සීතල හිම රටේ හිම රටේ හිම රටේ- Pavan Mallawarachchi

  Рет қаралды 756,114

Ranil Mallawarachchi

Ranil Mallawarachchi

5 жыл бұрын

Seethala Hima Rate Lyrics: සීතල හිම රටේ හිම රටේ හිම රටේ
මා දුටු නිල් දෑසේ හිමි කාරී
මා සෙව් ආදරේ ආදරේ ආදරේ
ඔය නිල් නුවන් තුලයි හමු වූයේ…
ඒ දිනේ ඔබ දුටු මුල් දිනේ
මා හදේ පීදුනි ආදරේ
ගතින් ඔබේ ළඟ නැතත් මෙදා
සිතින් මෙමා ඔබ ළඟයි මධූ…//
සීතල හිම රටේ…
ආදරේ සිතුවිලි මා ළයේ
ගී ලෙසේ පාවෙයි මේ රැයේ
ඔබට කියන්නම් දිව්රාලා
සසර පුරා ආදරෙයි මධූ…//
Artist: Milton Mallawarachchi
Lyrics: Ananda Padmasiri
Music: Stanley Peiris

Пікірлер: 315
@chandraalwis3874
@chandraalwis3874 4 жыл бұрын
අනේ ෂෝක් මිල්ටන් මල්ලවාරච්චි ආයි ඇවිල්ලා වගේ හිතට දැනෙනවා සීයගේ ලස්සන සින්දු තියනවා ඒවා ඉදිරියට ගෙනියන්න බුදු සරණයි
@laksila7367
@laksila7367 Жыл бұрын
මිල්ටන් මල්ලවආරච්චි මහතාගේ ගි්තවල අභිමානය රැකගෙන ඔබ දක්වන දක්ෂතාව අගය කරමි. තව තවත් දක්ෂතා වැඩි දියුණු වේවා යැයි පතමි !
@ireshadilu2230
@ireshadilu2230 4 жыл бұрын
දැන් තියෙන විකාර සින්දුවලට වඩා කොච්චර ලස්සනයි ද මේ සින්දු.....මම පොඩි කාලේ මිල්ටන් මල්ලවආරච්චි මහතා අපි අතරින් සමු ගත්තෙ....ඔබතුමාට නිවන්සුව ලැබේවා .......ලස්සනයි පවන් මල්ලවආරච්චි 🎵🎶🎵🎶💖💖....ඉස්සරහටත් මේ සින්දු මේ විදිහටම අපි අතරට අරන් එන්න
@nihadaadare5538
@nihadaadare5538 5 жыл бұрын
Wooow lovely voice lovely sung great singing මිල්ටන් මල්ලවආරච්චි මහතා යලි ඉපදිලා හරිම ලස්සනයි පවන් ඔබට සුබ පැතුම්
@user-eo5vf3sy9s
@user-eo5vf3sy9s 5 жыл бұрын
රනිල් මල්ලවආරච්චි වත් නැති තාත්තගේ කට හඩ මුණුබුරාට පිහිටලා කියන්න වචන නැ මිල්ටන් මල්ලවආරච්චිගේම කට හඩ 👍👍👍👍👍👍👍👍
@ksdi1630
@ksdi1630 5 жыл бұрын
මටනන් දැනෙන්නේ මෙයාටත් මිල්ටන්ගේ අහලකටවත් යන්න බෑ වගේ..හැබැයි රනිල්ට වඩානන් හොඳයි තමයි
@sanjeewamendis8889
@sanjeewamendis8889 4 жыл бұрын
Thamuseta pissuda oi??
@roadlifesrilanka4187
@roadlifesrilanka4187 4 жыл бұрын
@@ksdi1630 pissekda umba..
@roadlifesrilanka4187
@roadlifesrilanka4187 4 жыл бұрын
Wassana sihinaya oyaa hari.❤️❤️
@shehanmadusha6122
@shehanmadusha6122 4 жыл бұрын
සුපිරි පරන සිංදු වලට මුණුපුරා පන පොවනවා ලස්සනයි බු.ස අහන්න අාසයි එ් කටහඩමයි
@kumarikumari313
@kumarikumari313 5 жыл бұрын
හරිම ලස්සනයි මිල්ටන් මල්ලවආරච්චි වගෙම මුනුබුරාට පිහිටල සුභ අනාගතයක් තෙරුවන් සරණයි
@madhu5741
@madhu5741 2 жыл бұрын
මගේ ජීවිතයේ මන් වැඩිපුරම ආදරේ මේ ගීතයට...නියමයි පවන් 🌷
@dkisuruisuru499
@dkisuruisuru499 5 жыл бұрын
ඉතාමත් මිහිරි මෙලඩියක් ස්ටැන්ලි පීරිස් මහතාගේ.....ලස්සනයි ගායනය
@estherjayawardena7823
@estherjayawardena7823 4 жыл бұрын
Brillient voice. Pls keep on singing grandpaa s songs. We just love his voice♥️🤔
@rukshanrathnayake6387
@rukshanrathnayake6387 5 жыл бұрын
නව නිර්මාණයන් සමග ඉදිරියටම යන්න ඔබට ජයග්‍රාහී ඉදිරියක් ඇත😍😍❤️❤️
@judyferdinando7996
@judyferdinando7996 5 жыл бұрын
ෂා ...... මිල්ටන් ඉපදිලා වගෙයී
@glowedition5842
@glowedition5842 5 жыл бұрын
Milton Mullawarachchi - The best Singer all time.good luck brother pavan. 🙏❤️👍👌
@suvinisw
@suvinisw 4 жыл бұрын
මිල්ටන් මල්ලවාරච්චි ජීවමාන කරවනවා පුතේ ඔයා ❤️
@strivetonirvana3794
@strivetonirvana3794 5 жыл бұрын
Wow....Reborn .....The legend of srilankan music...Milton mallawa arachchi.....🙏🙏
@tharinduasiri633
@tharinduasiri633 4 жыл бұрын
නියමයි,ලස්සනයි කියන්න වචන නැ පවන්.මිල්ටන් මහත්තයාගේ සින්දු වලට ඇත්තමට නව පණක් ගෙන්න ඔයාට ශක්තිය ධෛර්යය ලැබෙවා ..!!!❤️
@rajeewrajapaksha7907
@rajeewrajapaksha7907 4 жыл бұрын
Good luck Pawan great voice 😍😍
@maneljayakodi4874
@maneljayakodi4874 Жыл бұрын
පිටස්තර දේශයක හැදීවැඩී උගෙන තම අභිමානය කිසිදු අඩුවක් නොමැතිව රැගෙන තම පිය පරපුරට ගෞවරයක් දෙමින් කලාව ඉදිරියට ගෙන යන ඔබට හදවතින්ම සුබ පැතුම් මල්ලි❤.ඔබ ⁣අමිල මැණිකක්🙏
@pasannachaminda8646
@pasannachaminda8646 2 жыл бұрын
තාත්තාගේ දේ ඉදිරියට ගෙන යන පුතා විශිෂ්ටයි. ඒ පුතාගේ පුතා අති විශිෂ්ටයි.සීයාගේ අභිමානය රටේ අභිමානය යි.සැමදා පවතීවා ! ! ! !
@preethieabeyesekera7444
@preethieabeyesekera7444 4 жыл бұрын
Fortune to hear the Superb singing of three generations. Pavan is another version of Milton.
@ramonavindurampulle1041
@ramonavindurampulle1041 5 жыл бұрын
Beautiful Pavan.. All the best... Amazing voice
@tharindutharindu2686
@tharindutharindu2686 5 жыл бұрын
හරිම ලස්සනට කියනවා .ජයවේවා .තෙරුවන් සරණයි
@annliesthanuja6466
@annliesthanuja6466 4 жыл бұрын
I love his voice ❤️❤️❤️
@subashinipriyadarshani1753
@subashinipriyadarshani1753 5 жыл бұрын
Ape Milton Mallawarachchi gayakaya nawathath awith . Buddu saranay Pawan!
@MrAshx
@MrAshx 4 жыл бұрын
This is a classic example of skipping the first generation of your family blood line. Pavan has the voice of his grandfather 👴 not even his father. Amazing 😉
@kT2015N
@kT2015N Жыл бұрын
His uncle is the best .. Ranil's elder brother..
@sumudurandima6991
@sumudurandima6991 5 жыл бұрын
මිල්ටන් මහත්තයා ආයිත් ඇවිත් 💖...බුදු සරණයි පවන්
@sehnal139
@sehnal139 5 жыл бұрын
KANA SUDDAKARA GANIN
@sumudurandima6991
@sumudurandima6991 5 жыл бұрын
@@sehnal139 කියනකම් හිටියෙ උබ
@sehnal139
@sehnal139 5 жыл бұрын
@@sumudurandima6991 MINISSUNWA PUMMBANNA EPA. AHALA BALAPAN MILTONGE SINGING KOHOMADA KIYALA
@sumudurandima6991
@sumudurandima6991 5 жыл бұрын
@@sehnal139 අනේ පලයන් යන්න .රටේ මෙච්චර දෙයක් වෙලා තියෙද්දී ..පරණ post හොයල comment දාන්න .පිස්සු..උඹට
@sehnal139
@sehnal139 5 жыл бұрын
@@sumudurandima6991 THO MOKATADA MEWA BALALA COMMENT DANNE MECHCHARA DEWAL WELA THIYENAWANAM? KAKULUWEK WENNA EPA KARIYA.
@nihadaadare5538
@nihadaadare5538 5 жыл бұрын
Woow woow ඇහුවට එපා වෙන්නෙ නෑ හරිම ලස්සනයි 👆🎼🎤👍👍
@rukshanrathnayake6387
@rukshanrathnayake6387 5 жыл бұрын
මතකය අතීතයට රැගෙන යනවා,,තව ටිකක් කටහඩ ගැඹුරු වුනානම් අප ප්‍රියාදර මිල්ටන් මල්ලවආරච්චි මහත්මයාම තමයි❤️❤️,,බුදු සරණයි ඔබට ජයෙන් ජයම වේවා
@gayanjayasekara7379
@gayanjayasekara7379 Жыл бұрын
මෙි පුතා වයසින් මුහුකුරා යද්දී කටහඩ ගැඛුරැ වෙිවි .දැනටමත් ඉතා ලස්සනට ගයනවනේ.යහපත් වාසනාවන්ත අනාගතයකට ඔබට සුබ පැතුම් .🌹🌻🌹
@aradhanaks672
@aradhanaks672 10 ай бұрын
අනේ මේ සිංදු කොච්චර ලස්සනයිද භාවනාවක් වගේ අහන් ඉන්න පුළුවන් අපොයි දෙයියනේ ඒකට දැන් තියෙන සිංදු දොර ජනෙල් ගැලවෙන්න බෙරිහන් දෙනවා
@hansigamage4454
@hansigamage4454 2 жыл бұрын
My fav song.💚 fantastic pavan😍
@darshanaratnasena5122
@darshanaratnasena5122 5 жыл бұрын
All Milton's songs are treasured for you, not even for your father, for you Pavan
@rasikathennakon2417
@rasikathennakon2417 3 жыл бұрын
Thanks Mr ranil oyage thaththagema hada thiyena puthek apita dayada kalata thanks thanks obata
@prasadchinthaka3368
@prasadchinthaka3368 2 жыл бұрын
නියමයි පවන් 💐
@GeekBroSLV
@GeekBroSLV 5 жыл бұрын
Super
@chamalkagiara8598
@chamalkagiara8598 3 жыл бұрын
Amazing voice pavan God bless you 🌷🌷🌷🌷🌷
@asokaannasiwatta2328
@asokaannasiwatta2328 Жыл бұрын
Really, Milton mallawaharch 's voice. Amazing.
@lakshikagayani2670
@lakshikagayani2670 5 жыл бұрын
ආදරේ සිතිවිලි මා ලයේ ....best of good luck පවන්.. . My favorite singer milton mallawaratchi... thanqu...
@pcboom2897
@pcboom2897 3 жыл бұрын
මිල්ටන් ඉපදිලා ආපහු❤
@mydrg3921
@mydrg3921 5 жыл бұрын
Ado miltan voice mayy patta
@fazminafernando5057
@fazminafernando5057 5 жыл бұрын
ඇත්තමයි seeyage කට hada teyanawa 👍🙏god blass u
@nsjeueurnwjwu38e8e9
@nsjeueurnwjwu38e8e9 5 жыл бұрын
Ameezing. His. Voise. Execttly. Like. Grend.pa.wish.u.all.the.best🌹🌹🌹🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️
@sisithachamika4666
@sisithachamika4666 4 жыл бұрын
හොද හඩක් තියනවා. අලුත් නිර්මාන ඕන.
@oni7925
@oni7925 2 жыл бұрын
Love his voice sooo much… really soothing..
@lalwimalasiri7506
@lalwimalasiri7506 Жыл бұрын
Gayanaya gana kiyanna vachana natha. Suba pathum putha.
@user-lx2tn8uf2m
@user-lx2tn8uf2m 5 жыл бұрын
Superb singing! 👌👌👌
@emmalinful
@emmalinful 5 жыл бұрын
Niyamai.
@asithaindunil4063
@asithaindunil4063 5 жыл бұрын
Obata budu saranai putha
@SDN89503
@SDN89503 5 жыл бұрын
Fantastic
@ThushariWeerasinghe1977
@ThushariWeerasinghe1977 5 жыл бұрын
Fabulous singing.. All rhe best "👍👌🙏
@DJSHAYAM
@DJSHAYAM 2 жыл бұрын
love from Borelgamuwa Sri Lanka
@shiromiperera1591
@shiromiperera1591 3 жыл бұрын
Pawan I think you have real seeya voice ....keep it up...
@ashokmorapitiya1209
@ashokmorapitiya1209 4 жыл бұрын
රනිල් මල්ලවආරච්චිටවත් නැති තාත්තගේ කට හඩ මුණුබුරාට පිහිටලා මිල්ටන් මල්ලවආරච්චිගේම කට හඩ ...
@chandranihettiarachchi5815
@chandranihettiarachchi5815 3 жыл бұрын
👌👌👌👌
@sohanfernando6517
@sohanfernando6517 5 жыл бұрын
පට්ට... 💖💖💖💖💖💖💞
@savithracooray9120
@savithracooray9120 5 жыл бұрын
මිල්ටන් මල්ලවආරච්චිව මතක් වෙනවා කටහඬට
@ashoknalakabopearachchi5574
@ashoknalakabopearachchi5574 4 жыл бұрын
ආදරණීය ගායකයාගේ හඩට වඩාත් සාධාරණය ඉටු කරන්නේ මුණුබුරුගේ හඩයි
@Sunshine-jc2nv
@Sunshine-jc2nv 2 жыл бұрын
Wasanawantha daruwo.. Seeyage katahanda ehemma pihitala tiyenawa.. Jaya wewa..
@ganganiwalpola13
@ganganiwalpola13 4 жыл бұрын
ලස්සනයි පුතා ❤
@thusithawijesiribandara9239
@thusithawijesiribandara9239 Жыл бұрын
සීයා සදාතනික.....මුණුපුරා ට ජයවේවා ...හොද නිර්මාණ කරන්න.....මිල්ටන් මහතා වගේ ම
@ajithajayanthi1880
@ajithajayanthi1880 4 жыл бұрын
ජේසු පිහිටයි පුතේ ලස්සනයි
@arunashantha2189
@arunashantha2189 5 жыл бұрын
LOVELY SONG
@noorynazar649
@noorynazar649 Жыл бұрын
Wowwwww so beautiful
@charunikasenevirathne6972
@charunikasenevirathne6972 9 ай бұрын
Exellent ,My favorite singer .... Milton Mallawarachchi🎉
@tummyboy7293
@tummyboy7293 5 жыл бұрын
Milton mahaththayage tone eka harima wenas nrda..anyway nice voice and ..good luck
@inokarajapaksha6019
@inokarajapaksha6019 5 жыл бұрын
Harima lassanai budusaranai obata suba anagathayak wewa theruwan saranai
@nilanka7
@nilanka7 5 жыл бұрын
Woow mama godak sarayak ahuwa mekama..Kiyanna wachan na malli...Voice niyamai rather than your father's voice definitely...Wish you all the very best..!!! Love you Mallawaarachchi...
@prasadperera4633
@prasadperera4633 5 жыл бұрын
Niyamai malli Fatta feeling බුදු සරණයි ඔයාට
@malkanthidon1808
@malkanthidon1808 4 жыл бұрын
great voice, Similar to his farther,
@malikboyagoda480
@malikboyagoda480 5 жыл бұрын
So beautiful!,. Well Done Pawan!
@gunarathfernando9915
@gunarathfernando9915 7 ай бұрын
Milton, Ranil and Pavan welove you forever. Thank you.
@amithnishan8689
@amithnishan8689 Жыл бұрын
Lassanai kollo godak adare❤❤❤👊
@sujithasanka7384
@sujithasanka7384 5 жыл бұрын
Best song
@warunawarunakulasooriya5489
@warunawarunakulasooriya5489 4 жыл бұрын
Patta
@chamilasuranga6601
@chamilasuranga6601 2 жыл бұрын
Ammo god bless brother.........
@lalperera8863
@lalperera8863 2 жыл бұрын
Ma adaraneeya handa magee. Arthmaya ma gayana karami asanawada
@susithalilanthi9754
@susithalilanthi9754 Жыл бұрын
Well done. Keep on singing.may the tripple gem bless you
@rehanzoysa1622
@rehanzoysa1622 3 ай бұрын
Excellent
@ashiniyasanthika2932
@ashiniyasanthika2932 5 жыл бұрын
Rebirth of Milton Mallawaarachchi voice. Good luck Pavan brother.
@cristinacristina6542
@cristinacristina6542 5 жыл бұрын
Ohooo...Very very nice
@buddhikaprabath5799
@buddhikaprabath5799 4 жыл бұрын
ඔබට කියන්නම් දිව්රාලා සසර පුරා ආදරෙයි මධූ
@kasunmadhupriyea572
@kasunmadhupriyea572 Жыл бұрын
Nice💜💜💜💜💜💜💜💜💜💜💜
@manolikumari8506
@manolikumari8506 Жыл бұрын
ලස්සනයි පුතේ
@samanabeysekara720
@samanabeysekara720 4 жыл бұрын
voice beautiful......
@77tv24
@77tv24 5 жыл бұрын
මිල්ටන් ඉපදිලා වගෙයී
@chandranihettiarachchi5815
@chandranihettiarachchi5815 3 жыл бұрын
👍👍👍👍👍👍
@omniverAlex86
@omniverAlex86 5 жыл бұрын
superb bro 😊 Milton Mallawarachchi is back 😍
@harshadaminda7069
@harshadaminda7069 5 жыл бұрын
Ela lassanai
@danukachamara1244
@danukachamara1244 Жыл бұрын
Maxxa සහෝදරයා
@ashoknalakabopearachchi5574
@ashoknalakabopearachchi5574 4 жыл бұрын
සිංහල සිනමාවට නැවත පණ දිය හැකියි
@manoharisenevirathne70
@manoharisenevirathne70 2 жыл бұрын
Very very very nice my friend god bless
@pradipfeldano444
@pradipfeldano444 5 жыл бұрын
Great Voice ... Keep up .. Cheers...
@sandundilshan1789
@sandundilshan1789 2 жыл бұрын
Patta bother ...👍👍👍👍
@karalspace9870
@karalspace9870 4 жыл бұрын
🖤පවන්.
@ridmalkaushalya2013
@ridmalkaushalya2013 5 жыл бұрын
Pawan your amazing.. What a gentleman
@rashmisanjana6917
@rashmisanjana6917 2 жыл бұрын
Jayaweewa pawan
@d.m.subatrasubatra6784
@d.m.subatrasubatra6784 5 жыл бұрын
Wooooooooow budu saranai
@chandrasooriyagoda8344
@chandrasooriyagoda8344 5 жыл бұрын
👍👍👍👍👍
@samudrikaparis8102
@samudrikaparis8102 5 жыл бұрын
Your voice similar to milton mallawarachchi .budu saranai putha!
@hasithaekanayaka2665
@hasithaekanayaka2665 2 жыл бұрын
Milton is back😍😍😍😍😍😍😍😍
@sasinsrilanka3835
@sasinsrilanka3835 5 жыл бұрын
Wowwwwwwwww
@isurushehan8657
@isurushehan8657 5 жыл бұрын
subapathum sahodaraya..👏siyage hakiyawa obatath pihitala aduwak nathuwa...obage piyath itha dakshayeki.anagathe obath siya wagema hadawathata githa gayanna waram labewa...
@isharaanjana7308
@isharaanjana7308 5 жыл бұрын
Ado voice
@diliptheekshana8592
@diliptheekshana8592 4 жыл бұрын
Shhhhh maru pawan.. Supiri
@surangabandara6906
@surangabandara6906 5 жыл бұрын
Miltonmai me nam
@samanabeysekara720
@samanabeysekara720 4 жыл бұрын
budusaranai devipitai ...........
HAPPY BIRTHDAY @mozabrick 🎉 #cat #funny
00:36
SOFIADELMONSTRO
Рет қаралды 14 МЛН
DEFINITELY NOT HAPPENING ON MY WATCH! 😒
00:12
Laro Benz
Рет қаралды 50 МЛН
THE POLICE TAKES ME! feat @PANDAGIRLOFFICIAL #shorts
00:31
PANDA BOI
Рет қаралды 25 МЛН
LEYA SAHA KAYA RANIL MALLAWARACHCHI
25:48
Ranil Mallawarachchi
Рет қаралды 99 М.
Jeewithe Mage Oya Kiyala @ Tone Poem with Priya Sooriyasena
5:46
Piyath Rajapakse - Seedevi (සීදේවී) Official Music Video
3:32
Piyath Rajapakse
Рет қаралды 2,7 МЛН
Seethala Hima Rate - Live - Pavan Mallawarachchi
4:57
Pavan Mallawarachchi
Рет қаралды 4,4 М.
Kande Lande @ Tone Poem with Rohana Baddage
4:51
Roo Tunes
Рет қаралды 126 М.