Пікірлер
@sriyaniperera449
@sriyaniperera449 2 минут бұрын
ඇත්තටම ගොඩක් හොදයි,පැහැදිලි කරල හොදට කියල දුන්නා ඔයාට ගොඩක් පිං.බුදු සරණයි ❤❤❤❤❤
@GayAnIdILuKa
@GayAnIdILuKa 12 сағат бұрын
ගොඩක් ස්තූති..පැහැදිලි කරලා හොදට කියලා දෙනවා🙏🙏
@JeewanthiAluthgedara
@JeewanthiAluthgedara 17 сағат бұрын
මිස් ඔයාගෙ වීඩියෝ මම ආසාවෙන් බලනවා හරිම පැහැදිලි .ලග ලග වීඩියෝ දාන්න . බුදු සරනයි ♥️🌷
@DilrukshiDilhani-m3y
@DilrukshiDilhani-m3y 19 сағат бұрын
Harima phadily mis thank youmis❤.lama adum mahannat kiyala dennako
@JayaminiPerera-g8b
@JayaminiPerera-g8b 21 сағат бұрын
Thank you very much .
@samadhidilrukshika3640
@samadhidilrukshika3640 21 сағат бұрын
Thank you mahanna asawen hitiya blus ekak
@JS-kj1rc
@JS-kj1rc Күн бұрын
බොහොම ස්තුතියි, හරිම වැදගත් පාඩමක්
@DulanjalaPriyadarshani
@DulanjalaPriyadarshani Күн бұрын
Man issallama mahuwe oyage video ekak balala
@Swarnamaligunathilaka.
@Swarnamaligunathilaka. 4 күн бұрын
ඔයාට ගොඩක් පින් මන් class yanne. ඒත් ඔයාගෙන් video balala thama mn mehuwe 😊❤
@Easy-sewing-at-home
@Easy-sewing-at-home 8 күн бұрын
Beautiful 😍
@JeewanthiAluthgedara
@JeewanthiAluthgedara 9 күн бұрын
❤ස්තුතියි
@HarshaLowe-uc3wr
@HarshaLowe-uc3wr 9 күн бұрын
මම maza matriyal එකෙන් මැහුවා ලස්සනට තියෙනවා ගවුම Thank you akke ❤❤❤
@anujagunasena8417
@anujagunasena8417 11 күн бұрын
Godak hodin therenawa.pahadiliy. back grawn music eka hari palui.ane eka epa
@mahumwithchandu
@mahumwithchandu 10 күн бұрын
හා
@chandrikaperera2198
@chandrikaperera2198 11 күн бұрын
Oyage adum harima lassanaiii. Nithara apita adum gennako❤️❤️❤️❤️
@manelkumarapperuma9618
@manelkumarapperuma9618 11 күн бұрын
🙏🙏🙏🙏🙏
@suranipieris8876
@suranipieris8876 11 күн бұрын
Harima pahadeliva kiyala dunna..,math mage puthata mahuva...godak isthuthii
@dilanjalikaushalya8213
@dilanjalikaushalya8213 11 күн бұрын
Thank you
@DammikaGunawardhana-k5t
@DammikaGunawardhana-k5t 12 күн бұрын
Miss mama oya frock eka mehuwa lassanama lassanai thank you so much
@JeewanthiAluthgedara
@JeewanthiAluthgedara 12 күн бұрын
මිස් ඉලස්ටික් කොටස් ගන්න ඕන දිගක් තියනවද
@mahumwithchandu
@mahumwithchandu 12 күн бұрын
අතේ උරහිසට අල්ලන ඉලාස්ටික් එක අගල් 7ක් විතර දිග ගන්න.
@VinujaSanumitha
@VinujaSanumitha 14 күн бұрын
Miss manthe sampurna usa 6da
@mahumwithchandu
@mahumwithchandu 14 күн бұрын
6 pramanawath podi kenekta
@AffectionateArchery-el1pv
@AffectionateArchery-el1pv 14 күн бұрын
මිස් රෙද්ද දෙකට ද නැමුවේ
@mahumwithchandu
@mahumwithchandu 14 күн бұрын
@@AffectionateArchery-el1pv hatta kotasatada
@AffectionateArchery-el1pv
@AffectionateArchery-el1pv 14 күн бұрын
@@mahumwithchandu ow
@mahumwithchandu
@mahumwithchandu 14 күн бұрын
Ou hatta kotasa kapanne redda dekata nawala
@MadhukaMalshan
@MadhukaMalshan 14 күн бұрын
Harima pahadili.Thank You .Good Luck 🎉
@HarshaLowe-uc3wr
@HarshaLowe-uc3wr 15 күн бұрын
Maza matriyal eka hodaida me disain ekata
@mahumwithchandu
@mahumwithchandu 15 күн бұрын
හොදයි..
@Swarnamali73-et8bd
@Swarnamali73-et8bd 15 күн бұрын
බොහොම ස්තූතියි ..! ගොඩක් පැහැදිලිව කියා දුන්නා... තෙරුවන්සරණයි ! 👍👍💐
@thilakarathnaRMP
@thilakarathnaRMP 15 күн бұрын
මිස් මම මේ ගවුම මැහුවා ලස්සනයි .අත දිගු කර ගන්න පුලුවන්ද වැලමිට පහලට .හැඩය වෙනස් ව්‍යිද එතකොට
@RathnasiliEdirisinghe-qw4fj
@RathnasiliEdirisinghe-qw4fj 17 күн бұрын
Harima lassanai thank you miss
@HemalathaHemalatha-x3w
@HemalathaHemalatha-x3w 17 күн бұрын
Mis kiyaden dawal holding tharenawa. Mista sthuthi. 😊
@anushikamadhuwanthi2973
@anushikamadhuwanthi2973 17 күн бұрын
🙏🙏🙏🙏💐
@anushauadanyangani5339
@anushauadanyangani5339 18 күн бұрын
Miss mama mehuwa lassnt awa ❤❤❤
@shanthakumara790
@shanthakumara790 18 күн бұрын
Lama sariye manthe rali karana video eka dennako
@mahumwithchandu
@mahumwithchandu 14 күн бұрын
Redai hattei mahana video eke thiyenawa
@shirominishanthi837
@shirominishanthi837 20 күн бұрын
Lassani mis
@HimaliPriyadarshani-k4r
@HimaliPriyadarshani-k4r 20 күн бұрын
සුදු ගවුම පැහැදිලි යි ,අත් නැති ⁣නෝමල් ගවුම ක් මහන විදිය කියා දෙනවද?
@JS-kj1rc
@JS-kj1rc 21 күн бұрын
ලස්සන blouse එකක්
@rasikalenagala3159
@rasikalenagala3159 21 күн бұрын
හරිම ලස්සනයි.පැහැදිලියි
@VEHICLELOVERSPRO
@VEHICLELOVERSPRO 21 күн бұрын
Thanks mis
@samanaleahinsa5702
@samanaleahinsa5702 22 күн бұрын
මේ ගවුම රෙදි යාර දෙකකින් කපන්න බැරිද ... රෙදි යාර දෙකහා මාරක්ම යනවද
@mahumwithchandu
@mahumwithchandu 14 күн бұрын
Samanen agak thiyena kenekuta පුළුවන්
@samanaleahinsa5702
@samanaleahinsa5702 14 күн бұрын
@@mahumwithchandu තැන්කිව් මිස් .. මන් ඒ රෙදි ප්‍රමානෙන් කපලා මැහුවා .. ලස්සනට ගවුම ආවා .. 🥰❤️
@thiliniupeshika8771
@thiliniupeshika8771 22 күн бұрын
👍
@anujagunasena8417
@anujagunasena8417 23 күн бұрын
Back graund music eka hari palu bawak danenawa.vidio eka baluweth amaruwen.habal godak amaru padamak saralawa kiyala dunna.thank you miss.
@UmashiRashmika
@UmashiRashmika 23 күн бұрын
උරපටි සමග ක්‍රොස් ඕවර් ගවුම මහන විදිහ විඩියෝ එකක් කරන්න පුළුවන් ද
@wirajichannel7331
@wirajichannel7331 24 күн бұрын
මම මහන්න ඉගෙන ගත්තේ ඉශු මිස් ගෙන් .. එයාගෙන් පස්සේ සරලව මහන තව කෙනෙක්ට මම දැක්කේ ඔයාගේ විඩියෝ ඔයාත් දුර ගමනක් යන්න පුළුවන් ... ❤❤
@champawijekoon3525
@champawijekoon3525 24 күн бұрын
15:45 අපිට පේන්න ඕනේ නිසා තද පාටින් ඉරි අදින්න. ඔයා කිව්වට එක හරියට තේරුනේ නෑ
@samanmaligamage3839
@samanmaligamage3839 24 күн бұрын
Thank you soo much
@Charithdewappriya-p8t
@Charithdewappriya-p8t 24 күн бұрын
ගොඩක් පිංන් මිස් ❤️🙏
@NiroshaniKariyawasam-or7pq
@NiroshaniKariyawasam-or7pq 24 күн бұрын
ලස්සනයි මිස් thanks
@thiliniupeshika8771
@thiliniupeshika8771 24 күн бұрын
Lassanai dr.harima pahadili.atha puff karala ilastik eka dala mahana vidiha kiyala dennako
@YamunaSomaratna
@YamunaSomaratna 25 күн бұрын
පිටුපස paluwa kapanakota ඉදිරිපස paluwa udin tibbane. Nemmen agal 1/2 k ඇතුළට gattada
@KelumPrasanna-i7l
@KelumPrasanna-i7l 25 күн бұрын
👍
@mudithasugandhihandunpathi3601
@mudithasugandhihandunpathi3601 26 күн бұрын
මෙි අවුරුදු කියක වගේ බබෙකටද මහන්නෙ මිස්.
@mahumwithchandu
@mahumwithchandu 25 күн бұрын
අවුරැදු 5/6 බබෙකුට
@Thusinimali-oq9cy
@Thusinimali-oq9cy 26 күн бұрын
Mahatha lamainta nam keeli muttu karanawata wada hondai neda ralla athulata kavana pramanaya adu karana eka...
@KanthiRange
@KanthiRange 27 күн бұрын
❤️❤️👍