasunranga913
@kasunranga913 Күн бұрын
,ප්‍රථම වතාවට අද අහන්නේ.මෙච්චර කල් දැක්කේ නැති එකට දුකයි.ස්තූති මෙවැනි නිර්මාණ වලට.
@saharamadushani4954
@saharamadushani4954 Жыл бұрын
අධිමාත්‍රාවක්.... වෙනමම ලෝකයකට අරන් යන අන්ත දෙකක හඩවල් දෙකක ලස්සනම සුසංයෝගයක්........❤️❤️❤️❤️
@madhawapeirisofficial
@madhawapeirisofficial Жыл бұрын
Bohomathma sthuthi
@sewminipraboda4897
@sewminipraboda4897 Жыл бұрын
ප්‍රේමය ඇත්තටම දන්න අයට එය වන්දනාවක්❤👌💫
@Manu.5729
@Manu.5729 Жыл бұрын
මාරම.මාර.මිහිරියි.❤️❤️❤️❤️❤️🙏🙏🙏
@prasilarandika7642
@prasilarandika7642 Жыл бұрын
සමිතා ඒ සින්දුව අන්තිමට ඉවරකරන විදියනම් තනිකරම පිස්සුවක්.....❤️❤️❤️
@shehaniwijesinghe653
@shehaniwijesinghe653 Жыл бұрын
ඇත්තෙන්ම ❤
@lakmalekanayake9956
@lakmalekanayake9956 Жыл бұрын
මේවා ඇග ඇතුලට කාවැදිච්ච ගීත ස්තුති සැඟවෙන්නෙ නැතුව අපිට මේ රසය ගෙනාවට සමිතා අක්කත් හරිම ලස්සනට ඇයගේ හඬ එකතු කරනවා❤❤
@madhawapeirisofficial
@madhawapeirisofficial Жыл бұрын
Bohoma sthuthi
@ashanilushini3235
@ashanilushini3235 Жыл бұрын
මගෙ ඇස් දෙකට කදුලු ආවා.🥺 අනේ සර්,තව තවත් සින්දු අපි බලාපොරොත්තු වෙනව.❤️🙏
@jayalathchathuranga3321
@jayalathchathuranga3321 Жыл бұрын
😌❤️👌👌👌
@Talkingtothetechnology
@Talkingtothetechnology Жыл бұрын
කොච්චර වයසට ගියත් තවමත් ලාමක කටහඩක් සමීතගේ..❤ දුවට නැහැ ඒ කටහඩ තාත්තගේම පුතා කීයන වචනය හරීයටම හරී මේ පුතා හරීම ආඩම්බරයි හීත නීවන බාවනාවක් ඇත්තමයි මේ යුග ගායනය ❤
@deepawijeratne2861
@deepawijeratne2861 Жыл бұрын
Samitha ඔයාගෙ හඬ ට ඕනෑම ගායන ශිල්පිyek ගැළපෙනva.එතරම් මිහිරි හඬක් .බුදු saranai .
@sanjeewanifernando4027
@sanjeewanifernando4027 Жыл бұрын
Kisima ayasayakin thorawa lassanatama gayana karanawa,,, kochchara ahuwath baluwath madi wage
@pasindukumarasinghe7295
@pasindukumarasinghe7295 Жыл бұрын
අම්මෝ ඇති යන්තම්...කවදා හරි එතුමා නැති දවසක මොකක්ද වෙන්නෙ කියල මට එපා වෙලා හිටියේ.😪😪❤❤❤❤❤😍😍🙏🙏🙏🙏
@madhawapeirisofficial
@madhawapeirisofficial Жыл бұрын
Sthuthi
@indikapradeep9031
@indikapradeep9031 7 ай бұрын
ඒකනම් ඇත්ත 🥺🤎
@sitharaudayangani4816
@sitharaudayangani4816 Жыл бұрын
අමරසිරි පීරිස් මහත්තයගේ හඩ ගීත මගේ හිත නිවන භවනාවක් අම්මෝ ඊට නොදෑවනී නෑ පුතනුවන්❤ සමිතා ආදරෙයි ඔබටත් ❤
@madhawapeirisofficial
@madhawapeirisofficial Жыл бұрын
Bohoma sthuthi
@suranjikarosini8232
@suranjikarosini8232 Жыл бұрын
අනේ අදහන්නත් අමාරුයි ඒ තරම් ලස්සනයි තාත්තාට නූලක්වත් එහා මෙහා නැහැ ආදරෙයි ඔබට ජයවේවා
@RavindraRanasinghe-sk6se
@RavindraRanasinghe-sk6se Жыл бұрын
Wow voice එක ❤❤ අමරසිරි සර් වගේමයි..අමුතුම ගතියක් තියනවා🎉🎉❤❤❤
@sisirajayasuriyak11
@sisirajayasuriyak11 Жыл бұрын
ඉතාම මිහිරි ගායනයක්. අමරසිරි පීරිස් මහතා ඉතාම වාසනාවන්තයෙක් මෙවැනි පුතෙක් ලොවට බිහිකිරීම.
@madhawapeirisofficial
@madhawapeirisofficial Жыл бұрын
Bohoma sthuthi
@nalikadamayanthi7019
@nalikadamayanthi7019 Жыл бұрын
හරිම ලස්සනයි ...."මලක් උනේ ඇයි නුඹ මට"....ගිතයත් අහන්න ආසයි ඔබගේ පියා සහ ඔබගේ හඬ එකට...
@nethumiama
@nethumiama Жыл бұрын
Ekt tynw channel eke
@NiranjanKarunarathne
@NiranjanKarunarathne Жыл бұрын
අම්මෝ ඒ හඩවල් දෙක... ඒ වචන.. ඒ සංගීතය.. තනිකරම භාවනාවක් ❤️❤️❤️❤️ මාව අවුරුදු ගානක් ආපස්සට ගෙනිච්චා
@madhawapeirisofficial
@madhawapeirisofficial Жыл бұрын
Bohoma sthuthi
@manelpolman8188
@manelpolman8188 Жыл бұрын
සොබාදහමෙන් ලැබුණු අපූරු දායාදය, පියාගේ රුව සහ හඩ, විශිෂ්ටයි 😊
@sarathweeramannachandrasek9006
@sarathweeramannachandrasek9006 2 ай бұрын
හන්තානේ සඳගිරිසැයේ හාමුදුරුවන් වහන්සේ ඔබව හඳුන්වාදුන්නේ
@SanaliPerera-gw6sf
@SanaliPerera-gw6sf Жыл бұрын
හරිම සැහැල්ලුවෙන් මාධව ගායනා කරනවා ඉතාම අනර්ඝ ගායනයක් සුභ පැතුම්!!!!!
@madhawapeirisofficial
@madhawapeirisofficial Жыл бұрын
Bohoma sthuthi sanali
@eshaneshan9697
@eshaneshan9697 Жыл бұрын
තාත්තාගේම කපා පළුව පෙනුමෙනුයි කටහඩෙනුයි මේ හැම දෙයක්ම සුභ පැතුම්
@kalumworkshop
@kalumworkshop Жыл бұрын
අදටත් තරුණ ඒ ගීතය සදාකාලිකයි.. පුදුම සුන්දරත්වයක්... පද පෙළ, සංගීතය.. ඒ හඬ යුග්මය..❤ වැහි දාක මහරෑක ආසාවෙන් ඇහුව❤️❤️
@madhawapeirisofficial
@madhawapeirisofficial Жыл бұрын
Sthuthi
@kalumworkshop
@kalumworkshop Жыл бұрын
​@@madhawapeirisofficialතව එකක් දාන්නකො❤❤🙏
@kapilabandara6779
@kapilabandara6779 Жыл бұрын
වියකී යන සුභාවිත සංගීතය නැවත ගොඩ ගැනීමට ඔබ වැනි ශ්‍රේෂ්ඨයෙකු බිහි වීම ගැන ගොඩක් සතුටුයි...❤
@LasanthaBatugedara-ub1oj
@LasanthaBatugedara-ub1oj Жыл бұрын
සිත නිවන ගැඹුරු ලයාන්විත හඬක්! ආයාසයක් නොමැති මිහිරි ගායනයක්. මෙවන් නිර්මාණ තව තවත් කිරීමට හැකිවේවා! 🙏🙏🙏
@nishanrathnayake-me4vk
@nishanrathnayake-me4vk Жыл бұрын
දෙවිපිහිටයි බුදුසරනය .මචන්. තාත්තා ගෙ රත්තරන් voice එක නියමට පිහිටල. මිත්‍ර කපුගෙ, සුනිල් එදිරිසිංහ පුතා, chndraleka duwa වගේ next Generation දාලා පට්ට show ekak කරන්න ticket කීය උනත් අරන් මම එනව. !! All The best !
@madhawapeirisofficial
@madhawapeirisofficial Жыл бұрын
Bohoma sthuthi
@pramudikagunathilaka9064
@pramudikagunathilaka9064 Жыл бұрын
ප්‍රවේසමෙන් සවන් දෙන්න වහා ඇබ්බැහි වෙන සුලුයි❤️❤️❤️
@chatcreedtube
@chatcreedtube Жыл бұрын
❤❤❤❤❤❤❤
@chandanahiththatiyage6853
@chandanahiththatiyage6853 Жыл бұрын
ගීතයට හානියක් නොකර ලස්සන සුසංයෝගයක දෙවන යුගයේ සුගායනයක්.. විශිෂ්ටයි..
@madhawapeirisofficial
@madhawapeirisofficial Жыл бұрын
Bohoma sthuthi
@NandaniKumari-oq5lr
@NandaniKumari-oq5lr 4 ай бұрын
මල්ලී හරීම හරී ලස්සනයි .මො ගීත වලින් අපේ සීත සිසිල් ගේනවා ඔයාට තාත්තාට පින්
@සිරි-ඡ5බ
@සිරි-ඡ5බ Жыл бұрын
සින්හල , මොනතරම් ලස්සන නම්‍යශීලී භාශාවක් ද ? විශ්වය පවතින තුරු පවතීවා. සුපිරි 🌷🌷🌷🌷🌷🌷🌷
@chaminidelpearachi2935
@chaminidelpearachi2935 Жыл бұрын
අහපු වාර ගාන කියන්න බැරි තරම්. ❤ favourite
@madhawapeirisofficial
@madhawapeirisofficial Жыл бұрын
Bohoma sthuthi
@c.ktheroadtovictory
@c.ktheroadtovictory Жыл бұрын
වටිනා හඬක්..පිය උරුමය රැකගෙන,අයාලේ යන අවිචාරවත් නිර්මාණ වලට අභියෝග කල හැකි මතකයේ රැඳෙන නව නිර්මාණ කරන්නට ශක්තිය ලැබේවා!❤❤
@senehedheera
@senehedheera Жыл бұрын
පෙර සිය දහස් වරක් අසා තිබූ ගීයක් වුවද මෙය නැවුම් රසයක් ගෙනන වෙනත් ගීයක් සේ දැනුනා . සුභපැතුම් මාධව !
@madhawapeirisofficial
@madhawapeirisofficial Жыл бұрын
Bohomathma sthuthi obata
@erandaherath3768
@erandaherath3768 Жыл бұрын
Eka nam Aththa
@chamindakumarawijerathna431
@chamindakumarawijerathna431 Жыл бұрын
විශිෂ්ට ගායනයක්.හැබැයි තාත්තට ගහන්න කෙනෙක් නම් ලංකාවෙ තවම නැහැ ඔබත් ඇතුළුව.ඔබගේ පියා ඒ තරමටම විශිෂ්ටයෙක්.ඒ වගේම එතුමා නිහතමානී කෙනෙක්.ඔබතුමාත් ඒ වගේම කියල හිතෙනව replay වලින් .ජය වේවා .බුදුසරනයි
@sanjayaekanayake805
@sanjayaekanayake805 9 ай бұрын
තාත්තා ගේ හඬ ළගම යන්නේ.... තාත්තා ගේ සිංදුව අහනකොට 9පන්තියේ... පලවෙනි පාරම දැනු නා...
@piyumibhagya3045
@piyumibhagya3045 Жыл бұрын
ඕන තරම් වෙලා අහන්න පුළුවන්..හරිම ලස්සනයි.සැහැල්ලුවට ගායනය කරනවා.❤❤❤
@janakanuwan1459
@janakanuwan1459 Жыл бұрын
ප්‍රවේශමෙන්.. ඇබ්බැහිවන සුළුයි .. ❤️
@ravichathuranga3237
@ravichathuranga3237 Жыл бұрын
aniwaryen
@amilaprabathwijesooriya2612
@amilaprabathwijesooriya2612 Жыл бұрын
Ahapu waraganna mataka be, Godak sarayak
@prasannanbandara7320
@prasannanbandara7320 Жыл бұрын
ඇග හිරිවැටෙන තරමට ඒ කටහඩ ඇගට දැනෙනවා.....❤ බුදුසරණයි ...
@madhawapeirisofficial
@madhawapeirisofficial Жыл бұрын
Bohoma sthuthi
@charukasahan4459
@charukasahan4459 Жыл бұрын
අහපු ගැඹුරුම කටහඬ මාධව පීරිස්
@madhuaththanayaka8954
@madhuaththanayaka8954 Жыл бұрын
හිත හිරිවට්ටන පිස්සු හැදෙන ආත්මීය බැදීමක් ඇති ගීත..
@baruwanidilrukshi9130
@baruwanidilrukshi9130 Жыл бұрын
පියාගේ ගායනයට සාධාරණයක් නිසි ලෙස කළ ඔබ තුමාට සුබ පැතුම් .
@waruniabeykoon8075
@waruniabeykoon8075 Жыл бұрын
අවශ්‍ය වෙලා තිබුන කට හඩක් ලැබිලා වගේ හැගීමක් දැනෙනව.❤😍
@SahanGunawardhana
@SahanGunawardhana Жыл бұрын
Wowwwwww මරු අයියේ .."මාවතක්" කියන තැන මරා ලස්සනයි ..පිරිමි හඩක් ..දිගටම කියන්න අයියේ ..ඔබට ජය ❤️
@madhawapeirisofficial
@madhawapeirisofficial Жыл бұрын
Ane bohoma sthuthi malli ❤
@urenyapa8418
@urenyapa8418 Жыл бұрын
අද තමයි ඇහුවෙ . තව තව පරන සිංදු ටිකක් කරන්න සහෝදරයා . සුපිරි 👍💕 කොච්චර ඇහුවත් මදි 👏👌 ජයෙන් ජයම වේවා 👍❤️💕 තෙරුවන් සරණයි🙏🙏
@kasunsubasinghe4866
@kasunsubasinghe4866 Жыл бұрын
අවැසි විට පැමින සහෘද හදවත් රසයෙන් පිනවන ඔබට, තුති . 😊😍
@madhawapeirisofficial
@madhawapeirisofficial Жыл бұрын
Bohoma sthuthi
@niranjalarenukanthi8973
@niranjalarenukanthi8973 Жыл бұрын
ජයම තාත්තාගේ ගීත වලට සාධාරනයක් ඉටුකිරීම ශුභ පැතුම්
@djdiyon
@djdiyon 6 ай бұрын
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම "ලස්සනයි"
@udanirathnayake1062
@udanirathnayake1062 Жыл бұрын
ත්‍රිවිධ රත්නයේ ආරක්ෂාව, ආශිර්වාදය නිරතුරුවම ලැබේවා! ඔබේ සංගීත චාරිකාවට මාධව
@madhawapeirisofficial
@madhawapeirisofficial Жыл бұрын
Bohoma sthuthi obata
@ireshanimaya5825
@ireshanimaya5825 Жыл бұрын
කී වතාවක් මේ ගිතය ඇහුවද කියලා මටම මතක නෑ.. ඒ තරමටම සුන්දරයි.
@dilinisandamali4734
@dilinisandamali4734 Жыл бұрын
Eka nm atthmai.
@dammikaperera5484
@dammikaperera5484 Жыл бұрын
Mamath dawasata 10 witara ahanawa
@SunethraDisanayaka-xx1te
@SunethraDisanayaka-xx1te Жыл бұрын
මාත්...
@lohithafernando2384
@lohithafernando2384 Жыл бұрын
අපූරුයි ..පියාගෙ කඩහඩට උපරිම සාධාරණයක් කරනව.... තවත් මෙවැනි නිර්මාණ කරන්න ඔබතුමන්ට සියළු ශක්තිය ධෛර්යය ලැබේවා !
@prasannaabeywickrama4928
@prasannaabeywickrama4928 Жыл бұрын
woow ඔබ ඉදිරියේ දී නව පරපුරට අලුත් රසයක් එක්කලයුතුමයි. හඬ නම් මෙන්න හඬ.
@dineshwijesinghe3382
@dineshwijesinghe3382 7 ай бұрын
උපේක්ෂාවෙන් ජීවිතය දෙස බලන හා ඔිනෑම දෙයක් දරාගත හැකි පිරිමි හිතක් සහ ජීවිතය බලාපොරොත්තු අපේක්ෂාවෙන් ,නිවුණ සංවෙිදි හිතක් ඇති කාන්තාවකගේ හදවත් රිද්මය පද පෙලකට අමුණා අපගේ සිත් සුවපත් කරන අමෘතය....Emotional singing and perfect 💯 both
@shehandilusha6496
@shehandilusha6496 Жыл бұрын
නියමයි. මේ සංගීතය නැති වී යන්න දෙන්න බෑ. වටින ගායකයෙක්. මේ වගේ නිර්මාණ තව තවත් නිර්මාණය වේවා!
@madhawapeirisofficial
@madhawapeirisofficial Жыл бұрын
Bohoma sthuthi
@thilinigunatunga2876
@thilinigunatunga2876 Жыл бұрын
ගිත රචක හේමසිරි ගුණතුංග මහතා අතින් ලියවුනු අතිශය සුන්දර ගිතයක්... මෙවන් පදමාලා තව තවත් බිහිකිරිමට ඔහුට ශක්තිය දෛර්යය ලැබේවා 🙏සංගිතය හා ගායනයත් අතිශය සුන්දරයි.
@sandakafernando7640
@sandakafernando7640 Жыл бұрын
අමුතුම රහක් තියනවා..සමිතා කියන්නේ වෙනමම රහක් තියන ප්‍රතිභා පුර්ණ ගායිකාවක්..nice combination. Glad to see have been duet song with Samitha
@madhawapeirisofficial
@madhawapeirisofficial Жыл бұрын
Thank you so much
@puwakpitiyesaradapuwakpiti2264
@puwakpitiyesaradapuwakpiti2264 Жыл бұрын
අම්මෝ කියලා වැඩක් නැහැ ...සමිතා අක්කානම්....💕💕💕💕ආයෙ ලොවෙත් නැහැ ... ආදරෙයි සමිතා අක්කී 💖💖💖💖💖💖💖💖💖
@HirunNK
@HirunNK Жыл бұрын
Samithage viice set ne manik ge tharam
@upendramano
@upendramano Ай бұрын
මේ ගීතය එක්තරා විදියට මගේ ජීවිතයේ අතීතයක්...මේ ගතීය ඇසෙන වාරයක් වාරයක් පාසා අතීතයට ගිහින් එන මම ඒ හැම වාරෙම හිත රිදව ගන්නවා....එදා මේ ගීතය අහන්න මට හුරු කෙරැව කෙනා අද මගේ ලග නෑ...ඉතින් හැමදාම වගේ අදත් මම ඒ මිහිරි අතීතයට ගිහින් හිත රිදවගෙන ආවා.....
@prasadrasika723
@prasadrasika723 Жыл бұрын
බවනාවක් වගේ ගීතයක් ගැබුරැ කට හඩක් කී වතාවක් මේ සින්දුව ඇ හූවත් මදි සර් සුභ පෙතුම්.🙏🏾🙏🏾🙏🏾
@madhawapeirisofficial
@madhawapeirisofficial Жыл бұрын
Bohoma sthuthi❤
@HelloHelloSriLanka
@HelloHelloSriLanka Жыл бұрын
සුබ පැතුම් මචං.වොයිස් එක භාවනාවක්...තාත්තගෙ වගේමයි❤❤
@sanojhansa4788
@sanojhansa4788 Жыл бұрын
Hello mr.අත්තනායක
@madhawapeirisofficial
@madhawapeirisofficial Жыл бұрын
Sthuthi
@Tharindu1St
@Tharindu1St Жыл бұрын
❤❤❤❤ පියාගේයි ඔබගේයි ප්‍රසන්ගයක් ඔනේ අපට…
@madhawapeirisofficial
@madhawapeirisofficial Жыл бұрын
Balamu idiriyata😊
@subhathmahettiarachchi3248
@subhathmahettiarachchi3248 Жыл бұрын
ඉතාම ළයාන්විතයි. මාධව පීරිස් මහත්මාටත් සමිතා මුදුන්කොටුව මහත්මියටත් බෙහෙවින්ම ස්තූතියි මුල් ගීයේ අගය ඒ අයුරින්ම රැකගැනීම වෙනුවෙන්. දැවුණු සිතට සිහිල් දිය දෝතක් ❤
@dulanpradeep9031
@dulanpradeep9031 Жыл бұрын
ඔබට දීර්ඝායුශ වේවා අමරසිරි පියානනි
@madhawapeirisofficial
@madhawapeirisofficial Жыл бұрын
Bohoma sthuthi
@Maruthunak
@Maruthunak 8 ай бұрын
මාරම ලස්සනයි. බාවනාවක් වගෙයි 🌹
@Lankaprimetravels
@Lankaprimetravels Жыл бұрын
මම දැන් වැඩිපුරම අහන ගීතය. . මේක භාවනාවක් ❤️❤️❤️
@NightingaleN
@NightingaleN Жыл бұрын
ඉතාමත් මනරම් කටහඩ ක්‌.. මාදව මල්ලි.. අති විශිෂ්ට යි
@madhawapeirisofficial
@madhawapeirisofficial Жыл бұрын
Bohomathma sthuthi
@legalandcorporateconsultan7481
@legalandcorporateconsultan7481 Жыл бұрын
ස්තුතියි හිත නිවන ඒ හඬට නව පණක් දුන්නාට. ඔබේම ගීතයකුත් මේ හඬින් අහන්න බලාපොරොත්තු වෙනවා.
@madhawapeirisofficial
@madhawapeirisofficial Жыл бұрын
Idiriyedi nawa nirmana kihipayak nikuth kirimata niyamathai bohoma sthuthi
@Manu.5729
@Manu.5729 Жыл бұрын
මාර.ලස්සනයි..හැමදම.මෙිවගේ.සිංදු.කියන්න..බුදු.සරණයි
@anilroshan3061
@anilroshan3061 Жыл бұрын
මට නං හිතෙන්නෙම අමරසිරි මහත්මයා හඩ කවනවා කියලමයි.ඒ හඩමයි❤️
@madhawapeirisofficial
@madhawapeirisofficial Жыл бұрын
Bohoma sthuthi😊
@2-IZUMI
@2-IZUMI Жыл бұрын
අනේ.... මාරම ලස්සනයි 💚🙏
@priyankahettiarachchi3183
@priyankahettiarachchi3183 Жыл бұрын
භාවනා වක් වගේ ගීතයක්.පුදුමාකාර හැගීම් බරව ගායනා කරනවා.මාධව ගේ ගැඹුරු කටහඩට සමිතාගේ ලයාවින්ත ස්වරය එක්ව හරිම ලස්සන ට ගායනා කරනවා. හරිම ආදරෙයි එදා වගේම අදටත් මේ ගීතයට. කී පාරක් ඇහුවා ද මතක නෑ.
@madhawapeirisofficial
@madhawapeirisofficial Жыл бұрын
Bohomathma sthuthi❤
@avishkaheshan3119
@avishkaheshan3119 Жыл бұрын
ගොඩාක් පිං ඔබලාට මෙ වාගේ ජාරා සමාජයක මෙ වාගේ උතුම් නිර්මාණ ඇහෙන්න බලන්න ලබා දෙනවාට
@madhawapeirisofficial
@madhawapeirisofficial Жыл бұрын
Bohoma sthuthi
@sachimorgan6016
@sachimorgan6016 Жыл бұрын
Wow no words to say! Brilliant! ඒ හඬට වශීකෘත වෙනවා. අනේ this is just a request 🙏🏻 would like to hear " වලා අතුල සිරි යහනේ" and "ඔබ අයේමත් ඇවිදින්" from you 🙏🏻 pls 🙏🏻
@madhawapeirisofficial
@madhawapeirisofficial Жыл бұрын
Thanks for the gratitude....... Some more to come in near future.
@damithfernando8870
@damithfernando8870 Жыл бұрын
ස්නේහයේ නගරයයි සිත මගේ. මාවතක් හෝ නොවූ රාගයේ. වන්දනාවේ ගිහින් එන්න ආසයි මටත් කොයි ඉසව්වේද ඒ මෙත්පුරේ. යෞවනේ නිල් නුවන් සේ රැඳී. රන් මලක් වේද හද සල් වනේ. නෙත් පහන් දල්වලා සිත් සඳුන් දුම් දවා රන් සිනා පාමි පූජාසනේ... ස්නේහයේ නගරයයි සිත මගේ. මාවතක් හෝ නොවූ රාගයේ. වන්දනාවේ ගිහින් එන්න ආසයි මටත් කොයි ඉසව්වේද ඒ මෙත්පුර මේ නවාතැන් ගෙවා ආත්මයේ. යන තුරා මිලින වී මතු දිනේ. සෙනෙහසේ සිහිලඹින් දොවන සේ යදිමි මා පූජනීයයි උතුම් ආදරේ... ස්නේහයේ නගරයයි සිත මගේ. මාවතක් හෝ නොවූ රාගයේ. වන්දනාවේ ගිහින් එන්න ආසයි මටත් කොයි ඉසව්වේද ඒ මෙත්පුර වන්දනාවේ ගිහින් එන්න ආසයි මටත් කොයි ඉසව්වේද ඒ මෙත්පුර වන්දනාවේ ගිහින් එන්න ආසයි මටත් කොයි ඉසව්වේද ඒ මෙත්පුර
@dhanushkaudayakumara4589
@dhanushkaudayakumara4589 Жыл бұрын
අම්මෝ වටිනවා මෙහේම කටහඩක් තියේන එකට
@sepalidissanayaka2672
@sepalidissanayaka2672 Жыл бұрын
Cover එකක් උනාට පුදුම ලස්සනට ඔබ දෙපල ගීතය ගායනාකරනවා..❤❤💐💐
@nadeerahiripitiya2529
@nadeerahiripitiya2529 Жыл бұрын
❤ කියාගන්න බැරි තරම් ලස්සනයි ... වචන මදි ❤
@madhawapeirisofficial
@madhawapeirisofficial Жыл бұрын
Bohoma sthuthi
@UduviCreations
@UduviCreations Жыл бұрын
බොහොම අපූරුයි...ඉදිරියටත් මේ වගෙ ගීත ඉදිරිපත් කරන්න ශක්තිය ලැබේවා ❤️
@madhawapeirisofficial
@madhawapeirisofficial Жыл бұрын
Sthuthi
@Hasindumahagamage97
@Hasindumahagamage97 Жыл бұрын
මීටවඩා ට්‍රෙන්ඩින් යන්න ඕන වීව්ස් තියෙන්න ඕන සිංදු මෙව්වා..මෙහෙම හරි පරණ සුභාවිත ගීත ආයේ අලුත් පරපුරට අහන්න දෙන එකනම් පිනක්..ඒ කාලේ අපි මේවා හොය හොය ඇහුවා..දුකක් සතුටක් උනත් මොකකට උනත් පරණ සිංදු ටිකක් සද්දෙ අඩුවෙන් දාලා රෑට අහන් ඉද්දී පුදුම සැනසීමක්, නිවීමක්.. මේවානම් අමරණීය නිර්මාණ.. මේ වචන ලියපු අයගේ ඉදන් හැමෝටම පිං ❤️
@a.hcrishanchandima6270
@a.hcrishanchandima6270 Жыл бұрын
ජයවේවා ඔබ දෙපලට,,,නැවත ඉපදුනා සේ හැඟීමක් දැනුනා!!!🙏🙏🙏😊පූජනීයයි උතුම් ආදරේ❤️❤️❤️
@madhawapeirisofficial
@madhawapeirisofficial Жыл бұрын
Bohoma sthuthi
@hiruperera9146
@hiruperera9146 Жыл бұрын
ඉතාමත් ලස්සනයි😊 ආයාසයක් නොමැතිවම උපරිමය ගායනා කරනවා.. තවත් ගීත ගායනා කරන්න මෙයින් නොනැවතී ඔබතුමාට ශක්තිය වාසනාව ලැබේවා 😊❤
@madhawapeirisofficial
@madhawapeirisofficial Жыл бұрын
Bohomathma sthuthi obata
@chamindabentotage7144
@chamindabentotage7144 Жыл бұрын
ඒ හඬ ආයිත් ආයිත් ඒ කාලේට යනවා 🔥🔥🔥
@madhawapeirisofficial
@madhawapeirisofficial Жыл бұрын
Bohoma sthuthi
@SLshortking1
@SLshortking1 3 ай бұрын
හිත් නිවන මෙවැනි නිර්මාණ බිහිකිරීමට දායක වූ සැමට ගොඩක් පින්❤
@wgweerarathne87
@wgweerarathne87 Сағат бұрын
ගායකයගේ කට හට පට්ට❤️
@mileshjayasinghe
@mileshjayasinghe Жыл бұрын
Aththatama niyamai e katahada wiyaki yanna nodi rakagaththata obata pin
@venuslankaforexeducation3535
@venuslankaforexeducation3535 Жыл бұрын
මීට ගොඩක් කලින් එන්න තිබූනු voice ekak... තමයි, නමුත් මේක තමයි මේ කටහඬ ආපු හොදම වෙලාව...❤ (සෑම දෙයකටම වෙලාවක් එනවා.. ඒක ආවහම කාටවත් නවත්වන්න බැහැ..)
@subasubasinghe3186
@subasubasinghe3186 Жыл бұрын
පමා වී ආ වසන්තේ ..... සුභාවිතයාණෙනි, කොහේ සැඟවී සිටියේද මෙතෙක් කල්....... භාවනාවක් මැයි ඒ හඬ ස්වරය🙏🙏🙏🙏🙏
@madhawapeirisofficial
@madhawapeirisofficial Жыл бұрын
Bohoma sthuthi😊
@Amasha3000
@Amasha3000 Жыл бұрын
මේ සිංදු ව මම සිය සැරයකට වඩා අහලා තියෙනවා. ඔයා දෙන්න එක පුදුම ලස්සනට ගායනා කරනවා. තෙරුවන් සරණයි දෙන්නටම ❤️❤️
@prashaninuwanthika1428
@prashaninuwanthika1428 8 ай бұрын
හරිම ලස්සනයි,,, ස්තූතියි ඔබ දෙපලටම❤❤❤❤❤❤ අනාගත සිoහල ගීත රසවින්දනය පිළිබඳව නැවුම් වූ බලාපොරොත්තුවක් ඇතිවුනා,,,,
@shashikadilhari1924
@shashikadilhari1924 Жыл бұрын
හිත නිවන බාවනාවක් ❤ හරිම ලස්සන හඩවල්.ජය වේවා
pumpkins #shorts
00:39
Mr DegrEE
Рет қаралды 55 МЛН
Офицер, я всё объясню
01:00
История одного вокалиста
Рет қаралды 5 МЛН
LIFEHACK😳 Rate our backpacks 1-10 😜🔥🎒
00:13
Diana Belitskay
Рет қаралды 3,9 МЛН
Officer Rabbit is so bad. He made Luffy deaf. #funny #supersiblings #comedy
00:18
Funny superhero siblings
Рет қаралды 14 МЛН
ME AYURIN API SANSARE | TM JAYARATHNE | With Sinhala LyricS මේ අයුරින් අපි
4:24
Sith Gath Geetha සිත් ගත් ගීත
Рет қаралды 830 М.
Ahasai Oba Mata - Sanka Edirisinghe with Sankani Edirisinghe
3:54
Sunil Edirisinghe
Рет қаралды 6 МЛН
Sikuru Liya | NURA | Miyuru Somarathne | ITN | Coversclub Guys
5:36
Coversclub guys
Рет қаралды 1 МЛН
pumpkins #shorts
00:39
Mr DegrEE
Рет қаралды 55 МЛН