මිල්ක් මේඩ් මෝස්තරයේ ගවුම් විලාසිතාවක් ලේසියෙන් මහමු | how to milkmaid frock sewing

  Рет қаралды 63,172

mahum with chandu

mahum with chandu

Күн бұрын

hello friends
මිල්ක් මේඩ් මෝස්තරයේ ගවුම් විලාසිතාවක් ලේසියෙන් මහමු how to milk maid frock sewing
this video include=
this video how to sew in dress
how to sew in Sinhala
saree underskirt
cut & sew
long frock
short frock
blouse
baby frock
my other video
• HOW TO SEWING SKIRT | ...
• ඕනිම කෙනෙකුට ගැලපෙන රැ...
key words
sewing tutorial clothes, mahua panthiya me, how to dress
gaum dishing, how to frock disking, how to sew a dress, how to sew a frock Sinhala, long frock, long dress, mahum with chandu, short frock, short drees,
how to sewing , sewing Sri Lanka
it you like my channel
like
share
comment
subscribe
#mahum #sewing #frock
my channel

Пікірлер: 107
@RansiCollection
@RansiCollection 17 күн бұрын
හොදටම පැහැදිලිව කියා දුන්න ඔබ තුමියට ගොඩක් පිං 🙏🙏🙏
@sriyamaleeaththanayaka4859
@sriyamaleeaththanayaka4859 Ай бұрын
හොදටම හොඳයි.තේරෙනවා.පැ හැදිලිව.ස්තුතියි ඔබට
@KumuduniPerera-bp8yd
@KumuduniPerera-bp8yd 4 күн бұрын
හොඳින් පැහැදිලි.කරනවා ස්තුතියි
@ashokapadminidasanayaka7272
@ashokapadminidasanayaka7272 Күн бұрын
මම මැහුවා ඔය ගවුම හැමොම ලස්සනයි කිවුවා. අද තව එකක් මහන්න ගත්තා 🎉
@sobasiri07
@sobasiri07 5 ай бұрын
ඉතාම පැහැදිලි කිරිමක් ඔබතුමීයට බොහොම පීන්
@upekshashanthi5132
@upekshashanthi5132 3 ай бұрын
ලස්සනයි පැහැදිලි i thanak u miss theruwan saranai .
@AsAs-kb8dn
@AsAs-kb8dn 2 ай бұрын
හරිම ලස්සනයි
@W.udayangani
@W.udayangani 2 ай бұрын
හරිම ලස්සනයි💖 thank you 💖💐💐
@PradeepaThilangani
@PradeepaThilangani Ай бұрын
Thank you miss
@thisaraupashantha197
@thisaraupashantha197 Ай бұрын
Bohoma sthuti man aasama gawmak mahana hati kiyala dunnata.
@ChandrikaKumudini-q6f
@ChandrikaKumudini-q6f 4 ай бұрын
ගොඩක් ස්තූතියි ලස්සන ගවුමක්.❤
@NadeekaSenavirathna-fj7od
@NadeekaSenavirathna-fj7od 3 ай бұрын
හරිම ලස්සනයි ❤❤❤❤❤
@KrishanthiCooray
@KrishanthiCooray Ай бұрын
Excellent job ❤
@i.ccreation589
@i.ccreation589 3 ай бұрын
Class එකක හිටියා වගේ දැනුනා මිස්. thank you❤
@Sachithlakshan-pm8yf
@Sachithlakshan-pm8yf Ай бұрын
Therenna kiyala denva.vidio eka diga unath ehema hodai
@chathunipriyanga-vz7xs
@chathunipriyanga-vz7xs 26 күн бұрын
Harima phedili
@Kumari1990-o7o
@Kumari1990-o7o 25 күн бұрын
@rasikalenagala3159
@rasikalenagala3159 5 ай бұрын
හරිම ලස්සනයි.පැහැදිලියි
@HarshaLowe-uc3wr
@HarshaLowe-uc3wr 5 ай бұрын
මම maza matriyal එකෙන් මැහුවා ලස්සනට තියෙනවා ගවුම Thank you akke ❤❤❤
@isankasewwandi2284
@isankasewwandi2284 5 ай бұрын
හරිම ලස්සනයි ස්තූතියි ❤❤
@sriyaninanayakkara4788
@sriyaninanayakkara4788 5 ай бұрын
අනේ මං ආසම ගවුම Thank yes
@sujatharanasinghe1449
@sujatharanasinghe1449 5 ай бұрын
හරිම පැහැදිලිව කියල දුන්නට බොහොම ස්තූතියි
@anilrathnayake4253
@anilrathnayake4253 5 ай бұрын
❤❤❤ බොහොම ස්තුති
@PiumiIshara-m3u
@PiumiIshara-m3u 3 ай бұрын
Mama asama gauma hoya hoya hitiye mis eka විතරයි therune thank you so much ❤
@VinithaChandani-b4c
@VinithaChandani-b4c 2 ай бұрын
ලස්සනයි
@dilanjalikaushalya8213
@dilanjalikaushalya8213 5 ай бұрын
Thank you niyamai ❤️❤️
@NiroshaniKariyawasam-or7pq
@NiroshaniKariyawasam-or7pq 5 ай бұрын
ලස්සනයි මිස් thanks
@chathurikaprasadini5432
@chathurikaprasadini5432 Ай бұрын
Ikmanin mahanna oni mis...thanks ❤❤kochchara redi onada mis.
@roshiniherath8072
@roshiniherath8072 Ай бұрын
හොදට ඵැහැදිලි කරනව XS ගව්මකට මේ මැශමන්ට් එකෙන් අගල් හතරක් අඩු කරල ගත්තම හරිද
@samanmaligamage3839
@samanmaligamage3839 5 ай бұрын
Thank you soo much
@GeethaGeetha-rc5sf
@GeethaGeetha-rc5sf 5 ай бұрын
Pahadele miss thank you❤❤
@ruwiniswijerathna3857
@ruwiniswijerathna3857 5 ай бұрын
Thank you ❤❤
@anurapriyashanthakumarapei4211
@anurapriyashanthakumarapei4211 5 ай бұрын
Pahadiliwa kiyaladenawa❤
@RathnasiliEdirisinghe-qw4fj
@RathnasiliEdirisinghe-qw4fj 5 ай бұрын
Harima lassanai thank you miss
@DammikaGunawardhana-k5t
@DammikaGunawardhana-k5t 5 ай бұрын
Miss mama oya frock eka mehuwa lassanama lassanai thank you so much
@shirominishanthi837
@shirominishanthi837 5 ай бұрын
Lassani mis
@LakminiMadushani-z2b
@LakminiMadushani-z2b 4 ай бұрын
Lassanama lassanai frock eka
@samanthiwirasekara8838
@samanthiwirasekara8838 5 ай бұрын
Pahadiliwa kiyala denawata bohoma pin❤️❤️❤️❤️❤️👍
@sumalifernando4926
@sumalifernando4926 5 ай бұрын
Mama mahanawa meka❤❤❤❤
@DilrukshiDilhani-m3y
@DilrukshiDilhani-m3y 4 ай бұрын
Harima phadily mis thank youmis❤.lama adum mahannat kiyala dennako
@samanthi2039
@samanthi2039 5 ай бұрын
Harima ❤lassani
@Superline-lf2zj
@Superline-lf2zj 3 ай бұрын
බ්ලොක් එකක් නැතිව රෙද්දෙම මිමි ලකුණු කරල කපන විදිහ කියල දෙන්න පුලුවන්ද
@thiliniupeshika8771
@thiliniupeshika8771 5 ай бұрын
Lassanai dr.harima pahadili.atha puff karala ilastik eka dala mahana vidiha kiyala dennako
@nishanthihapuarachchi2926
@nishanthihapuarachchi2926 5 ай бұрын
It's a really a nice frock. Going to try this definitely. Why did you add 1/2 inch to the dart distance?
@Anusasammi
@Anusasammi 2 ай бұрын
මිස්,එතකොට අර උඩ පලුවේ ඉනට උඩින් කපා ගත්ත කොටස ( අගල් 2 2/1, පටිය) ඉනට අල්ලන් නැද්ද
@mahumwithchandu
@mahumwithchandu 2 ай бұрын
E kotasa thiyala thamai saya kotasa kapa gaththe possak video eka awadanen balanna
@Anusasammi
@Anusasammi 2 ай бұрын
@@mahumwithchandu අනේ මිස් ගොඩක් ස්තුතියි ,හැරෙන තැපැලෙන්ම පිලිතුරු දුන්නට.ඔය ගවුම මම ඊයේ මැහුවා.අවුලක් නැ.හොදටම තියෙනවා.ඒත් මට ප්‍රශ්නයක් වුනා අපේම වීඩියෝව බලද්දී.ඒකයි ඇහුවේ.ස්තුතියි මිස්
@chandrarathnayaka8771
@chandrarathnayaka8771 5 ай бұрын
Gauma lassanay❤❤❤
@anujagunasena8417
@anujagunasena8417 5 ай бұрын
Back graund music eka hari palu bawak danenawa.vidio eka baluweth amaruwen.habal godak amaru padamak saralawa kiyala dunna.thank you miss.
@sltach808
@sltach808 5 ай бұрын
මම මැහුවා හරිම ලස්සනයි .පැහැදිලි ව කියලා දුන්නට ස්තුතියි මිස් .🙏🙏❤❤🌹🌹
@madhushanifernando812
@madhushanifernando812 3 ай бұрын
Akke Athe urahisa paththe ilastic eka mahaddi elastic ekath ahuwennada mahanne?
@KanthiRange
@KanthiRange 5 ай бұрын
❤️❤️👍
@NiroshaSadamali-d3r
@NiroshaSadamali-d3r 5 ай бұрын
Niyamy ake❤
@geethikawalliwala7738
@geethikawalliwala7738 5 ай бұрын
හරි ම පැහැදිලි යි ඔබට ස්තුතියි පිටිපස්සෙ පලුව ට zip එකක් නොදා මැහුවට කමක් නෑ නේද පිටුපස මූට්ටුවක් අවශ්‍ය ම නෑනේ ද කර ලොකු නිසා ඔලුව දාන්න පුලුවන්
@sriyaninanayakkara4788
@sriyaninanayakkara4788 5 ай бұрын
ඉනෙන් හිර වෙයි නේද
@ManjulaManju-nc3yn
@ManjulaManju-nc3yn 5 ай бұрын
lassanai
@radhikafashionb
@radhikafashionb 5 ай бұрын
❤❤❤👍👍
@champikakumari5400
@champikakumari5400 5 ай бұрын
awmath lassanai oyath lassanai
@thilakarathnaRMP
@thilakarathnaRMP 5 ай бұрын
මිස් මම මේ ගවුම මැහුවා ලස්සනයි .අත දිගු කර ගන්න පුලුවන්ද වැලමිට පහලට .හැඩය වෙනස් ව්‍යිද එතකොට
@RamyaSenarathna
@RamyaSenarathna 5 ай бұрын
Pattern eka ලස්සනයි
@KokilaNadishani
@KokilaNadishani 5 ай бұрын
Harima lssanai
@HarshaLowe-uc3wr
@HarshaLowe-uc3wr 5 ай бұрын
Maza matriyal eka hodaida me disain ekata
@mahumwithchandu
@mahumwithchandu 5 ай бұрын
හොදයි..
@NilushaShrimali
@NilushaShrimali 4 ай бұрын
Gaume issaraha karata patiya nathuwa elastik eka danawanam eth wasi agal gana wadipura thiyanna oneda
@mahumwithchandu
@mahumwithchandu 4 ай бұрын
Oya vidiyata aran patiya wenuwata elastic eka danna
@ChandiMedonsa
@ChandiMedonsa 3 ай бұрын
ඔය ගවුමට වෙන අතක් දාන්න බැයීද මිස්
@ManjulaManju-nc3yn
@ManjulaManju-nc3yn 5 ай бұрын
❤❤❤❤
@ruwanisandamali873
@ruwanisandamali873 4 ай бұрын
Athulen kota skirt ekai udin diga skirt ekai thiyenne gawmak kiyala dennako miss
@MaduLindner
@MaduLindner 3 ай бұрын
ඉස්සරහ පාලු දෙක වෙන් කරන්නේ නැතුව එක පාළුව කපන්න බැරිද මිස්
@mahumwithchandu
@mahumwithchandu 3 ай бұрын
එත්කොට ඩිසයින් එක වෙනස් වෙනවා
@shiwanthiudeshika8347
@shiwanthiudeshika8347 5 ай бұрын
Zipper eka mahaganna balanna ona vidio ekak tiyanawada miss
@mahumwithchandu
@mahumwithchandu 5 ай бұрын
Ow chanal eke mul video wala gaum mahana ewage thiyenawa
@SupuniUmesha
@SupuniUmesha 3 ай бұрын
Oya class kran nadda kranawanam e koheda
@mahumwithchandu
@mahumwithchandu 3 ай бұрын
පංති පවත්වන විස්තර ඉදිරියේදී දැනුම් දෙනවා..😊
@sithubby532
@sithubby532 5 ай бұрын
Dapu gmn blno😍
@wathsalarajapaksha2118
@wathsalarajapaksha2118 2 ай бұрын
godak hodata kiyla denwa..mn mahuwa oyge vedio aka blla..lassnata awa..thank you ...❤❤
@nishanthihapuarachchi2926
@nishanthihapuarachchi2926 5 ай бұрын
What are the suitable materials for this frock. Kindly let me know. Thanks
@udithadeesha6388
@udithadeesha6388 3 ай бұрын
Ina sita udata agal 3k ain kranne ei
@DulanSanoj
@DulanSanoj 5 ай бұрын
Open eka mahana vidiya pennuwada mis
@mahumwithchandu
@mahumwithchandu 5 ай бұрын
Ou
@DulanSanoj
@DulanSanoj 5 ай бұрын
@@mahumwithchandu හරි මම ආයේ බලන්නම්.
@sumalifernando4926
@sumalifernando4926 5 ай бұрын
Shipper ekanm mahanawa Mata Hari amarui🎉🎉
@nadeekan9506
@nadeekan9506 5 ай бұрын
Normal shipper eka allanna bene. Pimbenawa ne..
@mahumwithchandu
@mahumwithchandu 5 ай бұрын
ඉනිසිබල් ෂියර් අල්ලන්න
@nadeekan9506
@nadeekan9506 5 ай бұрын
@@mahumwithchandu Normal machine eke inwidible alannah bene
@AshaMendis-rt3uf
@AshaMendis-rt3uf 5 ай бұрын
ගොඩක් හොඳට පැහැදිලි කලා.ස්තූතියි ඔයාට
@DammikaHerath-b7l
@DammikaHerath-b7l 3 ай бұрын
Me wage gaumak mamath mehuwa harima lassanai thank you mis
@MenakaSujeewani
@MenakaSujeewani 5 ай бұрын
රෙදි වර්ගේ නම මොකද්ද
@mahumwithchandu
@mahumwithchandu 5 ай бұрын
Cotton mix fabric
@kaluarachchic.d7045
@kaluarachchic.d7045 4 ай бұрын
කරගැබුර 6 ක් උනාම ඉලාස්ටික් කපාගන්න ඕනෙ කීයටද
@mahumwithchandu
@mahumwithchandu 4 ай бұрын
Depaththatama hariyanna 8" ganna
@kaluarachchic.d7045
@kaluarachchic.d7045 4 ай бұрын
@@mahumwithchandu ♥️
@sumalifernando4926
@sumalifernando4926 5 ай бұрын
Very nice 🎉🎉
@mahumwithchandu
@mahumwithchandu 5 ай бұрын
Thanks 🤗
@samanaleahinsa5702
@samanaleahinsa5702 5 ай бұрын
මේ ගවුම රෙදි යාර දෙකකින් කපන්න බැරිද ... රෙදි යාර දෙකහා මාරක්ම යනවද
@mahumwithchandu
@mahumwithchandu 5 ай бұрын
Samanen agak thiyena kenekuta පුළුවන්
@samanaleahinsa5702
@samanaleahinsa5702 5 ай бұрын
@@mahumwithchandu තැන්කිව් මිස් .. මන් ඒ රෙදි ප්‍රමානෙන් කපලා මැහුවා .. ලස්සනට ගවුම ආවා .. 🥰❤️
@thilakarathnaRMP
@thilakarathnaRMP 5 ай бұрын
ලස්සනම ලස්සනයි.රෙදි වර්ගේ නම මොක්කද මිස්
@mahumwithchandu
@mahumwithchandu 5 ай бұрын
Cotton mix fabric ekak
@anushauadanyangani5339
@anushauadanyangani5339 5 ай бұрын
Miss mama mehuwa lassnt awa ❤❤❤
@sumalifernando4926
@sumalifernando4926 5 ай бұрын
Shipper eka mahuwa pennuwa nane❤
@AmaliNiroshika
@AmaliNiroshika 5 ай бұрын
ලස්සනයි miss mahanna ona..redi කොච්චර onada.podi කෙනකුට mahanakota mimi kohomada ganne
@AmaliNiroshika
@AmaliNiroshika 5 ай бұрын
පිළිතුරක් denna miss
@mahumwithchandu
@mahumwithchandu 5 ай бұрын
Redi yarav2 1/2 ganna loku kenekuta.. podi kenekuta 2k athi.. kuda lamainta galapenne naha me desaing eka
@AmaliNiroshika
@AmaliNiroshika 5 ай бұрын
ස්තුතියි මිස්
@RanjanSkumara-p4u
@RanjanSkumara-p4u 5 ай бұрын
Lsssani
@AchiniRajapaksha-h2j
@AchiniRajapaksha-h2j 21 күн бұрын
Thank you❤
When my son wants to eat KFC #shorts #trending
00:46
BANKII
Рет қаралды 27 МЛН
100km/h Reflex Challenge 😱🚀
00:27
Celine Dept
Рет қаралды 156 МЛН
When my son wants to eat KFC #shorts #trending
00:46
BANKII
Рет қаралды 27 МЛН