Пікірлер
@user-kn5lw2ml6c
@user-kn5lw2ml6c 11 күн бұрын
Ane puthe MN 61 year Amma kenek mage priyathama gayakaya oyage seeya Dan oyath arapubathak na seeyage katha handamai Oyata budu saranai
@angelineweerasinghe366
@angelineweerasinghe366 20 күн бұрын
Godaaak lassanai puthe..well done.👍
@ayurahospital3841
@ayurahospital3841 24 күн бұрын
මධූ නැත්නම් මුකුත් නෑ නෙහ්. 😊.❤
@tarushishamindya3172
@tarushishamindya3172 27 күн бұрын
@Sandakathmini01
@Sandakathmini01 Ай бұрын
මිල්ටන් මල්ලවාරච්චි මහතාගේ පොටෝ කොපියක් එනකම් බලාගෙන හිටියේ
@tkcgamini1588
@tkcgamini1588 Ай бұрын
❤❤❤ ranil pawan 🙏🙏🙏
@user-nj3bw3sr8q
@user-nj3bw3sr8q Ай бұрын
ජාන වල සියුම් බව ඔබට මනාව වැටහේවි.....
@user-oh6qx9ir7t
@user-oh6qx9ir7t 2 ай бұрын
WoW ,Excellent
@SamaraweeraHome
@SamaraweeraHome 2 ай бұрын
Good
@SugandaWijerathna-sy5iu
@SugandaWijerathna-sy5iu 3 ай бұрын
Me handata geetha walata sama karanna geetha nathi tharam❤️❤️❤️
@SugandaWijerathna-sy5iu
@SugandaWijerathna-sy5iu 3 ай бұрын
Theruwansaranai rathtaran rataka watina handawal milton uthumananta uapaharayak weva❤️❤️❤️
@SugandaWijerathna-sy5iu
@SugandaWijerathna-sy5iu 3 ай бұрын
Kiyanna wachana naha❤️❤️❤️❤️
@vadcrch
@vadcrch 4 ай бұрын
මාධව විජේසිංහ😂 තිසුරි යුවනිකා❤
@dilansayuranga1471
@dilansayuranga1471 5 ай бұрын
Hammatasiri.ee katahada wenas wennema na param paraa kiyak yaida danna super ❤😁
@gangaattygalle-un1pk
@gangaattygalle-un1pk 5 ай бұрын
මේ ෆීල්ඩ් එකට එන්න .සුබ පැතුම් 🎉😂
@rehanzoysa1622
@rehanzoysa1622 5 ай бұрын
Excellent
@LalithKumara-lj2il
@LalithKumara-lj2il 5 ай бұрын
ME KOLLANAM PATTAMA MILTON THAMAI RATE SAMPATHAK PUTHE,SEEYAY,THAATHTHAI DENNAMA NATHI DAWASAKA APITA MILTON ENNAWA BUDUSARANAI
@user-xi7cm8vt8b
@user-xi7cm8vt8b 5 ай бұрын
Mage hadawath a oyage thatha❤ ewagema siya pudumai puthe
@lenikawickramaarachchi8981
@lenikawickramaarachchi8981 6 ай бұрын
Theruwan saranae oyalata my cogratulations & good luck mn danne ne tattha ne kiyala paw mt dukae hituna godaak 2024-02-24
@nuwanmanju5931
@nuwanmanju5931 6 ай бұрын
😊
@irangilakshithajagoda9964
@irangilakshithajagoda9964 7 ай бұрын
@sriyanirathnayaka8085
@sriyanirathnayaka8085 7 ай бұрын
@user-zq7wv7mk4j
@user-zq7wv7mk4j 8 ай бұрын
Your just like your grand fa
@user-vo5zd2ut5w
@user-vo5zd2ut5w 9 ай бұрын
❤❤❤❤❤
@gunarathfernando9915
@gunarathfernando9915 9 ай бұрын
Milton, Ranil and Pavan welove you forever. Thank you.
@riznasajahan7302
@riznasajahan7302 9 ай бұрын
Very nice 👍 song s always ask
@IroshaMandara-on7up
@IroshaMandara-on7up 10 ай бұрын
සීයම තමයි පවන් ❤❤❤❤
@charunikasenevirathne6972
@charunikasenevirathne6972 11 ай бұрын
Exellent ,My favorite singer .... Milton Mallawarachchi🎉
@aradhanaks672
@aradhanaks672 11 ай бұрын
අනේ මේ සිංදු කොච්චර ලස්සනයිද භාවනාවක් වගේ අහන් ඉන්න පුළුවන් අපොයි දෙයියනේ ඒකට දැන් තියෙන සිංදු දොර ජනෙල් ගැලවෙන්න බෙරිහන් දෙනවා
@aaurora4678
@aaurora4678 11 ай бұрын
Ape milton sir ge katahada nam puduma wasnawatha katahadk ohuge talent eka isarahata geniyana puthek munupurek Lebanese ohu godak lucky ranil sir ge katahadath kochara lassanda pawan aiyyage katahadth bahawanwak wage hoda nirmana krna.
@cricketparadise7091
@cricketparadise7091 Жыл бұрын
රනිල් මල්ලවාරච්චිටයි සහ පවන් මල්ලවාරච්චිටයි තියෙන්නෙ මිල්ටන් මල්ලවාරච්චිගේ කඩහඩමයි. මේ ගීතවලට මගේ හදවතින්ම කැමතියි.
@user-cz7iq5zt6w
@user-cz7iq5zt6w Жыл бұрын
❤❤❤❤
@samanthiherath4555
@samanthiherath4555 Жыл бұрын
මේ අපේ ලෙ වල තියන සින්ඩු ඔබට ජය
@lalwimalasiri7506
@lalwimalasiri7506 Жыл бұрын
Gayanaya gana kiyanna vachana natha. Suba pathum putha.
@asokaannasiwatta2328
@asokaannasiwatta2328 Жыл бұрын
Really, Milton mallawaharch 's voice. Amazing.
@laksila7367
@laksila7367 Жыл бұрын
මිල්ටන් මල්ලවආරච්චි මහතාගේ ගි්තවල අභිමානය රැකගෙන ඔබ දක්වන දක්ෂතාව අගය කරමි. තව තවත් දක්ෂතා වැඩි දියුණු වේවා යැයි පතමි !
@mariekusum3310
@mariekusum3310 Жыл бұрын
Super putha giving us new life in our old age ..MK USA 🇺🇸
@sheonafernando985
@sheonafernando985 Жыл бұрын
Wow milton is alive.
@danukachamara1244
@danukachamara1244 Жыл бұрын
Maxxa සහෝදරයා
@roosranjani2154
@roosranjani2154 Жыл бұрын
👍👍🌷🌷🌷
@senalipramudika3293
@senalipramudika3293 Жыл бұрын
Mama senali sinduwa 👍👍👍👍
@kasunmadhupriyea572
@kasunmadhupriyea572 Жыл бұрын
Nice💜💜💜💜💜💜💜💜💜💜💜
@chandanajagath8270
@chandanajagath8270 Жыл бұрын
But its not happening
@thusithawijesiribandara9239
@thusithawijesiribandara9239 Жыл бұрын
සීයා සදාතනික.....මුණුපුරා ට ජයවේවා ...හොද නිර්මාණ කරන්න.....මිල්ටන් මහතා වගේ ම
@manolikumari8506
@manolikumari8506 Жыл бұрын
ලස්සනයි පුතේ
@maneljayakodi4874
@maneljayakodi4874 Жыл бұрын
පිටස්තර දේශයක හැදීවැඩී උගෙන තම අභිමානය කිසිදු අඩුවක් නොමැතිව රැගෙන තම පිය පරපුරට ගෞවරයක් දෙමින් කලාව ඉදිරියට ගෙන යන ඔබට හදවතින්ම සුබ පැතුම් මල්ලි❤.ඔබ ⁣අමිල මැණිකක්🙏
@Dasun-tharaka
@Dasun-tharaka Жыл бұрын
රනිල්ට වැඩිය හොදට මිල්ටන් මල්ලවආරච්චිගෙ වොයිස් එක කොල්ලට ඇවිත්
@subashsadunkumaraakkmeeman2290
@subashsadunkumaraakkmeeman2290 Жыл бұрын
පවන්ට සීයාගෙ හඩම පිහිටලා තියනවා කිසි වෙනසක් නැ
@kaushalnadeeshe2916
@kaushalnadeeshe2916 Жыл бұрын
තව කල්ප කාලන්තරයක් අපිඅතරම මේ ගීත තිබේවා
@thusharapradeep2644
@thusharapradeep2644 Жыл бұрын
Perfect