Пікірлер
@indi15
@indi15 32 минут бұрын
තෙරුවන් සරණයි 🙏 🙏
@indi15
@indi15 37 минут бұрын
තෙරුවන් සරණයි 🙏 🙏
@indi15
@indi15 39 минут бұрын
🙏 🙏 🙏 🙏
@amaragunawardana8723
@amaragunawardana8723 2 сағат бұрын
අපේ ස්වාමීන්වහන්ස අද අප කන බොන හැම දෙයක්ම වස විෂ, ඔබ වහන්සේට බොහොම පිං
@yamunachandrangani3348
@yamunachandrangani3348 3 сағат бұрын
Yati pathul ridenne ai hamuduruwane
@sunilleewanage
@sunilleewanage 4 сағат бұрын
සොයා පුනක්කු කියල මම නම් මේවා කන්නේ නැ නමුත් මේ කරැණූ මීට පෙර දැනගෙන සිටියේ නම් නැ ඉතා ස්තුතියි මේ දැනුමිවත් කිරිමට
@MangalaLiyanage-m6x
@MangalaLiyanage-m6x 4 сағат бұрын
ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගි සුවය ලැබේවා අධ්ෂ්ඨානය කරමි 🙏🙏🙏
@ashokanandakumara6955
@ashokanandakumara6955 11 сағат бұрын
@bisomanikebisomanike4977
@bisomanikebisomanike4977 11 сағат бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට,🙏🙏🙏🙏🙏
@barneycasting8331
@barneycasting8331 11 сағат бұрын
ස්වාමීන් වහන්සේ මේක ලංකාවේ මිනිස්සුට ද කියන්නේ නැති නම් USA වල ඉන්න මිනිස්සුට ද ? ලංකාවේ මිනිස්සුට නම් මේ කිසිම දෙයක් වැදගත් නැහැ. මොකද ලංකාවේ තියෙන්නේ විභාග මුලික අධ්‍යාපනයක්, USA වල එහෙම නැහැ. USA වල AL නැහැ, tuition නැහැ, රජයේ campus වුනත් සල්ලි ගෙවල ඉගින් ඉගෙන ගන්න පුළුවන්, දුප්පත් අයට නොමිලේ ඉගෙන ගන්න පුළුවන්. මේ විභාග මානසිකත්වය නොමැති නිසා ළමයි තරගයක් නැතිව පීඩනය අඩුවෙන් තමුන් කැමති දේවල් ඉගෙන ගන්නවා. ස්වාමීන් වහන්සේ ලංකාවේ ළමයිට කියනව නම් විශේෂයෙන් AL කරන අයට කියන්න ඕනි ප්‍රධාන දේ පුළුවන් තරම් short notes ගහල පාඩම් කරන්න, past papers කරන්න, ඒවා time කරලා කරන්න කියල. සමාවෙන්න ඕනි, ඇත්තටම මට නම් මුලින් කිව්වා වගේ හරිම අපැහැදිලියි මොන රටේ ඉන්න ළමයිට ද මේ පණිවිඩය දෙන්නේ කියල.
@VenukaVenuka-vq7ci
@VenukaVenuka-vq7ci 13 сағат бұрын
🙏🙏🙏
@VenukaVenuka-vq7ci
@VenukaVenuka-vq7ci 13 сағат бұрын
🙏🙏🙏
@asokahewage1417
@asokahewage1417 17 сағат бұрын
ගෝඩක් ස්තුති
@SanathSamarasinghe-om8if
@SanathSamarasinghe-om8if 18 сағат бұрын
අනේ අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ට පිං සිදුවෙිවා අපිව දැනුවත් කලාට
@ShyamiDammika
@ShyamiDammika 18 сағат бұрын
Great and interesting video. Thanks you very much.well done.Iam wetting for the next video ❤❤❤❤
@AiranganiYapa-rg8er
@AiranganiYapa-rg8er 19 сағат бұрын
Godak sathutui hamuduruwane me rate aththa kiu woth wenade parissamen
@indi15
@indi15 19 сағат бұрын
තෙරුවන් සරණයි යහපත ක් වේවා
@indi15
@indi15 20 сағат бұрын
තෙරුවන් සරණයි යහපත ක් වේවා සියලු දෙනාම ට 🙏
@indi15
@indi15 20 сағат бұрын
තෙරුවන් සරණයි යහපත ක් වේවා සියලු දෙනාම ට 🙏
@sriyaniqwarfordt3764
@sriyaniqwarfordt3764 20 сағат бұрын
❤❤🎉🎉😊😊
@MeheninwahanseMeheninwahanse
@MeheninwahanseMeheninwahanse 21 сағат бұрын
අපේ පින්වත් සවාමින්වහනසේ ඇමරිකාවෙ වැඩ ඉන්න නිසා කමක් නැහැ ..එහෙම නැත්නම් වෙන්නේ කොමිපැනි කාරයින්ගන් මරණ දඩුවම් විදින්න ,,ඔබවහන්සේ දන්නවා ඇති නේ කිරිපිටි ගැන සහ වසවිස ගැන කතා කරපු දෙන්නෙක්ව එලොව යැවිවා..තතිය බලිලනිට ගිය රට මෙික...අපිටත් යන්න තැනක් නැති කමට ඉන්නවා ..සුනාමියක් ඇවිත් ඔය කාලකණ්ණි හැමොම චුත වෙන්න මයි වටින්නේ..
@prasangisujeewa4648
@prasangisujeewa4648 21 сағат бұрын
🙏🙏🙏🙏
@sigithiweera9868
@sigithiweera9868 22 сағат бұрын
Hamuduruwane, piti Kala pol Kiri ganath video ekak karanna.pita rata inna ayata danaganna. Hamuduruwo, udeta ganna roti & kanda eka ganath wistharayak karanna.budusaranai.!!
@ApsaraLiyanage-qx8hy
@ApsaraLiyanage-qx8hy 23 сағат бұрын
English Eigena ganna Asai Ae wagema kiyawanna samannayen Katha karanna puluwan habai තවත් Diunu kara Ganne Kohomada oba වහන්සේ අපිටත් kiyala Denna ❤
@ApsaraLiyanage-qx8hy
@ApsaraLiyanage-qx8hy Күн бұрын
Mama Vergin Coconut oil hodata Sculp Ekata Danawa 1houer wage Innawa Mouth ekath wosh karanwa Skin ekatath Apply karanwa Goooodak Hodai ❤
@ApsaraLiyanage-qx8hy
@ApsaraLiyanage-qx8hy Күн бұрын
තෙරුවන් saranai Ape හාමුදුරුවෝne ❤ me wage Hoda Dewall සමාජයට dena Eka බොහොම pin
@ApsaraLiyanage-qx8hy
@ApsaraLiyanage-qx8hy Күн бұрын
Very beautiful couple congratulations both of you a wedding Life ❤ lovely ❤❤❤
@jayaminiherath8754
@jayaminiherath8754 Күн бұрын
බොහොම පින් අපේ හාමුදුරුවනේ .....මාත් හරිම ආසාවෙන් කන දෙයක් තමයි ......ඉතින් ඇයි මේවට පියවරක් කවුරුත් ගන්නේ නැත්තේ .....හරිම අපරාධයක් ...නේ
@sriyaniruwanpathirana8946
@sriyaniruwanpathirana8946 Күн бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@priyanthidesilva7155
@priyanthidesilva7155 Күн бұрын
ලංකාවේ ප්‍රමිතියට කරන නිෂ්පාදනයක් නැති තරම්
@priyanthidesilva7155
@priyanthidesilva7155 Күн бұрын
ඔබ වහන්සේ කියන ඒවා සත්‍යක්‌
@prasangisujeewa4648
@prasangisujeewa4648 Күн бұрын
🙏🙏🙏
@prasangisujeewa4648
@prasangisujeewa4648 Күн бұрын
🙏🙏🙏
@FamilyTeachings
@FamilyTeachings Күн бұрын
තෙරුවන් සරණයි .
@anulawathieb.a.9195
@anulawathieb.a.9195 Күн бұрын
goddak piin minidun fenueath kalata
@prasangisujeewa4648
@prasangisujeewa4648 Күн бұрын
🙏🙏🙏
@prasangisujeewa4648
@prasangisujeewa4648 Күн бұрын
🙏🙏🙏
@nermalignermalig8222
@nermalignermalig8222 Күн бұрын
Oba Wahanseta Mage Namaskara Wewa 🙏❤🙏❤🙏❤ Viswa Matawata Aneka warayak Sthuthi me videos Apita dakinna Salassuwata ❤🙏❤ Api adin passe min manatakata kawadawath ape Gdrata soya meet gen na. 😮Oba Wahanseta Aneka warayak Sthuthi Apiwa danuwath kirima gana ❤🙏❤
@thejanilmini1334
@thejanilmini1334 Күн бұрын
ඔබවහන්සේ ගේ දැනුවත් කිරීමට බොහෝමපින්.අපිත් මේ දේවල් කෑමට ගන්නෙ නැහැ කාලයක් තිස්සෙම.
@nermalignermalig8222
@nermalignermalig8222 Күн бұрын
Oba Wahanseta Mage Namaskara Wewa
@prasangisujeewa4648
@prasangisujeewa4648 Күн бұрын
🙏🙏🙏
@kalainiealexander9095
@kalainiealexander9095 Күн бұрын
OMG i cried , she will be most faithful wife. All the best kidoz.
@user-pi6tw7iy5y
@user-pi6tw7iy5y Күн бұрын
Ape swamin wahansa ta behewinma pin dirgayu wewa ,🎉🎉🎉🎉🎉🎉🎉🎉
@elizabethj.2844
@elizabethj.2844 Күн бұрын
Saadhu, thank you for posting this video. Love has no boundaries , race, colour, religion or caste.Beautiful!!! Much love and many blessings to everyone.♥️🙏🏻🌹
@savanirankothge9024
@savanirankothge9024 Күн бұрын
Vitamin D ගන්නකොට Vitamin K2 ගන්නත් ඕනි. එමගින් කැල්සියම් අස්ථිවලට යොමු කරනවා. නැත්නම් කැල්සියම් නහර වල බැදෙනවා.🙏
@krishanthakumara1531
@krishanthakumara1531 Күн бұрын
තෙරුවන්සරණයි අපේ හාමුදුරුවන්ට දීර්ඝායුවේවා ....අපේ රටේ ඉන්න බලධාරීන් බයයි මෙි බහුජාතික සමාගම් වලට...වුන් සල්ලිවලට යටවෙලා....ඒකයි අහිංසක මිනිස්සු ඉක්මනටම මාරයා ලගට යවන්නේ ...
@anomaanuma3926
@anomaanuma3926 Күн бұрын
Teruwan saranai ape swamin wahanseta 🙏 🙏🙏
@sonalkurey3683
@sonalkurey3683 Күн бұрын
මට වහන්සේට තෙරුවන් සරණයි
@JE-pq4wp
@JE-pq4wp Күн бұрын
Very blessed.👍🙏❤ Congratulations ❤ God bless 🙏
@opheliavijayakumaran
@opheliavijayakumaran Күн бұрын
According to my knowledge this is wrong. If its a Christian wedding its wrong doing other religious things. Specially in church. I dont know who permit this.
@teklajayarathna4996
@teklajayarathna4996 Күн бұрын
ස්වාමීන් වහන්සේ නිදුක් වේවා , නිරෝගී වේවා !!!