Пікірлер
@thilinisandamali-u6z
@thilinisandamali-u6z Күн бұрын
Akke bullet journal gana video 1k gennako
@Shamadamayanthi123
@Shamadamayanthi123 6 күн бұрын
Harima lassanai.godak asa hithenawa.b.s
@jesustulip3945
@jesustulip3945 7 күн бұрын
අක්කෙ shop එකේ නම ආයෙ කියන්නකො❤
@freeeducation3587
@freeeducation3587 7 күн бұрын
ඔයාගේ වීඩියෝ මම නිතරම බලනවා, හරිම ප්‍රයෝජනවත් ස්තුතියි
@vijesirianomasajeewani4879
@vijesirianomasajeewani4879 8 күн бұрын
Hank you nangi ඔයාගෙ පැහැදිලි කිරීම ඉතා වටිනවා.
@NilankaPerera-g3l
@NilankaPerera-g3l 12 күн бұрын
හරිම වටිනවා...ස්තුතියි..
@Piyu-j3s
@Piyu-j3s 15 күн бұрын
Harima watina video ekak
@nadeeshaumayangani5215
@nadeeshaumayangani5215 15 күн бұрын
අපේ ගෙදර අය දැන් මට බය වෙලා එයා හුරු වෙලා එයාලත් හිනා
@nisansala1667
@nisansala1667 16 күн бұрын
Oyage electric appliances ganath vedio ekak karanna.❤
@JeewaNew3030
@JeewaNew3030 18 күн бұрын
Akke ara ges ekata dapu iyan kole Kohenda gannne? Kohomada illanne???
@Rizi-rz8yi
@Rizi-rz8yi 19 күн бұрын
🎉🎉🎉
@Rizi-rz8yi
@Rizi-rz8yi 19 күн бұрын
White countertop eka (quartz) clean karanna easy da akka? My home is under construction
@MadhuMenaka
@MadhuMenaka 22 күн бұрын
Soap holder eka kohenda ganda puluwan..
@dammikaranasinghe955
@dammikaranasinghe955 25 күн бұрын
Thank you very much
@RR1kavinda
@RR1kavinda 26 күн бұрын
සැප් 27 මෙදා 2024🎉
@shanikaherath6372
@shanikaherath6372 Ай бұрын
Hi Ino, This is a comment for all your videos in general. I find you your lifestyle very smart, efficient, no rush, clean and tidy, and intelligent. In summary , that is how I always want to live with. Thanks a lot for sharing your ideas, like this. Good luck ❤
@samarathnayake4617
@samarathnayake4617 Ай бұрын
👍👍👍👍👍
@dihanipriyadarshani6553
@dihanipriyadarshani6553 Ай бұрын
Sink eka ළඟ soap danna, sponge danna savi karala tiyena box eka gatte kohenda
@shimmeraksha618
@shimmeraksha618 Ай бұрын
මම clare wilson සෙට් ගත්තා දැන් අවුරුදු 3කට විතර කලින් එවා හොදට air tight.
@KumuduniDamayanthi-ng4xu
@KumuduniDamayanthi-ng4xu Ай бұрын
😊
@shiromikulasekara5136
@shiromikulasekara5136 Ай бұрын
Mamath harima asai ge athula kola walin purawanna. Harima lassanai.
@kavinduSuranga
@kavinduSuranga Ай бұрын
Soap holder eka gatte kohenda
@DisnaKumari-bs5ug
@DisnaKumari-bs5ug Ай бұрын
Keeyada mewa..phon number aka denna
@RashmikaDevinda24
@RashmikaDevinda24 Ай бұрын
ගොඩක් ස්තූතියි❤️
@Milanifernando-g3s
@Milanifernando-g3s Ай бұрын
👌👍❤️
@Milanifernando-g3s
@Milanifernando-g3s Ай бұрын
👌👍❤️
@Milanifernando-g3s
@Milanifernando-g3s Ай бұрын
👌👍❤️
@Milanifernando-g3s
@Milanifernando-g3s Ай бұрын
👍👌❤️
@milislife5066
@milislife5066 Ай бұрын
Liao brand eke dewal ganna theyenne koheda
@Milanifernando-g3s
@Milanifernando-g3s Ай бұрын
@dihanipriyadarshani6553
@dihanipriyadarshani6553 Ай бұрын
Fridge ekata dapu wen karala dana bucket eka kohenda gatte
@AnuradhaSurangi
@AnuradhaSurangi Ай бұрын
පූස් ❤️❤️❤️❤️
@RashendGehansa
@RashendGehansa Ай бұрын
Video dannooo
@wasanthalalani3466
@wasanthalalani3466 Ай бұрын
Koheda Ganna thiyenne
@sumedhaprasad8905
@sumedhaprasad8905 Ай бұрын
මට කියන්න පුළුවන්ද ඔයාගෙ පොත් කබඩි එක කොහෙන්ද හැදුවේ කියලා .මමත් එකක් හදන්න ඉන්නේ හරියන එක්ක හම්බවුණේනැ . ඔයාගෙ කබඩි එක හොඳයි කියලා හිතුනා ඒකයි ඇහුව . ඔයා කොහෙන්ද ගත්තේ නැත්තං හැදුවේ .
@dushanmallikarachchi5256
@dushanmallikarachchi5256 Ай бұрын
මැජික් චොක් කොහෙද ගන්න තියෙන්නේ
@Hellowmysky
@Hellowmysky 2 ай бұрын
අපේ රටේ අයට ත් අවශ්‍ය නම් ඔය විදිහ කිසි වරදක් නෑ.. මොකද ඔහොම තමයි අධික සීතල රටවල පවා සහ ගොඩක් විදේශීය රටවල, මස් මාලු එළවලු පළතුරු කිසිම ප්‍රශ්නයක් නැතුව හැමදේම හොදට කල් තියාගන්නෙ...කිසි ප්‍රශ්නයක් වෙන්නෙ නෑ freeza කරාම... මොකද ඒකෙ ගුණය පැහැය රසය කිසි දෙයක් අඩු වෙන්නෙ නෑ.. ඒත් ඒ හරි ක්‍රමයට ඒක උයාගන්න ඕන. ඔය විදිහටම frozen vegetables packets තියෙනවා රටවල් වල.. කාර්‍යබහුල අය ට ඒ විදිහ හුගාක් වැදගත් වගේම වටිනවා.. Thanks to you lady. ❤
@inoslife
@inoslife 2 ай бұрын
Welcome 💕
@NimaliAththanayake-lz7lz
@NimaliAththanayake-lz7lz 2 ай бұрын
🩷
@inoslife
@inoslife 2 ай бұрын
💕
@roshanprageeth5206
@roshanprageeth5206 2 ай бұрын
Book fair යන්න හොඳ උදේ වරුවද ? හවස් වරුවද ?
@inoslife
@inoslife 2 ай бұрын
ගොඩක් stalls වලට යනවා නම් වෙලා මදි වන නිසා උදෙන්ම යන්න වෙයි . දවසම ඉන්න වෙනවානෙ. හවස යනවා නම් අව්ව අඩුයි. හැබැයි හවස 6 විතර වෙන්කොට සමහර් ස්ටෝල්ස් වහනවා.
@dilhaniwickramarathna4711
@dilhaniwickramarathna4711 2 ай бұрын
❤❤❤❤❤❤
@inoslife
@inoslife 2 ай бұрын
💕
@dilhaniwickramarathna4711
@dilhaniwickramarathna4711 2 ай бұрын
💜️💜️💜️💜️
@inoslife
@inoslife 2 ай бұрын
💕
@Ishuwithinarya
@Ishuwithinarya 2 ай бұрын
හරිම පිළිවෙල ලස්සන kitchen එක ❤
@inoslife
@inoslife 2 ай бұрын
ස්තූතියි 💕
@RamyaKumari-v7i
@RamyaKumari-v7i 2 ай бұрын
Oyage pantry cupboards haduwe kohenda tele Phone no ekak thiyanawanam danna puluwanda.
@inoslife
@inoslife 2 ай бұрын
මගේ kitchen tour වීඩියෝ එකේ 1st comment එකේ තියෙනවා
@jayakodisuraj
@jayakodisuraj 2 ай бұрын
Oyage වීඩියෝ harima watinawa.ape gedaranam thama hadanawa.ethnman matapuluwan උපරිමයෙන් පිළිවෙළකට thiyagannawa.
@inoslife
@inoslife 2 ай бұрын
👍😊
@NilankaMadubani
@NilankaMadubani 2 ай бұрын
Akke mage kitchen eka gas eka tebal ekak tiyenna.e tebal eka tiyana tana window 🪟 ekak tiyanawa.ekata mokada karanne.tira reddak dannaat be Uyanakota pichchei kiyala bayai.eka nikan toyeddi harima katai kitchen eka.😢😢😢
@inoslife
@inoslife 2 ай бұрын
මගෙත් ගෑස් එක ළඟ ජ්නේලයක් තියෙනවා. ලස්සන කරගන්න ජනෙල් පඩිය උඩ ඔරලොසුවක් / පැලයක් වගේ කුස්සියට අවශ්‍ය දෙයක් තියනවා.
@piyumkapparage1471
@piyumkapparage1471 2 ай бұрын
රොබට් යාළුවා ගැන කියන්න
@inoslife
@inoslife 2 ай бұрын
kzbin.info/www/bejne/aGS9f32aZZWomLM බලන්න
@NimshaUdawatta
@NimshaUdawatta 2 ай бұрын
Budu saranai ❤
@inoslife
@inoslife 2 ай бұрын
ස්තූතියි. බුදුසරනයි
@padmaalahakoon
@padmaalahakoon 2 ай бұрын
Thanks thanks thanks for the video!
@inoslife
@inoslife 2 ай бұрын
Welcome
@thanujawasanthi1144
@thanujawasanthi1144 2 ай бұрын
ගෑස් ලිපට දාලා තියෙන ඊයම් කොළේ size එක කීයද dr? මොකක්ද කොළේ වර්ගය ? ෆොයිල් කොළ නේද මේ? (මමත් ඔහොම දාන්න හැදුවට මන් ගත්ත කොළේ ඕකට සම්පූර්ණයෙන්ම දාන්න බෑනේ.. ඉතුරු ටික හිස් වෙනවා. ගෑස් ලිපේ ඉතුරු ටිකට දාන්න කොළය මදි වෙනවා..)
@inoslife
@inoslife 2 ай бұрын
ඔව්. ඇලුමිනියම් ෆොයිල්. මදි වෙනවා තමා ඩ්යර්. 2ක් දාලා තියෙන්නෙ.😊
@Chaika-es1ho
@Chaika-es1ho 2 ай бұрын
Harima piliwelai asa hithenawa oya harima lucky
@inoslife
@inoslife 2 ай бұрын
Thanks dear