No video

අපිළිවෙල නොවන කුස්සියක් හදාගන්න හැටි| Kitchen Reset Tips| මුළුතැන්ගෙට වෙනස්කම් කරන කොට මෙහෙම කරන්න

  Рет қаралды 45,108

Ino's Life

Ino's Life

Күн бұрын

#kitchenreset #cleankitchen #kitchencleaning

Пікірлер: 97
@champikapriyadarshani8376
@champikapriyadarshani8376 11 ай бұрын
Godak wedagath video ekak ..........kitchen eka kiyanne ගෘහනියන්ගේ මානසික nidahasa නොඅඩුව ලැබෙන්න ඕනි තැනක්..........ඒක ඔයා ලස්සනට විඳිනවා.... අපිත් එක්ක ඒ දේවල් බෙදාගන්නවට ස්තූතියි ඉනෝ...........🎉🎉
@inoslife
@inoslife 11 ай бұрын
බොහොම ස්තූතියි dear ඔයාට 💕
@nishaniekanayaka
@nishaniekanayaka 11 ай бұрын
ඇත්තටම ඔබතුමියගේ හැම වීඩියෝ එකක් ම හරි වටිනවා ගොඩක් පින් තෙරුවන් සරණයි.
@inoslife
@inoslife 11 ай бұрын
බොහොම ස්තූතියි 💕 තෙරුවන් සරණයි !
@chandimaherath1710
@chandimaherath1710 11 ай бұрын
Harima lassanai.piliwelai..watina adahas...oyage video harima asawen balanawa.thank you.budu saranai!.
@inoslife
@inoslife 11 ай бұрын
බොහොම ස්තූතියි ඔයාට 💕😊 . බුදුසරණයි !
@wasanalakmini3185
@wasanalakmini3185 11 ай бұрын
All of your ideas are really important and excellent..thank you very much ❤️
@inoslife
@inoslife 11 ай бұрын
You are most welcome dear 💕
@Champamanohari-ro3gd
@Champamanohari-ro3gd 11 ай бұрын
❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉
@dsjayawardhane3498
@dsjayawardhane3498 11 ай бұрын
All of your ideas are really important and excellent..thanks alot...
@inoslife
@inoslife 11 ай бұрын
You are most welcome 💕
@dilushamadushani1340
@dilushamadushani1340 11 ай бұрын
ඔයා ඇත්තටම වටින කෙනෙක් ❤❤❤
@inoslife
@inoslife 11 ай бұрын
බොහොම ස්තූතියි dear 💕
@athulaperera5227
@athulaperera5227 11 ай бұрын
duvage kitchen eka harima lassanai pilivelai duvage videos harima vatinava 💕
@inoslife
@inoslife 11 ай бұрын
බොහොම ස්තූතියි 💕
@thakshilakarunasekara3832
@thakshilakarunasekara3832 11 ай бұрын
Beautiful &clean kitchen.
@inoslife
@inoslife 11 ай бұрын
Thanks dear 💕
@citymommy_vlog
@citymommy_vlog 11 ай бұрын
Thank you so much for sharing valuable & more practical ideas with us. 😍👍👌❤❤
@inoslife
@inoslife 11 ай бұрын
You are most welcome dear 💕
@kumariop272
@kumariop272 11 ай бұрын
හොඳ අදහස් ටිකක්. ගොඩාක් වැදගත් වීඩියෝ එකක් ගෙනාවට බොහොමත්ම ස්තූතියි ඔයාට.
@inoslife
@inoslife 11 ай бұрын
බොහොම ස්තූතියි 💕
@anomaserasinghe8524
@anomaserasinghe8524 11 ай бұрын
❤😊harrima lassani piliwelai godark sthuthi obathumiyata ❤😊
@inoslife
@inoslife 11 ай бұрын
බොහොම ස්තූතියි ඔයාට 💕😊
@sureshrajapaksha1801
@sureshrajapaksha1801 11 ай бұрын
miss oyage kitchen eka piliwelai uyanna asa hithena thanak🥰
@inoslife
@inoslife 11 ай бұрын
බොහොම ස්තූතියි dear 💕
@nadeekadesilva7952
@nadeekadesilva7952 11 ай бұрын
Thank you so much for the sharing great ideas ❤❤❤
@inoslife
@inoslife 11 ай бұрын
You are welcome 💕
@ruhansa7174
@ruhansa7174 11 ай бұрын
Akki cleaning robot gaththe kohenda eka operate karana widiya ganath video ekak karannako
@inoslife
@inoslife 11 ай бұрын
සොෆ්ට්ලොජික් එකෙත් / ali express එකෙන් ගන්න පුළුවන් dear 💕
@ruhansa7174
@ruhansa7174 11 ай бұрын
@@inoslife Thanks akki
@nadeerangika770
@nadeerangika770 10 ай бұрын
කටහඩට ආසයි ඔයාගෙ 🥰🤗
@inoslife
@inoslife 10 ай бұрын
😊 ස්තූතියි dear 💕
@indikaperera2200
@indikaperera2200 11 ай бұрын
Great 👍...
@inoslife
@inoslife 11 ай бұрын
Thanks 💕
@dilanipriyadarshani-jp7vk
@dilanipriyadarshani-jp7vk 11 ай бұрын
vidio eka lassanai.masso karadare me dawas wala ekata solution ekak kiynnko oya karana.good luck.
@inoslife
@inoslife 11 ай бұрын
කුරුදු තෙල් ඔයිල් බර්නර් එක / කුරුදු හදුන්කූරු නිතරම කුස්සියේ පත්තුකරනවා. නිතරම කවුන්ටටොප්ස් ඩෙටෝල් මිශ්‍ර ස්ප්‍රේ එකෙන් පිරිසිදු කරනවා. හැමතිස්සෙම කුස්සිය වියලිව තියාගන්නවා. 💕
@dilanipriyadarshani-jp7vk
@dilanipriyadarshani-jp7vk 11 ай бұрын
thank you so much.
@ramanijjipunchihetti2443
@ramanijjipunchihetti2443 11 ай бұрын
Very nice thank you
@inoslife
@inoslife 11 ай бұрын
You are welcome 💕
@ApeMSKitchen
@ApeMSKitchen 11 ай бұрын
Oyage wada harima neat akka❤
@inoslife
@inoslife 11 ай бұрын
බොහොම ස්තූතියි ඔයාට 💕😊
@deepikasilva8253
@deepikasilva8253 11 ай бұрын
Ane water bottle lassana eva gannako
@inoslife
@inoslife 11 ай бұрын
😄😄 තියෙනවා dear . ඒත් මගේ මහත්තයාගේ කැමත්තනේ ඒ.
@sujeewapriyanthi9247
@sujeewapriyanthi9247 8 ай бұрын
Mas malu elawalu dala thiyanna plastic box wishesha wargayak thiyenawada..akka.nathnam onama plastic box ekak gamna puluwana.....pls kiyannKo....
@inoslife
@inoslife 8 ай бұрын
ආහාර ද්‍රව්‍ය අසුරන්න සුදුසුයි කියලා සදහන්වෙන ලකුණ සහිත පෙට්ටි පාවිච්චි කරන්න . නැත්තම් අයිස්ක්‍රීම් පෙට්ටි පාවිච්චි කරන්න .හැම එකක්ම හොඳ නෑ . හොඳම ඉතින් වීදුරු / සෙරමික් ඒවා තමයි
@sajeerodrigo646
@sajeerodrigo646 11 ай бұрын
Living room,bed room cleaning video ekak karanna
@inoslife
@inoslife 11 ай бұрын
ඉදිරියේදී ගේන්නම් dear 💕
@wijesinghenihara1232
@wijesinghenihara1232 11 ай бұрын
Ane hunan nathi kara ganna karamayak kiyannako oyata karadara nAdda
@inoslife
@inoslife 11 ай бұрын
මම නම් කරන්නෙ තැනින් තැන කපුරු බෝල තියන එකයි නිතරම කවුන්ටටොප්ස් බඩු අඩුවෙන් පිරිසිදුව වියලිව තියාගන්න එක තමා dear . එහෙම උනාම හූනන්ට ඉන්න බෑ.
@DHartsandcrafts
@DHartsandcrafts 11 ай бұрын
Dan අල්මාරිය as karamuda
@inoslife
@inoslife 11 ай бұрын
😄😄 thanks a lot ඔයාගේ සජෙෂන්ස් වලට ඩියර් . 👍ඒත් මේ දවස්වල ටිකක් බිසී නිසා වීඩියෝ කීපයක්ම ඉදිරි සතිවලට මම ෂෙඩුල් කරලා තියෙනවා . ඒ නිසා පහුවෙලා ඔයාගේ රික්වෙස්ට්ස් ටික ගේන්නම් . 💕
@DHartsandcrafts
@DHartsandcrafts 11 ай бұрын
@@inoslife thanks sudu
@dhahami
@dhahami 11 ай бұрын
From where did you buy your robot
@inoslife
@inoslife 11 ай бұрын
Pls ckeck with softlogic. Orelse via online .
@girlboss8807
@girlboss8807 11 ай бұрын
❤️❤️❤️❤️❤️❤️❤️
@inoslife
@inoslife 11 ай бұрын
💕
@mohomednoor172
@mohomednoor172 11 ай бұрын
❤❤❤
@inoslife
@inoslife 11 ай бұрын
💕
@achininethanga7093
@achininethanga7093 11 ай бұрын
Oil Barne 1 kohenda gathe dear
@inoslife
@inoslife 11 ай бұрын
සුපර් මාකට්ස්වල තියෙනවා dear . ආපිකෝ , ස්පා සුපර් මාර්කට් වල අනිවාර්යයෙන්ම තියෙනවා 💕
@harshaninawarathna9037
@harshaninawarathna9037 11 ай бұрын
❤❤❤❤
@inoslife
@inoslife 11 ай бұрын
💕
@chandikapushpakumara5931
@chandikapushpakumara5931 11 ай бұрын
Oil burner eka gena kiyannako..mama සහෝදරියක්.mage husbandge account eken inne.harima watinawa oyage videos.igena ganna dewal godai..
@inoslife
@inoslife 11 ай бұрын
බොහොම ස්තූතියි 💕 . ඕනම සුපර් මාර්කට් එකක තියෙනවා oil burners. මම ගන්නෙ ආපිකෝ එකෙන් හරි ස්පා සුපර් මාර්කට් එකෙන් තමයි . ඕනම එසෙන්ෂල් ඔයිල් වර්ගයක් පාවිච්චි කරන්න පුළුවන් . සමහර ඔයිල් බර්නර්ස් එක්ක එසෙන්ෂල් ඔයිල් එකකුත් තියෙනවා . නැත්තං ටීලයිට් කැඩල්ස් එක්කත් කුරුදු තෙල් එකක් දාලා තියෙන පැක්ස් තියෙනවා .
@chandikapushpakumara5931
@chandikapushpakumara5931 11 ай бұрын
Thank you sister.. 🙏🙏🙏❤️❤️❤️
@upaliweerakoon7017
@upaliweerakoon7017 11 ай бұрын
Ane akke polawa pirisidu karana upakarayan gaththe kohenda ? Kiyada ?
@inoslife
@inoslife 11 ай бұрын
ඒක සොෆ්ට්ලොජික් එකෙන් හරි ඔන්ලයින් (Ali express) හරි මිලදී ගන්න පුළුවන් . මම අරගෙන අවුරුදු කීපයක් වෙනවා. එක එක ගනන් වලට තියෙනවා . අලුත් ගනන් නම් දන්නෙ නෑ .
@priyanthijayasingha3729
@priyanthijayasingha3729 6 ай бұрын
Watinawa
@inoslife
@inoslife 6 ай бұрын
🙂
@dinushikamihirani582
@dinushikamihirani582 11 ай бұрын
Dear ara oil burner ekata monawada dana thel
@inoslife
@inoslife 11 ай бұрын
මම දාන්නෙ කුරුදු තෙල්. ඕනම එසෙන්ෂල් ඔයිල් එකක් දාන්න පුළුවන්
@dinushikamihirani582
@dinushikamihirani582 11 ай бұрын
@@inoslife ehema karaddi suwada thiyenawada
@inoslife
@inoslife 11 ай бұрын
ඔව්. ඔයිල් බර්නර් වලට දාන කුරුදු තෙල් සුපර් මාර්කට් වල තියෙනවා .
@dinushikamihirani582
@dinushikamihirani582 11 ай бұрын
@@inoslife thanks dear😍😍😍😍😍
@thejanidayananda6691
@thejanidayananda6691 11 ай бұрын
Where do you keep cups and plates after taking main meals? These things always make a mess for me.
@inoslife
@inoslife 11 ай бұрын
I keep them in my disinfection cabinets . They are like electric plate racks and very much helpful . I don't see them in SL market but you can buy them via online (ali express ) 💕 further i use dish drying racks also to drain water before place plates in the disinfection cabinets.
@thejanidayananda6691
@thejanidayananda6691 11 ай бұрын
@@inoslife Thanx. I live in USA and able to find it here.
@inoslife
@inoslife 11 ай бұрын
Great 👍😊💕
@sharmilamubarak7003
@sharmilamubarak7003 10 ай бұрын
​@@inoslifeis that a mini dishwasher?
@mihirisilva1012
@mihirisilva1012 11 ай бұрын
❤🌹
@inoslife
@inoslife 11 ай бұрын
💕
@veronicaperera8253
@veronicaperera8253 11 ай бұрын
Hi from where did u by that oil burner pl ler me know
@inoslife
@inoslife 11 ай бұрын
From Spar supper market
@the7bro312
@the7bro312 11 ай бұрын
Lassanai watti petti not matching
@inoslife
@inoslife 11 ай бұрын
😄😊 thank you 👍
@inokaweerasinghe2389
@inokaweerasinghe2389 11 ай бұрын
මට නම් ඒක ගැලපෙනවා 😊
@inoslife
@inoslife 11 ай бұрын
ස්තූතියි 💕
@Champamanohari-ro3gd
@Champamanohari-ro3gd 11 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉
@inoslife
@inoslife 11 ай бұрын
💕😊
@dilaniolaboduwa5198
@dilaniolaboduwa5198 11 ай бұрын
What kind of material are your panty cupboards made out of?
@inoslife
@inoslife 11 ай бұрын
AGT board . For more details pls see my kitchen tour video 💕
@deepikasilva8253
@deepikasilva8253 11 ай бұрын
Ane lssana bottle ganna vthura danna
@inoslife
@inoslife 11 ай бұрын
තියෙනවා ඒත් මගේ මහත්තයා කැමැත්ත නේ අනේ . 💕
@helarasamihira4433
@helarasamihira4433 11 ай бұрын
Like 🇱🇰👍🌹✝️
@inoslife
@inoslife 11 ай бұрын
💕😊
@priyadarshimadu580
@priyadarshimadu580 11 ай бұрын
Apita nam hinayak oya wage kussiyak.😢
@inoslife
@inoslife 11 ай бұрын
🤔
هذه الحلوى قد تقتلني 😱🍬
00:22
Cool Tool SHORTS Arabic
Рет қаралды 44 МЛН
Joker can't swim!#joker #shorts
00:46
Untitled Joker
Рет қаралды 40 МЛН
Schoolboy Runaway в реальной жизни🤣@onLI_gAmeS
00:31
МишАня
Рет қаралды 3,9 МЛН
а ты любишь париться?
00:41
KATYA KLON LIFE
Рет қаралды 3,5 МЛН
هذه الحلوى قد تقتلني 😱🍬
00:22
Cool Tool SHORTS Arabic
Рет қаралды 44 МЛН